ක්ලාස් එකේදී උකුවෙල සර්ට ආපු අමුතුම චිට් එක | Dr Darshana Ukuwela - Physics

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 146

  • @vinurinethma3787
    @vinurinethma3787 Рік тому +200

    මමත් සර්ගෙ ක්ලාස් ආවෙ දැන් අවුරුදු 8කට විතර කලිං.මම මෙඩිසින් ගියා සර් වගේ හොද ගුරුවරු ටිකකට පින්සිද්ද වෙන්න. දැන් මාස දෙකකට කලිං තමා final exam එක ඉවර කරේ.A/L කාලේ සර්ලා නිතරම අපිව motivate කරලා තියාගන්නවා class වලදී. මානසික පීඩනය දැනෙන හැම වෙලේම ක්ලාස් එකේ කියන මොකක් හරි කතාවකින් ආපහු ට්‍රැක් එකට එනවා. මමත් ලේසියෙන්ම stress වෙන කෙනෙක් වුණත් ඒ ලෙවල් කාලෙ ඇත්තටම සර්ලා නිසා තමයි අන්තිම වෙනකන් අතරින්නෙ නැතුව වැඩ ටික කරල කොහොමහරි medicine ආවෙ.
    ඒත් කැම්පස් ආවට පස්සෙ අපි ගැන එහෙම හොයල බලන්න කිසිම කෙනෙක් නෑ. කැම්පස් ආවම අපි තනියමම තමයි stress එක manage කරං, තනියම තමන්වම motivate කරගෙන වැඩ ටික කරගන්න ඕන. හොඳ යාළුවො ටිකක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අපි උන්නද මළාද බලන්නෙ නෑ මගේ අත්දැකීම් අනුවනං. අපි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි කව්රුවත් බල කරන්නෙ හරි උපදෙස් දෙන්නෙ හරි නෑ කොහොමද වැඩ කරන්න ඕන කියලවත්. ගොඩාක් lecturerslath ළමයින්ගෙ පැත්තෙන් හිතලා කිසිම වෙලාවක සහනයක් දෙන අය නෙමේ. පුළුවන් තරං stress කරන්නම තමයි හදන්නේ. Stress , depression කිව්වට කව්රුවත් ගණන් ගන්නෑ.(මගේ අත්දැකීම් අනුවනං ).
    අන්තිම අවුරුද්ද දෙක වෙනකොට මම ගොඩක් මානසික ආතතියට පත් වෙලා හිටියේ. ඒ stress එක දරාගන්න හරිම අමාරුයි. මමත් ඔය සර් කිව්වා ළමය වගේම high expectations තියෙන කෙනෙක්.. ඒ වගේම ලේසියෙන් satisfy වෙන්නෙත් නෑ කිසිම ප්‍රථිඵලයකින්. අනික මට කරන දේ perfectly කරන්න ඕන පොඩි ලෙඩකුත් තියෙනවා. ඒ නිසා මං අනිත් අයට සාපේක්ෂව පොඩි දෙයින් ටක් ගාලා stress වෙනවා.exam හොදටම classes එක්ක පාස් වුනත් මම මාරම stress එකකින් තමා degree එක ඉවර කරනකම්ම හිටියේ.
    medicine වල තියෙන ලොකුම අමාරුව තමයි stress and time management .subject content නම් කොහොමහරි තේරුම් ගන්න පුළුවන් A/L pass වෙලා එන ළමයෙක්ට.ඒ උනාට තියෙන වැඩ ගොඩ manage කරගන්න එක තමයි ලොකුම දක්ෂකම වෙන්නේ campus එකේදි..
    මම කොච්චර stress වුනාද කියනවනං මම කෝස් එක දාල ගෙදර යන්නත් හැදුවා අවස්ථාවක. ඒ හැම වෙලේම මට හිතුනේ අනේ ඉස්සර අපේ class වල සර්ලා වගේ අපි මානසිකව වැටෙන වෙලාවට ටිකක් හරි හිත හදන්න පුළුවන් කෙනෙක් හිටිය නං, මොකක්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැතුව අතරමං වෙලා වගේ ඉන්නකොට හරි පාර පෙන්නලා දීලා ආපහු අපිව track එකට ගන්න පුළුවන් කෙනෙක් හිටිය නං, මෙහෙම වෙන එකක් නෑ නේද කියල.
    ඒ නිසා සර්ගෙ පන්ති වල දැන් ඉන්න අයටත් සර්ගෙ වටිනාකම පස්සෙ කාලෙක ගොඩක්ම දැනෙයි. ඒ නිසා සර්ගෙන් ඉගෙන ගන්න මේ කාලේ ගන්න පුළුවන් උපරිමය දෙය ගන්න. විෂය කරුණු වගේම ජීවිතයට දෙන lessonuth. අපිට හැමදාම ඒ වගේ අය හම්බ වෙන්නේ නැහැ ජීවිතේට. නැති වුණාම තමයි ඒ අගය තේරෙන්නේ.🥺🥺
    තමන්ගෙ හිතට ප්‍රශ්නයක් ආවම,දරාගන්න බැරි වෙනකොට, ඇහුම්කන් දෙන්න තේරුම් ගන්න කෙනෙක් ලග නැති වෙනකොට, කිසිම විසදුමක් නෑ වගේ ඒ දැනෙන අසරණ කම මට හොදටම තේරෙනවා.ඒ වගේ වෙලාවකට කව්රුහරි කියන එක වචනෙට පුළුවන් ජීවිතයක් බේරන්නත් ජීවිතයක් නැති කරන්නත්. මට විශ්වාසයි ඒ මල්ලි කිව්වා වගේම සර් තව ගොඩක් අයගේ ජීවිත බේරගන්න ඇති කියලා.🙏 තාමත් මේ video හරි බලන්නේ අදටත් සර්ගෙ ඒ වටිනාකම දැනෙන නිසා...

    • @vinurinethma3787
      @vinurinethma3787 Рік тому +4

      @@Bellona21-k6c Malli d nangi d kynna dn na...MN just hithuwa Malli knk wenna athi kyla eka lyla thyna wdyta..

    • @MedDreamer
      @MedDreamer Рік тому +3

      Akka university mkdd?

    • @Sashini-z2y
      @Sashini-z2y 5 місяців тому

      අක්කා, මෙඩිසින් යන එක ගැන මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ? ඒ මහන්සියට හරියන්න ප්‍රතිපලයක් තියෙනවද? 😢

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 Рік тому +36

    මෙවන් ගුරු පියවරුන් ලැබුණේ අපේ දරුවන්ගේ පිනට .සර්ට තෙරුවන් සරනයි

  • @dinushabandara5193
    @dinushabandara5193 Рік тому +78

    මං arts වලින් AL කරලා කැම්පස් ගිහින් විශේෂවේදී උපාධියක් එක්ක එලියට අවේ..ඒත් සර්ගේ විඩියෝ බලනවා...මොකද අපි ජිවිතේ සමහර දේවල් තාම ඉගෙන ගන්න නිසා..සර්ගේ මාර වටින අදහස් තියෙනවා..ඒ වගේමයි මුතුගල සර් එයාගෙත් එහෙමයි...මට මේ විශයන් එකක්වත් මගේ වෘත්තිය ජිවිතේට අදාළ නෑ..ඒත් මගේ ජිවිතේට සෑහෙන්න වටිනවා...🥺🥺🥺🥺❤️❤️🌻

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Рік тому +178

    සර් පන්තියේ කියන කතා වලින් අපේ ජීවිත වලත් වැරදුන තැන් ගොඩක් හදාගන්න පුළුවන් වුණා සර්. සර්ට බුදු සරණයි!

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w Рік тому +7

    තෙරුවන් සරණින් ඒ දරුවගේ එම යහපත් ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා

  • @sanjaya6687
    @sanjaya6687 Рік тому +25

    සර් පෙන්නපු දේවල් එක්ක රට ගිහිල්ල විනෝද වෙලා ඒ දේවල් ගැන කියපු කතා එක්ක ජීවිතේ විදවනව වෙනුවට,ජීවිතේ විදින විදිහ සර් ගොඩක් හොදට කියල දුන්නා

  • @malmisanjana5697
    @malmisanjana5697 Рік тому +57

    ඇත්තමයි සර් 🥺 සර් තමයි මටනම් හම්බ උන හොඳම ගුරුවරයා...🥺❤️ මං වැඩිපුරම ආස සර් ක්ලාස් කරන දවස්වලට හුඟ වෙලාවක් ඉගැන්නුවත් කවදාවත් සර්ගේ මහන්සිය මූණෙන් පෙන්නලා නෑ අපිට..හිනා වෙලාමයි ඉන්නේ...අපේ සර් 🥺❤️

  • @DarshanaDivyanjalee
    @DarshanaDivyanjalee Рік тому +78

    සමහර වෙලාවට හේතුවක් නැතුවත් දුකින් ඉන්නවා.හිතේ ප්‍රශ්නයක් තිබ්බත් ඒක කියන්න කැමති නැති නිසා ඒක ගැනම හිත හිතා කන්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්නවා.හිතුවට වැඩක් නැති වුනාට ඒක නවත්තගන්න බෑ.තමන් තනි වෙලා කියලත් හිතෙනවා.මොකද, අපි වටේ ඉන්න අයටත් අපිව තේරුම් ගන්න බැරි අවස්තා එනවා.ඒ මොනවා වුනත් තමන්ගේ ජීවිතේ ගොඩනගාගන්න ඕනේ තමන් කියලත් දන්නවා.ඒත් හැමදේම දරාගෙන වැඩ කරන්න තරම් හිතේ හයියකුත් නෑ.සර්ගෙ පන්ති එන්න කලින් ඉදලම මන් සර්ගේ videos බලනවා.දැන් මන් සර්ගේ clz එනවා.ඇත්තටම සර් physics උගන්නනවා වගේම අපිට ජීවිතෙත් කියල දෙනවා.Thank you Sir!

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +33

    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ.😊😊😊😊😊😊😊😊😊😊

  • @shanakee-lv9si
    @shanakee-lv9si Рік тому +162

    මන් කෝම හරි සල්ලි හොයාගෙන සර්ගෙ පන්ති එනවමයි🥺 මන් මේ පාර ඒ ලෙවල් ලියන්න ඉන්න කෙනෙක්. ඒත් සල්ලි ප්‍රශ්න නිසා ඒවා නැවතුනා.🥺 මන් ආයි ඉගෙන ගන්නවා. පරක්කු උනාට කමන්නෑ.

    • @Sadiniseneesha2007
      @Sadiniseneesha2007 9 місяців тому +16

      Ane free card denaw halo sir😊 oya kohed inne (gewal kohed)😊

    • @MethniDevinya
      @MethniDevinya 7 місяців тому +7

      Free card ekak ganna balannako sir denaw

    • @DilniThenuja
      @DilniThenuja 6 місяців тому

      Ekathama❤🎉

    • @Ishu2080
      @Ishu2080 6 місяців тому +6

      Sir කියන්නෙ සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවේ ඔයා සර්ට පරිවට් මැසේජ් එකක් දාන්න.සර් ෆ්‍රී කාඩ් දෙයි.😊

    • @theju_dananji
      @theju_dananji 6 місяців тому +1

      අනිවාර්යයෙන් ම අපිටත් පුළුවන් වෙන කාලයක් එනවා 🥰

  • @viharaakarshasewwandi
    @viharaakarshasewwandi Рік тому +2

    Physics නම් උකුවෙල සර් තමයි.ඉගනගන ගොඩක් කල් උනත් සර් කියන වචනයක් ගානෙම අදටත් වටිනවා.දීර්ගායුශ ලැබේවා සර්ට

  • @erandi4210
    @erandi4210 Рік тому +88

    සර් හින්දා මගෙ ජිව්තෙත් බෙරුනා සර් මානසිකව වැට්ලා හිටියෙ එ වෙලෙ

  • @wiki8580
    @wiki8580 Рік тому +35

    මේක කියද්දී පන්තියේ හිටපු මට පුදුම දෙයක් හිතුනේ .ප්‍රශ්න කියන්නේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන තව අවස්ථාවක් . ජීවිතේ කිසිම ප්‍රශ්නයක් අභියස අත් හරින්න නරකයි .තමන්ගේ ඉලක්කය medicine නම් ඒ දේ පළවෙනි වතාවේ බැරි උනා කියල අත් හැරීම වෙනුවට අපි කරන්න ඕන කොහොම හරි ඉලක්කවලට අසීමිතව කැපවෙන එක.
    උකුවෙල සර් කියන්නේ මගේ physics ගුරුවරයා .ජීවිතේම සර් නිසා වෙනස් උනා .සර්ගෙ වැඩපිළිවෙළ ගැන දන්නෝ දනිති .මම දැකපු ලංකාවේ සාර්ථකත්වය පුංචි කාලෙකින් , medicine ගිහින් වෛද්‍යවරයෙක් විදියට සේවය කරල අද වෙද්දී ලංකාවේ දක්ෂතම ගුරුතුමා.❤❤
    මේක කිව්වේ අනිත් ගුරුවරු වැරදි කියල කියන්න නෙවෙයි .නිකන් ටිපර් වෙලා බනින්න එපා මන් කිව්වේ සර්ගෙ වටිනාකම දන්න අයට විතරයි .දීර්ඝායු සර්ට.💙💙

  • @ఌAkఌ
    @ఌAkఌ Рік тому +39

    අපේ සර් ❤️❤️

  • @gauva450
    @gauva450 Рік тому +102

    සර්ගෙ වචන භාවනාවක් වගේ ❤🔥

  • @threesisters870
    @threesisters870 Рік тому +42

    ගිය සතියේ Revision ekedi 🥺❤️
    ❤ ❤️

  • @Mee.....22627
    @Mee.....22627 Рік тому +37

    සර්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝයි ♥️♥️♥️ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන සර් 💯💗 කෙනෙක් නෙමෙයි තාත්තෙක් වගේ 💗🥺. තමා
    Nugegoda 2024.

    • @shehandu
      @shehandu Рік тому

      Hey bro math nugegoda

  • @Mee.....22627
    @Mee.....22627 Рік тому +35

    අද බද්දේවිතාන සර් කියපු කතාවත් නිසා ඇදුන 🙂පන්තියේදී 🥺
    මේකත් ඒ වගේ. Thanksss sir♥️✨️💯 sir දන්නේ නැති උනාට සර්ගේ වචන අපිට ගොඩක් වටිනවා සර් 🥺🥺. ජිවිතේ හම්බුන හොදම ගුරුවරු දෙන්නා.💯❤සහ dinesh muthugala sirth♥️ එහෙමම තමා.❤
    සර්ට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @vdworld9969
      @vdworld9969 Рік тому

      @@TSST0101 ඔයා ඇයි එහෙම කියන්නේ ඔයා campusd dn

    • @ranhotipedige7841
      @ranhotipedige7841 Рік тому

      @@TSST0101 evening boosters blanne nane.ethanama thiyenawa ganan 300 k withara🤣

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Рік тому +38

    ඇත්තටම කියනවනම් සර් අද කාලෙ ලමයි ආදර ප්‍රස්න වැනි විවිද ප්‍රස්න වලට සියදිවි හානිකරගන්ඩ යනව මේක මහා අබාග්‍යක් සර්..සමහර ගෙවල්වල අගහිගකම් නිසා අම්මල තාත්තල නොකා නොබී දරුවන් ගෙදර එනකන් ඉන්නව බත් පිගාන බෙදල ඒ විතරක්ද සර් අම්ම කෙනෙක් කොච්චර දුකක් විදිනවද රෑ නින්දක්වත් නැතුව ලමයින්ට තියෙන ආදරේට එහෙවු එකේ කොහෙවත් නැති එකෙක් හරි එකියක් හරි නිසා සමහර උන් සිය දිවි හානිකරගන්ඩ යනව අඩුගානෙ එවුන් කන්ඩ වේලක්වත් දීල තියෙයිද අවසානයෙදි අර අම්ම තාත්තට දුක දීල මුන් මැරිල නිරයට යනව...මුන්ට මේව කියලදෙන්ඩ සර්..හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනව සර්ව දැක්කත් සර් එක්ක කතාකෙරුවත් හිතේ තියන ප්‍රස්න ටිකක් අඩුවෙලා යනව...දීර්ගායුශ වේවා සර්...❤❤❤🙏🙏🙏🙏🙏🙏🙋🙋

  • @MrKitty-ei7ho
    @MrKitty-ei7ho Рік тому +19

    මම මේ සර් ගේ නෙවේ ක්ලාස් යන්නේ but respect sir ❤

  • @narmosl5521
    @narmosl5521 7 місяців тому +4

    ජය වේවා සර්

  • @Emasha23
    @Emasha23 Рік тому +14

    Thank You sir me wage dewal share karana ekata...Apita mortivation ekak eka....🥰❤

  • @Harshalakmal-j6g
    @Harshalakmal-j6g Рік тому +10

    කවදා හරි දවසක සර්ගෙ පන්ති එනවා🥰🥰🥰🥰

  • @ramyawijesooriya4324
    @ramyawijesooriya4324 Рік тому +21

    ඇත්තටම සර් හරිම ලස්සන මනුස්සයෙක්. ❤

  • @nethmiayodya8116
    @nethmiayodya8116 Рік тому +12

    Thank u so much sirr ....♥️♥️ ek godk hithat වැදුණා sir ....🥺🥺🥺

  • @rasikadilhanigamage7711
    @rasikadilhanigamage7711 Рік тому +3

    I rarely seen this and listened full episode. Rather than talking politics and other nonsense let's continue this motivations to our student community. All the best

  • @charithdesilva8682
    @charithdesilva8682 Рік тому +11

    Ehema chit ekak ewana ganata e lamayawa pathkaranna point ekak deepu sirwa adahalath madi. Wandaniya guruwarayek🙏🙏🙏🙏

  • @designart9970
    @designart9970 6 місяців тому +3

    Mama art krla campus inna kenek nith sir athula godak sir lage video balanava godaaak vedagath eva jeevitheta..❤

  • @ThiliniRadhika
    @ThiliniRadhika 2 дні тому

    වටින ගුරුවරයෙක් 💙

  • @tharushikarajapakse7801
    @tharushikarajapakse7801 Рік тому +9

    Thank you sir ❤

  • @ashenbandara2003
    @ashenbandara2003 Рік тому +10

    Sir ❤

  • @janitharavishan9425
    @janitharavishan9425 Рік тому +21

    සර් මම Technology කරන්නෙ ඒත් මම සර්ගෙ video බලනව 😇

    • @krishanshamindu7220
      @krishanshamindu7220 Рік тому

      මාත් 🙂

    • @nadeekaliyanarathna8783
      @nadeekaliyanarathna8783 Рік тому +1

      Mama nam kiyanne korana විෂය hariyt koranna kiyala.boruwata wenin subject balala ewe thiyena dewal moleta da ganna epa.ehema wunoth a/l pass wenna wenne na malli.university giyapu kenek widiyatata thama meka kiyanne

    • @janith_3333
      @janith_3333 Рік тому

      ​@@nadeekaliyanarathna8783ඔයා මොනාද කලේ 🥲

  • @chathurikamadushani5897
    @chathurikamadushani5897 Рік тому +6

    ape sir😍😍😍😍

  • @SanuliBTSArmy
    @SanuliBTSArmy Рік тому +7

    අම්මො සර්ගෙ කතා වලින් ගන්න ගොඩක් ඩෙවල් තියෙනවා 😶😶😶😶

  • @nuzhanuza6191
    @nuzhanuza6191 Рік тому +9

    Moral:) Use your words wisely, proud of uw sir❤

  • @nethmikavindya9061
    @nethmikavindya9061 Рік тому +30

    සර්ගේ රිවිෂන් ක්ලාසස් තියෙන්නේ කොහෙද 2023..දවසත් එක්ක දන්න කෙනෙක් කියන්නකෝ...

  • @_music.__lover._2197
    @_music.__lover._2197 Рік тому +13

    ❤ sir

  • @tharushihathurusinghe5432
    @tharushihathurusinghe5432 Рік тому +13

    Api clz eke හිටපු welawe sir oya chit eka kiyewwe.. Ape sir....❤❤❤❤

  • @GimanUdarshana
    @GimanUdarshana Рік тому +18

    ✨♥♥Sir

  • @MinoliPerera-t9k
    @MinoliPerera-t9k 4 місяці тому

    Best sir ever. Math ada me thn inne sir nisa. Kisi sakayak nathuwa sir kyn de ahl hriyt wda kla nm aniwaren goda ynn plwn. 100% aththa ❤❤

  • @WishwaBhathiya
    @WishwaBhathiya 3 місяці тому

    Best sir ❤❤

  • @Parami-v9y
    @Parami-v9y 4 місяці тому

    Best sir ever ❤❤

  • @WGUMPremathilaka
    @WGUMPremathilaka Рік тому +1

    Theruwan saranai sirta❤

  • @Suuu2512
    @Suuu2512 7 місяців тому +1

    Sir mageth guruwaraya , man gedara hugak amaruwaka iddi sirge free card eken man class awe, passe thibuna wada goda atharedi mage free card eka watila thibuna , man baladdi card eka baladdi eka na mata karaganna deyak nathuwa sir isarahadi hayiyenma aduna , man gedara enna hadaddi pissu nathuwa yanna puthe panthiyata kiyala kiwwama , man aya free card illuwe nan na sathiye dawas wala amma ekkama wadata gihin aniwarayen senasuradha class awa sirge , dan mamat guruwarayek , gurukame bara lesi na sir danui eka therenne , sir ta godak pin , ( 2013 A/L)

  • @Kavima9565
    @Kavima9565 5 місяців тому

    ❤❤ මේ ඔක්කොම ඇත්ත❤❤

  • @KaviImasha
    @KaviImasha 4 місяці тому

    Sir kyl den dwl walin math gdk dwl jeewitheta aran thyei. E nisa mge jeewithe wesn welath thyei. Mge jeewithe turning point ekk thmi sir. Thanku sir ❤❤

  • @udayasanthakumara2695
    @udayasanthakumara2695 Рік тому +4

    Mage sir❤❤

  • @ddk121
    @ddk121 Рік тому +3

    ❤❤❤

  • @isuriovindiya3643
    @isuriovindiya3643 Рік тому +13

    💗

  • @SenuriWanodya
    @SenuriWanodya Рік тому

    Mata sirge class enna beri unath man sirta goddakkkk garu karranawa sir.....

  • @TradingwithSadaham
    @TradingwithSadaham Рік тому +1

    Super sir

  • @takebrosl780
    @takebrosl780 Рік тому +6

    😘🤗🤩

  • @ThuvishkaThemiya
    @ThuvishkaThemiya Рік тому +11

    23 revision 😢😢

  • @RashmiRathnayaka
    @RashmiRathnayaka 11 місяців тому

    Sir ❤

  • @prabhashinawodya1732
    @prabhashinawodya1732 Рік тому +2

    💐🕊️

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy 11 місяців тому +2

    ලකුනු කීයද😮😮

  • @aw4402
    @aw4402 Рік тому +23

    Ada man japure

    • @aw4402
      @aw4402 Рік тому

      Habai art eth sirge mortivstion nisa

    • @aw4402
      @aw4402 Рік тому

      Monada AL subject

    • @NBR1009
      @NBR1009 Рік тому +3

      @@Annn1352 japure tyenne commerce witharai kiyala hithan inna ayata ගෞරවයෙන් බුදු සරණයි... 🙏

  • @Godzil771
    @Godzil771 Рік тому +8

    👍❤️

  • @wmabeywickrama
    @wmabeywickrama Рік тому +6

    ලකුණු keeyada eyaata

  • @PP-td2sq
    @PP-td2sq Рік тому +13

    Mama ada doctor kenek..sir thamai jeevithe hodama guruthuma

    • @ItsMayghaM
      @ItsMayghaM Рік тому +1

      Doctor කෙනෙක් කියන්නෙ සර්වබලධාරී දෙවියො නෙමෙයිනෙ.මටනම් ඒකත් එක වෘත්තියක් විතරයි.

    • @PP-td2sq
      @PP-td2sq Рік тому +1

      @@ItsMayghaM oya pau..dont be jealousy...dukai neda

    • @ItsMayghaM
      @ItsMayghaM Рік тому

      @@PP-td2sq 😀😀😀ඔයා පව් මගේ ලොකුමාමයි චූටීමාමායි දෙන්නම් doctors ලා.ලොකු මාමා නිර්වින්දනය කරන කෙනෙක්.එයා සමහර විට ඒක එක රෝහල්වල යනවා.චූටී මාමා හර්ද රෝග.ලොකු මාමා ලංකාවෙ ඉන්නවා තාම .චූටී මාමා එංගලන්තෙ ගියා මාර්තු8. මොන ඉලව්වටද මම ඊර්ෂ්‍යා වෙන්නෙ ?? මාමා ලා දෙන්නටම වඩා වැටුපක් මගෙ අප්පච්චී ගන්නවා සංචාරක ක්ෂෙත්‍රයේ. විදේශයක.මමත් යන්න ඉන්නෙ ලගදීම. .ලෝකේ ඉහල වෘත්තීන් ලෝකේ ඕනතරම් තියනවා .doctor .මම සිංදු කියනවා .මගේ channel ඒකට ගිහින් doctor සිංදුවත් අහන්න.

    • @Induminad129
      @Induminad129 8 місяців тому +1

      @@ItsMayghaMපැහැදිලි ඉරිසියාව 😂 අයියො අනුන්ට ඉරිසියා කරන් නැතුව තමන් ට්‍රයි කරපන් 😂

    • @ItsMayghaM
      @ItsMayghaM 8 місяців тому +1

      @@PP-td2sq අනේ නැහැ මගේ මාමලා දෙන්නම Doctors ලා..චූටී මාමා නම් England ඉන්නෙ දැන් .ලොකු මාමා ජාතික රෝහලේ කොළඹ

  • @deepthikumari9306
    @deepthikumari9306 6 місяців тому

    ❤️‍❤️‍❤️‍

  • @induminaD
    @induminaD Рік тому

    ❤️❤️

  • @kumudukumudu9568
    @kumudukumudu9568 Рік тому +1

    puthe.oyata.visadaya.athi.beheth.ganna.

  • @maleeshasenavirathna
    @maleeshasenavirathna Рік тому +13

    🤩🤩🤩🤩

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Рік тому +4

    ❤🙏

  • @kavishkaravishan298
    @kavishkaravishan298 Рік тому +11

    Mata awasan masa5 wada kara dan pera ingineering

  • @dhammikeR
    @dhammikeR Рік тому +14

    ❤❤❤

  • @SakiraMohomade
    @SakiraMohomade 5 місяців тому

    🎉🎉🎉

  • @harshanabandara590
    @harshanabandara590 Рік тому +5

    ♥✨

  • @DarmasuriyaMayadunna
    @DarmasuriyaMayadunna Рік тому +8

    🎉

  • @nethu4272
    @nethu4272 Рік тому +13

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @Learnjapanese-mr7ch
    @Learnjapanese-mr7ch Рік тому +2

    Sirge clz walta join wenne kohomda

    • @DarshanaUkuwelaPhysics
      @DarshanaUkuwelaPhysics  Рік тому +1

      071-3444555(Hotline)
      (පෙ.ව 9 සිට රාත්‍රී 7 දක්වා පමණක් විමසන්න)

    • @Chuti-menika
      @Chuti-menika Рік тому +1

      ​@@DarshanaUkuwelaPhysicsසර් 2025 A/L අලුත් පංති පටන් ගන්නෙ කවද්ද

  • @viraj9931
    @viraj9931 Рік тому +17

    විසදුමක් නැති ප්‍රශ්නයක් නම් විස්දුම මොකක්ද 😢

    • @N.imanthadesilva
      @N.imanthadesilva Рік тому +6

      Siyalu de anithayai me api dakina loke aththa neme...budusaranay🙏🙏🙏

    • @pawanmadushan1234
      @pawanmadushan1234 Рік тому +3

      Ehema prashna ne .100% sure.

    • @viraj9931
      @viraj9931 Рік тому +2

      @@pawanmadushan1234 thiyanawa machn

    • @nxtlogan551
      @nxtlogan551 Рік тому

      eka ekama eka siyjuwillak vitharai aye aye awilla karadara karana vadidura egana danaganna mei link eken yanna

    • @nxtlogan551
      @nxtlogan551 Рік тому

      ua-cam.com/video/2m6Udkmb5aw/v-deo.html

  • @kaveeshadaskon8091
    @kaveeshadaskon8091 Рік тому +5

    🥺❤️🌈

  • @MethsaniEllauda
    @MethsaniEllauda 6 місяців тому

    Wibhagama newi jeewithe kiyanne, eka thamai aththai, wibagei lakunui mathama jeewithe thiranaya wenne na kagewath , wibaga pass nowunu ayatath thawa onne tharan opportunities thiyennawa wena pathi walin...

    • @MethsaniEllauda
      @MethsaniEllauda 6 місяців тому +1

      Anik de thamai Lankawe lami harima imbalance widihata igena ganna, sports, extra curricular activities wage dewal karanne na, ethakota kohomath brain eka imbalance wennawa....

  • @likarose5361
    @likarose5361 Рік тому +1

    Sir

  • @nera2497
    @nera2497 6 місяців тому

    Math.. ukulele..sir

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 Рік тому

    Sar daliwala nada mamah daliwal

  • @scofficial514
    @scofficial514 Рік тому +11

    Frst view

  • @thilinabandara2829
    @thilinabandara2829 Рік тому +1

    Business da

  • @katussa-673
    @katussa-673 Рік тому +5

    අපේ සර්❤

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf Рік тому +7

    Ape sir ❤❤❤

  • @tharudil1_
    @tharudil1_ Рік тому +5

    ❤💖🤓

  • @nethmimendis
    @nethmimendis Рік тому +5

    ❤❤❤❤❤

  • @nawodyarathnayaka7292
    @nawodyarathnayaka7292 Рік тому +1

  • @vishwajanith4083
    @vishwajanith4083 Рік тому +6

    ❤️❤️❤️

  • @pasanudayanga9444
    @pasanudayanga9444 Рік тому +4

  • @MRxiao-yan
    @MRxiao-yan Рік тому +9

    ❤️❤️❤️❤️❤️

  • @SisiraLiyanage-w2m
    @SisiraLiyanage-w2m 2 місяці тому

    ❤❤

  • @RasiniJayathunga
    @RasiniJayathunga Рік тому +4

  • @kanishkasenewirathne3728
    @kanishkasenewirathne3728 Рік тому +5

    ❤❤❤❤

  • @sansalawarnakulasooriya8401
    @sansalawarnakulasooriya8401 Рік тому +3