Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවා ඉතින් හැමතැනම නෑ හැමදාම නෑ. උකුවෙල සර්ගෙන්ම විතරයි....හරියට දැනගෙන ඉගෙන ගන්න නංගිලා මල්ලිලා
වැදගත් දෙයක් සර්... ටාගට් එකක් හදාගන්න මේවා දැනගෙන ඉන්නෝනි ක්යලා තේරුණේ මේක ඇහුවාම 😢. අපිත් ඔහේ කරගෙන යනවා. Thank you sir❤
මේ කියලා දෙන හැමදේම සෑහෙන වටින දේවල්. මාත් හරියට දැනගෙන හිටියේ නෑ මේක ගැන. සර්ගෙන් ඉගෙන ගත්තේ. නංගිලා මල්ලිලාටත් recommend කරන්න පුළුවන් ❤❤
මේවා කියලා දෙන්න වෙන කෙනෙක් හිටියෙ නෑ සර්. ඇත්තටම ස්තූතියි සර් මේ ගැන පැහැදිලිව කියලා දුන්නට ❤
අනික් ක්ලාස් වල හෑන්ඩ් බිලක් ගහලා මාකටින් යන වෙලාවෙත් අපේ සර් කලේ හෑන්ඩ් බිලෙනුත් exam එකට වටින මොනවාමහරි දෙයක් අපිට කියලා දුන්න එක. ඇත්තටම දැන් ළමයි මේ කෝටා එක ගැන හරියට දන්නෑ. ඒවගෙස් වෙලාවක සර් මේ වගේ පැහැදිලි කිරීමක් කරපු එක ගොඩක් වටිනවා. Thank you sir ❤
මං දැනගෙන හිටියෙත් නෑ මේක... කට්ටිය කිව්වට තේරුණෙත් නෑ. දැන් තමා හරියට තේරුණේ. Bio, maths වලින් A/L කරන්න ඉන්න හැමෝම බලන්න ඕනිම වීඩියෝ එකක්. ❤❤
මේ වගේ වැදගත් හැමදේම කියලා දෙනවා නම් ඉතිං උකුවෙල සර් තමයි ❤❤
Physics nan ithin Ukuwela sir thama.... ❤❤ AB witharak dammoth ehema sirta pothak unath gahann plwan wei 😌🔥
Thank you sir.❤️
Sir❤
CSC වගේ මෙඩිසින් යන්න බැරිද..කෝටා එකෙන්වත්C PHYSICS ,BiologyS chemistry 😢
🔥❤️
Hi oya A/L monada kare
❤
sterio sounds awul
original nene recordings ganne
A/l private dammoth district cota eken medicine ynn puluwand (private dammoth district cota eken medicine yann)
Puluwan
දොස්තර වෙන්න ඉන්ජිනේරු වෙන්න පෙර පින් තියෙන්න ඕනි ඒක ඉරණම
No...only hard work
😂
Art kohomada sir
arts valata kohomada sir,
A/l private dmmoth first shym medicine ynn puluwand
Ow...private කරා කියලා කිසි ප්රශ්නයක් නැ
@@kanchanar440school ekenui private ගන්න මොකක් හri quota එකක් තියනවද?...private karoth ehema
Medicine yanna uparima wayasa semawak tibeda
Ne
Sounds natte mage vitarad 😅
Matath sounds naha
@@skyfish..........mn Dan baluva sounds vada dn.
Anuradhapura District quota ek keeyad
-100
සර් පන්ති කරන්නෙ කොහෙද
කෑගල්ලකුරුණෑගල නුගේගොඩ නුවර
හොරොව්පතානේ
Thank u sir❤
මේවා ඉතින් හැමතැනම නෑ හැමදාම නෑ. උකුවෙල සර්ගෙන්ම විතරයි....හරියට දැනගෙන ඉගෙන ගන්න නංගිලා මල්ලිලා
වැදගත් දෙයක් සර්... ටාගට් එකක් හදාගන්න මේවා දැනගෙන ඉන්නෝනි ක්යලා තේරුණේ මේක ඇහුවාම 😢. අපිත් ඔහේ කරගෙන යනවා. Thank you sir❤
මේ කියලා දෙන හැමදේම සෑහෙන වටින දේවල්. මාත් හරියට දැනගෙන හිටියේ නෑ මේක ගැන. සර්ගෙන් ඉගෙන ගත්තේ. නංගිලා මල්ලිලාටත් recommend කරන්න පුළුවන් ❤❤
මේවා කියලා දෙන්න වෙන කෙනෙක් හිටියෙ නෑ සර්. ඇත්තටම ස්තූතියි සර් මේ ගැන පැහැදිලිව කියලා දුන්නට ❤
අනික් ක්ලාස් වල හෑන්ඩ් බිලක් ගහලා මාකටින් යන වෙලාවෙත් අපේ සර් කලේ හෑන්ඩ් බිලෙනුත් exam එකට වටින මොනවාමහරි දෙයක් අපිට කියලා දුන්න එක. ඇත්තටම දැන් ළමයි මේ කෝටා එක ගැන හරියට දන්නෑ. ඒවගෙස් වෙලාවක සර් මේ වගේ පැහැදිලි කිරීමක් කරපු එක ගොඩක් වටිනවා. Thank you sir ❤
මං දැනගෙන හිටියෙත් නෑ මේක... කට්ටිය කිව්වට තේරුණෙත් නෑ. දැන් තමා හරියට තේරුණේ. Bio, maths වලින් A/L කරන්න ඉන්න හැමෝම බලන්න ඕනිම වීඩියෝ එකක්. ❤❤
මේ වගේ වැදගත් හැමදේම කියලා දෙනවා නම් ඉතිං උකුවෙල සර් තමයි ❤❤
Physics nan ithin Ukuwela sir thama.... ❤❤ AB witharak dammoth ehema sirta pothak unath gahann plwan wei 😌🔥
Thank you sir.❤️
Sir❤
CSC වගේ මෙඩිසින් යන්න බැරිද..කෝටා එකෙන්වත්
C PHYSICS ,Biology
S chemistry 😢
🔥❤️
Hi oya A/L monada kare
❤
sterio sounds awul
original nene recordings ganne
A/l private dammoth district cota eken medicine ynn puluwand (private dammoth district cota eken medicine yann)
Puluwan
දොස්තර වෙන්න ඉන්ජිනේරු වෙන්න පෙර පින් තියෙන්න ඕනි
ඒක ඉරණම
No...only hard work
😂
Art kohomada sir
arts valata kohomada sir,
A/l private dmmoth first shym medicine ynn puluwand
Ow...private කරා කියලා කිසි ප්රශ්නයක් නැ
@@kanchanar440school ekenui private ගන්න මොකක් හri quota එකක් තියනවද?...private karoth ehema
Medicine yanna uparima wayasa semawak tibeda
Ne
Sounds natte mage vitarad 😅
Matath sounds naha
@@skyfish..........mn Dan baluva sounds vada dn.
Anuradhapura District quota ek keeyad
-100
සර් පන්ති කරන්නෙ කොහෙද
කෑගල්ල
කුරුණෑගල
නුගේගොඩ
නුවර
හොරොව්පතානේ
Thank u sir❤