ආර්ය සිංහලයෝ කියන්නෙ කාටද ? | ARYAN | Unlimited History Sri lanka Episode 54 - 01

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 59

  • @Lakshan_Active
    @Lakshan_Active 3 роки тому +15

    Prof, වැදගත් දෙයක් කිව්වාම අපේ නුවන් ගේ "ආ ආ ආ " ප්‍රතිචාරය සිත්ගන්නා සුලුය... මාත් එම දැනුමෙ ආශ්වාදය ගන්නා නිසා එය තදින් දැනෙනවා. ... නියමයි.

  • @TmartinMartin-vz1nl
    @TmartinMartin-vz1nl Рік тому +2

    මහාචාර්ය තුමනි ඔබගේ වැඩසටහන ඉතාමත් අනර්ඝයි

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 3 роки тому +16

    ඉරාන් කියන එකේ තේරුමමම " ආර්‍යයන්ගේ දේශය කියන එක" මටත් පර්සියන් යාලුවෙක් හිටියා පොර ඉස්ලාම් ආගමේ ඒත් උන්ගේ පරන ඔය සොරොස්ටියන් ආගමට ඌ පට්ට ආදරෙයි. දැන් ඉන්න ගොඩක් ඉරාන් තරුන පරංපරාව එහෙමයි. ඌ මටත් අර රැවුල වවාගත්ත කෙනෙක් වලල්ලක් අතේ තියන් රාජාලියෙක් පිටේ යන ලෝගෝ එකේ මාලයකට දාගන්න පුලුවන් පෙන්ඩන් එකක් දීලා තියනවා. මන් ගාව ඒක තාම තියනවා.

  • @sumithdammika3167
    @sumithdammika3167 3 роки тому +3

    නුවන් අයියා දයාබර සර් ඔබ දෙපලට සුභ අළුත් අවුරුද්දක් වේවා ... සර් සීගිරිය වැඩසටහන සම්පූර්ණයෙන් ම බැලුවා.ඇත්තටම ගොඩක් දේවල් ඉගනගත්තා සර්ට ගොඩාක් පිං සර් ගොඩක් කියලා දුන්නෙ සිගිරි උද්‍යානය පිලිබද විතරයි වගේ රජතුමා මාලිගාව කියලා අපි දන්න සීගිරි ගල මත පිහිටි මාළිගාව ,සිංහ පාදය මේ සේරම ගැන තව විස්තර දැන ගන්න ගොඩක් ආශාවෙන් ඉන්නේ නුවන් අයියා පුළුවන් නම් සීගිරිය ගැන තව වැඩසටහනක් කරන්න ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 3 роки тому +1

    thank you ! the answer I've been searching for a looooong time - Happy New Year !

  • @mayurisenanayka9553
    @mayurisenanayka9553 3 роки тому +1

    Thank you soo much this is precious

  • @MalanieRathnayake
    @MalanieRathnayake Рік тому

    Thank you professor ❤and nuwan❤

  • @lankakidskitchen
    @lankakidskitchen Рік тому +1

    2023ත් බලනවා අයේ මුල ඉදන්

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 роки тому +2

    සැමට නීරෝගීමත් සුබ අලුත් අවුරුදුද්දක් වේවා.

  • @sanjeewaasanka3476
    @sanjeewaasanka3476 3 роки тому +1

    nuwan Aiye raj sar ekka kanim karanna asai. Awasthawak denna puluwanda. Raj sar pahadiliwa therena widiyata kiyala denawa. Matath awasthawak hadala dennako. Man dambulle. Aiyage nabare me comment ekata danawada plzzzzz

  • @indunilmapa1405
    @indunilmapa1405 Рік тому +1

    ආර්‍යයන් සතු පොදු දෙයක් වේනම්.සංඛ්‍යාවල වල තියෙන සමානත්වය....
    එක,දෙක,තුන,ඒක්,දෝ,තීන්

  • @ranugiomindi8421
    @ranugiomindi8421 3 роки тому +2

    වටින වැඩසටහනක් .....මම නොවරදවා හැම වැඩසටහනක් ම බලනවා😍

  • @rasikadilanka
    @rasikadilanka 8 місяців тому +1

    ❤❤❤

  • @srgamage9176
    @srgamage9176 2 роки тому

    ස්තුතිය sar

  • @shashediri544
    @shashediri544 3 роки тому +6

    ඇය් පර්ශියාව බාරතය අසලම තිබුනත් ඉස්ලාම් ආගම බොහොම ඉක්මනින් ප්‍රචලිත උනාට බුදු දහම ප්‍රචාරය නොව්නේ ? ඉස්ලාමය ප්‍රශියාව සමග මුලින් යුද්ද කලාට පසුව එහි රජු සිය කැමැත්තෙන් ඉස්ලාමය වලදගත්ත.පර්ශියාව තමය් බුදු දහම මැදපෙරදිග සිට යුරෝපයට සහ ඊජිප්තුව ඇතුළු උතුරු අප්‍රිකාවට ප්‍රචාරය වීමට තිබුණු ප්‍රදහන බාදකය.

    • @nimalr5111
      @nimalr5111 3 роки тому +7

      බුදුදහම අනික් ආගම් වගේ කඩු ,තුවක්කු සමග රටවල්වලට ගියේ හෝ බලයෙන් මිනිසුන් මත පැටවුණේ නැහැ

  • @khp7425
    @khp7425 3 роки тому +4

    "සා මාගධි මුල භාසා"ථෙරවාදි බුදුදහමට අනුව මුල්ම භාෂාව මාගධි ය.වෛදික සහ සංස්කෘත භාෂාවන්ද මුලමාගධියෙන් බිහිවු භාෂාවන්ය.

    • @ravindrasenarath268
      @ravindrasenarath268 3 роки тому

      භාෂා ගැන දන්න කෙනෙක්ගෙන් හරියට අහගන්න මත ඉදිරිපත් කරන්න කලින්. මාගධිය මූල භාෂාව උනේ ථෙරවාදයට මිසක් මිනිසාට නෙවෙයි.

    • @khp7425
      @khp7425 3 роки тому

      @@ravindrasenarath268 ථෙරවාදය යනු රහතුන්ගේ වාදයයි.අනිත් සියලු පෘතජ්ජන වාදයන්ට වඩා එය නිවැරදිය.

    • @imalkavindawickramasingha4331
      @imalkavindawickramasingha4331 Рік тому

      ඔය කතාවම අරාබිවලටත් කියනවා, හිබෘවලටත් කියනව, සංස්කෘත භාෂාටත් කියනවා එක එක ආගම්වලින් මත් වෙලා පිස්සුවෙන් ඉන්න උන්.
      ඒත් ඉතින් උන් මත් උණා කියලා අනිත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ.

  • @Explorer55612
    @Explorer55612 3 роки тому +5

    Aryans are originally people from Central asia. They colonized India and native dravidians. People of North India have more Aryan genetics as Sinhalese have a very high Bengali genes due to being descended from west Bengal earliest sinhalese called them selves Aryan because Begali people are closely related to Aryan people. But due to mixing with dravidians and other races for millanians. We cant call Sinhalese pure blood Aryans anymore but still has higher Aryan genes than Tamils

    • @groundzero5708
      @groundzero5708 2 роки тому +1

      its fairly debunked. there iss no such thing as aryan genes ,there only haplogroups

    • @supremegodemperordonaldtru3563
      @supremegodemperordonaldtru3563 Рік тому +2

      What are you talking about parental genetics studies done in 2007 by Dr Mastana showed Sinhalese are 76% Bengali, 12% Gujarati and 16% Dravidian. Furthermore depending on castes this ratio varied wildly. That's why some Sinhalese look straight North Indian and some look Dravidian. Sinhalese are both an ethnicity and a cultural identity. There are millions of Sinhalised tamils and some Tamilised Sinhalese in Sri Lanka. Look at Today's modern Bengali and North India in general is heavily arabized DNA and language wise because of 1000 years of arab and Turkic invasions.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 10 місяців тому +1

      ​​@@supremegodemperordonaldtru3563 yes bro l agree with u but we can't say some sinhalese have dravidians gens from they skin colours because some aryans gens peoples skin colour is black & brown but they have brown & blue eyes !..

    • @supremegodemperordonaldtru3563
      @supremegodemperordonaldtru3563 10 місяців тому +1

      @@user-ub5nw4zc3q No you dont understand Sri Lankan history. I suspect you arent from here.
      Sinhalese have a caste system based on ethnicity. You can tell peoples origin by surname.
      Within Sinhalese society 1 caste is ethnically sinhalese. Others are sinhalised Tamils, Malayalis and even adivasi Veddas.
      Castes like Karava, Durava, Salagama are literally Tamil, malayali etc migrants who came after 13th century.
      Durawa people are on record migrating in the 13th century. Karavas Tamil equivalent is Karaiyar. Salagama are cinnamon peelers brought during Portuguese and dutch times because Sinhalese refused to work in the colonial plantations.
      These Karavas, Durawas and Salagamas have been Sinhalised. This is because Sinhala is not only an ethnicity its also a nationality from ancient times. This is why Mahabharat calls Sri Lanka "Simhala".

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 10 місяців тому

      @@supremegodemperordonaldtru3563 so u mean tamil peoples had mix with sinhalese society ?

  • @yasassripahalage2805
    @yasassripahalage2805 3 роки тому

    ස්තූතියි !

  • @rasithanuwanliyanage611
    @rasithanuwanliyanage611 3 роки тому +1

    ඇග වැහෙන්න ඇදුම් ඇන්දෙ මොනකලයකද ඒ ඇදුම් මොන වගේද

  • @eroshshaman3743
    @eroshshaman3743 4 місяці тому

    ❤🙏🏽

  • @kumarasirichandana8667
    @kumarasirichandana8667 3 роки тому

    Good

  • @ranjithsilva878
    @ranjithsilva878 3 роки тому

    We came to know.lot

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 3 роки тому

    Best

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    මේ දූපතේම හිටපු උන් තමයි

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому +1

    දේව,වංශිකයෝ,මානයඅදික,කූලයකි

  • @sudathbandara9745
    @sudathbandara9745 3 роки тому

    👍👍👍🙏🙏🙏👏

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 9 місяців тому

    Then chaturarya Sathya is what

  • @chandrakarunaratnerajapaks8193

    🌹🌹🌹👍👍👍🙏🙏🙏

  • @anushkasamarasinghe7131
    @anushkasamarasinghe7131 3 роки тому

    👍👍👍

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому +1

    ප්සියාවෙන්,ඉන්දියාවට,පැමිනි,ආර්යයෝ,ලංකාවටද,පැමිනිය,ඵ්,දේවවංශිකයෝ,වෙති

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Arya gana katha karanna kalin ithihasaya niwaradi karanna.....

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому

    Korean Ommoni for Mother Appa Father

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 роки тому

    විනාඩි 6, තත්පර 57 ඉංග්‍රීසියෙන්,
    පුරාණ ඉන්දියාවේ ඉතිහාසය(ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සිට වෛදික යුගය දක්වා): ua-cam.com/video/xntWrhtHZOg/v-deo.html ....

  • @PiyumiChandrika
    @PiyumiChandrika 6 місяців тому

    ආර්යයන් ශ්‍රී ලංකාව හැඳින්වූ නම mokda

  • @shashediri544
    @shashediri544 3 роки тому +1

    නමුත් දෙමල බාෂාව ආර්ය බාෂා පව්ලේ නෙමෙය්.

  • @kassyapasaikkiya464
    @kassyapasaikkiya464 Рік тому

    What a Joke Sinhala Arya race 😅Hahaha