අපේ සිංහල සංකල්ප සමහරක් හැදුවේ බටහිර | ARYA SINHALA | Unlimited History Sri lanka Episode 54 - 03

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 85

  • @dhanushkasanjaya7048
    @dhanushkasanjaya7048 3 роки тому +7

    මෙය අධ්‍යාපන වැඩසටහනක් ලෙස පාසල් , දහම් පාසල් , යන අධ්‍යාපන ආයතනය සදහා අනිවාර්යයෙන් බෙදාහරිය යුතු වැඩසටහනක් ලෙස පත් කරන්න ලෙස මම ඉල්ලා සිටිනවා.... ඉතාමත් කාලෝචිත වැඩසටහනක්... සර් ඔබටත් නුවන් ඔබටත් දිර්ඝායුෂ... තුරුණුවන්ගේ් සරණයි

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen 3 роки тому +7

    2:39 - ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථවල ආර්‍ය දාස වෙනසවත් නැති බව
    2:48 - ඍග් වේදය රචනා වීම යනු ඉරානයෙන් ජන කණ්ඩායම් සඞ්ක්‍රමණය වීම බව
    4:00 - දාසයින් ක්‍ෂිතියාවෙන් පැමිණි අය යැයි මැක්ස් මුලර් පැවසූ බව
    6:59 - වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ බටහිර අදහසක් බව!
    16:23 - බ්‍රාහ්මණයින් යනු ආර්ය වර්ගවාදය කරපින්නා ගත් අය බව
    18:10 - ඉන්දියාවට ආර්‍යයින් පැමිණි පසු චතුර් වර්ණය (වර්ගවාදය) ඇති වූ බව.
    19:00 - බුද්ධාගම ලැබීමත් සමඟ පාලි භාසාව නිසා ස්වදේශීය භාසා යටපත් වුණා කියල ද මෙයින් අදහස් වෙන්නෙ?
    වැව දාගැබ කෙසේ වෙතත් පන්සලයි ගමයි කියන එක තිබ්බෙ නෑ කියන්නෙ කොහොමද? මේකෙ තේරුම හෑම ගමකටම එක පන්සලක් තිබ්බ කියන එක නොවන බව තේරෙන සරල දෙයක්නෙ. මිනිස්සු නිතරම භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගෙන කටයුතු කළා කියන එක. එහෙම දෙයක් අපේ රටේ තිබ්බෙ නැත්නම් මොකක් ද තිබ්බෙ? මේ කියන්නෙ සිංහලයින් බුදුදහමෙන් ස්වායත්තව ගොඩ නැගුණ කියල ද?
    මීට කලින් මහාචාර්යතුමා පැවසුව ස්වදේශීය අයට මහාවිහාරය විරුද්ධ වුණා වගේ අදහසක්. මුල්ම වැඩසටහන්වල මහාචාර්යතුමා කිව්ව උද්ධ චූලාභය අසෝක අධිරාජයාගේ ව්‍යාප්තවාදයට විරුද්ධ වුණා කියල. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමා අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාර වැඩසටහනට අනුග්‍රහය දැක්වීම මෝරිය ව්‍යාප්තවාදයට යට වීමක් ලෙස සලකල මහානාග රුහුණට ගියා කියලත් කිව්ව. ඒ මහානාගගෙම මී මුණුබුරා ගාමණී අභය රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇරඹූ මහා විහාරය වඩ වඩාත් ශක්තිමත් කළා. සාලිය කුමරුට රජකම අහිමි වීමට අසෝකමාලා ස්වදේශීය ස්ත්‍රියක් වීම හේතුවක් වුණා කියලත් කිව්ව. ඒ අතරෙම විහාර මහා දේවිය ස්වදේශීය කාන්තාවක් කියලත් කිව්ව.
    මේ ඔක්කොම එකතු වුණහම මහාචාර්යතුමා කියන්න හදන දේ මට නම් තේරෙන්නෙ නෑ.

    • @sampathsagarawanniarachchi2771
      @sampathsagarawanniarachchi2771 3 роки тому +2

      මෑත ඉතිහාසයේ දේශපාලන වේදිකාවෙ සිදුවෙන දේවල් අධ්‍යයනය කරානම් ඒ කියන දේ යම් මට්ටමකට තේරුම් ගත හැකිවේවි...

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 3 роки тому +3

      @@sampathsagarawanniarachchi2771 මෑත ඉතිහාසයේ දෙමළ වර්ගවාදී බෙදුම්වාදය තියෙනව, මුස්ලිම් ව්‍යාප්තිවාදයක් තියෙනව. ඒ අතර සිංහල ස්වෝත්තමවාදීන් අතලොස්සක් ඇති. බහුතර සිංහල මිනිස්සුන්ට කාවවත් පාගගන්න ඕනෙ නෑ. ඕනෙ තියෙන දේ රැක ගන්න. ගමයි පන්සලයි කියන්නෙ බටහිර අදහසක් කිව්වහම වෙන්නෙ තියෙන එකත් නැති වෙන එක. ළඟදීම We are Indians කියල කියන්න පුළුවන් වෙයි වගේ අපේ මේ ශ්‍රී ලඞ්කා දූපතේ දූපත්වාසීන්ට.

    • @sampathsagarawanniarachchi2771
      @sampathsagarawanniarachchi2771 3 роки тому +2

      @@Mawbima_wenuwen නෑ මං කිව්වෙ ඒ අදහසින් නෙමෙයි. අපේ රටේ ගොඩනගල තියන සංස්කෘතිය තුල ස්වදේශික ජනතාව යටපත් කිරීමක් කරල තියනව කියල හිතෙනවා උතුරු ඉන්දියාවෙන් සංක්‍රමණය වුන කණ්ඩායම් උසස්කොට දැක්වීම හරහා. ඒ වගේම අධිරාජ්‍යවාදී පාලන කාලයන් තුල තවදුරටත් මේ දේ සිදුකරා දෙමල මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට එරෙහිව ඉස්මතු කිරීම හරහා...

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 3 роки тому +3

      @@sampathsagarawanniarachchi2771 කවුද ස්වදේශිකයින් කියන්නෙ? ඒ යක්ඛ, නාග නම් නාග රජවරුම කොපමණ ඉන්නව ද මහානාග, ඉළනාග වගේ. මේ ස්වදේශික විදේශික කතාව පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආයෙත් ඕකෙන් කියන්න හදන්නෙ ථේරවාදී මහා විහාරය වර්ගවාදය වැපුරුව කියල ද? කිසිම සාක්ෂියක් සාධකයක් නෑ ඒකට.

    • @ravindumirihana2784
      @ravindumirihana2784 3 роки тому +3

      ඉතිහාසයේ හැම විටම ගැටීම් සහ මිශ්‍ර වීම් වුනා. මිශ්‍ර නොවුණු කිසිම ජනවර්ගයක් මේ 21 වෙනි සියවස වෙනකොට ඉතිරි වෙලා ඉන්න විදිහක් නෑ. මේ රටේ සිංහල නොවන ස්වදේශික ජනවර්ග සිටියා කිව්වම ඔබ තුමාට සිංහල කම ගැන අනාරක්ෂිත බවක් (Insecurity එකක්) ඇති වෙනවා නම් ඔබතුමාගේ ජාතිකත්වය බොහොම දුර්වල එකක් කියලා තමයි කියන්න වෙන්නේ. මේ රටේ දෙමළ බෙදුම්වාදයට හේතුව ඉංග්‍රීසි ජාතිය විසින් හිතාමතා සිංහල ජනතාවට කරන ලද අසාධාරණකම් සහ දෙමළ කතාකරන ජනයාට ලබා දුන්නු වරප්‍රසාද. මේ හරහා උද්දාමයට පත්වුනු දෙමළ ප්‍රභූන් යැයි කියා ගන්නා අයට නිදහසෙන් පසුවත් තමන්ගේ වරප්‍රසාද දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වුණු නිසා දේශපාලනමය ව්‍යාපාරයක් සහ ව්‍යාජ ඉතිහාසයක් ලිවීම හරහා දෙමළුන්ට වෙනම රාජ්‍යයක් ඉල්ලීම කියන තැනට දෙමළ කතාකරන ජනයාව පෙළඹෙව්වා. දෙමළ බෙදුම්වාදයේ යුධමය මුහුණුවර ශ්‍රී ලංකා රජය විසින් 2009 අවුරුද්දෙ අවසන් කළා. දැනට ඉතිරිවී තියෙන්නේ දෙමළ බෙදුම්වාදයේ දේශපාලන මුහුණුවර විතරයි. එය ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් නැත්තටම නැතිකළ හැකියි. ඒ සඳහා සහ මේ රටේ මතු දියුණුව සඳහා ඉතිහාසය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම අවශ්‍යයි. එක් එකං කතන්දර මඟින් ඉතිහාසය ඉගෙන ගන්නවාට වඩා විදිමත් යථාර්තවාදී ක්‍රමයකට මෙරට ජනයා ඉතිහාසය තේරුම් ගැනීම එතනදී වැදගත් වෙනවා. මේ වැඩසටහනෙන් කෙරෙන්නේ අන්න ඒකයි. එතනදි අපි අපේ කියලා හිතාගෙන හිටපු සමහර සංකල්ප වල සැබෑ සම්භවය ඇති වුණු ආකාරය ගැන කිව්වම ඒක තමන්ට එල්ල කරන ප්‍රහාරයන් විදිහට දකින්නේ නැතුව එම කතාවල ඇත්ත නැත්ත බුද්ධිමත්ව විමසලා බැලීම තමයි අප කල යුත්තේ. ඉතා අපහසුවෙන් කවුරු හරි උගන්නපු බොරුවක් විශ්වාස කරගෙන සිටීමට වඩා ඒක අනාගතයට හොඳයි.

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 роки тому +3

    ගොඩාක් වටිනා වැඩසටහනක් . ජය වේවා 👍

  • @MalanieRathnayake
    @MalanieRathnayake Рік тому +1

    දායිමාලෛ දායිමාලෛ දා පුදා ඉන්සෙ ඉන්සෙ ❤

  • @shashediri544
    @shashediri544 3 роки тому +8

    නුවන් මහත්මාණනි -ස්වස්තික ලකුණ ,දර්ම චක්‍ර.etc ආදී සංකේත ගැනත් වැඩසටහනක් කරන්න.කොහොමද ඒවා හැදුනේ?මොන කාලේද?ඒවගේ තේරුම්.

  • @sumithpali3684
    @sumithpali3684 2 роки тому

    Great 👍

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 роки тому +1

    Prof, can you explain how the Swastika sign got written in rocks five thousand years ago deep in the jungles in the Eastern province?.
    Also your assertion that Sigiriya was created by Kasyapa alone is also inconsistance with the findings of artefacts which are over 5000 years old as per archaeologists. I have seen a tv program on that. You your self have found burial grounds over 12000 years old in the south.
    Your statements tend to dignify India more than it deserves, to my mind.

  • @sunandakumara7660
    @sunandakumara7660 3 роки тому +3

    සර් සීගිරියේ ගල මුදුනේ ගිහින් විස්තර කරලා පෙන්නලා කියලා දෙන්න සර් 🙏🙏🙏❤️

  • @ranjithsilva878
    @ranjithsilva878 3 роки тому

    Valuable programme

  • @lasindu-fl9ik
    @lasindu-fl9ik 3 роки тому

    hoda wadasatahanak jayawewa

  • @nimalr5111
    @nimalr5111 3 роки тому

    Excellent!

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 роки тому

    සූර්‍ය මංගල්‍යයක් වේවා

  • @sudathbandara9745
    @sudathbandara9745 3 роки тому +1

    👍👍👍🙏🙏🙏👏

  • @AuntyHippo
    @AuntyHippo 3 роки тому

    An essential topic

  • @lynettestainwall3767
    @lynettestainwall3767 3 роки тому

    Interesting

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 роки тому

    Thank you sir🙏

  • @dk4386
    @dk4386 3 роки тому +3

    බුදුදහමට අනුව අරිය යනු නැවැත්ම යන්නයි එහි. අනෙක් පැත්ත රිය පසුව අරිය ආර්ය උනා පට ලෝ නොගන්නා

  • @venweera500
    @venweera500 3 роки тому

    6.30 අපේ ගම් සාපේක්ෂව සරලයි. හේන කුඹුර කරලා තමන්ගේ පවුල නඩත්තු කරගෙන පන්සලත් එක්ක කටයුතු කරල යුතු අයුතුකම් කරල සරලව ජීවත් වුණා. ග්‍රාමීය ජීවිතය මනුස්සයා සතෙක් විදියට ස්වභාවධර්මය තුල ජීවත් වෙනකොට සර්පයෝ කනවා කටු ඇනෙනවා ගස්වලින් වැටෙනවා. නගරයේ ඉන්න අපට මේවා මහා දුෂ්කර මහා අපරාධ මහා පරිශ්‍රමයක් හැටියට දැනෙන්නේ.

  • @shashediri544
    @shashediri544 3 роки тому +1

    බුදුන් වහන්සේ අංගුලිමාල හිමියන්ට (රහත් වීමට පෙර) දේශනා කලෙත්. "මම ආර්ය සසුනට පැමිණි දා සිට ප්‍රාණ ගාතනය නොකලමි"කියල අදිෂ්ටාන කරන්න කියල.දැන් තේරෙනවා එතෙන ආර්ය කිව්වේ කුමක්ද කියල.

  • @eroshshaman3743
    @eroshshaman3743 4 місяці тому

    ❤🙏🏽

  • @DonsMartialArt
    @DonsMartialArt 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Buddhi-lokeshwara
    @Buddhi-lokeshwara 3 роки тому

    Can you ask Prof Raj Somadewa the history and origination of the Sinhala new year? Without knowing that how can we celebrate?

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 3 роки тому

      So you don't celebrate any new year, Bak festival of the Sun or the January 1st, do you?

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Рік тому

    🎉

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 роки тому

    Arya is I mean as great people.

  • @imalkavindawickramasingha4331

    මහාචාර්ය තුමා කියන මේ ඔස්ට්‍රෝලොයිඩ් මෝන්ගොලොයිඩ් කියන වර්ගීකරණය යල් පැන ගිය අදහසක්.
    ඇත්තටම කිව්වොත් මේ වර්ගීකරණයට තමයි විද්‍යාත්මක ජාතිවාදය කියල කියන්නේ. ඒත් මහාචාර්යතුමා ඒක ගැන කිව්ව අදහස තනිකරම ප්‍රතිවිරුද්ධ යි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому

    Gamayiii....pansalayiii....wawayiii...dagabayiii sankalpe suddange da.....

  • @shashediri544
    @shashediri544 3 роки тому

    ජර්මනිය ඉන්දියාවේ ස්වස්තික ලකුණ හොරකම් කලෙත් මෙහෙම තමා.

  • @naveendisanayaka9551
    @naveendisanayaka9551 3 роки тому

    බුදු රදුන් ලංකාවට පැමිණීම සම්බන්ද ඉංදියාවේ. .
    පුරා විදයාත්ම ශාක්ෂි තීබේද?

  • @asangajayaweera8008
    @asangajayaweera8008 3 роки тому +1

    Hail to the Chief,
    The Mission of the Struggle for the Victory of the "Aryan People"

  • @angelonugara3125
    @angelonugara3125 3 роки тому +1

    දැන් මේ අර්‍ය වචනය මහවංසයේ නැද්ද?. අපි නම් ඔය අර්‍ය තේරුම ගත්තේ පොඩි කාලේ සිටම අපිට උගන්නපු විජය සමග අර්‍යවරු 700ක් ආවා. විජයට බිසවක් මදුරායි වලින් ගෙනකොට ආර්‍යවරු ආවා කියන හැගිමෙන් කියලයි මට හිතෙන්නේ. දැන් සෝමදේවයන් යක්ක කියන්නේ නැතිව කියන්නේ ස්වදේශිකයන් කියලනේ. ඒක නිසා ලේසියි ආර්‍ය වචනය ශ්‍රාස්ථීයව විග්‍රහකරන්න.

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 роки тому +2

    ලංකාවෙ ඉතිහාසයට අදාලව ආර්ය කියන වචනය යොදාගෙන තිබෙන්නේ, ස්වදේශිකයන්ට වඩා ඉන්දියාවෙන් ආපු අය උසස් කියල සමාජගත කරන ක්‍රමයක් වශයෙන්ද කියලත් හිතෙනවා. ඒ ඔස්සේ ස්වදේශික ජනවර්ග සහ කණ්ඩායම් යටපත් වීමක් වෙලා තියනවා වෙන්නත් පුලුවන්. ඒ කොහොම වුනත් අපි දූපතක් වශයෙන් ආසන්න රටවල නොමැති අක්ෂර මාලාවක් සහ ව්‍යාකරණ රටාවන් ඔස්සේ (සමානකම් සහ ආභාෂයන් තිබුනත් මේක වෙනස්ම එකක් නේ) වෙනම භාෂාවක් සංස්කෘතියක් ගොඩනගාගෙන තියන නිසා.. අපි ඒ ඔස්සේ රටක් වශයෙන් කල්පනා කරන එක වටිනවා කියලයි මට නං හිතෙන්නේ. මොකද අපි අර කියන වෙනස්කම් නැති බෙදීම් නැති නිරපේක්ෂ මනුෂයත්වයට ලඟාවෙන එක ප්‍රායෝගික නොවන නිසා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 роки тому +2

      ඔරිස්සා වල භාෂාව ඕඩියා, අහල බලන්න හෝඩිය, ua-cam.com/video/CYhj6C3IRww/v-deo.html පාලි ශබ්ද !!!
      අයන්න, ආයන්න එහෙම අපි ලියන්නෙත් එයාලා වගේ නේද්??? හෝ එයාලා ලියන්නෙත් අපි වගේ නේද???

    • @visulakavinda5659
      @visulakavinda5659 3 роки тому +1

      @@dtakamalakirthidissanayake9770 මට පෙනුන විදියට නම් සිංහල අකුරු වලට වැඩියෙන්ම සමාන තෙලිඟු සහ කණ්නඩ අකුරු.
      සමහරවිට එයට හේතුව ආගම විය හැකියි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 роки тому +2

      @@visulakavinda5659 ඔව් ඔබ හරි, ඒවා සිංහල අකුරු වල හැඩයට වඩා කිට්ටුයි, ඒ වගේම මලයාලම්, බෙංගාලි ආදියෙහිත් හෝඩියේ ශබ්දත් මාගධී (පාලි ) හෝඩියේ ශබ්ද වගේ සමානයි. අපි ඒවා ඔක්කොම එකතු කර ගෙන එය තවත් ලස්සන කරලා හදා ගෙන තියෙනවා. ඇයන්න, ඈයන්න එහෙම අපිම හදා ගත්ත එව්ව.

    • @fai3379
      @fai3379 Рік тому

      ​@@dtakamalakirthidissanayake9770 මට දැනගන්න ඕන රොමිලා තාපර් බුදුහාමුදුරුවො ඉන්දියාවෙ නෙමේ කියලා අදහසක් ගෙනාවාද,

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Рік тому

      fai,
      ඔය සිරිසේන අධමම වසලයාගේ පචාර්ථයේ ඒ නාලිකාවේ වසලයෝ එහෙම පචයක් ප්‍රචාරය කලා. මමත් මුලදී ඔවුන්ව විශ්වාස කලා මොකද රොමිලා තාපර්ටත් මඩ ගහන පිරිසක් ඉන්නව ඉන්දියාවෙත් ඉන්නව නොයෙක් දේවල් වලට. මම ඔවුන්ගේ කතන්දර විතරයි දැකල තිබ්බේ ඒ වෙනකොට.
      ඇයගේ කථාව හොයල බලනකොට මට දැනගන්න ලැබුනා.
      මේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ගේ ඒකායන කොන්තරක් එක,,,,,,,,,, හින්දු අන්තවාදීන් බුද්ධගයාව නැවත පවර ගන්න අටවපු එකක්. ඔවුන්ට බුද්ධගයාව කිසිදා නැවත ලැබෙන්නේ නෑ.
      ඉංග්‍රීසීන් විශාල වැඩ කොටසක් කලා බුද්ධගයාව ලොව බෞද්ධයන්ට ලබා දෙන්න.
      ලංකාවේ ඉන්නේ ලොව බෞද්ධයන්ගෙන් %3කටත් අඩුවෙන්..... ඉතින් මේ වසලයෝ අටව ගත්ත බුද්ධගයා විහිලුවක්. අපේ ලංකාවේ බෞද්ධයෝ බෙදීමක්.

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 3 роки тому +5

    සෝමදේව මාස්ටර්ට ආර්ය වචනේ මෙච්චර ඇලජික් ඇයී.😂 අපිත් ආතර් ද ගොබිනෝ වගේ අය ආර්‍යවාදය ගැන ලියපු පොත් කියවලා තිටනවා,😁 ඒක ඕන නෑ සීගිරි චිත්‍ර ගැන වීඩියෝව එනකම් ඉන්නේ.

  • @catnarmo1234
    @catnarmo1234 3 роки тому

    මොකෙක්ද මේ 🤣 පිස්සෙක්ද