The great regard and respect you have for your parents, grandparents, elders, Buddha, nature, neighbors, and of course your concern for all the animals.... Gives me hope for humanity and makes me thankful for beautiful people like You. 🙏💗
Hi, I'm watching your videos from mauritius, you are so beautiful and cultured ,I like all your videos god bless you dear you are very nice and I like your simple life style
Dear lady Poorna, you have a good pure soul, I had tears in my eyes from watching this video. I saw the bandage is no longer needed, your wrist is healed. I wish you and your family, good health and good luck.🙏👨👩👦🙏
Absolutely sir..This is the Srilanka life styles long years ago..But with time everything slowly disspeared..Minimum three hundred years back if u come here I'm sure u will never go back to ur country. Srilanka is a amazing natureful country..but now 😥😞😔😔
Poorna the way you caressed your grandma in the end made my heart melt. Respect for our elders especially the very old ones makes us who we are. Im delighted Happy and overwhelmed to see you respect one and all. Sending you love from India.
I just love your traditions! It’s so nice the blessings from the elderly to the young ones. And how your mom bless the kitchen.I did touch me very deeply.
When I see how you harvest your rice My childhood memories come back. Familiar traditional harvesting methods Now, I have come to live in a big city and don't do agriculture anymore. Everything changed In Thailand, the traditional harvest has been replaced by machinery. Thank you for making me think of memories from the past. With love from Thailand
It is so amazing to see such a wonderful young lady embrace what she has been taught and share her beautiful culture for all of us to see. Through your videos we can see the love and compassion between family friends and nature. Its truly an honor.....it brought tears to my eyes!!! Thank you and God Bless
True friend, I was stricken with great sadness (depression), but when I saw this girl's videos, I started to have more strength in my daily life, to think that there is a place like this and a wonderful human being like her.GOD YOU ABEÇÃO FRIEND.
We can hardly see girls like you Poorna. So down to earth, traditional, hardworking, creative what not. I hope you are indeed like this I mean not just for video sake.
Best part of this video was when the lady pays obeisance to elders with folded hands and touching their feet. True beauty of the culture of its place !
Poorna am from Ghana. Though i dont understand most of the things you do as is mostly culture but I love you very much and my love for nature is also enormous..bless you ..
Farmers are the the food feeders of this universe, i am glad to see the harvesting of paddy, it was a remembrance of my child hood days. I am from kerala. Everything now only old memories!!!. Thank you very much for your wonderful presentation of village life in srilanka, i like you people and your country. God bless all🌷🙏
Poorna what a sweet , loving child you are, putting in so much effort to prepare all those tasty delicacies for the New Year, packing them with great care into beautiful boxes and taking them to your aunt and grandma. I love the small touches of warmth I observed , as when your father offers the first bite of a rice cake to your mother first, and then to you and your brother. Such gestures are the most beautiful. The deep respect and affectionate regard you have for each other is so heart warming. And the love you lavish on your pet dog and cats, makes you special. Bless you and your close knit family. Love from India.
உங்கள் பிரதேசம் மிகவும் குளிர்ச்சியானதாக காட்சி அளிக்கிறது. உங்களைப் போன்று, அழகான பரிபூரணமான மகிழ்ச்சியை மனதிற்குத் தருகிறது..!! மிகவும் அன்போடு உங்கள் அப்பா அம்மாவை நேசிப்பதும் மகிழ்ச்சியாக உள்ளது. உங்கள் திறமையும் ஆற்றலும் பாராட்டுக்குரியது ஆகும்..! 👌🙏☺️
@@jasmin-pb7hc தமிழன் உலகிலேயே முதன் முதலாகத் தோன்றிய மூத்த தமிழ்குடி தமிழினம் ஆகும்.! எல்லா இனத்தவருக்கும் பண்பாடுகள், கலைகள், கலாச்சாரங்கள், அறிவுகளையும், மாண்புகளையும் முதலில் கற்றுக் கொடுத்த தமிழன் உலகமெங்கும் பரந்து வாழ்ந்து கொண்டுதான் வருகிறான். யாதும் ஊரே யாவரும் கேளீர்..!! அன்புக்கும் உண்டோ அடைக்கும் தாழ்...!!
Que gesto mais lindo, você presenteado as pessoas com os doces, que por sinal ficaram maravilhosos e as embalagens ficaram lindas, você é muito talentosa. Beijos. 🌺🌸💐🌷🇧🇷
Smile u bought to grandma's face and the way u caress her at the end on her head...todays generation need to learn that all our elderly want is some respect and love...🥰🥰 Nd food was looking amazing..😘😘 Both of u siblings are very talented...😇😇
The bond between people and nature is so pour. Mother earth has bless your family for treating her creations with love and respect. I am so touched by the beauty and the conscious attitude to life in the bounty of our planet🙏❤
আমি বাঙালি আমার নাম মনিকা পারভীন বাড়ি বসিরহাট। তোমার সমস্ত কিছু আমার খুব ভালো লাগে। আর মনে হয় আমি তোমার কাছে চলে যায়। আমি একা আমার কোনো বোন নেই। তুমি কি আমার বোন হবে। I love you so much❤❤❤❤❤
Это точно сказано;Даже небольшая вещь которую мы делаем может сделать кого-то счастливым! Счастья тебе,моя девочка и здоровья и благоденствия твоим родителям! 💐🎉🙋🇺🇦
Very cultural and traditional celebration. It's interesting how your culture teach how to respect your parents and prepare so much for the celebration. Luv Sri Lanka. God bless.
So much pure love and joy in the family. ❤️❤️ Bowing to elders as a respect is something that I always admire myself and do.. and blessings from Grandma.. priceless ❤️❤️ superb video …
Amazing!!! Speechless!!! Took us back to our memories of good old days. All these traditional customs and rituals are fading away from our society!! Thank you so much for showing those to our people. Most of us don’t even know such customs and traditions are there. You are a Gem to our people, culture and society! May triple gem bless you and your family!
Such a blessing to see you honor your culture and your parents! You make my heart full. I’m Asian too. Japanese and Chinese and New year is a very important holiday for us as well. Thank you for sharing a part of your beautiful culture. ♥️🥰
Probablyvthe most culturally appropriate Sri lankan video ever made here on UA-cam.. you made me miss home till i saw you grandmother.. then my heart just broke. God bless you and your family Poo.. loads of love from Colombo girl livibg in Denmark.❤️❤️❤️
I love this video. The family structure, the respect & love for family Wow the detailed preperation and execution of the dishes. I watched this video a dozen times. Really love the culture. Thank you I am Jamaican, we are in the caribbean
You are a gem to our country. I respect you from the bottom of my heart. You really are a perfect girl. Love you always, all your family, all your good qualities. Loved everyone including Saki.
My eyes full of tears..you're a great girl. I wish you get more strength n courage and more beautiful ideas to make people happy like this.. May the Triple Gem Bless you and your family..😊💐
Amo assistir seus vídeos e o que você faz em casa na cozinha e o trabalho de colheitas no campo. Parabéns. Samuel / Curitiba-PR / BRASIL / América do Sul.
Happy New Year to you all, GOD bless you and give you good health. Stay saveand thank you for the videos Greetings from USA to you all --- ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා. ආරක්ෂිතව සිටින්න සහ වීඩියෝ සඳහා ස්තූතියි
Your Dad is very hard worker. Very proud of him. I love sesame seed rolls. Very expensive in Canada. You brought back all childhood memories. Happy New Year & God's richest blessings.
I loved this video, especially grandma's smile! I would love to eat these sweets, they are authentic and healthy! I hope I can learn to prepare them when I am there! Greetings from Ecuador 🇪🇨🤗
සිවුහෙලේ අපේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ ගොයම් කරල් රත්තරං පාට වෙද්දි තමයි.ගොයම් කපන කාලෙ වෙනකන් මමනම් ඉන්නේ ඉවක් බවක් නැතුව.අනේ ඒත් ගොයම් කපනදාට දවස් කීපයකට කලින් මගෙ අත පිච්චුන නිසා,කාමරේ ජනේලෙ ලගට වෙලා තාත්තලා කියන ගොයම් කවි අහගන මෙදා පාර මං හිටියෙ හූල්ල හූල්ල😢
සාමාන්‍යයෙන් තද අවුවේ දවස් කීපයක් වේලලා තමයි වී ටික අටුවට දාන්නේ.ඊට පස්සෙ අපි කොටාගන්න හාල් වලින් මුල්ම කොටහ අයින් කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්.ඒක ඉතිං අපේ හෙල සිරිත.ඊට පස්සේ තමයි අලුත් සහල් මංගල්‍යය පවත්වන්නේ.ඇත්තටම අපේ අතීතය ගත්තොත් අපේ රටේ තිබුනෙ පිරිසිදු කෘෂිකාර්මික ආර්ථිකයක්.රටේ ප්‍රධාන ආහාරය සහල් සහ ධාන්‍යය වර්ග තමයි.මේ අලුත් සහල් මංගල්‍යයත් බුදුරජාණන් වහන්සේගෙ කාලේ ඉදලම පැවැත්වෙන හෙලයන්ගේ උත්සවයක්.
ඊලගට ලග ලග එන්නේ අපේ සිවුහෙලයම එකතුවෙලා සූර්ය දෙවියන් වෙනුවෙන් පවත්වන සූර්ය මංගල්‍යය..🌞🌻 ඇත්තටම මේ ලෝකෙ ජීවය රැදිලා තියෙන්නේ කව්රු නිසාද කියලා හිතලා බැලුවොත් මේ හැමදේම අපිට ලැබිලා තියෙන්නේ සූර්යා නිසා.ගස් වැල් ඇල දොල සතා සීපාවෝ මිනිස්සු මේ හැමදේටම ශක්තිය දෙන්නෙ සූර්ය දෙවියන්..🙏🏼 ඉතිං ඒකට කෘතගුණ දැක්වීමේ උත්සවය තමයි හෙලයන් මේ සූර්ය මංගල්‍යය ලෙස පවත්වන්නේ.♥️
මේ කාලෙට එරබදු ගස් වලත් රතු පාටට එරබදු මල් පොට්ටු පිරිලා.හීන් සීතල හුලගත් එක්ක ටික ටික කොහාගෙ හඩත් ඇහෙද්දි අවුරුද්ද ලගයි කියන්න කැලන්ඩර් බලන්න ඕනෙ නෑ..කුස පුරවන බත් පතට වගේම අවුරුද්දක් තිස්සේම උයපු ලිපට අපි ණයගැති නිසාම ගොම මැටි ගාලා අම්මලා ලිපත් අලුත් කරනවා.
අලුත් අවුරුද්දට දින තුන හතරකට කලින් තමයි අලුත් හාල් වලින් අපි කැවිලි හදන්න පිටි කොටන්න පටන් ගන්නේ.
තෙල් පැණි ඇත්නම් කැවුම්ද පඤ්ඤං කිව්වලු..
මේ පාර අවුරුද්දට මම මුලින්ම තල කැරලි ටිකක් හදලා තියලා,අපේ ගෙදර අය ආසම පොල් කේක් එකකුත් හැදුවා.අම්ම කොටපු හාල් පිටි වලින් කොටහක් අරගන සැර ජාතිත් දාලා කොකිස් මිශ්‍රණය ඒදුවෙ අවුරුදු කෑම මේසෙ මොනවා තිබ්බත් සැර කොකිස් නැත්තන් මල්ලිට අවුරුදු නැති නිසා..😁
කැවුම් හදනකොට හැන්දයි කූරයි හරහට තියලා තෙල් දාන්නේ දිශා හතර සංකේතවත් වෙන්නලු.මුල්ම කැවුම පැත්තකින් එල්ලලා තියන්නෙ කෝදුරුවන්ටලු.ඒකෙන් වෙන්නෙ අවුරුදු කාලෙට බෝ වෙන ලෙඩ රෝග අවම වෙන එකලු.
කලින් දවසෙ අම්මා ඒදපු පිටි වලින් පහුවදා රතු ලමිස්සියොන්ගෙ කොණ්ඩ ගෙඩි ටික නම් මං ලස්සනට බැන්දා.මට එහෙම කොණ්ඩ බදින්න කියලා දුන්නේ මගෙ අම්මා තමයි😍 කලින් හදලා තියපු කටු ආස්මී ටිකත් බැදලා පැණි දාලා අරන් තියලා තමයි මම ගිහින් ඉක්මනින් අම්මගෙ අවුරුදු ඇදුමෙ ඉතුරු ටික මැහුවෙ.
තාත්තයි සුමිත් මාමයිත් කයියක් දාගන මොකක් හරි ලොකු වැඩක්.ඇග පත හෝදගන මං එයාලට තේ අරන් යද්දි මෙන්න බොලේ දොදොල් හදනවා.හොද පදමට පැහි පැහි බුබුලු දානවා.කොහොමහරි දොදොල් කිලෝ දා හතරෙන් පොල් තෙල් බෝතල් එකහමාරකුත් හම්බුනා..
කැවිලි පෙවිලි ටිකත් හදාගන ගෙවල් දොරවල් අස්පස් කරගන නොනගත කාලේට වැඩ සේරම අතරින්නේ හිත ටිකක් නිවාගන්න වගේ කියලයි මටනම් හිතෙන්නෙ.පන්සල් ගිහින් ඇවිත් ඇදට වැටුන ගමන්ම මට හොදටම නින්ද ගියා.බඩගිනියි කිය කිය මල්ලි අම්මට මුණු මුණු ගානවා අඩ නින්දෙ වගෙ මට ඇහුනා මතකයි.මේකා රෑ දෙගොඩ හරියෙ නැගිටලා හොරෙන් කෑවදෝ කියලත් මටනම් සැකයි..😂
පහුවදා උදේම ඇහැරිලා අම්මත් එක්ක නැකතට ලිප ගිනි මොලවලා කිරිබත් එක්ක ලුණු මිරිස් හදලා කෑම මේසෙ ලස්සන හැදුවා.ඊට පස්සෙ තාත්තා නැකතට වැඩ අල්ලද්දි,අම්මා ලිදත් එක්ක ගණුදෙනු කරා.සූර්යාගෙන් ශක්තිය අරගන අවුරුද්දක් තිස්සේ බොන්න පිරිසිදු වතුර දීපු ලිද මේ අලුත් අවුරුද්දේදි අපි අමතක කරන්නෙ නෑ කියන හැගිමෙන් තමයි මේ ගණුදෙනු කිරීම නිර්මාණය වෙලා තියෙන්නේ.ඇත්තටම සොබාදහමයි මිනිස්සුයි කියන්නෙ දෙකක් නෙවෙයි එකක්.💛
ආහාර අනුභවයෙන් පස්සේ අම්මලටත් බුලත් දීලා වැදලා,කලින් ලෑස්ති කරලා තිබ්බ කැවිලි ටිකයි ඇදුම් ටිකයි අරන් සකියා එක්ක මං ගෙදරින් පිටත්වුනේ මිටින් හල කිරිල්ලියක් වගේ හරිම සතුටින්..ජීවිතේ තනිවුනු අයගෙ වේදනාව මට හොදට දැනෙනවා.අවුරුද්දට එයාලට සතුට දීලා මං සැනසීම අරං ආවා..♥️♥️
සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගත කර නික්ම යන්න.🌿
තෙරුවන් සරණයි..!!
මේ හෙල සූර්ය මංගල්‍යයයේ හිතේ සැනසීමම වේවා!!!💛💛
ආදරණීය පූර්ණා..❤❤
හරිම ලස්සනයි නංගි ."අපේකම" අපිට හරිම වටිනවා..නැතිවිගෙන යන "අපේකම" හිතට ලංකර දෙන්න මෙි දරන කැපවිමට හදවතින්ම ස්තුතියි නංගි .ඔයාටත් පවුලේ සැමටත් ලැබුවාවු මෙි අළුත් අවුරැද්ද සතුටින් ,සාමයෙන්,පිරි නිරෝගිමත් අවුරැද්දක් වෙිවා..!!❤️🙏
හරිම ලස්සන වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අපේ රටේ දේවල් ලෝකයටම ගෙනියනවාට ඔයාටයි,මල්ලිටයි,අම්මටයි ,තාත්තටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
💖💖
you are awesome, amazing and i love you
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සැමටමත්... 💐💐🤩
ඔයා ගත කරන්නේ හීනයක් වගේ ජීවිතයක්...🥺❤️පුදුම පිංවන්තයි අක්කෙ ඔයා මේ වගේ යුගයක ඔය වගේ ජීවිතයක් ගත කරන්න ලැබෙන්න තරම්. ඔයාගේ videos බලලා මං මෙච්චර හිත පුරෝගන්නවා නම් ඒ ජීවිතේ ගත කරන ඔයාට මොන තරම් සතුටක් සැනසීමක් ඇතිද..බොහොම ස්තූතියි ඔයාට මෙහෙම හරි ඒකට අපිව හවුල් කරගත්තට.. ඔයාට ජය!!!❤️
අර ආච්චිට කැවිලි පෙට්ටිය දෙනකොට ආච්චිගේ මුණේ තිබුණ සතුට දැක්කම අපේ ඇස් වලට කදුළු ආවා !! අක්ක්ටත් පවුලේ කට්ටියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! අක්කගෙ ඉදිරි වැඩ කටයුතුත් හොදින් සාර්ථක වේවා !! 😘😘💕💕💗💗
The great regard and respect you have for your parents, grandparents, elders, Buddha, nature, neighbors, and of course your concern for all the animals.... Gives me hope for humanity and makes me thankful for beautiful people like You. 🙏💗
👏👏👏
අංඨධට
මේ කෙල්ල ට හැමදෙයම පුලුවන්😮😮
පිංවන්ත පවුලක් ❤️ සතුටින් අනුමෝදම් වෙනවා අලුත් සහල් බුද්ධ පූජාව ! 🙏🙏🙏 සාදු සාදූ සාදූ !!!
Your parents are blessed to have a daughter like you.
Taruwn sarni දුවට
👍👍👍
Hi, I'm watching your videos from mauritius, you are so beautiful and cultured ,I like all your videos god bless you dear you are very nice and I like your simple life style
I think shrilankan people true nature lover ❤️😊
Love from India 🇮🇳❤️
Thank you
Thanks
Odisha 😊😊😅
ආදරණීය පූර්ණා❤ ඔයා හැමදේටම දක්ෂ කෙනෙක්. වාසනාවන්ත දුවෙක්. ඔයාට ගොඩාක් වටින පවුලක් ලැබිලා. ඔයාට ලස්සන රූපයක් ලැබිලා. සකීට ආදරණීය අක්කා කෙනෙක් ලැබිලා. ඔයාගේ වීඩියො ඔක්කෝම මම බැලුවා. ඒ හැම එකම බැලුවා. අද වීඩියො එකේ ලස්සන කියන්න වචන නෑ මට❤ බොහොම ස්තුතියි අපිට මෙහෙම දෙයක් බලන්න හදලා දුන්නාට. 🙏 ගන්න දේවල් බොහොමයි. අන්තිමට මට හිතුනෙ ඔයාවගේ දුවෙක් වෙන්න තිබ්බනම් කියලා❤ හැමදාම හොද දේවල් කරන්න. ඔයා වගේ අය මගේ රටට ආශිර්වාදයක්❤ හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නවා❤ සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා🙏
අනේ ගොඩාක් ස්තූතියි 🍂🍂🍀
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නව වසර සුභම සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌾🌾🏵️🏵️💮💮🦋🦋🌺🌺
තෙරුවන් සරණයි ❤
පූර්ණා ...අවසාන කොටස මට ඇස් වලට කදුලු ආව නංගී ....අනේ ඔයාට පිං...🙏🏼❤️ඒ ආච්චිඅම්මා හරිම සිරියාවන්තයි...මේ පිං බලෙන් ඔයාගේ මව්පියන්ට දීර්ඝායුෂ ලැබේවා 💙❤️🙏🏼බුදු සරණයි ජේසු පිහිටයි 💙❤️🙏🏼
Dear lady Poorna, you have a good pure soul, I had tears in my eyes from watching this video. I saw the bandage is no longer needed, your wrist is healed. I wish you and your family, good health and good luck.🙏👨👩👦🙏
Great words
Absolutely sir..This is the Srilanka life styles long years ago..But with time everything slowly disspeared..Minimum three hundred years back if u come here I'm sure u will never go back to ur country. Srilanka is a amazing natureful country..but now 😥😞😔😔
@@yasithagalakumbura6037 you there 300 years back ?
@@Prem-aila Yes I was. We knew who we are before..👍🔥💪
Poorna the way you caressed your grandma in the end made my heart melt. Respect for our elders especially the very old ones makes us who we are. Im delighted Happy and overwhelmed to see you respect one and all. Sending you love from India.
අද කොටස දැක්කම හරි ආස හිතුනා නංගී.....මේ තමා නියම අවුරුදු .....ලංකාවෙන් පිට ඉන්න අපිට ඒක හොදට දැනෙනවා......හරිම ලස්සනයි
ഏതെങ്കിലും മലയാളികൾ ഈ പരുപാടികാണുന്നുണ്ടോ 😃😃
Indelloo
😁😁ഉണ്ട്
@@ആലപ്പുഴകാരി Njaan Allavareyum sahayikkaan Varaaam 😅
@@malayaleehouse6396 contact, Comment 🍉🍉😁
Yes
පූර්ණා..... ඔබ ලෝකයටම ආදර්ශයක්.. දහසක් ලෙඩුන් ආශිර්වාදයෙන් සුවපත් කරන වරයක් ඔබට ලැබේවි...තෙරුවන් සරණයි 🙏
Atthatama me siyalu de agayiya yuthui oya nangiyo diriya kellak siyaluma denata samma sambudu saranai
Kii
Kii
Nice
I just love your traditions! It’s so nice the blessings from the elderly to the young ones. And how your mom bless the kitchen.I did touch me very deeply.
When I see how you harvest your rice My childhood memories come back. Familiar traditional harvesting methods Now, I have come to live in a big city and don't do agriculture anymore. Everything changed In Thailand, the traditional harvest has been replaced by machinery. Thank you for making me think of memories from the past. With love from Thailand
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
අපිට මේ අද්දැකීම් මේ විදිහට රූප රචනා ලෙසින් ගෙන ඒමට ඒ නංගී මල්ලී වනතුරු පරම් පරාව බිහිකරපු එක් පරම් පරාවක් වන ඒ ආච්චි අම්මා ඇතුලු සියලු දෙනාහට නිදුක් නීරෝගී දීර්ගායු වේවා... සූභ අලුත් අවුරුද්දක් වේවා...!!!
வாழ்ந்தால் இந்த மாதிரி இயற்கையோடு வாழவேண்டும். 'வாழ்க வளமுடன் 'பூர்ணா மற்றும் அவர் குடும்பத்தினர் 😍🙏
Ama sagodhari
ஆம்
oya kiyanne aththa
Lo más hermosos de las culturas son sus tradiciones.
Este episodio está hermoso. Que bonita celebración.
කෙනෙකුගෙ මුවඟට සිනහවක් දෙන්න පුළුවන් ඒක තමයි සැබෑ අවුරුද්ද, ඇත්තටම නංගි ඔයා හැම දේකීන්ම සර්වසම්පූර්ණයි ඔයාගේ දෙමාපියන් ගොඩාක් වාසානාවන්ත යි ඔයා වගෙ දියණියක් ලබන්න, හැමදාම හොද දේවල් කරන්න අපි යද්දී අරන් යන්නෙ එච්චරයි ,good job keep it up❤️😘
සත්තකින්ම
someone commented, she looks like Monalisa, it's absolutely TRUE!!! Way to go, Poorna, God bless you!
It is so amazing to see such a wonderful young lady embrace what she has been taught and share her beautiful culture for all of us to see. Through your videos we can see the love and compassion between family friends and nature. Its truly an honor.....it brought tears to my eyes!!! Thank you and God Bless
ഓ
O🤣😝🤪🤣🤣🤣🤣🤣🤣🤣
True friend, I was stricken with great sadness (depression), but when I saw this girl's videos, I started to have more strength in my daily life, to think that there is a place like this and a wonderful human being like her.GOD YOU ABEÇÃO FRIEND.
මේ වීඩියෝ එක බලද්දි කීප සැරයක්ම ඇස් වලට කඳුලු ආවා...කියන්න වචන නෑ..සිතන පතන සියලු දේම ඒ ලෙසින්ම ඉටුවෙන්න ඕනි..ආයුශ බොහෝ වේවා..නීරෝගීභාවය තව තවත් වර්ධනය වේවා.. ස්වභාවධර්මයේ ආශිර්වාදය තව තවත් ලැබේවා..🙏🙏🙏තෙරුවන් සරණයි !!!හැමදාමත් සතුටින් ඉන්න..!!!❤💐❤
We can hardly see girls like you Poorna. So down to earth, traditional, hardworking, creative what not. I hope you are indeed like this I mean not just for video sake.
සිව්හෙළයේ මහා සූර්ය මංගල්ලයට පෙර සූදානම.
අපූරුයි සුන්දර අපේ ගමට ගියා.
ස්තූතියි බොහෝම .
අපේ පෞඩත්වය අභිමානය ලොවට රැගෙන ගියා අද ඔබ පූර්ණා නැගනියේ .☸️🇱🇰🙏❤😃🌄🌞
What a lovely girl she is..and very helpful to her parents 🙏 God bless her 🤚
Mai apki video roj dekhti hu Dil ko bahut सकून मिलता है l meet you 🥰🥰🥰🥰😍😍😍
The camera person is truly a generous person and nature lover❤️
Yes good
Its her brother
Camera and Editing
@@niwarthanadissanayake1962 I thought husband or professional team
@@shrikanttambe332 no its brother 😏
සිංහලකමේ අගය රැකගන්න දරණ උත්සාහයට තුති....... සුභ නව වසරක් වේවා . පූර්ණා අක්කා ඇතුළු පවුලේ සැමට.. 🙏
മലയാളികൾ ഇല്ലേ? ഇവർ ചെയ്യുന്നത് നമുക്ക് ചെയ്യാൻ പറ്റില്ലെങ്കിലും കണ്ടിരിക്കാൻ നല്ല രസമാണ്... beautiful...
Unde
Nanum
Undallo
ഉണ്ട്
Und
Best part of this video was when the lady pays obeisance to elders with folded hands and touching their feet. True beauty of the culture of its place !
Poorna am from Ghana. Though i dont understand most of the things you do as is mostly culture but I love you very much and my love for nature is also enormous..bless you ..
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
Aww you welcome my dear ...💟💟
අනේ ඒ අත්තම්මාගෙ හිනාව😍♥️
ඒ හදවතට ඒ වෙලේ දැනුන සතුටම ඇති පූර්ණා අක්කෙ, පූර්ණා අක්කා අත ගහන ඕනම වැඩක් කිරි උතුරන්නම හරියන්න
හැම වීඩියෝ එකක් ඇතුලෙම ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ ඇත්තමයි අන්තිමට ඇස් දෙකට කදුලු කැට ආවෙ නොදැනීමයි
මගෙ එකම ප්‍රාර්ථනාව මේ හැම වීඩියෝ එකක්ම හැම කෙනෙක්ටම බලන්න රූපවාහිනියෙන් පවා ප්‍රචාරය කරන්න ලැබේවා කියන එකයි පූ අක්කෙ🙋♀️🌍🌱
කතාවක් බැලුවා වගේ හරිම ආසාවෙන් බැලුවෙ පූ අක්කියෝ😍🤗
තෙරුවන් සරණයි අම්මාට තාත්තාට අක්කාට මල්ලීට ඒ අත්තම්මාට සියලු දෙනාටම
Farmers are the the food feeders of this universe, i am glad to see the harvesting of paddy, it was a remembrance of my child hood days. I am from kerala. Everything now only old memories!!!. Thank you very much for your wonderful presentation of village life in srilanka, i like you people and your country. God bless all🌷🙏
Poorna what a sweet , loving child you are, putting in so much effort to prepare all those tasty delicacies for the New Year, packing them with great care into beautiful boxes and taking them to your aunt and grandma.
I love the small touches of warmth I observed , as when your father offers the first bite of a rice cake to your mother first, and then to you and your brother.
Such gestures are the most beautiful. The deep respect and affectionate regard you have for each other is so heart warming.
And the love you lavish on your pet dog and cats, makes you special. Bless you and your close knit family.
Love from India.
My dear girl long life and blessed your family and friends good health and long life and good luck good health happy family ❤❤❤
உங்கள் பிரதேசம் மிகவும் குளிர்ச்சியானதாக காட்சி அளிக்கிறது. உங்களைப் போன்று, அழகான பரிபூரணமான மகிழ்ச்சியை மனதிற்குத் தருகிறது..!! மிகவும் அன்போடு உங்கள் அப்பா அம்மாவை நேசிப்பதும் மகிழ்ச்சியாக உள்ளது. உங்கள் திறமையும் ஆற்றலும் பாராட்டுக்குரியது ஆகும்..! 👌🙏☺️
தமிழ் 🔥🔥🔥நான் தேடிட்டு இருந்தேன் தமிழ் ஆளுங்க இருக்காங்களான்னு.... அருமை
@@jasmin-pb7hc தமிழன் உலகிலேயே முதன் முதலாகத் தோன்றிய மூத்த தமிழ்குடி தமிழினம் ஆகும்.! எல்லா இனத்தவருக்கும் பண்பாடுகள், கலைகள், கலாச்சாரங்கள், அறிவுகளையும், மாண்புகளையும் முதலில் கற்றுக் கொடுத்த தமிழன் உலகமெங்கும் பரந்து வாழ்ந்து கொண்டுதான் வருகிறான். யாதும் ஊரே யாவரும் கேளீர்..!! அன்புக்கும் உண்டோ அடைக்கும் தாழ்...!!
Which place this
@@kovaihoneyproperty6337 srilanka
இவங்க எந்த ஊர்னு உங்களுக்கு தெரியுமா rasua raj
Que gesto mais lindo, você presenteado as pessoas com os doces, que por sinal ficaram maravilhosos e as embalagens ficaram lindas, você é muito talentosa. Beijos. 🌺🌸💐🌷🇧🇷
ඇත්තෙන්ම මේකනම් නැචුරල්ම තමයි.ඔබවන් දුවක් බිහිකල දෙමාපියන් පුදුම තරම් වාසනාවන්තයෝ.මම ඔබේ රසිකාවියක්..බුදු සරණයි.
ඔයා නම් මුළු ගමටම සිරියාවක්😊♥️.ගම මාරම ලස්සනයි♥️😊 , ඔයාත් ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි🙏🙏
So much respect for your parents and elders, they must be so proud of you
This tradition is followed throughout India also. We in the south all 5 states bow our head with kneels to the ground at elders feet to get blessings
I absolutely love this people simple lifestyle, so close-knit, happy and hardworking. Love their food and environment 🥰😍😍❤🙏🙏
right very very natural and nice
තිසරණ සරණ ආනුභාවයෙන්,නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සම්පත් ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
Estou feliz por poder acompanhar a vida de Purna e de sua família.❤
හිතට දුකකුත් දැනුනා.. ලංකාවෙන්, අම්මලාගෙන් අත්වෙලා දුර රටක ඉන්න නිසා මේ සතුට අපිට විදින්න ලැබෙන්නේ නැනේ. 😔😔😔.. හැබැයි මෙහෙම බලලා සතුටු වෙනවා... ❤️❤️
👍🏽😭
ඔව් ඒක ලොකු දුකක්
🙏🙏
ඒක ඇත්ත
What a rich culture!!
Love from Philippines!
You're such a kind soul & gorgeous too, Poorna... Love to see the preparations... Such a beautiful family & tradition...
Can't express how much I loved this video..It's soulful 🙏🙏❤️🇮🇳
Smile u bought to grandma's face and the way u caress her at the end on her head...todays generation need to learn that all our elderly want is some respect and love...🥰🥰
Nd food was looking amazing..😘😘
Both of u siblings are very talented...😇😇
ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත්
බත බුලතින් සපිරුණු
සාමය සතුට වඩවන....
උදාවූ වසන්තය
සියලු හදවත් එක් කරන
එක්ව හිනැහෙන.....
වසංගත නිමා වී
ප්‍රීතියෙන් දිවි ගෙවන.....
යහපත් සිතුම් පැතුම්
දළුලමින් ලියැලෙන.....
ආදරය, සෙනෙහස
හදවතේ පිරී ඉතිරෙන....
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!😍❤️😘
Please introduce the person, who is doing extraordinary job behind the camera... Really fabulous.. ❤️
It's her brother behind the camera. I don't know his name, but in other videos she'll refer to him as such.
It's my brother.❤️
@@PoornaThenaturegirl 😊
Correct❤❤
Wooooooooooooooooooooooooooooooooooooooooooooow 😲
නිදාගන්න යන්න යනකොට තමයි video එක ආවේ . බැලුවේ නැතිනම් නින්ද යන්නෙත් නැහැ . ලස්සනයි . ආසයි මේ සුන්දර ජීවිතය ට . ඉස්සර හට මේවා දකින්නට ලැබේවිදයි සැක සහිතයි. ස්තූති ඔයාට poorna . ඔයාටත් පවුලේ සැමටත්. මේ චැනල් එකට සම්බන්ධ සියලුම දෙනාටත් ලැබුවාවු අලුත් අවුරුද්ද නීරෝගිමත් , ප්‍රීතිමත් සාමය පිරි සුබම වසරක් වේවා 💓💕🙏🙏🙏🙏💕
👍👍👍👍
ඔබ සියලු දෙනාටත් එසේම වේවා..!
@@PoornaThenaturegirl 🙏💕
@@PoornaThenaturegirl what happened poorna no videos from you long gap we are missing ur nature n you too..
@@PoornaThenaturegirl so nice of you your culture and tradition love you❤❤❤👌🙏
ඔයා ජීවිතය විදින විදිය දැක්කම හිතට දැනෙන හැගීම අම්මෝ මාරම මාරයි,හීනයක් වගේ 🤗😍🥲
ඔයාටයි පවුලේ හැමෝටමයි .... නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් .... බුදු සරණයි හැමෝට ම ...
The bond between people and nature is so pour. Mother earth has bless your family for treating her creations with love and respect. I am so touched by the beauty and the conscious attitude to life in the bounty of our planet🙏❤
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
আমি বাঙালি আমার নাম মনিকা পারভীন বাড়ি বসিরহাট। তোমার সমস্ত কিছু আমার খুব ভালো লাগে। আর মনে হয় আমি তোমার কাছে চলে যায়। আমি একা আমার কোনো বোন নেই। তুমি কি আমার বোন হবে। I love you so much❤❤❤❤❤
Ayubhuvan.. We also celebrate this festival.. In the name of UGADI.. hindu new year... Love from UDUPI KARNATAKA.
❤❤❤ ap bahut pyari ho प्रकृति के साथ बड़ा गहरा रिश्ता है आपका bhagwan apko har khushi de ❤❤❤
I love all the respect and love shown to the family members. Bless you all.💕
❤
Such a heartwarming video Poorna. Your grand mother stole my heart.
Это точно сказано;Даже небольшая вещь которую мы делаем может сделать кого-то счастливым! Счастья тебе,моя девочка и здоровья и благоденствия твоим родителям! 💐🎉🙋🇺🇦
Purna you are very hardworking where are your village
හිතේ නම් කියන්න දේවල් ගොඩක් තියනවා.ඒක කියන්න කොතනින් පටන් ගන්නද කියලා මටම හිතාගන්න බෑ.🥺 කොහොම උනත් පූර්ණා අක්කේ ඔයාගේ විඩියෝ බලනකොට හිතට දැනෙන අමුතු හැගීම ඇති කරවනවටනන් ඔයාට ගොඩක් පින්. මොකද ඒ හැගීම කියන්න තේරෙන්නැති උනාට මම ඒකට මාර විදිහට කැමතී.♥️♥️
අක්කී ඔයාටත් ඔයාගෙ පව්ලෙ හැමෝටමත් සුභම සුභ අලුත් අව්රුදු උදාවක් වේවා!.ඒ වගේම කොරෝනා වෛරස ලොවින් තුරන් වී සෑම කෙනෙක් හටම නිරෝගි සුවය ලැබේවා ! සියලු දෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා
Esema wewa
ඔබටත් එසේම වේවා🌻🌻🌷🌷 🐦🌾🌾🌾🍂🍂
තෙරුවන් සරණයි ❤
Very cultural and traditional celebration. It's interesting how your culture teach how to respect your parents and prepare so much for the celebration. Luv Sri Lanka. God bless.
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
Yes, it's very cultural.
Love from Mangalore🥰India🇮🇳 the way of presentation, nature love, pets, village life impressed😍
So much pure love and joy in the family. ❤️❤️
Bowing to elders as a respect is something that I always admire myself and do.. and blessings from Grandma.. priceless ❤️❤️ superb video …
Wonderful family, culture and tradition, may Buddha always bless you and your family
Love from thailand♥️♥️♥️ Buddha bless you🙏🙏🙏 sadhu sadhu sadhu🇹🇭🇹🇭😍😍
🙏🙏🙏
Amazing!!! Speechless!!! Took us back to our memories of good old days.
All these traditional customs and rituals are fading away from our society!! Thank you so much for showing those to our people. Most of us don’t even know such customs and traditions are there.
You are a Gem to our people, culture and society! May triple gem bless you and your family!
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
Im impressed 😍.. Poorna All the best Gudl and healdy
Everything your mom and you makes looks heavenly...love and hugs...from Karachi Pakistan...🇵🇰🇵🇰🇵🇰🇵🇰
Such a blessing to see you honor your culture and your parents! You make my heart full. I’m Asian too. Japanese and Chinese and New year is a very important holiday for us as well. Thank you for sharing a part of your beautiful culture. ♥️🥰
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
Probablyvthe most culturally appropriate Sri lankan video ever made here on UA-cam.. you made me miss home till i saw you grandmother.. then my heart just broke. God bless you and your family Poo.. loads of love from Colombo girl livibg in Denmark.❤️❤️❤️
ආදරෙයි පූ නංගි පැලෙන්න ඔයාට..මුලු ලෝකෙටම අපේකම අරං යනවට...😘😘😘😘
හම්මෝ දොදොල්..😋😋😋 2022 අවුරැදු කෑම හීනයක් තමය.. මේක බලලා ඒ හැගුම විදිනවා ඇරෙන්න😒😒
මාත්😪🥺💖
අපෙන් අබහවෙට යන අපේ සිරිත් , විරිත් සමුදායක් අපිට කියාදුන් ඔබ සැමට බොහොම ස්තුතියි ඔයාල හැමෝටම සුභ අලුත් අවුරැද්දක් වෙිවා
අනේ ගොඩාක් ස්තූතියි 🍂🍂🍀
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නව වසර සුභම සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌾🌾🏵️🏵️💮💮🦋🦋🌺🌺
තෙරුවන් සරණයි ❤
you are blessed Poorna, father is hard worker, mother is graceful and kind.....Lovely family
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
I love this video. The family structure, the respect & love for family
Wow the detailed preperation and execution of the dishes. I watched this video a dozen times.
Really love the culture.
Thank you
I am Jamaican, we are in the caribbean
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
You are a gem to our country. I respect you from the bottom of my heart. You really are a perfect girl. Love you always, all your family, all your good qualities. Loved everyone including Saki.
Thank you so much 💜️💛❤
Stay safe🌺🌻🌺🌻🌻🌺
මම හිතුවා මෙී වීඩියෝ එක එයි කියලා හරිම ලස්සනයි මල්ලි හොරගෙඩියා මූන පෙන්නුවෙ නෑ නේද වැඩකාර මල්ලි නිසා තමයි අපි ලස්සන වීඩියෝ බලන්නෙ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා සමිපුර්න පූර්ණ ඔයා අති දක්ෂයි
The real rich people's in life. Seeing your family togetherness in the video made me cry. All the best to you and your family 💐💐
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
One of the luckiest families in the world. Stay togther forever ❤️
සුභ අලුත් අවුරුද්දක් වෙවා . ලස්සනයි ඔයාට සුභ පතනවා අනාගතය හොඳින් ඉන්න
ആ അമ്മയുടെ കാഴ്ചകാണുമ്പോൾ എന്റെ കണ്ണ് നിറഞ്ഞു പോയി അനുഗ്രഹവും ഐശ്വര്യവും തന്നു അമ്മൂമ്മ 🦋🦋🦋🦋🦋🌹
My eyes full of tears..you're a great girl. I wish you get more strength n courage and more beautiful ideas to make people happy like this.. May the Triple Gem Bless you and your family..😊💐
I think this place is a heavenly atmosphere. Lots of good people.
Sri lanka
අනේ ඒ ආච්චි අම්මා හරිම සිරියාවන්තයි....❤️
වෙසක් එකට කරපු වීඩියෝ එක තමයි හොදම කියලා හිතුවේ..ඒත් මේක තමයි හොදම පූර්ණා..හරිම සංවේදී..ගොඩාක් ස්තුතියි ඔයාටත් පවුලේ හැමෝටමත්..දීර්ඝායුශ පතනවා ඔබ සැමට..මල්ලිගෙ මූන පෙන්නුවනම් හොදයි නේද..එයා තමයි තිරය පිටුපස වීරයා..😍😍😍😍
The sounds of birds are so peaceful. You are so lucky enjoy full God's nature.💞
මම පූර්නාගේ බලපු ලස්සනම වීඩියෝ එක.අවසානෙට කදුලු ආවා අත්තටම... ඔයා ගොඩාක් හොද කෙනෙක් පූර්නා ... ❤❤❤❤😘😘😘
මේක තමයි අපේ සැබෑම සිංහල අවුරුද්ද .මේ වීඩියෝ එක බලද්දි අපි හිටියේ ඒ ලස්සන අතීතයේ .අපේ ඒ ලස්සන අතීතය අද ලෝකයට නැවත මතක් කරලා දුන්නාට බොහොම පින් .ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .
අනේ ගොඩාක් ස්තූතියි 🍂🍂🍀
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නව වසර සුභම සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌾🌾🏵️🏵️💮💮🦋🦋🌺🌺
තෙරුවන් සරණයි ❤
Amo assistir seus vídeos e o que você faz em casa na cozinha e o trabalho de colheitas no campo.
Parabéns.
Samuel / Curitiba-PR / BRASIL / América do Sul.
අනේ ඒ කැවිලි පෙට්ටයක් මටත් ලැබුනා නම් කියලා හිතුනා ❤️ හරිම අර්ථාන්විත විඩීයෝවක්. ලස්සනට විඩීයෝ කරලා දෙනවට මල්ලිට පින් ආදරෙයි හැමෝටම ❤️❤️❤️
Your brother is very hard working...he manages all the gears...hats off to him also
ආදරය ❤️කරැණාව ❤️එකමුතුකම ❤️බෙදාගැනීම ❤️එතන තමයි අවුරැදු ❤️ සුබ අලුත් අවුරැද්දක් වේවා ඔයාටත් පවුලේ අයටත් ආදරණීය සකී මැනිකටත් ❤️🙏
අනේ ගොඩාක් ස්තූතියි 🍂🍂🍀
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නව වසර සුභම සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌾🌾🏵️🏵️💮💮🦋🦋🌺🌺
තෙරුවන් සරණයි ❤
I am Sri Lankan but now in abroad. All these traditions reminded me lots childhood memories that made me cry. Amazing Video and it gives me peace ❤
භාවනාවක් කරනවා වගේ විඩියෝ එක දිහා බලන් හිටියේ එච්චරටම ලස්සනයි ,ඔයාටත්,පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏😘
hi
Great intact with nature and culture .
Wish you all happy and prosperious new year
Same to you🌾🌾🌻🌻🍂🍂🌸🌸🍀🍀
Poorna is a mother,daughter,sister,a complete woman💪👍🇸🇷
@@DrRamyaC if you dont know the meaning of the comment dont reply!!brainless persons everywhere😎
Happy New Year to you all, GOD bless you and give you good health. Stay saveand thank you for the videos
Greetings from USA to you all --- ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා. ආරක්ෂිතව සිටින්න සහ වීඩියෝ සඳහා ස්තූතියි
മലയാളി ഉണ്ടെങ്കിൽ ആ ലൈക് അടിച്ചു ശക്തി ഒന്ന് കാണിക്കു 😁😊😊നമ്മുക്ക് നഷ്ടമായ കഴിഞ്ഞ കാലങ്ങൾ ആണ് ഇവരുടെ വീഡിയോ പലതും കാട്ടി തരുന്നത് 😔😢
വളരെ ശെരിയ.. ഇവരുടെ ലാംഗ്വേജ് മനസിലായില്ല. But അമ്മയെ അമ്മ എന്ന് തന്നെ ആണ് വിളിക്കുന്നത്
Yeye😁💙
Yes
Supper
സൂപ്പർ ഒത്തിരി ഇഷ്ട്ടം ആയി വീഡിയോകണ്ടാൽ ഒരു നൊസ്റ്റാൾജിയ ഫീൽ ഉണ്ട് ❤❤❤❤
Лёгкости твоим рукам, Мира твоему дому, благополучия твоим близким и родным. 🙏❤️🙏
Your Dad is very hard worker. Very proud of him. I love sesame seed rolls. Very expensive in Canada. You brought back all childhood memories. Happy New Year & God's richest blessings.
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
I loved this video, especially grandma's smile! I would love to eat these sweets, they are authentic and healthy! I hope I can learn to prepare them when I am there! Greetings from Ecuador 🇪🇨🤗
හරිම ලස්සනයි .බලන්න ආස හිතෙනවා .මං ගොඩාක් ආසාවෙන් මේ විඩියෝ එක බැලුවේ .🌿🌿🌿