Mathaka Siththam|මතක සිත්තම්|Episode 01(2022 -04-18)

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 747

  • @sns5641
    @sns5641 2 роки тому +290

    චංගුමීගේ කටහඬ , ඒ හිනාව අයේ දකින්න,අහන්න හම්බුනාම.🥺

  • @chasithaherath1193
    @chasithaherath1193 2 роки тому +639

    කොරියන් කතාවක් බලන්න හොය හොය හිටියේ අද අහම්බෙන් වගේ ජාතික රූපවාහිනියේ දැක්කේ. පොඩි කාලේ ආදරය කරපු චරිතයක් ඉන්නේ 🌹 දැන් බලන්න පටන් ගන්නවා . ❤️🙂

  • @manujaharshani124
    @manujaharshani124 2 роки тому +139

    මේ නාට්‍යවල ලස්සන මේ තරමටම දැනෙන්නෙ අපේ අයගෙ හඬකැවීම ලස්සන නිසයි.....ඇත්තටම ඒ හැමෝටම thank කරනවා.......❤️❤️👍👍

    • @dulaksharawindi5465
      @dulaksharawindi5465 2 роки тому +3

      කොරියන් වලින් බැලුවත් ලස්සනයි මිත්‍රයා😍

    • @HansakaRanathungaOfficial
      @HansakaRanathungaOfficial Рік тому +1

      අනිවා ❤️

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy Рік тому

      Aniwaren voice wagema raga pana ayage daksha thawaya eyala godak lassanai korean aya mn asama rata( කොරියාව)❤❤❤ ❤❤❤❤❤

    • @TashiniNirasha
      @TashiniNirasha 9 місяців тому +1

      ඇත්ත🥺❤️

  • @사유니마사마디니
    @사유니마사마디니 2 роки тому +154

    මතක සිත්තම් නිසා අයෙත් චංගුමීව බලන්න පුලුවන් වෙනස් විදියකින්.අවුරුදු 6දී චංගුමීට කරපු අාදරේ තාමත් එ් විදියටම හිතේ තියෙනවා. සුජාත දියණි වගේම මතක සිත්තම් කතාවත් ගොඩක් ලස්සන කතාවක් වෙයි කියලා හිතනවා. ස්තූතියි ජාතික රූපවාහිනියට මේ වගේ ටෙලිනාට්‍ය ලස්සනට හඬ කවලා විකාශය කරනවට.

  • @nimnadharmasiri2153
    @nimnadharmasiri2153 2 роки тому +399

    ඉන්දියාවේ කිසිම අගක් මුලක් නැති කතා වලට වඩා කොච්චර ලස්සනද කොරියන් කතා 🥰

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 2 роки тому +216

    ජාතික රූපවාඉනියෙන් ගොඩ කාලෙකට පස්සේ මේ වගේ ලස්සන කතාවක්..
    අවුරුදු හය හතකට කලින් ගිය සුජාත දියණි, අභීත දියණිය,ඉසිවරවෙදැදුරු, දිරිය දියණිය, ඔශින් වගේ කතා ඉස්සර බැලුවා. මේ ලගදි ආයෙමත් google website එකකින් මේ කතා ඔක්කොම බැලුවා.තව මායාවරුන්ගේ ලෝකය,spellbinder ඒවත් බැලුවා. සුපිරිම තමා. දිගටම මේ කතා දාන්න.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 роки тому +230

    ලස්සන ම කොරියන් කතාවක්. ජාතික රූපවාහිනී ය ට ගොඩක්ම ස්තුතියි. මම පුන්චි ම කාලෙ ඔශීන් බැලුවා ජාතික රූපවාහිනීයෙන්. මගෙ පුන්චි කාලෙ ජපානෙ ගැන සුන්දර ම මතකය උනා. අද මම මගේ අද්‍යාපන ය අවසන් කර ජපානයෙ ජීවත් වෙනවා.

    • @bhagya_0046
      @bhagya_0046 2 роки тому +4

      මොනවද කරන්නේ ජපන් වල

    • @dinushanmadushan1339
      @dinushanmadushan1339 2 роки тому

      Ane lssnad mmth asai

    • @mattinapuri0801
      @mattinapuri0801 2 роки тому

      ඔයා ගිය path එක ගැන ටිකක් කියන්න පුළුවන්ද අකමැත්තක් නැත්තම්?? මටත් ඒ ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනි යන විදිය?? 😢👍🏻🙇🏻‍♀️🙏

  • @prasangaherath747
    @prasangaherath747 2 роки тому +10

    තරු කුමරා බලලා මේ පැත්තට ආවා..කොරියන් කතා මරු..2022.06.29

  • @paboda1462
    @paboda1462 2 роки тому +122

    අපේ චංගූමි නේද ඉන්නේ ගොඩක් ලස්සනයි.😍ඉස්සරහටත් මේ වගේ කොරියන් ඩ්‍රාමා ඔනේ💖💖

  • @nisalfernando5160
    @nisalfernando5160 2 роки тому +263

    කතාව කොච්චර හැගීම්බර උනත් තේමා ගීතය ඕනවට වඩා හැගීම්බර සහ ස්ලොව් රිදම් එකට හදන්න එපා. මොකද තේමා ගීතයත් බලපානව ප්‍රේක්ෂකයා කතාව කෙරෙහි දක්වන උනන්දුව වැඩි කරන්න. ( උදා: සුජාත දියණිය කතාවෙ ගහ කොල මල් ගල් ගැසී ගීතය අදටත් අපේ හිත්වල රැදිල තියෙනව වගේ.)
    තව දෙයක් කතාව කොච්චර ආදර්ශමත් උනත් ඒක කම්මැලී වගේ නම් ප්‍රේක්ෂකයින්ට ඒ කතාව බලන්න තියෙන උනන්දුව අඩු වෙලා යනව. ඒ නිසා ආදර්ශමත් වගේම හැම එපිසෝර්ඩ් එකක්ම කම්මැලි කමින් තොරව ආසාවෙන්, කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් කතා මාලා විකාශනය කරන්න. (උදා; මායාවරුන්ගේ ලෝකය, අභීත දියණිය, ජනහිතකාමී රැජිණිය වගේ.)
    ඒවගේම එකම විදියෙ කතාමාලා දිගටම විකාශනය කරනව වෙනුවට අතරින් පතර හරි වෙනස් විදියෙ කතාමාලාත් විකාශනය කරන්න. (උදා; රජ කතා නම් ඒ වම විතරක් නැතුව සාමාන්‍ය කාලේ ඒ කියන්නෙ හරියට ෆුල් හවුස්, බෝයිස් ඕවර් ෆ්ලවර්ස් වගේ කතාත්, ආත්මීය - සසර කින්නරාවී, තරු කුමර වගේ එක එක කැටගරි වල කොරියන් කතාත් විකාශය කරන්න.)
    මං එහෙම කියන්න හේතුව තමා මතක සිත්තම් ගැන නුග සෙවන වැඩසටහනේදි රූපවාහිනියෙ හඩ කැවීම් අධ්‍යක්ෂක වරිය කිව්ව මතක සිත්තම් කතාවත් එක්ක ආයෙත් ඉස්සර වගේ දිගටම කොරියන් කතාමාලා විකාශනය කරන බව. ඉතින් මේ ටයිප් කලේ මගේ අදහස. ඉතින් ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න.

  • @dilmydivyanjali9963
    @dilmydivyanjali9963 2 роки тому +20

    සුජාත දියණිත් මේ වගේම දාන්න... episodes මුල ඉදන්. අපි පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක්... 🥺♥️🙏🏻

  • @dulaksharawindi5465
    @dulaksharawindi5465 2 роки тому +8

    ලංකාවේ අග මුල සම්බන්ද නැති පිස්සු කතා වලට වඩා කොරියන් කතා හැමදාම ලස්සනයි. ලස්සන මතකයක් ඉතිරි කරන්න පුළුවන් කතා මේ😍

  • @slxkoreangirl8744
    @slxkoreangirl8744 2 роки тому +655

    සෙනසුරාදා, ඉරිදා අපිට බලන්න True Beauty ඕනේ කියන අය කෝ 😍

  • @shavindidil7466
    @shavindidil7466 2 роки тому +32

    ආසම චරිත දෙකක්....🥰 දැන් ඉතිම් පිස්සු වක් වෙයි මේක ❤️❤️❤️

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 роки тому +88

    මෙන්ම මේ වගේ හැම එපිසෝඩ් එකක්ම දාන්න.එතකොට මග හැරෙන්නෙ නැතුව බලන්න පුලුවන් 😊 තැන්ක්‍යු රූපවාහිනි

  • @slsemitone2487
    @slsemitone2487 2 роки тому +32

    අම්මෝ චංගුමීගෙ කටහඬ ආයෙත් අහන්න ලැබුණ එක පුදුමයක් වගේ... 😎

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 роки тому +344

    UA-cam දැම්මට thank you ලස්සන ඩ්‍රාම එකක් හැමදාම කොටස් දාන්න ආදරෙයි රූපවාහිනී තව ඩ්‍රාම ඉස්සරහට ගොඩක් ඕන♥️😊✨️💜

  • @sumuduharshani3781
    @sumuduharshani3781 2 роки тому +10

    කොරියන් කතා වලට ගොඩක් ආසයි මං එයාල රගපානව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @aksha.....2683
    @aksha.....2683 2 роки тому +7

    ගොඩාක් පරක්කුයි වගෙ මං ...ඒත් අද ඉදන් පටන් ගන්නවා ...💜️💜️💜️👍

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 роки тому +58

    first episode ek trendig vela😍මිනිස්සු තාමත් ආදරෙයි චන්ගුමීට💙

  • @isharasudarshani6100
    @isharasudarshani6100 2 роки тому +37

    දිගටම කතාව දාන්න මෙහෙම.ගොඩක් සිතූතීයි.හැමදාම හොඳම කතා රූපවාහිනියෙන්♥️

  • @maneeshasewwandi5185
    @maneeshasewwandi5185 2 роки тому +35

    Sasara kinnarawi පස්සේ ආසවෙන් බලන්න කතාවක් ලැබුනා❤️☺️😍

  • @dulanjaniwickramage7398
    @dulanjaniwickramage7398 Рік тому +3

    මතක සිත්තම්..
    හද පාරවන ප්‍රේමයද මේ..
    මං මුලා වී.. තනි වී හිඳින
    මොහොතක..
    හිත කීරී ගැහී දැනෙන්නේ..
    කුමරුනි කියනු මැන මා හට..
    හද පාරවන පේමයද මේ..
    හිත කීරී ගැහී දැනෙන්නේ..
    දුර ඈත කාලයට පියඹා යන්න
    ආසයි මට කුමරුනි..
    නුඹ දුන් සෙනෙහස ලංව විඳ එන්න..
    ඒත් යා නොහැක කුමරුනි මට
    බැඳී ඇත දෑත් දරු සෙනෙහසක..
    හද පාරවන ප්‍රේමයද මේ...
    හිත කීරී ගැහී දැනෙන්නේ..
    ප්‍රේමයේ නාමයෙන් දුන් පොරොන්දු
    රැක ගන්න බැරි වුනෙමි මට..
    කමා වුව මැන කුමරුනී..
    නුඹ නමට මගෙ ප්‍රේමයමයි
    ඒ හැම තැනම තියෙන්නේ..
    හද පාරවන ප්‍රේමයද මේ..
    හිත කීරී ගැහී දැනෙන්නේ..
    නුඹ සමඟ එක්ව ඇඳි සිතුවම්
    ඔව් ඒ අපේ "මතක සිත්තම්.."
    හද කොනට වී ඉකි ගසනවා කුමරුනි
    හැම රෑම සිහි වී නුඹ නමින්..
    සංසාරයේ කෙදිනක හෝ
    මුණ ගැහෙමු අපි ඉතින්..
    හද පාරවන ප්‍රේමයද මේ..
    හිත කීරී ගැහී දැනෙන්නේ..!
    -දුලා- 2023/05/29 💜️

    • @gamingwithpahan1633
      @gamingwithpahan1633 11 місяців тому +1

      කතාවට හොදම ගැලපෙනව හරි ලස්සනයි ❤❤❤❤

    • @dulanjaniwickramage7398
      @dulanjaniwickramage7398 2 місяці тому

      ​@@gamingwithpahan1633ස්තූතියි ❤️

  • @dishankapansilu7278
    @dishankapansilu7278 2 роки тому +17

    වෙනත් කතාවට වඩා මතක සිතුවම් කතාව ගොඩක් වෙනස් අනික් කතවල තිබු ලස්සන,සුන්දරත්වයබව, ආදරය, හැගිම්බර, තවගොඩක් තියෙනවා. මම මේකතාවට ආසයි. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🤩🤩🤩🤩🤩🤩🤩🤩☺️☺️☺️☺️☺️☺️☺️😘😘😘😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lg.kumarilg.kumari9792
    @lg.kumarilg.kumari9792 11 місяців тому +1

    දිව්රුමක්දෙන්නම් දැනේ වෙලිලා❤❤❤❤ඇත්ත ටම මේ ගීතය අසනවිටහදවතට දැනෙන හැගීම කියා ගන්න බැ ආදරය කියන්නේ පුදුමාකාර හැගීම දනවන හැගීම ක්❤❤❤😢😢😢

  • @sewmi
    @sewmi 2 роки тому +29

    අම්මෝ ඇති යන්තම් ආපහු කොරියන් කතා පටන් අරන් ❤

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 2 роки тому +10

    අනේ හරි ම ලස්සන වචන තියෙන්නේ තේමා ගීතයෙ. ලස්සන ම ලස්සනයි. කඳුලුත් එනවා අහද්දි

  • @dulanjamihirani
    @dulanjamihirani Рік тому +2

    ළමා කාලයේ සුන්දරම මතකය ....... " චංගුමී ❤ "
    ඒ කාලය ආයෙත් අලුත් වෙමින් වෙනසක් ඉදිරිපත් කරමින් හරි අපූරුවට
    " මතක 🌼 සිත්තම් "
    අපේ රසවින්දනයට ගෙනැවිත් .......😍

  • @oshadividurangi100
    @oshadividurangi100 2 роки тому +33

    අනේ අහම්බෙන් දැක්කේ.. දිගටම කතාව දාන්නකෝ youtube එකටත් 😍😍

  • @yasindumalmith3537
    @yasindumalmith3537 2 роки тому +12

    මේ දවස් වල මායාවරුන්ගේ ලෝකය බලන ගමන් හිටියෙ😍

  • @sandalidahanayaka4453
    @sandalidahanayaka4453 2 роки тому +5

    පොඩිකාලෙ හරි ආසාවෙන් බලපුකතාවක ආසම චරිතයක් චන්ගුමී . අයෙමත් මෙවිදි හෙ කතාවකින් ගෙනාවට්ස් thanx 💜️

  • @Miniguk97
    @Miniguk97 2 роки тому +8

    පුන්චි කාලෙට ගියා වගේ දැනුනා 🙂♥
    චන්ගුමීව දකිද්දි කියා ගන්න බැරි සතුටක් දැනෙනව ❤

  • @buddhibuddhi2853
    @buddhibuddhi2853 2 роки тому +16

    විදුලි කප්පාදුවට පිං සිද්ධ වෙන්න ඊයේ කොටස අද බැලුවා...

    • @buddhibuddhi2853
      @buddhibuddhi2853 2 роки тому

      අද කොටස හෙට බලතහැකි episoide eka upload kaloth.

  • @udarisathwaruni
    @udarisathwaruni 4 місяці тому +1

    මන් මුලු කතාවම බලලා මේ කමේන්ට් එක දාන්නේ මුල ඉදන් බලන කෙනෙක්ට
    මුල් එපි7 වගේ වෙන්කන් කිසිම දෙයක් තෙරෙන් නැති වෙයි සමහර විට එත් ඉට පස්සේ පිස්සු හැදෙයි මෙහෙම වෙන්න පුලුවන්ද කියලා මෙහෙම හැගිම් තියෙන්න පුලුවන්ද කියලා
    highly recommend බලාගෙන යන්න කදුලක් උනයි එත් එ සංවේදි ආදරේට ආස හිතෙන්වා ආදරය කියන්නේ මාර ෆිලිං එකක් ❤️

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 роки тому +27

    Thank you හැමදාම episode ටික දෙන්න අනිවාර්යයෙන්ම බලනවා❤️

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 роки тому +42

    අහම්බෙන් දැක්කේ😮❤
    අපේ චන්ගුමී❤❤❤❤

  • @madharamadhubashini890
    @madharamadhubashini890 2 роки тому +31

    ආනේ ආයෙ දාලාද කතාවක් 💖💖 ... ලොකු දෙයක්....මන් කැමතීම කොරියන් කතාවලට 💖💖💖...චන්ගුමීද ඉන්නෙ අනේහ් 🌺🌺🌺🤩🤩🤩🤩🤩

  • @chathurikadilrukshi4508
    @chathurikadilrukshi4508 2 роки тому +7

    සුජාතා දියණි, අහීත දියණී, ඉසිවර වෙදැදුරු යූ ටියුබ් එකේ දාන්නකෝ 🥺😒

  • @nishu9889
    @nishu9889 2 роки тому +3

    කොරියන් ඩ්‍රාමා දිගටම දාන්න කෝ....මේ ඩ්‍රාමා අනික් ඩ්‍රාමා වලට වඩා ගොඩාක් ලස්සනයි ..........thank you rupavahini tv

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 роки тому +2

    හ්ම්ම්ම්ම් සසර කින්නරාවී එකෙන් පස්සෙ
    හිත හොයා හිට්යේ කොරියන් ඩ්‍රාමා එකක්
    කමෙන්ට් එකක් දැකල සර්ච් කරෙ........
    ආත්ම කතා පට්ට බලමු
    මේකටත් ඇබ්බැහි වෙයිද කියල .........😘

  • @NethmaPerera
    @NethmaPerera 2 роки тому +8

    දෙයියනේ චංගුමී 🥺❤️

  • @bhagya_0046
    @bhagya_0046 2 роки тому +10

    අනේ චංගුමී හරිම ලස්සනයි ❤️

  • @thilinamaduwantha1959
    @thilinamaduwantha1959 2 роки тому +38

    දිගටම එපිසෝඩ් ටික දෙන්න.ස්තූතිය රූපවාහිනී

  • @gummysmile.
    @gummysmile. 2 роки тому +17

    පොඩි කාලෙ ඉදලම ජාතික රූපවාහිනියෙ ගිය කතා ඔක්කොම බැලුවා 🥺❤️

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 2 роки тому +4

    🥺❤️ අද තමයි කතාව ඉස්සල්ලම බැලුවෙ සින්දුවත් හරිම ලස්සනයි 🥺 හදවතට අමතන කතා

    • @kseason5989
      @kseason5989 2 роки тому +1

      මේ කතාව ඇතුලේ ජිවත් වෙම්න පුලුවන් 💔💔💔

  • @malsha4513
    @malsha4513 2 роки тому +60

    After long time I watched a beautiful korean telidarama , Thank you SL Rupavahini🥰🥰

  • @heshanidananjani4124
    @heshanidananjani4124 5 місяців тому +3

    මේ කතාව 2024 බලන සෙට් එක කෝ බලන්න 🥰

  • @semi17
    @semi17 2 роки тому +3

    හරිම සතුටුයි රූපවාහිනියෙන් අයෙමත් චංගුමීව බලන්න ලැබුණු එකට🥰
    අනේ ඔයාලට පුඵවන් නම් Twenty Five Twenty One drama එකත් අපිට දෙන්න පුඵවන්ද🥺
    අපේ රටේ තරැණ අයට ගොඩක් වටින කතාවක් ඒක❤

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 роки тому +8

    චංගුමි ඉන්නවා දැකලා ආවේ 😍❤️

  • @chamika3351
    @chamika3351 2 роки тому +6

    කලින් හිටපු චංගුමීගෙ කට හඩමයි

  • @steffaniwakwella9996
    @steffaniwakwella9996 2 роки тому +8

    One of the best series ever...This is a love masterpiece.. the real love is here

  • @chatuishana5662
    @chatuishana5662 2 роки тому +23

    ලස්සනයි කතාව ...😍
    ස්තුති රූපවාහිනීය

  • @Shini0001
    @Shini0001 2 роки тому +16

    පොඩි කාලෙ සුජාතා දියණි බැලුවා මතක් වෙනවා මෙක දකිද්දී 😭

  • @HappyGirl-sd3mn
    @HappyGirl-sd3mn 2 роки тому +4

    Woow 😍 පරණ ටිකම නැතුව කවදාහරි අලුත් කොරියන් නාට්‍යයක් දායි කියලා බලන් හිටියේ ❤️❤️

  • @tscreation4131
    @tscreation4131 2 роки тому +117

    මේකෙන් පස්සෙ true beauty හරි hotel del luna හරි හඩකවලා ඕන...🥰❤️❤️

  • @chanakagunathilake4408
    @chanakagunathilake4408 2 роки тому +7

    මෙකනම් හරි ලස්සනයි මේ වගෙ තව ගොඩක් කත ඔනෙ ... පුලුවන්නම් the untamed කියන chinese drama එක දන්න වෙනසකටත් එක්ක chinese drama එකක් දන්නකෝ... එක දනවනම් එහෙම xiao zhan ටයි wang yibo ටයි ලස්සන කටහඩක් දල හඩකවන්න 😘😘අපි හමදම rupawahiniya එක්කයි...❤️❤️😚😘අදරෙයි ගොඩක් .... chinese drama එක දම්මොත් ගොඩක් likes ගන්න පුලුව වෙයි...

    • @234kia
      @234kia 9 місяців тому

      Ow ane💚❤️

  • @kpopkdramafans81
    @kpopkdramafans81 2 роки тому +2

    ගොඩක් ස්තුතියි කොරියන් කතාවක් හොය හොය හිටියේ 💓

  • @michico76
    @michico76 2 роки тому +1

    Woow ආදරෙයි ජාතික රූපවාහිනී ❤ කොරියන් එකක් බලන්න හොය හොය ඉන්නකොට මේ දැන් දැක්කෙ ❤

  • @dnkennel3552
    @dnkennel3552 2 роки тому +5

    Man grade 7 wala iddi thamai sujatha diyaniya baluwe. Dan meka baladdi man school gihinuth iwarai 😍

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +3

    ඔබත් හිටියා ජීවිතේ...
    උතුම් ආදරය පරිත්‍යාගයයි... ❤

  • @Pooja-sp2gq
    @Pooja-sp2gq Рік тому +1

    Aththatama meka mn kalin baluwa mata ayeth balanna hithuna...me balana dewani paara...harima lassana kathawak ❤️

  • @minukidilhari2268
    @minukidilhari2268 Рік тому +3

    Changumi ge aluth ekak lassanai 😍

  • @S_I_T_H_U
    @S_I_T_H_U 2 роки тому +3

    ඕ යේ යේ හොය හොය හිටිය සුන්දරිය හමුවුණා😍😍😍....ජීවිතේ හැරවුම් ලක්ශ්‍යය වුණ සුන්දරිය හමුවුනා...ඒ තරම් සතුටක් නැති තරම්😍😍😍😍

    • @S_I_T_H_U
      @S_I_T_H_U 2 роки тому

      @@sukiiii8379 😁🙈

    • @sanda98
      @sanda98 2 роки тому

      🤣🤣🤣

  • @Sathya801
    @Sathya801 2 роки тому +11

    ස්තූතියි ජාතික රූපවාහිනී කතාව youtube එකට දැමමට..දිගටම දාන්ඩෝ....😍😍

  • @salonSandani
    @salonSandani 3 місяці тому

    ඒ කාලේ බලපු ලස්සන කතා වලින් දෙකක් තමයි සුජාත දියණි සහ අභීත දියණි කතා දෙක. පුළුවන් නම් ඒ කතා දෙකත් UA-cam එකට දාන්න අපි හැමෝටම බලන්න. ස්තුතියි

  • @keshansachintha908
    @keshansachintha908 2 роки тому +6

    ඔයාට උම්ම එකක් දෙන්න හිතෙනවා චංගුමී😘
    Love you ❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +18

    හැමදාම u tube upload කරන්න...ප්ලීස්

  • @Tharushisadhalika
    @Tharushisadhalika Місяць тому

    කොරියන් හැම කතාවකම හරි අමුතු ලස්සන තේරුමක් තියනවා🥺♥

  • @chavinduchameen8861
    @chavinduchameen8861 2 роки тому +10

    ගොඩක් ස්තූති රූපවාහිනීය ❤️ පලවෙනි කොටසෙන්ම ආස හිතුනා තව තවත් බලන්න .... ❤️💎

  • @sanduninawodya8452
    @sanduninawodya8452 6 місяців тому

    දෙවෙනි පාරට මේ මුල සිට. චංගුමි නිසා. එයාට පුදුම ආදරයක් හිතෙන්නේ. කවදාවත් නලුවෙක් නිලියක් ගැන මෙහෙම දැනිලා නෑ. ඒ මූන, එයාගේ ලස්සන, හඩ කැවීම්, සංගීතය, පරිසරය කියලා වැඩක් නෑ ඒතරම් ආදරනීයයි හැගීම්බරයි... lee young ae ට තියෙන ආදරය පොඩි කාලේ ඉදන්ම තාම වෙනසක් නෑ. සුජාත දියණි 2 පාරත් බැලුවම ආයෙත් මේක බලන්න හිතුනා මං හරිම ආදරෙයි එයාට ❤❤❤❤❤

  • @BuddhikariThisanya
    @BuddhikariThisanya 8 місяців тому +3

    ❤❤❤ ගොඩක් ලස්සනයි❤❤❤

  • @LifeLessonsOfficials
    @LifeLessonsOfficials 2 роки тому +5

    ඒ තේමා ගීතයත් මතක ගොඩක් අවුස්සනවා...😥🥺🥺🥺🥺

  • @kavithmanethsarani9342
    @kavithmanethsarani9342 2 роки тому +6

    චන්ගුමී හිටියට වඩා ලස්සනයි මේ කතාවෙ 💜️💜️💜️💜️

  • @පාසලින්මගදකිනහොදමදරුවාමමයි

    හිමන්තරා ඕනි කියන අය මේ පැත්තට😊❤❤❤❤❤❤❤

  • @tharunyadimbulpitiya4130
    @tharunyadimbulpitiya4130 2 роки тому +9

    අනේ මේක හැමදාම දාන්න අපි හැමදාම බලනවා..tv එකෙන් බලන්න විදියක් නෑ එකයි😐

  • @_korean_lover_
    @_korean_lover_ 2 роки тому +5

    ස්තූතියි ජාතික රූපවාහිනී අලුත් කතාවක් දුන්නට.අනිත් කොටස් ටිකත් දිගටම දාන්න.❤️❤️

  • @hardinsciver5930
    @hardinsciver5930 2 роки тому +1

    Jathika rupavahiniya thama ape podi kale lassana kale...wena chanal Eka wena wardi pattajata aran giya...ayet me Ganna uthsahaya sarthaka wewa!

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Рік тому +2

    ඔන්න තුන්වෙනි පාරටත් බලන්න ගත්තා 😊😊

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 роки тому +94

    ලස්සනයි කාලෙකින් අයෙත් ජාතිකේ කොරියන් ඩ්‍රාම එකක් යන්නේ දිගටම ඕනෙ 😍

    • @sachikichi6900
      @sachikichi6900 2 роки тому

      මේක දැන් කොච්චර කාලයක් වගේ වෙනවද පටන් අරගෙන

  • @theuniqueknight
    @theuniqueknight 2 роки тому +9

    I'm so excited for this drama
    Bringing back our old sweet memories when we were little 😘 ❤️💞😊

  • @SihinaSithru_100
    @SihinaSithru_100 2 роки тому +1

    පොඩි කාලෙ අාස කරපු චරිතයක් තමයි චංගුමී ❤

  • @btsandkpopwithhaishiminho1257
    @btsandkpopwithhaishiminho1257 2 роки тому +8

    අපූරු ගැහැනියකගේ චරිතාංගයක් පිළිබඳව විවරණය කිරීමට사임당 කතා මාලාව තුළින් හැකියාව ලැබෙනවා. ගැහැනියක් තුළ තිබෙන ඉවසීම උතුරා ගලා යන ආදරය ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම ඇයතුළින් දක්නට පුළුවන්. කොරියානු මුදල් නෝට්ටු වල දක්නට ලැබෙන ඇය ඇයගේ පුතා ද පසු කාලීනව හොඳ තනතුරක් දරන ලබනවා. කතාමාලාව පුරාවටම ගැහැණිය තුළ තිබෙන අපූරු වූ ලක්ෂණ විවරණය කිරීමට කතා නිශ්පාදකවරයා සමත් වී තිබෙනවා. පිරිමියෙකු තුළ තිබෙන නොනිමෙන ආදරය පිවිතුරු ආදරය පිළිබඳව පිළිබිඹු කිරීමට මෙම කතාන්දරය අපූරු කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. තම දෑතින් සිතුවම් ඇඳ මෙම සිතුවම් තුළින් ලෝකයක් වර්ණවත් කිරීමට තරම් ඇයට හැකියාවක් ලැබුණා. හිමිවීමම ආදරය නොවන බව රැක බලා ගැනීම ආරක්ෂා කිරීම දුරින්හිඳ බලා සිටීම පරිපූර්ණ වූ ආදරයක් බව මනාව පැහැදිලි කරන ටෙලි වෘතාන්තයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්.

    • @rathnayakasachintha5166
      @rathnayakasachintha5166 2 роки тому +1

      Yes ❤️❤️❤️
      ලී ගියොම්
      සයිම්දන් නිසා තමා මේ කථාව මෙච්චර දැනන්නේ... ❤️❤️❤️

  • @kalanialahakoon
    @kalanialahakoon 2 роки тому +19

    Drama starts at 4:00

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 роки тому +13

    නියමයි......තව ඒවා ඕනේ.....අලුත් රසවින්දනයක් ඇති කරගන්න..

  • @g.pathirana10
    @g.pathirana10 2 роки тому +140

    song එක මීට වඩා ලස්සන උනානම් හොදයි සසර කින්නරාවි එකේ වගේ 🌹🌹🌹🌹🌹ආකර්ෂනීය බව නම් අඩුයි ..boring 🙂but story එක නම් ලස්සන වෙයි කියල හිතෙනවා

  • @shehanimadubhashini244
    @shehanimadubhashini244 2 роки тому

    අනෙ තැන්ක්ස් රූපවාහිනිය.ආසාවෙන් බලන්න හිතෙන හැම කොරියන් ඩ්‍රාමා එකක්ම ඔයාලාදානවා.අනෙ මන්දා අපෙ හිත් කියනවාද කියලා.හැමදාම ඔයාලාට ආදරෙයි ✨✨✨✨✨♥️♥️♥️♥️♥️♥️🌏🌏🌏

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 5 місяців тому

    හරිම ලස්සනයි කතාව සින්ඩ්ගුත් ලස්සනයි ඔයල තමයි ලස්සන මතක දුන්නෙ

  • @mindiayodya6081
    @mindiayodya6081 2 роки тому +3

    අනේ යහපත් මහරජ ආයේ දෙන්න පුළුවන් ද 🥺එක දුන්නේ ම නැ. ඒක ආයේ විකාශය කරන්නකො. ♥️

  • @nonimitharuni9304
    @nonimitharuni9304 2 роки тому +1

    අනිත් channel වල කොච්චර කතා ගියත් ජාතික එකේ මේ වගේ කතා වලට ලං වෙන්න වත් බෑ. පොඩි කාලෙ ඉදන් ජාතික එකේ ගිය කතා බලනව වගේම තාමත් ඒවට පොඩි කාලෙ වගේම ආසයි

  • @randimamalshini1918
    @randimamalshini1918 2 роки тому +7

    ගොඩක් ලස්සන කතාවක් මේක අනිත් ඒවා වගේම ❤️❤️😊

  • @wasanasandamali3967
    @wasanasandamali3967 5 місяців тому

    ආසම චරිතයක් අහම්බෙන් දැක්කෙ දැන් ඉතින් හැමදාම බලන්වා 😍❤️

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e Рік тому +1

    ලස්සන කතා දිගටම දාන්න. ආසයි බලන්න.

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 2 роки тому +5

    දෙවෙනි පාරට බලන අය 👍

  • @jayaniharsha5590
    @jayaniharsha5590 2 роки тому +13

    දිගටම Utube එකට දාන්න TV එක කැඩිලා බලන්න විදිහක් නෑ 👍

  • @aanya_dissanayaka
    @aanya_dissanayaka 2 роки тому +15

    ගොඩක් ලස්සන කතාවක් වගේ ❤️

  • @namunubawanga3116
    @namunubawanga3116 2 роки тому +2

    අපේ මෝඩ පහේ පොඩි එවුන් දේශීය මෙගා ජරාවල් වලට පුරුදු කරල උන් ටික පැල් බැදගෙන ඒවාට හැමදාම විවුස් දීල අපිට විදේශීය කතාවල් පෙන්නන එක නතර වුනා පහුගිය අවුරුදු ටිකේ ...අපිට හොද විදේශීය නාට්‍ය බලන්නත් නැහැ කතා එකක් දෙකක් ඇරුනම ලංකාවේ හොද නාට්‍යක් බලන්නත් නැහැ ...ලොකු දෙයක් ආයෙත් ඉස්සර වගේ පිටරට කතාවල් දෙන්න ..

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 2 роки тому +3

    කොරියන් කතාවත් හොය හොයා ඉද්දි මේක හම්බුනා 🙂💞

  • @ICHIGO-x8g
    @ICHIGO-x8g 2 роки тому +4

    Thank you so mush රූපවාහිනී meka balnn vidhiyk nathuv idhiye mn vada ivara vela enkota raa vena nisa balnn venne na thank you ........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 2 роки тому +4

    ඉස්සර ගියපු කොරියන් කතා ටික ආයෙ දාන්න you tube එකට..♥️

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial Рік тому

    😍මේ කතාවෙ ආදරේ නිසා song eka ahuwata passe 💆🏻‍♂️drama eka බලන්න හිතුනා.මාරම ලස්සනයි භාවනාවක් වගේ ....
    දැන් ආයේ යන koriyan කතා ටිකම ලස්සනයි Thanks රූපවාහිනී අපේ ළමාකාලේ සුන්දර කළාවගේම, වර්තමානයටත් ස්තූතියි .♥️