Mathaka Siththam|මතක සිත්තම්|Episode 02 (2022 -04-19)

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 185

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 роки тому +157

    චංගුමී, මින්ජුන්හෝ
    ඒ කපල් එකම මේ නාට්‍යෙත් හිටියනම් මරු
    😍😍😍

  • @SihinaSithru_100
    @SihinaSithru_100 2 роки тому +13

    රටෙ තියන තත්වයත් එක්ක මෙ වගෙ හිත නිවන හරවත් කොරියන් කතාවක් දුන්නට ස්තුතියි.

  • @Harshi97781
    @Harshi97781 11 місяців тому +5

    බලන්න කතාවක් නැතුව ඉද්දි මේ ඩ්‍රාමා එක දැක්කෙ අහම්බෙන් වගෙ.ලස්සනයි වගෙ.❤ පලවෙනි කොටස් දෙක හිතට ඇල්ලුවා..බලපු අය කියමු බලන්න මේක ලස්සනයි ද 🤓

  • @SRIplayerfreefire
    @SRIplayerfreefire 2 роки тому +137

    මේ සිංදුව 'ගහ කොල මල් ගල් ගැසී' තරම් මට සෙට් නෑ..මට දැන් 18යි ඒත් ඒකාලෙ අහපු සිංදුව වචනයක් නෑර මතකයි😊😊❤💖🍃

  • @ruwani9570
    @ruwani9570 2 роки тому +36

    රූපවාහිනියට ගොඩක් ස්තූතියි...🥺
    අනේ මගින් නතර කරන්නේ නැතුව භාමදාමත් කොටස් දාන්න...🥺❤️❤️

  • @asa-kc1dx
    @asa-kc1dx 2 роки тому +38

    අහම්බෙන් දැකලා අද බලන්න ගත්තෙචංගුමී නිසා. හරිම ලස්සන හිතට වදින කතාවක් වගේ

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 роки тому +54

    අද කලින්ම දාල නේ තෑන්ක්ස් රූපවාහිනී ♥️😊 රටේ තියෙන තත්වෙ එක්ක අරගල කරන හැමෝටම බුදු සරණයි අරගලයට ජය 🥺💯👊

  • @S_I_T_H_U
    @S_I_T_H_U 2 роки тому +22

    ආදරණීය චංගුමී😍😍😍...අලුත් මුහුණුවරකින් 😍😍😍...

  • @sadidisal5328
    @sadidisal5328 2 роки тому +17

    The Kings Affection
    Gost Doctor
    පුළුවන් නම් දෙන්න හැමෝම අසාවෙන් බලයි.. ❤

  • @happydreams5325
    @happydreams5325 2 роки тому +17

    තේමා ගීතය විදියට දාන්න තිබුණේ අන්තිමට යන සින්දුව.❤️

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 11 місяців тому +2

    මාත් අහම්බෙන් දැකලා ආවෙි බලන්න හරිම ලස්සනයි කතාව අනේ දිගට දාන්න කතාව අපිට බලන්න ❤❤❤❤❤

  • @rashmisadunja5262
    @rashmisadunja5262 2 роки тому +120

    Thank you for the uploading this on UA-cam 🥰

  • @dulanjamihirani
    @dulanjamihirani Рік тому +3

    හඩකැවීම් නම් මාරයි .......❤

  • @nisalfernando5160
    @nisalfernando5160 2 роки тому +23

    කතාව කොච්චර හැගීම්බර උනත් තේමා ගීතය ඕනවට වඩා හැගීම්බර සහ ස්ලොව් රිදම් එකට හදන්න එපා. මොකද තේමා ගීතයත් බලපානව ප්‍රේක්ෂකයා කතාව කෙරෙහි දක්වන උනන්දුව වැඩි කරන්න. ( උදා: සුජාත දියණිය කතාවෙ ගහ කොල මල් ගල් ගැසී ගීතය අදටත් අපේ හිත්වල රැදිල තියෙනව වගේ.)
    තව දෙයක් කතාව කොච්චර ආදර්ශමත් උනත් ඒක කම්මැලී වගේ නම් ප්‍රේක්ෂකයින්ට ඒ කතාව බලන්න තියෙන උනන්දුව අඩු වෙලා යනව. ඒ නිසා ආදර්ශමත් වගේම හැම එපිසෝර්ඩ් එකක්ම කම්මැලි කමින් තොරව ආසාවෙන්, කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් කතා මාලා විකාශනය කරන්න. (උදා; මායාවරුන්ගේ ලෝකය, අභීත දියණිය, ජනහිතකාමී රැජිණිය වගේ.)
    ඒවගේම එකම විදියෙ කතාමාලා දිගටම විකාශනය කරනව වෙනුවට අතරින් පතර හරි වෙනස් විදියෙ කතාමාලාත් විකාශනය කරන්න. (උදා; රජ කතා නම් ඒ වම විතරක් නැතුව සාමාන්‍ය කාලේ ඒ කියන්නෙ හරියට ෆුල් හවුස්, බෝයිස් ඕවර් ෆ්ලවර්ස් වගේ කතාත්, ආත්මීය - සසර කින්නරාවී, තරු කුමර වගේ එක එක කැටගරි වල කොරියන් කතාත් විකාශය කරන්න.)
    මං එහෙම කියන්න හේතුව තමා මතක සිත්තම් ගැන නුග සෙවන වැඩසටහනේදි රූපවාහිනියෙ හඩ කැවීම් අධ්‍යක්ෂක වරිය කිව්ව මතක සිත්තම් කතාවත් එක්ක ආයෙත් ඉස්සර වගේ දිගටම කොරියන් කතාමාලා විකාශනය කරන බව. ඉතින් මේ ටයිප් කලේ මගේ අදහස. ඉතින් ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න.

    • @mattinapuri0801
      @mattinapuri0801 2 роки тому

      @KALPANA NAYANAMADHU හ්ම්.. මටත් එළසය්.. මිංජුන්හෝ වගේම කෙනෙකුත් ඉන්නවා🤭
      😥💔💘💔😥ඒත් මේ කතාව ඒ තරම් ලස්සන අවසානයක්නෑ..
      දුකය් ඒත් ලස්සනය්..
      Thanks ජාතික නාළිකාව
      අපි හැමදාම ආදරෙය්👍🏻😀🙏😁

    • @mattinapuri0801
      @mattinapuri0801 2 роки тому

      මේ comment 1 මුල් video එකෙත් තියනවානේ😂😢👌

    • @Woonie-en
      @Woonie-en 5 місяців тому

      Kathawa lassanai thema githaya kammili wage. Thema githaya ahuwama balanna epa una . eth baluwa baluwama thama therenne lassana kathawak kiyala.

  • @kavindutheekshana953
    @kavindutheekshana953 2 роки тому +5

    ජාතික රූප වාහිනියේ හඩ කැවීම් නම් මරු 😍❤️

  • @slxkoreangirl8744
    @slxkoreangirl8744 2 роки тому +145

    සෙනසුරාදා, ඉරිදා අපිට බලන්න True Beauty ඕනේ කියන අය කෝ 😍

  • @MAX-to9mg
    @MAX-to9mg 2 роки тому +38

    චන්ගුමී -Lee young ae (අවුරුදු 51යි )හිතාගන්නවත් පුලුවන්ද 🥺🤭වයස කියන්නේ ඉලක්කමක් විතරයි

    • @buddhiniadikari4126
      @buddhiniadikari4126 2 роки тому

      Ne ned

    • @MAX-to9mg
      @MAX-to9mg 2 роки тому +1

      @@buddhiniadikari4126 51 eyata waysa 1971 ,01.31 eyge bdy eka

    • @buddhiniadikari4126
      @buddhiniadikari4126 2 роки тому +1

      @@MAX-to9mg ehemd

    • @sadidisal5328
      @sadidisal5328 2 роки тому

      මේක කරද්දී අවුරුදු 45ක්‌ වගේ ඇති නේ

    • @MAX-to9mg
      @MAX-to9mg 2 роки тому

      @@sadidisal5328 ow

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 роки тому +20

    ගොඩාක් ලස්සනයි ..චන්ගුමීත් ලස්සනයි ගොඩාක් ❤️

    • @ino789
      @ino789 2 роки тому +1

      ඔව් අනෙ.ගොඩාක් ලස්සනයි ♥️🥰

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 роки тому

      උබලා ලෙස්බියන් ද?

  • @manushiliyanage8697
    @manushiliyanage8697 2 роки тому +13

    Thank you for uploading this to you tube . We are really happy to see her back. Feel like nice story 💖💕

  • @thaalamathra
    @thaalamathra 2 роки тому +6

    සුජාත දියණිය කතා මාලාවේ සිට සියළුම කතා මාලාවන් UA-cam වෙත Upload කරන්න.
    ස්තූතියි ජාතික රූපවාහිනිය
    🙏🙏🌹

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Рік тому +1

    Thanks ජාතික රූපවාහිනි

  • @tvonline252
    @tvonline252 2 роки тому +27

    අනේ මෙක මග නවත්තන්න නම් එපා.🥺

  • @sonararanithma
    @sonararanithma 2 роки тому +48

    අනේ හැමදාම දන්න ඔක යන වේලාටම තමයි කරන්ට් එක යන්නේ

  • @Brindha432
    @Brindha432 7 місяців тому

    ඇත්තටම ලස්සනම ලස්සන කතාවක් මන් බලපු සෙරම කොටස් බලලා පලවෙනි එකට කමෙන්ට් කරේ එකේ වටිනාකම වැඩිවෙන නිසයි ❤️

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 роки тому +8

    ගොඩාක් ස්තුති යි අනේ හැමදාම දාන්නකෝ 👍❤️

  • @dilinichathurangani2910
    @dilinichathurangani2910 2 роки тому +3

    හරිම ලස්සනයි ...මගදි නවත්තන්න නම් එපා ...

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 роки тому +33

    අන්තිමටම දාන song එකේ full song එකත් දාන්නකො ඒක මාරම ලස්සනයි 💜♥️🙂🖤💙💛

    • @chanakatheekshana
      @chanakatheekshana 2 роки тому

      Ow bn Main theme ekata wada eka lassanai 🥺❤

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 роки тому +1

      @@chanakatheekshana ow eka patta full song eka na thama🥺♥️

    • @fionafernando7166
      @fionafernando7166 2 роки тому +2

      A male voice eka Chamara Fernando ge❤🌹

    • @LT-or3on
      @LT-or3on 2 роки тому +3

      Female voice eka Nuwandhika senarathna👉 ❤️ 👈

  • @nipunfdo113
    @nipunfdo113 2 роки тому +85

    බොහෝ කාලයකට පසු නැවතත් කොරියානු ඓතිහාසික ටෙලි වෘතාන්තයක් සිංහල හඩ කවා විකාශය කිරීම හා එය UA-cam Channel එකට Upload කිරීම ගැන ජාතික රූපවාහිනියට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
    තවද, මුලින් විකාශය වූ කොරියානු ඓතිහාසික ටෙලි වෘතාන්තන් ද කොටස් වශයෙන් UA-cam Channel එකට Upload කරන්නේ නම් බෙහෙවින් වටී.......!
    (උදා. සුජාත දියණිය, අභීත දියණි, ඉසිවර වෙදැදුරු, යහපත් මහරජ, දිරිය දියණි, ජනහිතකාමී රැජිණිය )
    Thank You.

    • @mattinapuri0801
      @mattinapuri0801 2 роки тому +1

      මාත් එකගය්.. එවා බලද්දි අපි හුගක් චූටි.. ආයෙ බලන්න ආසය්.. මෙ ළගදිත් පෙන්නුවා TV එකේ.. මං බැලුවා ඒත් එක පෙළට බැරි උණා..
      මේකේ song එකට මෙච්චර ඇඩෙනවා නම් කතාව අවසන් වෙද්දි කෝම ඇඩෙය්ද😢💔😥💘😔

    • @thaalamathra
      @thaalamathra 2 роки тому +2

      ඔබේ අදහසට මමත් එකඟයි. ගොඩක් වටිනවා සුජාත දියණිය කතා මාලාවේ සිට සියළුම කතා මාලාවන් UA-cam වෙත Upload කරන්න.
      🙏🙏🌹

    • @aj0613
      @aj0613 2 роки тому

      ane ow plzzz

    • @ruwanthichandrika1239
      @ruwanthichandrika1239 2 роки тому

      ane ow

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 роки тому +35

    මහාචාර්ය තුමා නිකං කපටි යකෙක් වගේ.

    • @mattinapuri0801
      @mattinapuri0801 2 роки тому +2

      ඔව්.. ඒකා යකා අතීත ආත්මෙත් රජතුමා..
      දෙපිටිකාට්ටුවා.. ඒ මනුස්සයා නිසා තමය් ඔක්කොම..
      ua-cam.com/video/GWYITwkuWGk/v-deo.html

  • @udayanganiudayangani8112
    @udayanganiudayangani8112 2 роки тому +6

    හරිම ලස්සනයි කතාව 🌺🌺

  • @menonimanga140
    @menonimanga140 2 роки тому +12

    බොහොම ස්තූතියි
    මොකද අපෙ ප්‍රදේශයට මෙ කතාව යන වෙලාවට හරියටම කරන්ට් යනවා නැවතත් බොහොම ස්තූතියි

  • @dineechathumini7855
    @dineechathumini7855 2 роки тому +13

    සුජාත දියනිය කතා මාලාව youtube හරහා දෙන්න පුලුවන් ද.ස්තූතියි ❤️☺️

  • @selmarakela
    @selmarakela 2 роки тому +4

    ඉතාලියේ
    ෆිරෙන්සි නගරය❤️

  • @sa_sha9808
    @sa_sha9808 2 роки тому +5

    Love this theme song

  • @ino789
    @ino789 2 роки тому +3

    අනෙ 😚 තැන්කුයි රූපවාහිනි ය.

  • @susanthajayalath1875
    @susanthajayalath1875 2 роки тому +1

    ආපහු ඉස්සර ගියපු රොබින් හුඩ් දාන්නකො රූපවාහිනීයේ

  • @nalindabandara3245
    @nalindabandara3245 2 роки тому +9

    ලස්සන කතාවක් 💕💕👍

  • @thismoment9897
    @thismoment9897 2 роки тому +1

    Tuank you rupavahiniiiii..digatama meka denna..me vage katha digatama.denna aluth eva..

  • @tharu829
    @tharu829 2 роки тому +3

    ලස්සනයි ගොඩක්❤️

  • @slsemitone2487
    @slsemitone2487 2 роки тому +6

    මට තීනවා ප්‍රශ්නයක්.. කවුද බොලේ මේ අන්ගියුන්..?

  • @nilmini8011
    @nilmini8011 2 роки тому +3

    හරිම ලස්සනයි කථාව ස්තුතියි

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 10 місяців тому +1

    Ane hama korean kathawkma dannako meken😢 plz🥺

  • @tscreation4131
    @tscreation4131 2 роки тому +4

    ලස්සනයි ගොඩක් ...😍😍😍❤️

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 2 роки тому +2

    ආදරෙයි ජාතික රූපවාහිනී 🥺

  • @gayathrewathsala1793
    @gayathrewathsala1793 2 роки тому

    Thank jathika rupawahini.oyala hemadama lassana katha aran anawata.adarei.issara edanma.hodama cartoon hodama katha.thank you

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 2 роки тому +4

    හරිම ලස්සනයි❤❤

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 2 роки тому +1

    Thanks for uploading this🌸🌸🌸🌸

  • @chasithaherath1193
    @chasithaherath1193 2 роки тому +2

    Thanks රූපවාහිනී 🙏❤️

  • @ranthikaharshani6839
    @ranthikaharshani6839 2 роки тому

    ගොඩාක් ලස්සනයි ❤❤ thanks for the rupavahini tv

  • @piumiperera3875
    @piumiperera3875 23 дні тому

    අපේ සමහර මහාචාර්යවරැ වගේමයි, ගෝලයා⁣ගෙ දක්ෂතා ඉවසන්න බෑ.

  • @tharuudhisna
    @tharuudhisna 2 роки тому +2

    Changumi.....❤️❤️❤️❤️

  • @kavindayaprasadi4697
    @kavindayaprasadi4697 2 роки тому

    Thank you for uploading this video

  • @dewminibotheju4189
    @dewminibotheju4189 Рік тому +1

    Oshin full episodes tika dannko

  • @Dilinipun
    @Dilinipun 3 місяці тому

    Much love Rupawahini ❤

  • @ishara2457
    @ishara2457 2 роки тому +1

    ලස්සනයි කතාව.

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому

    ඔබත් හිටියා ජිවිතේ ...

  • @yasasmibhagyafernando2728
    @yasasmibhagyafernando2728 2 роки тому +1

    Thanks රූපවාහිනී

  • @nimodaperera8998
    @nimodaperera8998 2 роки тому +1

    The universe gives chance to win.Grab your opportunity always.

  • @chavinduchameen8861
    @chavinduchameen8861 2 роки тому +4

    ❤දෙවැනි කොටසත්....

    • @sadidisal5328
      @sadidisal5328 2 роки тому +1

      ඔයත් බලනවා වගේ 💪🏻💪🏻

    • @chavinduchameen8861
      @chavinduchameen8861 2 роки тому

      @@sadidisal5328 ouuu 🥺 eka godak lassanai

  • @dilinimadushani5373
    @dilinimadushani5373 2 роки тому +1

    Lassnai kthwa..digtm dnn hode 🥰🥰

  • @TharudiniHimasha-yn7rk
    @TharudiniHimasha-yn7rk 5 місяців тому

    2024.08.03 ada thamai mulinma balanne😊

  • @aanya_dissanayaka
    @aanya_dissanayaka 2 роки тому +3

    ගොඩක් ස්තූතියි 🥺❤️

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 роки тому +3

    Thank you so much

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 роки тому +2

    Thank you ❤️🔥😍

  • @sasaninishelka8871
    @sasaninishelka8871 2 роки тому +1

    අනේ සසර කින්නරාවි මුල ඉදලා දාන්නකෝ. යූ ටියුබ් එකට ...මේ කරන් යන ප්‍රශ්නේ නිසා අපට එ කතාව බලන්න වෙන්නෑ 🥺🥺

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +2

    ස්තූතියි

  • @chalithawijewardhana7336
    @chalithawijewardhana7336 2 роки тому +1

    Thank you 🙏🏻 ❤😊

  • @amadilshi8656
    @amadilshi8656 2 роки тому

    Changumee just like Scally in X-files

  • @hasinthadisanayaka2390
    @hasinthadisanayaka2390 2 роки тому +1

    ආදරෙයි ❤❤

  • @harshanikumari3235
    @harshanikumari3235 2 роки тому +3

    Meka kiyatada yanne😭😭😭

  • @shashinimurage2526
    @shashinimurage2526 2 роки тому

    Hari lassanai meka iwara unama Moonlovers denna

  • @lakshikarashmi4963
    @lakshikarashmi4963 2 роки тому +2

    Thank you ❤️😍🥰

  • @supipikaveesha538
    @supipikaveesha538 2 роки тому +2

    Thank you

  • @loshinimalki7779
    @loshinimalki7779 2 роки тому

    Lassanama lassna kathawak

  • @kamalaravinda2793
    @kamalaravinda2793 2 роки тому

    thank you jathika rupawahini me kathawa danawata.

  • @statusidea2972
    @statusidea2972 2 роки тому

    සුජාත දියණි කතාව දෙන්නකො plz 😍

  • @foru5198
    @foru5198 2 роки тому +3

    Rate wena dewal asse me lassana Kathawa balanna unaa ne 🥺

  • @Nimnidha
    @Nimnidha 2 роки тому +3

    Chinese Drama ekak oni kiyana aya me paththata 🇨🇳

  • @foru5198
    @foru5198 2 роки тому +1

    Thank you 🙏

  • @sisinisewwandini9944
    @sisinisewwandini9944 2 роки тому

    nice drama

  • @foru5198
    @foru5198 2 роки тому +2

    Supiri ❤️

  • @Kavindyahasini
    @Kavindyahasini 2 роки тому +2

    Oshin oneeee please

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 роки тому

    Lassana katawak

  • @blackhawk1111
    @blackhawk1111 2 роки тому +1

    👍✌ වෙනසක්

  • @wasanthasandamali9418
    @wasanthasandamali9418 2 роки тому +2

    Oshiinuth oneee

  • @prasadilakshani3420
    @prasadilakshani3420 2 роки тому

    Lassanai 💞

  • @sachi_nawodya
    @sachi_nawodya 2 роки тому +1

    Me drama ekta aluth song ekak daannako 😢😢😢

  • @virajinikaushalya7993
    @virajinikaushalya7993 2 роки тому

    Thnk u ❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +10

    හඩ කවන ශිල්පිනිය ටිකක් ගැලපෙනවා මදි වගේ නේද????🤔🤔🙄🙄

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 роки тому +5

      ශිල්පීන්ගෙ අවුලක් නෙවෙයි තියෙන්නෙ කතා කරන විලාසෙයි දෙබස් කන්ඩ වලයි තමයි වෙනස තියෙන්නෙ රූපවාහිනීය එදා ඉදන්ම මේ විදියට තමයි හඩ කැවීම් කරන්නෙ ඒකයි ඒ වෙනස් වගේ තේරෙන්නෙ 🙂♥️

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 роки тому +1

      @@ruvindugamage2059 ඒක තමා....ඒක කනට එච්චර රහක් නෑ....🙂🙂

    • @chanakatheekshana
      @chanakatheekshana 2 роки тому +5

      @@madhuranathunga9169 Changumi ta Dub kareth meya thmi.. lee young ae ta galapennema Sithara Miss ma thmi ❤🎧

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 роки тому +1

      @@chanakatheekshana ow eka nm aththa e kata hadata pawa api mara vidiyata adarei ♥️🥺💜

    • @buddhiniadikari4126
      @buddhiniadikari4126 2 роки тому +3

      ඔකේ නියම රස තියෙන්නේ ඒයාලගෙම හඩවල් වලින් අහපුවහම... එයාල්ගේ වචන වල නිදහස් බවක් තියෙනවා ... අපි හඩ කවද්දී ඒ විදිහට දෙන්න අමාරුයි

  • @kseason5989
    @kseason5989 2 роки тому +2

    ❤️❤️❤️

  • @subadrawejethilaka1576
    @subadrawejethilaka1576 2 роки тому +1

    Meka yana wela kiyannako

  • @AnuWofficial
    @AnuWofficial 2 роки тому +3

    ❤️✨❤️✨❤️

  • @dilshanichamodika999
    @dilshanichamodika999 2 роки тому +2

    Anith episode ekath ewanna හොඳේ . Balanna wenna ne current eka yanawa

  • @kamalaravinda2793
    @kamalaravinda2793 2 роки тому +1

    pleace jathika rupawahini meke songs visual ekka dannako theme song ekat katawe visual ekka dannako

  • @anuweerarathna7343
    @anuweerarathna7343 2 роки тому +2

    💞

  • @rashmiiresha8396
    @rashmiiresha8396 2 роки тому +2

    😍🌟

  • @ishaniudeshika9170
    @ishaniudeshika9170 2 роки тому +1

    Thnq

  • @dilshara660
    @dilshara660 2 роки тому +6

    Tv eke kiyatada yanne?

  • @shehanbuddika1318
    @shehanbuddika1318 2 роки тому

    😍😍😍🥰🥰

  • @chathuwa6096
    @chathuwa6096 8 місяців тому

    මුලු කොටස් 77 යිද