කටක ලග්නය ඔබට 2024 දෙසැම්බර් 02 සදුදා සිට 2025 වර්ෂය පුරා දෙස්/විදෙස්

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 384

  • @SameeraBamunuge
    @SameeraBamunuge  День тому +4

    ua-cam.com/video/PrEWR15M8T4/v-deo.html
    ua-cam.com/video/-XcStFg28EM/v-deo.html
    ua-cam.com/video/7HLjxv34OW4/v-deo.html
    ua-cam.com/video/d5tdYMhjcSQ/v-deo.html
    ua-cam.com/video/tV7uhPviJyU/v-deo.html
    ua-cam.com/video/cBFHI29WDxw/v-deo.html

    • @fffftttt3919
      @fffftttt3919 7 годин тому

      Puduma dukak vinde pahu giya kale oba tumatha teruwan saranai.❤❤❤❤❤

  • @kolithasajith
    @kolithasajith День тому +36

    ස්තුති ඔබට මම කටක මම පුදුම විදවිල්ලක් විදෙවිවෙි මම තාමත් එසේමයි ඒ ඔබෙි වචන අහලා පුංචි සහනයක් ලැබඅනා සියලු තටක ලග්න හිමියෝ දුකින් මිදෙත්වා

  • @himayakumarage2266
    @himayakumarage2266 2 дні тому +45

    ස්තුතියි ..මම කටක..සියලු දෙනාටම යහපතක්ම..වේවා.

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 День тому +45

    මමත් කටක. සෑහෙන්න දුක්වින්දා. ජිවිතේ අනන්තේටම වැටිලා ඉන්නේ. මගේ හැමදේම නැතිවුනා. ඒත් මං තාම ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඔබතුමාගේ වචන හිතට ශක්තියක් . මාගේ ආදරණීය විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි. ඔබතුමාටත් ස්තූතියි ස්තූතියි ස්තුතියි .

    • @NiroshaAmarasinha-pu4dh
      @NiroshaAmarasinha-pu4dh День тому +2

      මටත් ඒ වගේම බින්දුවටම වැටිලාම ආයේ ත් උත්සහ කරනවා ජිවිතේ දිනන්න.. 🙏🙏ස්තුතියි

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 18 годин тому +2

      මමත් ඉතින්
      පහුගිය කාලය නොමරා මරපු කාලයක් උනා.ඉදිරියට යහපතක්ම උදා වේවා. 🤲🤲🤲

    • @Skane-h1w
      @Skane-h1w 14 годин тому +1

      Me too

    • @slgamingnavidu8431
      @slgamingnavidu8431 14 годин тому +1

      OBata tanks

    • @anushikathilini9892
      @anushikathilini9892 13 годин тому +1

      Mamath

  • @vibuenakp8136
    @vibuenakp8136 День тому +16

    බොහොමත් පිං ඔබ තුමාටත්.වෙනදට වඩා උද්‍යෝගි බවක් හිතට , ගතට දැනෙන්න ගන්නවා.මෙ හැරවුම් ලක්ශයෙන් ජය ගන්නවාමයි.කටක ලග්න හිමි හැමෝටමත් අනෙක් ලග්න හිමියන්ටත් නිසැක ජය ලැබේවා ❤❤❤❤

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg День тому +23

    ඔබතුමාටත් විශ්මෑණියන්ගේ පිහිට ලැබේවා! ස්තුතියි ඔබතුමාට මම කටක

  • @KanthiMalani-v7b
    @KanthiMalani-v7b День тому +21

    මමත් කටක මමත් නොමැරි බේරිලා ඉන්නේ. හිත හදාගෙන ඉන්නවා.විශ්ව මැැනිනි ඔබට ස්තුති වේවා.ඔබ තුමාටත් පිං

    • @malkirajapaksha796
      @malkirajapaksha796 День тому

      Mama marri marri jiwat wanawa jiwithe apanwala

    • @malkirajapaksha796
      @malkirajapaksha796 День тому

      Mage kenek mudalwagayak ela gatha mama horekuta ahuwal dunna aya koheda kiyamnawat danne ne mage hitha matawat palana karaganna be mata marenna hithenawa

    • @AjithChamila
      @AjithChamila 5 годин тому

      Iwasan inna.​@@malkirajapaksha796

  • @suwannaperrera5668
    @suwannaperrera5668 2 дні тому +15

    මමත් කටක දුකම තාම හැමදාම ඔබතුමාට පින් විස්වාස මෑණියන්ගේ ප්හිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sarojaruwanmali2012
    @sarojaruwanmali2012 День тому +10

    අද නම් සතුටුයි මම කටක ලග්නය ❤ ඔඛ තුමා ට ස්තුතියි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @priyangadilhani
    @priyangadilhani День тому +15

    මම කටක ලග්නෙ 2019 න් පස්සෙ අද වෙනකොට නැතිවෙන්න තියෙන කිසිම දෙයක් ම නැතිඋනා...ඔබතුමා ඔය කියන දේ මට විශ්වාසයි...මට හරියනවාමයි..ඔබතුමාට බුදු සරණයි ...අපට කරන ආශිර්වාදය ට...

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 День тому

      matath ahemayi daruwo bs

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e День тому

      Aththa ..iwasan inna

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 18 годин тому +2

      හැමදේම නැත්තටම නැති වුනා. ඉදිරියට වාසනාව උදා වේවා හැමෝටම. 🤲🤲🤲අහන්න සතුටුයි. තාම පණපිටින් ඉන්න එක

    • @NilminiKumari-d4e
      @NilminiKumari-d4e 7 годин тому

      Mamath hariyata hitin duk vidina kataka lagna himiyek obathumata godk pin

  • @priyankabandara4989
    @priyankabandara4989 День тому +5

    ගොඩක් සතුටුයි.මමත් ලොකු මානසික පිඩනයකින් ඉන්නේ.සියළුම කටක ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටු වෙිවා...විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුුතියි..ස්තුතියි..ස්තුතියි ..තෙරැවන් සරණයි .

  • @ugsmanike232
    @ugsmanike232 День тому +9

    අහන්නත් සතුටුයි .ඒ තරම් දුක් වින්දා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .

  • @sadalankacellular4604
    @sadalankacellular4604 Годину тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුතිවේවා ❤❤❤

  • @kumariwijesinghe7255
    @kumariwijesinghe7255 День тому +8

    ඔබ කියපු හැම දේම සත්‍යයි, හුඟක් දුක් විදිනවා, ඔබ කියපු සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,ඔබට තෙරුවන් සරණයි 🎉

  • @sitharajayamini3174
    @sitharajayamini3174 День тому +7

    අද නම් සතුටුයි ...ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤️

  • @harshanisurangika6381
    @harshanisurangika6381 День тому +16

    පුදුම දුකක් වින්දේ. පණ ටික විතරමයි ඉතිරි වුනේ. ස්තූතියි ඔබට.. 🙏

  • @nilanthanethu4705
    @nilanthanethu4705 13 годин тому +1

    මෙහෙම දෙයක් ඇහෙද්දීත් හිතට සතුටක් එනවා ඒ තරම් මානසික පීඩනයකින් හිටියේ.. ඔබ‍ට බොහොම පින්.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සෑම දේම ලබා දෙනවාට

  • @MKumari-m9h
    @MKumari-m9h 2 години тому

    ස්තුතී මහත්මයා.තෙරුවන් සරණයි

  • @gangawijayananda6780
    @gangawijayananda6780 День тому +4

    ඔබට බොහොම පින් , ඔබටත් විශ්ව මැනියන් ගෙ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා ....තෙරුවන් සරණයි .යහපතක් වේවා .....

  • @siriyawathigunasekara4269
    @siriyawathigunasekara4269 День тому +3

    මමත් කටක ජිවිතේ සෑහෙන්න දුක් වින්දා ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කලාට

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 9 годин тому

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි....ආදරනීය විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි .ගොඩක් පින්.

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 2 дні тому +4

    ඔබතුමා කියපු සියල්ල සත්ත්‍යයි බොහොම ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුට්න් ඉන්න ඉතින් ❤ දීර්ඝායුෂ ලැබේවා 🙏 ❤🙏

  • @Lalkumarasinghe-k1t
    @Lalkumarasinghe-k1t 10 годин тому

    තෙරුවන් සරනයි ඔබතුමාට හිතට ගොඩාක් සතුටුයි ඇත්තටම සතුටට කඳුලු වැටුනා ❤❤

  • @pushpakanthi6121
    @pushpakanthi6121 4 години тому

    ගොඩාක් ස්තුතියි ඔබට .හිතට හරිම සැහැල්ලුවක් දැනුනා.

  • @HiroshaKumuduni
    @HiroshaKumuduni День тому +2

    සියලු දෙනාටම යහපතක්ම වේවා මාත් කටක , මැරුනෙ නැති එක විතරයි අනිත් හැමදේම උනා ඔබ තුමාට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @SunethraSangasekara
    @SunethraSangasekara 14 годин тому

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි.තෙරුවන් සරණයි .කටක ලග්නය ගැන හොද දෙයක් අහන්න ලැබුනා❤

  • @DulakshiSubodhana
    @DulakshiSubodhana День тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ සියලු දැනුවත් කිරීම් වලට බුදු සරණයි 🙏❤️ විශ්ව මෑණියන්ගේ පිහිටයි 🙏❤️🎉

  • @user-zx9jn8vg1v
    @user-zx9jn8vg1v День тому +1

    පින් සිද්ද වෙනවා ඔබ තුමාට මේ ඔක්කොම ඇත්ත හැමදේම හරි යයි කියලා හිතෙනවා ස්තූතිය ❤

  • @Wathsala7729
    @Wathsala7729 День тому +3

    මමත් කටක ලග්නයේ. 2019 ඉදන් මේ වෙනකල් හිතේ මානසික නිදහස නැත්තටම නැතිවෙලා තියෙන්නෙ. මහන වෙන්නමයි හිත යන්නෙ. ජීවිතේ පවා නැති කරගන්න හිතුන වාර අනන්තයි.

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s День тому +6

    මමත් කටක.....ස්තුතිය ඔබ තුමාට 🙏🙏🙏

  • @RajiKaushani
    @RajiKaushani День тому +3

    මම කටක ආදරණීය විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ♥️♥️ ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි

  • @RoshelPerera-c1h
    @RoshelPerera-c1h День тому +2

    ඔබ තුම කියන දෙ ඇත්ත මේ වෙනකල් කවදාවත් සැනසීමක් නැහැ ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @SandayaPriyadarshani-sb3ux
    @SandayaPriyadarshani-sb3ux 14 годин тому +1

    මමත් කටක මම සැහෙන්න දුක්වින්දා මම ඔබතුමාවවිශ්වාස කරනවා හිතට සැනසීමක් ලැබුනා

  • @shenalihansini7245
    @shenalihansini7245 День тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤❤❤ මම ත් කටක ලග්නයේ ...ආගම දර්මය පැත්තට නැබුරුවෙලා ඉන්න නිසා සෑහෙන්න සැනසීමෙන් ඉන්නවා ...ප්‍රශ්න නැතුව නෙමෙයි . ඒවා කොහොම හරි විසදේවා ආදරනිය ඝණදෙවියන්ගේ පිහිටයි ආදරනිය විශ්ව මාතාවනී ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @kumarifenaando9602
    @kumarifenaando9602 23 години тому

    Teruwan සරණයි oba tumata ජීවිතය ගොඩක් අසරණ වේලාවක hita හදාගන්න ලැබුණා mat kataka ණය බරින් පිස්සු nohadi ඉන්නවා බුදු සරණින් හැමදේම හැමෝගෙම හරියන්න one oba tuma kiu විදිහට

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 День тому +1

    මගේ විශ්වයේ විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏ඔබ තුමටත් ඉස්තුතියි

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 12 годин тому

    ස්තුතියි ඔබ තුමාට....ස්තුතියි විශ්ව මෑනියනි ,....

  • @NiroshaSamarakoon-j4t
    @NiroshaSamarakoon-j4t 2 дні тому +2

    ඔබතුමාට ස්තූතියි.විශ්ව මෑණියන්ගේ පිහිටයි.♥♥♥♥🙏🙏🙏🙏🙏

  • @wimalagamlath9835
    @wimalagamlath9835 День тому

    ස්තූතියි ,මානසික තෘප්තිය ethi කළ ඔබතුමාට විශ්ව මාතාව ge ආශිර්වාද ලැබේවා ,නිදුක් නිරෝගී සුවය ලැබේවා ,රටට යහපත් දෙයක් lbadena ඔබට දළදා smindu පිහිටයි !!!

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 День тому +1

    ස්තුතියි ඔට තුමාට. මමත් කටක .මට වෙන්න තියන හැම දෙයක්ම වුනා . ජිවිතේ විතරයි ඉතුරු වුනේ. ණය නිසා ජිවිතේ නැති කර ගන්න පවා හිකුණ අවස්ථා තිබුණා. ඒත් මගේ ණය නිසා තව කෙනෙක්ට පිඩාවක් කරන්න අකමැති නිසා මම ජිවත් වෙන්න හිතුවා. ඉතිං කාලෙකින් හිතට සහනයක් දැණුනා. ඔබ තුමාට විශ්ව ආශිර්වාදය ලැබෙිවා .චිර ජිවනය ලැබේවා ..

  • @avanthieargan3714
    @avanthieargan3714 3 години тому +1

    මාගේ විසා එක ඉක්මනට ලැබෙන්න කියලා මම පාුර්ථනාකරනවා

  • @surangikajayakody301
    @surangikajayakody301 День тому +1

    බොහොමත්ම ස්තූතියි ඔබට.🙏
    ඔබ කියන කිවු දේ හරියටම හරි.

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 День тому +2

    මමත් කටක හැම පැත්තකින් ම ප්‍රශ්න ඉදිරියට වත් හොඳින් ඉන්න පුලුවන් නම් හොද යි❤

  • @RasikaUdugamage-kh5ml
    @RasikaUdugamage-kh5ml 10 годин тому

    මම ඔබතුමා කිව්ව දේ විශ්වාස කරනවා ඇත්තටම ලොකු අපහසුතා වලට ලක් උනා.තාමත් දුක තමා.විශාල හිතට දුක් ආවා.හරිම වෙහෙසයි.බුදු දහම නිසාම හිත හදාගෙන ඉන්නවා.ඔබට ගොඩක් පින්.සෑම දෙනාටම යහපතක්ම වේවා .....!!!"

  • @MadushaniErandika-m6b
    @MadushaniErandika-m6b День тому +2

    Math kataka.godak duk winda.Theruwan saranai sir

  • @LSKChandralatha
    @LSKChandralatha 6 годин тому

    ඔබට ගොඩක් පින් දැනුවත් කලාට

  • @sisirakumara802
    @sisirakumara802 День тому

    ස්තුතියි ස්තුතියි ඔබ තුමාට .මාගේ සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි

  • @thusharapriyantha8160
    @thusharapriyantha8160 6 годин тому

    ජයවෙව ඔබ තුමට මගෙ පතුමි ඉටුවෙව ජය ස්‍රි

  • @PriyangikaSujani
    @PriyangikaSujani День тому

    විශ්වමාතාවට මේ දේවල් ලබා දෙනවට අනේක වාරයක් ස්තූතී වන්ත වේවා...ඔබ තුමන්ගේ වචන මාරම හයියක් බලාපොරොත්තුවක් හිතට ගෙනාවෙ.මෙච්චර කාලයක් අනේක දුක් වින්ද විදෙවුව.සැනසීමක් ගැන් අහන්න ලැබීමම සතුටක්...ඔබතුමන්වත් සියලු දෙවියන් රකීවා.බුදුසරණයි ..

  • @KmhSarath
    @KmhSarath 6 годин тому

    සුවපත් වේවා!!!

  • @GayaniGayani-z2j
    @GayaniGayani-z2j 21 годину тому

    ස්තුතියි ඔබතුමාට 🙏 මේ වචන ටික අහලා හිත සැහැල්ලු කර ගත්තා මාරම මානසික පීඩනයකින් තමයි හිටියේ මං කුවේට් සිට විශ්ව මෑණියන්ගේ පිහිටයි 🙏

  • @sakuracreation4716
    @sakuracreation4716 День тому

    බොහොම පිං හිත හැදුවට තෙරුවන් සරනයි

  • @yapamanil1092
    @yapamanil1092 День тому +1

    තෙරැවණ් සරණයි ඔබතුමාට 🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 11 годин тому

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @suseemadanapala9138
    @suseemadanapala9138 День тому

    බොහොම ස්තූතියි... හිතට ශක්තිය ගන්න මේ අභිපෙු්රණයත් ගොඩක් වටිනවා.

  • @ChathurikaRangani-t4m
    @ChathurikaRangani-t4m День тому

    Math kataka.me lagnaya himi siyalu denatama yahapatakma wewa.oba thumatath theruwan saranai.

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 15 годин тому

    මමත් කටක ලග්නයේ මමත් ඉතාමත් අසරන වුනා දැන් ඔබතුමාගේ වචනය විශ්වාසයකින් ඉන්නවා තෙරැවන් සරණයි ඔබතුමාට

  • @ruwianju7871
    @ruwianju7871 День тому

    විශ්ව මාතාවනෙ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මේ වචන ටික අහන්න ලැබිමත් ඒ තරමට මනසින් හැම අතකින්ම දුක් වින්දා,යන එනමක් නැති තරමට කටයුතු උනා.ගොඩක් සතුටුයි ඔබ සියලු දෙනාට යහපතක්ම උදා වේවා 🙏🙏🙏

  • @ireshapriyadarshani2485
    @ireshapriyadarshani2485 23 години тому

    ස්තුතිය viswe mathaweta anekawerayak!!!!!

  • @JayaMali-m4k
    @JayaMali-m4k День тому +1

    විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි... මට මේ තරම් සතුටක් සැනසීමක් දැනස්කන්දයක් ලබාදුන්නට අනෙකාවරයක් ස්තුතියි.
    . 🙏🙏🙏❤️

  • @suwarnamallika164
    @suwarnamallika164 2 дні тому +7

    මැදයි මම දිය ඇල්ලක නාන්න හිටියා මම ඉපදුනෙත් සෙනසුරු මහ දසාවේ දැනුත් මහ දසාව හොඳම යාලුවත් අමනාප වෙලා ඉන්නේ හැමෝම වගේම මුදල් අරගෙනත්ඉන්නේ මගෙන් තවම ලැබුනෙත් නෑ මගේ වාහන ගෙවල් දොර වල් හැම දෙයක්ම නැති වෙලා ඉන්නේ මේ මාස ගණනත් ඉවසන්නම් ඔබතුමා දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 17 хвилин тому

    මමත් කටක බුදුසරණ යි🙏🙏 හැමෝටම ඔමාන්වල සිට

  • @Cocktail77686
    @Cocktail77686 9 годин тому +1

    සබ්බෙ සත්ථා භවන්තු සුඛි සත්ථා...❤❤❤❤

  • @malkiudara4393
    @malkiudara4393 День тому +1

    ඉස්තූතියි තෙරුවන් සරණයි.

  • @Kumar-ty5ku
    @Kumar-ty5ku 2 дні тому +1

    විශ්ව මාතාවට ස්තූතියි

  • @dilankadik5833
    @dilankadik5833 День тому +2

    ඔබටත් viswa මෑණියන් ge පිහිට ලැබේවා 🙏🙏

  • @bggeetha3415
    @bggeetha3415 2 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක්

  • @ManjulaBandara-q5w
    @ManjulaBandara-q5w День тому +2

    ඔබ තුමා ට බුදු සරණයි මාත් කටක

  • @nadeeshaOpanayaka1991
    @nadeeshaOpanayaka1991 День тому +1

    🙏❤️Godak pin obathumata viswa meniyange pihitai🙏

  • @vijendrakumara3573
    @vijendrakumara3573 12 годин тому

    බෝම ස්තුතියි ❤

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 День тому

    ඔබ තුමාට ස්තුතයි තෙරුවන් සරණයි

  • @sitharajayamini3174
    @sitharajayamini3174 День тому +2

    ඔබතුමාට බොහොම පින් අපිව දැනුවත් කරනවට,,,අපේ ලග්නෙ හොද අහනවා අඩුයි ඉතින් 😥

  • @DulanjaniWeerarathna
    @DulanjaniWeerarathna 14 годин тому

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤

  • @sanjeewaniruwini8302
    @sanjeewaniruwini8302 13 годин тому

    ස්තූතියි ඔබතුමාට❤❤❤

  • @chamilakarunanayake6352
    @chamilakarunanayake6352 День тому +1

    ස්තුතියි 🙏

  • @seethakumari9246
    @seethakumari9246 День тому +1

    ස්තුතියි ඔබතුමාට මේ වසරෙවත් මට මගේ ගේ විකුණා ගන්න ලැබේවා

  • @ShiromamalaShiroma
    @ShiromamalaShiroma День тому

    ඔයාට ගොඩක් ස්තුතියි හිතට සැනසුම ලැබේවා

  • @DilaniPriyadarshani-tx7oe
    @DilaniPriyadarshani-tx7oe День тому

    ස්තූතියි ඔබතුමාට....

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 День тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි යහපතක්ම සැලසේවා ❤️🙏

  • @piyanmudan2875
    @piyanmudan2875 23 години тому

    සතුටුයි. අද.වෙද්දී ඉන්න. තැන.පවා.නැති.උනා❤❤❤❤❤ඔබතුමා.විශ්වාස යිමට

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 День тому

    Thank you for your kind speech ❤❤❤❤ past days always tension and tension.I hope future going to be good. Obatuma tath jayawewa…

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 години тому

    සියලු දෙනාටම යහපතක් ම වේවා . මානසික සුවය ලැබේවා ❤

  • @dilinifernando2245
    @dilinifernando2245 День тому

    මමත් හොම්බෙන් ම ගියා..වැටිලා තුවාලවෙලා තාමත් තුවාල තියෙනවා ...වෙන්න තියෙන ඔක්කොම උනා...සතුටුදායක ආරංචියක් දුන්නේ ඔයා..ප්❤

  • @harichandaniindrajidassana3851
    @harichandaniindrajidassana3851 5 годин тому

    මමත් සෑහෙන්න කරදර විදින කෙනෙක්. ඔබතුමාට පින් හිත සැනසෙන දෙයක් කිව්වට.

  • @EvaniJamburegoda
    @EvaniJamburegoda День тому

    ස්තුතියි විශ්ව මාතාවට❤❤❤

  • @chithralathamunasinghaarac4546
    @chithralathamunasinghaarac4546 День тому +1

    සාලිය පුතාට පිංබර අනාගතයක් වේවා ත්‍රිවිධ රත්නයේ පිහිටයි ❤️❤️❤️ සියළුම කටක ලක්න අයට වාසනාවන්ත අනාගතයක් වේවා ❤❤❤

  • @niroshapriyadarshani8440
    @niroshapriyadarshani8440 День тому

    Me vedio eka ahanna seleswuu vishwa maathawata sthuthiy.sthuthiy,sthuthiy.oba thimatath athutjiy.sthithiy,ethuthiy❤

  • @DayaRajapaksa
    @DayaRajapaksa День тому +1

    ඔබතුමාට බුදු සරණයි

  • @jayanthichandrasekara3828
    @jayanthichandrasekara3828 День тому +1

    Mamath kataka. Oba kiyanne eththa.... Mage kakula th keduna podi dekin. Eye pereda.... Mama daksha unath rekiya we ihalata yanna thibuna de odukkuwata wetila nethi wela thiyenawa... Kochchara Hoda kalath kage wath thank you nehe. Pahu giya kale manasika karadara bohomai.... Ithin oba kiyanne eththa...

    • @Cocktail77686
      @Cocktail77686 9 годин тому

      රැකියාව සම්බන්ධ දේ නම් ඇත්ත.. කොච්චර දක්ෂ වුණත් ඉහළට යන්න තියන අවස්ථාව අහිමිවුණා😢

  • @amspbandara2212
    @amspbandara2212 День тому

    Oba thuma kiyanade hariyatama hari kiyala hithanawa sthuthi ,bs

  • @SandyaPerera-t7l
    @SandyaPerera-t7l Годину тому

    ❤❤budusaranai

  • @nadeeranasinghe6581
    @nadeeranasinghe6581 7 годин тому

    Hemoma kiyan de ahagana hitha hada gannawathaws tika dawssane kiyala...e dawasa ikmanin laga wenne pathana wa...e...tharam puduma dukak vinde...vida wanne...mama shak yhi math kilaya danna nisa hodai...matath....obatath...sematath...yaha pathakma wewa 🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @MsSomita-s4f
    @MsSomita-s4f День тому

    ස්තුතියි ❤තෙරුවන් සරණයි

  • @ManikeBandara-v2o
    @ManikeBandara-v2o День тому

    ❤❤❤ ts godak pin kataka lagnaye hamadama dukai ❤❤❤godak pin siduwenawa ❤❤mewani hit hadena obatumage wachana walata niduk nirogi suwaya labeewa bohoma pin ❤❤ts

  • @IshaniKaushalya-s3q
    @IshaniKaushalya-s3q 11 годин тому

    Ethtatama me siyalu de eththa.neththatama nethi wenna oni hema dema una.wenwa.oluwa ussa ganna be mona de kalath.godak pin me wachana tika senasimak

  • @ThilakSenadeera-l5t
    @ThilakSenadeera-l5t 13 годин тому

    මම කටක ඔබට ගොඩක් පින්

  • @rushenilakmi4329
    @rushenilakmi4329 День тому

    ඔබතුමාට ගොඩාක් ස්තූති

  • @ajantharanasinghe9910
    @ajantharanasinghe9910 День тому

    ස්තූති ඔබතුමාට 🙏

  • @ThimiraHeshan-r5f
    @ThimiraHeshan-r5f День тому

    ඔබතුමාට ජයෙන් ජය වේවා

  • @ashiraDilshan-f5v
    @ashiraDilshan-f5v 21 годину тому

    විශ්ව මාතාවට ඉස්තුති වේවා