Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
.බය..වෙන්න..එපා ..අපට.බුදු ..හාමුදුරුවන් ..වහන්සේගේ ..පිහිට ත්..දෙවිවරුන් .ගේ..පිහිට ත්...අනිවාර්යයෙන් ..ලැබෙනවා ..පින් ..කරන්න..සොබාදහම ට..ආදරය ..කරන්න ❤❤
මගේ ලග්නය කට්ක මගේ ජීවිතේ කවම දාකවත් දුකක් අඩුපාඩුවක් නම් වෙලා ne මේවෙනකල් සල්ලි මුදල් අතින් අඩුවක් ne ගෙවල් හදාගෙන වාහන අරගෙන මගේම කියලා වියාපාරයක් කරගෙන සේවකයින් 26ක් මගේ ලග තියාගෙන ඉන්නවා ඉතාමත් හොද අති සාර්ථක පවුල් ජීවිතයක් දරුවන් සමග ගතකරමි මටකියන් න තියෙන්නේ ආගම දර්මය මුල් කරගෙන බුද්දි මත්ව තමන්ගේ ගමන ආරම්බ කරන්න එතකොට ඔය කියන අපල ඒරාෂ්ටක සියල්ලම අපල සපල කරගන්න පුලුවන් ඔබ සියලුම දෙනාටම ස්තූතී සම්මා සම්බුදු සරනයි !
❤
අනිවාර්යයෙන්ම ...godak sathutui.❤
මුන්ගෙනල්ල කරන මඟුල් කථා නිසා රට හිගමනට පත්වුනා
@@DineshMadawala-gx3wi 100% correct
බුදු දහම අනුව හැසිරෙමින් ආත්ම ශක්තිය වර්ධනය කරගන්න සියල්ල ජයගත් හැකිය
කටක ලග්නකරුවනි, බිය නොවන්න! මෙම ජොතිශ්‍යකරුවන් කලින් කියූ ධනලාභ ඔබට ලැබුණේ නැහැ නේද ? ඒ වගේම මේකත් ගනන් ගන්න එපා! එහෙත් ප්‍රවේශම්වීම කවුරුත්, කවදත් කලයුතු කාර්‍යයකි.
Aneda kiyannee😂😂😂😂😂
ලැබීම් නැති උනාට නොලැබීම් නම් අඩුවක් නැතුව ලැබෙනව,😂
මේවා අහලා ජීවත් උනානම් අදටත් අපි නැහැ .පින් කරන අයව මොන ලග්නය තිබ්බත් බුදුන්ගේ ආශිර්වාදය ලැබෙනවා.
අපල කියලා හිතෙනවා හිතනවා නම් එය තමයි ලොකුම අපලය ... වත් පිළිවෙත් පුරන්න. බෝ මළුව අමදින්න , අභිසම්භිධාන පිරිත නිතර කියන්න , අවධානම් දැනුවත් වෙලා පරිස්සමින් ඉන්න . කතා නොකර ඉන්න තරමට බොහොම හොඳයි... අවශ්‍ය දේම පමණක් කතා කරන්න
බුදු හාමුදුරුවන්ගෙ ලග්නෙත් කටක. මගෙ ජීවිතේට කවදාවත් කටක ලග්නෙට හොදක් කියල නෑ . මමත් කටක. එහෙනම් කොහොමද බුදු හාමුදුරුවෝ තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨත්වයට පත්වුනේ. ඔය තරම් නරක ලග්නයක්නම්. මගෙ වෙලාකොලේ බලල කවදාවත් හොදක් කියල නෑ . හැබැයි මන් තාම හොදින් ජීවත් වෙනව . කීරි ඉතිරිලා නම් නෑ . ඒත් කාටවත් අත නොපා ජීවත් වෙනව ඒ ඇති කියල මන් නම් හිතන්නෙ . එතකොට ඔය ලග්නෙ ඇත්තක්ද
කටක ලග්න හිමියන්ට හොදයි. ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් අය.ඕනෑම දේකට තේරුම් ඇතුව මුහුණ දෙන්න.හොදම ලග්නේ කටක වෙයි.
ඒකනං ඇත්ත මමත් කට කරද්දි මගේත් වෙලා බලලා කවදාවත් නම් මට හොඳක් නං කියලා නෑ ඒ උනාට මම හොඳින් ඉන්නවා ලැබෙන දේට මම විශ්වයට ස්තුති කරනවා ඔයාට හිතුන දේම මටත් හිතිලා තියෙනවා හැබැයි මම විශ්වය විශ්වාස කරනවා
@@asafernando6290 ඒක ඇත්ත කතාවක් සත්තකින්ම
අනිවාර්යෙන්ම. මට කියන්න තියෙන්නෙත් මෙ ටිකමයි.
සිරවටම .මමත් කටක ලක්ශ 165හම්බ කරා .දැන් අතෙ සතෙ නෑ.
මගේ පුතා අවුරුදු තිස් එකයි. කටක ලග්නය. පසුගිය ජූලි 27 නැතිවුණා විෂබීජයක් පෙනහළුගත වෙලා. මෙවන් අකල් මරණ සිදු නොවේවා!!! නිවන් සුව ලැබේවා!!!
එක්කනේක් කටක තුලින් සිත සනසනවා එක්කනේක් සිත පාරනවා දේලෝවක තනිවේලා මම අසරනවේනවා😢😢😢😢😢😢😢😢
😂
😅
සමහර දේවල් ගැන අහද්දී ගොඩක් දුරට හරි කියල හිතෙනවා. මොනවා උනත් පරෙස්සමට jeewath වෙන එක හොඳයි ❤❤
මතකද තව දෙන්නෙක් හිටියා පත ඇද බබා උන් දෙන්නට උන් දෙන්නට මැරෙන්න තිබ්බ් කියල පෙනුණේ නැදස මෙවට වැටෙන්න එපා ධර්මය එකක ජීවත් වෙන්න කවදාවත් වරදින්නේ නැ සියලු දෙනාට බුදු සරනයි
හාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නේ නුවර මැණික් හින්නේ අමු හොරෙක්.
මන් දන්න 4 දෙනෙක්ම ඉන්නවා කිසිම දේකින් අඩුවක් නෑ එයාලා හොදින් ඉන්නවා එයාලා හැමෝම තෙරුවන් සරණින් දිනෙන් දින තව තවත් සාර්ථක වේවා
අපි පෙර ආත්මයේ කරපු අකුසල කර්ම තමා අපි පසු පස්සෙ එන්නේ
මේ ටික මාස 2 උඩදි කිව්වානම් පිලිසරනක් කරගන්න තිබුනා මම මෙච්චර බුදු දහම අදහන මට වෙන්න ඔනි ටික වෙලා ඉවරයි . ඒක අපේ කරැමශක්තියෙ හැටි . හරම දේම ලමයට කලා ...😢😢මගේ පෙර අකුසල් කරැමෙයක් .
බඩගෝස්තරවාදී ව්‍යාපාර.... 😊
මමත් කටක මටත් එහෙම තමයි මමත් මෙිකාල සිමාවෙ අත කඩාගෙන ඉන්නෙ අපිට පුලුවන් විදියකට බුදුන් වහන්සේ ගේ පිහිට තමයි🙏🙏🙏
මෙතෙක් ඇහුවට කටක ලග්නය කවදාක්වත් හොඳක් කියලත් නෑ හොඳක් කිව්වත් හොඳක් වෙලත් නැහැ
ඇත්තටම
Thank you sir .Theruwan saranai .
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ.
දහදෙනෙක් කිවිවොත් දහඅාකාරයක්
මේක දැක්කෙ අද ....හැබැයි වෙන්න ඕනි දේ වෙලා ඉවරයි😓ජීවිතේට මන් හිතුවෙ නැති දෙයක්😓මට මාවම නැති උනා
Thank you ... 😊
කටක හැමෝම මෝර පිරිත කියන්න.මහානුභාවයි
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ
කොහොමද මෙහෙම පොදුවෙ හැමෝටම එකක් කියන්නෙ?එහෙම කරන එකෙන් වෙන්නෙ ශාස්ත්‍රයට මිනිසුන්ගෙ තියන ගෞරවය නැති වෙලා යන එකයි.මිනිස්සු බොරුවට බය වෙන එකයි විතරයි.අන්තිමට ඒක තමයි හෙනේට හිටින්නෙ.මමත් කටක කිසිම කරදයක් නෑ.හැමදාම වගේ පුළුවන් හැම වෙලාවෙම පන්සලට යනවා, බෝ මලු සුද්ධ කරනවා.හැම තිස්සෙම හිත රිදෙන දේවල් උනාම ගොඩක් දේවල් හරියට ධර්මානුකුලව තේරුම් ගන්න උත්සාහ කරනවා.ඒක ලොකු සැනසීමක් ගේනවා හිතට.
මේ ජෝතිශ.කාරයින්ට කියන්න බැරිද කට්ටිය කතාවෙලා එක දෙයක් කියන්න කියල මොකද මුන්ට එක එක විදිහට පෙනුනට ඔය ග්‍රහයො පිහිටල තියෙන්නෙ එකම විදිහටනෙ.එක එක විදිහට පේන්නෙ උන් ඉගෙනගෙන තියෙන හැටියට නම් මොකා කියන දේද ඇත්ත කියල කොහොමද දැනගන්නෙ
දහදෙනෙක් ගත්තොත් කියන්නෙ දහයක් ඕවා ඔක්කොම ඔලුවට දාගත්තාම සමහරුන්ට කෙලවෙනවා සමහරු ඒ රාෂ්ඨක සුභවාදී වදකිනවා සමහරු අසුභ වාදීව දකිනවා මොන මගුල කෙරුවරුවත් කෙලවෙනවනන් වලක් වන්නබෑ බුදූදහමට ඉහලින් දෙයක නැහැ.
Ammoo සහතික ඇත්ත .mage ඔළුව uda ගලක් තිබ්බ wage ...බෙහෙත් ගෙනාවා .eth හොඳ ne ...හේතුවක් ne ....me ලෙඩේ මොකක්ද kiiyala දන්නේ ne ....mama ලංකාවේ ne .....
Thaman adahana game pihita pamanai thiyenne
ග්‍රහයන්ට කරන්න පුලුවන්දෙයක් නෑ. උත්සාහ වන්තයා ජයගනී. ප්‍රවේසමින් ඉන්න එක කොහොමත් හොන්දයි.
Hama welawema kata piyagena sitimi me Pera akusal wipakayak ithin suwapath wewa anithyai menehi karamin maranaya enakam dhahamin jeewath wemi pin
අනේ මාමේ අපි ඉවරයි
කටක ලග්න හිමි අය ලංකාවෙන් දොලහෙන් එකක් මගේ දරුව කටක එදත් අදත් එකම විදියට ඝත කරනව මොකද උපතින් බල ගතු පිහිටීම් තියනව පිරිත් තියෙන්නෙ කියන්න නෙවි ඒවයෙ තේරුම අනුව ඣීවතා වෙන්න ඔය හැමෝම කටක ලග්න කාරය බිය වෙනව මොකද එයා දන්නෙ නැහැ උපතින් කොහොමද කියල ...ඔබ තුමා වෙලාව බලල...තනි තනි විස්තර කියනව.නම් හොඳයි පොදුවෙ නැතිව
අමිමෝ.අපි.ඉවරයි
Me kiyana dewalnam hariyatama hari apita budu saranai
අපි ඉවර ය
Ane...meena..lagnayata...hodak..athtema..nadda...apith..asai..danaganna
Mama kataka mage Paula vinasa vela ewarai den kawadawath hodak nethi lagnayak
Pirith kiyala budun wadinna. Lord Buddhas blessings allways with us. Budusaranai
ahema hari marilayanawanam akak kawadada apata hodak kiwe
Minisunwa bayakarana epaa mole thiyenawaam oonaaeema deyak wisandaagatha haekiyi
ඔවු ඔවු අම්බානක ගොඩ යනවා නෙමේ ගොඩ ගලනවා හ්ම්ම් බොහො අම්බරුවෝ වැස්සියො බලන් ඉන්නවා තමයි බුද ග්‍රහයා ලක්ශ ගත්ව අම්බානක වැස්ස ඇති කරනවා කටක් ලහ්න හිමියන්ට ජලයෙන් අගුන යි මේ දවස් වල එලියට නොබැසිය යුතුයි මේ කාලෙන් පස්සෙ දෙමවු පියන්ගෙ කීමට පිටින් කට යුතු කලාට කම් නෑ කටක ලග්න හිමියන් නිධන් ගොඩ ගැනිමට යොමුවීම මගින් විශාල දනස් කන්දයක් ලැබීමට නියතයි පොලුවන් තරම් සූදුවට යො මුවීමෙන් මහා ධනස් කන්දයක් ලැබෙනවා මේ සිත් අමනාප කන් දුරස්ත බාවය ඇතිවෙන්නෙ කටක ලග්න හිමියන්ට පමණ්‍යි ඉෂ්ට දේවතාවන්ට මාලු සපිරි මාලූ පාන් පූජාවක් කරන්න
Oka lgna pmkk nme mhththyo onm mnusuekt owge dewl wenn puluwn bilghnnethuw mhnsiwel wedk krl kiyk hr hoygnnwa keppa kelinnethuw
Ammo red shirt api iwaraii😂😂😂😂😮
Badaka grhaya shani nawai sikuru
Owa gena wediya hithanna apa mamath kataka man owa gena wediya hithanne
Math.kataka.deyyane.jeevitenam.ewarai.
අයියෝ සාම්….🤭
Ane Manda me monewada kiyanne..mewa wiswssa karanna pulluwada budu dahamate wadiya deyak nha.
මෙයාලා කෝටිපතියෝ වෙනවා කියන අය උනානම් ලංකාවෙ කෝටිපතියෝ කෝටිගානක් ඉන්න ඕන.
Maha vipathak nowa wela thiyenne
Mage duwat an kataka lagnay
😅😅😅😅😅😅😅😅😅Thawa , monawa wennada ????😢😅😅
Apiwa araksha karadun wiswa mathawata anekawarayak sthuuthi
Minisunwa bayakarana epaa maerana melaawaka mareyi
අනේ මම ඉවරායි😢😢😢😢මම කටක
😮😮😮😮
මනුජ් ලියනගේ
Ekek hodailu tawa ekek bayanakailu yako ekek atta kiapiau
Mage lagnaya kataka
🎉මමත්.කටක
Ane.mahaththayo.baya.karanna.aepa
කා ත් කවුරුද නැති කටක ලග්න අයට මොකද වෙන්නේ කියල දෙන්න
තනි වෙනව හිත හදා ගන්න
ජනතාව මේ පච වලට බිය නොවන්න .දර්මානුකුල වෙන්න
Anee මිනිසුන්ගේ oluwa kanna epa
😢😢😢😢😢
Math.kataka.hodaknam..kar.dqrqel.ne.hemadamaabadaka.tama
අනේ අයියේ අපි ඉවරායි අපි කටක ..😂
😂😂😂
😂😂😂😂
Me dawaswal mulu ratema Aya kataka😂😂😂😂😂😂😂😂
මම ත් කටක මේවෙන කොට හෙනයක් විතරයි නොගැහුවේ,
Matath ehemai appa.
ඔය කියපු දන ලාබ ලැබුනද කාට හරි ඒ වගෙ තමයි අනික් දේවලුත්
negative seeya
Papaya born epa
Oya kiyana deal serama wine ne confirmed thiyaganna strong wenna dahami wenna monawath wenne naha
හිටියට වඩා සුදු වෙලා මොනවද ගාන්නේ ,බොන්නේ .අපිටත් කියන්න .
eaka. athhaiy
කියන්න වචන නෑ ඒ හින්දා කියන්නේ නෑ
කියන්න එපා. අපි හිතන දේයි ලැබෙන්නේ.. මේවා බලන අපියි මෝඩයෝ.මේක ඉතින් මේ දෙන්නගේ රස්සාවනේ.😅😅😅
😢😢😢😢😢😢😢
Redda
😢😢😢😢😢😢😢😢
මැරෙන එක vitharayi ඉතුරු vela තියෙන්නේ 😢😢😢
මෙයා කිසිම දාක කටක ලග්නයට හොදක් කියන්නේ නෑ.හැමදාම නරකම තමා.2024 ත් හොද නෑ. 2025 ත් හොද නෑ. කවදා හොද වෙයිද මන්දා.
pukee milda
වෙන්න තියන දෙයක් සක්කරයටවත් නවත්වන්න bee
අනේ යකෝ මිනිස්සු අන්දලා තොපිටහරායයිද
මුන් සල්ලි හම්බ කරන්න මිනිස්සු බයකරනවා මුහූනෙන් නම් පේනෙන්නේ ලෝකේ කාලා වතුර බීපූ ගල් කබ්බෙක් වගෙ මම කටක ලහ්නේ ඔවා විස්වාස කරන්මෙ නැහැ😂
බොරුවට මිනිසුන් රවට්ටන්න එපා මොඩෙයො
මේ youtube කාරයෝ සමාජයට කරන්නේ බලවත් අසාධාරණයක්.
කෝටි කීයක ජනතාවක් ලෝකේ ජීවත්වෙනවද .ලංකාවේ මිනිස්සුන්ට තමය ඔය දේවල් වලින් ඔලූගෙඩි පූරවගන ඉන්නේ
Me yaka pissek.kohen hoyaganna bijjoda manda😊
balamu balamu
බලු පුක ටමා
කපෝතියි.
Hallo oyaata pissuda mano widyaawa igena ganna
Minissunge oluva avell karanna apa.
Oyage puka denta barida
කෑවද බන් 😅
වෙන රස්සාවක් හොයාගන්න බැරි ද මිථ්‍යාව ප්‍රසිද්ධ නොකර ලැජ්ජාවක් නැද්ද නොදකින්
😂😂😂😂😂😂😂😮😮😮😮
මුංඔක්කොමබොරුඑකමලක්නයට එක එකා10 ක්කියනකොට10 හවිදියක්
I'don't care of these unwanted things. Science & technology shows the correct path Loo I'm 84Technology
😂😂😂😂😂
.බය..වෙන්න..එපා ..අපට.බුදු ..හාමුදුරුවන් ..වහන්සේගේ ..පිහිට ත්.
.දෙවිවරුන් .ගේ..පිහිට ත්...අනිවාර්යයෙන් ..ලැබෙනවා ..පින් ..කරන්න..සොබාදහම ට..ආදරය ..කරන්න ❤❤
මගේ ලග්නය කට්ක මගේ ජීවිතේ කවම දාකවත් දුකක් අඩුපාඩුවක් නම් වෙලා ne මේවෙනකල් සල්ලි මුදල් අතින් අඩුවක් ne ගෙවල් හදාගෙන වාහන අරගෙන මගේම කියලා වියාපාරයක් කරගෙන සේවකයින් 26ක් මගේ ලග තියාගෙන ඉන්නවා ඉතාමත් හොද අති සාර්ථක පවුල් ජීවිතයක් දරුවන් සමග ගතකරමි මටකියන් න තියෙන්නේ ආගම දර්මය මුල් කරගෙන බුද්දි මත්ව තමන්ගේ ගමන ආරම්බ කරන්න එතකොට ඔය කියන අපල ඒරාෂ්ටක සියල්ලම අපල සපල කරගන්න පුලුවන් ඔබ සියලුම දෙනාටම ස්තූතී සම්මා සම්බුදු සරනයි !
❤
අනිවාර්යයෙන්ම ...godak sathutui.❤
මුන්ගෙනල්ල කරන මඟුල් කථා නිසා රට හිගමනට පත්වුනා
@@DineshMadawala-gx3wi 100% correct
බුදු දහම අනුව හැසිරෙමින් ආත්ම ශක්තිය වර්ධනය කරගන්න සියල්ල ජයගත් හැකිය
කටක ලග්නකරුවනි, බිය නොවන්න! මෙම ජොතිශ්‍යකරුවන් කලින් කියූ ධනලාභ ඔබට ලැබුණේ නැහැ නේද ? ඒ වගේම මේකත් ගනන් ගන්න එපා! එහෙත් ප්‍රවේශම්වීම කවුරුත්, කවදත් කලයුතු කාර්‍යයකි.
Aneda kiyannee😂😂😂😂😂
ලැබීම් නැති උනාට නොලැබීම් නම් අඩුවක් නැතුව ලැබෙනව,😂
මේවා අහලා ජීවත් උනානම් අදටත් අපි නැහැ .පින් කරන අයව මොන ලග්නය තිබ්බත් බුදුන්ගේ ආශිර්වාදය ලැබෙනවා.
අපල කියලා හිතෙනවා හිතනවා නම් එය තමයි ලොකුම අපලය ... වත් පිළිවෙත් පුරන්න. බෝ මළුව අමදින්න , අභිසම්භිධාන පිරිත නිතර කියන්න , අවධානම් දැනුවත් වෙලා පරිස්සමින් ඉන්න . කතා නොකර ඉන්න තරමට බොහොම හොඳයි... අවශ්‍ය දේම පමණක් කතා කරන්න
බුදු හාමුදුරුවන්ගෙ ලග්නෙත් කටක. මගෙ ජීවිතේට කවදාවත් කටක ලග්නෙට හොදක් කියල නෑ . මමත් කටක. එහෙනම් කොහොමද බුදු හාමුදුරුවෝ තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨත්වයට පත්වුනේ. ඔය තරම් නරක ලග්නයක්නම්. මගෙ වෙලාකොලේ බලල කවදාවත් හොදක් කියල නෑ . හැබැයි මන් තාම හොදින් ජීවත් වෙනව . කීරි ඉතිරිලා නම් නෑ . ඒත් කාටවත් අත නොපා ජීවත් වෙනව ඒ ඇති කියල මන් නම් හිතන්නෙ . එතකොට ඔය ලග්නෙ ඇත්තක්ද
කටක ලග්න හිමියන්ට හොදයි. ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් අය.ඕනෑම දේකට තේරුම් ඇතුව මුහුණ දෙන්න.
හොදම ලග්නේ කටක වෙයි.
ඒකනං ඇත්ත මමත් කට කරද්දි මගේත් වෙලා බලලා කවදාවත් නම් මට හොඳක් නං කියලා නෑ ඒ උනාට මම හොඳින් ඉන්නවා ලැබෙන දේට මම විශ්වයට ස්තුති කරනවා ඔයාට හිතුන දේම මටත් හිතිලා තියෙනවා හැබැයි මම විශ්වය විශ්වාස කරනවා
@@asafernando6290 ඒක ඇත්ත කතාවක් සත්තකින්ම
අනිවාර්යෙන්ම. මට කියන්න තියෙන්නෙත් මෙ ටිකමයි.
සිරවටම .මමත් කටක ලක්ශ 165හම්බ කරා .දැන් අතෙ සතෙ නෑ.
මගේ පුතා අවුරුදු තිස් එකයි. කටක ලග්නය. පසුගිය ජූලි 27 නැතිවුණා විෂබීජයක් පෙනහළුගත වෙලා. මෙවන් අකල් මරණ සිදු නොවේවා!!! නිවන් සුව ලැබේවා!!!
එක්කනේක් කටක තුලින් සිත සනසනවා එක්කනේක් සිත පාරනවා දේලෝවක තනිවේලා මම අසරනවේනවා😢😢😢😢😢😢😢😢
😂
😅
සමහර දේවල් ගැන අහද්දී ගොඩක් දුරට හරි කියල හිතෙනවා. මොනවා උනත් පරෙස්සමට jeewath වෙන එක හොඳයි ❤❤
මතකද තව දෙන්නෙක් හිටියා පත ඇද බබා උන් දෙන්නට උන් දෙන්නට මැරෙන්න තිබ්බ් කියල පෙනුණේ නැදස මෙවට වැටෙන්න එපා ධර්මය එකක ජීවත් වෙන්න කවදාවත් වරදින්නේ නැ සියලු දෙනාට බුදු සරනයි
හාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නේ නුවර මැණික් හින්නේ අමු හොරෙක්.
මන් දන්න 4 දෙනෙක්ම ඉන්නවා කිසිම දේකින් අඩුවක් නෑ එයාලා හොදින් ඉන්නවා එයාලා හැමෝම තෙරුවන් සරණින් දිනෙන් දින තව තවත් සාර්ථක වේවා
අපි පෙර ආත්මයේ කරපු අකුසල කර්ම තමා අපි පසු පස්සෙ එන්නේ
මේ ටික මාස 2 උඩදි කිව්වානම් පිලිසරනක් කරගන්න තිබුනා මම මෙච්චර බුදු දහම අදහන මට වෙන්න ඔනි ටික වෙලා ඉවරයි . ඒක අපේ කරැමශක්තියෙ හැටි . හරම දේම ලමයට කලා ...😢😢මගේ පෙර අකුසල් කරැමෙයක් .
බඩගෝස්තරවාදී ව්‍යාපාර.... 😊
මමත් කටක මටත් එහෙම තමයි මමත් මෙිකාල සිමාවෙ අත කඩාගෙන ඉන්නෙ අපිට පුලුවන් විදියකට බුදුන් වහන්සේ ගේ පිහිට තමයි🙏🙏🙏
මෙතෙක් ඇහුවට කටක ලග්නය කවදාක්වත් හොඳක් කියලත් නෑ හොඳක් කිව්වත් හොඳක් වෙලත් නැහැ
ඇත්තටම
Thank you sir .Theruwan saranai .
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ.
දහදෙනෙක් කිවිවොත් දහඅාකාරයක්
මේක දැක්කෙ අද ....හැබැයි වෙන්න ඕනි දේ වෙලා ඉවරයි😓ජීවිතේට මන් හිතුවෙ නැති දෙයක්😓මට මාවම නැති උනා
Thank you ... 😊
කටක හැමෝම මෝර පිරිත කියන්න.මහානුභාවයි
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ
කොහොමද මෙහෙම පොදුවෙ හැමෝටම එකක් කියන්නෙ?එහෙම කරන එකෙන් වෙන්නෙ ශාස්ත්‍රයට මිනිසුන්ගෙ තියන ගෞරවය නැති වෙලා යන එකයි.මිනිස්සු බොරුවට බය වෙන එකයි විතරයි.අන්තිමට ඒක තමයි හෙනේට හිටින්නෙ.මමත් කටක කිසිම කරදයක් නෑ.හැමදාම වගේ පුළුවන් හැම වෙලාවෙම පන්සලට යනවා, බෝ මලු සුද්ධ කරනවා.හැම තිස්සෙම හිත රිදෙන දේවල් උනාම ගොඩක් දේවල් හරියට ධර්මානුකුලව තේරුම් ගන්න උත්සාහ කරනවා.ඒක ලොකු සැනසීමක් ගේනවා හිතට.
මේ ජෝතිශ.කාරයින්ට කියන්න බැරිද කට්ටිය කතාවෙලා එක දෙයක් කියන්න කියල මොකද මුන්ට එක එක විදිහට පෙනුනට ඔය ග්‍රහයො පිහිටල තියෙන්නෙ එකම විදිහටනෙ.එක එක විදිහට පේන්නෙ උන් ඉගෙනගෙන තියෙන හැටියට නම් මොකා කියන දේද ඇත්ත කියල කොහොමද දැනගන්නෙ
දහදෙනෙක් ගත්තොත් කියන්නෙ දහයක් ඕවා ඔක්කොම ඔලුවට දාගත්තාම සමහරුන්ට කෙලවෙනවා සමහරු ඒ රාෂ්ඨක සුභවාදී වදකිනවා සමහරු අසුභ වාදීව දකිනවා මොන මගුල කෙරුවරුවත් කෙලවෙනවනන් වලක් වන්නබෑ බුදූදහමට ඉහලින් දෙයක නැහැ.
Ammoo සහතික ඇත්ත .mage ඔළුව uda ගලක් තිබ්බ wage ...බෙහෙත් ගෙනාවා .eth හොඳ ne ...හේතුවක් ne ....me ලෙඩේ මොකක්ද kiiyala දන්නේ ne ....mama ලංකාවේ ne .....
Thaman adahana game pihita pamanai thiyenne
ග්‍රහයන්ට කරන්න පුලුවන්දෙයක් නෑ. උත්සාහ වන්තයා ජයගනී. ප්‍රවේසමින් ඉන්න එක කොහොමත් හොන්දයි.
Hama welawema kata piyagena sitimi me Pera akusal wipakayak ithin suwapath wewa anithyai menehi karamin maranaya enakam dhahamin jeewath wemi pin
අනේ මාමේ අපි ඉවරයි
කටක ලග්න හිමි අය ලංකාවෙන් දොලහෙන් එකක් මගේ දරුව කටක එදත් අදත් එකම විදියට ඝත කරනව මොකද උපතින් බල ගතු පිහිටීම් තියනව පිරිත් තියෙන්නෙ කියන්න නෙවි ඒවයෙ තේරුම අනුව
ඣීවතා වෙන්න ඔය හැමෝම කටක ලග්න කාරය බිය වෙනව මොකද එයා දන්නෙ නැහැ උපතින් කොහොමද කියල ...ඔබ තුමා වෙලාව බලල...තනි තනි විස්තර කියනව.නම් හොඳයි පොදුවෙ නැතිව
අමිමෝ.අපි.ඉවරයි
Me kiyana dewalnam hariyatama hari apita budu saranai
අපි ඉවර ය
Ane...meena..lagnayata...hodak..athtema..nadda...apith..asai..danaganna
Mama kataka mage Paula vinasa vela ewarai den kawadawath hodak nethi lagnayak
Pirith kiyala budun wadinna. Lord Buddhas blessings allways with us. Budusaranai
ahema hari marilayanawanam akak kawadada apata hodak kiwe
Minisunwa bayakarana epaa mole thiyenawaam oonaaeema deyak wisandaagatha haekiyi
ඔවු ඔවු අම්බානක ගොඩ යනවා නෙමේ ගොඩ ගලනවා හ්ම්ම් බොහො අම්බරුවෝ වැස්සියො බලන් ඉන්නවා තමයි බුද ග්‍රහයා ලක්ශ ගත්ව අම්බානක වැස්ස ඇති කරනවා කටක් ලහ්න හිමියන්ට ජලයෙන් අගුන යි මේ දවස් වල එලියට නොබැසිය යුතුයි මේ කාලෙන් පස්සෙ දෙමවු පියන්ගෙ කීමට පිටින් කට යුතු කලාට කම් නෑ කටක ලග්න හිමියන් නිධන් ගොඩ ගැනිමට යොමුවීම මගින් විශාල දනස් කන්දයක් ලැබීමට නියතයි පොලුවන් තරම් සූදුවට යො මුවීමෙන් මහා ධනස් කන්දයක් ලැබෙනවා මේ සිත් අමනාප කන් දුරස්ත බාවය ඇතිවෙන්නෙ කටක ලග්න හිමියන්ට පමණ්‍යි ඉෂ්ට දේවතාවන්ට මාලු සපිරි මාලූ පාන් පූජාවක් කරන්න
Oka lgna pmkk nme mhththyo onm mnusuekt owge dewl wenn puluwn bilghnnethuw mhnsiwel wedk krl kiyk hr hoygnnwa keppa kelinnethuw
Ammo red shirt api iwaraii😂😂😂😂😮
Badaka grhaya shani nawai sikuru
Owa gena wediya hithanna apa mamath kataka man owa gena wediya hithanne
Math.kataka.deyyane.jeevitenam.ewarai.
අයියෝ සාම්….🤭
Ane Manda me monewada kiyanne..mewa wiswssa karanna pulluwada budu dahamate wadiya deyak nha.
මෙයාලා කෝටිපතියෝ වෙනවා කියන අය උනානම් ලංකාවෙ කෝටිපතියෝ කෝටිගානක් ඉන්න ඕන.
Maha vipathak nowa wela thiyenne
Mage duwat an kataka lagnay
😅😅😅😅😅😅😅😅😅
Thawa , monawa wennada ????😢😅😅
Apiwa araksha karadun wiswa mathawata anekawarayak sthuuthi
Minisunwa bayakarana epaa maerana melaawaka mareyi
අනේ මම ඉවරායි😢😢😢😢මම කටක
😮😮😮😮
මනුජ් ලියනගේ
Ekek hodailu tawa ekek bayanakailu yako ekek atta kiapiau
Mage lagnaya kataka
🎉මමත්.කටක
Ane.mahaththayo.baya.karanna.aepa
කා ත් කවුරුද නැති කටක ලග්න අයට මොකද වෙන්නේ කියල දෙන්න
තනි වෙනව හිත හදා ගන්න
ජනතාව මේ පච වලට බිය නොවන්න .දර්මානුකුල වෙන්න
Anee මිනිසුන්ගේ oluwa kanna epa
😢😢😢😢😢
Math.kataka.hodaknam..kar.dqrqel.ne.hemadamaabadaka.tama
අනේ අයියේ අපි ඉවරායි අපි කටක ..😂
😂😂😂
😂😂😂
😂😂😂😂
Me dawaswal mulu ratema Aya kataka😂😂😂😂😂😂😂😂
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ
මම ත් කටක මේවෙන කොට හෙනයක් විතරයි නොගැහුවේ,
Matath ehemai appa.
ඔය කියපු දන ලාබ ලැබුනද කාට හරි ඒ වගෙ තමයි අනික් දේවලුත්
negative seeya
Papaya born epa
Oya kiyana deal serama wine ne confirmed thiyaganna strong wenna dahami wenna monawath wenne naha
හිටියට වඩා සුදු වෙලා මොනවද ගාන්නේ ,බොන්නේ .අපිටත් කියන්න .
eaka. athhaiy
කියන්න වචන නෑ ඒ හින්දා කියන්නේ නෑ
කියන්න එපා. අපි හිතන දේයි ලැබෙන්නේ.. මේවා බලන අපියි මෝඩයෝ.මේක ඉතින් මේ දෙන්නගේ රස්සාවනේ.😅😅😅
😢😢😢😢😢😢😢
Redda
😢😢😢😢😢😢😢😢
මැරෙන එක vitharayi ඉතුරු vela තියෙන්නේ 😢😢😢
මෙයා කිසිම දාක කටක ලග්නයට හොදක් කියන්නේ නෑ.හැමදාම නරකම තමා.2024 ත් හොද නෑ. 2025 ත් හොද නෑ. කවදා හොද වෙයිද මන්දා.
pukee milda
වෙන්න තියන දෙයක් සක්කරයටවත් නවත්වන්න bee
අනේ යකෝ මිනිස්සු අන්දලා තොපිටහරායයිද
මුන් සල්ලි හම්බ කරන්න මිනිස්සු බයකරනවා මුහූනෙන් නම් පේනෙන්නේ ලෝකේ කාලා වතුර බීපූ ගල් කබ්බෙක් වගෙ මම කටක ලහ්නේ ඔවා විස්වාස කරන්මෙ නැහැ😂
බොරුවට මිනිසුන් රවට්ටන්න එපා මොඩෙයො
මේ youtube කාරයෝ සමාජයට කරන්නේ බලවත් අසාධාරණයක්.
කෝටි කීයක ජනතාවක් ලෝකේ ජීවත්වෙනවද .ලංකාවේ මිනිස්සුන්ට තමය ඔය දේවල් වලින් ඔලූගෙඩි පූරවගන ඉන්නේ
Me yaka pissek.kohen hoyaganna bijjoda manda😊
balamu balamu
බලු පුක ටමා
කපෝතියි.
Hallo oyaata pissuda mano widyaawa igena ganna
Minissunge oluva avell karanna apa.
Oyage puka denta barida
කෑවද බන් 😅
වෙන රස්සාවක් හොයාගන්න බැරි ද මිථ්‍යාව ප්‍රසිද්ධ නොකර ලැජ්ජාවක් නැද්ද නොදකින්
😂😂😂😂😂😂😂😮😮😮😮
මුංඔක්කොමබොරුඑකමලක්නයට එක එකා10 ක්කියනකොට10 හවිදියක්
😂😂😂
I'don't care of these unwanted things. Science & technology shows the correct path
Loo I'm 84
Technology
😂😂😂😂😂