@@music-sq2sq උත්සහය තිබ්බා nam bn uta maths karanna thibba bn apahu. Thava unatharam katha thiyeno. Mata vada vadimal ayiya kenek o/l maths fail. Deveni para o/l maths liyana gaman u a/l kara maths 1st shy Bcc k ho BBc ekak da kohedo.eta passe kara 2nd shy ABB ruhuna engineering giya.o/l maths 2 parak liyala thama antima engineering giye.
@Unknown uba exam fail una ekekne..dukata awith meke rennne😂😂uba mathe hari bio hari nam ubata wada nadda?? Namata vitaray neda??🤣🤣 Ohoma awun ape clz walath idiya mathes gamma gaga anthimata 3nma fail..😂ubath e gode thama.😂😂ohoma yankoo😂😂 Ah me mathes or bio lamaya dan uba mekata reply karoth mata reply karanna time na hode..kohomth mn comments off.😹mokada uba wage kalakanni newe😅hama comment ekak assema rila😂😂💩
ටෙක් වලට හානිවෙන්න කමෙන්ට් දාල තියෙනව දැක්ක...ලංකාවෙ මිනිස්සුංගෙ පටු අදහස් මානසිකත්වෙත් තේරුම් ගත්ත. කොහොමත් මිනිස්සුංගෙ හැටියක් ඒක.තාක්ශනවේදය කියන්නෙ ඉහලටම යන්න පුලුවන් විශය දාරාවක්. ඒත් maths . Science විශය්න් පට්ට අමාරුයි.මම අත්දැකීමෙං දන්නව මගෙ අක්ක කන කට්ට bio .ඒක කරන්න පුලුවන්නම් අනිවාරෙන් ගැම්මක් අල්ලං යන්න පුලුවං එකාට.ඇත්තටම s3 කියන්නෙත් මීටරයක්.maths .science ගොඩදාගන්න පුලුවන්නං ආය සුපිරියක්ම තමා.විවිද විශය දාරාවන් සමාන කරන්න එපා එකිනෙකට.path එක වෙනස්. කවුරු හරි මොනවටහරි තරහ ගිහින් බනිනව කියන්නෙ එයාට මොනවටහරි ටෙක් හින්ද රෙදිල කියන එක 😂 පවු .කදු පාත් උනාද 🎉ටෙක් හැදුවෙ තාක්ශනවේදීන්ගෙ අඩුව පුරවන්න මිසක් සයන්ස් මත්ස්වලට තියෙන තැන ගන්න නෙවෙයි. ඒක පටලවගන්නෙ මෝඩයො.ඩොක්ට කෙනෙක් කියන්නෙ එක්කෙනෙක්.ඉන්ජිනේරුවෙක් කියන්න තව කෙනෙක් තාක්ශනවේදියෙක් කියන්න තව කෙනෙක් 3 දෙනාම ලොකු මෙහෙවරක් කරන අය. හැමෝටම ගරු කරන්න. නිකං බේද හදාගෙන අපේම සහෝදර සහෝදරියො මරාගන්න එපා.අපි ඔක්කොම එකයි 🇱🇰❤පටු මානසිකත්වවලිං මිදිල රටක් විදිහට ඉදිරියට යමු. ජයවේවා හැමෝටම.❤
අනිවා බන් නිකන් කිව්වොත් හරියට අවුරුදු 74ක් දේශපලුවන්ගෙ පක්ශවලට කඩේ ගියා වගෙ...යකො තොපි කැමති දේ කරපල්ල්ලා..tech හරි ඕනිම විශයක් තමන්ට පුලුවන් හින්දනෙ කරන්න හැමෝටම ඩොක්ටර් වෙන්නත් බෑනෙ ..අලුත් විදියට හිතපල්ලාකො...රටක් දියුනු වෙන්නෙ එහෙමයි මුන් බොරුවට විශයන්වලට බෙදාගනෙ මැරෙන්න හදනවා
Mage comment eke ehema deyak naha bn. Mama kiyala thiyenne tec samana karanna epa kiyala bio maths valata.mama nikan neme ehema kivuve a/l maths karapu kenek nisa kivuve
@@pasindujayarathna507 aniw mchn ♥️
@@madusankakolla9045 anneki sahodrya♥️
Anivaran ♥️♥️♥️
❤Tec කියන්නේ හොදම විෂයක්❤.කිසිම විෂයකට අපහස කරන්න එපා. හැම විෂයම වටිනවා. මුන් වගේ බූරුවෝ කියන දේ අහන්න යන්න එපා තමන් කැමති දේ තමන් කරන්න. 👍👍
අනිවාරෙන් ම ❤️
aththa kathawa thama bn gon haththa
Siraa kathaawa
ow eka aththa
ඒක ඇත්ත. ටෙක් කියන්නෙ ගොඩක් කොල්ලො ආස කරන විශයක්
ඇත්තටම tech ලේසියි maths bio එක්ක බලද්දි. ඒත් ඔය මොනව කරත් නිකං පාස් වෙන්නෙ නෑ ආ...😅 මෝඩයොන්ට කැප තැනක් නෙවේ කැම්පස් එක හෝ අදාල ස්තාන..ම්9නව කරත් උත්සාහයෙන් කරන්න. උබලට කොමස් ටෙච් ලේසි කියල පාස් සහතිකේ බන්දේසියක දාල ගෙනත් දෙන්නෙ නෑ. ලේසි තමා වැඩ කරොත්.❤
Tec kiyanne supiri wishayak, රට යන උන්ට එහෙම ලොකු පිහියක් tec කරන එක බොරුවට වැඩකට නැති විශයන් කරනවට වඩා tec kiyanne ekenma hoda wishaya
බයෝ මැත්ස් කරන්න ගිහිං කෙලවෙන උංට අන්තිමට පිහිටට තියෙන්නේ ටෙක් කියලත් මතක තියා ගනිල්ලා 😂
අන්නෙකයි
අනික Art කරා කියල වැඩ නැ රස්සා නැ 😂😂😂😂😂😂😂
අනිවා
අනිවා
😂
මැත්ස් බයෝ ටෙක් ♥️ වෙන ලබ්බවල් කරන්න එපා ....
TEC කරන අයට සහ TEC කරන්න හිතාන ඉන්න අයට කියන්න තියෙන්නෙ Campus යන්නම බලාන වැඩ කරන්න. Campus යන්න බැරි උනොත් සදා අනාතයි. TEC කරල කරන්න Engineering Degree Causes නෑ. කවුරු කොහොම TEC ගැන පම්පෝරි ගැහැව්වත් කැම්පස් යන්න බැරි උනොත් Degree Causes නෑ කරන්න. ඔක්කොම Engineering & Management Degree Causes තියෙන්නෙ Physical Science වලට.
Degree නෑ හැබැයි එකපාරින් ලොකයේම පිලිගත් වුසස් ඩිප්ලෝමා එකක් ගන්න පිලුවන් ඩිප්ලෝමා එකකටත් ලොකු පිලිගැනීමක් තියෙනව
Ehema ekak ne. Dan o/l foundetion eken onema deyak karanna puluwan wage sft , et,,kaloth msths walin yana godak path walata yanna puluwan privet uni wala.
@@NilminiJ-s7z එහෙම තියන Degree Cause ගැන විස්තරයක් දෙන්න පුලුවන් ද ?
@@NilminiJ-s7z Technology කරලා ICT ඇර Engneering Degree එකක් කරන්න පුලුවන් Private Campus ගැනත් විස්තරයක් දෙන්න පුලුවන්ද ?
@@lakshansenarathna740 marine enginer karana one uni ekak gannawa. Sivil th puluwan. Slit eketh
මටත් මෙ tec ගැන ලොකු ප්‍රශ්නයක් අනෙ 😢 මගෙ OL results A7i B2i ඔක්කොමලා කියනව maths කරන්න bio කරන්න කියලා 🥲 ඒත් මට හිතෙනව tec කරොත් ඉස්සරහට හොද වෙයි කියලා ටෙක් කරලා මොනද ගන්න තියෙන රැකියා , ict එක්ක කරොත් software engineer වගෙ උනත් වෙන්න පුලුවන්ද
අනෙ දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො 😢
puluwan broo
ET
SFT
ICT select karaganna
@@Malith_Jayasanka_Online ඔව් එහෙම තමා හිතන් ඉන්නෙ thank you ❤️
Tec krla blpnko💀😂
@@incrediblephysics999 he he 🙂
Bio karapan sss gattat goda
හැම විශයක්ම වටිනවා ඒත් tec වලට වඩා maths bio වලට තියෙන පිලිගැනීම හුගක් වැඩී,ඔයා ආස දේ කරන්න හොදට මතක තියා ගන්න maths bio කරලා හොද result එකක් දැම්මොත් ජීවිතේ ගොඩක් ආරක්ශිතයි යන්න පුලුවන් තැනුත් ගොඩක් තියේ tec කරනව නම් උපරිම තැනකට යන්න මගින් නවතින් නැතුව එතකොට ප්ර්ශ්නයක් නෑ.මොන විශයක් කලත් හැම විශයක්ටම මහන්සි වෙන්න ඕනේ 🙂✋
හරියට හරි
මහ මෝඩ ගොබ්බ ජාතියක් ඉන්න රටක් මේක. කරන Subject stream එකටත් මරා ගන්නවා අරකට වඩා මේක හොඳයි මේකට වඩා අරක හොඳයි යකෝ මේ හැම stream එකක්ම ඕනේ වෙනවා ලංකාවේ ගොබ්බයොන්ගේ මානසිකත්වයට අනුව හැමෝම කරන්න ඕනේ Maths හරි bio හරි. උන් තමයි වැඩ්ඩෝ. එතකොට අනිත් එවුන් පැඩ්ඩෝ. යකෝ doctor කෙනෙක්ට හරි engineer කෙනෙක්ට hari නඩුවකට යන්න ඕනේ නම් යන්න ඕනේ arts කරපු lawyer කෙනෙක් ගාවට උගේ බාප්පා ගාවට ගිහින් හරියන්නෙ නෑනේ. ඒ වගේම තමයි lawyer කෙනෙක්ටත් ලෙඩ උනාම doctor කෙනෙක් ගාවටනේ යන්න ඕනේ.බෙහෙත් ගන්න. අන්න ඒ වගේ තමයි හැම subject stream එකක්ම වටිනවා. එහෙම නැත්තන් යකෝ ඔය කියන විදියට ඉන්න ඕනේ doctors ලයි engineers ලයි විතරයි නේ. අනේ මන්දා මේ රටේ මිනිස්සුන්ගේ දූපත් මානසිකත්වය කවදා නැති වෙයි ද කියලා.
Eka aththak bn mun me nikn boruwta raganawa
උබලා ඔහොම් නෙමෙයි හෙලුවෙන් ඉදම් ටෙක් කරන්න එපා කියල් තම්බ්නෙල් වල දැම්මට මාවනන්ම් නවත්තන්න බෑ🤣
ඉතින් tec කරපන් කව්ද උබව නවත්තන්නේ😂
@@SN22017 උබ හුකන් නැතුව ඉදපන් මොඩ පොන්නයා🤣
ඒක දාලා තියෙන්නේ viwes ගන්න යකෝ😂
@@MrKitty-ei7ho අයියෝ සිප්පියෝ මම A9 දාලා ටෙක් කරන්නෙ උබ හිතුවද මට සාමාන්‍ය දැනීමක් නෑ කියලා යකො ආතල් එකට කමෙන්ට් එකක් දැන්මේ මුන්ට් පුදුම අමාරුවක්නේ තියෙන්නේ😹💔
@@anuradhakularathna2642 ඊයා 😂කව්ද බන් O/L A9 ඔච්චර ලොකුවට ගනන් ගන්නේ 😂 සතේකට ගන්න ගන්නේ නෑ OL s..උබ A9 විතරද මම island 1st යකෝ O/L වලින් උබ A/L AAA දලා කියහම් එතකොට චුට්ටක් ගන්න ගන්නම් 😂ආතල් එකට යකෝ coment kle 😂
පිස්සුනේ බන්🙂💔 මොන සබ්ජෙක්ට් එක කරත් දියුණු වෙන්න ඕනිනම් තැනකට යන්න ඕනිනම් ඒකට ජොබ් එකක් මත්තෙ නැහිලා වැඩක් නෑ😂 තමන්ගෙම කියලා වැඩක් පටන් ගන්න ඕනි මමත් කරන්නෙ ටෙක් ඒක කරන්නෙ al කරා කියන්න😂 මේකෙ කමෙන්ට් දිහා බැලුවම😂😂 මුන්ට පිස්සු ඇත්තටම 😪
සිරාම 😂😂
Bst walin district ekakin ki denek gannwda...dnn kenek kynn plz
එකගයි
සාමාන්‍ය පෙල කියන්නේ නිකම්ම පියගැටපෙළක් විතරයි ඒත් උසස් පෙලට ආවම තමා තේරෙන්නේ කොච්චර කැපකිරීම් කරන්න ඕනෙද කියලා මොන subjet එකත් ලේසි නෑ හැම subjet එකටම ගොඩක් කැප කිරිමක් කරන්න ඕනේ ඒක නිසා විශයන් බාල්දු කරන්න එපා මොනවා බෙදාගන්නද මේ එකම රටේ මිනිස්සු ඒක නිසා තමයි මේ රටට මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ😑❤️
ඔව් බන් ටෙක් කරන්න ඉන්නෙ කරන එව්න් වත් එපා කරනවා
හැම subject එකක්ම හොදයි . හැබැයි bio,mets karana අයගේ බූද්දිමට්ටම අනිත් subject වලට සාපේක්ෂ යිහලයි. එහෙම කියලා bio,mets කරන හැම එකාම පොරවල් නෙමේ. ටෙක්වල sft කියන විෂය නම් නතින් තමා. හැබැයි අනිත් විෂයන් නම් nothing නෑ. මහත්තයෝ.
අනිවාර්යයෙන්
Maths Bio කරන ගොබ්බ හැතිකරේ හිතන් ඉන්නෙ tec වලත් සම්පූර්ණයෙන්ම maths syllabus එකයි ,Bio syllabus එකත් දාන්න ඕනෙ කියල , ඒකෙන්ම හිතාගන්න පුලුවන් මොන තරම් ගොන්නුද කියල, tec කියන්නෙ practical එක්ක යන විෂයක්, practical එක්ක ඔය කියන full syllabus එකක් දාන් යන්න බෑ, විෂයට අදාල ටික විතරයි AL වලදි ඉගෙන ගන්නෙ, උබලා campus ගියාම අතගහන practical , tec කරන උන් AL කාලෙම කරල තියෙන්නෙ, syllabus එක අරන් බලපල්ලා මුලින්ම, ubala AL වල ඉගෙන ගත්ත සමහර දේවල් tec වල university ගියාම තමයි ඉගෙන ගන්න වෙන්නෙ, කිසිම විෂයක් බාල්දු කරන්න කලින් හොයල බලපල්ලා, tec degree එකත් අවුරුදු 4 ක ගෞරව උපාදියක්, iCT පැත්තෙන් යන අයට BICT කරන්න පුලුවන්, maths කරලා software engineering select වෙන්නෙ කීයෙන් කී දෙනාද, computer science කීයද ගන්නෙ, tec කලොත් ඒ වාසියත් තියෙනව, software , network , game development , ඔය හැම පාට් එකක්ම අඩංගුයි BICT degree එකේ, engineering technology වලත් , biosystem technology වලත් ඒ වගේම 120 credit ගෞරව උපාදි . කිසිම විෂයක් බාල්දු කරන්න එපා. ❤
Sirwtama❤️🔥
ගොබ්බ හැතිකරේ ?😮 Tech වැඩ්ඩෝ . උබලා දෙවිවරු බන් 🤧
ammor ow maths bio un ta practical naa ne......
😂@WFS.RSJ.මොකාද යකෝ කිව්වෙ computer science යන්න බෑ කියල උබට මොංගල්ද ටෙක් කරල කැම්පස් සිලෙක්ට් වෙලා software engineering ගිහින් මාසෙකට ලක්ෂ තුනහමාරක් දැනට හොයනව😂💔tec කරල software engineering යන්න බෑ කියන උබ හෙන ගොබ්බයෙක් පුතා.....😂💔සැර වැඩිද මන්දා..
😂😂
Bst නම් රංග පී රුවන්පුර සර් තමා...💪🏁
Science ,maths, commerce ,art ,tech okkoma subject wadagath , wadk na kiyala ekak na hama subject ekakatama godak mahansi unoth hoda result ekk ganna puluvan ,uthsahaya saha kapavima thama wadagath
ටෙක් කියන්නෙ පට්ටම subject එකක් එච්චරයි. Bst ගැනනම් දන්නෑ හරියට මන් E tec තාමා රිසාල්ට් ආවෙ නෑ. බොරු කතා කියන්න ඕන්නෑ සමහර ගොන් කියනවා මේක තමා අමාරුම සේර්ම ඒවා තියනව කියලා. ඒත් මේකේ sss ක් ගන්න බැරිනම් ඌ ගොනෙක්ම තමා මොකද මේකේ prectical වලින්ම ලකුනු 30ක් තියනවා. හැබැයි ඒමයි කියලා ලේසියෙන් AAA ක් ගන්නත් අමාරු subject එකක් ඒම ගන්නවනම් ඌ වැඩ්ඩෙක් එච්චරයි.
E tec ලේසිද 😢
@@DhananjayaMadumal 22 ලංකාවටම A 127 💀
මගේ අදහස නම් tech කරලා uni ගිහින් තමුන්ගේ company එකක් දාගත්ත මිසක් CEO CTO COO වගේ position එකට යන්න අමාරුයි. පොඩි රස්සාවකට ගිහින් සෑහිමකට පත් වෙන්න වෙන්න. BIO MATHS කරලා CCC දාගෙන private හරි government campus එකට ගියොත් ඉට වඩා දෙයක් කරන්න පුළුවන්. Tech subject එකෙන් කෙනෙක් ගෙ මොළ හදන්න බැ. හිතන්න මොළේ දියුණු වෙන්නේ නැ.
අවසානයට කියලා තියෙන එකනම් පට්ටපල් බොරුවක්..😅
Eka thama😂
😂😂😂 හෑ
Lax 4,5 slary ekak gann working engineers lanam tech valin innv 😂
Bio maths කරන උන් හිතන් ඉන්නෙ, s3 දැම්මත් දැන් ලංකාවෙ ජොබ් තියෙනව කියල 😂, ඔය ටෙක් වලට කියවන උන් ඔක්කොම bio maths කරල ෆේල් වෙලා ගෙදරින් පිනට කකා ඉන්න උන්, university එකක් ඇහටවත් දැකපු උන් ඔහොම කියව කියව දගලන්නැ, බහුතරයක් Bio maths කරපු ගොබ්බයින්ගෙ මතය, Bio maths කරල ගෙදරින් පිනට කකා ඉදියත් tec කරල university නම් යන්නැ කියන එක 😂😂
Campus giyama serama harida ? Dannathi nisa ahanne. Tech patten Degree gaththa okkotama job labenawada ? Mokada Art , commerce A3 dala campus giya aya ayeth bahutharaya gearatama eddi bio C SS wage ayath job wala. 🤔
Gono science karala sss ta yanna puluwan awama job eka nursing ...etakota anit job gena. Hitaganim...
Tech කරන අය යන path එකයි science අය යන path එකයි එකිනෙකට වෙනස් tech කරන අයගේ develope කරන්නේ skill එක science කරන්න අයගේ develope කරන්නේ mind එක
ඉතිං tech කරන අයයි science කරන අයයි randu වෙන්න ඕනෙ naa
@@aurora0534 tech වල පැති දෙකක් තියෙනව , මන් ET එක්ක it කලේ, දැන් junior software engineer, මේකෙ ඕනම කෙනෙක්ට skils හදාගත්තොත් හොඳ sallariyakata යන්න පුළුවන් , IT field එකේ ඉස්සරහට යන්නනම් ඩිග්රියක් තියෙන්නම ඕනෙ, ඒක cs ද, it ද, se ද අදාල නෑ, maths කරල ඩිග්‍රිය ගත්ත එකයි, tec කරල ඩිග්‍රිය ගත්ත එකයි, private uni ගිය එකයි 3 දෙනාම සමානයි it feild එකේදි skills තියෙනවනම්, bio කරල c ss ට ලංකාවෙ ලෙවකන පඩියට ජොබ්නම් තියෙනව, උපරිම 50, 60 , c 3 ලමයෙක් ඉන්නව මෙහෙ , එයා ලැබ් එකක වැඩ , salary 40 000, ටෙක් කලොත් බහුතරයක් කැම්පස් යනව, ඒ යන කට්ටිය බයෝ කරල ගෙදර ඉදන් ටෙක් වලට බයින අපතයන්ට වඩා හොඳ ගානක් හොයනව
@@king123-s3w ඇහරියන් ඔය හීනෙන් අංගවිකල මොංගලයා, sss ට nursing යන්න පුළුවන් 2010 දි විතර, දැන් s3 ta nursing ගිය එකෙක් පෙන්නුවොත් මන් උබට වැදල සමාව ගන්නව 😂🔫
ජීවිතේ ගොඩ යන්නෙ tec වලින්, පාසල් වලින් පිටවෙන හැම එකාටම රාජ්‍ය ආයතනවල ජොබ් ගන්නත් බැහැ ජොබ් දෙන්නත් බැහැ. 80%ක් පමන පුද්ගලික අංශයේ හෝ ස්ව්යං රැකියාවකට යන මග පාදන්නෙ tec වලින්...
තොපි කොහෙද යන වස්සො ටිකකුයි වැස්සියෙ ටිකකුයි......
ටෙක් කරන්න අසාවෙන් ඉන්න මගේ ආසාවට බලපෑමක් කලේ මේ video එකා තම්මේල් ඒක දැක්ක පාර.. විෂයක් වලට මෙහෙම කරන්න එපා තමන් කැමති දේනේ තමන් කරන්නේ
හැම ව්ශයක්ම හොදයි .අපි හරි විදියට ගලපලා තෝර ගත්තනම්.bio,maths විතරක් නෙමේ it, commerce පැති වලන් පවා හොද තැනකට යන්න පුළුවන් විශේෂයෙන් it වලින්.කිසිම විශයකට ඔහොම අගෞරව කරන්නෙපා.උබලා වගේ උන්ට කොහොම ඉගෙනීම පිහිටව්වද මන්දා ගොන් ගැනු පිරිමි ටික. අනික් එක bio maths විතරයි අමාරු කියලා හිතන්න තරන් මෝඩ වෙන්නෙපා Al වල හැම විශයක්ම අමාරුයි .හැබැයි තමන් මහන්සි වෙලා පාඩම් කරානම් ඒක Nothing 😊❤
ub dnn thrm thm💀
@@incrediblephysics999 තමුන් සියල්ල දත් කියලද හිතන් ඉන්නෙ.ඔහ්රෙ වග්‍රෙ මෙතන කටට ආව පලියට බුරලා නැ මන්.මග්ර්ර් පවුල්ර්ර් අයියලා අක්කලා කරපුවා එයාලා කියපු දේවල් බලලා තමා මන් කිව්වෙ.නිකම් තමුන් සියල්ල දත් වගෙර් ගොබ්බ කමෙන්ට් දාන්නෙපා අනුන්ගේ කමෙන්ට් අස්සෙර්. චීත්තයක් නොවී ඉදහන්.
උබලට 1වෙනි,2වෙනි පාර කෙල උනාම කරන්නේ ටෙක් නේ. A/l හැම subject එකක්ම අමාරුයි.
ඉතින් අමාරු එකක් කරලා ටෙක් කරන්න එන්නෙ කියන එකෙන්ම විශය බාල්දු වෙනවනෙ. හරියට හොද එකක් කරලා බැරිම උනාම කොහොමත් ගොඩයන්න පුලුවන් ටෙක් කරොත් වගේ එකක් නෙ කියන්නෙ. 🤧
ටෙක් subject එක හැදුවේ bio maths කරන එවුන්ට 2 shy krnn newe art කරන ලමයි අඩු කරන්න ඒ උනාට වෙන්නෙ අනිත් පැත්ත bio maths කරන උන් කරගන්න අමාරු වෙද්දි ටෙක් වලට එනවා
The lovely teacher ranga p ruwanpura sir who gives life to a dead subject who teaches life ❤️❤️
Respect all subject
අලුතින් tec කරන අයට ගොඩක් වැදගත්
තමන් කරන subject එක හරියට කරන් පාඩුවේ ඉන්න අනිත් subject හෑල්ලු කරලා කතා කරන්න එපා.ඇයි මේ tec vidio එකක් ඇතුලේ bio ,maths evun ටිපර් වෙලා ඉන්නේ කාලේ නාස්ති නොකර තමන්ගේ වැඩක් බලා ගත්තනම් හරිනේ😂 අනික් subject වල වැරදි හොයන්නේ
බයෝ මැත්ස් උන්නං ටෙක් කියන්නේ වැඩක් නෑ කියන එක ඉවසන්න පුලුවන් කොමස් ආට් කරන බයියලා හෑලී දාලා තියෙන එකනේ අවුල 😂😂
ඔහොම විශයන් වලට අපහස කරන්න එපා...ටෙක් කරපු පලමු කන්ඩායමෙන් අද හොද තැන් වල ඉන්න අය ඉන්නවා..තමන්ට ඩ්ග්රිය ගත්ත පලියට ජොබ් හම්බෙන් නැ..තමන් තමන්ගේ side එක හදා ගන්න ඔනි..ඩිග්‍රිය අරන් අතෙ තියන් හිටියා කියලා ඉබෙ කොමත් ජොබ් හම්බෙන් නැ..එනිසා ඔම විශයන් වලට අපහස කරන්න එපා..😂
O/L hodata paas wela tec karanna yanna මොකද maths science අනිවාර්යයෙන් hodata පුළුවන් aya karanna මොකද 13 thiyana ewa හුඟාක් අමාරුයි mage පුතා කරනවා
සර් ටෙක කරල teaching yanna puluwan d...
🎉
Tech,science ,maths thama hodama
bst king nam kohomath ranga sir thamai. kochchara subject eka zero level thibunath awasaneta e result A,B karanna puluwan ranga sirta witharamai.2021 a/l batch eka wenuwen godak mahansi wuna sirta godak pin.
එතකොට ජර්මන් ටෙක් තියෙන්නේ මොකටද
අනෙ නිකන් යන්න හ්ලො යන්න.ඇයි ගොඩ යයි කිය්ලා බයද 😅.මෙ viddo එක බලන්න එපා.මන් දැකලා තියෙනව ටෙක් කරලා කැම්පස්/ නැත්තම් වෙන රස්සාවලට ගිහින් රටත් ගිහින් ගොඩ ගිය අය.නිකන් පඩ ටෝක් දෙ න්න එන්න එපා ටෙක් හරියට කරාන්ම් රිසාල්ට් හොද න්ම්.ගොඩ තමා .
Sir math karanne Bst sir clz karanne nadda sir man me sare O/L liwwe sir online panthi patan vena nadda
Tech තියෙන kandy ඉස්කෝල මොනාද 🥺කියන්න පුළුවන් ද
1st like sir💪💪❤
Bst king 👑 ♥️✨️
රංග පී රුවන්පුර😎
අපේ සර්♥️😎💪
Ane kohomad class ekt join wenne
සර් මං A/l wlt Sft, Bst, geography krnn barida
සර් 2024 ක්ලාස් එක කවදද තියෙන්නෙ BST
මොනව බෙදාගන්නද බං මේ එකම රටේ උං විශයන්වලට මරාගන්නේ 😂amor amor
Art nethe😂ampi nm maths
Ithim apita pukada ??
Uba mathes una kiyala..uba matches karala engineering giyath mokatada pakoo..Anith subject pahath karanawanam..Tho wage awun nisa thamai tratata kelawenne..Ane thoo fail wenoo..balahankoo..tho mathes nam ay pakoo me video eka baluwe..Aththa mekai uba tech karala ekkoo fail una ekek..e dukata results dapu ayata baninawa😹😹Ane wesa pakoo thige ammada thota qwe meke inna hama ekama mathes bio karanna ona kiyala..ethkota tho o level wenakan igena gaththe mathes bio karayongenda??🖕🖕😂
@@thE-ComPetitor-320e05 තොපි තමා අර කුල බෙද වලට ගගා වැලලෙන්නෙයි , එක එක දේසපාලුවන්ට පුක දිදී යන උන්,තෝ කරන්නෙ මැත්ස්නම් ගිහිල්ල කරගනිංකො , නැතුව තැනින්තැන මම මැත්ස් හායි හූයි ගාන්න ඕන් නෑ අපෙත් යාලුවො ඉන්නව මැත්ස් කරන ඔහොම හූ කිය කිය යන් නෑ උබල තමා සමාජෙට පේන්න රගන්න ඕවා කරන්නෙ ඒකල්ල කිය කිය යන්නෙ, තොට ඕක කරාට ලොවෙත් හොද රිසාල්ට් එකක් ගන්න බෑ කියල උබ දන්නව, උබ ගොනා කියලත් උබ දන්නව, ඒ ස්ට්‍රෙස් එක යවාගන්න උබ මම මැත්ස් ගගා පුක දිදී යනවා සරලයි
@@thE-ComPetitor-320e05 පිස්සුද උබට , ටෙක්නොලොජි කරන්නේ අනේ ඉතින් උබ අපිනම් මැත්ස් කිය කිය එක එකාට කිය කියම ඉදපන්, කොහොමත් උබල වගේ උන් ලොකු රිසාල්ට් වලට යන් නෑ මෝඩ හරක් , උබ ඕන්නම් s3 ක් ගනියි ඊට වඩානම් බෑ උබල වගේ පිස්සොන්ට
@@music-sq2sq ඔවු බන් මුන් තමා ආර්ට් එකේ උන්ව චාටර් කරන්නෙ මුන් හෙන පොරවල්ලු 😂😂😂😂😂😂😂😂
Eka district ekain ki denek gannwda campus walata..danna kenek kiyannako plz
පකටද විශය හැදුවේ
උබ මගේකා😂
onima wishayak karahan danna de athule prawiinayek weyan iita passe A/L guruwarayek unoth tution kadayak dala koti ganan hamba karahan
ජීවත් වෙන්න කියලා දුන්න මගේ ගුරුවරයාට දීර්ඝායුෂ ලැවේවා 🙏🙏
අපේ සර් තෙරුවන් සරණයි සර්🙏
සර් 😍
උබට ඕන මගුලක් උබ කරහන්.අපි කරන එක අපි බලා ගන්නම්🗿
Dn kale anuwa tech thama idiriyata godak watinawa api maha lokuwata diyunui kiyala hitha generation ekak kiwwata thamath hithane patu widiyata hama dama ehema hithanna epa tech kiyanne idiri anagatheta godak tech watinawa ehema streams walata mokuth kiyanna epa bio, maths kalath oyalata technology walin thama wada karanne doctors la unath technology use karanawa ehema thiyagena tech walta ma baninawa ehema kiyanna epa oyala kawadawath hithala thiyanawada technology nathuwa mechara apita diunuwenna ba ne ape rate hamoma patu widayata hitha hinnda thama ape rata thamath ekathana thiyenne mata puduma akkala aiyalath patu widiyata hithena eka. Wenath ratawal walata yanneth ape rata diunu nathi nisa thama e ratawal wage ape rath diunu karanna puluwan patu widiyata hithanne nathu hitiyoth tech karanna kamathi aya tech karanna tech kiyanne mara watina subject ekak kauwurth kiyanna de ahanna epa eyala nemine oyalata jiwath wenna salli denne tech karana hamotama good luck anith aya wage wenne nathuwa uniq widiyata hithanna oyalata hodata diunu wenna puluwan maths, bio, commerce walata banine na e subject karana hamotamath good luck hamaogema jiwitha sarthaka wenna one 🤟👍🏻 eth kisiama subject stream ekakwath pahath karanna epa hama dema idiriyata godak watinawa 👍🏻 budu sarani ♥️
Sirge class walata join wenne kohomda..
Nuwara tech english medium thiyena schools monawada
Technology karala civil engineer kenek venna puluwanda
නියම වැඩසටහනක්.❤️❤
තම්නේල් එකෙයි වැඩසටහනෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද ?
😂
සර් ❤️
Sir thami apiwa goda demme sirt gdk pin sir🙏🙏🙏
කිසිම විශයකට බනින්න අයිතියක් නැ ටෙක් අයට විශේෂයෙන්ම.
ටෙක් කියන්නෙ සත පනහෙ ගොං සබ්ජෙක්ට් එකක් , උන් හිතන් ඉන්නෙ engineering medicine යන්න 😂
අපිට chemistry physics දෙකම තියෙනවා හරි අමාරුයි කිව්වට ඒවා පොඩි එවුන්ටත් පුළුවන් 😂😂...
ටෙක් කරන උන් ඇත්තටම බහුතරයක් මෝඩයි බන්😂පිලිගනිම්😂 සුදර්මාරාමෙ මුන්ගෙ ක්ලාස් එක ගණන් ගන්නෙවත් නැ අපි😂
Chemistry phycics podi WUNTA puluwan pakak😂
Danna deyak kiyapn pco😂 nodanna dewal kiyala ratatama wihiluwak wenne nathuwa 😂 Tec karana un moda nm un e wage subject ekk thorganne na unta ubata wada hari molayk tiyenwa😂 eka therum ganim
Tech karanna one kiyala hithuna..
Sir kurunegala class karanawada ?
Me lankawe den yana widiyata idala wedek ne bn.
Anith siyluma subject kon krl marketing developed krgnna mewage weda krnna epa gobba widiht
මොනවද මේ කියන්නේ😂💔
BST walata apita A,B ,aran denna mahansi una sirta godk pin sir.
බයො මැත්ස් කරලා කෙලවෙලා ලැජ්ජ නැතුව ටෙක් වලට රින්ගලා කැම්පස් යන ගෝතයෝ තමා මේවා දාන්නේ 😂
Online clz thiyenawada sir
Okkoma amarui bm ekekwath kon karanna epa Al karana. specialy mewage programs wlta awilla kwru kwruwath kon krnna epa me ratat tech krpu Aya withrkma newei anith siyluma subject wala kattiyath oni anika jiwithe win krnw kiynne tech krl maths krl commerce krl art krl bio krl rank ekk Dana eka newei
BST KING❤
Tech kiynne brand ekk lankwe issrht job genn puluvn path ekk puluvn thrm den tech krnn bio math withrkm krnn pelabenna epa als hma subject ekkm amru art lesy art wl mond thiyenne lesyenm A ekk gnn puluvn kiyl kiynw ehm na art wl subject bio wltth wd amruy lmyge athdakim wlin kiynne tech wl hama path ekkm gawila thibbth hriyt allgththoth international level ektm ynn puluvn gon gobiliyo kiyn kth ahnn epa
අපේ සර් ❤️
oi title eka wenas karanam hodai neda view ganna ohoma title danna epa
😅😅 camps ghin iwra wela blnna theri job ekk hoyddi mkkd wens kiyl maths,bio krna eki okei wens kiyl 🤝 good luck 🤘
Commerce subject walata job thiyenawda
@@sasindupramod2259 ඔව් 🙂
Tec vala hoda kama kiyannada. Mata avurudda mathaka naha .boho vita 2018/2019 vithara athi maths karala deparakma vishayan 3ma fail .eta passe 3rd shy eka tec kara.mona tec da danne naha.kalutara district eken 1🥴🥴🥴.me comment eken kiyanne tec vadak naha kiyala neme.eth tec , bio /maths valata samana karanna epa .bio/ maths s3 vakvath nathi kenek thama antimata district 1 ave tec valin.
😂 උත්සාහය කැපවීම තමා. නැත්තං හාස්කමයැ 1 වෙන්න. එලෝන් මස්ක්ල වගේ බින්දුවෙ ඉදං නැගිට්ට මිනිස්සු ගැන අහල තියේනං ඔයා ඔය කතාව කියන් නෑ
@@music-sq2sq උත්සහය තිබ්බා nam bn uta maths karanna thibba bn apahu. Thava unatharam katha thiyeno. Mata vada vadimal ayiya kenek o/l maths fail. Deveni para o/l maths liyana gaman u a/l kara maths 1st shy Bcc k ho BBc ekak da kohedo.eta passe kara 2nd shy ABB ruhuna engineering giya.o/l maths 2 parak liyala thama antima engineering giye.
🤣🤣🤣
@@pasindujayarathna507 Gon tharka genna epa manussayo..Ehenam piumal ayya pen nadda?? Ahala athine eya gana..😂😂Apith ekkath mathes karapu godak awun fail wella tech walata giya..Unuth 2nd eka c3k wage damme..Ehema mathes kara kiyala subjects goda danna baa..Anika sft wala vitarai mathes kotas thiyenne😅😅BST/ET /ICT/AGRI etc...wala mathes nane neda???🤣🤣🤣Monawa kiyawanawada manda?? godak methana awith eka eka subject pahath karanne exam karala fail una awun..Un duka pita karanawa...Anika thamun kiyana eka aththada kiyala api kohomada dan ne..😆😆Kisima subject ekak thawath subject ekakata dewani na..Mn wage nam baya art wage subject ekak karanna..Vicghara liyanna ona,Mulu pothema kavi padam karanna ona..ithim mathes karapu mata nam art kiyanne amaru subject ekak..Mokada mata nam ba kavi ehema padam karanna...😂😂😂E hinda gon tharka genna epa..😄
උබට ඉරිසියාව පැහැදිලි ඉරිසියාව
Technology kiynne ihala mattamakata yanna puluwan wishayak ....😒
රංග සර් 🧡😍
❤️✨
👍❤️🔥
Sohaniiii 🔥
Mona subject eka karath mahansi wenna one minissu maha patu widiyata hithanne
Commerce krl blpn ubala left wenne samagam gaanen🥴🥲
Sir math karanne Bst sir clz karanne nadda
ඕනම කෙනෙක්ට තමන් කැමති සයිඩ් එකකින් යන්න පුලුවන් ඒක එයාලගෙ තීරනය මත තමයි තියෙන්නෙ.ලන්කාවෙ සමාජෙට අනුව බයෝ මැත්ස් කරහම respect එකක් තියෙනව කියල කියනව.ටෙක් වගේ subject වලට ලන්කාවෙ තැන අඩුයි කියල කියන්නෙ.මම කරන්නෙත් ටෙක්.තමන් කැමති තමන් දක්ශ සයිඩ් එකෙන් ගියහම ඕනම කෙනෙක්ට ගොඩ යන්න පුලුවන්.මැත්ස් බයෝ කියල නෑ ගොඩ යන එකා කොහොමත් ගොඩ යනෝ
Tech valata baninna epa hode🙃
BST nam Ranga sir thamayi 🙏♥️
good
meka werdi adahask..😑
🔥💫BST KING 👑 👑
tech krl maset laksa 3k witara padi gann ewn innw bn....donno dannthi...
Bio,maths කරන අපිට tech කියන්නෙ,මුහුදෙන් දිය බිදක් බම්
Sira
Ow bn
😂
😂agreee 100%
@anjali 🤣🤣maths wala mona dewalda tech wal tiyrnne.aduma tharame gurnayakwath ganna tiyenwada😑
❤️❤️
පට්ට වැඩක්
Ha
Oya kawda TEC karanna epa kiyanna😡😡
Medal gewa precharanaya karanalada denvimaki 😅
puluvan deyak karapala TEC karana eka navaththanne na
Maths bio first shy kela krgttat psse oye koi nona mahaththeyath anthimt goda giye tech wlin thmi 😂💔👍
Sirge clz vlt join venne komd
තව අවුරුදු කීපයකින් බලන්න bio ,maths karayannata wena de
මෝඩ කතා කියන්නෙපා හලෝ tec අයට බෑ bio maths අයගේ තැන ගන්න විශයන් සංසන්දනය කරන්න එපා හැම විශයක්ම වැදගත් මේ වගේ මෝඩ විදිහට bio maths අයට කෙලවෙනවා ගාන්න එපා ලෝකේ තියෙන පිලිගැනීම බලන්න මොන විශයන්ටද තියෙන්නේ කියලා 🙂🙂( tec ඕනේ tec වැඩක් නෑ කියනවා නෙවේ)
@@SN22017 loke illana de dunne ne neda api. lankava duppath sampradayakata kotuvena nisa lankave tec karana yayi bio maths karana aya venayi. e kattiya e kattiyage path vala yano kisi awulak ne. e nisa kisidu vishayakata apahasa karann ne ne mn tec kiyanne avama padiya sri lankaven koti 3k. issarata tec thama enne mokada lokaya ilanne prayogikayan toyato ayathanaya vagema loke hama ayathanayak ma. thaman katavath oluva naman ekama rassavak karan nethuva inna asanam tec karanna mokata thamangema deyak patan ganna e vishaya supiri
@@sithummalshan60 දන්න මගුලක් කියවහන් බන් මම මේ ලංකාව ගැන නෙවේ කියන්නේ ලෝකේ ගැන ඉස්සරහට tec ඉල්ලනවා කිව්වා නේද ලංකාවේ තමා ඉස්සරහට tec ඉල්ලන්නේ මොකද ලංකාවට දැන් පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නේ ගොඩක් අමාරු වැඩ වලට ලංකාවේ කට්ටියව hire කරනවා අඩුයි ඔව් ඉස්සරහට ලංකාවේ ඇතුලේ engineers ලට වඩා tec අයට ජොබ්ස් වැඩි වෙනවා ඒත් ලෝකයක් විදිහට ගත්තහම maths අයට ලොකු පිලිගැනීමක් තියේ tec අයට වඩා මොකද tec කියන්නේ maths වලින් පොඩි කෑලි ටිකකුත් දාලා හදපු විශයක්
@@sithummalshan60 පිස්සුද යකෝ අවම පඩිය කෝටි 3ක් දෙන්න උබ මොන ලෝකෙද 😂😂😂😂
@@sithummalshan60 ඔලුව නමන් ඉන්න ආස නැත්නම් tec කරලා හරියන්නෑ මොකද tec කරපු අය වැඩ කරන්නේ engineers ලා යටතේ ඔලුව් නමන් ඉන්න ආස නැත්නම් තමන්ගේ දෙයක් පටන් ගන්න tec ද maths ද bio ද අදාල නෑ තමන්ගෙම business එකක් පටන් ගන්න
Bst king😍
❤🤟
Bst king 👑
Ame plyan yanna😂💔 tec haal keli
@Unknown uba exam fail una ekekne..dukata awith meke rennne😂😂uba mathe hari bio hari nam ubata wada nadda?? Namata vitaray neda??🤣🤣
Ohoma awun ape clz walath idiya mathes gamma gaga anthimata 3nma fail..😂ubath e gode thama.😂😂ohoma yankoo😂😂
Ah me mathes or bio lamaya dan uba mekata reply karoth mata reply karanna time na hode..kohomth mn comments off.😹mokada uba wage kalakanni newe😅hama comment ekak assema rila😂😂💩