Motor Coil Rewinding , Coil එතීමට පෙර දැනගත යුතු මූලික සිද්ධාන්ත

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 121

  • @MahindapalaMalawaraarach-sp2js

    අපව දැනුවත් කළ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ගායු වේවා බුදුසරණයි සියලු දෙවි ආරක්ෂා වයි ❤️🙏🙏🙏

  • @gajatacademy1884
    @gajatacademy1884 Рік тому +4

    මන් මේ කොයිල් ඔතන එක පටම් ගන්න ඉන්නෙ රැකියාවක් ව්දිහට ,සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් බොහොම ස්තූතී 🙏🙏❤️

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Рік тому

    වටේ යවන්නේ නැතිව සරලව කෙටියෙන්... සුපිරි.. නියමයි.. බුදුසරණයි ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @shanduminda2957
    @shanduminda2957 Рік тому +1

    කවුරුත් නොකියන දේවල්....ඔබතුමාට ගොඩාක් ස්තූතියි සර්....ඔතන විදියත් කියල දෙන්න සර්❤🙏🙏❤

  • @sudathmanjulawikrammasingh9507

    Thanks sier obathuma drwiyek

  • @nilankabasnayaka251
    @nilankabasnayaka251 Рік тому

    නියමයි සර් හොදයි කර්මික ශිල්පියෙක් හැටියට ඹයාගෙනුුත් ගොඩක් ඉගෙන ගත්තා දිර්ගායුෂ ලැබෙිවා ඹබට

  • @jayanthaub3345
    @jayanthaub3345 Рік тому +1

    වැඩේ සුපිරියි මහත්තය ත්‍රී පේස් මෝටර් එකත් දෙනව නේද නියමයි මම ඔබේ පරන ගෝලයෙක්

  • @amilachathuranga4655
    @amilachathuranga4655 11 місяців тому

    ගොඩාක් වටිනව මේ පාඩම ධීර්ඝායු වේවා

  • @rajithaudana4454
    @rajithaudana4454 Рік тому +1

    Great work sir. Waiting for next.

  • @sumith9446
    @sumith9446 Рік тому

    Godak watinawa istutiyi sir

  • @Time_traveller75
    @Time_traveller75 10 місяців тому

    Starting winding eka witharak pichchilanam eka witharak othana eka saarthaka da..

  • @AbdulSalam-jr6jz
    @AbdulSalam-jr6jz Рік тому

    සියල්‍රම පැහැදිලිව කියාදිම ගැන සර්ට ඉස්තුති

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 Рік тому

    නියමයි.වටිනා වීඩියෝ මාලාවක්.ඔය වගේ වීඩියෝ ගේන්න පුලුවන් විදිහට ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      Ok thanks

    • @sumedhagunathilka5082
      @sumedhagunathilka5082 Рік тому

      ඔබතුමාගෙ වැඩසටහන් හරිම වැදගත් පැහැදිලිව කියා දෙනවා හොදයි අගයකරනවා බුදුසරණයි දෙවිරැකවරණයි

  • @sudathabanda3569
    @sudathabanda3569 Рік тому

    Mana denumak laba gaththa sar.. Obata bohoma pin.. Oba thumaga Siyalu weda katayuth sarthak wewa.. B. S!!

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 Рік тому

    ස්තුතියි සර්.....🙏

  • @sadunsadamal1226
    @sadunsadamal1226 4 місяці тому

    Sirnam devi kenek me wage saralawa kiyala denaata

  • @nilankabasnayaka251
    @nilankabasnayaka251 Рік тому

    දැන් ගොඩක් සමාජයෙ අය මෙ දේවල් ඉගන ගං නැ ..දැනුමක් නැ...ගොඩක් ස්තුතියි සර් ඔබගෙ රත්තරන් අදහස් වලට හා මෙවගෙ වැඩසටහන් වලට

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Рік тому

    ගොඩක් ස්තූතියි ithiri tikath aSAWEN INNAWA BALANNA

  • @samankumara4712
    @samankumara4712 7 місяців тому

    Thank you sir🙏

  • @MrTharanga83
    @MrTharanga83 Рік тому

    Obathumanum vishista guruwarayek ,vedio ekak danakal asawen balagana inne...theruwan saranai.electronic, mobile phone.wage dewal digatama karagana yanna..thawa auto electronic.motor bike ekaka wage apita thiyana sarala wahane sir. cdi unit eke kriyawaliya gana wage keti vidio karanna welawak thiyenum...

  • @sutharsandiwan4189
    @sutharsandiwan4189 Рік тому

    How much cost for 2hp motor re winding

  • @AsithaSanjaya-dc1jf
    @AsithaSanjaya-dc1jf Місяць тому

    Thank you

  • @surangapadmal7176
    @surangapadmal7176 Рік тому

    සුපිරි

  • @whitewolf6021
    @whitewolf6021 9 місяців тому

    Sir jinasena motor galawanna bari jinda kohomda coil eka othnne. widihk thiynwda 😊😊

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 місяців тому

      Galawanna be kiwwe

    • @whitewolf6021
      @whitewolf6021 9 місяців тому

      @@charithasanjeewa4748 water motor ekak sir. eke coil eke eka side ekk withri open krnna pulwan. eke sir core eka eliyta arn da wind krna one?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 місяців тому

      Yes ehwma thamai karanna wenne

    • @whitewolf6021
      @whitewolf6021 9 місяців тому

      @@charithasanjeewa4748 ethkota sir winding krla aye danna one power press ekakinda nathum mallet ekakin wageda.

  • @Gagan0511
    @Gagan0511 Рік тому +2

    ආමේචරය ගෙවිලාද කියලා බලන්නෙ කොහොමද
    (බෙන්ඩර් එක ඔන් කරහම ඇතුලෙන් ගින්දර පිට වෙනෝ ඒහෙම වෙන්නෙ ආමේචරය ගෙවිලා හින්දා ද) 🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +2

      Amature eka beluwama smature eka gewila kapila thiyanawa penawa,blender eke ginder enne brush geunama

    • @Gagan0511
      @Gagan0511 Рік тому +2

      @@charithasanjeewa4748 හරි thanks 😍

  • @PriyanthaSenarath-ly9mt
    @PriyanthaSenarath-ly9mt Рік тому

    සර් පරන මොටර් එකක් තියෙනවා එකෙ කොයිල් ගලවලා මොකවත් නැහැ ඒක අලුතින් ඔතන්න ඔන කොයිල් ප්‍රමාණය කියියන්ට පුලුවන්ද.

  • @rohanabandara-eg6mq
    @rohanabandara-eg6mq 8 місяців тому

    Mata oyalaga wadata ganabarida

  • @samanbandara821
    @samanbandara821 Рік тому

    Ela ela supiri vedio eka

  • @sureshshenu2524
    @sureshshenu2524 Рік тому

    Stand fan winding video ekak danna puluwanda

  • @nuwansenjith
    @nuwansenjith Рік тому +1

    කොයිල් එතීම ඉතිරි වීඩියෝ ටිකත් ඉක්මනට ඕනි❤

  • @samankumara4712
    @samankumara4712 6 місяців тому

    🙏🙏🙏

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p 8 місяців тому

    Coil kilo 1k kiyada dn sir. Galavana coil kilo ekak kiyada

  • @v.pmaths2667
    @v.pmaths2667 10 місяців тому

    මේ සම්බන්ධව ප්‍රායෝගික පන්ති තියෙනවා නම් ඉතා වටිනවා .
    සර් පන්තියක් දාමුකෝ. pls 😂

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 місяців тому

      Mata job ekath ekka panthiyak karanna welawak ne ekai prashne hemadema sralawa kiyala denawa

  • @jankasathosa2681
    @jankasathosa2681 Рік тому +1

    Thank you sir 🙏 oya coil vala price kohomada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +2

      Price nam ganan mama hithannw 10 000 wath yai wedeta coil tika genalla hariyatama gana kiyannam

  • @randeniprem5506
    @randeniprem5506 10 місяців тому

    සර් එක පැත්තක ගනන් කලාම හරිද

  • @SurangaPriyadarshana-y2g
    @SurangaPriyadarshana-y2g Рік тому

    ❤🎉

  • @josepheperera3778
    @josepheperera3778 Рік тому

    Tankyou🎉

  • @ajantharangana31
    @ajantharangana31 Рік тому

    nice .....

  • @kaniya2810
    @kaniya2810 7 місяців тому

    Coil eke kambi deka thunak kedunama wed nedda

  • @chinthakamanoj819
    @chinthakamanoj819 Рік тому

    වතුර මොටරයේ නිව්ටල් එක සම්බන්ධ වෙන්නේ common එක ටද?
    Capacitor පැත්තටද?

    • @oshan_rm
      @oshan_rm Рік тому

      Common එකට Line එක දීලා Capacitor එකට N දෙන්න. මාරු උනත් අවුලක් නෑ.. 😊

    • @chinthakamanoj819
      @chinthakamanoj819 Рік тому

      Thank you very much . I respect to you .

  • @udayangachamara3361
    @udayangachamara3361 Рік тому

    Sir obathuma shop ekak karana kenek nemey qwa neda. Oba thumage wurthiya mokakda ethakota. Dena geneema pinisa pamanay. Oba karanne mahath sewayak 🫡

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Mama Moratuwa campus eke NDT elecyronic & Telecommunication karala den Telecommunication field.eke job ekak karanawa

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Рік тому

    Very good lesson.

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 Рік тому

    ගොඩක් ස්තූතියි සර්....සර් වයින්ඩින් එක කපනකොට එකකින් අනික් එකට යන කොයිල් එක කොහොමද යන්නෙ ඒක රූපසටහක් ගහගන්නෙ කොහොමද කියල කියල දෙන්න සර්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Eka eelanga padamen karanwa

    • @dericksanjeewa7071
      @dericksanjeewa7071 Рік тому

      @@charithasanjeewa4748 හරි සර්...ඉක්මනින් බලාපොරොත්තු වෙනව...ස්තූතියි ...🙏🙏🙏

  • @techcare2834
    @techcare2834 Рік тому

    ❤❤❤❤

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 7 місяців тому

    Sir navy ekeda

  • @UJSanka
    @UJSanka 11 місяців тому

    ෂැලැක් කර ගද ඇවිත් දුමක් එන්නෙ සාමාන්‍ය දෙයක්ද, සැලැක් වේලිලා මදිද

  • @iew1683
    @iew1683 Рік тому

    ජිනසේන පරන මෝර් ව්ල ස්ටේටර් එක ගලවන්න ඕනද ඔතන්න. ඒක ගලවන්නෙ කෝමද මහත්මයා... ඒ මෝටර් වල පිටුපස පියනක් එන්නෙ නැති නිසා කොයිල් ඔතන්නෙ කෝමද?

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 Рік тому

    සර් පාර්ට්ටයිම් පන්ති තියෙනවද,,

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 Рік тому

    Bledrer මෝටර් එකක අලුතින් කොයිල් ඔතල අලුතින් ආමිචරයක් හා බ්‍රශ් දැම්ම. මෝටරය කැරකවෙනකොට ආමිචරය ළඟින් තොරනක වගේ එලියක් එනව ඒකට මොනාද හේතු.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Ehema wenne brush hariyata amature.ekata set wenne nethi wita

    • @lasanthasenaka4333
      @lasanthasenaka4333 Рік тому

      @@charithasanjeewa4748
      ඔබතුමා සිංගල් පේස් 3පේස් මෝටර් ගැන class කරනවද

    • @lasanthasenaka4333
      @lasanthasenaka4333 Рік тому

      Field coil size = 26mm / 47mm ක කොයිල් ඔතනකොට ඒකට ගන්න කම්බියෙ size එක මොකක්ද . ඒකට යන පොටවල් ගාන කීයද.

    • @athallokaya4925
      @athallokaya4925 Рік тому

      Brush loose athi samahara wita

  • @thanujasampath7996
    @thanujasampath7996 Рік тому

    Sir oyata Berida paasal guruwaruntath tikak uganwanna mokada un ohoma kiyala denneha ne😅😤

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 Рік тому

    නිවැරදි ආකාරයට fb පේජ් එකක් sales සඳහා සාදා ගන්නේ කෙසේ දැයි කියා දිය හැකිද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Puluwan ok karamu

    • @rohanprematilleke5861
      @rohanprematilleke5861 Рік тому

      @@charithasanjeewa4748 බොහොම ස්තූතියි ඹබට.ඹබගේ පැහැදිලි කිරීම් ඉහල මට්ටමක පවතින නිසයි එම යෝජනාව කලේ.ඹබගේ යහපත් ක්‍රියා දිගටම පවත්වාගෙන යන්න. තෙරුවන් සරණයි.

  • @channelsk3733
    @channelsk3733 Рік тому

    💐💐💐💐

  • @sanjeewachandrasena3149
    @sanjeewachandrasena3149 Рік тому

    සර් පරන coil පුච්චලද බර කිරන්නෙ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      No no echchara accurate wenna onane poddak wedipura genna 100g withara

    • @sanjeewachandrasena3149
      @sanjeewachandrasena3149 Рік тому

      @@charithasanjeewa4748 thanks sir

    • @NissanRathnasekara
      @NissanRathnasekara 5 місяців тому

      ඇල්මිනියම් තියෙන්නේ තඹ වලින් ඔතන්නෙ කොහොමද 😊

  • @prabathudara1933
    @prabathudara1933 Місяць тому

    මට ඔබතුමාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද ??

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 2 місяці тому

    සර්ගෙ මේ සම්බන්ධව කරන පන්තියක් තියනවාද සර් ?

  • @thanujasampath7996
    @thanujasampath7996 Рік тому

    Mage hodaaa gurutuma😅😤

  • @shanikasrilal6754
    @shanikasrilal6754 Рік тому

    සර් ගෙ පෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @menwjayasekera
    @menwjayasekera Рік тому

    ඔබට හැකිනම් තිබෙන පොටවල් ගණනට අනුව coil ඔතන යන්ත්‍රයක් සාදන අයුරු දැක්වූවොත් කාර්මික ශිල්පීන්ට බොහෝ වැදගත් වේවි යයි සිතනව. එහි පොට ගණන අවසානයේ ස්වයංක්‍රීයව නවතින යන්ත්‍රයක් නම් වඩා වටිනව. දියුණු කාර්මික ස්ථාන වල මේ යන්ත්‍ර තියෙනව.

  • @diluproshan5361
    @diluproshan5361 Рік тому

    Sir ge number aka mata denn