Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මුල සිට මෙය බලා හොඳින් පැහැදිලි කර ගත්තා . මම රජයේ විශ්රාම ගිය අයෙකි .වයස 74. මම විනෝදාංශය ක් ලෙස මෙය කරන්න ගත්තා . සාර්ථක ඉතාමත් හොඳින් පැහැදිලි කිරීම නිසයි මට මෙය කරන්න හැකි වුනේ. රයිස් කුකර් වීඩියෝ ත් බලා ගෙදර ඉවත් කරන්න ගිය එකක් සාර්ථක ව හදාගෙන පාවිච්චියට ගත්තා .රු.500 වැනි මුදල ක් ගියේ. බෙහොම පිං ස්තුතියි ඔබට. ජයෙන් ජය වේවා .
ඔබ තුමාගේ වීඩියෝ බලලා මගේ ගෙදර වොශින් මැශින් එකෙහි මෝටර් එක පිච්චුනා මට ඒක නැවත එතීමට හිතුනා ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ඉතා සරලයි.💐❤❤❤
ඔලුවෙ කැක්කුමක්, හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙ එපා සර්ට. ❤
Thanks
අනිවාර්යයෙන්ම ලෙඩක් දුකක් දැනෙන්න එපා...
thank you very much,obatath esema wewa
ඔබගේ සේවය ඉතා අගනේය. ජය වේවා!
හරිම සරලවම කියලා දෙනවා සර් වෙන කිසිම video එකක් නැහැ මෙහෙම.thanks sir,
Wellcome
Very Very much thanks for your advice & practical lessons God's Blessings you.
ඔබ නම් විශිෂ්ඨ ගුරුවරයෙක්. ආධුනිකයන්ට සැබෑම ආශිර්වාදයක්. චිරාත් කාලයක් රටට සේවය කිරීමට ශක්තිය, ධෛර්‍යය මෙන්ම, නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. 🌹🌹🌹
හන්ගන්නෙ නැතිව සියලුම දේවල් පැහැදිලිව කියල දෙනව .බොහෝම ස්තුතියි .
ඇත්තටම හොඳ දෙයක් මමත් හරි කැමතියි මමත් පටන් ගත්තා රෙපයාර් වැඩ රයිස් කුකර් බ්‍රෙන්ඩර් වතුර මෝටර් වගේ දේවල් මට ආසාවක් තිබුණා කොයිල් එතීම යත් මම ගොඩාක් දේවල් utiub එකෙන් ර් තමයි ඉගෙන ගත්තේ ඇත්තටම සර්ගෙ ඔය ඉගැන්වීම අපි වගේ අයට බොහෝම වටිනා දෙයක් සර්ට බුදු සරණයි
@@charithasanjeewa474817:27
Sir moter rewinding class karanwada
ගොඩාක් පිං ඔබ තුමාට
බොහෝම ස්තුතියි සර් ❤🙏
Excellent explanation.Need more
Sirge videos okkoma bluwa…godak dewal igena gththa..sirta godak pin..sirta jayawewa ❤❤❤
Explanation is Grate.Thank you so Much🌹🌹🌹
ගොඩාක් වටිනවා සර්
Sri matara naada. mamath weligama electrical eken parts gaththa issara. man electronics kare . dn me video eka balala motor winding nuth karanna hadannae , thank you sir. mn palatuwa akuressa road.❤❤
balapu supirima video eka anith video ekath oone sir. kiyana vachanayak gaane supiriyata oluwata yanawa. thanks
Ok ikmamata kramu.idak lebuna gaman
❤😊 excellent teaching
Sir your explanation is excelent
Thanks and welcome
Sirta kawadawath waradinna sir budu saranai
Good work sir waiting for next.thankyou so much
Wellvome
Starting capacitor eka rathwenne ai ? Moter eka duwala thermo switch eken off weno rath weemata winadi dekak duwanne ne , centrifugal switch apu jinasena M125/1 moter eka
Copper winding matter hoda nadda
හොදයී පැහැදිලි අවබෝධයක් ලැබුණා . ස්තුතියී
Ape ratata godak vatina manikak godak pin
12 v motor ekak coil othanakota wadi barak ganna parana coil kambiyata wada mahatha wadi ekakda othanna ona
Guru piyaneni Obata bohoma pin.. Siyalu devyan oba saha Paule Siyalu dena rakithwa.. B. S!!
B.s thanks
Godak watinawa istutiyi sir
Sir සිංගල් වතුර මෝටරයක Stator එකේ එක දැති වලල්ලක් ගැල උනා ඒක ප්‍රශ්නයක් වෙනවද?
Excellent teacher Assert to all of us
මෙ විදියට නම් වෙන කවුරුත් කියල දෙන්නෙ නෑ බුදුසරණයි සර් ඔබතුමාට
Budu saranai
Pahadili kirim ati wisistay sir.jaya wewa
Aluminium coil thiyana motarayakata thaba coil demmata awulak ne neda sir
Pahadiliva tarenava kiyana de. Thanks. Angle grinder ekaka armature otana vidiha video ekak karanna puluwanda. Jayawava.
Ok karamu
Thank you sir..stand fan wela coil othana widihath kiya denawada sir.pichchuna motar godak thiyanawa...❤️❤️❤️
Ok meken passe karamu
ස්තූතියි සර්
Rnanin statin coil ekata gaunata kamak nadda
Thanks sir we are weting next one budu saranai ❤
Budu saranai ,wellcome
Good teaching. 👍
Exzose fan motor ekak othanna gaththa .runing gege24 t166k thibba.eka bassannaba idamadi.gege ekath hari.mara gemakdunna harigiyena.T 125 bassanna puluwan une.ekath kolegahagaththe amaruwen.eganen ethuwa.startima aulakunena.motare 5A gannawa.dawas 2k 3k duwanawa aulaknawage...mewage siddiyakadi mokadakaranne sir...
Godk wtinawa..🙏👍
ගොඩාක් ස්තුතියි සර්
Mecchara kaarunikawa pahadiwa iwasimen sir arenna kisima kenek kiyadenne na.❤
Niyamai sir supiri
thanks
බොහොම ස්තූතියි
Supiri wadak.. thank you sir❤
Mahathaya mata oyage panthiyakata shahabagi wenna barida
Fan moter rewinding vedio krnn
3 pahse moter eakak rewinding karana widiyath kiyala denna puluwanda sir
Ok mewa.iwara karala karamu
Ser mame motere coil otela sathidekak vithre wade kela dan tipwenewana aie
Colombo කොහෙද ගන්න පුළුවන් සර් ?
සීලින් පෑන් රිවයින්ඩ් කරන කියල දෙන්න
Aluminium winding walin wind karala thiyena motor ekak copper walin wind karimeedi kohomada eeka gananaya karaganne kiyala pahadili karala denna puluwanda sir
Ok
Thanak you sir❤❤..
Welcome
සර් ඇලුමිනියම් ආපු මෝටර්යට තඹ කොයිල් දාලා ඔතනකොට මොනවත් වෙනස් කරනවද කරනවා නම් ඒ මොනවද ?
Me coil eka බැදීමට ganna patiya mokakda? Kiyana nama mokakda e pati walata
Sriya cycle eken ganna puluwan
Ok thanks
God bless you
තෙරුවන් සරනයි
Theruwan saranai
වෙල්ඩින් ප්ලාන්ට් කොයිල් ඇලුමිනියම් කොයිල් වෙනුවට තබ කොයිල් එතිමට මොනවද වෙනස් කරන්නේ කම්බයෙ දිග. මහත
Sir ethakota one set 4ine e 4ra size 4kata neda otha ganna one plise reply karanna sir
Onna demma
Ane sir motor othana video dannako 🙏🙏🙏🙏
Ware god👍
Mage vayasa 70e dan tamai coil hothanda egena gane
Thank you sir
ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නා ගොඩක්ම ස්තූතියි, එක පුඩුවකින් පසුව අනෙක් පුඩුවට යද්දි මැසිමන්ට් එක වෙනස් වනවා නේද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? අනෙක් වීඩියෝ එක එනකම් බලාන ඉන්නවා. ජේසු පිහිටයි!!!!
Yes ayeth ekata kambiya dala.mesurement hadaganna ona othanakota therei jesu pihitai
Thank You ..Sir...
සර් ට්‍රන්ස්ෆොමෙර් ඔතන ආකාරය (220v -->110v) විඩියෝ එකක් දෙන්න.
Thanks.
තැන්ක්ස් sir
දානකම් බලන් හිට් යෙ 🙏🙏❤️❤️
Anek ewa ikmanata gennam
Thank sir
Very good 👍
ස්තුයී
Sar.staten.vanden.akt.a.atatamada.otnna
Greaat .Appriceated.
Thank
Sir 2 lesson aka link aka danawada
Charitha sanjeewa uda click karala motor play list ekata yanna eke thiyanawa iliwelata motor padam tika
මට අවු 64 යි එත් උත්සහ කරනවා මහත්මයානනි !!!
සර්, දෙවෙනි slot එකට මැස්මන්ට් එක ගනිද්දි පලමු slot එකට ගත්ත තියරියමද අනුගමනය කරන්න ඕනි. ඒ වගෙම slot 3 සහ 4 ත්. ස්තුතියි...
Yes apassata ara widiyatama ganna
පලමු ස්ලොට් එකට මැස්මන්ට් ගන්න විදිය කියලා දුන්නා වගෙම දෙවෙනි ස්ලොට් එක සහ ඉතිරි ස්ලොට් වලටත් කොයිල් මැස්මන්ට් ගන්න විදිය ඉදිරි වීඩියෝ එකෙන් කියලා දෙන්න
Eka coiltika othana gamanma karamu neda
@@charithasanjeewa4748 hodai sir. godak pin sir ta
Thank you....
Good work Math motor windin karanne...weligama
සර් මට උදව්වක් කරන්න පුළුවන් ද? මට power supply එකක් හදාගන්න ඕනෙ. -12 / +12 / + 5 out වෙන ඒකට ඕන සකිට් diagram එක හදලා දෙන්න පුළුවන් ද? 😊 මං සකිට් කීපයක් හැදුවා එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑ... 🥺😢
Mama hadapu eke 25v dakvama puluwan eka honda nethida
Video එකක් තියෙයි ද සර්
❤❤❤❤❤❤
ජෙනරෙටරයක් හදනහැටි දාන්න පුලුවන් ද?
Issarahata karamu
sir ma vagadha 3phase moter
Three phase motor issarahata karamu
❤
මෝටර් කොය්ල් මෙගා වීම ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද සර්
සර් 2පාඩමෙි ලින්ක් එක දෙනවද
Lesson 04 දාන්නකො සර්.
Ok ikmanata danawa idak lebuna gaman mokada loku welawak yanawa wedeta
❤❤❤👍👍
සර්, නොමැක්ස් වලට මිනි මැක්ස් කියල එකකුත් ආව නේද
Yes
මන් සර්ගෙන් බලම් දැම් පටන් ගන්න යන්නෙ Tv හදන්නයි,මෝටර් ඔතන්නයි,දැනට වයරින්,cctv කරන් යන්නෙ.කෝමහරි ශොප් එකක් දානව tv ,හදන
Goodak sathutui hemadema uganwannam
Good luck 👍
❤❤❤
ඔබ තුමා සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය දෙන්න පුළුවන් ද....
0774143743
RPM - Rounds Per Miniute (මිනිත්තුවට වට, ඔබ පෙන්වන ප්‍රමාණය අනුව සෙන්ටි මීටර් නොව මිලි මීටර් විය යුතුයි.
සර්........60 Hz මෝටර් එකක් 50 Hz සදහා නැවත ඔතන මූලිකම කරුනු හා 50 Hz දක්වා අඩු කර ගන්න ඉලෙක්ට්‍රොනික උපකරන තිබේ නම් ඒ සම්බන්ධව කෙටි අදහසක් දෙන්න.............. තෙරුවන් සරණයි .............
Ok eka tikak sankeernai karannam
😢🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👑️
ඊලග වීඩ්යෝ එක ඕන
Iwasanna idak lebuna gamanma genawa

Explanation is Grate.Thank you so
Much🌹🌹🌹

Excellent teacher
Assert to all of us