Thunhisgala Hike" මේක නම් අනිවා බලන්න ඔනි එකක්" අනිවා ඔයාට හිතෙයි" මටත් යන්නම ඔනි කියලා"

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 27

  • @travelpoowa
    @travelpoowa Рік тому +1

    සුපිරියක් අයියේ දිගටම වීඩියෝ කරන්න 🔔 ❤😘🤟

  • @chamleee
    @chamleee Рік тому +2

    💚💚

  • @travelRana_N
    @travelRana_N Місяць тому +1

    Mamath travel karanawa... meka maruuu video ekah 😍🤍🍃

  • @travelaya_777
    @travelaya_777 11 місяців тому +1

    අඩ්ඩේ නිරා.මම දැනුයි දැක්කේ channel eka.කියන්න වචන නෑ ඉතින් ලංකාව ගැන ඔයා අපිට බලන්න අරන් එන ලස්සන තැන් ගැන ඉතින්.පට්ටම ලස්සනයි හොඳේ නිරා.
    කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් good luck bro

  • @zoysaaruna777
    @zoysaaruna777 11 місяців тому +1

    ඒ ඇත්තටම මම අදයි channel eka දැක්කේ නිරා.
    ඒක නම් පට්ටම ලස්සනයි හොඳේ කියන්න වචන නෑ ඉතින් මොනා කියන්නද මන්දා ලංකාව ගැන හැංගිච්ච ලස්සන තැන් ගැන...මාරම ලස්සනයි හොඳේ ඉතින් good luck නිරා.
    කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්

  • @kasunkalhara2728
    @kasunkalhara2728 5 місяців тому +1

    එලම❤❤

  • @2007mauri
    @2007mauri Рік тому +1

    😮😮

  • @sriyaniperera9405
    @sriyaniperera9405 Рік тому +1

    Nic

  • @pavankalpa2278
    @pavankalpa2278 Рік тому +1

    ❤❤❤❤

  • @rajagurumadusanka5559
    @rajagurumadusanka5559 Рік тому

    ☘️❤️❤️

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 11 місяців тому +1

    Malli vedio eka lassani.podi deyak ahanda one malli rathnagiriya kanda nagala kala kuttiyata athulu wela kmp wenakamma para waraden nathuwa yanda puluwan da malli? Magadi harenda than goadak thiyenawada malli

    • @nirahikecamping3189
      @nirahikecamping3189  11 місяців тому

      Kmp වාඩියට යනකම් සැලකිල්ලෙන් ගියොත් පාර වරදින්නැ...සමහර තැන් වල රතු පාටින් සලකුනු තියෙයි හොදට කල්පනාවෙන් ගියොත් වරදින්නැ

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 11 місяців тому

      @@nirahikecamping3189 wisthara kuwata godak ping malli.malli kmp idan thunhisgala yanakota harenda than 2k thiyenawa kiyanawa neda ? E deka hoya ganda lesida ?

    • @nirahikecamping3189
      @nirahikecamping3189  11 місяців тому

      @@IsuruManiksinghe පාර දෙකට බෙදන තැනට ගියාම වම් පැත්තට ගියොත් දුවිලි ඇල්ල පැත්තට දකුනටෙ හැරුනොත් තුන්හිස්ගලට හොදේ

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 11 місяців тому

      @@nirahikecamping3189 malli oya oya paththen thunhisgala gihing thiyenawada ?

  • @travelsoul2842
    @travelsoul2842 Рік тому

    ♥️

  • @sewwandisilva6605
    @sewwandisilva6605 Рік тому

    ❤️😍

  • @krishanmadusanka9565
    @krishanmadusanka9565 Рік тому

    Me kale wahinwada mchnn

    • @nirahikecamping3189
      @nirahikecamping3189  Рік тому

      Knuckles කියන්නෙ වැසි වනාන්තරයක්..එකෙ වැස්ස ගැන කියන්න අමාරුයි..සමහර වෙලාවට කැලේ මැදට හොදටම වහිනවා
      එහෙම පරිසර පද්දතියක් තියෙන්⁣ේ