Puna Ella පූනා ඇල්ල | Waterfall Hunting | Ramboda Fall | Geradigini Ella | Nuwaraeliya | Vlog 37.1

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 18

  • @GayaWalker
    @GayaWalker 2 місяці тому +1

    ඩ්‍රෝන් එකක් ගත්තනම් ලොකු වැඩක් කරන්න පුළුවන් ඔයාට❤🎉

    • @SecretTraveller
      @SecretTraveller  2 місяці тому

      අඩෝ Thank you machan
      ගේමු එකක් 💜️💜️

  • @warunipriyanath_WS_
    @warunipriyanath_WS_ 2 місяці тому +1

    Amazing as always 💜️💜️

  • @kavindakanushka3220
    @kavindakanushka3220 2 місяці тому +1

    Asama allak 😍😍

    • @SecretTraveller
      @SecretTraveller  2 місяці тому

      ආසම photo එක ගන්න බැරිඋනා හැබැයි ,ආය යන්න ඕන 🥲💜️💜️

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane 2 місяці тому +1

    ❤❤
    Bus eke avama kothaninda bahinna ona aiye....gampola paththen aavama mn ahanne ?

    • @SecretTraveller
      @SecretTraveller  2 місяці тому

      රම්බොඩ දියඇල්ල පහු කරලා එන්න ඕන කොහොමත්..පූනා ඇල්ල ළඟ බස්සන්න කිව්ව නම් හරි...මම video එකේ කියන Hotel එක ළඟ මතක තියා ගත්ත නම් හරි.

  • @SudeshLakmal-fc3qu
    @SudeshLakmal-fc3qu 2 місяці тому

    සහනේ... සහනේ 🤭

  • @user-yc2tu2qj3v
    @user-yc2tu2qj3v 2 місяці тому +1

    parawal haduwama machn oya than naasthi wenawa.. kadawal hadenawa! Scams athiwenawa! Polethene bothal walin winaasa wenawa! owa ohoma thiyena tharamata hondai!! lankwe minisssu thama diyunu naa machn.. unba hithana widiha hondai habai apey minissu harima noogath.. ekai lokuma aparaadey machn! vedio eka niyamai!

    • @SecretTraveller
      @SecretTraveller  2 місяці тому

      ඔව් මචං පැති දෙකක් තියෙනවා..අපේ සමහර අය කොහොමත් අවුල්නෙ.හැබැයි ඇල්ල දැක්ක ගමන් හිතුනේ අපි tourist ලට ලංකාවේ මොනාද පෙන්නන්නෙ කියලා 😐

    • @user-yc2tu2qj3v
      @user-yc2tu2qj3v 2 місяці тому +1

      @@SecretTraveller Agreed machn.. ehema baladdi aththatama dukai thamai! Amazing content! keep it up!

    • @SecretTraveller
      @SecretTraveller  2 місяці тому

      සෑහෙන්නම කල් යයි ආකල්ප වෙනස් වෙලා ලංකාව හැදෙන්න..
      Thank you very much machan 💜️💜️

  • @SKalhara
    @SKalhara Місяць тому +1

    මායි යාලුවෙකුයි ගිහින් දිය ඇල්ල පෙනි පෙනී මගින් හැරිල ආව පාර නැති නිසා 🙂

    • @SecretTraveller
      @SecretTraveller  Місяць тому

      අපරාදේ 🥲💜️

    • @SKalhara
      @SKalhara Місяць тому

      @@SecretTraveller පාරක් තිබුනෙම නෑ අයියෙ..අනික තනිකර කූඩැල්ලෝ 🙂