Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?ua-cam.com/video/Jrip2-KM_Ao/v-deo.htmlඔයා බදින වයස මන් කියන්නම් හරියටම.ua-cam.com/video/CuTGBsfBlUA/v-deo.htmlඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?ua-cam.com/video/vljrSlZO60w/v-deo.htmlඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම ua-cam.com/video/Ro9hdemZO_o/v-deo.htmlඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?ua-cam.com/video/n7uAA5HlBI8/v-deo.htmlඔයාගේ ජීවිතයට විශ්වයෙන් දෙන පනිවිඩ්ය මොකද්ද කියලා මන් කියන්නම්ua-cam.com/video/jbB_viDgxqg/v-deo.html
Mata ලකුණු 20 ඇත්තෙමි kiwuve
14.17.ana.nanna.❤️❤️❤️❤️❤️❤️
Okkoma baluwa. ❤
Mage jeevithe me daka
Mage jeevithe medakwa wenakatawathma wada hodin danne mamamine
ලකුණු 21 කිව සේරම ඇත්ත.කිසිම කෙනෙක් මේ වෙනකම් ඉදලා නෑ.නමුත් මට මම ඉන්නවා.ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!!🙏🙏🙏🙏කවුරු හිටියත් නැතත් මගේ ගමන මම යනවා.නවතින්නේ නෑ
24 bng 😌✊
Maget 21❤
24
22ඒක දැන් ඇත්තම ඇත්තයි❤
මමත් ඔයාවගේ කෙනෙක් තමා ඉතින් 😢
මට ලකුනු 19යි කියපු දේවල් නම් හරියටම හරි.හිත හදා ගන්න පුලුවන් උනා ඔයා කියපු දේවල් අහලා ගොඩක් පින්..
ලකුණු 19 යි.කියපු සේරම ඇත්ත.❤ ජිවිතේ තියෙන ප්‍රශ්න කියන්න කෙනෙක් නැති වුනාම මිනිස්සු ජීවිතේ තනිවෙනවා.....
19 යි ලකුනු ඔයා කිවෙ ඇත්ත මට මාව තෙරුම් ගන්න උදවු කලට ගොඩක් පින් ඔයට❤❤❤😊😊😊
මගේ ලකුනු 27.ඔබතුමා කීව දේවල් හරියටම හරි.ගොඩාක් සතුටුයි.ඔබතුමාට ජයවේවා .
23 හිනාව පිටිපස්සෙ තීන්නේ ආදරය.ඔයා හරියට ම කිව්වා.ආදරෙයි හොදේ 🤭❤
mageth
මට ලකුණු 17. ඒ කිව්ව හැමදේම ඇත්ත. මගේ සතුට කියන්නෙ මන් විසින් ම හිතේ ඇති කරපු හැඟීම්වල බරින් නිදහස් වෙන එක. හැබැයි සතුටුයි මට මගේ ඇතුලාන්තයෙන් එන හැඟීම් නිදහසේ කියන්න පුලුවන් එකම කෙනෙක් හරි දැනට හමු වෙලා ඉන්න නිසා ❤
ලකුනු 19යි..කමෙන්ට් එකක් නොදා යන්න බැරි වුනා...හිත හැදෙන්න වචනයක් හරි කියපු එකට පින් 🥺❤️
Matath 19 awe
ලකුණු 26 කියපු හැමදේම ඇත්ත තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න ❤❤
ඔයා කියන දේ ඇත්තටම හරි ඔයාට බොහොම ස්තූති මටලකුණු 27❤❤❤❤
මට ලකුණු 27 යි. ඔයා මගේ හිනාව ගැන හරි ලස්සට ඇත්තම කිව්වා .ඇත්තම ඇත්තයි මගේ ඒ 😃 ඔයාට ගොඩක් ස්තූතියි ....
❤❤❤❤❤❤❤❤❤❤❤
Matath❤❤
ලකුණු 24 ඇත්තටම හරි ❤හැංගුන ආදරයක් 🥲
අඩේහ් මේක හරි 😢ඇත්ත කිව්වෙ . මට ගැලපෙන මිනිස්සු ඉස්සරහදි හම්බවෙයි😢එතකම් තනියම ඉදල මගෙ වැඩ කරගන්නව. හොඳ ම යාලුවෙක් ලැබෙයි කාලයක් ගිහින් 😪🥺😭
22 ට කියපුව හරියට හරි. ඔබට තෙරුවන් සරණයි
මගෙ ළකුණු 24 යි...ඔබට ගොඩක් පින් .කියපු දේවල් ඇත්ත මගෙ ජීවිතේ පැරදිලා තිබුණේ ...ඒත් මම දැන් දිනුම් එක්කෙනෙක්ට හරි ආදරෙයි ...ඒක රහසක්
මට ලකුණු 23 යි ඇත්තටම ඇත්ත කිව්ව ටික මම මුලින් ආදරේ මට ඊටපස්සේ මේ මුළු ලෝකයටම ආදරේයි... මට පුළුවන් උපරිම මිනිස්සුන්ට උදව් කරන්න උත්සාහ කරනවා 💓💓💓💓
මගෙත් ලකුනු23යි
Math
Matath 23i ❤
ලකුණු 21 කියපු දේවල් ඇත්තටම ඇත්ත... 🙂💕 මන් සාමාන්‍යයෙන් මේවගේ දේවල් විස්ස්වාස කරන්නෙ නැ ඒත් අදනම් ඇත්තම කිව්ව..🖤 තවත් ඉස්සරහට හොද වීඩියෝ අරන්න එන්න. ස්තූතියි
ඔව් ඔයා හරි ...මට ලකුණු 21...මම ඉන්නේ ඔයා දැන් කියපු විදිහටමයි...ප්‍රශ්න කොච්චර තිබුනත් හිනා වෙලා ඉන්නවා...ඒත් මට මේ ලෝකේ කවුරුත් නැ කියන හැගීම හැමතිස්සෙම හිතට එනවා...😢😢
Same,,
මම ලකුණු 22 කියපු ඒවා හරියටම හරි බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
මට ලකුණු 28 k ආවා 27 සිට 30 දක්වා ඔබතුමා කියපු දේවල් හරියට ම හරි ගොඩක් ඉස්තුතියි...
oya hari🥲❤21 ඇත්ත 🙂.. මම කාලයක් හිතුවා මට කවුරුත් ආදරේ නෑ කියල ඒකට හේතුව ආපු හැමෝම දාලා ගියා ඒත් එක්කෙනෙක් හම්බුනා ඒක නිසා මම හිතනවා මටත් ආදරේ කරන අය ඉන්නවා කියල 🥺❤
සත්තයි කියපු දේවල් හරියටම හරි..මට ලැබුනේ ලකුණු 19 ක්.ස්තුතියි ගොඩක්
matath
මගේ ලකුනු 20 මගේ හිනාව ගැන හරියටම කිව්වා මම කවුරුත් මට නෑ කියලා හිතන කෙනෙක් එහෙම තනියෙන් ඉන්න දවස් වල අඩපු වාර අනන්තයි මට හිතෙනවා කවුරුත් නෑ කියලා ඒත් මගේ bf මට පාලුවක් දැනෙන්න දෙන්නේ නෑ එයා මට හැමෝම ඉන්නවා කියනවා මම හරි වාසනාවන්තයි කියලා තේරුනේ දැන්😇
හරියටම කිව්වා මටත් ආවා ලකුණු 20ක් ❤😊😮
ලකුණු 21 ඔක්කොම ඇත්ත ❤මට අනේ මම තනි වෙලා නේද කියලා හිතෙන වාර අනන්තය 😢😟
matath😪😪
මම හිතාගෙන හිටියෙ මට කවුරුත් නෑ කියල ඔබ තුමාට ස්තූති
මගේ ලකුණු 19යි..හරියටම හරි කිව්ව හැමදේම ❤.ගොඩක් ස්තූති .❤
මට ලකුණු 21, අයියා කියපු හැමදේම ඇත්ත 🥺❤️"තව මෙ වගේ විඩියෝ ඕනේ සුභ පතනවා අයියට මම 🎉😊
21 ඇත්ත 🙂.. මම කාලයක් හිතුවා මට කවුරුත් ආදරේ නෑ කියල ඒකට හේතුව ආපු හැමෝම දාලා ගියා ඒත් එක්කෙනෙක් හම්බුනා ඒක නිසා මම හිතනවා මටත් ආදරේ කරන අය ඉන්නවා කියල 🥺❤️
ඇත්තටම මම ප්‍රශ්න ගොඩකට මුහුණ දීල මාව තේරුම් ගත්ත කෙනෙක් .ඔයාගෙ වීඩියෝ හැම එකකින්ම මං ගැන හරියටම කිඋව ඇත්තටම ඔයා කොහොමද එහෙම කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤
23 mn ඇත්තටම හිනාව පෙන්නන්නේ adren ඔයා හරි අයියේ මං තාමත් මගේ බලාපොරොත්තු targets අතෑරලා නෑ ඒවා වෙනුවෙන් tamth වැඩ kranva ගොඩක් ප්‍රශ්න awa enva terum gatha kiwwa widiha hariytma hari❤
මට 22 ඇත්ත තමයි මම හිතුවේ මට කවුරුත් නැ කියලා එත් අපිට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා තමයි ❤❤❤ ඉස්තුති වීඩියෝ එක ලස්සනයි අයියෙ මේ වගේ වීඩියෝ තව ඔනි ❤❤
💛
😘💝💐
❤❤❤❤❤
@@ranikumari2211 💜️💜️💜️💜️
මට ලකුණු 26යි..වෙනදා වගේම අදත් ඔයා හරියටම හරි..ආදරේ කියන දේ තියනව නම් මට කරන්න බැරි දෙයක් නෑ..❤
😢
18 කියපු හැමදේම හරි. Thank you ❤❤
ඒක ඇත්ත බං ❤
අම්මො ඇත්ත ❤️ 23 හම්බ උනේ ❤️❤️🙃🙃🙃🙂🙂 බොරැ නෙවෙයි ඔක්කොම ඇත්ත 🙂🙂 මං ඔයාලට ආදරෙයි 🙂🙂 හිතට සහනයක් ලැබුන 🙂🙂🙂
මට ලකුණු 24ක් ආවා...ඒ අනුව ඔබතුමා කියූ දේවල් හරියට හරි...ගොඩාක් ගොඩාක් ස්තූතියී මහත්මයාණනී**-**🙏🙏🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋🙋🙋😁😁😁
මෙච්චර කාලයක් බැලුව ඒවගෙන් මගෙ හිත හරියටම කියඋන එකම වීඩියෝ එක ඒක ඒක මම විදිනව මට ඇතිවෙන්න ආදරේ කරන අයත් මම ආදරේ කරන අයත් කියන්න බැරි තරම් ඉන්නව මම වෙනුවෙන් මැරෙන්න උනත් වටේ ඉන්න අය දෙපාරක් නොහිතන තරමට අපේ ආදරේ ශක්තිමත් තවත් මේ වගේ වීඩියෝ ඕන අනිවාර්යයෙන්
ලකුණු 20...කියපු දේවල් ඇත්ත..මං කලින් වීඩියෝ බැලුවා...ඒවා ඇත්ත...මං මගේ හීන පස්සෙ යනවා කවුරු හිටියත් නැතත්....ඔයාට ගොඩක් ස්තූති ❤😊
ඇත්ත
හරියටම හරි..25මගේ හිනාව ගැන කිවිව..😍😍😍
ලකුණු 21..... කියපු හැමදේම හරි..... Thanks you ♥️♥️♥️♥️♥️
ලකුණු 21.. ඒක ඇත්ත මට හරිම අමාරුවෙන් හිත හදාගනේ කොහොමද හිත හිත හිටියේ. මම මන් ගැන හිතන්න ඕනේ. මට තේරෙනවා. Thankyou so much ❤
මට ලකුණු 22යි.මේ කියපු හැමදේම ඇත්ත.මට හිතාගන්න බෑ මම ගැන කොහොමද මෙහෙම කිවුවේ කියලා.❤❤
ලකුණු 22 කීව ඔක්කම ඇත්ත, ස්තුතියි ඔබට 🙏🙏❤
Mata th lakunu 22awe kiuwa okkoma tika aththak mata th
මට ලකුණු 19 යි. ඒ කියපු ඒවාගෙන් 40% ක් පමණ හරි. නිවැරදි ම නෑ.... ඒ වුනාට නියමයි. සමහර වීඩියෝවල ඒවා ඇත්තටම හරි. ජය වේවා.
හිත හැදෙන්න දුන්න හැම වචනෙකටම පිං 🥲 ලොකු හිත් රිදීමක ඉදලා ඇති තරම් අඩලා නිකමට utube එකට එද්දි දැක්කෙ , ඇත්තටම ස්තූතියි ව්❤❤
ලකුණු 27 සිට කියපු සේරම ඇත්ත. මට ලකුණු 27 යි.ඔබට බොහොම ස්තුතියි ❤❤❤
ඇත්තම ඇත්ත...හිනාව පිටිපස්සෙ තියෙන්නෙ ආදරයම තමා.😊❤️ 23
මගේ ලකුණු 19යී.හරියටම හරි ඒ කිව්ව ටික.🥺❤️
Me tooo
ලකුණු 20 කියපු සේරම ඇත්ත. හරියට හිත දිහා බලන් ඉදල කිවුව වගේ....
Eka aththa
Aththa thamay♥️
Eka aththa❤
ඔබගේ ගොඩක් වීඩියෝස් මන් බැලුව සදහන් කරන තොරතුරු නිවැරදියි බොහෝම ස්තුතියි ❤️💐
27යි මට ඔව් එක ඇත්ත ඔබතුමාට ජය වේවා .තෙරුවන් සරනයි😊
ලකුණු 26ට කියවුනා ඇත්‍තම.ස්තුතියි ඔබට
මගෙ ලකුනු 20 කියපු දෙවල් සෙරම ඇත්ත 💜️🌠 thank you
same
@@oky444ff8 😊
19i ඔයා හරියටම හරි ඔයා මගේ හිතටම රින්ගලා බලලා මගේ හිත සම්පුර්ණයෙන්ම කියවලා බලලා වගේ. ඇත්තටම හරිම පුදුමයි ආදරෙයි ඔයාට හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත ,100%ක්.මන් දැන් ඉන්නෙ ගොඩක් සතුටින් මට මන් බොක්කෙන් මෙච්චර කල් කරපු ආදරේ ඊයෙ ලැබුනා.අවුරුදු ගානක් මන් බලන් හිටිය😢..
මට ලකුණු 22යි...ඇත්තටම කියපු දේවල් හැමදේම ඇත්ත...මේ වීඩුයෝ හම්බවුනෙත් එහෙම ප්‍රශ්නෙක ඉන්න වෙලාවේ හිත හදා ගන්න කියලා යුටියුබ් එකේ වීඩියෝ එකක් බලන්න ආවහම...මට හිතුනේ ඒ මගේ හිත කියවනවා කියලා....🥺❤️🩹
18 සිට 22 හැමදේම හරියටම කිවුවා....මගේ ජීවිතේ හරියට එ වගේ....❤
ඕනනම් දේවී කෙනෙක් මට 27 ආවා හරියටම කිව්වා මේ මාගෙ හිනාවනම් කවදාවත් නැති වෙන්නේ නැ එතරම් මන් හිනා වෙලා ඉන්නේ ඇත්තටම😁😁😁😁😁😁 සතුටුයි ඉස්තූතියි ඉස්තූතියි ඔයට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔක්කොම කියපුව හරි😀❤💯
ලකුණු 19.යි කියපු සේරම දේවල් හරි Thanx ඔයට
මට ලකුණු 25 කිව්ව දේවල් හරියට හරි ඇත්තම හැමොටම වැදගත් දේවල් දෙනවට ගොඩක් පින්❤❤
මට ලකුණු 24. ඇත්තටම ඔයා කීව දේවල් වලට මට පුදුමයි.. ස්තුතියි ❤ ඔයාට ගොඩාක් . ඔයාගේ මේ හැකියාවෙන් මන් වගේ තවත් ගොඩාක් පිරිසකගේ හිත් හදන්න ශක්තිය ලැබේවා ❤❤විශ්වමාතාවනි ,,අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
Personality test ඕනි. මගෙ ලකුණු 21. ගොඩාක් දුරට ඇත්ත ...Appreciate your motivation ❤️
ඔයා කොහොමද හරියටම කිව්වේ❤
කොහොම කියනවද කියලා නම් දන්නෙ නෑ ඒත් ඔබතුමා කියපු හැමදේම ඇත්ත
හරියටම හරි. මන් හිතුවට මට කව්රුත් නැ කියලා මන් වෙනුවෙන් ම කිහිප දෙනෙක් ඉන්නවා කියලා මට තේරෙනවා ඒ මගේ මහත්තය. මගේ අක්කා
අද මට ලැබුණු ගාන ලකුණු විස්සයිඇත්තටම ඇත්තමං ප්‍රශ්න ගොඩකින්හෙම්බත්වෙලා ඉන්න කෙනෙක්ඒ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ඒත් අද මට මං විතරක් වෙලාබොහොම ස්තුතියි විශ්ව මාතාවටඅනෙක වාරයක් ස්තුතියිස්තුතියි🙏🙏🙏
20 මට මම ඉන්නවා ... ගොඩක් ස්තූතියි හැමදේ හරියටම හැමදාම කියනවාට❤️❤️❤️
ලකුණු 21යි ඇත්තටම කියපු දේවල් හරියටම හරි මොනා උනත් මං මගේ ගමන යනවා මට වැරදෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමෝටම දවසක තේරෙයි මං බලන් ඉන්නවා මං ගැන හිතන තව අය ඉස්සරහට මට හම්බෙනකල් ඇත්තටම Thnks කියපු දේවල් වලට😢❤
ලකුණු 26... කිව්ව දේවල් සත්‍යයකි . අනේ මංදා මෙහෙම කොහොමද කියලත් හිතෙනවා... ඔබට ජයෙන් ජය.. දෙවි පිහිටයි..෴🙏
ලකුණු 20.හැමදේම හරි...තවත් මේ වගේ වීඩියෝ කරන්න.ස්තුතියි ඔබට
ඔනි එත් අැත්ත කිව්වාම අයියාගෙ විඩියොවට අැබ්බැයි වෙනවා තව ඔයා කටහඩට පිස්සු හැදෙනවා කියලා වැඩක් නැ දිගටම යමු අාදරෙයි බොක්කෙන්ම ❤❤❤❤❤❤❤😊😊😊
23 හරියට කීවා .හිනාව පිටිපස්සේ තියෙන්නේ ආදරය.. ❤ ගොඩාක් ස්තූති 🙏
කියපු හැමදේම හරි ❤Thank you
ඔයා කියපු දේවල් හරියට ම හරි ස්තූතියි ඔයාට ❤️❤️❤️
18❤ kiyapu de aththa. Mata mage duka kiyanna kauruth naa. Man godak mage jeevithe duk vidinava. Oya kiyapu deval aththaa. Thankyouu ❤❤
සහෝදරයා ඔයා කියපු ඔක්කොම හරි මට ලකුණු 20 ක් තිබුණා . ඔයාට ස්තුති මෙහෙම හිත හැදෙන්න දෙයක් කිව්වට
🙏 නමෙේ බුද්ධාය 🙏 මරු ආ ඇත්තටම ඇත්ත කිවුවා ඔබට ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ 🙏 ජයවෙිවා 🙏 හැමදාමත් විඩියෝ දාන්න ශක්තිය දෛහිර්වය ලැබෙිවා ❤❤❤
අනේ දෙයියනේ...ඇත්ත..ලකුණු 24යි. ඒ ආදරේ හින්දම කවදාවත් මාව දැකල නැති, මන් කියල කෙනෙක් ඉන්නවා කියලවත් දන්නේ නැති ගවුගානක් දුර ඉන්න එය ලගට යනවමයි කියල මාවම විශ්වාස කරන්න පුළුවන් තරං ඒ ආදරේ මාව වෙලාගෙන ඉන්නේ...
ඔබ තුමාට බොහොම ස්තුති
ඇත්ත😊 ස්තූතියි ඔබට හිත හැදුවට❤
හරියටම හරි.මගෙ ලකුණු 24.ස්තුතියි ඔබේ හැකියාව විශිෂ්ඨ යි.
හරියටම හරි අයියේ ❤️හැමෝම බොරු කියනවා රවට්ටනවා ඒත් ඉස්සරහට හම්බෙයි කියලා කිව්වනෙ 🥺හම්බුනොත් හොදයි 🥺❤️
ලකුනු 23යි...හරියටම හරි....❤..මං මට මාරම ආදරෙයි...ජීවිතේ අදුරගෙන මං ගැන සතුටින් ඉන්නේ
කලින් විඩියෝස් වගේම මේකෙත් ඔයා කියපු ඔක්කොම හරි විනාඩියක්ආදරෙයි හැමදාමත් ❤️❤️බොරු කියන you tube ලා අතර ඔයා හොද ඇත්ත කියනවා එකටත් ආදරෙයි ❤️❤️ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🎈🥰❤️
මට ආවේ ලකුණු 26...ඔයා කීව හැමදෙයක්ම ඇත්ත...ඔයාට ගොඩාක් ස්තුතියි....❤️🙏❤️
මගේ ඔලුව ඇත්තටම නුල් බෝලයක් වගේ මට නිතරම හිතෙන්නේ මට කව්රුත් ආදරේ නෑ කියලයි මේ රට ජීවිතේ ඇත්තටම එහෙම හිතෙනවා මන් වගේ මෙහෙම හිතන තව අය ඇති කියලා හිතනවා දැනුත් තනියම කල්පනා කරන ගමන් තමයි මේක බැලුවේ thenks🙏🙏🙏
එහෙම නැ. අපි එහෙම හිතන්න පුරුදු වෙලා නිසා අපිට එහෙම හිතෙනවා Brother. ගිය ගේම ගහගෙන එමු..🖤
මන් 25..අනේ ඇත්තම ඇත්ත කිව්වේ..කොහොමද එහෙම කියන්නේ..ගොඩාක් ස්තුතියි ❤🙏
22 ඇත්තමයි. වැටුන හැම තැනම තනියම ඉවසුව තනියම නැගිට්ට ආයෙත් වැටුන වැටෙන හැම දැනම තනියම නැගිටිනව. මට ආදරේ කරන ගොඩක් නැතත් දෙන්නෙක් විතර ඉන්නව ලගින්ම. Subscribe කලා මමත් ඔයාව වීඩියෝ ගොඩක් බලල හිතට හරි ගිය නිසා.
ලකුණු 25 ඔයා කියපු දේවල් ඇත්ත ❤❤ස්තුතියි ඔයාට ....!!!
ඔයා ඇත්තම කිවුව අයියෙ මගේ හිනාව පිට් පස්සෙ ඉන්නෙ මගේ මහත්තයා මන් එයාට ගොඩක් ආදරෙයි
ලකුණු 19 යි මන් ගැන කිය උන හැමදේම ඇත්ත 🥺🙏 thank you so much ❤️
ලකුණු 21.ඔව් ඔයා කිව්වා හරි.දැනටමත් මං ගැන හිතන මට ආදරය කරන කෙනෙක් ඉන්නවා.❤ Thank you video එකට.....❤😊
ලකුණු 21 කමෙන්ට් එකක් නොදා යන්න හිතුනේ නෑ මොකද මන් විශ්වාස කලෙ නෑ මට කරලම බලන්න ඔනී උනා ඔවු එක ඇත්ත මේ තනිකම දරා ගන්න බෑ මන් ලග දැන් තියෙන්නෙම මගේම dream විතරයි ...🙂 අපි ලගට එන හැමෝම හැමදාම ඉන්න බලන් එන අය නෙවේ මොනම හරි හෙතුවක් හදාගෙන යන්න හදනවා ඉන්න බලන් එන්නෙ බොහොම ටික දෙනයි ...🙂
24 කිව්ව දේවල් ඔක්කොම ඇත්ත... thank you ❤❤
18 කියපු හැමදෙයක්ම ඇත්ත මට ඉන්නෙ මගේ ටීච විතරයි මාව වැටෙන හැමවෙලේම මට අතදීල නැගිට්ටවන්න ඉන්නෙ ටීච විතරයි මේවගේ වීඩියෝ තවත් ගේන්න 😢❤❤❤❤
මගෙත් 20,හරියටම හරි කියන දේවල්.thanks❤
හරියටම හරි බුදුසරණයි 14..17 කොටස මගේ
ලකුණු 19 ස්තූතියි ඔබතුමාට
අනෙ මට ලකුණු 22 ඔයා කියපු එවා ඔක්කොම ඇත්ත ඔයාට මෙ වගෙ ලස්සන විඩියො ගෙන්න ෂක්ති ය ලැබෙවා ❤ 😢❤
මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා...
කැමති අය බලන්න..
අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
ua-cam.com/video/Jrip2-KM_Ao/v-deo.html
ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
ua-cam.com/video/CuTGBsfBlUA/v-deo.html
ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
ua-cam.com/video/vljrSlZO60w/v-deo.html
ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
ua-cam.com/video/Ro9hdemZO_o/v-deo.html
ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
ua-cam.com/video/n7uAA5HlBI8/v-deo.html
ඔයාගේ ජීවිතයට විශ්වයෙන් දෙන පනිවිඩ්ය මොකද්ද කියලා මන් කියන්නම්
ua-cam.com/video/jbB_viDgxqg/v-deo.html
Mata ලකුණු 20 ඇත්තෙමි kiwuve
14.17.ana.nanna.❤️❤️❤️❤️❤️❤️
Okkoma baluwa. ❤
Mage jeevithe me daka
Mage jeevithe medakwa wenakatawathma wada hodin danne mamamine
ලකුණු 21 කිව සේරම ඇත්ත.කිසිම කෙනෙක් මේ වෙනකම් ඉදලා නෑ.නමුත් මට මම ඉන්නවා.ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!!🙏🙏🙏🙏කවුරු හිටියත් නැතත් මගේ ගමන මම යනවා.නවතින්නේ නෑ
24 bng 😌✊
Maget 21❤
24
22ඒක දැන් ඇත්තම ඇත්තයි❤
මමත් ඔයාවගේ කෙනෙක් තමා ඉතින් 😢
මට ලකුනු 19යි කියපු දේවල් නම් හරියටම හරි.හිත හදා ගන්න පුලුවන් උනා ඔයා කියපු දේවල් අහලා ගොඩක් පින්..
ලකුණු 19 යි.කියපු සේරම ඇත්ත.❤ ජිවිතේ තියෙන ප්‍රශ්න කියන්න කෙනෙක් නැති වුනාම මිනිස්සු ජීවිතේ තනිවෙනවා.....
19 යි ලකුනු ඔයා කිවෙ ඇත්ත මට මාව තෙරුම් ගන්න උදවු කලට ගොඩක් පින් ඔයට❤❤❤😊😊😊
මගේ ලකුනු 27.ඔබතුමා කීව දේවල් හරියටම හරි.ගොඩාක් සතුටුයි.ඔබතුමාට ජයවේවා .
23 හිනාව පිටිපස්සෙ තීන්නේ ආදරය.ඔයා හරියට ම කිව්වා.ආදරෙයි හොදේ 🤭❤
mageth
මට ලකුණු 17. ඒ කිව්ව හැමදේම ඇත්ත. මගේ සතුට කියන්නෙ මන් විසින් ම හිතේ ඇති කරපු හැඟීම්වල බරින් නිදහස් වෙන එක. හැබැයි සතුටුයි මට මගේ ඇතුලාන්තයෙන් එන හැඟීම් නිදහසේ කියන්න පුලුවන් එකම කෙනෙක් හරි දැනට හමු වෙලා ඉන්න නිසා ❤
ලකුනු 19යි..කමෙන්ට් එකක් නොදා යන්න බැරි වුනා...හිත හැදෙන්න වචනයක් හරි කියපු එකට පින් 🥺❤️
Matath 19 awe
ලකුණු 26 කියපු හැමදේම ඇත්ත තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න ❤❤
ඔයා කියන දේ ඇත්තටම හරි ඔයාට බොහොම ස්තූති මට
ලකුණු 27❤❤❤❤
මට ලකුණු 27 යි. ඔයා මගේ හිනාව ගැන හරි ලස්සට ඇත්තම කිව්වා .ඇත්තම ඇත්තයි මගේ ඒ 😃 ඔයාට ගොඩක් ස්තූතියි ....
❤❤❤❤❤❤❤❤❤❤❤
Matath❤❤
ලකුණු 24 ඇත්තටම හරි ❤
හැංගුන ආදරයක් 🥲
අඩේහ් මේක හරි 😢
ඇත්ත කිව්වෙ . මට ගැලපෙන මිනිස්සු ඉස්සරහදි හම්බවෙයි😢එතකම් තනියම ඉදල මගෙ වැඩ කරගන්නව. හොඳ ම යාලුවෙක් ලැබෙයි කාලයක් ගිහින් 😪🥺😭
22 ට කියපුව හරියට හරි.
ඔබට තෙරුවන් සරණයි
මගෙ ළකුණු 24 යි...ඔබට ගොඩක් පින් .කියපු දේවල් ඇත්ත මගෙ ජීවිතේ පැරදිලා තිබුණේ ...ඒත් මම දැන් දිනුම් එක්කෙනෙක්ට හරි ආදරෙයි ...ඒක රහසක්
මට ලකුණු 23 යි ඇත්තටම ඇත්ත කිව්ව ටික මම මුලින් ආදරේ මට ඊටපස්සේ මේ මුළු ලෝකයටම ආදරේයි... මට පුළුවන් උපරිම මිනිස්සුන්ට උදව් කරන්න උත්සාහ කරනවා 💓💓💓💓
මගෙත් ලකුනු23යි
Math
Matath 23i ❤
ලකුණු 21 කියපු දේවල් ඇත්තටම ඇත්ත... 🙂💕 මන් සාමාන්‍යයෙන් මේවගේ දේවල් විස්ස්වාස කරන්නෙ නැ ඒත් අදනම් ඇත්තම කිව්ව..🖤 තවත් ඉස්සරහට හොද වීඩියෝ අරන්න එන්න. ස්තූතියි
ඔව් ඔයා හරි ...මට ලකුණු 21...මම ඉන්නේ ඔයා දැන් කියපු විදිහටමයි...ප්‍රශ්න කොච්චර තිබුනත් හිනා වෙලා ඉන්නවා...ඒත් මට මේ ලෝකේ කවුරුත් නැ කියන හැගීම හැමතිස්සෙම හිතට එනවා...😢😢
Same,,
මම ලකුණු 22 කියපු ඒවා හරියටම හරි බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
මට ලකුණු 28 k ආවා 27 සිට 30 දක්වා ඔබතුමා කියපු දේවල් හරියට ම හරි ගොඩක් ඉස්තුතියි...
oya hari🥲❤21 ඇත්ත 🙂.. මම කාලයක් හිතුවා මට කවුරුත් ආදරේ නෑ කියල ඒකට හේතුව ආපු හැමෝම දාලා ගියා ඒත් එක්කෙනෙක් හම්බුනා ඒක නිසා මම හිතනවා මටත් ආදරේ කරන අය ඉන්නවා කියල 🥺❤
සත්තයි කියපු දේවල් හරියටම හරි..මට ලැබුනේ ලකුණු 19 ක්.ස්තුතියි ගොඩක්
matath
මගේ ලකුනු 20 මගේ හිනාව ගැන හරියටම කිව්වා මම කවුරුත් මට නෑ කියලා හිතන කෙනෙක් එහෙම තනියෙන් ඉන්න දවස් වල අඩපු වාර අනන්තයි මට හිතෙනවා කවුරුත් නෑ කියලා ඒත් මගේ bf මට පාලුවක් දැනෙන්න දෙන්නේ නෑ එයා මට හැමෝම ඉන්නවා කියනවා මම හරි වාසනාවන්තයි කියලා තේරුනේ දැන්😇
හරියටම කිව්වා මටත් ආවා ලකුණු 20ක් ❤😊😮
ලකුණු 21 ඔක්කොම ඇත්ත ❤මට අනේ මම තනි වෙලා නේද කියලා හිතෙන වාර අනන්තය 😢😟
matath😪😪
මම හිතාගෙන හිටියෙ මට කවුරුත් නෑ කියල ඔබ තුමාට ස්තූති
මගේ ලකුණු 19යි..හරියටම හරි කිව්ව හැමදේම ❤.ගොඩක් ස්තූති .❤
මට ලකුණු 21, අයියා කියපු හැමදේම ඇත්ත 🥺❤️"
තව මෙ වගේ විඩියෝ ඕනේ
සුභ පතනවා අයියට මම 🎉😊
21 ඇත්ත 🙂.. මම කාලයක් හිතුවා මට කවුරුත් ආදරේ නෑ කියල ඒකට හේතුව ආපු හැමෝම දාලා ගියා ඒත් එක්කෙනෙක් හම්බුනා ඒක නිසා මම හිතනවා මටත් ආදරේ කරන අය ඉන්නවා කියල 🥺❤️
ඇත්තටම මම ප්‍රශ්න ගොඩකට මුහුණ දීල මාව තේරුම් ගත්ත කෙනෙක් .ඔයාගෙ වීඩියෝ හැම එකකින්ම මං ගැන හරියටම කිඋව ඇත්තටම ඔයා කොහොමද එහෙම කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤
23 mn ඇත්තටම හිනාව පෙන්නන්නේ adren ඔයා හරි අයියේ මං තාමත් මගේ බලාපොරොත්තු targets අතෑරලා නෑ ඒවා වෙනුවෙන් tamth වැඩ kranva ගොඩක් ප්‍රශ්න awa enva terum gatha kiwwa widiha hariytma hari❤
මට 22 ඇත්ත තමයි මම හිතුවේ මට කවුරුත් නැ කියලා එත් අපිට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා තමයි ❤❤❤ ඉස්තුති වීඩියෝ එක ලස්සනයි අයියෙ මේ වගේ වීඩියෝ තව ඔනි ❤❤
💛
😘💝💐
❤❤❤❤❤
@@ranikumari2211 💜️💜️💜️💜️
මට ලකුණු 26යි..වෙනදා වගේම අදත් ඔයා හරියටම හරි..ආදරේ කියන දේ තියනව නම් මට කරන්න බැරි දෙයක් නෑ..❤
😢
18
කියපු හැමදේම හරි. Thank you ❤❤
ඒක ඇත්ත බං ❤
අම්මො ඇත්ත ❤️ 23 හම්බ උනේ ❤️❤️🙃🙃🙃🙂🙂 බොරැ නෙවෙයි ඔක්කොම ඇත්ත 🙂🙂 මං ඔයාලට ආදරෙයි 🙂🙂 හිතට සහනයක් ලැබුන 🙂🙂🙂
මට ලකුණු 24ක්
ආවා...ඒ අනුව ඔබතුමා කියූ දේවල් හරියට හරි...ගොඩාක් ගොඩාක් ස්තූතියී මහත්මයාණනී**-**🙏🙏🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋🙋🙋😁😁😁
මෙච්චර කාලයක් බැලුව ඒවගෙන් මගෙ හිත හරියටම කියඋන එකම වීඩියෝ එක ඒක ඒක මම විදිනව මට ඇතිවෙන්න ආදරේ කරන අයත් මම ආදරේ කරන අයත් කියන්න බැරි තරම් ඉන්නව මම වෙනුවෙන් මැරෙන්න උනත් වටේ ඉන්න අය දෙපාරක් නොහිතන තරමට අපේ ආදරේ ශක්තිමත් තවත් මේ වගේ වීඩියෝ ඕන අනිවාර්යයෙන්
ලකුණු 20...කියපු දේවල් ඇත්ත..මං කලින් වීඩියෝ බැලුවා...ඒවා ඇත්ත...මං මගේ හීන පස්සෙ යනවා කවුරු හිටියත් නැතත්....ඔයාට ගොඩක් ස්තූති ❤😊
ඇත්ත
හරියටම හරි..25මගේ හිනාව ගැන කිවිව..😍😍😍
ලකුණු 21..... කියපු හැමදේම හරි..... Thanks you ♥️♥️♥️♥️♥️
ලකුණු 21.. ඒක ඇත්ත මට හරිම අමාරුවෙන් හිත හදාගනේ කොහොමද හිත හිත හිටියේ. මම මන් ගැන හිතන්න ඕනේ. මට තේරෙනවා. Thankyou so much ❤
මට ලකුණු 22යි.මේ කියපු හැමදේම ඇත්ත.මට හිතාගන්න බෑ මම ගැන කොහොමද මෙහෙම කිවුවේ කියලා.❤❤
ලකුණු 22 කීව ඔක්කම ඇත්ත, ස්තුතියි ඔබට 🙏🙏❤
Mata th lakunu 22awe kiuwa okkoma tika aththak mata th
මට ලකුණු 19 යි. ඒ කියපු ඒවාගෙන් 40% ක් පමණ හරි. නිවැරදි ම නෑ.... ඒ වුනාට නියමයි. සමහර වීඩියෝවල ඒවා ඇත්තටම හරි. ජය වේවා.
හිත හැදෙන්න දුන්න හැම වචනෙකටම පිං 🥲 ලොකු හිත් රිදීමක ඉදලා ඇති තරම් අඩලා නිකමට utube එකට එද්දි දැක්කෙ , ඇත්තටම ස්තූතියි ව්❤❤
ලකුණු 27 සිට කියපු සේරම ඇත්ත. මට ලකුණු 27 යි.ඔබට බොහොම ස්තුතියි ❤❤❤
ඇත්තම ඇත්ත...හිනාව පිටිපස්සෙ තියෙන්නෙ ආදරයම තමා.😊❤️ 23
මගේ ලකුණු 19යී.හරියටම හරි ඒ කිව්ව ටික.🥺❤️
Me tooo
ලකුණු 20 කියපු සේරම ඇත්ත. හරියට හිත දිහා බලන් ඉදල කිවුව වගේ....
Eka aththa
Aththa thamay♥️
Eka aththa❤
ඔබගේ ගොඩක් වීඩියෝස්
මන් බැලුව සදහන් කරන තොරතුරු නිවැරදියි බොහෝම ස්තුතියි ❤️💐
27යි මට ඔව් එක ඇත්ත ඔබතුමාට ජය වේවා .තෙරුවන් සරනයි😊
ලකුණු 26ට කියවුනා ඇත්‍තම.ස්තුතියි ඔබට
මගෙ ලකුනු 20 කියපු දෙවල් සෙරම ඇත්ත 💜️🌠 thank you
same
@@oky444ff8 😊
19i ඔයා හරියටම හරි ඔයා මගේ හිතටම රින්ගලා බලලා මගේ හිත සම්පුර්ණයෙන්ම කියවලා බලලා වගේ. ඇත්තටම හරිම පුදුමයි ආදරෙයි ඔයාට හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත ,100%ක්.මන් දැන් ඉන්නෙ ගොඩක් සතුටින් මට මන් බොක්කෙන් මෙච්චර කල් කරපු ආදරේ ඊයෙ ලැබුනා.අවුරුදු ගානක් මන් බලන් හිටිය😢..
මට ලකුණු 22යි...ඇත්තටම කියපු දේවල් හැමදේම ඇත්ත...මේ වීඩුයෝ හම්බවුනෙත් එහෙම ප්‍රශ්නෙක ඉන්න වෙලාවේ හිත හදා ගන්න කියලා යුටියුබ් එකේ වීඩියෝ එකක් බලන්න ආවහම...මට හිතුනේ ඒ මගේ හිත කියවනවා කියලා....🥺❤️🩹
18 සිට 22 හැමදේම හරියටම කිවුවා....මගේ ජීවිතේ හරියට එ වගේ....❤
ඕනනම් දේවී කෙනෙක් මට 27 ආවා හරියටම කිව්වා මේ මාගෙ හිනාවනම් කවදාවත් නැති වෙන්නේ නැ එතරම් මන් හිනා වෙලා ඉන්නේ ඇත්තටම😁😁😁😁😁😁 සතුටුයි ඉස්තූතියි ඉස්තූතියි ඔයට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔක්කොම කියපුව හරි😀❤💯
ලකුණු 19.යි කියපු සේරම දේවල් හරි Thanx ඔයට
මට ලකුණු 25 කිව්ව දේවල් හරියට හරි ඇත්තම හැමොටම වැදගත් දේවල් දෙනවට ගොඩක් පින්❤❤
මට ලකුණු 24.
ඇත්තටම ඔයා කීව දේවල් වලට මට පුදුමයි..
ස්තුතියි ❤ ඔයාට ගොඩාක් .
ඔයාගේ මේ හැකියාවෙන් මන් වගේ තවත් ගොඩාක් පිරිසකගේ හිත් හදන්න ශක්තිය ලැබේවා ❤❤
විශ්වමාතාවනි ,,අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
Personality test ඕනි. මගෙ ලකුණු 21. ගොඩාක් දුරට ඇත්ත ...Appreciate your motivation ❤️
matath
ඔයා කොහොමද හරියටම කිව්වේ❤
කොහොම කියනවද කියලා නම් දන්නෙ නෑ ඒත් ඔබතුමා කියපු හැමදේම ඇත්ත
හරියටම හරි. මන් හිතුවට මට කව්රුත් නැ කියලා මන් වෙනුවෙන් ම කිහිප දෙනෙක් ඉන්නවා කියලා මට තේරෙනවා ඒ මගේ මහත්තය. මගේ අක්කා
අද මට ලැබුණු ගාන ලකුණු විස්සයිඇත්තටම ඇත්තමං ප්‍රශ්න ගොඩකින්හෙම්බත්වෙලා ඉන්න කෙනෙක්ඒ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ඒත් අද මට මං විතරක් වෙලාබොහොම ස්තුතියි විශ්ව මාතාවටඅනෙක වාරයක් ස්තුතියිස්තුතියි🙏🙏🙏
20 මට මම ඉන්නවා ... ගොඩක් ස්තූතියි හැමදේ හරියටම හැමදාම කියනවාට❤️❤️❤️
ලකුණු 21යි ඇත්තටම කියපු දේවල් හරියටම හරි මොනා උනත් මං මගේ ගමන යනවා මට වැරදෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමෝටම දවසක තේරෙයි මං බලන් ඉන්නවා මං ගැන හිතන තව අය ඉස්සරහට මට හම්බෙනකල් ඇත්තටම Thnks කියපු දේවල් වලට😢❤
ලකුණු 26... කිව්ව දේවල් සත්‍යයකි . අනේ මංදා මෙහෙම කොහොමද කියලත් හිතෙනවා... ඔබට ජයෙන් ජය.. දෙවි පිහිටයි..෴🙏
ලකුණු 20.හැමදේම හරි...තවත් මේ වගේ වීඩියෝ කරන්න.ස්තුතියි ඔබට
ඔනි එත් අැත්ත කිව්වාම අයියාගෙ විඩියොවට අැබ්බැයි වෙනවා තව ඔයා කටහඩට පිස්සු හැදෙනවා කියලා වැඩක් නැ දිගටම යමු අාදරෙයි බොක්කෙන්ම ❤❤❤❤❤❤❤😊😊😊
23 හරියට කීවා .හිනාව පිටිපස්සේ තියෙන්නේ ආදරය.. ❤ ගොඩාක් ස්තූති 🙏
කියපු හැමදේම හරි ❤
Thank you
ඔයා කියපු දේවල් හරියට ම හරි ස්තූතියි ඔයාට ❤️❤️❤️
18❤ kiyapu de aththa. Mata mage duka kiyanna kauruth naa. Man godak mage jeevithe duk vidinava. Oya kiyapu deval aththaa. Thankyouu ❤❤
සහෝදරයා ඔයා කියපු ඔක්කොම හරි මට ලකුණු 20 ක් තිබුණා . ඔයාට ස්තුති මෙහෙම හිත හැදෙන්න දෙයක් කිව්වට
🙏 නමෙේ බුද්ධාය 🙏 මරු ආ ඇත්තටම ඇත්ත කිවුවා ඔබට ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ 🙏 ජයවෙිවා 🙏 හැමදාමත් විඩියෝ දාන්න ශක්තිය දෛහිර්වය ලැබෙිවා ❤❤❤
අනේ දෙයියනේ...ඇත්ත..ලකුණු 24යි. ඒ ආදරේ හින්දම කවදාවත් මාව දැකල නැති, මන් කියල කෙනෙක් ඉන්නවා කියලවත් දන්නේ නැති ගවුගානක් දුර ඉන්න එය ලගට යනවමයි කියල මාවම විශ්වාස කරන්න පුළුවන් තරං ඒ ආදරේ මාව වෙලාගෙන ඉන්නේ...
ඔබ තුමාට බොහොම ස්තුති
ඇත්ත😊 ස්තූතියි ඔබට හිත හැදුවට❤
හරියටම හරි.මගෙ ලකුණු 24.ස්තුතියි ඔබේ හැකියාව විශිෂ්ඨ යි.
හරියටම හරි අයියේ ❤️
හැමෝම බොරු කියනවා රවට්ටනවා ඒත් ඉස්සරහට හම්බෙයි කියලා කිව්වනෙ 🥺හම්බුනොත් හොදයි 🥺❤️
ලකුනු 23යි...හරියටම හරි....❤..මං මට මාරම ආදරෙයි...ජීවිතේ අදුරගෙන මං ගැන සතුටින් ඉන්නේ
කලින් විඩියෝස් වගේම මේකෙත් ඔයා කියපු ඔක්කොම හරි විනාඩියක්
ආදරෙයි හැමදාමත් ❤️❤️
බොරු කියන you tube ලා අතර ඔයා හොද ඇත්ත කියනවා එකටත් ආදරෙයි ❤️❤️
ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🎈🥰❤️
මට ආවේ ලකුණු 26...ඔයා කීව හැමදෙයක්ම ඇත්ත...ඔයාට ගොඩාක් ස්තුතියි....❤️🙏❤️
මගේ ඔලුව ඇත්තටම නුල් බෝලයක් වගේ මට නිතරම හිතෙන්නේ මට කව්රුත් ආදරේ නෑ කියලයි මේ රට ජීවිතේ ඇත්තටම එහෙම හිතෙනවා මන් වගේ මෙහෙම හිතන තව අය ඇති කියලා හිතනවා දැනුත් තනියම කල්පනා කරන ගමන් තමයි මේක බැලුවේ thenks🙏🙏🙏
එහෙම නැ. අපි එහෙම හිතන්න පුරුදු වෙලා නිසා අපිට එහෙම හිතෙනවා Brother. ගිය ගේම ගහගෙන එමු..🖤
මන් 25..අනේ ඇත්තම ඇත්ත කිව්වේ..කොහොමද එහෙම කියන්නේ..ගොඩාක් ස්තුතියි ❤🙏
22 ඇත්තමයි. වැටුන හැම තැනම තනියම ඉවසුව තනියම නැගිට්ට ආයෙත් වැටුන වැටෙන හැම දැනම තනියම නැගිටිනව. මට ආදරේ කරන ගොඩක් නැතත් දෙන්නෙක් විතර ඉන්නව ලගින්ම. Subscribe කලා මමත් ඔයාව වීඩියෝ ගොඩක් බලල හිතට හරි ගිය නිසා.
ලකුණු 25 ඔයා කියපු දේවල් ඇත්ත ❤❤ස්තුතියි ඔයාට ....!!!
ඔයා ඇත්තම කිවුව අයියෙ මගේ හිනාව පිට් පස්සෙ ඉන්නෙ මගේ මහත්තයා මන් එයාට ගොඩක් ආදරෙයි
ලකුණු 19 යි මන් ගැන කිය උන හැමදේම ඇත්ත 🥺🙏 thank you so much ❤️
ලකුණු 21.ඔව් ඔයා කිව්වා හරි.දැනටමත් මං ගැන හිතන මට ආදරය කරන කෙනෙක් ඉන්නවා.❤ Thank you video එකට.....❤😊
ලකුණු 21 කමෙන්ට් එකක් නොදා යන්න හිතුනේ නෑ මොකද මන් විශ්වාස කලෙ නෑ මට කරලම බලන්න ඔනී උනා ඔවු එක ඇත්ත මේ තනිකම දරා ගන්න බෑ මන් ලග දැන් තියෙන්නෙම මගේම dream විතරයි ...🙂 අපි ලගට එන හැමෝම හැමදාම ඉන්න බලන් එන අය නෙවේ මොනම හරි හෙතුවක් හදාගෙන යන්න හදනවා ඉන්න බලන් එන්නෙ බොහොම ටික දෙනයි ...🙂
24 කිව්ව දේවල් ඔක්කොම ඇත්ත... thank you ❤❤
18 කියපු හැමදෙයක්ම ඇත්ත මට ඉන්නෙ මගේ ටීච විතරයි මාව වැටෙන හැමවෙලේම මට අතදීල නැගිට්ටවන්න ඉන්නෙ ටීච විතරයි මේවගේ වීඩියෝ තවත් ගේන්න 😢❤❤❤❤
මගෙත් 20,හරියටම හරි කියන දේවල්.thanks❤
හරියටම හරි බුදුසරණයි 14..17 කොටස මගේ
ලකුණු 19
ස්තූතියි ඔබතුමාට