Aiye mt help ekk oni.mt uni acceptances letter ekk tyenm,10 yrs age gap ekak tyenm bachelor'degree ekkt visa ganna berida..no experience working. Visa reject wenwda?
Respect germany..Neethi maraine..❤ Boru kiyanna ona na,Germany ekka baladdi UK nam law nathi tharam.samahara suddo gahagannawa pare ida nodunnoth overtake karanna,.Mehema neethi naha..ona thanakin para maru weno,ona language ekak katha karano..Suddo ehema dj dagena natano..😂😂😂 Birmingham specially Leicester 100%fireign town ekak..Baghayak Pakistani muslim godak hindus la inne indian aya..German neethi ekka baladdi neethi naha😂😂😂
Api Agaya karanawa oya dennawa well done hoda wadk Mama Garmanye Aurudu 25 k Mage Mahattaya Garmanye Aurudu 45 k Api hamadam Garmanye Nithiata garukaranawa
Germany fun video දාන්නකෝ තව😊😊😊
දානවා දානවා. හෙට එකක් දානවා
නියමට කියලා දුන්නා සුපිරි දෙන්නම සුපිරියටම කියලා දෙනවා ❤❤
🥰🥰🥰
ඔව්ව ජර්මනියට විතරක් නෙමේ මේ රටටත් ගොඩක් වටිනවා. හොඳ දැනුවත් කිරීමක්
♥️♥️
Thank for info.
❤️❤️🤗
Thankyou Akki & Aiya ❤ god bless you...😊
Thank you too ❤️🤗
Bashawa igena ganna amaruida
Thank you so much for the information...💗💗
එහෙම ලොකු අමාරුවක් නෑ
Ai polime inna eka. Escalator eke eka paththakin witharak yana eka... ewath diyunu ratawal wala thiyena dewal.
Nice job bro...
ආ ඔව් නේ. ඒවා අමතක වුණා
Vielen Dank fuer die Auskunfte.und alles gute aus Sri Lanka.
Danke schön
Supiriyk ayya & akka😍❤
Thank you ♥️
Germany culture eka gana video ekak karanna puluwanda??
ඒවා අපි සැරෙන් සැරේ කරනවා. එක වීඩියෝ එකකින් කරන්න අමාරුයි නේ.
මේ එහෙම එකක්
ua-cam.com/video/ah6W0hviKto/v-deo.htmlsi=3BstWXmDmdzaPNnf
එතකොට අයියේ Germany යෙ දරුවන්ට වැඩිහිටියෝ ගහන්න බනින්නේ නැද්ද ? 🤔🤔
මට මතකයි ඒ දවස්වල අපේ තාත්තා අම්මට කියනවා
" හැඳි ගාන්නේ නැතුව හදන හොද්දයි ගහන්නෙ නැතුව හදන දරුවයි එක වගේ කියලා "
එහෙම කියලා අපි හොඳට ගුටිත් කාලා තියෙනවා 😂😂
අම්මෝ නෑ. මෙහේ එහෙම ගහන්න බෑ
Herr love bird oyalage bench eke කුරුටු gawe kawda?
Video එක ආයේ බලනකොට ඒ ප්‍රශ්නේ අපිටත් ආවා. 😂😂
Aiye mt help ekk oni.mt uni acceptances letter ekk tyenm,10 yrs age gap ekak tyenm bachelor'degree ekkt visa ganna berida..no experience working. Visa reject wenwda?
ඔය ගැන හරියටම අදහසක් දෙන්න අමාරුයි අපේ දැනීමේ හැටියට. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහලා බලන්න
Alles gute ❤
♥️
Great♡.germany culture eka neda
Ow ow
Aiye oya keeyak monthly gewanawada oya inna apartment ekata ?
1590 Euros
@ ලොකු මුදලක් නේ . මම ඔයාගේ vedio බැලුවා ගොඩක් . අම්මවයි තාත්තවයි Singapore එක්කන් යනවාත් . සුබපතනවා . ඔය සරලකම වටිනවා . අද සමාජයේ ගොඩක් දෙනෙක්ට නැති දෙයක් ඕක . ජය වේවා !
ගොඩක් ස්තූතියි...!!! ජයම වේවා!! ♥️🤗
Dankeschön ❤
Bitte 🤗🤗
Germany wala software engineering walata enne kohomada
මෙහෙම 👉 ua-cam.com/video/RSRZXC257RE/v-deo.html
Patta
Thank You ❤️❤️
🤔 ඉස්සරහාට ස්ව්ඩනය වගෙ වෙයිද අරාබ්, අපිකාවෙනු හින්ද?😮
ඒක නම් කියන්න අමාරුයි. දැන් දැන් සංක්‍රමණිකයෝ වැඩියි.
ජර්මනිය ට ලේසියකට ගන් නැ නේ,,swedana ඕනවට වඩා දෙන්න ගියා නේ😢😢
Germany kiyanne godak loku ratak. Godak Ida thiynwa. Foreigners la enwa wagema yanwa. Yanna inna tricks thiynwa, meyala kiyanne neha wage...athdakimean kiyanne
Respect germany..Neethi maraine..❤ Boru kiyanna ona na,Germany ekka baladdi UK nam law nathi tharam.samahara suddo gahagannawa pare ida nodunnoth overtake karanna,.Mehema neethi naha..ona thanakin para maru weno,ona language ekak katha karano..Suddo ehema dj dagena natano..😂😂😂 Birmingham specially Leicester 100%fireign town ekak..Baghayak Pakistani muslim godak hindus la inne indian aya..German neethi ekka baladdi neethi naha😂😂😂
ඔය නීති නිසාම තමයි සමහරු ජර්මනියට කැමති නැත්තේ. 😂
Visiting visa ඇවිත් employer කෙනෙක් අල්ලා විසා ගහන්න බැරිද
බැහැ
@@travellinglovebirds thanks
Api Agaya karanawa oya dennawa well done hoda wadk
Mama Garmanye Aurudu 25 k
Mage Mahattaya Garmanye Aurudu 45 k
Api hamadam Garmanye Nithiata garukaranawa
ඔව්. අපිටත් ඕනි වුණේ ඒ දේවල් කියලා දෙන්න. ❤️
කුණු එකට මිශ්‍ර කරලා දැම්මොත් ඒ දාපු කෙනාව හොයා ගන්නෙ කොහොමද
ඒ ගැන නම් හරි අදහසක් නැහැ.
එහෙම කරන්නෙ නැහැ මිනිස්සු 98% විතර.මොකද ඒවට වෙන වෙනම කුණු කූඩ තියල තියෙනවා. ඒක මෙහෙ ඉස්කෝලෙ යන ලමයට ඉස්කෝලෙම කියල දෙනවා.
Bechelor's ekkt scholarship ekk gnn amruda it wlta
ඒ ගැන නම් දන්නේ නැහැ
Erster Kommentar 😍❤️🌱✨️
Danke ♥️🌹🥹
❤️✨️
❤️❤️
මල්ලි කෙලින්ම කියන්න විනයක් තියෙන රටක් එනිසා විනයානුකූලව වැඩකරන්න ජිවත්වෙන්න කියන්න
ඔව්. අපේ අය නිතරම කඩන නීති ටිකක් තමයි මූලිකවම ඔය ටික
Bonjour madame monsieur, toujours prononcer thanks , obligatoire,
Thank you ❤️🤗
නංගියෝ.ලංකාවෙ ලෝය කෙනෙක්ට මෙහෙට එන්න ක්‍රමයක් ඔයාල දෙන්න දන්නවද.මොනවද ඕනෙ.සහ කොහොමද ඇප්ලයි කරන්නෙ කියල.
අනේ ඔයා දන්නව නම් මට කියනන්න.මම දන්නන නංගි කෙනෙක් ඉන්නවා.එයා ලෝය කෙනෙක්.මෙහෙට එන්න පුලුවන් විදිහක් තියෙනවා නම්.උදව් කරන්න පුලුවන්නෙ.මමත් මෙහෙ ඉන්න නිසා.
ඒ ගැන නම් අදහසක් නැහැ නේ
@@travellinglovebirds එහෙමද.
බොහොම ස්තුතියි zurück melden කලාට.
❤🎉
❤️❤️
ජර්මනියේ ආගමික නිදහස තියෙන එකම ජර්මනියට අනන්‍ය කතෝලික සංස්කෘතියයට අවුලක් වෙනව නේද???
මම අහල තියෙන විදියට ජර්මනිය මුස්ලිම්කරනය වෙන්න පටන් අරන් තියෙනව කියන එක ඇත්තද????
ගොඩක් තුර්කි අය ඉන්නවා. ඒ නිසා මුස්ලිම් අයත් ගොඩක් ඉන්නවා දැන්. හැබැයි අපි ඉන්න මියුනික් නම් එහෙම මුස්ලිම්කරණය වෙන්න පටන් අරන් කියන්න අමාරුයි. එහෙම දෙයක් නම් පේන්න නැහැ. අනිත් නගර වල එහෙම ප්‍රශ්න තියෙනවද කියලා දන්නේ නැහැ.
@@travellinglovebirds Frankfurt වල රාමදාන් සැරසිලි තියෙනව කියල පෝස්ට් දැක්ක නිසා එහෙම හිතුනේ.
තව France වලත් පුරාන කතොලික පල්ලියකත් ඉස්ලාමීකරනය වෙලා තිබ්බා.
මට හිතෙන්නේ ජර්මනියටත් එ පිලිකාව බෝ වෙන්න පටන් අරන් 😑😑💔
ඒක නම් ඉතින් ලෝකේ පුරාම වෙනවා නේ.
@@travellinglovebirds 😪😪💔
In our country educated, well behaved people normally do those things specially in urban areas
German වල ගොඩක් ඉන්දියන් මිනිස්සු ඉන්නවද
ඔව්. කොහේ ගියත් එයාලා නම් ඉන්නවා.
@@travellinglovebirds ඉන්දියන් මිනිස්සු ඔයාල කියනව වගේ ඉන්නවද😂😂💔
මම යුරේපේ ගැන බලපු ගොඩක් වීඩියෝ වල ඉන්දියන් අයගේ හැසිරීම ගැන නෙගටිව් තිබ්බේ.
එකයි ඇහුවේ 😊🤗
ඉන්න වෙනවා නේ. නීතිමය ප්‍රශ්න එනවනේ නැත්තන්.
@@travellinglovebirds 👀👀🥂
@@CKD-ZOVLankawe ayath indian thama🙂
අහම්බෙන් දුටු සොදුරු යුවලක්.
බොහොම ස්තුතියි!! ❤
❤
❤️🤗
❤️
❤️🤗
❤❤🎉
❤️🙏