ජර්මනියෙත් මිත්‍යා විස්වාස තියෙනවද? Germany Special 17 Facts Sri Lankans in Germany Sinhala Vlog

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 112

  • @susa5429
    @susa5429 27 днів тому +3

    ආතල් වීඩියෝ දාන්න good 😊😊

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 місяці тому +1

    නියමයි ඔයාලා ඒ ටික සුපිරියටම පැහැදිලි කලා....නියම ජොලියෙන් ඉන්න කපල් එක ❤❤

  • @KalyaniVijesuriya
    @KalyaniVijesuriya 8 місяців тому +2

    Issrahatath me wage videos karanna thawa❤german culture eka ,germanslage gathiguna,hithana pathana vidiya,government services mona wageda gana videos karanna issrahata 😊🔥

  • @NothernLight-zc4rz
    @NothernLight-zc4rz 8 місяців тому +1

    Lassanai malli chanel oyala denna lassanata present karanawa. 🎊😍

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අනේ බොහොම ස්තූතියි...!!! 🥰❤️

  • @menakagg
    @menakagg 8 місяців тому +10

    bad weather එකක් නැත්නම්, කෑම ඉතුරු කරා කියලා හෙට bad weather එන්නෙ කොහොමද? අද කැම ඉතුරු කර කරුණාකර හෙට සුදුසු ඇදුම් අදින්න

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +5

      අන්න ඒක නම් හොඳ උපදෙසක්. ජර්මන් අයටත් එහෙම කියන්න ඕනි. 🤭

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 8 місяців тому +3

      අම්මෝ යකො... මටත් ඕකම හිතුණා... 😅😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +3

      ඔතන ඇත්තටම පොඩි පැටලිල්ලක් වුණේ. හෙට Bad Weather නෙවෙයි. හෙට හවසට වහිනවා කියලයි කියන්න ඕනි වුණේ. 😝

  • @upalibatuwita235
    @upalibatuwita235 8 місяців тому +1

    NIYAMAI COUPLE EKATA GOD BLESS

  • @bossypupsy
    @bossypupsy 5 місяців тому +1

    Maru ❤

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 8 місяців тому +1

    Es ist sehr interressant .Ich danke die Beiden alles Gute und viele liebe Gruesse. Auf Wiedersehen !

  • @gjdilhara2538
    @gjdilhara2538 7 місяців тому +2

    1)අයියෙ ජර්මනියේ සාමාන්‍යයෙන් ඉගෙනගද්දි වැඩිපුරම ගානක් හම්බුකරන්න පුලුවන් ausbildung ගැන වගේම අඩුම ගානක් ලැබෙන ausbildung ගැන වීඩියෝවක් කරන්න පුලුවන් ද ?
    2) එ වගෙම අපිට ඉගෙන්ගන්නත් වෙන්නෙ ජර්මන් අයත් එක්ක නේද?
    3) ජර්මන් ගැහැනු අය වැඩියෙන් කරන ausbildung වගේම, german පිරිමි අය ගොඩක් කරන ausbildung ගැන ත් වීඩියෝවටම දාන්නකෝ ඒව්ගෙත් වැඩිම වැටුපක් ලැබෙන ඒවා අනු
    (සාමාන්‍යයෙන් අපිට මෙහෙන් බ්ලොක් account එකක් අවශ්‍ය නොවන විදියේ වැඩි වැටුපක් ලැබෙන ausbildung ගැන ඕන ඒවගෙ ලැබෙන වැටුප් එක්ක, අයියම ගිහිල්ලා වෙබ් එකෙන් හොයලා බලලා ඇප්ලයි කරන විදියත් එක්කම් screen record විදියට) 😢❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      Ausbildung ගැන අපි වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒකේ ඔය ගොඩක් දේ අපි සාකච්ඡා කරනවා. ඒක බලන්න.
      ua-cam.com/video/tVD2WAMxHvQ/v-deo.htmlsi=PJ0-645_NHXTOHXi

    • @gjdilhara2538
      @gjdilhara2538 7 місяців тому +1

      @@travellinglovebirds ඔව් ඔව් මම අයියලගෙ ඔක්කොම වීඩියෝ බලලා තියෙන්නෙ , subscribed කරලා ඉන්නේ.... ඒත් මේ ප්‍රශ්න වලට අලුතින් එකක් කරන්න පුලුවන් ද කියලා ඉල්ලුවෙ .... අයියලට පුලුවන් නම් විතරක් කරන්නකෝ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      අපි Q&A එකක කරන්නම් ඉස්සරහට.

  • @hitravelers7637
    @hitravelers7637 8 місяців тому +1

    great infomation

  • @BeWalk97
    @BeWalk97 8 місяців тому +2

    ජර්මනියෙ තියන ගෙවල් ගැන වීඩියො එකක් ගේන්නකො 🥹 ගෙවල් මොන වගේද ඒවයෙ මිල ගණන් කොහොමද වගේ දේවල් දැනගන්න ආසයි

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අපි මේ වෙනකං හිටිය ගෙවල් දෙකේම වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒකේ මිල ගණං ගැනත් කතා කරලා තියෙනවා අපි.

    • @BeWalk97
      @BeWalk97 8 місяців тому +1

      @@travellinglovebirds අහ් නෑ මම කියන්නෙ රෙන්ටල් ඒවා ගැන නෙමෙයි own houses ගැන 🥹

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ආ.. බලමු ඉස්සරහට එහෙම එකකුත් කරන්න try කරන්නම්

    • @BeWalk97
      @BeWalk97 8 місяців тому +1

      @@travellinglovebirds මොකද අපි කැනඩා,uk,ඔසී,ඇමරිකා,ජපන් වගේ රටවල ලංකාවෙ අය තමන්ගෙම ගෙවල් අරන් ඉන්නවා දැකලා තිබුනට තවම ජර්මන් වල දැකලා නෑනෙ එහෙම අය ඉන්නවද කියලා.ආසයි ඒව ගැන දැනගන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ජර්මනියේ ගොඩක් දෙනා ඉන්නේ rent එකට. Local අය පවා rent එකට ඉන්න ලොකු නැඹුරුවක් තියෙනවා. මං කියන්නේ බොරු වගේ හිතෙනවා නම් google එකෙන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ.

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 8 місяців тому +1

    Ingolstadt wl walking video ekk dennko 💫

  • @captainnemo3958
    @captainnemo3958 8 місяців тому +5

    ජර්මනියේ වාහන සේල්,කාර් ගැන වීඩියෝ එකක් කරන්න කො 😊❤😊

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +3

      කරන්නම් ළඟදිම ❤️🤗

    • @dkghkjayarathna4301
      @dkghkjayarathna4301 8 місяців тому +1

      1yr wlt klin wge video ekk dl thiye car exhibition ekaka wge... aniwa ek blnn kyl subscriber knk wdiyt mm suggest krnw

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +2

      ඔව්. මේ සමර් එකේ අනිවාර්‍යෙන්ම කරන්නම්

    • @worldtopics-t1h
      @worldtopics-t1h 7 місяців тому +2

      Car ekak ganna hati, select karana hati, driving license ganna hati a tika cover karanna.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      ඔව්. ඒ ගැන ඉදිරියේදි කරන්නම්

  • @alphagama4069
    @alphagama4069 8 місяців тому +1

    Ausbildung ekakata enna try karna ganm enne,me daws wala language egena ganwa,mata geman state walin godak friendly aya enne states,summer duration eka gana kiyanwda

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      එහෙම නම් කියන්න තේරෙන්නේ නැහැ. Summer එක සාමාන්‍යයෙන් ජුනි - සැප්තැම්බර් තමයි තියෙන්නේ

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt 8 місяців тому +1

    Kalekin germany vlog ekak. Thanks

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe9015 7 місяців тому +1

    👍❤️

  • @heshn
    @heshn 8 місяців тому +2

    ජර්මනියේ mobile phone planes ගැන explain කරන්න පුළුවන්ද. ලංකාවේ වගේ device එකපාර නොගෙන finance කරල ගන්න නිසා ඒක ගැන පැහැදිලි කරන්න කියලා කිව්වෙ.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ම්ම් හරි. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 8 місяців тому +1

    Harima watinawa.math langadima enna inne

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ෂා.. නියමයි. හම්බවෙමු දවසක

  • @cozygirl5640
    @cozygirl5640 8 місяців тому +1

    Sehr interessant 😂❤

  • @jananathbanuka4994
    @jananathbanuka4994 8 місяців тому +1

    Another fun fact: Der April macht was er will (April does what it wants.) :D

  • @ArmadaxLanka-qe4cg
    @ArmadaxLanka-qe4cg 7 місяців тому +1

    Anee ayye mama danta lankawe management bachelor එකක් කරනවා.ජර්මන් එන්න ආසයි Master එකකට.ඒත් එච්චර ගානක් හොයාගන්නෙ කොහොමද අප්පා. 🥺.ඔයත් පොඩිම තැනක ඉදන් ආපු නිසා මන් කැමතියි ඔයාගෙන් උපදෙසක් ගන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      මම නම් IT field එකේ නිසා කෙලින්ම job එකකට එන්න පුළුවන් වුණා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට එනකොට යන වියදම් ටික විතරයි ගියේ. ජොබ් එකකට නැතුව වෙන ක්‍රම වලට එනකොට ලොකු ගාණක් යනවා තමයි. ඒ ගැන නම් උපදෙසක් දෙන්න අමාරුයි.

  • @lahirumadushanlakshman2484
    @lahirumadushanlakshman2484 8 місяців тому +1

    I love Germeny

  • @thimirasandeepa4203
    @thimirasandeepa4203 8 місяців тому +1

    Hi I am Sandeepa.
    We hope to go to Germany after the degree. Can you set up a Zoom meeting to know some details about it?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      In which visa category are you planning to come? We have done video guides for all the visa categories. Please refer to our videos.

    • @thimirasandeepa4203
      @thimirasandeepa4203 8 місяців тому +1

      @@travellinglovebirdsWe Came For the MSC Aiya. We Wan't a Small Discussion With You .

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      I don’t know about student visa category. We did a video with a person know came as a student. Just it.
      👉 ua-cam.com/video/xibGkl1xDds/v-deo.htmlsi=toHibcYJ-vAXsOt4
      For additional questions, you can refer to Sri Lankan students in Germany facebook group.

  • @RohanMeyer
    @RohanMeyer 7 місяців тому +1

    ❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ganethraheshan1619
    @ganethraheshan1619 8 місяців тому +1

    ❤❤❤

  • @naturekiss6
    @naturekiss6 7 місяців тому +1

  • @dcpfooty
    @dcpfooty 8 місяців тому +1

    German language gana video series ekak danawada?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ජර්මන් භාෂාව නම් අපිටත් තාම බැහැ හරියට

  • @madilshan
    @madilshan 8 місяців тому +1

    Ausbildung walata age limit ekk tiyeda aiye apply karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      එහෙම limit එකක් නැහැ. ඒත් අවුරුදු 30ට අඩු නම් ලොකු හැකියාවක් තියෙනවා.

  • @nimesh8491
    @nimesh8491 5 місяців тому +1

    අයියේ germany වල tatoo ගහපු අයට job හොයාගන්න අමාරුද ? එහෙම tatoo වලට කේස් නැති jobs මොනවද ? 😌❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  5 місяців тому +1

      Tatoo ප්‍රශ්නයක් නැහැ මෙහේ. Tattoo තිබුණට පොලීසියට වුණත් join වෙන්න පුළුවන් යම් යම් conditions යටතේ.

    • @nimesh8491
      @nimesh8491 5 місяців тому +1

      @@travellinglovebirds Hariii thank you aiye ❤️

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 7 місяців тому

    Bonjour madame monsieur, merci beaucoup très important , salut brother. Batheega

  • @Levin_123
    @Levin_123 7 місяців тому +1

    Ayi Germaniya sathutinma inna ratawala wala ranking walin Godk pallehata awilla thiyenne

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      මෙහේ නීති ටිකක් වැඩියි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන්න මෙහේ නීති ගොඩක් වැඩි කරලා තියෙනවා. ඒ නිසා සීමා වලට හිර නොවී නිදහසේ ඉන්න කැමති මිනිස්සු සතුටු නෑ ඒ දේවල් වලට. ඒක වෙන්න පුළුවන් හේතුව.

    • @Levin_123
      @Levin_123 7 місяців тому

      @@travellinglovebirds oyala sathutinda inne Germany wala

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      ඔව්. අපිට කිසිම ගැටලුවක් නැහැ මේ වෙනකං නම්.

  • @NothernLight-zc4rz
    @NothernLight-zc4rz 8 місяців тому +1

    malli, mama Denata Nordic Country ekaka Resident Permit thiyenawa. mata German city ekak employee kenekgen job offer ekak denna kemathi. mata puluwanda job permit hada ganna?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ඔව්. පුළුවන්. Schengen RP එකක් තියෙන නිසා job offer එකක් ලැබුණම මෙහේට visa apply කරන්න තියෙන්නේ

    • @NothernLight-zc4rz
      @NothernLight-zc4rz 8 місяців тому +1

      @@travellinglovebirds mama visa apply karanna ona den inna nordic country eke German embassy ekenda

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ඔව් ඔව්. ඔයාට ඔහේ residence permit තියෙන නිසා ඔහෙන්ම apply කරන්න පුළුවන්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 4 місяці тому +1

    Lankawe nam kothanakwath guten appetit kiyanne na

  • @dcooper6329
    @dcooper6329 8 місяців тому +1

    Prost 🥂

  • @nipunajithsandaruwan6688
    @nipunajithsandaruwan6688 8 місяців тому +1

    German වල english භාවිතය කොහමද?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් අඩුයි. නගර වලදි ටිකක් භාවිතා කරනවා

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 8 місяців тому +1

    Danke❤

  • @shehaninduwara9085
    @shehaninduwara9085 7 місяців тому +1

    අයියෙ එතකොට රත්ති බොන ඔක්කොම මෝඩයිද? 😁😂😂

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 7 місяців тому +1

    Russia ukraine යුද්ධය බලපාන්නැද්ද ජර්මනිය ට???

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      දැන් නම් එහෙම යුද්ධයක් තියෙනවද කියලා ගාණක් වත් නෑ. හැබැයි බඩු මිල නම් වැඩි වෙලා සෑහෙන්න. 😢

  • @lakmal10210
    @lakmal10210 3 місяці тому +1

    පනේල අරින එක නම් ලංකාවේත් හොදයි ව්නාඩ් 10 ක්

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 8 місяців тому +1

    🎉😅

  • @RukmanDedunupitiya
    @RukmanDedunupitiya 8 місяців тому +1

    සහෝදරයා ව්ට්සැප් නම්බර් එක දෙන්න පුලුවන් ද

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      Facebook page එකට message එකක් දාන්න. Link එක description එකේ තියෙනවා

  • @sankhasrigunawardhana9508
    @sankhasrigunawardhana9508 8 місяців тому +1

    ගස් වල 👙 එල්ලා තියනවා දැකලා නැද්ද 😂

  • @dilipchandima
    @dilipchandima 8 місяців тому +1

    කෑම ඉතුරු කරාම Bad Weather
    හබැයි Bad weather කියලා එකක් නෑලු
    ඔයාලත් මොනවා කියනවද ම්න්දා
    😖

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      අනේ මන්දා ඉතින්. අපි නෙවෙයි. ජර්මන් අය තමයි කියන්නේ 🥲

  • @malshanhasaranga.
    @malshanhasaranga. 8 місяців тому +1

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 8 місяців тому +1

    Danke ❤