හිත හීන හොයාගෙන(ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ)lyrics song😇💕👌

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 522

  • @hiruniprabodya5023
    @hiruniprabodya5023 3 роки тому +211

    මේ සිංදු හදන කෙනා මම ඔයාට පැලෙන්න ආදරෙයි අප්පා .......මේවා මාර ලස්සනයි

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc Місяць тому +6

    මේ සින්දුව ඇහෙද්දි මාර හැගීමක් දැනෙන්නෙ කොරියන් exam ලියලා කොරියාවට යනවා යනවමයී 🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️

  • @dinethyaehasni1511
    @dinethyaehasni1511 3 роки тому +59

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ ඒ කටහඬ ලස්සනයි 😍💝

  • @anushisamarasekara9863
    @anushisamarasekara9863 2 роки тому +40

    මාරම ලස්සන හදවතටම දැනෙන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @كوماريكوماري-م6ج
    @كوماريكوماري-م6ج 2 роки тому +25

    මෙි සිංදුව හරිම ලස්සනයි සිංදුව කියන ඔයාට බුදු සරනයි හදවත දැනෙන විදිහටම ගායනා කරනවා තෙරැවන් සරනයි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @shehanmadhuwantha4906
    @shehanmadhuwantha4906 2 роки тому +24

    කොච්චර ඇහාව්වාත් එපා වෙන්නෙ නැති සින්දුවාක් නියමායි

  • @rubymanikaandhabi...patiya7553
    @rubymanikaandhabi...patiya7553 2 роки тому +9

    Wow........ ගොඩාක්.ලස්සනයි ⁣මේ කැප කිරිම් සාර්තක වේවා දිගු ගමනකට ආසිරි......

  • @kavishkadilshan9555
    @kavishkadilshan9555 3 роки тому +64

    ඒ සිංදුව මාව පිස්සෙක් කරා ❤️💫🙂😘😍

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 роки тому +12

    අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ගොඩක් ලස්සනයි ❤️❤️

  • @YahooMahoo-d4w
    @YahooMahoo-d4w 2 місяці тому +1

    මේ සිංදුවෙ හදවත ට දැනෙන වචන ගොඩක් තියෙනවා මම ගොඩක් ආසයි හදවතට දැනෙන සිංදු අහන්න

  • @priyanigamage3328
    @priyanigamage3328 2 роки тому +18

    පණ තියෙන තුරා මේ හිතට සදා ඔබමයි ඕනේ ......❤❤

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 2 роки тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්න් නෑ දවසට එක් පාරක් හරි අහනවාමයි

  • @chathunilakshika443
    @chathunilakshika443 2 роки тому +8

    හරිම ලස්සනයි......කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.....

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 роки тому +16

    රිදුණු තරමට දැනෙනවා ...... දැනුණු තරමට රිදෙනවා ..... ආදරේ හැටි ඒමයි .......💔😔

    • @excavatoroperator1181
      @excavatoroperator1181 2 роки тому +1

      අම්බෝ පිස්සුවෙන් වගේ අහපු එකක් මේක ආපු දවස් වල...මට හිතුනෙ අලුත් එකක් කියලා 😥ඔයා අද ද ඇහුවෙ .....

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 роки тому +5

      @@excavatoroperator1181 නෑ කලින් ඉඳලම අහනවා. තවමත් අහනවා. ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ බන්

    • @excavatoroperator1181
      @excavatoroperator1181 2 роки тому +3

      @@KAUSHI.9999 අන්නේකයි බන් ඒකනම් පිස්සුවක් බන් 🤟🤟🤟

  • @rukshisalwathura4439
    @rukshisalwathura4439 2 роки тому +24

    මේක පුදුම ලස්සනයි .. ❤️ මාරම feeling එකක් එනවා කියන්න නොතේරෙන .....

  • @anushaauvashini7279
    @anushaauvashini7279 3 роки тому +28

    හිතට වැදුණා අප්පා ඒකනම් 🎶🎶🎶🎶

  • @sasangikeshani8582
    @sasangikeshani8582 2 роки тому +13

    අහන්න අහන්න හිත මටත් හොරෙන් ගොඩක් දුර ගියා. ❤️❤️❤️ ලස්සනයි 🧡💛❣️❣️❣️

    • @achalakumari6415
      @achalakumari6415 2 роки тому

      Sweet

    • @arunaudakara7917
      @arunaudakara7917 Рік тому

      අහන්න අහන්න හිත මටත් හොරෙන් ගොඩක් දුර ගියා

  • @dilanimadhuekanayaka6808
    @dilanimadhuekanayaka6808 2 роки тому +15

    මාත් 20 පාරක් විතර ඇහුවා ලස්සනයි ගොඩාක්

  • @shashinichethana9193
    @shashinichethana9193 2 роки тому +17

    මාර ලස්සනයි අප්පා ඔයාගේ voice eka..... ආදරෙයි ගොඩාක් 👈♥️

  • @nadeekanadeek7402
    @nadeekanadeek7402 3 роки тому +15

    මමත්.ඇහැව්වා දහපරටත්.වැඩ්ය.අනේ.හරිම.ලස්සනයි....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..💋💋💋💋💓💓💓💓👌👌🍀🍀ආදරේයි.සුදු💋💋

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 роки тому +19

    සුපිරි වොයිස් එකක් ලස්සනයි ගොඩක් සුපිරි සින්දුවක් අයියේ මරු සුබ පැතුම්

  • @riyalpodda4122
    @riyalpodda4122 2 роки тому +11

    මන් මේ සින්දුවට මාරම ආසයි💛 මේ වගේ සින්දු තව ඕනී 💔

  • @SamankodiSaman
    @SamankodiSaman 10 місяців тому +1

    මෙ සින්දුව ඇහුවම කොරියව මතක් වෙන්නෙ කටද ❤❤❤

  • @JK-zi6he
    @JK-zi6he 3 роки тому +32

    සංසාරෙ පුරුද්දට රැවටුනෙ මා
    ඔය රූපෙ ලඟින්😍♥️✌️.

  • @jilakshikavishka6151
    @jilakshikavishka6151 3 роки тому +42

    පට්ට ලස්සනයි සිංදුව දහ පාරක් විතර ඇහුවා 😘😘

  • @sandalikalpana7701
    @sandalikalpana7701 2 роки тому +1

    මගෙ ආසම සිංදුව ....ගොඩක් ආදලෙයි මේ සිංදුව ට....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හැමදාම අහනවා ..♥️♥️♥️♥️😘😘♥️♥️ ආදලෙයි ...ආදලෙයි ...😘👍🥰♥️😘♥️

  • @nimeshasewwandi423
    @nimeshasewwandi423 2 роки тому +9

    මේ සිංදුව අහනකොට දැනෙන ඒ Feeling එක ❤❤❤👍👍😘😘

  • @doni4252
    @doni4252 2 роки тому +4

    ආසම වොයිස් එකහ් 🤗❤

  • @sujaninananayakkara5757
    @sujaninananayakkara5757 4 місяці тому +1

    ගොඩක් dewall matak wenawaaa...කවදාවත් ආදරෙයි අඩුපාඩු wenna apa කාටත් me lokeee❤❤❤❤❤

  • @nimenimesha635
    @nimenimesha635 2 роки тому +18

    නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා 🎧👻

  • @sachinioshadi6352
    @sachinioshadi6352 Рік тому +1

    මේ සිංදු ව කියන කෙනාටයි හදපු කෙනාටයි පට්ට 😍 👍👍👍👍

  • @dhanushachathuranga6177
    @dhanushachathuranga6177 2 роки тому +6

    ගොඩක් ලස්සනයි සිංදුව කොචිචර අැහුවත් එපා වෙන්නේ එ් තරමි ලස්සනයි

    • @harshanaindika2410
      @harshanaindika2410 2 роки тому

      🥺😭♥️😊😥🌛🌞😈👿😡😠😤😑❤️🧡💛

  • @isharasamanthi9413
    @isharasamanthi9413 2 роки тому

    දවසට kiparak අහනවද කියලා ගනන් කරන්න බැරි තරම් ,අනේ මේ සිංදුව හරිම ලස්සනයි ,කට හඩ පට්ට ලස්සනයි 👌 👌 👌 👌 👌 👌

  • @priyangadilrukshi4918
    @priyangadilrukshi4918 3 роки тому +19

    ලස්සනම ලස්සන සින්දුවක්🥰💖

  • @chameeralakshan9123
    @chameeralakshan9123 Рік тому

    ගොඩක් ලස්සනයි මේ සිංදුව ඒ වගේම ලස්සන කාන්තාවක් කියනවා මට අයිතිය ලියලා දෙනවාද හැම වාරේ💖💖😍

  • @glennmaxwell.5180
    @glennmaxwell.5180 3 роки тому +30

    අමුතුම feeling එකක් එනවා..😁

  • @ශ්රියානිතිස්මල්පොල

    දැදුනා එ් සෙනෙහේ හැම බවයේ පුරුදුයි වාගේ😘😘😘😘😘😘අාඩලේ සිංදුවට 💞💞💞💞💞

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 8 місяців тому +2

    කොරියාව 🇰🇷❤️❤️❤️

  • @amaligithika4046
    @amaligithika4046 7 місяців тому

    මටම අයිතිය ඉල්ලා දෙනවද.?හැම වාරේ...නුඹව සත්තයි මා පණ සේ....රකිනවා....💙

  • @දොනිපැන්චි
    @දොනිපැන්චි 2 роки тому +8

    අනෙ ලස්සනයි 🥰❤️ගොඩක්

  • @asithahimi7898
    @asithahimi7898 2 роки тому +6

    ඇත්තටම ලස්සනයි. ගොඩක් ගොඩක්😍😘😙😚💟💞💓💖💕💝💘💜

    • @asithahimi7898
      @asithahimi7898 2 роки тому +1

      😙හිත හීන හොයාගෙන😚 ඒ සිංදුව හරිම ලස්සනයි 😘

  • @nikleshanethusalani4629
    @nikleshanethusalani4629 2 роки тому +1

    කොහෙන් මේ වචන එනවද අනේ මරු ගොඩාආආආආආආආආආආආආආආආඅක් ලස්සනයි ♥☺

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so 3 місяці тому

    මේ සින්දුව අහනකොට හිතට අමුතුම දෙයක් දැනෙනවා 🌹❤️

  • @Chandasa_Sooryawanshaya
    @Chandasa_Sooryawanshaya 2 роки тому +19

    හිත හීන හොයාගෙන යන ගමනේ ❤️❤️🙏

  • @gunathilakagune4277
    @gunathilakagune4277 2 роки тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සනයි ලස්සනයි 😍😎

  • @niroshaniaberathna9833
    @niroshaniaberathna9833 Рік тому

    පිස්සුවක් මේක.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤

  • @sethminashehan3449
    @sethminashehan3449 2 роки тому

    හදවතටම දැනෙනවා මේ සින්දුව කොයි තරම් ඇහුවත් එපා වෙන්නෑ

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 роки тому

    වචන ටික තනුව ගායනය අති විශිස්ටය්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @RamithLakshitha
    @RamithLakshitha 10 місяців тому

    ආදරය නිසා මම මැරි මැරි උපදිනවා..❤ ඒත් මෙක අහනකොට පරණ ජිවිතේ මතක අනන්තයටම යනවා... ලස්සනයි සිංදුව ආදරෙයි ඔයාට ගොඩාක් ❤❤

  • @gunathilakagune4277
    @gunathilakagune4277 2 роки тому

    ලස්සනයි අප්පා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @kavindya1632
    @kavindya1632 2 роки тому +9

    😍❤😚 අනෙ සොයි

  • @piyumikajeewanthi7072
    @piyumikajeewanthi7072 2 роки тому +1

    Me song aka kochchara ahuwath epa wenne na dawasakata 3,4parak ahanawanm hithata godak danenawa 😍❤️❤️❤️

  • @කාවින්දි-ෆ3ඣ
    @කාවින්දි-ෆ3ඣ 3 роки тому +8

    හරිම ලස්සනයි 🥰

  • @bashininisansala9880
    @bashininisansala9880 3 роки тому +7

    අනේ ඉතින් ඒක ලස්සනයි ගොඩාක් ❤

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 Рік тому

    අලුත් aya කොච්චර awath hitha රැඳුණු ගීතයක් ma ගායකයා කවුද කියලා danna na harima ලස්සනයි kata hadath sinduwath thanks ඔයාට මල්ලි

  • @DinithriDinushika
    @DinithriDinushika Рік тому

    අම්මෝ ඒ voices එක❤ පිස්සුවක්..

  • @dddsilva1267
    @dddsilva1267 2 роки тому

    සිංදුවේ ජිවත් වෙන්න පුලුවන් ඒ තරම් ජීවිතේ යදිනවා වගේ හරිම ලස්සනයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @DL12323
    @DL12323 2 роки тому +8

    නියමයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😍😍🤗

  • @ashasewwandi6205
    @ashasewwandi6205 2 роки тому +4

    Aththatama lassanai e song eka...😘😘

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c Місяць тому

    ගතින් ලංනොවුනට හිතින් අපි ගොඩක් ලංවෙලා හිටිය නංගි. තව පාරක් ප්‍රාර්ථනා කරන්න.

  • @KUMARIMALKANTHI-k2g
    @KUMARIMALKANTHI-k2g 7 місяців тому

    හිතට danna සිංදුwak ane ❤e voice eka ලස්සනයි godak

  • @sarojanisarojani6925
    @sarojanisarojani6925 2 роки тому +8

    මාරම ලස්සනයි අනෙ ❤️❤️😘😘

  • @vimukthivishvanath8702
    @vimukthivishvanath8702 3 роки тому +7

    මර ලස්සනයි මෙ සින්දුව 😜😜💕💕

  • @ashisilva8381
    @ashisilva8381 2 роки тому +1

    Me sinduwa mater duka hithena hama welawakama ahano ethokota duka nathi wela gihin amuthu feeling ekak enawa me sinduwa kiyena kenata aderei godak😘😍❤❤❤

  • @aaa-fm2yb
    @aaa-fm2yb 2 роки тому +1

    වොයිස් එකක මාරම
    ලස්සනයි ❤️🎼❤️

  • @kelumt3707
    @kelumt3707 3 роки тому +6

    Hitha dura aetha athithayata aran yanawa lassana song ekakk.

  • @yamodyishara6666
    @yamodyishara6666 2 роки тому +4

    පිස්සුවක් අප්පා මේක මාරම ලස්සනයි 😘🥰🥰🥰🥰❤️❤️..

  • @srimaniroshani6906
    @srimaniroshani6906 3 роки тому +3

    Aththamai harima lassana wachana tikak...adare gena kiyana....

  • @upaliperera8095
    @upaliperera8095 2 роки тому +1

    මෙ සිංදුව කියන කෙනා ට මං පට්ට ආදරෙයි හිතට දැනෙන්න කියනවා

  • @geethanjalijayakodi7558
    @geethanjalijayakodi7558 2 роки тому +2

    Mha song ehka lassanai liyapo khanatah budu saranai

  • @Ashi-u9j
    @Ashi-u9j 3 роки тому +14

    මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ..... 😊❤️

  • @sathayakarshi2895
    @sathayakarshi2895 Рік тому

    හරිම ලස්සනයි මෙි සිදුව.මෙි.වගෙ සිංද.හැමදාම දාන්න හරිම ලස්සනයි ආදරෙයි

  • @Chandasa_Sooryawanshaya
    @Chandasa_Sooryawanshaya 2 роки тому +8

    මේකනම් භාවනාවක් ❤️

  • @thilinachathuranga1595
    @thilinachathuranga1595 2 роки тому +6

    එ සින්දුව ආගමක් ❤️❤️❤️

    • @Thushara1056
      @Thushara1056 2 роки тому

      අදහපන් එහෙනම් 🤣🤣🤣

  • @nipuniperera8152
    @nipuniperera8152 Рік тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤

  • @PradeepaDamayanthi-j7t
    @PradeepaDamayanthi-j7t 21 день тому

    හැගීම්...වලට පණ දීපූ ගීතයක්.....

  • @thisarajayasundara4966
    @thisarajayasundara4966 2 роки тому +5

    ගොඩාක් ලස්සනයි අනේ ❤️

  • @candrikakumarichandrika8744
    @candrikakumarichandrika8744 3 роки тому +3

    Adath ehuwa man kochchra ehuwath epa wenne nam ne eththamai mn mee kiyanne matanam anith ayata kohomada danne ne ithin lassanai 😘😘❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️

    • @kanimusic5355
      @kanimusic5355  3 роки тому

      Thanks oyata😍💕kattiyata share karanna hamotama balanna😇💌

  • @maalikmohomed7084
    @maalikmohomed7084 3 роки тому +13

    හිතට වැදුනා🥰

  • @DinithriDinushika
    @DinithriDinushika Рік тому

    රැදුනා ඒ සෙහෙසේ හැම භවයේ පුරුදුයි වගේ❤

  • @sadipalakshan450
    @sadipalakshan450 Рік тому

    අදරෙ දැනෙනෙනව එක කියන්න තෙරෙන්නැ එතරම් පපුවටම වදිනො 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @anusingaarachchige4084
    @anusingaarachchige4084 2 роки тому +1

    hitha heena soyagena yana gamane maru niyamai harima lassanai

  • @hasitharukshan6693
    @hasitharukshan6693 Рік тому

    ඇත්තමයි ආසම සිංදුවක් 👌

  • @shusankamadushani130
    @shusankamadushani130 2 роки тому +1

    Mn me sinduwa ahapu wara kiyanne nee..kiyala wadakut ne..adarei aiye pana wage

  • @hansihansi666
    @hansihansi666 2 роки тому +1

    Hamadama ahanwa epa wenne na me song eka godak lassanai..

  • @isushadmini720
    @isushadmini720 2 роки тому +2

    Mekanm bawanawak.mara lassanai....kiynna mata wachana na...amutuma hagimak enwa hitat...😳😍❤

  • @tharusiamaya5459
    @tharusiamaya5459 Рік тому

    ලස්සනයි ahanna ahanna asai...❤️❤️❤️

  • @diljayaminda1471
    @diljayaminda1471 3 роки тому +2

    Godakkk lassanai aneee.adare denenawaaaaa papuwatama.saththai.

  • @PrabathMadusahan-hp4qi
    @PrabathMadusahan-hp4qi Місяць тому

    aththamai harima lassanai me sinduwa koi tharam ahu vath epa wenna godak adarei ❤❤❤❤🎉🎉🎉🎉

  • @isuru5967
    @isuru5967 2 роки тому +1

    මෙකනම් පිස්සුවක්❤️

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 2 роки тому +7

    පුදුම විදියට හිතට danuna song එකක් සත්තයි .

  • @kelumt3707
    @kelumt3707 3 роки тому +4

    Adare puduma karai me sog eka hitha aethulatama therum karanawa ..😍🤗

  • @රතුරෝස-ඵ8ණ
    @රතුරෝස-ඵ8ණ 2 роки тому

    හරිම ලස්සනයි අයියේ බුදු සරණයි ඔයාට ❤♥️

  • @harshadhananjaya7607
    @harshadhananjaya7607 2 роки тому +5

    මාර ලස්සන සිංදුවක් අනෙ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dimuthusilva5408
    @dimuthusilva5408 3 роки тому +22

    මටම අයිතිය ලියාදෙනවාද හැමවාරේ. .💋❤❤💝💝❤

  • @lakshikadilsankani2118
    @lakshikadilsankani2118 2 роки тому +1

    Kawda meka kiyanne marama lassanai appa

  • @nadeeshadilshani1991
    @nadeeshadilshani1991 2 роки тому +5

    Maarama lassanaiiiii... Kiyanna wachana ne...👍👍👍👍👍👍❤️❤️❤️❤️💓💓💓💓

  • @smniluka1923
    @smniluka1923 2 роки тому

    කාලෙකින් ..මම ගොඩක් ආස සින්දු වක්

  • @sashikaSewwandi-f7s
    @sashikaSewwandi-f7s 4 місяці тому +1

    Lassanai lamai❤❤❤❤❤❤

  • @roshanadilrukshi5678
    @roshanadilrukshi5678 2 роки тому +1

    Wow nice song Aiyaaa...love you to ❤️ e tharamatama godak ලස්සනයි