Hitha Heena Hoyagena Yana Gamane Songs Lyrics ( හිත හීන හොයාගෙන යන ගමනේ ) aye aye dakina ware

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @mgstunes6856
    @mgstunes6856  5 місяців тому +73

    මගේ දැණුම බෙදන නාලිකාව 😊
    youtube.com/@slchathuwa?si=5YdazbmdA_dD6U38
    කැමති අය ඒ පැත්තට එන්න ❤

  • @sampathbandara995
    @sampathbandara995 2 роки тому +132

    කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක්...හදවතටම දැනෙන්න ගායනා කරනවා..බුදු සරණයි.

  • @seyaneeseyanee3875
    @seyaneeseyanee3875 2 роки тому +501

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද දෙවියනේ 😫😫

  • @rashmipriyashanthi6385
    @rashmipriyashanthi6385 2 роки тому +151

    මේ සිංදුව අහද්දී කෙනෙක් මතක් වෙනවනම් ඒ තමා ඔයා වැඩියෙන්ම ආදරේ කෙනා තමා

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 9 місяців тому +115

    2024 අවුරුද්දෙත් අහනවා...❤

  • @sandalikalpana7701
    @sandalikalpana7701 2 роки тому +82

    එකටනම් පිස්සු වැටුනා...කොච්චර ඇහුවත් එපා වෙන්නැ..දවසට සිය පරාක් විතර අහනවා ...🥲😍♥️🔥🔥♥️♥️♥️

  • @mihiduhashan155
    @mihiduhashan155 Рік тому +640

    මේ සින්දුව අහද්දි කොරියාව මතක් වෙන අය ඉන්නවද 🥺🇰🇷🇰🇷

  • @janakabandara2609
    @janakabandara2609 Рік тому +53

    මගේ ජීවිතේට හීනයක් තියෙනවා කියල මතක්කරල දීපු ලස්සනම සින්දුවක්....🥰🥰🥰🥰🥰

  • @hirunivinoddaya7354
    @hirunivinoddaya7354 Рік тому +34

    මේ සින්දුව ඇහෙන හැමවාරයක් ගානෙම හිතට එන ඒ ශක්තිය ගැන කියන්න වචන නෑ . අපිව අමුතුම ලෝකයකට එක්කන් යනවා 🥺

  • @Thilina-c8c
    @Thilina-c8c 2 роки тому +52

    ❤️❤️❤️හිත හීන හොයාගෙන යන ගමනේ සන්තාප මැදින්..❤️❤️සංසාර පුරුද්දට නැවතුනිදෝ ඔය රූපෙ ලඟින්.❤️❤️

  • @Hansinisandamali123
    @Hansinisandamali123 Рік тому +107

    කොරියාව මතක් කර කර දවසට 10 පාරක් විතර මේ සිංදුව අහන මම❤😊

  • @Hashihh02
    @Hashihh02 2 роки тому +22

    ආසම සිංදුවක් හැමදාම අහනවා 🥰❤
    (සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ අගින්) 🙈♥

  • @emandi-tm7mg
    @emandi-tm7mg 6 місяців тому +8

    Anivaremma ඒ හීනේ හිතේ තියා ගෙන මේ සින්දුව අහද්දි හිතට මාරම සතුටක් දැනෙනවා

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 роки тому +19

    මාව පිස්සියක් කරපු හිතට වදින ආසම සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ පට්ටම පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් සුබ පැතුම්

  • @udayapremadasa8729
    @udayapremadasa8729 Рік тому +104

    මේ සින්දුව අපිව මොකක්දෝ ලෝකයකට අරන් යනවා....පුදුම ලස්සනක්....

  • @madushantk
    @madushantk Рік тому +237

    2023 ත් අහන කොල්ලො කෙල්ලො ඉන්නවනම් ගැම්මටම ලයික් එකක් දාගෙන යමු.. 👌

  • @thesharasiluni276
    @thesharasiluni276 2 роки тому +67

    මට කියන්න වචන නෑ මේ සිංදුව හදපු කෙනා මාරයි

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 8 місяців тому +14

    මේක අහනකොට කොරියාව මාතක්‌ වෙනවා දේයියෝ 🇰🇷🇰🇷❤️❤️

    • @mgstunes6856
      @mgstunes6856  8 місяців тому +1

    • @Dhanushks22
      @Dhanushks22 8 місяців тому

      Ow ane matath ❤️❤️ ඒක පිස්සුවක් තනිකරම

  • @RashmiSanjana-x5z
    @RashmiSanjana-x5z 5 днів тому +1

    Man asama feel song ekk ❤😢 harima lassanai oyage voice ek harima marama feel ayye

  • @taniyanadeeshanigunawardha692
    @taniyanadeeshanigunawardha692 2 роки тому +51

    හිම්කර ගන්නට නොහැකි නමුදු නුබ සිටියා උනුසුමක් වේලා හදවත මත්තේ...මා පමනකි දැන උන්නේ නැ නුබවත් එය පිලිගත්තේ......නුබටම රහසින් නුබේම වෙලා සිටියත් නැ සිත පිලිගත්තේ......කවදාවත් මේ සෙනෙහස නැ මට මගෙ මයි ඔබ මයි කිව යුත්තේ........ආදරෙයි........ආදරෙයි ......

  • @dekepthikamalkanthi875
    @dekepthikamalkanthi875 2 роки тому +57

    රැදුනාදෝ රහසේ ...ඉඩ ඉල්ලා නොකියාම හදේ...
    දැනුනා ඒ සෙනෙහේ...
    හැම භාවයේ ..
    පුරුදු යි වාගේ... ❤❤🥰

  • @SajanthaLakshan-es3jk
    @SajanthaLakshan-es3jk Місяць тому +3

    මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානෙ මතක් වෙන්නෙ කොරියාව කොහොම හරි යනවමයි කියල ඒක අමුතුම මෝටිවේශන් එකක් මොරාල් එකක් ❤️🇰🇷❤️

  • @AnilKumara-by1xt
    @AnilKumara-by1xt 24 дні тому +4

    මේ සිංදු ව අහද්දි කොරියාව මතක් වෙන අය මේ පැත්තට....🙂🙂🈵🈵🈵🈵

  • @sanjayadilshan3107
    @sanjayadilshan3107 2 роки тому +16

    ජිවිතෙ ගොඩක් ඈත අතීතයට යන හදවතටම වැදුණු ලස්සන සින්දුවක්....❤ ❤ ❤ ❤ ❤ ❤

  • @pahasaranissanka9714
    @pahasaranissanka9714 2 роки тому +79

    ආසම සින්දුවක් ගොඩක් හිතට දැනෙනවා ❤️‍🔥

  • @sunalimadubhagya9284
    @sunalimadubhagya9284 2 роки тому +17

    හිතට දැනෙන සිදුවක් වොයිස් එකත් ලස්සනයි අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 🥰🥰

  • @lakshanvidura9702
    @lakshanvidura9702 2 роки тому +44

    ❤️හිත හීන හොයාගෙන යන ගමනේ සන්තාප මැදින්....
    සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ අගින්....
    දිව්රාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතිං....
    සසරේම සදා මගෙ ලෝකෙ ඔයා රැදුනාවෙ හොදින්...❤️❤️

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 роки тому +22

    මම ආසම සිංදුවක් මෙි සිංදුව කොචිචර ඇහුවද මට මදි ඒ තරමට මෙි සිංදුව හදවත දැනෙන විදිහට කියනවා සිංදුව ගායනා කරන ඔයාට තෙරැවන් සරනයි 👍👍👍👍❤️

  • @dekepthikamalkanthi875
    @dekepthikamalkanthi875 2 роки тому +26

    සංසාර පුරුද්දට නැවතුණි මා ඔය රූපෙ ලගින්... ❤

  • @surajnelupulsuraj1081
    @surajnelupulsuraj1081 2 роки тому +56

    දකුණු කොරියාව ගැන කියන ලස්සන හීනයක්❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @shashinilanka1182
    @shashinilanka1182 2 роки тому +20

    කොජ්චර ඇහුවත් එපා වෙන් නෑ 😍😍❤️❤️

    • @mgstunes6856
      @mgstunes6856  2 роки тому +1

      මටත් එහෙමයි 😁 ඇබ්බැහි වෙලා වගේ 😌
      ❤❤❤

    • @chamindakannangara8284
      @chamindakannangara8284 2 роки тому +2

      Danui mata mae song aka humba une aththatama lassanai 😊😊

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 роки тому +2

      Matath ada hambune maru song ekak

  • @gamingsadharu2166
    @gamingsadharu2166 Рік тому +9

    සුපිරි වොයිස් එක වෙනම ලොකෙකට යනවා❤️❤️❤️❤️💙💙💙

  • @Fnxx-hr2db
    @Fnxx-hr2db 6 місяців тому +3

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති සිංදුවක්..බුදු සරණයි..❤

  • @SuggwaLakmakl
    @SuggwaLakmakl Рік тому +11

    මේක ඇහෙද්දී එයාවදැකපු පලවෙනි දවස මතක් වෙනවා ♥️😍💕💕💕💕💕💕💕💕💕💕💞

  • @shehankaveesha269
    @shehankaveesha269 7 місяців тому +17

    මෙ සින්දුව අහනකොට කොරියාව හිතෙ මැවෙනවා 🥺🥰❤🇰🇷

  • @nishadipathirana4600
    @nishadipathirana4600 2 роки тому +8

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ...ආදරෙයි ....😘😍😘😘

  • @koshalanethmi-be8ky
    @koshalanethmi-be8ky Рік тому +7

    ආයෙ ආයෙ දකිනා වාරේ ඔය රැපේ ... ❤️ නුහුරැ තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා ... ❤️❤️

  • @nadeekanadeek7402
    @nadeekanadeek7402 3 роки тому +19

    හරිම.ලස්සනයි 💋💋💋💓💓💓👍👏👏👏

  • @dinushadishanayaka9742
    @dinushadishanayaka9742 Рік тому +6

    බොක්කටම වැදුනා 💟💟ආදරෙයි මහමෙරක් තරම්💖💖💖💖💖

  • @nethu9205
    @nethu9205 Рік тому +20

    හිත හීන හොයගෙන යන ගමනේ..සංතාප මැදින්......!❤️‍🩹
    සංසාර පුරුද්දට නැවතුනි ඔය රුපෙ ලගින්.......1

  • @apsarananayakkara4392
    @apsarananayakkara4392 2 роки тому +9

    මටත් දෙවියනේ එපා වෙන්නේ නෑ ❤️💙

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 8 місяців тому +12

    හිත හින හොයාගෙන යන ගමන කොරියන් 🇰🇷🇰🇷❤️❤️

  • @danujagimhana492
    @danujagimhana492 Рік тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 😮❤

  • @BATTLETHOROUGHTVCAPSBATTLETHOR
    @BATTLETHOROUGHTVCAPSBATTLETHOR 11 місяців тому +4

    2024 අහන අය මෙ කොනට 🥺💔"

  • @SitharaSenevirathna-o2e
    @SitharaSenevirathna-o2e 2 місяці тому

    Meka man dan ahanna ganne masayak tisse.godak sthuthiy me song eka kiyana liyana oyata....😍mama bohoma tika dawasakin japan yanna inne.aurudu ganak rakagattu adare bohoma paressamata thiyala yanne dennagema heena wenuwen misak hithakin newei.
    Ithin mage ayye man oyata maha godak adarei.....godak loku tharahakin mawa atharala idiyath puluwannam mage ayye eka sarayak mawa balanna enna.me nangi yanna kalin.dahas warayak mathak wenawa.

  • @budiyanselagewaninayaka1390
    @budiyanselagewaninayaka1390 2 роки тому +18

    හිත හීන හොයාගන යන ගමනේ සංතාප මගින්❤️😍

  • @anushaprasath4499
    @anushaprasath4499 2 роки тому +8

    ලස්සනයි koccara ahuwath epa wene na ❤❤❤

  • @deepikarasadari5202
    @deepikarasadari5202 Рік тому +5

    ගොඩක් ලස්සන song එකක් .කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ.❤️❤️

  • @Wasana-t5h
    @Wasana-t5h Рік тому +1

    Me sinduwa ahanakuta denenne marama wedanawak wagema hadawataTama denenawa ❤❤❤❤❤❤❤❤goooooooodak Lassanai

  • @prasannawelagedara7365
    @prasannawelagedara7365 2 роки тому +30

    මේ සිංදුව අහනකොට අමුතුම ලෝකෙකට අපිව එක්කන් යනවා...😘

  • @channacathuranga7041
    @channacathuranga7041 2 роки тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද ලස්සනයි ඒ වොයිස් එකත්.හීන හොයාගෙන යන සන්තාප මැදින්

  • @amashanethmini1545
    @amashanethmini1545 2 роки тому +15

    සන්සාර පුරුද්දට දො නැවතුනි මා ඔය රූපෙ ලගින් ❤️ හිතෙ තියෙන එ ආදරෙ එයාට කියාගන්න බෑ ..

  • @vihangasandaruwan7812
    @vihangasandaruwan7812 Рік тому +1

    Adarei komlo

  • @NaushadAnsari-hp3tw
    @NaushadAnsari-hp3tw Рік тому +5

    සන්සාර පුරුද්දට මා නැවතුනි මේ සින්දුව ලගින්..❣️❣️🤗🤗🤗🤗🤗එකපාරක් අහල මදි අහනකොට 3:4පාරක් අහන්න ඕනේ🥰🥰🥰

  • @kushanpradeep6054
    @kushanpradeep6054 Рік тому +1

    Hadathata denawa godaaaaaaaak mata pissu wage kochchara ehuwath epa wenne ne budu saranai.....! Hadawathinma suba pathanawa

  • @IndikaIndika-oj8jk
    @IndikaIndika-oj8jk Рік тому +5

    මේ සිංදුව අහන අහන හැම වෙලාවකම හිතට මාර ගැම්මක් ෆිට් එකක් එන්නේ

  • @theldeniyakaralliyaddha2824
    @theldeniyakaralliyaddha2824 Рік тому +10

    😔😔😔😔 අඩන්න බැරි නිසා දැන් අහන්නෙත් නෑ කදුලු ගලනවා අහන අහන පාර 😔😔

  • @mithilakeshara8689
    @mithilakeshara8689 Рік тому +12

    මෙි සින්දුව අහනකොට ඇඩෙන්නේ මට විතරද ❤❤❤

  • @dulanimadu4155
    @dulanimadu4155 2 роки тому +2

    Aurudu 7kata kalin api hitapu widiya mathak wenwa.. Hamadema hinayak wela.. Ada eya wena kenwkge mamath ahemai.. Namuth mathakayan amathaka karanna baha.. Sundara athithayak.. Sinduwakata puluwan neda apiwa akaparama athithayata aran yanna..sinduwa wagema voice ekath matching.. Allthe best❤

    • @mgstunes6856
      @mgstunes6856  2 роки тому +1

      ❤️

    • @dulipkodituwakku8872
      @dulipkodituwakku8872 Рік тому

      Hamu wena hamoma wenwenawa eka tamai aththa .wen wena vidiya tamai wenas duk wenna epa .sasare api Dipu deyak tamai apita labenne .oya awurudu 7 mm 10k

  • @shyamanikaushalya7642
    @shyamanikaushalya7642 2 роки тому +30

    දරා ගන්න බැරි තරමට ආදරේ කරලා වෙන්වෙලා ගියා. ආයේ ආයේ මගේ ඇස් ඉස්සරහට එන්න එපා. ඔය ඇස් දෙක දිහා මට ආයිත් බලන්න තරම් ශක්තියක් නැහැ. ඉන්න තැනක සතුටින් ඉන්න. හැම වේදනාවක්ම දරාගෙන අඩියක් පස්සට වෙලා මං ජීවත් වෙන්නම්

  • @Nishanarunashantha-vo2wc
    @Nishanarunashantha-vo2wc 6 місяців тому +5

    ❤❤❤❤ ටාගට් එකට යන්නෙ මේ සින්දුව නිසා දෙවියනේ
    ❤❤❤❤

  • @malithisansala2118
    @malithisansala2118 Рік тому +6

    හිත හීන හොයාගෙන යන ගමනේ සන් තාප මැදින් සන්සාර පුරුද්දට නැවතුනි මා ඔය රූපේ ලගින් 💖🥺☝️

  • @chamikasuranjith2500
    @chamikasuranjith2500 2 місяці тому +1

    මේක අහලා ඉවරකරන්න බෑ ඒ තරම් ලස්සනයි ❤❤🤙✌️

  • @thanushkaprageeth9062
    @thanushkaprageeth9062 2 роки тому +19

    so beautiful because your voice is so beautiful good luck brother🤟🤟🤟🤟

  • @amalidanushka7004
    @amalidanushka7004 Рік тому +5

    දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරේ තරම් 💔💔💔පන තියෙන තුරා මේ හිතට සදා ඔබමයි ඕනේ

  • @faizalibah8180
    @faizalibah8180 2 роки тому +9

    දිවූරාලා කිවෙ හුස්ම නමින් ආදරෙයි ඉතින්....💖

  • @BeatyOfLife
    @BeatyOfLife 3 місяці тому +6

    හා.. හා.. හා ..හා හා.
    හා..හා.. හා.. හා..
    හා.. .. ආ.
    ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
    නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
    මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
    නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා
    හා.. හා.. හා ..හා හා.
    හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින්
    සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලඟින්
    දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින්
    සසරේම සදා මගෙ ලෝකෙ ඔයා රැඳුනාවේ හොඳින්
    ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
    නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
    මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
    නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා
    හා.. හා.. හා ..හා හා.
    රැඳුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ
    දැනුනා ඒ සෙනෙහේ හැම භවයේ පුරුදුයි වාගේ
    ඇස් මානේ දැවටී හිනැහෙද්දී ඉටිරූපෙ වගේ
    පණ තියන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ
    ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
    නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
    මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
    නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා
    මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
    නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

  • @thusharidamayanthi8890
    @thusharidamayanthi8890 2 роки тому +9

    හිතට දැනෙන සින්දුවක්👍❤

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 3 місяці тому

    Diurala kiwa husma namin...❤❤❤...adreii..adreiii ayata adatat goodk

  • @wasanthahandunnetti2908
    @wasanthahandunnetti2908 2 роки тому +15

    මේක ලස්සන song එකක් .😊

  • @SathsaraniSidangana-m1h
    @SathsaraniSidangana-m1h 2 місяці тому +2

    මයි සෝන්ග් 😢😊😊😊 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺රට යනවා මම මචෝ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🧐

  • @manel2343
    @manel2343 2 роки тому +9

    හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්

  • @krishanthaserasingha
    @krishanthaserasingha Рік тому +7

    දකුණු කොරියාව ගැන ලස්සන සිංදුවක් 😍😍

  • @maduwanthi7029
    @maduwanthi7029 Рік тому +3

    හිත හීන හොයාගෙන යන ගමනේ..
    සන්තාප මැදින්..
    සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ අගින්..
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mgstunes6856
      @mgstunes6856  Рік тому +2

      ❤️

    • @isharadinushika1212
      @isharadinushika1212 Рік тому +1

      😍😍😍

    • @malikachandani1014
      @malikachandani1014 Рік тому

      අනේ මම ගොඩක් ❤ ආදරය කල මගේ මහත්තයා හාර්ට් ඇටෑක් එකකින් නැතිවුණා..මට දරාගන්න අමාරුයි..මේ සිංදුව ඇහෙද්දි ගොඩක් දුකයි..පුළුවන් කවුරුහරි ඉන්නවා නම් මට මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා දෙන්න..මහත්තයගේ ෆොටෝ එකක් දාලා හදාගන්න..ප්ලීස්

    • @mgstunes6856
      @mgstunes6856  5 місяців тому

      ​@@malikachandani1014😢

  • @madhupiyarathna2743
    @madhupiyarathna2743 Рік тому +1

    පිස්සුවක් අයියෝ .... 🌹😘❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..😍

  • @TK-fm9uz
    @TK-fm9uz Рік тому +9

    මේ සිංදුව ඇහෙද්දි කොරියාව මතක් වෙන මම❤

  • @SithuminiUmesha-q3n
    @SithuminiUmesha-q3n Рік тому +2

    ආයේ ආයේ දකිනා වරේ ඔය රූපේ නුහුරූ තාලේ හුස්මක් පපුවේ ගැහේනවා මටම අයිතිය ලියලා දේනවද හැම වාරේ නුබව සත්තයි සැමදා පන සේ රකිනවා❤❤❤

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 роки тому +9

    ගොඩක් ලස්සන හදවතට ගොඩක් දැනෙන සිංදුවක් ❤️❤️

  • @levimithakenod
    @levimithakenod 4 місяці тому +1

    Godak mthk venva 😘😘😘😘 ayya oyva sathutin weda tika krgnna ayya 🥰🥰🥰

  • @chathurikadilhani1941
    @chathurikadilhani1941 2 роки тому +3

    ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍...........

  • @shanishani8016
    @shanishani8016 Рік тому +1

    තාමත් හිතෙන් අයින් වුනේ නැති සින්දුවක් අහන අහන හැම වතාවකම කොහෙදෝ කියාගන්න බැරි දුරක අතරමං කරවන මායාකාර සින්දුවක් ❤❤

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 роки тому +4

    හින්දි තනු වලට හදපු හැම සිංදුවක්ම ලස්සනයි. මේකත් මරු

  • @shashiperera3697
    @shashiperera3697 Рік тому +1

    Mee sinduwa mee tharam hithata denenne ay kiyala hitha ganna be.maarama voice ekak eeka.

  • @anushaprasath4499
    @anushaprasath4499 2 роки тому +7

    ගොඩක් ලස්සනයි

  • @Imasha-wz2zu
    @Imasha-wz2zu 4 місяці тому +2

    මේ සින්දුවනම් පිස්සුවක් දවසට 10පාරකට වැඩියෙන් අහනවා ❤

  • @lalanthabandara4646
    @lalanthabandara4646 2 роки тому +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි. වදිනවා පපුවට

  • @gihansankalpa1762
    @gihansankalpa1762 3 місяці тому +2

    ගැඹුරු සයුරක් සේ
    දැනුනා සත්තමයි
    මගේ හදවතට...
    💗💗💗💗💗💗💗💗💗💗

  • @anandaananda2326
    @anandaananda2326 Рік тому +4

    ❋හිත හීන හොයා ගෙන යන ගමනේ
    සන්තාප මැදින් ......................⚘

  • @pereraperera9419
    @pereraperera9419 11 місяців тому +2

    සන්සාර පුරුද්දට නැවතුනි මා ඔය රූපේ අගින්♡❤️‍🩹..එයගේ නමේ මුල් අකුර දාන යන්..☺️🌼

  • @sadewtheekshana6869
    @sadewtheekshana6869 5 місяців тому +3

    මෙ සින්දුව අහනකොට කොරියාව හිතෙ මැවෙනවා 😘

  • @PriyankaKumari-ry8fx
    @PriyankaKumari-ry8fx Рік тому +2

    Marama lassanai mawa wenama lokayakata aran yanawa 💖💖🤩

  • @sandamalipathirana6803
    @sandamalipathirana6803 2 роки тому +6

    Very beautiful song 👍👍👍🙂🙂🙂🙂🔥🔥🔥🔥

  • @WishYasho
    @WishYasho 5 місяців тому +1

    me sinduwa mara widihata hithata wadinawa mulu song ekema Lyrics wenama vibe ekak voice ekath ekka ekathu unama wenama lokayak ❣️🥀🎧🌍💖

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 роки тому +7

    හරීම ලස්සනයි ...💓💓💓

  • @chamindalanka6531
    @chamindalanka6531 2 роки тому +3

    ලස්සනයි.❤️❤️❤️❤️ හිතට mara විදිහට දැනුණා ❤️❤️❤️❤️🎼🎼

  • @KavindyaWeerakoon-zu9uj
    @KavindyaWeerakoon-zu9uj Рік тому +1

    Mn hamadama ahanawa. Kochchara ahuwath epa wenne nathi lassana song ekak ❤❤❤

  • @niroshakumuduni1598
    @niroshakumuduni1598 2 роки тому +5

    සංසාර පුරුද්දට නැවතුණි ඔය රූපේ ලගින්. ❤️❤️🥰🥰

  • @ErandiDeshani-e5l
    @ErandiDeshani-e5l Рік тому +2

    Hm me sinduwe jiwithe aye e sundar kale matak weno ad ey man laga nethath man eyt godak adarei 💔🥺 eya mt adare nethtath mn ey enakan balagen inno 💔🥺😭 ewage adareyak mt denune 🥺💔

  • @sunalimadubhagya9284
    @sunalimadubhagya9284 2 роки тому +7

    මමත් ආසම සිදුවක් මම හැමදාම අහනවා මාරම ලස්සනයි 🥰✌👌

    • @mgstunes6856
      @mgstunes6856  2 роки тому +1

    • @deshan8888
      @deshan8888 2 роки тому

      මගෙ හිතට ගොඩක් දැනුන සිංදුවක්❤️

  • @shali5143
    @shali5143 4 місяці тому +1

    හිතට වැදුණු ලස්සන සින්දුවක් ❤❤❤❤