ආකර්ෂණ නීතිය වැරදිද? ඉල්ලපු විදිහ වැරදිද??? බොරු මනස්ගාත වලට රැවටෙන්නේ නැතිව හරි දෙය ඉගෙන ගන්න

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 120

  • @Ykmusic-Sl
    @Ykmusic-Sl 3 роки тому +60

    අනිවාර්යයෙන් ❤️ සමහර අය කියනව ඉතින් මේක වැරදිලු😂 මොකද ජෝතිශ්‍ය කාරයොන්ගෙ තුට්ටු දෙකට කෙලවෙනව මේ වගේ නීතියකින් හැම මිනිහම තනියෙන් නැගිටින්න පටන් ගත්තොත්😌👍 උන් බලන්නෙ මොකක් හරි කරල ඔලු අවුල් කරන්න.දන්න කෙනා දන්නව මොකක්ද කතාව කියල ජය වේවා ඔබ තුමාට❤️👍

    • @kwtkwt5381
      @kwtkwt5381 2 роки тому +1

      🙏🙏🙏🌹🌹

  • @kalingahhh80
    @kalingahhh80 3 роки тому +15

    ඔබගෙ හැකියාවන් මා පාසල් අවධියෙ සිටම දන්නවා. ඉතාමත් සාර්ථක ඉගැන්වීමක් සහ උපදෙසක්. හරිම සතුටුයි සහ ආඩම්බරයි. ජයෙන් ජයම වේවා...!

  • @samsnthysamanthy9814
    @samsnthysamanthy9814 3 роки тому +10

    මුදල් ලබාගැනීමට අමතරව බෙහෙත් ගන්නා අතර සුවපත් භාවය ලබාගැනීම ගැන කාරුනිකව පහදදෙන්න පුලුවන් අවස්තාවක. ඔබතුමාට ජයෙන් ජය වේවා!!!.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Рік тому +1

    සර්ගෙ කතාව හරියට හරි.. මනස නිදහස්ව හරියට මෙහෙය වුවොත් අනිවාර්‍යෙන්ම ඉලක්ක සපුරා ගත හැකියි..බුදු සරණයි විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @csthelast5445
    @csthelast5445 Рік тому +1

    ඔබතුමාට බොහොම ස්තූතියි සර්. හැමදාම අපිට මේවා ගැන කියල දෙනවට. බොහිම පින්❤🙏

  • @wasanawanigasekara2098
    @wasanawanigasekara2098 Місяць тому

    බොහොම ස්තූතියි... ඔබ තුමාටත්. විශ්ව ශක්තියටත් ස්තූතියි ස්තූතියි...

  • @siriyani6357
    @siriyani6357 Рік тому

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි.

  • @nalummala5327
    @nalummala5327 Рік тому

    බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායු වේවා

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 3 роки тому +6

    හරවත් හැම දෙයක් අපට ලබා දෙන අපේ සර්ට තෙරැවන් සරණයි

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f Місяць тому

    ඔබ තුමාට ස්තූතියි

  • @sumikavirojani6452
    @sumikavirojani6452 3 роки тому +4

    මගෙ ගොඩක් දේවල් හරිගියා sir
    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze Місяць тому

    තෙරුවන් සරණයි 😊😊😊 ස්තුතියි ඔබතුමාට 😊😊😊

  • @blessedmom6463
    @blessedmom6463 3 роки тому +2

    ස්තූතියි ඔබතුමාට. මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා ඔබට ස්තූති වන්ත වෙමි කෘතවේදී වෙමි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому

    සර්ගේ වචන වලින් විශාල ශක්තියක් අපේ මනසට ලැබෙනවා
    .බොහොමත් පින්සිදු වෙනවා සර්ට...🙏♥️

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 місяці тому

    බොහෝම ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  4 місяці тому

      ඔබේ පැතුම් ඉටුවේවා. අද මෙන්ම හෙටත් යහපතක්ම වේවා. ජයෙන් ජයම වේවා!!!

  • @naveendissanyake4603
    @naveendissanyake4603 2 роки тому +1

    ගොඩක් ස්තුති ඔබතුමාට

  • @anneperera1684
    @anneperera1684 Рік тому

    ස්තුතියි සර් 🙏🙏. මේ කරන උපකාර වලට 🙏🙏

  • @ranjinicc2453
    @ranjinicc2453 Рік тому

    ඔබතුමා ට. බෙහෙවින්. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏🙏❤

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 роки тому +3

    ඔහ්.. දෙයියනේ.. කිව්ව දේ හරිම හරි.. මට ඔහොම වෙලා තියේ... ස්තූතියි සර්....🌹🌹

  • @simplecapital5518
    @simplecapital5518 3 роки тому +3

    බොහොම ස්තුතියි සනත් මහත්තයා. ජයවේවා...!!!

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 2 роки тому +1

    ඔබ තුමාට ස්තූතියි!

  • @Dilshanie.Rathnayake
    @Dilshanie.Rathnayake 3 роки тому +2

    බොහොම ස්තුතියි සර්, තෙරුවන් සරණයි.

  • @nissankafernando7427
    @nissankafernando7427 3 роки тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට .........!🙏👏🙏👏🙏👏👌👍👌👌🙂😀🤗

  • @thilinaperera5558
    @thilinaperera5558 Рік тому

    ❤❤❤❤බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤❤

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 Рік тому

    ස්තූතියි සර් ඔබට.

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 2 роки тому

    ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි !

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 роки тому

    බුදුසරණ යි.අනිවාර්යෙන්

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤️

  • @tharuahase161
    @tharuahase161 3 роки тому +1

    ස්තූතියි ඔබට මේ දැනුවත් කිරීමට

  • @manojsuranga1468
    @manojsuranga1468 Рік тому

    බොහොම ස්තුතියි

  • @Angel-fx2bc
    @Angel-fx2bc Рік тому

    බොහොම ස්තූතියි සර්ට ❤

  • @ayomiayomi9408
    @ayomiayomi9408 3 роки тому +6

    සර්, මේ දේවල් නම් මට ම කියපු දේවල් වගේ....මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා....

  • @chithramegasooriya1065
    @chithramegasooriya1065 3 роки тому +3

    බොහොම ස්තුතියි .

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 роки тому +4

    ආකර්ෂණ නීතිය widyanukulai............experiance bohomai.............demaupiyangen passe hitiye wishwaye shakthiyai..........ආකර්ෂණ නීතිය pamanai

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Рік тому

    🙏🙏🙏🙏....ස්තුතියි සර්....

  • @nilminikumari5566
    @nilminikumari5566 2 роки тому +1

    Dirgayusa labawa ...tharuwan saranai oba thumata ..isthuthi

  • @pavithrakalpani4455
    @pavithrakalpani4455 3 роки тому +3

    ගොඩක් ස්තූතියි සර්.

  • @IMusic23
    @IMusic23 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට .........!🙏🙂🙂🙃

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 роки тому +1

    ගොඩාක් ස්තූතී ඔබතුමාට .... වාසනාවන්ත සුබ දවසක් වේවා !!!!!!

  • @sandunprasanna517
    @sandunprasanna517 2 роки тому +1

    ස්තුතියි 🙏🙏🙏 සර්

  • @malikaabeyweera2273
    @malikaabeyweera2273 3 роки тому +1

    Thanks ඔබතුමාට

  • @ravindrasamarakoon5356
    @ravindrasamarakoon5356 2 роки тому

    ස්තුති ඔබතුමාට

  • @SanathGamage
    @SanathGamage  3 роки тому +31

    සමහරු මෙය වැරදියි කියලා විඩියෝ දාලා මිනිස්සු කුලප්පු කරලා ඒක නෙමෙයි දිනන්න ඕන නම් එන්න මම කරන ප්‍රෝග්‍රෑම් එකට කියලා සල්ලි ගන්න වැඩසටහන් හඳුන්වා දෙනවා

    • @s.s.3584
      @s.s.3584 3 роки тому +7

      රාමුව 😂

    • @Ykmusic-Sl
      @Ykmusic-Sl 3 роки тому +3

      ඔව් සර් මම දැක්ක ඔය කතාව😂 උන් මේ තියරිය වැරදියි කියල ජීවීතේ දිනන්න ඕනි නම් උගෙ එක කරල බලන්න කියල ඒකට සල්ලිත් ගන්නව 😂

    • @s.s.3584
      @s.s.3584 3 роки тому

      @@Ykmusic-Sl 😂😂😂😂

    • @RainbowEnglishMasterCourse
      @RainbowEnglishMasterCourse 3 роки тому +2

      Don't worry sir! Sir reality eka explain karala dashaka gaanak penapu results e wagema meka use karala ape life eke wechcha changes kawadawath ne kiyanna be. So hathu pipinawa wage ewith daana dewal nisa api demotivate wenne ne.... Api experience eken dannawa sanath sirge explain karapu vidiyata hariyata kaloth result lebenawa kiyala...
      As well Napolion Hill ge Think and grow rich potheth pehediliwama tiyanawa target eka hadaddi loketa denna oni monawada kiyalath mention karanna kiyala. So intelligent aya kawadawath nomaga yawanna be...
      Thanks sir about this explanation... 👍💕

  • @dilshaninuwanthikadilshani2479
    @dilshaninuwanthikadilshani2479 3 роки тому +1

    බොහොම ස්තුති සර්

  • @mihiriairangani9014
    @mihiriairangani9014 Рік тому

    Mat kenekta udaw karanna hitan innawa duk vidina kenekta trevilar akak aran denna gewanna laksa 2 man kenekgen nayata illuwa mata labeida hoda hitin karana deyak man poliyata aran ayata dila tika tika man gewanna

  • @urenyapa8418
    @urenyapa8418 3 роки тому

    බොහොම ස්තුති සර්. බුදුසරණයි

  • @funtime5496
    @funtime5496 3 роки тому +1

    ස්තුති සර්

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 2 роки тому

    Godak ස්තුතියි sir

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 роки тому

    බොහොම ස්තුතියි 🙏

  • @chathurikawirajiniwirajini1450
    @chathurikawirajiniwirajini1450 2 роки тому +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි...❤️

  • @thiliniweerakoon754
    @thiliniweerakoon754 3 роки тому +1

    බොහොම ස්තූතී සර්..❤️

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 Рік тому

    Bohoma sthuthee sir

  • @wasanthiranuka7487
    @wasanthiranuka7487 3 роки тому +1

    Matath udau karanna sir. Me de patanganna onavidiha kiyala denna saralawama.mama uthsaha karanawa methanata enna.eth ratenethi dewal mathakayata enawa. Hitha ekthen karaganna behe. Mata dinakata R S 100000 ona kiyala mama karanna de kiyala denna .theruwan saranai. Me viswaye sakthiya obata thawathawath lebewa.! !!!

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 роки тому

    ගොඩක් ස්තුතියි සර් ගොඩක් පින් ❤️🙏🙏

  • @sandunidakshina5292
    @sandunidakshina5292 3 роки тому

    Jeevithayata godak watinawa , apita hemadama hari maga kiyana sirta theruwan saranai!!!!

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 роки тому +2

    Thank you so much sir Theruwan Saranai 🙏🙏🙏

  • @raniari6013
    @raniari6013 3 роки тому

    Thank you sir godak watina wisthara kirimak theruwN saranai devi pihitai

  • @socil2832
    @socil2832 3 роки тому

    ගොඩක් ස්තුතියි සර්

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 роки тому

    Oba thumata bohomath sthuthi me upades laba denawata..

  • @kukwt7960
    @kukwt7960 2 роки тому +1

    Eka atta thank you 💕💕💕💕💕💕 sir

  • @inokaruvini5120
    @inokaruvini5120 2 роки тому

    Godak sthuthi sir

  • @imashimalithma
    @imashimalithma 3 роки тому

    ස්තුතියි 🙏🙏🙏

  • @sriyaniwarnakulasuriya9845
    @sriyaniwarnakulasuriya9845 3 роки тому +1

    obata godak thanks sir godak de egena gannawa

  • @RainbowEnglishMasterCourse
    @RainbowEnglishMasterCourse 3 роки тому +2

    Thank you sir! We are also getting results from laws of attraction sir!

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому

    හොඳ වීඩීයෝ එකක්

  • @rangadesilva7298
    @rangadesilva7298 3 роки тому

    Meeka hari..... sir. You are so smart👍👍💖

  • @shanikamanohari14
    @shanikamanohari14 3 роки тому +1

    Sthuthi sir

  • @hirushiprabodya1784
    @hirushiprabodya1784 2 роки тому +1

    Tnq sir ♥🙏

  • @dulaniw3265
    @dulaniw3265 3 роки тому +1

    Happy beautiful blessed life

  • @cherylperera8344
    @cherylperera8344 Рік тому

    😊great as usual

  • @dav4005
    @dav4005 3 роки тому +1

    Thank you ❤

  • @srpssp499
    @srpssp499 3 роки тому +1

    Thanks. Sir

  • @anomaluke2177
    @anomaluke2177 3 роки тому +1

    Godak sathutui sir obata. .

  • @samirasankalpa2186
    @samirasankalpa2186 2 місяці тому

    Prasne tiyenne loketa hoda de denawa eth labenna

  • @piumikasilva758
    @piumikasilva758 3 роки тому

    Thank you sir 🙏 godak pin obata

  • @manorigamage7421
    @manorigamage7421 3 роки тому +1

    Thank you sir

  • @niroshawerakkody5058
    @niroshawerakkody5058 3 роки тому

    Thank you pll

  • @uvindudeshitha2311
    @uvindudeshitha2311 3 роки тому

    ස්තූතියි sir 😍

  • @kanchanasandamali7355
    @kanchanasandamali7355 3 роки тому +1

    Thank you so much sir

  • @nipuni4677
    @nipuni4677 3 роки тому

    Thank you sir💚💚💚💚💚 🙏

  • @anushadamayanthi1109
    @anushadamayanthi1109 3 роки тому

    Ahusha❤️ 👩‍👩‍👧‍👧💕💕
    🙏🙏🙏🌹🌹🌹🌹

  • @samirasankalpa2186
    @samirasankalpa2186 Рік тому

    Ane Manda denawa vitarai hamadama nativela yanawa vitarai labunna deyak na

  • @shimalikalugama8492
    @shimalikalugama8492 3 роки тому

    යහපත් දේ කරන්න කරන්න කරදර එන්නේ එඉ, උදුවක් කරන්න හිතුවොත් ඒක කරන්න ලැබෙන්නේ නේ, මොකද ඒ

  • @dorinanika6307
    @dorinanika6307 3 роки тому

    Sir mata loku mudal wanchawak karala inne mata nawata mudal ganna krmayak kiyala denna hugak mansikwa watila inne ..me wage mudal wanchawak kalat mama randu kale naha e gollot ekka et mama hitin widwala asanipa wenawa witarai.

  • @powerofbrain7041
    @powerofbrain7041 3 роки тому

    Thank you sir❤

  • @nimajeewanie9575
    @nimajeewanie9575 5 місяців тому

    ❤❤🙏

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 Рік тому

  • @ruviniid
    @ruviniid 3 роки тому +1

    🙏🙏🙏❤️

  • @nethmuthujayawardane830
    @nethmuthujayawardane830 3 роки тому

    Varina adapts tikak

  • @pushpasupun6466
    @pushpasupun6466 3 роки тому +2

    Wow wow wow so Good ❤ thanks Thanks be happy always 😍🤩🌏❄🌦💜💘

  • @udayanishantha9630
    @udayanishantha9630 3 роки тому

    Sthuthie obathumata... 🔅

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 3 роки тому +1

    boruwata mano gaha gaha inda on na karanda one wade karanan athi .

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому

    ♥️🙏🙏🙏🌻

  • @anula8491
    @anula8491 3 роки тому

    🌺🌺🌺🙏🙏🙏

  • @powerofbrain7041
    @powerofbrain7041 3 роки тому

    😍💞🌹

  • @renukasadamali7506
    @renukasadamali7506 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunisenawirathne2980
    @sandunisenawirathne2980 2 роки тому

    Meka Ammata siri wenna Hari ...Danuwathwa ho nodanuwathma aniwaren wenawa ...bhakthimath wenna

  • @jagathlaksiri4304
    @jagathlaksiri4304 3 роки тому +1

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @Denuwanpieris
    @Denuwanpieris 2 роки тому +1

    බොහොම ස්තුති සර්

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 роки тому

    ස්තුතියි සර්🙏