සුබවාදිව සිතන්නේ කොහොමද? ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න... Positive Approach for happy Living

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 208

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 Рік тому +6

    මගෙ 62 උපන්දිනය අද මගෙ සිහින මම ඉස්ටකලා ඔබතුමාට ස්තුති කලා.විස්වයටද ස්තුතියි .මැරෙන්න යනතුරාම ඉගෙන ගන්නෙ මම හරිම කැමතියි .🙏🙏🙏🙏🙏😁😁😁😁😁

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Рік тому +10

    මම ඔබ තුමාට ස්තුතිවන්ත වෙන්නෙ හදවතින්ම නැගෙන මහා සතුටකින්. . රටේ ජනතාවගේ සුභ සිද්දිය සදහා මේ කරණ මෙහෙය අතිවිශාලයි.. ස්තුතියි බොහෝම .. ඔබ දෙපළටත් බොහොම ස්තුතියි 🙏 ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Рік тому +4

    සුබදවසක් ම්ලුමහත්ව්ශ්වයටම සනත් ගමගේ මහත්මා මේ කරන මෙහෙය අතිවිශාලයි ඒමෙහෙය තුලින් දුකින්සිටින සැමගේ සිත්. ඒකාලෝකමත්.වේවා එතුමාටත්.විශ්ව.ශක්තියටත් ❤❤❤❤❤ස්තුතිවේවා🙏🙏🙏🙏සැමගේ හීනඉටුවේවා මටත් මාගේයටි සිතටත් ව්ශ්වයේ සිටින සැමටත් විශ්වයේ ශක්තිය වැඩිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 роки тому +56

    මම වයස 60 ක කෙනෙක් ඒත් මම මේ හීන වල ඉන්නවා ඔබතුමාට දීර්ඝායුස වේවා බුදු සරණයි

  • @shakyageethmi4429
    @shakyageethmi4429 2 роки тому +8

    ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ චරිතයක්🙏 හදවත ස්පර්ශ කරවන හඩක්🙏
    දීර්ඝායු වේවා!!!!

  • @malanialwis6080
    @malanialwis6080 Рік тому +3

    සර් ගේ හැම වීඩියො එකක්ම මට ලොකු ජවයක් ස්තුතියි සර් ❤ විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @Selini-k1n
    @Selini-k1n Місяць тому

    අවශ්‍ය ම වෙලවෙ බලන්න ලැබුණු විඩියෝ එකක් .පාන්දර 3යි.විශ්ව මාතාවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි දීර්ඝ ආවුශ ලැබේවා මේ කරන සත් ක්‍රියාවට🎉🎉🎉🎉🎉🎉

  • @indikadarshani651
    @indikadarshani651 Рік тому +2

    ඔබ තුමාට බෙහෙවින් ම ස්තුතියි ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @MageCreation
    @MageCreation 3 роки тому +18

    ඔබ තුමාට බොහෝම ස්තුතියි !!
    මේ වැඩසටහ බලන්න මගේ සිත යොමු කරාට විශ්වයටත් බොහෝම ස්තුතියි!!❤

    • @SandiyaKanthi-nl6ym
      @SandiyaKanthi-nl6ym Рік тому +1

      ඔර්‍ඛතූමාගෙ ඔවදන් ඉතා වටිනවා ස්තූතියි

  • @sunilmahinda9011
    @sunilmahinda9011 5 місяців тому

    සර්ගෙ මේ හැම විඩියෝ එකක්ම ජිවිතේට ලොකු ජවයක් එකතු කරනව 💙 ගොඩක් ස්තුතියි සර්ටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤❤🙏🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 4 роки тому +20

    අපව දැනුවත්කළාට ඔබතුමාටත් , ඉදිරිපත්කරන සහෘදයින්ටත් බොහොමත්ම ස්තුතියි !

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 2 роки тому +3

    බොහෝම ස්තූතියි ඔබ තුමාටත් නිවේදක දෙපලටත් 🙏🙏🙏

  • @bandukeerthi8586
    @bandukeerthi8586 10 місяців тому +1

    සරත් ගමගේ සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋🦋🦋 ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖💕

  • @malanialwis6080
    @malanialwis6080 Рік тому +1

    අපේ වීරෝදාර රණවිරු වන් බේරාදුන් මගේ රට දුෂණයෙන් චංවාවෙන් මුදවනවාමයි මේ විශ්ව මාතාව ස්තුතියි ❤

    • @samiraserasinghe6733
      @samiraserasinghe6733 9 місяців тому

      රට හදන්න අය ඉන්නවා තමන් ගැන බලාගන්න කියන එකයී මේ සර් කියන්නේ බොල..😅

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 Рік тому

    ඔබ තුමන්ට බොහෝම ස්තුතියි මේ වැඩ සටහන මා හට මුණ ගැස්සවූ විශ්වයය ශක්තියට ස්තුතියි 🙏🙏🙏 😊

  • @sudarmaperera3009
    @sudarmaperera3009 Рік тому +1

    ඔබ තුමා ට ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ❤

  • @shiromalisenavirathna5537
    @shiromalisenavirathna5537 Рік тому

    අපි තරැනකාලේ මේ විශ්ව ශක්තිය ගැන කිසිවක් දැනගෙන නොහිටියත් මට හින කිපයක් තිබුනා හැමෝටම වගේ ඒ හින නිතරම මම මගේ හිතින් දැක්කා ඒවා ඉටු වෙලා තියෙනවා දැකලා හිතෙන් සතුටු උනා කාලයක් යද්දි ඒවා ඉටු කරගන්න මම පියවර තැබුවේ කිසිම දෙයක් නැතිව අද ඒ දේවල් සේරම ඉටු වෙලා තියෙන්නේ මට හරිම සතුටුයි❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Рік тому +2

    ස්තූතියි ඔබතුමාට .🎉️♥️

  • @ShiraniMallikaarachchi
    @ShiraniMallikaarachchi 10 місяців тому +1

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතා වටත් ඔබතුමා ටත්❤❤❤❤

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye Рік тому +1

    ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් නිවෙිදික දෙපලටත් ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @athulakumara8601
    @athulakumara8601 Рік тому +1

    ස්තුති ඔබතුමාට

  • @udanipiyumali5010
    @udanipiyumali5010 Рік тому +2

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @රේණුකාරේණුකා

    ස්තුතියි ඔබ‍ට 🙏බොහොම පිං 🙏තෙරුවන් සරණයි 🙏🙏සියළුම දෙනා සුවපත් වේවා 🙏

  • @HashiniJayasuriya-g7x
    @HashiniJayasuriya-g7x Рік тому +2

    Thank you sir for teaching us this great concept 🙏🙏

  • @ranjanimunasinha7517
    @ranjanimunasinha7517 3 дні тому

    ඔබ තුමාට බොහෝ ම ස්තූතියි සර් පිං

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 роки тому +6

    ගොඩාක් වටින program එකක් හරිම පැහැදිලිව අවබෝධ කරල දෙනවා..ඔබ තුමාට පිං..🙏

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 роки тому +2

    ඔබතුමා ..wedadasaahane director ..නිවේදනයක depala...ඇතුළු denata ජයවේවා ..ගොඩක් ස්තුති

  • @knowledge-ew7vx
    @knowledge-ew7vx 9 місяців тому

    ඔව් සර් ....මමත් මේ මොහොතේම මගෙ හීනෙට යන්න අඩියක් හරි තියනවා....yes...I can do ...❤❤

  • @malanialwis6080
    @malanialwis6080 Рік тому +1

    ස්තුතියි විශ්ව මාතාවට ❤ ස්තුතියි සර්❤

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 Рік тому

    ස්තූතියි ....ස්තූතියි ........... .ස්තූතියි. ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තූතියි ..... වසර 2 ක කාලයක් ගතවෙලා මේ ප්‍රෝග්‍රෑම් එකට... බෙහෙවින්ම ස්තූතියි ආදරනීය විශ්වය ... මට මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න..සහ .. අහන්න මේ අවස්තාව සැලසුම් කර දුන්නාට.. ඇත්තටම හරිම දේ .. හරිම වෙලාවට .... හැරිම තැනදී .. අපිට ආදරයෙන් තිලින කරන්නේ මේ ආදරනීය විශ්වයමයි... ස්තූතියි . බෙහෙවින්ම ස්තූතියි . ආදරනීය විශ්වය..මාව දනයෙන් බලයෙන් මේ විශ්වයේ ආකර්ශනයෙන් පුරවනවා මන් දන්නවා. ආදරනීය විශ්වය මට ඒ තරම්ම ආදරනීයයි.. ස්තූතියි නැවත නැවතත් ස්තූතියි ආදරනීය විශ්වය ❤🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому +2

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️

  • @wasanthafernando8712
    @wasanthafernando8712 4 роки тому +5

    කරන පුංචිම දේ ඉතා ශ්‍රේෂ්ට විදිහට කරන්න 😘😘😘😘

  • @upuldevagiri538
    @upuldevagiri538 2 роки тому

    බොහෝම හොඳ වැඩසටහනක් ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට තුරුණුවන් ගේම සරණයි

  • @thusharamunamalge4279
    @thusharamunamalge4279 3 роки тому +4

    මෙි⁣ දෙන්නා කෝ දැන් . හොද හැකියාවක් තියෙන දෙන්නෙක්

  • @dineshamanohari6189
    @dineshamanohari6189 Рік тому

    ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙහි දුන්නු අදහස් මට ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි.

  • @komalravat404
    @komalravat404 2 роки тому

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මම මධුෂානි කුවේට් සිට

  • @always2533
    @always2533 4 роки тому +5

    තෙරුවන් සරනයි ...!!!
    සියලුම දෙනා ලොව නීරෝගී සුවය ලබත්වා ...

  • @yamunabasnayake9867
    @yamunabasnayake9867 2 роки тому

    සර්ගේ වීඩියෝ ඔක්කොම බලනවා..හරිම වැදගත් අපේ ජීවිතයට ..ස්තුතියි ගොඩාක් ..

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    බොහොම ස්තුතියි santh ගමගේ මහතා ඇතුළු සියලුම දෙනාට

  • @chandramalani6001
    @chandramalani6001 Рік тому

    මට සියලු දේ ලැබුන විස්වය ට ස්තුතිය

  • @dulakariyawasam9834
    @dulakariyawasam9834 3 місяці тому

    ස්තූතියි ඔබ තුමාට ❤️🙏

  • @OlukaNayanthiOlukaNayanthi
    @OlukaNayanthiOlukaNayanthi 8 місяців тому

    Sanath sir oba thumage upades maha merak watinawa godak pin bosath guna thiyena raththaran manussauek

  • @LahiruWj
    @LahiruWj Рік тому +1

    වටිනා වැඩසටහනක් ! ස්තුතියි ❤

  • @jayakodi5200
    @jayakodi5200 Рік тому +1

    Sanath sir athulu mulu karya mandalayatath viswayatath sthuthi.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 місяців тому

    ❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @SanathGamage
      @SanathGamage  5 місяців тому

      බොහොම ස්තුතියි

  • @NilukaAlmeda
    @NilukaAlmeda Рік тому +1

    Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks 🌹Thanks

  • @thilinaperera5558
    @thilinaperera5558 Рік тому

    ❤❤❤❤බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤😊😊

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +2

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw Рік тому +1

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏

  • @chandanijagoda8526
    @chandanijagoda8526 3 роки тому +4

    Universe will always with u sir ...
    Thank you sir !!!

  • @LakmaliWicramarachchi
    @LakmaliWicramarachchi Рік тому +1

    Obathuma mawa niweradi karanawa
    Stutiu

  • @senalirandunu2060
    @senalirandunu2060 3 роки тому +2

    ස්තූතියි ඔබතුමාට. ජයවේවා..

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤...ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ❤❤

  • @prasannamaduranga3753
    @prasannamaduranga3753 2 місяці тому

    Vishwa matawata godak ishthuti ishthuti. Oba thumatath godak ishthuti ❤🙏🙏🙏🙏

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 2 роки тому +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤️❤️

  • @shanibandara226
    @shanibandara226 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @surekaniroshani8041
    @surekaniroshani8041 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට....

  • @නිර්වානමග
    @නිර්වානමග 4 роки тому +1

    ස්තුති ඔබට ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 роки тому +1

    ඔබතුමාගේ දේශනය හරිම වැදගත් මම හැමදාම උදෑසන රාත්‍රි ඔබතුමාගේ ආශිර්වාදය සහ දේශනා නිසාම පුදුම විදියට වෙනසක් මට දැන් දැනෙන්නේ ඔබතුමාට තෙරුවන් සරනයි

  • @asanthaperera2175
    @asanthaperera2175 2 роки тому +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි. අකර්ෂණ නිතීය ගැන අලුත් වීඩියෝ එකක් දාන්න කෝ

  • @chamilasanja6280
    @chamilasanja6280 Рік тому

    බෙහෙවින්ම ස්තුතියි .සර් මෙවන් සුබවාදීව වැඩ සටහනකින් අපව දැනුවත් කළාට.🙏

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 4 роки тому +1

    ස්තුතියි සර්...🎀🎀 ගොඩාක් වටින වැඩසටහනක් 🎀

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 роки тому +3

    බොහොම ස්තුතියි 🙏

  • @kumariperera9150
    @kumariperera9150 4 роки тому +2

    this program is Amazing
    Thank you So much 🇱🇰🇦🇪

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 Рік тому +1

    Thank you sir and crew . Thank you universe .

  • @nipuni4677
    @nipuni4677 3 роки тому +1

    ගොඩක් පින් ඔබ තුමාට...🧡😊

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 11 місяців тому +1

    Good❤❤❤ job

  • @p.meewala1211
    @p.meewala1211 Рік тому +1

    Oba thumawa hamuwanna labewa...🙏

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 2 роки тому

    ♥️👍🙏 ස්තුතියි ඔබ සියලු දෙනාටම ♥️👍🙏

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +11

    හුග දවසකින් සර්.. 🌹🌹අපේ ජිවිත වලට අලුත් වීඩියෝ එකක් ඕන සර්... ස්තූතියි සර්

  • @jayakodi5200
    @jayakodi5200 Рік тому +1

    Sanath sir athulu mulu karya mandaletama sthuthi.

  • @greentv9967
    @greentv9967 4 роки тому +1

    Thank you sir . Done 29.12.2020@ 5.59pm.

  • @chanukasenarath2296
    @chanukasenarath2296 4 роки тому +1

    ගොඩක් වැදගත් . බොහොම ස්තුතියි. 🙏🙏🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 роки тому +3

    ස්තුතියි ඔබ සැමටම 🙏🙏🙏💚❤💚❤

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +1

    කරන දේ ශ්‍රේශ්ට ලෙස කරන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vintage1Modern
    @Vintage1Modern 2 роки тому +2

    ඔබට ස්තුතියි! 🙏

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 роки тому +1

    Thanks a lot . God bless you .

  • @madushanisewwandi5606
    @madushanisewwandi5606 3 роки тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුති .

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Рік тому +1

    ❤Thank you.❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Рік тому

    Thankyou somch sir 🙏🙏❤️❤️

  • @milroypredeepkumara
    @milroypredeepkumara Рік тому

    ගොඩාක්ම ස්තූතියි ඔයාට.. සර්.. බොහම හොදයි වැඩ සටහන

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 4 роки тому +1

    Bohoma sthuthie mahathmayaneni....meweni watina kiyana denuma laba dena obathumata thawa thawath shakthiya dairya lebewa... budusaranai 🤗

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Рік тому

    Thank.you.sir.god.bless .you

  • @kkkksj6702
    @kkkksj6702 Рік тому

    Oba thumata ස්තුති

  • @sachinichathurani3141
    @sachinichathurani3141 4 місяці тому

    ස්තූතියි සර්😊

  • @randomlkvids
    @randomlkvids 2 роки тому +1

    Thanks for the one who share this to me 😍

  • @ThushariDhamayanthi-k5e
    @ThushariDhamayanthi-k5e 10 місяців тому +1

    සර්.මට.ඕන.මැරෙන්නට.කලින්.මගෙන්.මොනා හරි.ලෝකෙට..දෙන්න.මම.පුංචි.කාලේ.ඉදලා.දීලා.සතුටු..වෙලාව.සතුටු..වෙන..පක්ෂ.මගේ.ජීවිතේ.කොටසක්

  • @sanjeewani8404
    @sanjeewani8404 5 місяців тому

    ස්තුති හැමෝටම ❤️❤️❤️

    • @SanathGamage
      @SanathGamage  5 місяців тому +1

      බොහොම ස්තූතියි

  • @suselasanhana6513
    @suselasanhana6513 2 роки тому

    සම්පූර්ණ.ඇත්ත.සර්

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Рік тому

    බොහොම ස්තුති සර් 🙏

  • @Live_Music.SriLankan
    @Live_Music.SriLankan 2 роки тому

    Wishwamathawatath obasiyalu denatama sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi

  • @namalienamalie1566
    @namalienamalie1566 2 роки тому

    බොහොම .ස්තුතියි

  • @vineethavitharana5042
    @vineethavitharana5042 2 роки тому

    Thank you so much.

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 2 роки тому

    මම හැමදාමත් ඔබ සමග 👍

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 роки тому

    Thanks. 🙏🙏🙏

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 роки тому +1

    ගොඩක් thanks

  • @nature7152
    @nature7152 2 роки тому

    ස්තුතියි ඔබට 🙏

  • @sbenerag
    @sbenerag 2 роки тому

    Very useful program

  • @dulaniw3265
    @dulaniw3265 4 роки тому +2

    Happy beautiful blessed life ahead Sir

  • @anushajayathunga4560
    @anushajayathunga4560 4 роки тому +1

    ස්තුතියි මහත්මයාණෙනි 🙏 ❤