කනස්සල්ල සහ දුක නැතිකරගන්නේ මෙහෙමයි...

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 32

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 2 роки тому +5

    මම නිතරම වේදනාවෙන් කනස්සල්ලෙන් ඉන්නෙ
    ගොඩක් දේවල් මට අහිමි වුනා
    සතුටක් ඇත්තේම නැහැ
    ඔබ තුමාගේ දේශනා අසමින් හිග හදා ගන්න ලොකු උත්සාහයක් ගන්නව
    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා !

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Рік тому

    තෙරුවන් සරනයි ඔබ තුමාට ඔබ තුමාගේ වැඩ සටහන් වල තියෙන වචනවල ශක්තිය ඉතාමත් ප්‍රබලයි මගේ බලා පොරොත්තු මගේ හීන බොහොමයක්ම මම.ඉටු කර ගත්තෙ.මේ වැඩ සටහන් බලන්න ගත්තට පස්සෙ අනේක වාරයක් පින් මම පසුගිය කාලයේ හිතින් පහතටම වැටුන කාලයේ තමයි මට.මේ වීඩියෝ එක ලැබුනෙ මම වට්සප් එකට මැසේජ් එකක් දැම්මා මට එයට පිලිතුරක් ලැබුනා එදා ඉදන් අදවෙන තුරු මොන බාදක.ආවත් ඒවට.වඩා මම ශක්තිමත්වෙනව .දාන හැම වීඩියෝ එකක්ම බලනව දැන්.මම ගොඩක් ශක්තිමත් මම දැන් කවම දාකවත් හිතින් වැටෙන්නෙ.නැහ. මොන බදකය.ආවත් මගේ විශ්ව ශක් තියෙන්.මම මගේ ගමන යනව මම දැන්.ශක්තිමත් .මගේ.මේ ගම යන්නට මා හට මේ.වීඩියෝ.වක්..බලන්නට.සිත යොමු කලා වූමුලු මහත් ව්ශ්ව ශක් තියටත් මගේ යටි සිතටත්. දෙවියකු මෙන් පිහිටට ආ සනත් ගමගේ ගුරු තුමන්ටත් ස්තුතිවේවා ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏ස්තුතිවේවා

  • @s.s.3584
    @s.s.3584 3 роки тому +8

    උදේ පාන්දරම හිතට වදින්න පණිවිඩයක් මට මේක. බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 Рік тому

    බොහෝම ස්තුතියි ඔබතුමාට මේ දෙන ශක්තියට.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому

    ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 роки тому +2

    මම ජීවිතේම ගෙව්වේ බයෙන් සහ දුකෙන්. ඒවායේ විපාක හොදටම වින්දා.
    ඔබතුමාගේ දේශනා මම සුවපත් කරමින් පවතිනවා.
    ඔබතුමාට ස්තූතියි .

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 Рік тому

    Bohoma sthuthee sir

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому +1

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @BubbleBallCats
    @BubbleBallCats Рік тому

    Wow, great motivation.

  • @badblacktv2785
    @badblacktv2785 Рік тому

    Thank you so much,🙏🙏🙏

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 2 роки тому

    hearing your explain my frustration
    vanish nicely.thank u congratulations.

  • @nishadibhagya8719
    @nishadibhagya8719 Рік тому

    Thank you sir.

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 роки тому

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 2 роки тому

    ස්තුතියි සර්

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 роки тому

    Thanks a lot .

  • @ranjankumara6698
    @ranjankumara6698 3 роки тому

    Bohoma sthuthie sir

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 роки тому

    Thank you sir 😌

  • @sumanlatharathanayak6076
    @sumanlatharathanayak6076 2 роки тому

    Thnk you sir🙏

  • @priyanga1235
    @priyanga1235 2 роки тому

    Sir mn obage method study karanwa. Et prashnayk wenuwen 369 karaddi e time positive. Et dawase Anit welawata prashne matak wenwa. Duka hitenwa. E wage unama 369 weda karan nee needa. Khmda api denata pawatina prashne amataka karala satutin wishwayen wisadai kia satutin inne.. Mta tiyena prshne eki

  • @PrasadisDiary
    @PrasadisDiary 2 роки тому

    Thank you ❤️

  • @ShashikalaJayaweera-s1m
    @ShashikalaJayaweera-s1m 2 місяці тому

    ❤❤❤🙏🙏🙏

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    Thanks

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 роки тому +1

    💞♥️♥️💞

  • @cricketworld6263
    @cricketworld6263 3 роки тому

    😍😍😍

  • @ruviniid
    @ruviniid 3 роки тому

    🙏🙏🙏❤️

  • @HrNanthasena
    @HrNanthasena 9 місяців тому

    වැල්වටාරම් නැතුව මාතෘකාවට අදාල කරුණ කියනවනං ඒකෙ වැදගත් නේද මහත්තයා

  • @manojsuranga1468
    @manojsuranga1468 Рік тому

    Thank you sir

  • @sandaruwanchamara2276
    @sandaruwanchamara2276 2 роки тому +1

    Thank you sir

  • @hasithamadushan791
    @hasithamadushan791 2 роки тому

    Thank you sir 🙏

  • @hirushiprabodya1784
    @hirushiprabodya1784 2 роки тому

    Tnq sir ♥🙏

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 роки тому

    Thank you sir

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 3 роки тому

    Thank you sir