මාවනැල්ල නගරයේ කලබල කළ සද්ධන්තයා...

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 130

  • @cdkherath4218
    @cdkherath4218 5 місяців тому +40

    රාජු හරිම අහිංසකයෙක්.. එයාගෙ කකුලට මොකක් හරි කරලා.. නැත්නම් එයා ඇත්ගොව්වා ටත්... හරිම ආදරෙයි කියනදේ හොඳට අහනවා. මේක මොකා හරි කඩාකප්පල් කාරයෙක් සතාට රිදවලා කරපු දෙයක්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඇත්ගොව්වාට. ඒ වගේම රාජු පුතේ දළදා සමිඳු සරණයි පරිස්සමින් ඉන්න කලබල නොකර. කව්රැ හරි එයාගෙ කකුල මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. එයා වේදනාවට කලබල වෙන්න ඇත්තේ. මිනිස්සු පිස්සො වගේ කලබල කලාට රාජු කිසිම කෙනෙකුට කරදර කලේ නෑ එයා වේදනාව නිසා දිව්වෙ. පව්

  • @beetanandani243
    @beetanandani243 5 місяців тому +26

    තෙරුවන් සරණයි අහිංසක සතාට කිසි කරදරයක් නොවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthinifernando8962
    @shanthinifernando8962 5 місяців тому +6

    Raju සහ චමින්ද අයියා හරිම අහිංසක aya. දෙන්නාම පණ වගේ අාදරෙයි. වෙන athinnak කරපු කලබලයට රජු තරහ අරන් තියෙන්නේ.
    දැනට දෙන්නම හොඳින් කියලා ආරංචි....

  • @kliyanage211
    @kliyanage211 5 місяців тому +49

    සතාට හිරි හැරයක් වෙලා ඇති එිකයි එයා කලබල වෙන්න ඇත්තෙ,,,

    • @cnniro7827
      @cnniro7827 5 місяців тому

      uge jivithe utama hiriharayak wela thiyeddi thawa monawada

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +5

      එහෙම නෙමෙයි . ඔහොම වෙන්නෙ එක්කො කෙදි ගැලෙව්වම නැත්තම් මොනා හරි ඇනුනම

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 5 місяців тому +1

      අනිවාර්යයෙන් ම අතේ එකෙන් අනින්න ඇති

  • @hashi774
    @hashi774 5 місяців тому +9

    රාජු හරි අහිංසක සතෙක්, කකුල මොකක් හරි වෙලා, ඉක්මනට සනීප වෙන්න පැටියෝ

  • @kapilsds7
    @kapilsds7 5 місяців тому +22

    ඇතා නම් ගානක්වත් නැතිව පාඩුවේ පාරේ යනවා තමයි අපිනම් දැක්කෙ.වාහනේක ගෑවුනේවත් නෑ.
    මිනිස්සු නේ කලබල වෙලා දුවනවා දැක්කේ.😁

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 5 місяців тому +5

    පව් මේ සත්තුත් දුක් විදිනවා . දැන් හීලෑ අලින් නැති නිසා පෙරහැර ගොඩක් ඒවාට අරන් ගියහම උන්ටත් අමාරු ඇති . බුදුසරණින් ඇත් ගොව්වාට ඉක්මනින් සුවපත් වේවා

  • @Dilru6666
    @Dilru6666 5 місяців тому +3

    අනිවාර්යයෙන්ම මේ ඇතාට මොකක් හරි හිරිහැරයක් වෙන්න ඇති... නැත්නම් ඇතා බලාගන්න කෙනා බීලාවත් ඉන්න ඇති.. පව් අසරණ සත්තු .... 😢

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 5 місяців тому +6

    Ane ape ath rajunii ❤ budu saranin kakula Ekmanin suwaya labewa 🙏❤❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 5 місяців тому +2

    අහිංසකයෝ බුදු සරනයි

  • @formycountry373
    @formycountry373 5 місяців тому +1

    මේසතාට හිරිහැර කරලා තිබෙනවා
    අනිවාර්යෙන්
    ඇත්ගොව්වන් බේබද්දන්
    සතුන්ට වද දෙනවා හරියට
    පවු අහිංසක සතුන් කාට කියන්නද දුක ?
    මොන එහෙකට බේබද්දන්ට සතුන් බලාගන්න දෙනවද මන්දා ?
    තෙරැවන් සරණයි මේ අහිංසකයාට ඉක්මනින් සැනසීම සුවය ලැබේවා 🙏
    හිරිහැර කරලා තිබෙනවනම් කියන්න ඕන නැහැනෙ විපාක ගැන
    ඒවා වෙලාවට ලැබෙයි

  • @akilamb1939
    @akilamb1939 5 місяців тому +2

    මදුරුවෙක් වත් නොමරන, නිර්මාංශී, ගොඩක් අය ඉන්නව නේද සත්ත්ව හිංසනය කිය කියා 🙂🥲🥲

    • @shmwmlam3953
      @shmwmlam3953 5 місяців тому +2

      ඉන්නවා තමයි ඇයි? හැමෝම ඔයා වගේ සත්තු මර මර පව්කාර කම් කරන අය නෙමේ

    • @isiraushan4505
      @isiraushan4505 4 місяці тому

      ekanm atta bn

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 5 місяців тому +1

    පව් අප්පා තිරිසන් සත්තු එයාලට තේරෙන්නේ නැහැ. සමහර ඇත්ගොව්වො දරුනුවට පහර දෙනවා මේ සත්තුන්ට පෙරහැරවල් වල යනකොට මිනිස්සුන්ගෙ ආරක්ෂාවට කියලා ඒ සතාට අපහසු වෙන විදිහට කකුලවත් හරියට ඈත් කරගන්ඩ බැරි විදිහට දම් වැල් වලින් බදිනවා. මේ සත්තුන්ටත් නිදහසක් නැ. කැලැවෙ ඉන්න සත්තුන්ටත් නිදහසක් නැ. බැරිම තැන වෙන්ඩ ඇති ගහන්ඩ ඇත්තේ. අපිට වගේම එයාලටත් නිදහසක් ඕනේ අනේ. මිනිස්සු වුන අපිට හැම දේම යටත් කර ගන්ඩ අයිතයක් නැ.මේ සත්තු හීලැ කරන අයට කියන්නේ මේ සත්තුන්ට ආදරේ ඇත් ගොව්වන්ව යොදවන්ඩ.සල්ලි දිලා මේ වගේ සද්දන්තයෙක් හදනවනම් ඒ සතාට ආදරයෙන් සලකන අය ගන්ඩ එයාලව බලා ගන්ඩ.

  • @VladimirPutin-st1hv
    @VladimirPutin-st1hv 5 місяців тому +4

    ලංකාව කියන්නේ පිනකල් අයිලන්ඩ් එකක්. ඒකයි මං හැමදාම ලන්කාවට ආදරේ. අනතුරට ලක්වූ තැනැත්තට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි.
    මීට
    Vlad

  • @akilamb1939
    @akilamb1939 5 місяців тому +8

    සිංදුගෙ සහෝදරයා රාජු (පොඩි ඉන්දි) නේද ❤

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 5 місяців тому +8

    Aneee akula thuwala walada
    Budusarani dawiphiti patiyoo 🙏🙏🙏🐘🐘🐘😘

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 5 місяців тому +3

    ඇතාට කරදර කරන්න ඇති. එයාගේ කකුලත් අමාරුවෙන් යන්නේ. අනේ ඇත් රජුටත් ඇත් ගොව්වටත් කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 5 місяців тому +1

    පෙරහැර අවස්ථාවලදී ඇතුන් කුලප්පු වී දුවන අවස්ථාවලදී එය වළක්වා ගැනීමට පශු වෛද්‍ය නිලධාරී මහත්වරුන්ගේ සහයෝගය ලබා ගැනීමට ක්‍රමවේද යොදාගත යුතුව තිබුණා.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 5 місяців тому +20

    ඇත් පාලකයාගෙන් ඇතාට කරදරයක් උනාද දන්නෙ නෑ කකුලක් කොර ගහනව නේද ,හෙන්ඩුවෙන් ඇන්නද දන්නෙ නෑ.කරදරයක් නොවේවා !

    • @cdkherath4218
      @cdkherath4218 5 місяців тому +6

      ඇත්පාලක නම් රාජුට පණට වගේ ආදරෙයි.. එයාගෙ පිටුපස කකුලට මොකක් හරි වෙලා තියෙන්නෙ පේන විදියට නම්.. ඇත් ගොව්වා යන්නෙ ඉස්සරහින් නෙ.. මොකෙක් හරි පව් කාරයෙක් එයාටත් නොපෙනෙන්න අනතුරක් කලාද දන්නේ නෑ... මොකද පෙරහැර අලින්ට පමණක් සත්ව කරැණාව පෙන්වන සෙට් එකක් ඉන්නවනෙ ඩොලර් වලට. අපරාධ කරන

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 місяців тому +1

      @@cdkherath4218 ඒ දැනුවත් කිරීමට ඔබට ස්තූතියි !❤️

    • @isiraushan4505
      @isiraushan4505 4 місяці тому +1

      ekanm sira kathawa

  • @Amila_Nuwan
    @Amila_Nuwan 5 місяців тому +3

    මේ ඇතාට මොකක් හරි හරිහැරයක් කරන්න ඇති.නැත්නම් කුලප්පු උනා නම් මේ පාරේ යන වාහන වලට හරි හානියක් කරනවනේ.බලන්නකෝ පාඩුවේ යන හැටි ගෑවෙන්නෙවත් නැතුව

  • @Eranga-Lochana
    @Eranga-Lochana 5 місяців тому +7

    අනේ රාජු😮

  • @nisalhirushan
    @nisalhirushan 5 місяців тому +1

    නුවර මිගාර ඇතා නේ මේ කවදාවත් කුලප්පු නොවුන කොනක්❤

  • @chaturitharanga6606
    @chaturitharanga6606 5 місяців тому +1

    අහිංසක සත්තු හැම පෙරහැරකටම යවනවා උන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ

  • @malvisoriya1309
    @malvisoriya1309 5 місяців тому

    බලාගෙන ඉදලා ඉදලා බැරි තැන දෙන්න ඇති මටත් ඕකම තමයි ඉස්සරහට කරන්න වෙන්නේ ඉවසීම කොයි මොහොතේ හෝ ඉගිලී යන්න වෙයි

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 5 місяців тому

    පවු අසරණ හස්තියා.. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති..හස්තියා කලබල වෙන්න හේතු තියෙනවා .. පෙරහැර මාර්ගයේ අගුරු සහිත ආලෝක ලාම්පු ගෙනියනවා..ඒ අය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔනි ඒ දේවල් අරන් යද්දි සංවිධානය කරන අය පොඩ්ඩක් හොයන්න ඔනී.. අනික ගිනි බෝල පන්දම් කරුවන් ගේ ගිනි බෝල ගැලවිම හෝ දැවි රෙදි කැබලි හෝ කම්බි කැලි පැගෙන්න පුළුවන් ඒවාත් බලන්න ඔනී..
    අනික පෙරහැර බලන්න අය අති දීප්ත ආලෝකය සහිත ලයිට් , ෆෝන් ෆ්ලෑෂර් දැල්විම නොකල යුතුයි
    ඇත් ගොව්වන් පෙරහැර ට පෙර හස්තියා පෙරහැර ට සුදුසු තත්වයේ හස්තියා ඉන්නවාද බලන්න ඔනී..එතකොට ප්‍රශ්න වෙන්නේ නෑ...
    සත්ව හිංසනය ගැන කියන මහත්වරුන්ට කියන්න තියන්නේ බිත්තර කකා, චිකන්, ඌරු මස් , මාළු වගේ සත්ව ආහාර කකා ලෝකේට ආතල් දෙන්න එපා සත්ව හිංසන ගැන කියලා ඔයාලා කන්නෙත් මරපු සතෙක් ගේ මස් කියලා හිතන්න ඔනී..😂😂😂😂 .. ඒ අය ගෙන කුහක අය..පෙරහැර සංස්කෘතිය නවත්තන්න ඔනි කියන දේ තමයි ඒ අය කියන්නේ . ඒ අයගේ ලොක්කෝ තමයි හුගාක් එවක කතරගම දේවාල පෙරහැරට බොම්බ තිබ්බේ.. ඒ පෙරහැර නැවැත්තුවේ.. ඒකට රිටන් එකත් එවක පාලනය දුන්නා..
    ඒ අය සත්ව හිංසනය නවත්තන්න ඔච්චර උවමනා නම් ධිවර ජනතාවට ජොබ් දෙන්න , සත්ව නිෂ්පාදන කරන අයට, ඒ අයගෙන් ජිවත් වෙන අයට කන්න දෙන්න පවුල් නඩත්තු කරන්න ක්‍රම හදන්න..
    නිකන් චිකන් , බාබර්කිව් , බිත්තර කකා ලෝකේට විහිලුවක් නොවී..

  • @prameethaperera8491
    @prameethaperera8491 5 місяців тому +1

    අනේ දෙන්නවම බේර ගන්න. කාටවත් කරදරයක්‌ වේන්න එපා. දැන් ඇතාට ගහන්න එපා. එයාට මොනවා හරි වෙන්න ඇති.

  • @senanicooray3784
    @senanicooray3784 5 місяців тому +17

    මේ වැස්සේ මොන පෙරහැරද්? සතා පව්

    • @yt_entertaintment_hub
      @yt_entertaintment_hub 5 місяців тому +3

      වැස්සද හේතුව... 😂

    • @Senusenu5
      @Senusenu5 5 місяців тому +3

      උබල පෑව්වමත් මෙ පෑවිල්ල එක්ක සැර ඇති කියනව, වැස්සම මෙ මොන වැස්සෙද අහනව😂💔 එකක් කියහල්ලකො😂😂

    • @cb-jz9kb
      @cb-jz9kb 5 місяців тому +2

      අලියා කැලේ ගෙවල් හදන්ද ඉන්නෙ 😂😂😂😂

  • @_black_panther_9999
    @_black_panther_9999 5 місяців тому +1

    මාලිගාවේ ඇත් පංතියේ රාජු ❤

  • @thilkalupahana2001
    @thilkalupahana2001 5 місяців тому

    Theruwan saranin ,Siyalu dewiyange rakawaranayen me ahinsaka sathata nidahasath sanasimath athwewa.

  • @samanthakarunarathna1988
    @samanthakarunarathna1988 5 місяців тому +1

    කැලේ ඉන්න ඕන අහිංසක සත්තු ගෙනල්ල මුන් මගුල් කරනව

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 5 місяців тому +6

    Apith niyama Sinhala bauddayo thamai....Eth me sathwa hinsanayata wiruddai ....paw me satthu....

  • @Teehi_Reha
    @Teehi_Reha 5 місяців тому

    Ikman suwa athgowwatath athatath .budu saranayi🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 місяців тому

    Ane eya hari ahinsaka satek mokak hari wedanawak enna ati. Suwapath wewa.❤❤❤

  • @SaSs-o1n
    @SaSs-o1n 5 місяців тому +12

    අලියෙකුටවත් නිදහසේ ජීවත් වෙන්න නොදෙන මිනිස්සු ඉන්න රටක්. මේ ගොබ්බ ආතල් යතා කාලයෙදි වත් ඉවර වේවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +1

      අනිවා බ්‍රෝ 👍🏻

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 5 місяців тому +3

      Uba sure ekatama ✝️ Wenda athi. Mokada me rate Ali inna perharawal thiyenne Raja kale idan kiyala Hamoma dannawa. Meeta wada sathwa hinsawak Jaffna Wala demellu Harak pora wadina uthsawawalin siidawenawa gihin ewata kahapan.

  • @mangalikaperera1393
    @mangalikaperera1393 5 місяців тому +1

    සතුන්ගේ ලෝකයේ සතුන්ට ඉන්න දීපල්ල. සැදැහැ සිතින් කුසල් කරපල්ල. ආගමානුකූලව ජීවත් වෙයල්ලා. අහිංසක සත්තු තියාගෙන උංගෙන් හම්බ කරන් කකා ජෝගි දාන්නෙ නැතුව.

    • @n4nyt139
      @n4nyt139 5 місяців тому

      Perahera krnw koomaunath baya wenna epa

    • @mangalikaperera1393
      @mangalikaperera1393 5 місяців тому

      @dinulsenadheera96 නොදියුණු කාලෙ නූගත් මිනිස්සු හිටපු කාලෙ සත්තු මිනිස්සුන්ගේ වැඩට ප්‍රයෝජනයක් ගත්ත. ඒ ජෝගි නටන්න නෙවෙයි. තොපි තාම ගෝත්‍රිකයො උනාට ඒ යුගය පහුවෙලා ගොඩක් කල්. ගෙදර තියෙන වාහන විකුනල කරත්තයක් අර ගනින් ගොනෙකුත් එක්ක. ඒකෙ නැගල ගිහින් උඹ මූදෙ පැනල මැරියං. වැද්දා...

    • @KS-tt4oo
      @KS-tt4oo 5 місяців тому

      ​@dinulsenadheera96😂😂👍

  • @Mdissanayaka
    @Mdissanayaka 5 місяців тому +6

    නිදහසේ ඉන්න ඕන අහිංසක සත්තු ඇඟේ තියෙන දම්වැල් ගොඩ. ඇත් ගොවුවා හෙණ්ඩුවෙන්වත් අනින්ඇති

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +1

      මේ සත්තු කැලේ අය නෙමෙයි . අනික බෙල්ලෙ දන්වැල් තිබ්බා කියලා සතාට කරදරය නෑනේ ..ඒ සතාගේ එක කකුලකවත් දම්වැලක් නෑ ..නිදහසෙ හැදුන සතෙක් . ඒ වගේ නිදහසේ හැදුන අලියෙක් ඔහොම කලබල වෙන්නෙ එක්කො මොනා හරි ඇනුනම නැත්තම් කෙදි ඇද්දම

    • @voiceforanimals89
      @voiceforanimals89 5 місяців тому +1

      what a load of 💩💩💩 whomever gave you this info was talking out of their backside!

  • @menikkrishanthi6039
    @menikkrishanthi6039 5 місяців тому

    Ane sudu menika parissamin inna.. Suwapath wenna 🙏

  • @yukig4021
    @yukig4021 5 місяців тому +1

    Aneeeeeeee Paw 😢

  • @NatureNest76
    @NatureNest76 5 місяців тому

    😢😢😢

  • @RamiRami-e3u
    @RamiRami-e3u 5 місяців тому +1

    හැම දාම අලි කුලප්පු ව ජෙ වි පි අලියෙක් වගෙ

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 5 місяців тому +1

    Mali gawan ath guwagana soya balanna.
    E minyatha aya sathawa bala ganna danna epa
    Budusarani dawiphiti patiyoo 🐘🙏🙏🙏🙏🙏🐘🐘

  • @pasanmalinda9166
    @pasanmalinda9166 5 місяців тому +1

    Raja nemei meya Raju....

  • @66rainny
    @66rainny 5 місяців тому

    කකුල අද්ද අද්ද යන්නෙ 😢

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 місяців тому +1

    අනිවාර්යයෙන් ම සතාට අනින්න ඇති. හිරිහැර විදින්නේ නැහැ සතෙක් වුනක් හැමදාමත් මිනිස්සුන්ගෙන්

  • @srwla2501
    @srwla2501 5 місяців тому

    Hope Elephant is okay

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 5 місяців тому

    දැන් ඉතින් තිරිසන් මිනිස්සු එ සතාට දසවද දෙයි අල්ලං ගිහින් සතාගෙ පැත්තට කවුර කතා කර්නද

  • @Milroynishantha3261
    @Milroynishantha3261 5 місяців тому +2

    🙏🇱🇰🧡💙💛🐘
    🐀 ⏹💛💙⚓

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 5 місяців тому

    Don't hurt that animal. Vets can control it. Where's the vets? Why not taking rheir help?

  • @emperorshey8686
    @emperorshey8686 5 місяців тому

    Raja neme raaju

  • @sajithbasnayake4636
    @sajithbasnayake4636 5 місяців тому

    නියමයි. ඕක තමා වෙන්නේ ඔනේ.

  • @srimathiliyanage4665
    @srimathiliyanage4665 5 місяців тому +2

    Attammai..me..ගොබ්බ. Artal..yata..kalayedee....මුළු..ලෝකෙන්ම..තුරන්..වේවා..අපිට..me..kata..කරන්නට..dukak..කියාගන්නට..බැරි..සතුන් ta..දෙන..වද..gana..දැක්කාම..හරිම..දුකයි..me..dewal..සංවිධානය..කරන..අය..me..geewita..walata..waga.kiyanna..one

    • @dilshandarshana8689
      @dilshandarshana8689 5 місяців тому +5

      Chicken කෑල්ලක් කාල බුදිය ගනින්

    • @n4nyt139
      @n4nyt139 5 місяців тому +1

      Type krnn igena ganin issella

  • @goodfuture9839
    @goodfuture9839 5 місяців тому

    Ethage issaraha vam kakula hodatama thuvala vela...ehema thiyeida me peraheraval vala aran gihin...ahinsaka sathata vedanava vedi nisa ivasaganna beruva ethi..

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv 5 місяців тому +2

    NGOs trying to distroying Buddhist perahara because they know Elephants is one of the most iconic animal of Sinhala Buddhist culture. These NGOs are branches of Christian,Chatholic countries (ex: USA, Canada, UK, Switzerland etc ). They want to build a Christian Colonialism country in South Asia region. It is a long time Western Geopolitical game of Asia Pacific region.
    We know USA, Canada and Europian politients and theire billionaires are hate to Buddhism. Buddhism teached us to pancha seela prathipadawa to improve huminity.

    • @En9li5h
      @En9li5h 5 місяців тому

      true

    • @voiceforanimals89
      @voiceforanimals89 5 місяців тому

      ....... Or some people just have compassion for the voiceless unlike you!! The rhetoric and LIES you use to frighten people into supporting animal abuse which is heretic just like using elephants in the perahera!

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv 5 місяців тому +1

    Mokek hari ballek US $ 💵💵 walata kala wenna puluwan. Kohomath parliament eke inna Desapaluwo 225 ma ape Buddha Shasanayata wiruddai. 😥

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 5 місяців тому

    ඉන්දි රාජා නෙද

    • @maxtharidu5095
      @maxtharidu5095 5 місяців тому

      Naha podi indi raju

    • @akilamb1939
      @akilamb1939 5 місяців тому

      නෑ නෑ පොඩි ඉන්දි (රාජු)

  • @AKASHI_CRAFTS_CREATIONS
    @AKASHI_CRAFTS_CREATIONS 5 місяців тому

    athgouwatath ath rajutat Dalada samidu pihitai

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x 5 місяців тому

    Ane paw ma ahinsakayata gahala hirihara karala ekane kakula nondi gahanne . 😢Paw

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 5 місяців тому

    අහිංසක සත්තු පවු

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +3

      ඔයාලට මස් ,මාලු ,බිත්තර කන කොට පවු කියලා හිතෙන්නේ නෑ නේද ..

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 5 місяців тому

    ඇතාට ගහන්න ඇති ඒ ක නිසා තමයි

    • @renukagunawardana8335
      @renukagunawardana8335 5 місяців тому

      ඇත් ගොගේවරදක් වෙන්න ඇති😢😮😢😮😮😮

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 5 місяців тому

      Mokek hari ballek US $ 💵💵 walata kala wenna puluwan. Kohomath parliament eke inna Desapaluwo 225 ma ape Buddha Shasanayata wiruddai. 😥.

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому

      ඒ ඇතාට කවුරිත් ගහන්නෙ නෑ . බලන්න එයාට එක දම්වැලක් නෑ කකුල් වල .. එහෙම දම්වැලක් වත් නැත්තේ ඒ සතා නිදහසේ හැදුන නිසයි ..ඔහොම කලබල වෙන්නෙ එක්කො කෙදි ගැලෙව්වම ,නැත්තන් මොනා හරි ඇනුනම

  • @anomaicheong2193
    @anomaicheong2193 5 місяців тому

    THE LORD BLESS 🇱🇰🐘ELEPHANTS AND KEEP 🇱🇰🐘ELEPHANTS. AMEN. 🇱🇰🙏🙏🙏⚖️🥁🎼🎵🎶📯📯📯🤣🤣🤣🤣

  • @RuwiniJayarathne
    @RuwiniJayarathne 5 місяців тому

    Me indi raja neda

  • @hfv2751
    @hfv2751 5 місяців тому

    Ath gow thirisana bila athata gahnna athi ara kakulak nondi gahanawa pau akai aya kama dila thiyenne ath gowata
    Pau Raja

  • @amazingfernando2440
    @amazingfernando2440 5 місяців тому

    BATALANDE MINIMARUWA GE
    SAPAYA

  • @SelawathiKG
    @SelawathiKG 5 місяців тому

    Nodding thopi raju ath rajufe kakulata hennduven anala ekane bonding gahanne

  • @lancerexsl2009
    @lancerexsl2009 5 місяців тому

    ayiyo raju

  • @savetheelaphant9130
    @savetheelaphant9130 5 місяців тому +2

    බුදු තෙමගුල ලූ
    පටන් ගත්තේ සත්ව හිංසාවෙන්

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 5 місяців тому +3

      ✝️ palliyen kiyak dunnada ube comment ekata.

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +1

      කොහෙද යකෝ සත්ව හින්සාව උනේ . අනේ පලයන් යන්න ..මාලු ,මස් ,හිලිනකොට ඕවා මතක් වෙන්නෙ නෑනේ .

    • @savetheelaphant9130
      @savetheelaphant9130 5 місяців тому

      @@vidulaudev3693
      දම්වැල් දාලා උලෙන් ඇන ඇන දෙනෝදාහක් මැද කැලේ ඉන්න ඕන එකා
      රැහැන් එක්ක ඉන්න ඕන එකාව හින්දු ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්නට නිර්මල බුදුදහම උකස් කරපු උබලට මොන වෙසක් බං

    • @En9li5h
      @En9li5h 5 місяців тому +1

      uura sathek newei da?

    • @KS-tt4oo
      @KS-tt4oo 5 місяців тому +1

      සාතන්ගේ උපත පටන් ගන්නේ ඌරෝ මරලා.

  • @mrsing5685
    @mrsing5685 5 місяців тому +6

    Paduwe inna denne na sattunta

  • @maxtharidu5095
    @maxtharidu5095 5 місяців тому

    Raju needa

  • @dasunlahiru7916
    @dasunlahiru7916 5 місяців тому

    aninnath i henduwen

  • @thilakshikavindi7947
    @thilakshikavindi7947 5 місяців тому

    A satthunta Kochchara vada denava athida,satthuth ivasagena Inna seemak thiyanava,Budu saranai ahinsakayata.

  • @Sandakathmini01
    @Sandakathmini01 5 місяців тому +4

    කැලේ ඉන්න ඕන සත්තු නගරයට ගෙනාවාම

    • @nishantha1422
      @nishantha1422 5 місяців тому

      ඔහොම වෙනවා .මද කිපිලා

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +1

      මේ කැලේ අලි නෙමෙයි .

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +2

      මේ කැලේ අලි නෙමෙයි ..

  • @amithaperera7802
    @amithaperera7802 5 місяців тому

    Vesa ranila ge HODA KAMATA RATATA ohoma venne,

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 5 місяців тому +1

    Mewelawe Ara:225 ekek emna thibba Aparade Mewelawe Awanam Baduma thamai

  • @thilakshikavindi7947
    @thilakshikavindi7947 5 місяців тому +1

    Budu hamuduruvo hitiyanam kavadavath peraharaval valatavath satthu gennagena karana kisima deakata kamathi vena 1k na,hama agamath vihiluvakata arn thiyenne ada kale,.

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 5 місяців тому +3

    Hoda wede sattunge paduwe enna dennetiwa wadadenawata

  • @raaajit1
    @raaajit1 5 місяців тому +1

    mevata mna hari kiwwoth bauda vorodhii venvane

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      සත්ව හිංසාව බෞද්ධ විරෝධීයි

  • @chandimalnanayakkara4384
    @chandimalnanayakkara4384 5 місяців тому

    Kale nidahase inna one saththu Danwel gadena mokakda me wikare budun deshana kre mewwda harakune

  • @kasunkomasaru9943
    @kasunkomasaru9943 5 місяців тому

    Me wage ahinsaka sathunatha hinsha karana eunatha hena 7m Ghana one Pau e ahinsaka Ali pathiya😢

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +1

      එහෙනම් මුලින්ම ඔයටත් හෙන වදින්න පුලුවන් . ඇයි දන්නවද මස් මාලු එන්නේ නිකන් නෙමෙයිනේ ..හින්සා කරලා මරලා තමයි මස් මාලු එන්නේ ..මේ ඇතාට හින්සාවක් වෙලා නෑ .. මේ එක්කො කෙදි ඇදලා ,එහෙම නැත්තම් මොනා හරි ඇනිලා

  • @lakshithafernando8658
    @lakshithafernando8658 5 місяців тому +1

    paw aliya...Elephants should be in the wild.. Ppl torturing them to display for a stupid events..

    • @vidulaudev3693
      @vidulaudev3693 5 місяців тому +1

      මේ අලි කැලෑ අලි නෙමෙයි . මේ අලින්ට කැලෑවේ ඉන්න බෑ .