Ape hamuduruwane. Kalu mata baradenna wena kisima kenekuta bara denna epa thangema daruwek hadanna ehema adaren taka bala ganawi kiyala mhth janathawa sathuten dena niwedanyi
Kalu mama aith athun blnne na kiyl kiwa neda? Nadungamuwe raja klu mamawa dala giya vedanawa aith vidinna ba kiyl twat athun balagena.😥😥.. pu ape klu mamata api ktath vada e duka dragnn amarui..🐘
ඇතාගෙ ශරීරය හරිම කෙට්ටුයි. මෙ සතාට ඇත්තටම වද දෙනවානම් තරාතිරම නොබලා විශ්ව ය යෙන් දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා .
Pinwantha obata yahapathakkma wawa.
මියන් පුතාව රැක ගනිමු. එයාට හොඳට තේරෙනව. අනේ මේ පිස්සු කතා. ඉලක්කය වැරදුනාද පුතේ?
May sathaawa may ayagen bayraaganna
ස්තුතියි ඇත් රජු ඔබට දුන්න පොල් පිති සංග්‍රහයට 🙏
🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
ඇත්තම කතාව
නියම ෂොට් එක....මුසාවාද කෙලිනවාට.
අපි දැක්කානේ ..එයාට දුන්න වද
මියන් කුමරුනේ ඔබට ස්තූතියි
සත්තුන්ට ආදරේ අයට සත්තු හිරිහැර කරන්නෙ නැහැ. ( උදා: බුදුන්)
අනිවාර්යයෙන්ම
True 👍
ane yko madakipila iddi athgovvtvth lgt ynn denna anik pansalvl inn alith oy vgem thm madakipunama mongalde bn hamuduruvnge kthv gne hodk kiynna niym shot ek gg valelennep bn😂 ub blgnin athava aregen mas malu kk aliyek dnmama pupa den evun😂
හොඳ අංගසම්පූර්ණ මංගල හස්තිරාජයෙක් 😍😍😍😍😍දළදා සමිදු පිහිටයි මියන් කුමාර ඇත් රජුනි❤🙏🙏🙏🙏🙏පැටියෙක් කියලා හිතෙන්නේ නෑ දැක්කාම❤️❤️🙂
ow e unata uba dekkamanm hoda mi harak petiyek kiyala penawa.
@@jeremyrodriguez9815 😂😂😂
සුදත්තතට හොද වැඩේ සතාට උනත් තේරුනා ඔහු දුස්සීලයෙක් බව එයාට බනින බව එයාට තේරුනා
සුදත්තට හොඳ වැඩෙි
😂😂😂ගලකින් ෙදන්න තිබුෙන් ගල්ට🤪🤪
😂😂
@@mallawathanthrigeperera7504 .
gal kpnna withrai oka danne 😂 samanalayek oka
පොල් පිත්තෙන් ගහපු ශෝඑකනම් සුපිරියට දුන්නා 👍👍👍👍👍💪💪💪💪🌹🌹🌹🌹🌹
සතුන් ඉන්නේ සංස්කෘතිය රකින්න නොවෙයි,
ස්වභාවධර්මය රකින්න..
පොල් පිතී පාර නම් මරු 🙏
පොල්පිති පාර වැදිලා තට්ටෙ පැලෙන්ඩ තිබුණි 👍🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣
SHATHIKE ATHTHE WADINNE THATTE GEDIYETA BORU KIYENEWATE
Ehenam anik manussyatath gahanna epai. Aliya kiyanne honda kalpanawak thiyena sathek. Aniwa akamathi ayata thamai gahanne
Attatama pol piti para tatta palanna danna tibba
කවුරු. මොනවා කිවුවත් කමක්නැහැ සතාට ගහනවානම් උන්ට ස්වභාව ධර්මය පිළිතුරු දෙයි
පුලුවන් නම් ඔය ඇතාව කළු මාමා වගේ හොද අලිබාසුන්නැහේ කෙනෙක්ට භාරදෙන්න . ඇතාගේ අංග ලක්ෂණ අනුව කියන්න පුලුවන් අනාගතේ නැදුන්ගමුව හස්තියා වගේම සද්දන්තයෙක් වෙයි කියලා . ඉතින් ආදරය , කරුණාව තමයි ඇතාට අවශ්‍යම. නැදුන්ගමුව රාජාගේ ඒ හික්මීමට ගොඩක්ම බලපෑවේ ඒ භාරකාරවරුවන්ගේ ආදරය .
එක ඇත්ත සතෙක් උනත් ආදරයට හීලැ වෙනවා
ඔව් කළුමාම අජිත් මාම එයාල හොදයි.
අනිවා🙏🙏❤️
Aththa thama kalu mamata bara denna
ඒක ඇත්ත අපේ වෙද මහත්තයා සහා කලු මාමාට දෙන්න එයාල දරුවෙක් වගේ රැක බලා ගනියි
මට තියන ප්‍රශ්නේ හාමුදුරුවෝ දෙන්නට විතරයි අලියා කොට කැලි වලින් ගහන්නේ නිවේදකයාට ගහන්නේ නෑ නේ එයාගේ තරහ එකෙන් පේනවා
ඇයි උන් බො රුනෙ කියන්නෙ සිවුර දාගෙන
අම්මාපා ඒයි...මටත් ඒක හෙන අව්ලක් 😂
That's is true ... he hates siwuru... something has happened with this
9@@sureshprasanna9941
ඇතාට කෙවිටෙන් ගහන වදකයා අස්කරපු එක හොඳයි. සතුනට කරදර කරන එවුන් මටනම් පේන්න බෑ.
Pinwantha obata yahapathakkma wawa.
මටත් නම්,
මාත් මගේ ඇස් දෙකටම දැකලා තියනවා මට ගහනවා .අපි පව් කියලා කිව්වම ඒ මිනිහා අපිටත් බැන්නා
ඇල්ලට ගිය මනුස්සකම
ua-cam.com/video/h-Epi3MxOQ8/v-deo.html
Ow okawa hadi gawila ynn oni
අනේ මේ අහින්සක සතාව කලු මාමට බාර දෙන්න🥺🙏 කලු මාමගෙ ආදරෙන් මෙයා කාරුණික වෙයි🥺❤
කලු මාමට දැන් වයසයි බං ඒ මාමට පාඩුවෙ ඉන්න දීපන් හැම විඩියො එකකම අලියෙක් ඇතෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් තියනව අනේ මෙයාව කලු මාමට බාර දෙන්න කියල පිස්සුද මන්ද
@@NiroshanWijesooriya- sirawata e manussaya dan wayasai nadum wagema vayasa athi kalu mamatath
Ape hamuduruwane. Kalu mata baradenna wena kisima kenekuta bara denna epa thangema daruwek hadanna ehema adaren taka bala ganawi kiyala mhth janathawa sathuten dena niwedanyi
සතාට උනත් තේරෙනවා හාමුදුරුවෝ පොයිය ගහන්නේ කියලා 🤣💔👇 පව් අහිංසක සත්තු 💔
33:30
👍👍👍
Ane tawadingak essarahata
ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
"සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"
Pinwantha obata yahapathakkma wawa.
Ow oi😂🔥
බුදුන්වහන්සේගේ දර්ශනය වුනේ සතෙක්ට දුක් දීලා සංස්කෘතිය ආරක්ෂා කිරීමද හාමුදුරුවනේ
Zcgc
ඒකනෙ 😥
@Roblox Hackers කවුද
@@xtratra473 සම්පුර්ණයෙන්ම එකගයි. මේ කරන අපරාදය බෞද්ධයන් වන අපට මහත් ලැජ්ජාවක්. මේ අපරාදය ගැන වගකිව යුතු අයගේ නෙත් ගැටේවා
Mun hamuduruwaru newine. Uniform ekak adhena inna rate minisun ekinekata asmagi kranne godanagapu sanwidanayak ( siyaluma hamuduruwo newi. Oya gangedi tikakuth allala ohoma badala damu.
33:29 කෙලින්ම කඩුල්ල වෙත එල්ල කරා පිතිකරු දැවීයාමට ආසන්න පිරිනැමීමක්..ඔයා දස්සයි මියන්...😍😍😍
ඇතා උනත් මල පනිනවනෙ ඉත්තෑකන්දය බොරු කියනකොට 🤣
@@shiwanthayohan5641 🙏🙏🙏🌹🌹🌹
💪
😆
මෙය කොහොමත් ඕන කෙනාට ටිකට් එක දෙනවා
බෙහෙවින්ම වටිනා ඉදිරිපත් කිරීමක් මටත් ලොකු වේදනාවක් තිබුන මේ සතා ගැන ප්‍රචාරය වූ කථා සම්බන්ධයෙන් ඒක නිවැරදි කළාට ඔබට බොහොමත්ම ස්තූතියි පිං🙏
ඒ අහිංසක සතාට ගහද්දි ඌ කෑගසද්දි අපිටත් දුක දැනුනා 😭😭😭😭😭😭...සතෙක්ට උනත් තිරිසන් විදියට පහර දෙන්න එපා ..
🙏🙏🙏
😪😪...
පොල්පිත්තෙන් ගහපු මියන් කුමාර ඇත් රජුට උත්තමාචාරය 🙏🙏🙏 අහිංස සත්තු ඉන්නේ ස්වාභාදහම රකින්න මිස හිර කරලා වද දෙන්න නොවෙයි.😢😢😢
ඇල්ලට ගිය මනුස්සකම
ua-cam.com/video/h-Epi3MxOQ8/v-deo.html
Ow,a
අලි ඇතුන්ට නියමිත හස්ති සාස්තරයක් තියනවා ඒක ඒ සත්තුන්ට හින්සා නොවෙන්න හදලා තියෙන්නේ ඒක අතීත කාලයේ සිට පැවත එන එකක් ඒක අද වන විට නැතිව යමින් තිබෙන්නේ ඒක දැනට පිවිතුරුව තිබෙන්නේ කිහිප තැනකයි ඒ අජිත් ලියනගේ මහතා ගාවයි හේරත් බන්ඩා බාසුන්නැහේ ගාවයි තව යක්කල ගජබා බලන රත්නායක මාමා හා කලු මාමා ඇතුලු හර්ශ දර්මවිජය වෙද පරම්පරාව සතුවයි ගොඩක් ඇත් ගොව්වෝ මේ සාස්තරේ හරියට දන්නේ නෑ නැත්තම් මෙහෙම ඇතුන්ට වද දෙන්න ඕනේ නෑ හේරත් මාමා තාරකව ඇරන් යන්නේ දම්වැලක්වත් නැතුවයි සත්ව අවිහින්සා වාදියෝ ඩොලර් ගන්න ඒ සාස්තරේ විනාස කරන්න හදන්නේ අනේ ඒ සාස්තරේ රැකේවා
සුදු හංසි
@@akilalochana2202 hh 🆒
සහෝදරයා ඔබට බොහොම පින් මේ අහිංසකයා ගැන හොයල බලලා video එකක් කරාට.🙏🙏🙏🙏🙏❤❤❤❤
මෙයා හරිම දුර්වල පෙනුමක් තියෙන්නේ හරිම paw
අද ඔබතුමා එන බව දැන ගෙන ඇතාව ගෙනාවා බැරිද මේ ස්තානයට.මුසාවාද කියන නිසා දිපු ෂොට් එක නම් මරු ඇත්රජෝ🌹🌹🌹🌹
ඒ කෙසේ වෙතත් සත්ව හින්සනයට අපි කව්රුත් විරුද්දයී...ලොකයේ සිටින සෑම සත්වයකුට හින්සාවක් පිඩාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..
ඔව් අනිවාර්යයෙන් ම සත්ව හිංසනයට විරුද්ධයි
අනේ නිකන් පලයන් යන්න මුන්ට කොහෙද යකෝ හින්සාවක් වෙන්නෙ
@@dineth4639 comment එහකට rply දාද්දී හරියට කියලා තියෙන්නෙ මොකක්ද කියලා තෙරුම් අරන් rply දාපන් බන්..
ඔබේ වටිනා අදහසට මමත් එකගයි .
Aneee nikamata chicken rice kannea nathuwa athinee😂😂😂😂🤣🤣
සත්තුන්ට උනත් තේරෙනවා ආදරේ කව්ද නැත්තෙ කව්ද කියලා මියන් කුමරුනි දීර්ඝායුෂ ලැබේවා ..
ඔය මොනව කීවත් මේ ඇතා ගොඩාක් කෙට්ටුයි. අහිංසක සතුන්ට ගහන්න හිරිහැර කරන්න දෙන්න එපා. ඒක හරි පවක්. එහෙම කරන අයට දිට්ටධම්මවේදනීය කර්මයපල දෙනව. මියන්කුමරුනි තෙරුවන් සරනයි .
Ow ma Aliya kattui
Pinwantha obata yahapathakkma wawa.
පව් බ්ලන්න අලිය දිහස් බලන ඕනම කෙනෙකුට පේනව කිතුල් අත්තක් දීල ඒක කන හැටි . උගෙ හැසිරීමෙන්ම පේනව ගොඩාක් තරහගතියකින් ඉන්නෙ කියල. මිහිහෙක් සතෙකුට හිරි කලොත් ඒ සතා වයිර බදිනව මුලු මිනිස් වර්ගයාටම. අලින් ඒක වෙන්න ඇති දෘනු වෙන්නෙ. පව් අහිංසක සත්තු. සතුන්ට ආදරය කටන කෙනෙකුට සත්තු බලාගන්න දෙන්න .නැදුන්ගමුවෙ හස්තිය බලාගත් කලුමාමාට මේ ඇතාව බලාගන්න දෙන්න. තෙරුවන්ගේ සරනින් එතුමා කරුනාවෙන් ඇතාව හීලෑ කර ගනී බුදුසරනයි .🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා යන උතුම් වාක්‍යයේ තේරුම ඇතැම් හිමිවරුන් හට අමතකවී ඇති බව මේ වීඞියෝවෙන් මනාව පැහැදිලි වේ.
Pattam gahagena ,sasanee wawan kanawa
👍
ඇත්ත කතා කරන්න ගියොත් අපේ රටේ තත්ත්වය ඕක තමයි.සත්තුන්ට දෙවියන්ගෙ පිහිටයි.බුදු දහමේ අනුහස් බලයෙන් මේ සත්වයා නිදහස් වේවා .......
Pinwantha obata yahapathakkma wawa.
Oya hari☺️👊
කවුරු කොහොම මොනවා කිවත් මෙ සතා අනිත් සත්තු එක්ක බලද්ව් නිරොගිමත් නැහැ .මෙයාට හරියට ආහාර නොලෙබෙනවා athi.හරිම කෙට්ටුයි.නිදහසෙ ජිවත් වෙන්න ඔනි සත්තු නෙද මෙ.පව් අසරන සත්තු.
ඔය සතාව හදාගන්න බැරිනම් අලි අනාතාගාරෙට බාර දිපල්ලා. කාලකන්නි සිවුරු දාගෙන රටත් කනවා සත්තුන්ටත් වද දෙනවා. සාප වෙනවා උඹලටනම්. මේ රටට හෙනගහලා තියෙන්නෙ මේ වගේ තිරිසන්කම් නිසා තමයි
Gadara ballak athi karannadda .
Nimali boru sobana epa
Man oya gena dannawa
මේ අහිංසක 👑🐘👑දුක්විඳින සත්දන්තයව ආරක්ෂා නොකර කෘරකම් වසන් කළ විපාක තමයි අද 13.07.2023 ලැබිලා තියන්නේ.සතාගේ වේදනාව නොදත් අය ගැන සතා අඳුරනව කිතුල් ලීයෙන් සත්කාර කරන්නේ. සත්දන්තය👑🐘👑 බුධිමත් ඒත් විලංගු දමා හිරිහැර කරන නිසා අසරණ වෙලා. රැකගමු මේ අහිංසක ජීවිතය අපි සැම එකමුතුව 🙏🙏🙏🙏. ස්තූතියි.
සතාව හීලෑ කරන්න කියලා උට ගැහුවම උගේ කේන්තිය තව තව වැඩිවෙනවා මිසක් අඩුවෙලා උ හීලෑවෙන්නෙ නෑ. සතාගේ නොදැනුවත් කමින් උනු දේට පලිගන්න එපා
පොල්පිති පාරනම් මරු 👏👏
Wadinna thibune thatte palenna 😡
ඇල්ලට ගිය මනුස්සකම
ua-cam.com/video/h-Epi3MxOQ8/v-deo.html
Koheda bn kauda pali ganne me atha dakkama Ehema penawada
Machan Uba army ake police ye ballo training karana hati Dakkoth waha bonawa
Lamayek unath ehemai
මග බලාගෙන හිටියෙ මෙයා ගෙන කවුද හොයලා බලන්නේ කියලා ඔයාට පිං පුතා බුදු සරණයි ,🙏🙏🙏
Mamath dakina gane hadavatha pichchuna..meya venuven mamath post sare kara...theruvan saranayi menika parissamin inna ...
ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
"සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"
@
අපේ රටේ මාධ්‍ය ඉතාමත් පහත් තත්වයේ ඉන්නේ, කන්න හිතුණහම කබරගොයා තලගොයා කරගන්නවා, සමහර මාධ්‍ය තමයි අපේ රට වනසන්නේ, ඒ
අය ඉන් ගන්න සල්ලි පවතින්නේ නැහැ.
මාත් බලාගෙන හිටියේ
මියන් කුමාර ඇත් පැටියා හින්සාවෙන් බේරගන්න..තෙරුවන් සරණයි පැටියෝ....
සියලු සතුන් ට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය සංස්කෘතික අංගයන් නිසා උල්ලංගනය නොවිය යුතුයි. එය බුදු දහමට කෙරෙන නිගාවකි
කවුරු කොහොම කිව්වත් මේ අහිංසකයව මෙතනින් නිදහස් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඒ වගේම පිං
ඒ එයාව අපේ කලු මාමට දෙන්නකෝ.ලස්සනට බලා ගනී .මෙයා දුක් විදිනවා පව් අනේ
ඔව් අනේ
අනේ ඒක නම් ඇත්ත... මෙයා හරි සතුටින් ඉදීවි කලු මාමාගෙ ආදරය රැකවරනය ලග... ඒක නම් විශ්වාසයි....
Ouu anee nadunganuwata dunna nam shok hodata miyan kumara patiya idii kalu mama aekka
ඔව් අනේ
Kalu mama aith athun blnne na kiyl kiwa neda? Nadungamuwe raja klu mamawa dala giya vedanawa aith vidinna ba kiyl twat athun balagena.😥😥.. pu ape klu mamata api ktath vada e duka dragnn amarui..🐘
සත්ව හිංසාව පිටුදකිමු. සතුන්ව යොදාගෙන වැඩගැනීම හෙලාදකිමු. බුද්ධ දර්ශනය විකෘති නොකර සතුන්ට කරුනාව දක්වමු. සතුන් ගැටගසා තිබීමම වදහිංසාවකි.
හැමෝටම හොද පාඩමක් මුතුරාජා දැන් බැදලා ඉන්නෙ එක දැම්වැලකින් ගොඩක් දිගට බැදලා ඉන්නෙ මුතුරාජා ට අසූච් නොපෑගෙන්න අපෙ අලි ඇතුන් හදන අයට එ ක්‍රමය හොද පාඩම්ක්ක්
චූටි පැටියා කෙට්ටු වෙලා.. මෙයානම් ඉතින් චූටි කාලේ ඉඳන් ටිකක් දගයා. ඒත් දැන්නම් මොකක් හරි දෙයක් වෙලා තියනවා. යාලුවෙක් වගේ ඉන්න පුලුවන් ඇත් ගොව්වෙක් ලැබෙයි ඉක්මනට ඔයාට❤️ බුදුසරණයි මියන් කුමාර්🌸
Pinwantha obata yahapathakkma wawa.
මේයාට වඩා දඟයා කැළණි කන්ඩුල දැන් බලන්න එයා හරිම තැන්පත් ඒ ආදරෙ නිසා මේයාටත් ඒ වගෙ ආදරෙ කරන කෙනෙක් ඉන්නවානම් මේයා තැන්පත් වෙනවා..ආදරෙට ඔන දෙයක් මෙල්ල වෙනවා...
@@shamaliwasanthi3821 ඔව් ඒක ඇත්ත🙂 ආදරේට පුලුවන් ඕන චන්ඩියෙක් මෙල්ල කරන්න😉 ඉක්මනට මේ බබාට හොද යාලුවෙක් හම්බුනානම් හරි...❤️
කළු මාමාට දෙන්න මෙයාව ආදරෙන් රැකබලා ගන්න බුදු සරණයි ඇත් පුතා ඔයාට
Aniwarenma 💖
අනිවාර්යයෙන්
Ķalu mamata demu
Chadi manage parnakàrayata pinlabe hamudruwane .
And ow kaku mamata denda
කලු මාමට අලි පැටියව බාර දෙන්න එයාලා කැමති වෙලා ❤️❤️❤️👍👍👍👍 හරිම shook.
වාසනා බලාගන්න අජිත් මාමගෙ සහ කලු මාමාගෙ ආදරෙයි මෙ අහින්සකයට ලබා දෙන්න,සතුන්ට ගහන බනින අයට සතුන්බලා ගන්න දෙන්න එපා.
හාමුදුරුවන්ට කිතුල් පිත්තෙන් ගහපු එක නම් මරු මියන් කුමාර 🌚❤️
Miyan kumara buddimath eka nisai nishsahaddwa indala kithul.pollak damme angatama
😂well done tusker. he rejected that false
මෙයා කලුමාමට බාර දෙන්න. එයා ආදරයෙන් මෙි ඇතාව බලා ගනිවි. මෙි විස්තරය අපට දැනුමි දුන්නාට ස්වාමින් වහන්සේට පින්.
ඒ අහිංසක ඇත් රාජාට හිංසා කරපු කවුරු උණත් මේ මිහිපිටම දඩුවම් දියයුතුයි අනිවාර්යෙන්ම
මිනිස්සු හැමෝම එක වගේ නෑ, අලි ඇත්තුත් ඒ වාගේ තමයි , ඉක්මනින් කෝප වෙන කලබල වෙන අය ඉන්නවා, නැදුන්ගමුවේ ඇතා වගේ සන්සුන් අයත් ඉන්නවා. කොහොමත් මෙයා තරුණ සතෙක්, හාමුදුරුවන්ගේ මරණෙත් එක්ක මෙයා ගැන බලාගන්න අයගේ හොඳ ආකල්පෙකුත් නෑ, සතාට කතා කරලා එයාට වෙන හිරිහැර කියන්න බෑනේ, හස්ති පාලකයා වෙනස් කරා නම් හොඳයි . අනිත් එක සතුන්ට වුනත් ආතතිය, විශාදය වගේ තත්ත්වයන් තියෙනවා. කාරුණික හස්ති පාලකයෙක් ලබා දුන්නා නම් හොඳයි , නැදුන්ගමුවේ ඇතා, කතරගම වාසනා වගේ ඇතුන්ට ලැබුණු දයාව මියන් කුමාරටත් ලැබේවා
මෝඩ වෙන්න එපා කිසිම අලියෙක් ඇතෙක් හිතලා දෙයක් (අපිට ඕන වැඩ) කරන්නේ නෑ උන්ට ගහල ඇනලා තමයි පුරුදු කරන්නේ
@@vijepathmakumara මෝඩ වෙන්න්නේ නෑ, හැමදේම දන්නවා කියලා හිතලා අනිත් මිනිස්සුන්ට මෝඩයි කියන ඔයා වගේ අය තමයි මරි මෝඩ
ඕනම සතෙක් ආදරය කරුණාව ලැබේ නම් ඒ සතුන්ද පෙරලා අපිට ආදරය කරනවා. හීලෑ කරගන්න වධ හිංසා කිරීම අනුමත කරන්න බෑ. හීලෑ නැත්නම් ඒ ගොල්ලො ඉන්න ඕනි කැලෑවෙ.
@@champjanlyn8740 ඒක ඇත්ත , සතාට දස වධ දුන්නට ඌ හීලෑ වෙන්නෑ, මිනිස්සුන්ට වෛර කරනවා
@@upamalik1986 හැබැයි උමාලි ඇත්තම කතාව ඈ😅🤣
බුදුසරණයි මියන් කුමාර් මේ ඇතාට වද දෙන උන්ට සාප වේවා😢😢
නැදුන්ගමුවෙ රාජා මැරෙනකොටත් බෝල ගෙඩියක් වගෙ.හරිම ලස්සනයි කලු මාමා දරුවෙක් වගෙයි අපෙ රාජව බලාගත්තෙ.කතරගම වාසනත් එහෙමයි.අජිත් මාමා වාසනාවත් හොදට බලාගන්නවා.ඒත් බලන්නකො මියන් කුමාර්ගෙ ඒ ලස්සන නැ.එය කෙට්ටුයි.කන්නත් මදි වගෙ.මෙයාලා එයාව හරියට බලන්නෙ නැ වගෙයි.අනෙ මේ අහිංසකයත් කලු මමා වගෙ හොදින් බලාගන්න කෙනෙක්ට දෙන්න.ඇතා කෙසේවෙතත් හාමුදුරුවෝ නම් අලියා වගෙ.අපෙ ආගමේ සත්ව හිංසනයට ඉඩක් නැ.
ඔව් අනේ. හකු බලන්නකො
Elephant bread wanai, indian nadungamuwa vijay, ape yaluwa miyanmar podak balanna lankawa inna rohana raja saha kanda vihara inna atha muthu raja
ඵලයන් බං නොදන්නා හුත්තවල් නොකියා
Pinwantha obata yahapathakkma wawa.
Indi raja kettuy,eka eka ayage hati ee
අයියෝ හාමුදුරුවෝන්ට ගැහුවා කියලා ඔයාට ආයෙ ගුටි කන්න උනාද මැණික.ඔයාට බුදු සරණයි පැටියෝ.මෙතනින් මිදිලා හොද කෙනෙක් ළග හැදිලා මතු දවසක දළදා කරඬුව වඩම්මන්න වාසනාව ලැබේවා!!!🙏🙏🙏
නාම්බො මද කිපුනු ඇතෙක්ට ගහන්න බැ ගංජා ගහලද
@@dilhanisuranjani1105 ගැටගහලා තියෙන්නේ ඉතින් ගහන්න බැරි කමක් නැහැ
කලු මාමගෙ ආදරෙට අපේ කුමාරයා ආදරෙ කරයි..කලු මාමට බාර දෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏
ඵ්ක නම් ඇත්ත
මුන් වගේ ගොන් හැතිකර ඉන්නවා නේ
Kalu mamata bara denna ona
Gedara kawruth nedda
කළු මාමා සැරයි
කාලුමාමා ගොඩක් කල් රාජා ඇතාව බලා ගත්තා නේද.එ මාමා පව් නෙද එයාත් දැන් ගොඩක් වයසක කෙනෙක් ..නේ එ නිසා එ මාමාට නිදහසේ ඉන්න දෙන්න .අහිංසක කෙනෙක් නේ.
බුදුන් වහන්සේ අද වැඩසිටියානම් මෙම සතාගේ නිදහස අහිමි වෙන්නේ නෑ
මේ ඇතාව හොඳ හාම්පුතෙකුට. හොඳ ඇත් වෙදදුරු කෙනෙකුට දෙනවනම්..මේ සතාට නිදහසක් ලබාදෙනව නම්.😒🙏🙏🙏🙏🙏
Pinwantha obata yahapathakkma wawa.
නැදුන්ගමුවේ වලව්වට දෙන්න
හොදට බලාගන්න පුළුවන් ඇත්ගොව්වෙක්ට දුන්නා නම් මෙයත් නැදුන්ගමුවෙ රාජා , කතරගම වාසනා වගෙ හරි ලස්සනට ඉන්නවා 😘
ඵ්ක නම් ඇත්ත
මියන් කුමාර පාරම්පරික හස්තිශිල්පය හොදින් දන්න පරිනත පනික්කියේකුට දුන්නානම් ඇතා හොදින් හික්මවාගන්න පුලුවන් වෙයි.ගණයා කියන විදිහට කරඩුව වඩම්මන්න පුලුවන් වන්නේ නෑ දානේ ගිලින පින් බතෝ දෑන්වත් බොරු නොකියා හිටපිය
අර වීඩියෝ එකක් ෆ්බී ශෙයා වුනා.. පව් මේ සතාට වද දෙනවා.. ඒවා නම් මහ තිරිසන් වැඩ... මෙයාලා ලස්සනට මෙල්ල කරන්න පුළුවන් ආදරෙන් සැලකුවම.. ඇතා වුනත් හැදෙන්නෙ බලාගන්න කෙනා විදියට නෙ.. ඕනම සතෙකුට මේ කාරණාව පොදුයි 😊
Moka balagatthath
Dekala thiyeda
Damwel noda
Ali innawa
@@hasiniwijesinghe2393 dg
දමිවැල් නැති කරඬු නැති ,මිනිස් කටහඬක්වත් නො ඇසෙන මහ කැලෑවක නැවත ඉපදියන් ඇතූනි...
oya vegetarian ne
Mun wage pin bath gana gediyo nethi
අනිවා
එහෙම කැලෑවල් නෑ පින්වතුනි..රට කරපු කාලකන්ණි පාලකයන්ගේ අනුහසින් කෑලෑ අතුරුදන් වෙලා පින්වතුනි..😧😧
අනේ කලු මාමාට දෙන්න එයා ආදරයෙන් බලාගනී මියන් පැටියාව❤❤❤
❤
කලු මාමලා වෙද මහත්තයලා කතා කරන විදියෙන් පේනවා ඒ හස්තියට තියන ආදරය සහ ගෞරවය ....ඒත් මේ කට්ටිය කතා කරන විදියෙන් පේනව මෙ සතාට දෙන දස වද ගැන...මන්න්ම් කියන්නෙ ඔතන ඇතාට ආරක්ෂක් නෑ...වෙන කාට හරි දෙන්න තියෙන්නෙ ඇතාව
ඇත්ත කතාව..
ඔයා හරි .අපේ නැදුන් හරි වාසනාවන්තයි .මියන් කුමාර පව්
Me Boru meyawa wena kate Hare dennaa
මමත් එකගයි
Me hamuduruwo Boru kiyanawa kiyala mata panne hirihara karanawa kiyala tamai panne kithul liyan ghawuweth Boru kiyana nisha tamai kattui me atha
මියන් කුමාරට කතා කරන්න බෑනේ ...ඒක නිසා ඔයාලා සේරම බේරුනා දැනට..හැබැයි කවදා හරි දවසක් එයි ඇත්තටම මේ අහිංසකයට වද දීලා නම් විදවන්න ...එදාට අනිවාර්යයෙන් විදවන්න වෙනවා ගෑවුන ගෑවුන හැම එකෙකුටම..එච්චරයි 🙏🙏🙏
Saapama වේවායි පතමි
Esema wewa ikmanatama
ඇතාගේ ඇටකටු පවා පෑදිලා...කන්නවත් දීලා හරියට..නීරෝගිමත් ඇතෙකුගෙයි මෙයාගෙයි වෙනස බලන්න..ඇතාව නිදහස් කරගත යුතුමයි මෙම ස්තානයෙන්...
අනේ ඔව්.නොපෙනෙන්න වද දෙනවා ඇති.මොකද හාමුදුරුවන් ගහල අපවත් වුනානේ පෙර.ඒ තරහට මම හිතන විදියෙන්
Me sathata api anukampa karanna oni budu habuduruwo desu dahamata gelapennethi nisa neda.saththunwa pereherata apa.saththunwa peraherawal walata yoda geneema sathata wadayak.
හාමුදුරුවන්ගෙ බඩ බලන්නකො අලියගෙ බඩ කෝ හොදට බලන්න
Uta kama Madi atamatu padila anith aththuth ekka balanakota meya durwalai pau❤❤❤
සම හරක් විසින් කරන අහිංසක සතුන් අල්ලගෙන දම්වැල් බැදලා එයාලගේ නිදහස රංචුව එක්ක නැතිව දස වද දිදි තියාගන්න කියලා බුදු බනේ තියෙනවද , අද බුදුන් වැඩ හිටියා නම් ,,,,,,,,,පව් සතුන් ට කරන හරිම අසාධාරණයක්
ඇතා දුන්න නේද පොල්ලෙන්....
මං හිතන්නෙ ඉස්සර වැස්සත් ආණ්ඩුවට බනින කෙනා මෙච්චර මිනිස්සු දැන් දුක් විදිද්දි අහක බලන් ඉන්න හින්ද වෙන්ට ඇති......
කලු මාමටයි වෙද මහත්තයටයි මෙ ඇතා ලබා දෙන්න එයාල හොදට බලා ගනි
මමත් ඔබට එකඟයි
ඔබට ගොඩක් ස්තුතියි මියන් කුමාර ගැන සොයා අපට කරුණු පහාදාා දෙනවට
ඔයාව ඉක්මනට අරුණේ මාමලා බෙර ගනි පුතා.ඔයා බය නොවී ඉන්න ඔයාය නැදුන් සීයාගෙ ආශිර්වාදය තියනවා දෙවියන්ගෙ ආරක්ෂාව තියනවා ඔයාට වද දෙන කාට උනත් ඒක සාප වෙනවා.බුදු සරණයි පැටියෝ.
වදදීම් කෙරෙහි සාධාරනීකරනය කරන්න එපා.. ඇතා කියන්නේ හුඟක් බුද්ධිමත් හා මතක ශක්තිය වැඩි සතෙක්.. එයාට වද දෙන අයට එයා පහර දෙන්නෙ මතක තියාගෙන.. එයා නිරෝගි කෙසේ වෙතත් අධික ද්වේශයක ඉන්නේ.. සාධාරණයක් කරන්න..
ඔව් නේද තරහින් ඉන්නබව නම් පේනවා
සතෙකුට උනත් හිරිහැර කලොත්නේ ඒ සතා කෝප වෙන්නේ ...
Pinwantha obata yahapathakkma wawa.
ඔය මොන කතා කිව්වත් වඩක් නෑ.අරුණ මහත්තයා මේ අහිංසක යා ගැන අවදානයෙන් ඉන්න .අසල්වැසි වශයෙන් අපිත් අවදානයෙන් ඉන්නේ .
මොකද්ද ඇත්තටම වෙන්නේ
මෙ සතුන් තමන්ගේ කර ගන්න හාමුදුරුවන් ල බලා ගන්න ඕනි උන්ට වද දෙන්න එපා සාමාන්‍ය දෙයක්නෙ සතාගේ මද කිපෙනවා කියන්නේ පුන පුනා කියන්න දෙයක් නෙමෙයි ඕක
මේ සතාට ලොකූ හිරිහැරයක් වෙනව වගෙයි මෙයාලගේ කතාවෙන් තේරෙන්නේ දෙන්නාටම කිතුල් පොල්ලෙන් ගැහුව මේ සතා බේරාගන්න
Pinwantha obata yahapathakkma wawa.
අහිංසක සතුන් ඉන්නෙ සංස්කෘතිය රකින්නවත් මිනිස්සුන්ට වැඩ කරන්නවත් නෙවෙයි. මිනිස්සුන්ට වගේම සතුන්ටත් ජිවිතයක් තියෙනවා කියලා ලෝකෙට බණ කියන මේ වහන්සේලා උවමනාවෙන්ම අමතක කරනවා. ඕමල්පේ සෝභිත හිමියන්ට අපේ ගෞරවය.
කුමාර පුතේ සන්සුන් වෙන්න. පුතාට බුදුසරනයි.අපි අවදානයෙන් ඉන්නේ.බුදුසරනයි
❤
🙏🙏😭
🙏❤️
ane gon huththo
@@jeremyrodriguez9815 🤣🤣🤣
දග මල්ලට බුදු සරණයි
මිනිස්සු ලක්ෂ ගාණකට කරන්න බැරි දේ... එකපාරෙන් අලියෙක් කරා... අපරාදෙ හරියට වැදුදන නම් අද කිරිබත් කන්න තිබ්බ සතියක්ම...😂😂😂😂😂😂
🤣🤣🤣
Siravata 😂💔
Atthc 😂
තෙරුවන් සරණයි මියන් කුමරු අනාගතේ දළදා සමිදු වැඩම වන්න සියලු දෙනා ගේ වැදුම් ලබන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
10:31
මේ චීවරධාරියා මොනවා කිව්වත් මේ සතා දිහා බලන ඕනම කෙනෙකුට පසුවෛද්‍ය අයට වැඩියෙන් තේරෙන්නැති ඒ සතා ඉන්නේ ඉතාම උදාසීන තත්ත්වයක ඒ සතා ට කතා කරන්න පුළුවන් වුණා නම් කියාවි අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න අනේ මට මෙච්චර පව් කරන්න එපා අනේ මට මේවා කරන්න එපා අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න කියලා එනමුත් මේ බැල්ලිගෙ පුතා සිවුරක් අස්සෙ හැංගිලා මිනිසුන්ට දෙන පණිවිඩය වෙන දෙයක් කිසිම ලෝකයක හරි බුද්ධාගමේ කියලා නැහැ සත්තුන්ව
හීලෑ කරගෙන
තමන්ගේ බුද්ධාගමේ කටයුතු කරගන්න කියලා මේ සතුන්ට කතා කරන්න බැහැ ඒ සතුන්ට ඇන්නොත් උලකින් ඇන්නොත් ඒ උම්ම් එල්ල වෙනවා මිනිස්සුන්ටත් මේ වගේ මිනිස්සුන්ට තුනකින් ඇනලා බලන්න ඕන මෙල්ල කරගන්න එවැනි කාලයක් ඇවිල්ල තියෙන්නෙ මේ පාදඩ සමාජය අද වෙනකොට බුද්ධාගම කියන්නේ මේකට නැවුවා මගේ ඇණ හරි බුද්ධාගම කියන්නේ මේකට නෙවෙයි බුද්ධාගමින් කිසිම සතෙකුට හෝ මානවයෙකු ට හිරිහැර නොකළ යුතුයි
සතාට කතාකරන්න බෑනෙ, 🥺ඇත්ත නැත්ත දන්නෙ තම තමන්ගෙ හිත් විතරයි ...කර්මය පඩිසන් දෙනකොට තීන්දුව විතරයි ලැබෙන්නෙ,අහින්සක සත්තු පවු....කෑ ගැහිල්ලෙම තියෙන්නෙ වේදනාව....😥කරන කළට පවු මිහිරිය මී සේ...විදින කළට දුක් දැඩි වෙයි ගිනි සේ....පැටියො ඔයාට බුදු සරණයි !....සිතට ගතට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔයාට...නිදුක් නීරෝගි වේවා !....
බුදු දහම තේරුම් ගත් ඇතෙක් හරි චීවරධාරියව එයාට හොදට තේරුම් ගන්න පුළුවන් ඒකයි පොල්ලෙන් ගැහුවෙ 👍
අනේ මේ මුදලාලි හාමුදුරුවෝ, අහිංසක සතුන්ට වද නොදී පව් නොදී හිටු.
මේ හාමුදුරුවන්ට පේන්නෙම අලින්ගෙන් හම්බ කරන එව්වයි ප්‍රසිද්ධියේ කීර්තියයි තමයි.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...😥😥
කුමාර ඇත් රජු බලාගන්න හොඳ ඇත් ගොව්වෙකුට භාර දෙන්න කලු මාමා වගේ කෙනෙක්නම් ගොඩක් හොඳයි තෙරුවන් සරණයි ඇත් රජූණී නුඹට
පව් එයාට දෙන දස වද කියන්න බැ..... පුළුවන් නම් මේ ඇතා වෙන කාට හරි දෙන්න.... එයා දිහා බැලුවම පේනවා පේනවා කෑම නැ හරියට .. ... බෙල්ලන්විල ගිය අයත් ඇහැට දැකලා තියනවා ඔයාලා දෙන වද 😪බුදුසරණයි
ඔව් දස වද දීල දැන් මොනවත් කලේ නෑ වගේ කතා කරන්නෙ .
Ane nadungamuwe athaa hadagattu weda මහත්තයtama dennako දෙයියනේ me athaath
අජිත් මහත්මයා වාසනාව බලාගන්නේ ගොඩක් ආදරයෙන්..එතකොට හෙන්ඩු කෝටු ඔනේ නැහැ...ම්යන්ගේ ශක්තිය වැඩ්යි..එකයි...එයාව ආදරයෙන් කරැනාවෙන් බලා ගත්තම හරි...නැත්තන් තව තව මුරන්ඩු වෙයි...ලස්සන අංගසම්පූර්ණ ඇතෙක් මොහු..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏💙💙💙
තෙරැවන් සරනයි 🙏🙏🙏මෙි සත්තු පාරමි පුරන බොධිසත්වයින් වහන්සේ නමක් වෙන්න පුළුවන් මොකද බුදු රජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේ ලා වන්දනා කරන්න හැම සතෙකුටම බැහැ එ උතුම් පිං ඇති පුතාව ආදයෙන් රැක බලාගන්න 🙏
අව්වේ වේලුණාට, වැස්සෙ තෙමුනට කමක් නැහැලු.. කැලේ අලි ගස් යටට වෙලා ඉන්නව දැකල නැතුව ඇති
ඒක ඇත්ත
ගොඩක් පිං මේ අහිංසක සත්වයා පිළිබඳ කතා කරන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන්!!!!❤️❤️❤️❤️
දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි. ම්යන් කූමාර ඇත් පැට්යො. ❤️❤️❤️
මියන් කුමාරට බුදු සරණයි ..
අනේ පව් ඉතින් ..
ජීවිතේ වැඩි හරියක් තනියම ඉන්න සිද්ධ වෙලා..
තෙරැවනේ අනන්ත ආනුභාවයෙන් සුවපත් වේවා!කිසිවකුගෙන් එයාට හිංසාවක් පීඩාවක් නොවේවා! නිදුක් නීරෝගී සුවය ලැබේවා!
මේ සතාගේ අත් කකුල් හතරම බැදල හැරෙන්න වත් බෑ ඒක ද නිදහස පව් අහිංසක සතා ඔබට ඔහොම ඉන්න උනොත් මොන දුකක්ද?හිතන්න
ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
"සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"
🙏🙏🙏
ඇස් දෙකෙන්ම දැක්කා අහිංසක අසරන සතා
මේ ඇතාගේ දැනට තියන පෙනුම අනුව කවද හරි නැදුන්ගමුවේ ඇතා වගෙ සත්දන්ත ඇතෙක් වෙයි කියලා හිතෙනවා
ඔව් ලස්සන පිරිපුන් සද්දන්තයෙක් වෙයි...
පව් කෙට්ටුත් වෙලා 😔 අනේ ඉක්මනින් බලධාරින්ගේ ඇස් ඇරේවා 😔 හොදට සලකනවා නම් මෙහෙම වෙන් නෑ. බුදු සරණයි මියන් 🙏🏻
Pinwantha obata yahapathakkma wawa.
බුදුන් වහන්සෙ නාලාගිරි දමනය කළේ කෙවිටෙන් නොවේ.
කරුණාවට ආදරයට යටත් නැති සතෙක් නොමැත .
දරුවෙක් වැනි මේ සද්ධන්තයට කරුණාව ඇති කෙනෙක් පිහිට වෙන්න .
Yako oya sathawa budu dahamata anuwanam nidahas viya yuthui.sathata salakanne nethi bawa beenawa.harima kettui.
@@disnasudarshani3379 aththa 💯
ඒ අහිංසකයාට දෙන වද.හදාගන්න බැරිනම් වෙන පංසලකට දෙන්න ඕන.😓😓😓😓
Uba paramparawt suddata jathak un unven pawathenawada
@@විවිධවුලෝකය uba kemathi ekak hithaganin
හොද පුතා.ඔහොම තමයි කරන්න ඕන.පන්සිල් පදවත් රකින්න බැරි හාමුදුරුවන්ට ඔහොම තමයි කරන්න ඕන.
කොටුවෙන් ගහලාද ඇතා අර තරම් කෑගෑවූවෙ, අනාගත දළදා වහන්සේ වඩම්මන මෙ උතුම් හස්තියා ගැන දළදා මාලිගාවේ ස්වාමීන් වහන්සේ ලා හරි බලන්න,
අරැන පුතේ ඔබනම්..බුද්ධ පුත්රයෙක්..සිවුර නැතිවට..බුදු සරණයි! සියලු දෙවියෝ ඔබව රකිත්වා...බුදුන් ගියමඟ යන සත් පුරැෂයෙකි අරැන ඔබ..🙏🙏💚🌹🌹🌹🌹
Pinwantha obata yahapathakkma wawa.
මියැන් කුමරු ඔබට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ පොල් ගහට මුවාවෙන්න. නැත්නම් ඊලගට එන්නේ ආවා වගේ දෙතුන් ගුණයක් විශාල එකක් වෙන්න පුළුවන්. ඒ පින්වත් ඇතා නිරාපරාදේ පව් කරගන්නවා ඔබ වහන්සේටත්, ඇත් රජුදුන්ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
මෝඩ යකෙක් උබ
ඇතාට වදදීලා මුන් පව් කරගන්නෙ
සංස්කෘතිය රකින්න අලි හිලෑ කරන්න ඔනෑ කියන එවුන්ට අලි වගේ දම්වැල් දලා බදින්න ඔනෑ..
Pinwantha obata yahapathakkma wawa.
ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
"සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"
මොන දේ කලත් කමක් නෑ සතුන්ට හිරිහැර කරන් නැතුව .දිඨ්ට දම්ම වේදය කාටත් පොදුයි සහා කර්මය කාටත් පොදුයි.
Me athta me hamuduro penna be wage boru kiyana nisa naththam anirth maharthayatarth pollen gahanna epayai
ඇතෝ ඔයාට එකක් හරී ගැහූවනම් උන්ව බිමටදමලා තලලා දමන්න.
Ubala harak mas kanakota .alu mas kanakota.kukul mas kanakota.unta riden natuya ati.meka ape sankrutiya.ubala ubalage yadak kara ganilla
වෛරයෙන් වෛරය නොසන් සිදේ
@@tharidumadushanka6307 අන්න ඒකනේ උන්ට අල්ලාහ් කියලා හරක් මරන්න හොදයි එන්නේ බෞද්ධ අපේ දේවල් හොයන්න ඉස්ලාම් කියන්නේ ම ත්‍රස්තවාදයක්
මන් කියනවට පොඩ්ඩක් ලෙහල බලමු දං වැල්😂😂😂 ගනගෙඩියා තැලිලා ඉදි😂😂😍 රෙස්පෙක්ට් මියන් කුමාර ඇත් රජුනි.ඔයට තෙරුවන් සරනයි 🥺
Jamudutiwarunta nam danna ona kawda? Papatharayo. Me ratata me thsram karadara obswani dushtayo inna nisa. Atheethaye mehema une naha.
Balapan Uba Alinta love karanda kalin manussayek weyan naruma Thirisana🤮🤮
ලබන ආත්මෙ මාගල්කන්දෙ අලියෙක් වෙලා දංවැල් දාල ඉන්න ලැබේවා
Avankavama athti
Ookunta ali wendawth pin ne ookun inna oone aathak pathak nethiwa keemak biimak nethiwa pare hemathena pissuwen wage aewidina thirisan ballo wage😡😡😡😡kaalkani
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍
තිරිසන් සතෙක්ට උනත් ඔහොම් දස වද දෙද්දි ඉවස්සන්නෙ කොහොමද පව් ඒ ඇත් රජා 😓💔💔💔
සම්පූර්ණයෙන් වීඩියෝ එක නොබලා මෝඩ අදහස් දෙන්න එපා යාලු....
බුදුන් වහන්සේ කිසාමදාක සතුන්ට හිරිහැර කරන්න කියල නැහැ .සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලයි දේශනා කලේ.
Ljxabmm
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥
කුකුල් මස් රහයි නේද 👌
අලි ඇත්තු කියන්නෙ හොද මතකයක් තියෙන සත්තු ජාතියක් 🙂 සද්ධන්තයෙක් උන දවසක ඌට උන අසාධාරණයට එදාට වග කියන්න වෙයි