රහත් බලයෙන් මී මැස්සන්ගෙන් වැඩ ගන්න හැටි - සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේ
Вставка
- Опубліковано 23 січ 2025
- #Iraj #IrajShow #SriLanka
උමංදාව මහා විහාරයේ දෛනික දාන හා සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා ඉදිවෙන කුටි හා විහාර අංඝ සදහා ඔබටත් කෙටි පණිවිඩයක් ඔස්සේ විමසීමෙන් ඔබටත් එකතුවිය හැක... +94775450888 , +94773686686 (whatsapp )
Accont number - 019100130010152
Bank - Peoples' bank dehiwala branch
Account name- Siri sadaham dharma yathra padanama - Розваги
සමන්තභද්‍ර ස්වාමින්වහන්සේට මේ විෂ්වයේ ශක්තිය ලැබෙනවා.. සොබාදහමට ආදරෙ කරන අයට සොබාදහමත් ආදරෙයි .
මොනවත් නොකර බැන බැන ඉන්නවට වඩා මෙහෙම දෙයක් වත් කරන්නේ මේ හාමුදුරුවෝ ඉරාජ් එක්ක.ලංකාවේ උමංදාව මුලූ ලොකෙටම හදපු මොඩල් එකක්.මේක රටම ලොකෙටම යන්න ඔනේ එකයි වටින්නේ 😍😍
මොන වරද තිබුනත් මේ කරණ ආදර්ශයට බුදුන්ගේ දේශනාව තරමක් හෝ නිවැරදිව අවබෝධ කරගත් ඔබ වහන්සේ දැන් ඉන්න සමහර චීවර දාරින්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🏼
අපේ හාමුදුරුවන්ගේ ධර්ශනයට හිස නමා ගරු කරමි ඔබ වහන්සේ රටට දායාදයක් 🤘❤️
බුදු උනාද රහත් උනාද අදාල නෑ...මේ වැඩේ මේ concept එක මරු.❤️ 👌 මේ හාමුදුරුවොන්ට රටෙ වගකීම භාරදුන්නනම් ඇති.❤️🙏 හාමුදුරුවො මකවලා හරි ගනී❤️🙏
patta ❤️❤️❤️
Ou yaluwa obahari niyama hamudurunamak
Ou aniwa
Aniwaryen..
එක ඇත්ත කතාව
රස්සා නෑ කියල අඳෝනා දෙන ජාතියක් නොවී මේ වගේ වටිනා දෙයක් කරන්න පෙළඹිමක් ලබා ගන්නවා නම් ..... මොකා ආවත් අපිට ශක්තිමත් පිරිසක් විදිහට ජීවත්වීමට හැකියාව ලැබෙයි❤️👍......
😘💛
UA-cam channel වලින් උමංදාවෙ කරපු හැම video එකක්ම මම බලල තියෙනවා, කොචිචර බැලුවත් එපා වෙන්නැ,, හාමුදුරුවන්ගෙ කතා , එ පරිසරය කොචිචර බැලුවත් එපා වෙන්නැ, ජයවෙිවා ඉරාජ් brother
මෙිවගෙ වැඩසටහනක් අපටදැකගන්න සැලසිමගැන ඔබටස්තුතියි ඒවගේම කලකමිමැලිනැති අපේහාමුදුරැවො ලෝකෙටම ආඩමිබරයි උමන්දාව වෙතින් හැමදාමත් අලුත්ාදයක් වගේම සමාජයට පලදායි වැඩසටහනක් ඉදිරිපත්කරනවා
හරිම ආඩම්බරයි අපේ හාමුදුරුවනේ .මගේ මුලු රටම උමන්දාවක්ම වේවා .
ස්වාමීන් වහන්ස තරුණ පරපුර ට ආගම දහම සමග තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන ජීවිතය ගොඩ නගාගන්න ඔබවහන්සේගේ අදහස් හරිම වටිනවා
රටේ කිසිම පාලකයෙකුට කරන්න බැරි වුන මහා කර්තව්‍යයක් ක්‍රියාවෙන් පෙන්නපු ඔබ වහන්සේට ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබේවා!
ප්‍රථම වතාවට උමං දාව ගැන හිත පෑදුනේ...හරිම වටිනා දෙයක්...
රජයේ රෑපවාහිනී නාලිකාවක් හරහා මේ වැඩසටහන් ටික ප්‍රචාරය කරන්න ක්‍රමයක් හදන්න. මිනිස්සු හැමෝම ආසාවෙන් බලාවි. ඔයාාග උත්සාහය තවත් සාර්ථක වේවි. Well done Iraj 👍👍.
අනිවාර්යයෙන්
Well done...bro
Yes, great idea to make attempts to broadcast this prestigious temple projects (with the permission of the honourable Samantha Baddha thera) through our national Rupavāhini channel and ITN media channels.
අපෙත් අක්කර 3ක වගාකරන්න තරම් මගේ හිත ශක්තිමත් උණා හාමුදුරුවනේ .හරිම වටිනවා මෙවන් උපදෙස් අපි වැනි පෘත්ග්ජන ශ්‍රාවකයන්ට .!!!!
තෙරුවන්සරණයි !!!
බොහොම ස්තූතියි !!!
මිනිස්සු unlike නොකරපු vedios තියනවද....කුහක නිවට මිනිස්සු නොවී හරි දේට හරි කියන්න..ගන්න පුලුවන් දේ ගන්න්...බොහෝ පින් ඉරාජ් අයියා...ගොඩාක් පින් ස්වාමීන්වහන්ස...තෙරුවන් සරනයි...දීඝායු වේවා... 🙏🙏
ඉරාජ් අයියේ අපේ රටේ මේවගේ උමන්දාවක් තියෙනවාද කියලා හිතා ගන්න බැරි ජනතාවක් ඉන්නේ..මගේ දේශය උමන්දාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් මෙවන් උතුම් දේ සමග වැජඹීමට වසනාව ලැබේවා.ජයෙන් ජය
මේ ඉන්නෙ අපේ ප්රඋඩ ඉතිහාසයෙ රජවරු .
බෝනික්කො නෙවෙයි .
බෝනික්කන්ගෙන් වෙන්නේ අපේ අනාගතය නැති වෙන එක විතරයි .
ඉරාජ් ඔයාට ගොඩාක් පිං .
අපේ හාමුදුරුවන් ට යොධ බල යෝද ශක්තිය ලැබේවා 🙏
තමන්ගේ භූමියට ආදරේ කරන මිනිස්සු එහෙමයි කියලා පෙන්නන නියම ආදර්ශය...බුදුසරණයි .රටම උමන්දාවක් වේවා
Kauru බැන්නත් me හාමුදුරුවෝ හරිම ආදර්ශයක් රටට. Eka අපේ සමහර මිනිස්සු තේරුම් ගන්නේ weradiyata. ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා. ඉරාජ් ඔබට ගොඩක් පින් අපේ ඇස්දෙකට දැකගන්න මගපදල දුන්නට.
ඩුබායි වගේ කාන්තරයක් ලෝකෙ තියෙන ලස්සනම නගරයක් කරේ මේ වගේ ලස්ස්නට දැක්ම තියෙන මිනිස්සු.. හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුශ වේවා ❤❤❤
Sampurna atha
ඉතාමත් ධනාත්මක වැඩසටහනක් ❤️❤️🙏
හදවතට දැනෙන දේ වචන වලින් කියන්න අමාරුයි.....ස්තූතියි සහෝදරයා මේ පණිවිඩය රටට ලෝකයට ගෙනියනවට....
කෘෂිකර්ම ඇමතිකම දෙන්න ඕන මේ සමන්තභද්‍ර හාමුදුරුවන්ට.ගොඩක් හොඳින් කෘෂිකර්මාන්තය දියුණු කරාවි👍👌 🙏🙏🙏
උන්වහන්සේ රටටම ආදර්ශයක්..මේ් වගේ programme තමා මේ චැනල් එකෙන් ඔිනෑ ජය වේවා ඉරාජ් සහෝ...!
මෙහි ඇති වටිනාකම මිල කරන්න බැහ ..
ඇත්තටම ආශ්චර්යයමත් පුද භූමියක් ...
වාසනාවන් ... වාසනාවන්..
මම නමස්කාර කරනවා ඒ බුදු හිමියන් වහන්සේට ..
බොහොම ස්තුති , ඉරාජ් මහත්මයා ඇතුළු පිරිසට..
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඇහුවත් අහන්නෙ මේ හාමුදුරුවන්ගෙ බනක් විතරයි මන් නම්. ඇත්ත කියන්නෙ මේ හාමුදුරුවො විතරයි❤️❤️
නියමයි ඉරාජ් සහෝදරයා. මට නම් පට්ට ආඩම්බරයි හාමුදුරුවෝ ගැන. බලන්න ඒ දැවැන්ත පෞරුෂය රටේ නායකයෙක්ට තිබුණා නම් මේ රට සුර පුරයක්. තෙරුවන් සරණයි මචං
හරිම උවමනාවෙන් බැලුවෙ. ආසම විශයක්.. මේ දේවල් බලල වත් අපේ අය ඉගෙනගන්නව නං කොච්චර හොදද.ස්තුතියි ඉරාජ් 🙏
ඔබ වහන්සේගේ පිං වන්ත ආදර්ශ මත් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් .
ලංකාවේ මිනිස්සු ඔබවහන්සේ
මේ ගෙනයන වැඩ පිළිවෙල අනූගමනය කරන්නේ නම් ලංකාව අතීතයේ තිබූ සූන්දර සිරිබර පිං බර ශ්‍රී ලංකාව ගොඩනංවන්න පූළුවන් වෙයි.👍🇱🇰👍👍👍
From America, මම සමන්ත්‍ර බද්ද හිමියන් ගේ වැඩසටහන් ඔක්කොම බලනවා ,මම කිතුනුවෙක් . උන් වහන්සේගේ ජීවිතය හරිම ආදර්ශමත් , ධර්ම දේශනාත් හරිම වටිනවා අපි නිතරම වගේ ඒවා බලනවා, අපිත් මෙහෙ පුලුවන් විදිහට කාබනික වගාව ගෙවල් වල කරගන්නවා. ලංකාවට ආව දවසක අනිවාර්යයෙන්ම උමන්දාව බලන්න යනවා. තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න අපි මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. ලංකාවේ තියන ගොඩක් අල වර්ග, කැලෑ කොළ වර්ග පලතුරු වර්ග මෙහෙත් තියනවා , උමන්දාවෙ වගේ ඒවගෙන් කෑම හදන්න අපිත් පුරුදු වෙනවා. මට මෙහෙ තවම කටරොළු මල් නම් දැක්කේ නැහැ.ඉරාජ් ඔබටත් ගොඩක් ස්තුතියි.
අපි වගේ පුංචි තරුණ පරපුරට ගොඩක් වටින වැඩසටහනක් . බුදු සරණයි !
ඔබ වහන්සේ පරිසරය වෙනුවෙන් කරන සේවාව ඉතාමත් වටිනවා
හරිම ලස්සන පරිසරයක්.ගොඩාක් ස්තූතියි ඉරාජ් අයියාට 🙏නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
ස්තුතියි විශ්වමාතාවට,ස්තූතියි විරාජ් අයියාට මේ දේවල් මට දකින්න අහන්න ලැබීම ගැන.මේ හාමුදුරුවන්ට විශ්වයේ ආශිර්වාදය නිරතුරු ලැබේවා..උමන්දාමෙ විඩියො බලන්නෙ ඇබ්බැහි වීමකින්..ජිවිතෙට හරිම වැදගත්..🙏🙏🙏 දීර්ඝායු වේවා හාමුදුරුවනේ..
ඉරාජ් උඹ ගහන ගේම තේරුම්ගන්න පුලුවන් වෙන්නෙත් සුපිරි මොල ටිකකට විතරයි.ඒ හින්ද උඹට මිනිස්සු මොනව කීවත් උඹේ ගමන පලයන්.උබට බනින සෙට් එක 1000ක් ඉන්නවනම්, උබට හොද කියන එඋන් 100ක් උනත් මතක තියාගනින් ඒ 100 හොදම සෙට් එකක් ඉතිං.👏🏽ඔහොම යමං ගමන.ජය!!
Ow
Ow
ලෝකයේ වටිනාම කෘමියා තමයි මී මැස්සා ❤️ ඉතින් මීමැස්සන් ලවා පැණි හදවා ගන්න එක කියලා දෙන එක ඉතාමත් ආදර්ශමත් වැඩක් 👍 ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් වෙනවා මේ වගේ වැඩ හැම තැනම කළොත් .. තෙරුවන් සරණයි
හරිම ලස්සනයි සුන්දර පළාත ...api බුද්ධිමත් ..හැමෝටම මෙහි ගන්න ගොඩක් වටිනවා දෙයක් තියනවා ..lankawama මෙහෙම කරණම් කොච්චර වටිනවාද ..බුදු සරණයි ඔයාලා සැමටම .
අපි ගියා උමන්දාව බලන්න.අම්මෝ මාර ලස්සනට හදලා තියෙනවා .හිතා ගන්න බෑ.ඔබ වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏
සුපිරියි. ලංකාවම එකම උමන්දාවක් වේවා. ස්තුතියි ඉරාජ්...
Yes true
ගරු ඉරජ් සර් ඔබතුමට පුලුවන්නම් ලන්කවෙ තරුනයන් වෙනවෙන් ඉ මනි ඔන්ලඉන් කොර්ස් පටන් ගන්න 0774279577
❤️
Irajta නෙමෙයි හාමුදුරුවෝ nt ස්තුතිය
ඉරාජ්ගෙ අලුත් චැනල් එක හොඳයි. දිගටම මේ වගෙ වීඩියෝස් කරන්න.
දකින්නට පින් ඇති
විදින්නට පින් ඇති
හොදම තැන උමන්දාව
අහෝ බුදු හිම්යණි
දුකට කාරණාව
ගමේ පංසලේ හාමුදුරුවෝ
කාර් දෙන උපාසක මහතාට
වෙනම හැන්දකින් බෙදීම........
හිත වෙනස් කර ගත යුතු කාලයයි මේ 🇱🇰
Subscribers කරල සප් එකක් දෙන්න පුළුවන්ද බලකරන්නේ නෑ ඔයාල කැමති නම් විතරයි
ඉරාජ් සුපිරියි. දිගටම හාමුදුරැවෝ එක්ක එක් වෙලා මේ ජාතිය අවදි කරන්න.👍👍👍❤️❤️❤️
ඔබ වහන්සේ මේ රටේ අලුත් පරපුරට ඉතාමත් වැදගත් පනිවිඩයක් දෙන්නෙ
Subscribers කරල සප් එකක් දෙන්න පුළුවන්ද බලකරන්නේ නෑ ඔයාල කැමති නම් විතරයි
තෙරුවන් සරණයි ස්වමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦👩👩👧👦
💚🔋 😍😍😍
ගන්න දේ අරං නොගත යුතු දේ බැහැර කරමු ❗ 😌 ගන්න දේවල් ගොඩක් තියං එක නරක දෙයක් දිහා බලලාගන වැලලෙන්න හදන ජීවී කොට්ඨාසයට නොවැටෙමු 👍
ස්වාමින්වහන්සෙ නමක් දෙන්න අවශ්‍යම දේ නොදී මොනව දුන්නත් වැඩක් නෑ. ඔයා දන්නවද උමන්දාවෙ භික්ෂුනින් වහන්සෙ හා භික්ෂුන් වහන්සෙලාගෙ සම්බන්ධතා වල ස්වභාවය.
මොන වගේද
@@geedahana4810 ඒ ඔක්කොම ප්‍රශ්න එගොල්ලො බික්ශුනී විදිහට දකින් නිසා නෙ.. එ විදිහට දකින එක වෙනස් කරන්න.. තමන් කියන ඒ දේවල් කියන්න ඕන තරම් ස්වාමීන්වහන්සේල ඉන්නව නේ.. එගොල්ලොන්ගෙන් එ දේවල් අරන් මේගොලොන්ගෙන් මේ දේවල් ගන්න.. දූපතක් විදිහට දකින් විදිහ නතර කරන්න.. Simple..😊
@@samankumara8166 kiyanna thibba. Eth meke public kiwwoth mata hire yanna wei. Apahasa kara kiyala. Oya tikak hoyla blnnko. Danaganna lebei...
@@kasunshamika4401 එහෙනම් එයාල චීවරේ අයින් කරල ඒ දේවල් කලොත් නේද හොද? ගොවිතැන නරකයි කියල මං කියන් නෑ. ඒත් ඔය මී මැස්සො පැණි එකතු කරනේ අපිට ගනිව් කියලද? ඒකත් කමක් නෑ කියමුකො. ඒත් බෞද්ධ භික්ෂුන්ගෙ මැදිහත් වීමෙන් ඒ වගේ ජනපදයක් කඩනව කියන්නෙ... භික්ෂුවක් කියන්නෙ අපිට හොද නරක කියල දෙන උතුමෙක් මිසක් අපිට උන් වහන්සේ තුල හොද නරක බේර බේර ඉන්න තත්වයක් සුදුසු නෑනෙ. ගොවිතැන් උගන්නන්න විතරක් නිකායක් බුද්ධාගමේ පිහිටුවලා නෑනෙ.
ඉරාජ් හොදම හොද වැඩසටහනක්.රැපවාහිනි නාලිකා රටක මිනුසුන් ගැන ආදරයක් තියනවානමිි අනිවාර්යයෙන් ඔවුන්ගෙ මාඨ්‍ය මගින් ජනතාවට පෙන්විය යුතුය. පිටදුවෙිි සිරිධම්ම හාමුදුරුවන් විදිහට හිටපු කාලයේ අපි හාමුදුරුවන් ගැන ඉතා පැහැදිමෙන් සිටියත් පසුව සමන්තභද්‍ර වු විට මිනිසුන් කොපමණ දේ කිවිවත් හාමුදුරුවෝ දැන් රටට කරන්නෙ කිසිම කෙනකු නොකළ ඉතා වටිනා කාර්යයක්.මෙය තව තවත් හොදින් කරගෙන යාමට හැකිවෙිිවා..... සියලුම පාලකයන්ගේ හා කාබනික ගොවිතැනට බනින අයගෙ ඇස ගැටි එය කරන්නට නුවණ පහල වෙිවා ....
නියමයි ඉරාජ්, මේ වගේ ජීවිතේට ගන්න පුළුවන් Videos දිගටම ගේන්න.Iraj ට පුළුවන් උනානම් ආණ්ඩුවක් පෙරළන්න Social media වලින් , රට ජාතිය ගොඩ ගන්න එක එච්චර දෙයක් නෙවේ Iraj ට ❤️💪🔥
කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි මාරම ආදර්ශයක් සුපිරිම programme එකක්
අහනකොට දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ
මගේ රටම උමන්දාවක් වේවා !
හාමුදුරුවන්ගේ අගය මිනිස්සුන්ට දැනෙන්නේ හාමුදුරුවෝ නැති උන දවසකට. බුදු හාමුදුරුවන්ට බැනපූ අය එ කාලේ හිටියා වගේ තමා. කවදාවත් උන් වහන්සේ ගැන තිබුණු පැහැදීම නැති උනේ නැ මගෙ හිතේ නම්. 🙏🙏🙏 Iraj ටත් බොහොම පිං
ඇත්තටම මීමැස්සන් ගැන කවදාවත් අහපු නැති විස්තර ටිකක් දැනගත්ත..බොහොම ස්තූතියි 🙏
හොර දෙශපාලුවන්ට ආදර්ශයක් රට හදනවානම්
ඉරාජ් ගොඩාක් පිං ඔයාට. අපේ රටට කරන ලොකු සේවයට ජයවේවා තෙරැවන් සරනයි. 🙏💐❤️👌
පුළුවන් තරම් share කරන්න ..
ඉතාමත් හොද දෙයක්
අම්මො මාර ලස්සනයි බුදුසරණයි හාමුදුරුවනේ ❤❤❤
දර්මය දර්ශන බේදයකින් තොරව මේ අදහස තරුණයිට ගොඩක් වැදගත්. තව තවත් මේ වගේ වීඩියෝ පෙන්නලා තරුණයන්ගෙන් හිත් මේවට යොමු කරවන්න ඕනේ. මේවා තමයි පිටරට මිනිස්සු හොයන්නේ අපි වස කනවා මෙහේ.මේ වීඩියෝ වලින් සමාජයට කොච්චර සේවයක්ද කරන්නේ, හදවතින්ම මගේ උත්තමාචාරය 💟👍
Good job iraj ....ඇත්තටම igena gaththa💘💘💘💘
රහත් බව ගැන නම් ගැටලුවක් තියනවා .ඒත් මේ වැඩ පිලිවෙල නම් බොහොම හොඳයි ❤️
ගෙඩක් දියුණු වෙිවා බුදුසරණයි හමුදුරැවන
බික්ශුවකට අකැප වැඩ දහස් ගානක් කරනකොට කෝමද රහත් වෙන්නෙ...ඒක එයාම ප්‍රචාරය කරපු විහිලුවක් පමනයි
Apy හාමුදුරුවෝ iraj අයියලා මෙවන් aya inna lokayak නිර්මාණය wewa
ස්තූතියි ඉරාජ් සහෝදරයා . ඔයාගේ UA-cam channel එක හරහා අපේ රට දියුණු කරන්න මේ වගේ වටිනා වැඩසටහන් කරන්න.
What a beautiful concept, truth in practice, you have come to save this island from misery and misfortune!
" අපට ස්වභාවධර්මයෙන් ලැබිල තියන ආශ්චර්යය තමයි මේ සරුසාර පොළව බොලව් ....... ජෛව විවිධත්වය " - ශ්‍රී.වික්‍රම රාජසිංහ රජු -
හතර ගාතයෙන් වැටිච්ච ජාතියක් ලේසියෙන් ගොඩ ගන්න එක ලොකු අභියෝගයක් අපේ හාමුදුරුවන්ගේ ...කුමන හෝ ආකාරයකට ආදර්ශ මොඩලයක් සපයමින් ජාතියට පණ දෙන්න දරන ප්රයත්නයට ඔබ වහන්සේට පින් .ඉරාජ් සන්නිවේදකයාට ද ස්තුතියි
ඉරාජ්ට බැන්නට ඌ උගේ ගමන යනවා.හාමුදුරැවන්ට මොන තරමි බැන්නත් අපහාස කලත් උන්වහන්සේ ඒ ගමන යනවා. මං නමි කියන්නේ වැඩිපුරම බැනුම් අහන අපහාස විදින මිනිසුන් එකට එකතු වි එක ගමනක් යා යුතුයි මෙ වගේ....
මේක හොද වැඩසටහනක් ඇත්තටම මේක මොඩල් එකක් රටට
වැඩක් කරන මිනිස්සුන්ට වැඩි පුරම බනින්නේ ආණ්ඩුව තමන්ගේ බඩ උඩට සල්ලි ටික අතාරින්න ඕනෙ කියලා හිතන නිකන් ඉන්න එවුන් ටික. උන් පිටරටවල් ගැන හීන දැක දැක ලන්කාවට බැන බැන ඉන්නවා ඒ උනාට උන් දන්නේ නෑ පිටරට මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ට වඩා මහන්සි වෙන බව. උදාහරනෙකට ලන්කාවට බැන බැන කොරියා යන කොල්ලො අන්තිමට දවසට පැය 12ක් විතර වැඩ කරනවා. එහෙම මෙහෙත් වැඩ කරානම් උන්ට මෙහෙදිත් දියුනු වෙන්න පුලුවන් බව උන්ට තේරෙන්නෙ නෑ.
අනීවාරෙන්
ua-cam.com/video/f48saqZKLbY/v-deo.html ...සමාලෝචනය - මීරිගම (2018-09-14)ex MP
බනින උන් තාම එතනමයි 😀😀😀 එහෙමත් නැත්නම් උන් හිටපු තැනිනුත් පහලට වැටිලා ..
නියමයි.අැත්තමයි.සමන්තභද්‍ර හිමියන්ට වගේ,අපේ රටේ හැමකෙනෙකුටම නැණ නුවණ පෑදේවා..අනාගතය සරුකරගන්න උමන්දාවෙ යැඩපිළිවෙත් තුළින් ආදර්ශයක් ගන්න පුළුවන් බුද්ධිමත්ව හිතනවනම්..ස්තූතියි ඉරාජ් වීඩියෝවට..
දවසක දැක බලා ගතයුතු තැනක් 🙏
මගේ රටට සුබ වේවා😍බුදුන් 3න් වරක් වැඩි දෙශයක් මේක ඒ පිහිට තමයි අප සැමට සැමදා ලැබේන්නේ❤️❤️
ඉරාජ්ට කවූරු බැන්නත් ඒ බනින උන්ට වඩා ඉරාජ් රටට සේවයක් කරනවා ස්තූතියි ඔබට සහෝදරයා
ඔව් ඒක ඇත්ත.
ඒක ඇත්ත .පාඩුවේ සේවයක් කරනවා
@MUZICK Kabiya -Heart Beats ඔය sex කියන වචනේ වැඩියෙන්ම භාවිතා කරපු රට ලංකාව කියනවා නේ... ඒකටත් ඉරාජ්ද වගකියන්න ඕන. ඔය බොරුවට උපාසක සද්දේ දාන උඔලා තමයී බන් වැඩියෙන්ම කාමයේ හැසිරෙන්න...
@@janakakumara1 මට නම් පේන්නෙ ජරාව පේන්නීමක් නෙමේ කරන්නේ.ඉරාජ් උත්සාහ කරන්නේ රටේ මිනිස්සු රවට්ටන ,බොරුවෙන් මිනිස්සුන්ගෙ මුදල් මංකොල්ල කන ,ඒ වගේම තරුණ පරම්පරාව විනාශ කරන සමාජයට අහිතකර දේ විවේචනය කිරීමක් කියලයි පෙනීයන්නෙ
@MUZICK Kabiya -Heart Beats ලමයි මොකටද ඉතින් ජරාව බලන්නෙ.බලෙන් පෙන්වන්නෙ නෑනෙ.අනික ඉතින් you tube එකේ ඉගෙන ගන්න ඒවා නෑනෙ පොඩි උන්ට.උන් දැනගන්න ඕනි වයසට ගැලපෙන ඒවා බලන්න
කියන්න වචන නෑ වටිනාකම great work @iraj bro...🤩👍 මුලින්ම උමංදාව ගැන දැනගත්තෙ ඔයාගෙන් bro🤩
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා උමන්දාවේ video දකිද්දිත්. ස්වභාවදහම ගැන මේ තරම් අද්යාපනයක් කිසිම තැනකින් ලැබුන්නෑ. ස්තූතිය හාමුදුරුවනේ. ස්තූතිය iraj.
මම මිදුලේ මල් හදන්නේ මීමැස්සන් සමනළුන් වෙනුවෙන්...හිරු එළිය සහ මී මැස්සන් අපේ ආහාර සදහා කරන මෙහෙය ....💐💐💐💐💐
මුලු රටම මේ වගේ ලස්සන වෙනවානම් කොච්චර හොදයීද මේ මිනිස්සු ගේ මොල ටික හැදෙනවානම් මේව බලලා මී මැස්සෝ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🌻🌻🌻
It's so great, God's blessings
May Almighty God guide him
අපිත් මේක ආසන්නව ඉන්නේ.ගමට විතරක් නොවේ උමන්දාව මුලු රටටම ආදර්ශයක්.
from Germany 🇩🇪 Vijayan Respekt
I'm like Buddish and Srilanka Buddhismus (Tamil Buddish Bagwenthalawa Rahule Thero wir Respekt) 🇩🇪 Germany people like Buddish
කතාවෙන් වගේම ක්‍රියාවෙන් උන්වහන්සේ ආදර්ශයක්.රජ කාලේ හදපු වෙහෙර විහාර වලට,නටඹුන් වලට වැද වැද හිටියා මිසක් කෝ ඊටපස්සේ මේ රටේ හාමුදුරුවෝ එකතු වෙලාවත් හැදුවද මෙහෙම පාරාදීසයක්.සමන්තභද්‍ර හාමුදුරුවෝ සියල්ලට ඉහලින් පායන ඉර වගේ .හැමෝටම එලියක් ,සේවයක් දෙනවා.උන්වහන්සේ ට හොඳ කියන,බනින හැමෝටම ජීවිතේ හදාගන්න කියලා දෙනවා
Subscribers කරල සප් එකක් දෙන්න පුළුවන්ද බලකරන්නේ නෑ ඔයාල කැමති නම් විතරයි
Oneday when I come to Sri Lanka, Umandawa is in my wish list to visit. Every Srilankan must watch this video. I never missed any video about Umandawa. For a healthy wealthy lifestyle every Srilankan must visit this wonderful place.
Thanks for sharing. Wishing more strength and more blessings to Samantha badra tero to have long healthy life.
Theruwan Saranai hemotama
ජය වේවා ඔබ සියලුම දෙනාටම
ලංකාවම එකම උමන්දාවක් වේවා. ස්තුතියි ඉරාජ්...
Hamudurwani obata godak pin. Your doing great job to our nation.
සමන්ත බද්‍ර හමුදුරුවො ලන්කාවටම ආදර්සයක්
ගමේ පන්සල් ටිකත් උමංදාව වගේ උනානම් ගමම ලස්සන වෙනවා 😍❤️
ඒක ඇත්ත ❤️💪
nagre pansal qwoth thama hoda neh game pansala kwdath lassnai
ඒක කරන්න පුලුවන් ගමේ ජනතාවත් .දායක සභාවත් .තරුණ කැලත් එකතු උනා නම් පුලුවන් වෙයි නේද ..
හාමුදුරුවෝ සල්ලි පස්සෙ යද්දි ගමේ පන්සල්ක් කොහෙද සාර්ථක වෙන්නේ
@@unstoppable1178 ඔව් ඒකත් ඇත්ත.. ඒ වුනාට උමන්දාවෙ ඉන්න මිනිස්සු බලන්න හැමදේම නිකම් කරන්නෙ... මිනිස්සු කැමැත්තෙන්නේ ඒ වැඩ කරන්නෙ... අඩුම තරමින් මේ මැසේජ් එක දාපු ඔයා පන්සලට අන්තිමට ගියේ කවද්ද කියලා හිතලා බලන්නකො... එහෙව් එකේ ගමේ පන්සල ඔහොම හරි තියෙන එක ගැන සතුටු වෙන්නයි ඕන...
සුපිරි කියන්න පුළුවන් කට ඇරලා. ලෞකික ජීවිතේ සහා අද්යාත්මික ජිවිතේ උපරිම තැන. උමංදාව 🌹🌹♥♥♥🙏🙏🙏🙏
නියමයි ඉරාජ් අයියේ කොල්ලන්ට හොද දෙයක් දෙන එක🤟😎🧊🥰
Subscribers කරල සප් එකක් දෙන්න පුළුවන්ද බලකරන්නේ නෑ ඔයාල කැමති නම් විතරයි
මේ හාමුදුරුවන් කරන වැඩේ 100% කාලෝචිත ක්‍රියාවක්...පුලුවන් විදිහට හැම ජන්ද කොට්ඨාසයකම වගේ මේ වගේ උමන්දාව ආදර්ෂයට ගෙන වගා භුමි නිර්මාණය කරානම්...ලංකාවේ කවුරුත් බඩගින්නේ මැරෙන් නැහැ.....ඉරාජ් ඔයා කරනවැඩේ හරිම වටිනාකමක් තියෙනවා....🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
Me parisaraya dekkath hitha senasenawa.oba wahanseta dirgausha lebewa....
නියමයි ස්වාමීන් වහන්ස. මුලු රටම මේ වගේ ස්වයං පෝශිත වේවා කියන එකයි පැතුම.
ගොඩක් වටින වැඩසටහනක්.❤️🙏
දේශපාලන මත වාද වලදී කොහොම වුනත් ඉරාජ් නියමයි...ස්වාමීන් වහන්සේගේ දර්ශනය රටටම වැදගත්..
Subscribers කරල සප් එකක් දෙන්න පුළුවන්ද බලකරන්නේ නෑ ඔයාල කැමති නම් විතරයි
ඇත්තටම හොඳයි මේ වැඩේ... ❤️❤️❤️
මාර ආඩම්බරයක් දැනුනා.😢❤️🌹.. රාජධානියක් වගේ..❤️
❤️ඉරාජ් කියන්නෙ සුපිරි ආදර්ශමත් චරිතයක්..... හැබැයි මෝඩයොන්ට නෙමෙ ප්‍රඥාවන්තයන්ට..
Ammo ehemd
😲😅😲අම්මෝ
Oya buddhimathekda?
@@silentkiller421 නෑ..❤️මම බුද්ධිමතෙක් නෙවේ. ජීවිතෙ ගොඩදාගන්න හදන කොල්ලෙක්. ලංකාවෙ system එක ඇලජික් වෙච්ච...🔥
@@TheNaturevi 😹😹😹😹idkin 😹😹ගොඩ දායි පම්ක
ස්වාමීන් වහන්සේගේ හැම video එකක්ම මම බලනවා හරිම ආසවෙන් ❤❤❤❤
සුපිරිම වැඩක් ඉරාජ් අයියේ ❤
දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️ සමාජයට ආදර්ශමත් හොඳ වැඩසටහනක් අපේ ස්වාමීන්වහන්සේ ටයි iraj සහෝදරයාට ගොඩාක් පින් මේ වගේ වටිනා දේවල් සමාජයට දායාද කිරීම ගැන 🙏🌷❤️
ඉරාජ් ගේ හෙලුවැලි videos වලට වඩා , මේක ජනතාවට ප්‍රයෝජනවත් . ස්වාමීන් වහන්සේ ගේ මාර්ගයෙන් හෝ යහපත් දේ කරන එක හොඳයි ආණ්ඩුව ට කඩේ ගිහින් මාධ්‍ය ," ගණිකා" වෘත්තියේ යෙදවීම කරනවට වඩා . ජයවේවා
Ala.bro
ඉතා වැදගත් වීඩියෝවක් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියන එක ට හොඳම උදාහරණය තමයි මේ 🙏🙏🙏
මේවට බනින්නෙ මෝඩයො තමයි ඉතින් 😌 කොච්චර වටිනවද මේවා❤️
Aniwa
තව අවුරුදු 50 කින් විතර පිටිදුවේ හාමුදුරුවෝ ගැන මිනිස්සු කතා කරයි 💖💫
අනිවාර්යයෙන් ❤️❤️❤️
හෙන ආසාවක් තියනවා උමන්දාව බලන්න ❤️
Lankawama mehema wenawanam. ❤️🇱🇰. Thanks
#Iraj .