Ape hamuduruwane man oba wahansegen illa sitinne ape bauddakama raka ganna nagi sitinna oba wahansegen illa sitinawa atthenma video eka hodai mage ratata budusaranai siyalu devi rakawaranai
I am a catholic from switzerland and respect you. very intelligent and logical. respect you. would like to meet you to support from swiss srilankan to protect our motherland.
Me ahannako aiya.ape hamuduwo godak denuwath.ath oya oyage Chanel ake oya kiyanwa Rahath una me hamuduro kiyala.a de oya karanne oyage Chanel aka up grade karanna.anika me ahanna saho oya pansalata anne kalu adagena chandiyek wageda ahema yanna ona then tbiyanwa.thawa akak yako desapalane uba Ai ganne.ubata ona monada.hadawathin me ape darmayata hodak karanna onanam uba me wagr prasna ahanawada.essra wela sudu adumak adagena waren ubage ega pennanna wena then thiyanwa.wedasatahane uba anthima welaweth katha karanne hamuduru namak Akka newei desa palanaya.balan enna ape minissu hodata ahannako.ai bab thamange wede karaganna hamuduruwo waru ballata denne.
මේ සිවාමින් වහන්ට,වයසට වැඩිය ලොකු දැනුමක් සහ ලොකු දැක්මක් තියනව,ලස්සන සංවර බවක් තියන්වා,මේ සිවාමීන් වහන්සේගේ දර්ම සාකච්ඡා තියනවනම් link එක දෙන්වද ?
aka thamao oxigen apa kiwwa akata kade yanne
සහන්ගි හන්සාජලිට සාදරනයක් කරන්න කැමති අය මෙික බලන්න..
පුලුවන් තරමි Shera කරන්න...
Link-ua-cam.com/video/wFu94ccmdww/v-deo.html
අපේ රට ජාතිය අගම රැකිලා තියෙන්නේ අපේ හමුදවය් පන්සල්ය් නිසා කවදා හරි අපේ සිංහල බව්ද්දයට එනවා එකතු වී ඉන්න දවසක් වැඩි අත්තක් නැ තුනුරුවනේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
පුමිබන් හිටියට කොල්ලා පොඩිඑකා.සුදු ඇදුමක් ඇදගෙන යමන් පුතා පන්සල් යනකොට.ඒක ගොඩක් වටිනව වැඩසටහනට.
ඒ පන්සලක් නෙවේ බොල
Ow
එ්කත් තවකරුනක් ඊට වඩා දිස් වෙන්නෙ හැසිරෙන රටාව
anith eka tamai hamuduruwo ekka katha karaddi atha paya wisi nokara inna purudu wenna ona.
කරන්නෙ මොනවද ඉන්නෙ කොතැනද කියලා නොදන්නා ගතියක් දැනෙනවා නේද ඔහුගෙන්?
අපෙ හාමුදුරුවණේ ඔබ වහන්සේ බොහොමත්ම වැදගත් ෂාකච්චාක් ....ඒත් දේශපාලනය නම් කතා නොකලා නම් හොදයි..අපේ රටේ දේශපාලනය කව්රු කලත් නින්දිත දේශපාලනයක් ....මම ඕමානයේ සලාලා නගරයේ සිට ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
මන් නම් ගරු කරනව හාමුදුරුවන්ට ඒත් රහතන් වහන්සේ නමක් කියල බොරුවට වීඩියෝ හදල බුදු දහමට නිගා කරන්න එපා මල්ලි මන් 2001.03.31 මහනවෙලා ඉදල 2009 army එකට යන්න සිවුර අත්හැරිය.
රහත් කියන වචනෙත් ලොකු අර්ථ කථනයක් තියෙනව..
රහතන් වහන්සේල ගැන මුලින්ම හොයන්න ඉගෙන ගන්න
සත්‍ය වටහා ගෙන ඒගැන හැමෝටම කියන්න.
රහතන් වහන්සේ නමක් තමන් රහත් කියල නිකන්ම කියල දාන්නෙ නෑනේ.
අනික මතකද අනෝතත්ථ විලෙන් වතුර ගෙනාපු කුඩා රහතන් වහන්සේගේ කතාව..
බුදුදහම රැකගන්න වැඩ කරන්න අයියේ ඔයා කලින් බඩු කැමරාව ඉස්සරහට ගෙනල්ල කරපු වැඩ වලට මන් කැමති උනේ නැහැ ඒත් දැන් උබ ගැන පට්ට ආඩම්බරයි සින්හලයා බෞද්ධයා රැකගන්න වැඩ කරන්න උබට හරියනවා ජය නියතයි හැමදාම අපි උබ එක්ක❤
ගෑනු හැමෝම බඩු තමා අක්කේ.ඒත් ඒවා කරගන්නේ එයාලමයි.ඔයාත් එහෙම තමා.
@@masterdragon5884 ehenm thoge ammath baduvak venne epay ponnayo 🖕🖕🖕 lajja veyan පිරිමියෙක් vechcha eketa
ම්ම් කව්ද අයිසේ තමුසේ.බලු කුක්කා හිටපන් පැත්තකට වෙලා.උබට තමා පොන්න ගති තියෙන්නේ.අන්න ඒකට උඹ ලැජ්ජ වෙයන්.
උඹට මම පිරිමියෙක් කියලා සැක නම් වරෙන් පෙන්නන්න. කඳාන පැත්තට.පල්ලිය ගාවට වරෙන් කෝ
@@masterdragon5884 තෝ මොන පොන්නයෙක්ද.. කඳානෙ ගොඩේ කැරියා 😂
අඩෝ හේශිත අයියා සුපිරි බන් ,
හාමුදුරුවන්ගෙ බනත් ආසයි අහන්න මොකෝ ඇත්ත කතා කරන නිසා
@@TalkwithHeshitha සතුටුයි අයියා............ 🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ සියලුම උතුම් ස්වාමින් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
සහන්ගි හන්සාජලිට සාදරනයක් කරන්න කැමති අය මෙික බලන්න..
පුලුවන් තරමි Shera කරන්න...
Link-ua-cam.com/video/wFu94ccmdww/v-deo.html
අයියේ ඔයා මේ සාසනය වෙනුවෙන් කරන කැප කිරීම අගය කරනවා මම මේ වැඩ සටහන ඉවර වෙනකම්ම බැලුවා ගොඩක් දේවල දැනගත්තා ඒකට බොහොම පිං
රහතන් වහන්සේලා ගැන උන්වහන්සේලා වැඩ ඉන්න තැන් ගැන හාමුදුරුවෝ එක්ක වීඩියෝ එකක් කරපන් හේෂා උඹට ස්තුතියි හාමුදුරුවනේ ගොඩක් පිං ❤️❤️🙏🏻🙏🏻
ඇත්ත කතාව.. බුදු සසුණ වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් හේශිත අයියට ගොඩක් පිං.
මේ ලමයාගේ ඔලුවේ ඔරුවක් දැක්කේ මම විතරද??
😃
Mamath dakka kolloni
Adak nokiyama inna ba neda mehema mama Kiwwe oya lion gray kiyana kenatay Heshitha puthe oya me wada satahana hodata karanawa oyata puthe shakthiya dahiriya labewa hamuduruwane oya chiware dagena mulu loketama boru kiyagena inna swamin wahanselata oba wahanse dunne niyama uththarayak hamuduruwane mama katholikayek eth mama Jathi wadath na agam wadith na hair deta hariy kiyala hithata ekagawa jeevath wenawa
@@meriyanperera1825 💙
Matath hithuna
චතුරාර්‍ය සත්‍ය සහ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නිවැරදි ලෙස අර්ථකතනය කල හැක්කේ තුන්තරා බුදුවරැ හට පමනි. තුන්තරා බුදුවරැ තමන් නිවන් ලද බව සදහන් කලද නොකලද උන්වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවනය කරන ප්‍රක්ඣාවන්තයෝ උන්වහන්සේලාව හදුනා ගනු ලබයි.
මචන් හේෂිත..... නිකන් අදහසක් දෙන්නම්.... කැමති නම්...කරපං..... කරන්නම කියනවා නෙවෙයි ... හාමුදුරුවෝ කෙනෙක් .... ආගමික වැඩසටහනක් කරනකොට සුදු සර්ට් එකක..... කලුපාටින්...... හේෂිත කියන.... නම දාපන් මැණික....එතකොට සියල්ල සම්පුර්ණයි.....උබ එල පොරක් කියන්න අමුතුවෙන් වචන ඔනි නෑ බන්❤️ ආදරෙයි ❤️
😍 honda idea ekak
Hi
Elama good idea
Ane
Eka aththa ehema wenna ona api baudhdhayo wasayen eka wiya uthu deyaki
අපේ හාමුදුරුවෝ ❤️🙏🏻
එහෙමද😂
අපේ
Filaaa..
පිලා
ෆිල්ටි. අපේ පණ
අම්මෝ හේශිත අයියෙ . පට්ට බං පට්ට ❤️. ආඩම්බරයි සිංහල බෞද්ධ වෙනුවෙන් කතා කරන එකට
තෙරුවන් සරණයි, භික්ෂුන්වහන්සේ කෙනක් සමග සාකච්චා කරනකොට උන්වහන්සේට ආසනයක් පනවන්න. උන්වහන්සේට දාඩියත් දාල වෙහෙසට.
නියමයි. බන්
හිට ගෙන. දහම්. දෙසුම.
නො හො බී !!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .....හේෂිත ඔබත් මේ වගේ යහපත් වැඩ කරන්න තෙරුවන් සරණයි ඔබට
ලොඋ තුරා බුදුරජාණන් වහන්සේ ගේ දර්මය ආරක්ෂා වේවා. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා. තෙරුවන් සරණයි. පුතේ ඔයාත් මේ වගේ වැඩ සටහන් ඉදිරියටත කරන්න සක්තිය ලැබේවා ඔබට ත තෙරුවන් සරණයි.
මචං හේශිත උබ ගැන මුලින්ම වචනයක් කියන්න ඕනෙ... මුල් කාලෙ උබ you tube එකේ පට්ට ෆන් දුන්න කොල්ලොන්ට😂 රට බඩු ගනල්ල ඉන්ටවිව් කරලා උන්ව නෝන්ඩිත් කරල ගොඩක් ආතල් දුන්නා😂 ඒකට මම බනින් නෑ... ඒත් subscribe ලක්ශයෙන් පස්සෙ දාපු හැම වීඩියෝ එකක්ම රටට වැඩක් කරන්න පුලුවන් දේවල් සහා අසාදාරනයන් ගැන උබ කතා කලා,❤👌 උබට බනිනවන්ම් බනින්නෙ මචං කොල්ලුකාරයෝ මිසක් රටේ නියම සිංහල කොල්ලො නෙවේ❤👌 උබලා තමා ඉස්සරහටම යන්න ඕනෙ❤ ඕනෙ දේකට උබ එක්ක අපි ඉන්නවා❤ වැඩ කරපන් මචං රටට පුලුවන් තරම්🙏🙏 එච්චරයි අපිට වෙන්න ඔන්නෙ❤ අපි ලංකාවෙ නෙවේ මචං ඉන්නෙ ඒත් උබ වැටෙන ඕනෙම වෙලාවක අපි ඉන්නවා උබ එක්ක❤ දුප්පත් මුනිසුන්ටත් ආදාර කරපන් මචං අපි උදව් කරනවා උබ❤ ජය වේවා මචං ❤❤🙏
Ape hamuduruwane man oba wahansegen illa sitinne ape bauddakama raka ganna nagi sitinna oba wahansegen illa sitinawa atthenma video eka hodai mage ratata budusaranai siyalu devi rakawaranai
අනිවාර්යෙන්ම 🥰🥰
අනිවාර්යයෙන් එකඟයි ඒකට
true ❤❤❤
Aniwa aniwa.lankawe nohitiyath api innawa.
ඇත්තටම ගොඩක් වටින වැඩ සටහනක් බුදු සරණයි අපෙ හාමුදුරුවනේ
ධර්මය ගැන ගාවලා බොරු thumbnail දාන්න එපා..උඹට පව්.
අනේ දරුවො ස්වාමීන් වහන්සේලා සමග වැඩ සටහන් කරනකොට සුදු ඇඳුමක් ඇඳගෙන ගියොත් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
පට්ට හේශිත අයියේ😍🤟
අපේ ගුණරත්න හාමුදුරුවෝ💓
Budusarani apey hamuduruwaney dirgausa labeywa🙏🙏🙏🙏🙏🙏
සුදු ඕන නෑ හේශිත. උබගෙ හිතේ පාට අපි දන්නව. සාසනය ආරක්ෂා කරන්න අපිත් ඉන්නවා...
🤔🤔🤔🤔🤔🤔
අපි හැමෝම ශාසනය රකින්න ඉදිරිපත් වෙනවා
යන පාර හොඳයි මචං ඔහොම කරන් පලයං.. ඕනම දේකට අපි ඉන්නවා.. බුදුසරණයි මචං❤️
I am a catholic from switzerland and respect you. very intelligent and logical. respect you. would like to meet you to support from swiss srilankan to protect our motherland.
අනේ අපොයි,,,,,,,චා,,,,,,,,චා,,,,,,,චා,,අපරාදේ අපේ ඩේටා,,,,,,,,
ධර්මය ගැන වීඩියෝ එකක් කරනකොටවත් අයියෙ යූ ටියුබ්
වෝල් එකේ බොරුවට දාන්නෙපා අතිශයෝක්ති(මම රහත් වෙලා මට අහසින් වඩින්න පුලුවන්). ඒකෙන් විව්ස් ගාන වැඩි වෙන්න ඇති. ඒත් අයියා අකුසල් රැස් කරගන්නෙ. එහෙම කරන්න එපා. ඉල්ලීමක් මේක.....
සිරා කතාව,මුන් වීව්ස් ගන්න ඕන ටයිටල් එකක් දායි
අනිවාර්යයෙන්ම ...එත් මේක මන් බැලුවෙත් ඒ දේ දැක්ක නිසා ... ඒත් මෙතනට තව දාන්න ගොඩක් වැදගත් දේවල් තිබුනා..
Pake wada thamai ithin
Eka viwes ganna onewata karapu wadaka neme .eka ehema dapu nisa thamai minissunta eka balanna hithenne oya wage deyak danne nathuwa kochara wadagath deyak dammath lankawe minissunta ganak na. Ohoma dapu nisa thamai meken yanna one paniwidaya minissunta giye. Eyata ehema damma kiyala kisima akusalayak na mokada eya minissunta watina paniwidayak denne.
@@sahasrapansilu9964මිනිස්සුන්ට හොද පණිවිඩයක් දීමෙන් යම් කුසලයක් අත්වේද එමෙන් දහස්ගුනයකටත් වඩා අකුසලයක් උතුම් අරිහත් බාවයට ගැරහීමෙන් අත් වේ. අනිත් එක අකුසලයට අරමුණ ප්‍රධාන ලෙස බලපානවා. එහෙම එකක් දැමීමෙන් බලාපොරොත්තු වෙන 1 කාරනේ වෙන්නෙත් views ගාන
වැඩි කරගෙන ආදායම වැඩිකරගැනීමයි. 2වන අරමුන ලෙස සමාජයට පනිවිඩයක් දීම
තිබේ. එලෙස බැලුවද මෙය ධර්මය වෙළෙඳාමට යොදාගැනීමකට සමාන නොවේද
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🇱🇰🙏🙏🙏❤❤❤🇱🇰
මුලදී බුද්දාගම ගැන කියද්දි ආසාවෙන් අහන් හිටියා ..
අවසන් වෙනකං අහනකොට තමා තේරෙන්නේ ..
මේකත් චන්ද ව්යාපාරක් කියලා ..
ආගම මුවාවෙන් චන්ද ව්යාපාර කිරීම කියල කියන්නේ මේකට..
මේව තේරෙන්නේ නැති අහිංසක මිනිස්සුන්ව ආගම මුවාවෙන් හොඳට අන්දනවා ..
මචං හේෂිත ඔයාගෙ videos ගොඩක් මං බලනවා .. ගොඩක් හොඳ දේවල් ඔයා කරනවා ..
නමුත් මේවැඩේ නම් කැතයි කොල්ලෝ..
මං මේකියන එක වැරදි නම් සමාවෙන්න..
මට හැගුණ දේ මං කිව්වේ..
මචං Good luck for your videos ..
තව හොඳ videos කරමු ඉස්සරහට ..
දන්න දෙයක් කියපන් ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න පුරුදු වෙන්න මෙම වැඩසටහන නියමයි
පවක් නෙවි අකුසලයක් ලු වෙනස මොකද්ද
බුදුන් දේශනා කලේ අහසින් වැඩලා පිස්සු කෙළින්න නොව බඹයක් පමණ වූ තමාගේම ශරීරය තුලට වැඩලා කෙලෙස් හඳුනාගෙන ඒවා නිරෝධ කර සසරෙන් එතෙර වෙන්න කියලයි අපෙ හාමුදුරුවනේඒඒඒඒඒඒ .....දැන් අපිට වෙනවා මුන්ව ගිහියන්ට තබාගෙන මුන්ගේ සිව්රු අපි පොරවා ගෙන මේ ගනයන්ට දර්මය පහදා දෙන්න.
ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා boru karanne nathuwa aththa soyan yana gamanata theruwan සරණයි
හාමුදුරුවන්ට අතපය උස්සන්න දෙන්නේ නෑ අපේ හාමුදුරුවෝ.....ඕන දේකට අපි ඉන්නවා.....ඔබ වහන්සෙ ඔන දෙයක් කියන්න අපි එනවා...
අඩෝ හේශිත අයියා පට්ට බන් උබ .. බුදු සරණයි ❤️
ගොඩක් පින් තෙරුවන් සරණයි brother ❤
ඔතන හරි වැදගත් කතාවක් කියවුනා.. ඇත්තටම ගිය අවුරුදු 5 තරුණ සමාජය නන්නත්තාරවුනා.. විශේෂයෙන්ම 1995 පසු සෙට් එක.. කාලයක් බලන් ඉද්දී.. මල්ලී හදන්න වැදරිගොඩාක් තියෙනවා.. ගෝඨාභය ජනාධිපති එදා කියන්න ඕනිදේ තමයි දුටුගැමුණු රජු ඉදිරියේ කිවුවේ.. එයම නැවතත් එතුනා කිවුවා එහෙමනම් අපි ඒදේට හයියදෙන්න ඕනි.. එතුමත් ඉල්ලන්නේ හයිය.. හයිය කියන්නේ පාර්ලිමේන්තුව.. පරයෝ මතවාදය ගේනවා 3/2 නැතිකරන්න.. අද ඉදන් ඒක පරාජයකරන්න වැඩකරපන්.. ඒක මම මගේ මට්ටමෙන් කරනවා.. උබත් උබට පුලුවන් උපරිම කරපන්
හේශිතට ආදරේ අය like කරන්නෝ
තව වීඩියෝ එකක් ඕනේ හාමුදුරුවෝ එක්ක ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 හේෂිත අයියා කවද්ද වෙඩින්ග් එක 😢😢💔
අපේ හාමුදුරුවනේ කුඩුවලට සම්බන්ධ අය ඉන්න පක්ශෙකට චන්දෙ දුන්නොත් දෙන කෙනාටත් හෙන ගහන්න ඕනා නේද?
අපේ මල්ලියෝ ඔයාට ගොඩක් පිං ඔයාට බුදුසරණයි
පසුබිමින් දාන සින්දුව කරදරයක් .
මචං පොඩි දෙයක් කියන්න ඕන ...youtube කරන අයට හොද ගානක් හම්බෙනව තමයි...තරුනයෙක් විදිහට උබ මෙ කරන දෙවල් ගොඩක් මෙ සමාජෙට වටිනව බ්‍රො..ubata youtube aken hamba karan kana salli walata uba naya ne පුතා..වෙනදටත් වඩා උබ ගොඩක් හොදයි..තව තවත් ඉදිරියටම යන්න වාසනාව ලෙබේවා..මගෙ අලුත් chanal එකෙන් subscribe කරා..........
සිංදු අසමින් කථාවට ඇහුම්කන්දෙන්නේ කොහොමද?
අඩෝ හේෂිතයා ආදරෙයි උබට එකෙන්ම කොල්ලො ❤️💯🤛🏻🤛🏻 ඕනේ දේකට ඉන්නවා උබ එක්ක කොන්ද පන තියන එකම youtuber
කාගේවත් රහත් බව ගැන රහත් නොවුණු ඔබ වහන්සේ ට කියන්න බෑ.
Uba rahath welada
රහත් උන අයටත් බෑ. බුදුරජාණන්වහන්සේට විතරයි පුලුවන්. ඒත් තමන්ගෙ මාර්ගඵල හෙළි කරන්න එපා කියලා බුදුරජාණන්වහන්සේ විනයෙ පනවලා තියෙනවා. ඒකවත් රකින්නෙ නැති කෙනෙක් රහතන්වහන්සේ කෙනෙක් වෙයිද?
@@rangikasiriwardana9203 බුදු හාමුදුරුවොත් බුදු බව ප්‍රකාශ කලා, upaka ආජීව ඉදිරියේ
මල් ගස් ටික අල්ලගෙන අම්මව බලන්න යන්න ඔනේ කියලා ඇඩුවා කිය්ද්දි ඇස් වලට කදුලු ආවේ මට විතරද
ඉන්ඩ බැරි කරන්ඩද හදන්නේ මැට්ටො...
😧
සමාජයට වැදගත් වන වැඩක් කරපන් යාලුව🤔, මේ ලෝකයේ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන් අවබෝධයකින්, එය අවබෝධ වනකම්ම උඹලා ලෝකය හදන්න ට්‍රයි කරනවා. තෙරුවන් සරණයි.
ගොඩක් හොඳයි වැඩ සටහනක් තෙරුවන් සරණයි
මචන් අනිව පන්සල් යද්දි සුදු ඇදන් යමන් යලුව අපේ ධහම නිසා. එල යාලුව ජය වෙවේවා
E kathikawathanam niyamai.back ground eken ahena sinduwatath man godak asai.adarei heshitha hamadama.budu saranai
බුදු .ශාසනයට.අපහාස.කර.අපාය.ගත.වෙන්න.ඵපා.
සිවුර තියනකන් රට තියෙයි
ඔව් අයියේ
Ow eka sahathika eththa
Matath ehune echcjarayi.
අනිවාරෙන්ම ඔව්
පට්ට් හේෂිතයා ❤️ හමුදුරුවෝ අපේ ❤️🙏🏻🥺
හේශිතගෙ හැම වීඩියෝ එකේම කමෙන්ට් එක දකිනව😁♥️
අපෙ අයියා , දැන් අපෙ හාමුදුරුවෝ
🤣🤣🤣🤣
අනිවාර්යයෙන්ම හේෂිත පට්ට කොල්ලෙක්
Budu saranai puthe yahapath dewal karanna aniwaryen jaya mawatha oba idiriye budu saranai ape hamuduruwantath deergausha lebewa
හේෂිත ගැන මම කෙටියෙන්ම කියන්නං ❤️ UA-camrs ලා අතර youtuber ❤️💯💯💯
පුරෙ සියබලෑව අපෙ අම්මගෙ ගම තමා ඉතින් ♥️🙏🏻
Headlines witarak balala comments dana ayatai kiyanne...comments danna kalin video eka balala inna nikan paw purawaganne natuwa..e wage aya jiwithe godak dewal maninnet pitin balala witarai...hamuduruo kiwwe tharka kalot unwahanset rahat wela kiyala kiyanna puluwan kiyala...teruwan saranai hamuduruwane🙏🙏e wagema heshita aiye oyatat godak pin..ada oyala wage budu dahamata ladi tharuna aya hoyaganna amarui...hemadama oi wage watina videos karanna aiye...apit oyat ekka innawa..budu saranai 🙏🙏🙏
සනත් නිශාන්තගේ කැම්පේන් එක නියමෙට කරනවා. . . ඒකට ආගමත් ගාවගෙන. . . සල්ලි වලට මිනිස්සු ඕනම දෙයක් කරයි. . .
එ..වගේනමි..පේන්න..නැ..හරිම..සාන්න.පින්බර...පාටක්.පේන්නෙ..එක..එකාේ..කට..කානා..බුදුසරනයි..🌻🌻🌻🌻🌻🌻
මමත් බණ ඇහුවා යුටුබි තියෙන හැම හාමුදුරුවෝ නමකගෙන්ම බෙෘ්ද්ධයා චැනල් එකත් අවුරුදු ගානක් ඇහුවා හැබැයි අහමිබෙන් යාලුවො ටිකක් සෙටි වුනා
එයාලා මට ලින්ක් එවිවා
හැබැයි එවා බණ නෙවෙයි දේශනා සමන්ත හදු ස්වාමීන් වහන්සේගේ
හැබැයි එදා ඇස් රතුකරගන අඩපු කෙනෙක් හැමදේම නැතිවෙලා හිටපු
හැබැයි මගේ පෞද්ගලික ජීවිතේ දැන් ප්‍රශ්න නැහැ මම සතුටින් ඒ සතුට මට ලැබුනේ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ නිසා දැන් මරණයට බය නැහැ මම දැන් සතුටින් ඉතිං ඔයාලා දෙන්නා මොනා කිවත් වැඩක් නැහැ අපේ සිත් දන්නවා කවුද හරි කවුද වැරදි කියලා ඔයාලා දෙන්නා පරිස්සමින් මෙි විශ්වයේ ලොකු බලයක් තියනවා මටනමි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන මග හරි මගේ පාරමි බලයට ලැබුණා උන්වහන්සේ මග යමින් මගේ ගමන මම නිමාකරනවා
true
පට්ට ගැම්ම කොල්ලො ❤️ ආදරෙයි මැනික අද පට්ට looking
ධර්මය ගෙන කියාගෙන ඇවිදින් අවසානයට රෙදි නැතුව කඩේ යනවා ..!
අප්පිරියයි කොල්ලො..!!
Budu saranai hamuduruwane deerga aayusha labewa.. aiya dn inna thena gena hadawathinma gdk sathutui hoda dewal krnakota hoda dewal lbenawa kiyana eka aththa.. aiyth htapu thena idan gdk issrhta awilla.. bauddayek wdyta ape agama gena ktha krnna medihath weema gena gdk adambarai.. all the best..
යාලුවනේ මම උපතින්ම ආබාදිත කෙනෙක් මම ඔයාල ආස පරන සිංදු අලුත් සිංදු වලට වීඩියෝ හදල දාන්න අදහස් කරනවා පුලුවන්නම් උදවු කරන්න subscribe කරල
Marama marai
අපිට ඔක්සිජන් අවශය නැත😱😭👎👎👎👎👎👎👎
අඩෙ හෙශිත අයියා El විඩිඔ එක . කියන එක කෙලින් කියනව නෙ .ඔන කෙස් එකකට අපි ඉන්නවා
ආ 👍👍👍👍👍👍👍👍👍👍💪💪
දේශපාලනයට කෙඞ් යාමට ආගම පැටලවිිම කියලා මේ විිඞියෝවේ නම වෙනස් කරන්න
Wire bump එකෙන්ද අයිසේ පියාඹන්නේ.
Me ahannako aiya.ape hamuduwo godak denuwath.ath oya oyage Chanel ake oya kiyanwa Rahath una me hamuduro kiyala.a de oya karanne oyage Chanel aka up grade karanna.anika me ahanna saho oya pansalata anne kalu adagena chandiyek wageda ahema yanna ona then tbiyanwa.thawa akak yako desapalane uba Ai ganne.ubata ona monada.hadawathin me ape darmayata hodak karanna onanam uba me wagr prasna ahanawada.essra wela sudu adumak adagena waren ubage ega pennanna wena then thiyanwa.wedasatahane uba anthima welaweth katha karanne hamuduru namak Akka newei desa palanaya.balan enna ape minissu hodata ahannako.ai bab thamange wede karaganna hamuduruwo waru ballata denne.
හොද ස්වාමීන් වහන්සේනමක්. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සමන්තභද්‍ර හාමුදුරුවො ප්‍රමෝට් උනා ඇති. ඔය හැමෝම කියන ඒවා අහලා එහෙ යන්නෙපා. නිවන ගැන කියන හොඳ ස්වාමින්වහන්සේලාට ලබාදෙමු ඒ අවස්ථාව.
ගොන් ගෑනු ෆෝම් කරල ඉවර වෙලා,දැන් ආගමත් කයි වගේ.කොල්ලෝ කොපි කරපං පුලුවන් දෙයක්.හොද දෙයක් කරන්න බලපං ..🙏👍
අපේ හාමුදුරුවෝ 🙏🌍♥️
මේ වී ඩියේව ගැන කියන්න තියෙන්නෙ ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ කකාකරන මහත්තයා වගේ චීවරය දෙසට අැඟිලි දික්කර ගිහියෙක් ගිහියෙක් සමග කතාකරන විදියට කතාකරන එක අන්ත බයානක පල ලැබෙන හෙයින් අන් අය එහෙම නොරන ලෙස අවවාදයක් දීම තමයි ඉතිං
පොඩි අවාදයක් දෙන්න හිතුනා . වැඩක් නෑ කියලත් හිතිලා ඔන්න ඔහේ කියල දානවා කියල හිතුනා . ඔබ කරන්නේ සමාජ මාද්‍ය ජලා තුල කෙරෙන යම් ආකාරයක මාද්‍ය කටයුත්තක් . මේවා කරන කොට තමන් කතා කරන වචන ගැන අවබෝධයක් තිබිය යුතුයි , හරියට වචන හා භාෂාව හැසිරිය යුතුයි.ඔබ “මාතෘකාව“ කියන වචනය කියන්නේ “මාර්තුකාව” කියල . මාද්‍ය තුල තිබිය යුතුම ගුණාංගයක් තමයි භාෂාව නිවැරදිව භාවිතා කිරිම , රට ජාතිය ආගම ගැන කතා කරනකොට “බස “ මරල කොහොද යන්නේ . සිංහල භාෂාව විකුර්ති වූ විට අන් සියල්ලම එයට සමගාමිව විනාශ වෙයි . යම් අඩුපාඩුවක් ඇතිනම් එය පෙන්වා දිය යුතු වෙනවා, මොකද මේවා බලන තරුණ තරුණයින්ද භාෂාව එලෙසම කතාකොට යම් දවසක මාතෘකාව මාර්තුකාවක්ම වෙයි ..
රහත් භාවය ගැන මේ ස්වාමින්වහන්සේගේ නිර්ණායක ගැනත් කල්පනා කරන්න වෙනවා . උන් වහන්සේත් කියන්නේ මේ සරල සිල්ලර දෙයක් . රහත් යයි කියන ස්වාමින්වහන්සේලාගේ රහත් භාවය ගැන අප කිසිදු දෙයක් නොකියමු . මන්ද අරහතුන් වහන්සේලා ගැන කියන්න ,දක්කින්න ලෞකික මට්ටමකට ගෝචර නැති නිසා . අපි හිතින් හදාගෙන ඉන්න අරහතුන් වහන්සේලා වගේ අය රහතුන් ලෙස දැකගන්න උත්සහ කරනවා . අද වගේ දවසක “පිලින්දවච්ච” අරහතුන් වහන්සේ වැඩ සිටියේ නම් බුරුතු ගණන් සතර අපාගතවෙන බවනම් ඒකාන්තයි . මේ ස්වාමින්වහ්න්සේත් ඒ ගොඩටම වැටෙයි . පොතේ පිරිවනේ දැනුමින් අරහතුන් වහන්දෙලා දකින්න බෑ කියලවත් තේරුම්ගන්න වෙනවා . අඩුම ගානේ “කැළ ගහේ “ උපමාවාවත් හේතු කරගත්තොත් මේ කියන දේ තේරුම් ගැනීමට හැකිවෙයි කියල හිතනවා .එයින් නිවන ගැන අරහතුන් වහන්සේලාම හතර නමක් හතර ආකරයකට විස්තර කර ඇති අයුරු අවබෝධ කරගත හැකි වේවි . එක නිසා ඔය නොදන්නා අරහත් කම් ගැන විවේචනය කර කර ඉන්නේ නැතුව තතාගතයානන් වහන්සේට “සබ්බ දුක්ඛ නිස්සරණ , නිබ්බාන සච්ච කිරියාය” කියල දිවුරා පොරොන්දුවෙලා නයට ඉල්ලා ගත්ත බුද්ධ චීවරේ දරාගෙන කරන්න තියෙන්නේ තමන්ගේ ගැලවීම සොයා ගැනීමයි . හැබැයි නොකෙරෙන්නෙම ඒකයි ..
තෙරුවන් සරණයි ගොඩක් හොද ප්‍රෝගැම් එකක් සතුටුයි ඉදිරියට ම යන්න හේශිත අයියෙ
ඔබ වහන්සේ ට ත්රිවිධ රත්නයෙ ආරක්ෂාවයි
Rahath kiyanne Ragaya athala, Ragaya kiyanne me vishwaye thiyena --siduwena hamadetama athi kamaththa. Rahathnam me siyalla athhala yuthui, marananush satiya wadanna uno ethakota hitha free maranaya ikkmanin siduwenawa (Rahath wela siyalla ath haloth sathin deken maranaya siduwenawa)
යාඵූවා ඔන්න මමත් ආවා...සාදු...බුදු සරනයි....🙏🙏🙏🙏
මල්ලි උබෙ වැඩසටහන හොදයි ඇත්තෙන්ම උබ දැන ගන්න ඔනෙ අපේ මහා සංඝරත්නය ඉදිරියෙදි දෙන්න ඔන ගරුත්ව,,
ඉන්දියාවේ වගේ රහතන් වහන්සේ ලා අහසින්න් වැඩම කොලොත් මිනිසුන් හිස මුදිනින් පුලිගනි අපේ රටේ එහෙම කිව්වත් විවේචනය කරලා අපහසත් කරනව .. බුදු සරනයි ..
Video ekanam ela Aiyye.Srilanka mathawata jaya wewa.
දැකපු හොඳක් තියෙන විඩියෝ අතලොස්සින් එකක්... ජය වේවා. ඔහොම යං...
සනත් නිශාන්ත කියන්නෙ අර ඔක්ෂිජන් කන්නද කියල අහපු එක්කෙනාද
සින්හල අපි මේ වෙලාවෙ අපි එකට අත්වැල් බැද ගෙන එකට නැගිටින්න ඕනෙ අපේ ආගම ජාතිය වෙනුවෙන්❤️
අනිවාර්යයෙන්ම
අනේ හේෂිත අයියාගෙ කොන්ඩේ 🥰😍😍😍❤️ අනේ අයියා බදින්න යනවා කිව්වා 😭😭😭😡😡
ඉතිං ඌ බදින්නේ නැතුව තනියම ඉන්නද කියන්නෙ ?
අනෙ හම්මෝ😂
මේකි යකූ ❤️😁
හේශිතයෝ ඔබගේ අවදානය පිනිසයි..😆😆🤣👌
Pissuda yako meyata
Aththama kathawa ape hamuduruwane Oba wahanse desana karanne pamanak suwamin wahansela atha harima kiyala kiuwa ta nitarama Sithen allagana ennawa Oba wahanse bohoma aththa kiyanne Budusaranai obawahanseta 👏👏👏🌷🌷🌷🌷
මේ හිස් මෝඩ දෙන්නා අංගොඩ මානසික රෝහලේ රෝගීන් පිරිසෙන් පැන ආවේ කොහොමද?නලුවෝ හැටියටත් අසාර්ථකයි...
ඕකද රහත් කියන්නෙ අනේ බං මොනවද මේ දාන්නෙ ඉතින් උඩින් යන ඒවා දාල බොරු කරන්න එපා
සිංහල අපි ඔක්කොටම එකට එකතුවෙලා නැගිටින්න දවසක් එයිද බන්.
Enawami
අතීතයේ හෝ අනාගතයේ හෝ යම් කුලපුත්‍රයෙක් මනා කොට පැවිදි වෙයිද , ඒ චතුරාර්‍ය සත්‍ය අවභෝදය පිනිස පමනි...
සාදු සාදු බුදුසරණයි
හොඳට තිබුණු රටක්, රටකට ගිය කලක්
පක්ෂලාට හෙටක්, අපට කොයිද රටක්
වහලුන් නං නටත්, වැසියට නෑ හෙටක්
ගෝටට දෙමු වෙලක්, තණකොල මිටි අටක්
හාමුදුරුවෝ කතා කරන දේවල් අහන්න ඉන්න හරිම ආසයි vedeo එක ඉවර වෙනකම්ම බැලුවා නියමයි හේෂිත අයියේ ❤️🙏
Thumnail එක දැකලා වීඩියෝ එක බලන්න ආපු උන් කෝ.....
Heshetha malliyo oyatath ape suwamin wahasetath තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🌹ඔබ වහන්සේට බුදුසරණයි
බඩ හන්ගන්න එපෝ එන්ම මගෙ ජිම් එකට අයියේ ft ft wade මරු
රහතුන් වහන්සෙලා රහත් වෙලා කියලා කියන්නෙ නෑ බූරැවෝ...😱😱
ඒක ඇත්ත
Eka boru