Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වටිනා තොරතුරක් සහෝදරයා ❤🔥💪
ස්තූතියි අයියා..🖤🖤
තෙරුවන් සරණයි !ස්වස්ති සිද්ධම් !
ස්තූතියි සහෝදරයා ඔබට..🖤🖤🙏🏿
ස්තුති .පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
Budusaranai devipihitai ගම්භාර අප්ප්ච්ගෙම පිහිටයි ඔබතුමාට බොහොම පින්
ගොඩක් ස්තුතියි ඔබට..ජය වේවා තෙරුවන් සරණයි..🖤🙏🏿
තෙරුවන් සරණයි...!!!
තෙරුවන් සරණයි සහෝදරයා.🖤
සහෝදරයා ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ සියලුම විශ්ව ශක්තිය ලැබේවා 🙏 🌹 ❤ ඉතා යහපත් වීඩියෝ කීරීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏 🌹 ❤ 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ 🙏
ස්තුතියි සහොදරයා 🖤🙏🏿 ඔබටත් එසේම වේවා.🙏🏿
@@kalathra_ ❤🙏👼🌞
ස්තුති oba thumaata me gena කරුණු කාරණා Eli Dekk වුවාta good luck
🖤🙏🏽
ඉස්තුති. වටිනා video එකක්
🖤🙏🏿
ස්තුතියි සහෝදරයා
🖤🖤🙏🏿
Niyamai ayyee jaya wewaa ❤💯
@@kalathra_ ❤
ස්තුතිය ඔබට ,
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
ගොඩක් ස්තූතියි ඔබට..😍🖤🖤🙏🏿🙏🏿
Gayan sandakelumge maha rawana siyatha fm balanna
හැම episode එකක්ම ඇහුවා සහෝදරයා මීට අවුරුදු 4කට කලින්..🖤🙏🏿
Niyamai.. Keep it up Bro..💪
තෙරුවන් සරණයි 🙏💅🙏👩💼
Thank you
Patta bro
Thankyou aiiya
Watina thorathurak Teruwan saranai
niyamai broo
Best video
Thank you for sharing your information
Great
Api nirmansha wennath oneda....bro
එහෙම වෙනව නම් ගොඩක් හොඳයි..ඒත් එහෙම ගැටලුවක් නෑ..පස්පව් වලින් වැලකිලා සිටීම හොඳටම ඇති.
Mata podi wisthara wagayak danaganna thiyanawa phone number ekak danna puluwanda
ඔව්.Page එකට message එකක් දාන්න පුලුවන්ද?facebook.com/UA-camkalathra?mibextid=LQQJ4d
Hmmm godak stute oba tumanta meya gana dana ganda harema asawen hiteye man harema kamate mewani dewal gana dana ganda 💜️💜️💜️💚💚💚🦋💖☘️💖🦋🐓💜️💜️💜️💚💚☘️☘️☘️☘️💜️💜️💜️🦋🐓🦋🐓
ගොඩක් ස්තූතියි ඔබට..දිගටම චැනල් එකත් ඉන්න අපේ හෙල ඉතිහාසය ගැන නොදන්නා තවත් බොහෝ දේ ඔබට දැනගන්න පුලුවන් වේවි..🖤🙏🏿
Ela
nice
Wow ❤️❤️
හෙළය ගැන කතා කිරීම , සමාජය දැණුවත් කිරීම බොහොමත්ම හොඳ දෙයක් සහෝදරයා . ඒත් අනුන් මහන්සියෙන් කරුණු හොයාගෙන ලියපු ලිපි අනවසරයෙන් මෙහෙම අරගෙන වචනයක්වත් වෙනස් නොකර මෙහෙම ඉදිරිපත් කිරීම හරිම අශිෂ්ඨයි. අඩුම තරමින් අයිති කෙනාගෙන අවසර ගත්තා නම් තමා මහත්මා ගතිය. ඒ නිසා ආයෙ මෙහෙම දේවල් හොරෙන් ගන්න එපා. අදාල කෙනා ගෙන අවසර ගන්න. වෙහෙම මහන්සියෙන් තමන්ගේම උත්සාහයෙන් යමක් ඉදිරිපත් කරන්න බලන්න. නැත්නම් හැමදාම අනුන්ගෙ ලිපි හොරකම් කර කර තමා ජනප්‍රිය වෙන්න වෙන්නෙ. තෙරුවන් සරණයි ... !!!
Description එකේ මම ඒ ගැන කියල තියනව සහෝදරයා..ඒ අයිතිය මුල් අයිතිකාරයට අයිති කියලා මම පැහැදිලිව කියලා තියනව..අපහසුතාවයක් උනා නම් සමාවෙන්න..
ලස්සනය්
Wow
Swasthik samaga wasthu saha anka ganithaya yoda ganna.supiri.a wagema dakunata karakenna.om.......
Swasthikaya Hindhu ayage lakunak neda? Helayan Swasthikaya gana danan hitiyada?
කවුද කියන්නෙ?හෙලයේ පැරනිම රාජ්‍ය ලාංඡ්නය තමයි ස්වස්තිකය කියන්නෙ..තව පාරක් වීඩීයෝ එක අවබෝධයෙන් බලන්න සහෝදරයා..ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි..
මගේ අතේ ස්වත්තික, වෙහර, ගොඩක් සලකුණු තියනවා ඵවා ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
මගෙ අතෙත් ස්වස්තික ලකුනක් තියනවා,ඒත් හස්ත රේඛා ශාස්ත්‍රය ගැන නම් මම දන්නෙ නෑ සහෝදරයා..😕
👍💐
🖤🖤
නිවසේ දරුවන් ඉගෙන ගන්නා ස්තානයේ දර්ශනය කිරීම ගැටලුවක් වේද??
කිසිම ගැටලුවක් නෑ..ගොඩක් හොඳයි..ඕනෙම සුබ කටයුත්තකට භාවිතා කරන්න පුලුවන්..වැරදි දෙවල් වලට භාවිතා කලොත් තමා හොඳ නැත්තේ..
ස්වස්තික පලදින ව්ට එය සැදිමේදී කොපමන ප්‍රමානයක එකක්ද කියලා මට දැනගන්න පුලුවන්ද ?
ගොඩක් බරට හදන්න එපා.බෙල්ලට අමාරු වෙයි.2cm/2.5cm ප්‍රමාණය ඇති හොඳටම.
Sthuthi oyawa subcrib kara good luck
ස්‍තූතියි ඔබට🖤🙏🏿
🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏
👍✌💚
පැසිස්ට්වාදීන් ස්වාතිකය භාවිතා කරානේ
හිට්ලර් සහ නාසි හමුදාව.ඒත් ස්වස්තිකය කියන්නෙ එහෙම හිතුමතේට පාවිච්චි කරන සංකේතයක් නෙමේ..ඒ නිසා ඒ අය ඉක්මනින්ම විනාශ වෙලා ගියේ
මේක ගන්න තියෙන්නේ කොහෙන්ද
මොකක්ද ස්වස්තිකයක්ද?
@@kalathra_ ow ඒක ගන්න තැනක් දන්නවද
@jeewanthadesilva2523 රත්තරන් බඩු හදන තැනකින් කියල ඔයාට ඕනෙ ප්‍රමාණෙට සහ බරට හදාගන්න පුලුවන්.
✔✔✔👍
❤️❤️❤️
හිට්ලර් පාවිච්චි කරෙත් වාමාවර්තව කැරකුනු එකක් නාසි ලකුණ
දක්ශිණාවර්ත ස්වස්තිකයක්,හැඩයේ පිහිටීම ටිකක් වෙනස් උන..ඒත් ප්‍රශ්නය හැඩය වත් දිශාවවත් නෙමේ සහෝදරයා..භාවිතා කරපු කාර්‍ය..වීඩියෝ එක අන්තිමට මම කිව්ව නේ ස්වස්තිකයක් භාවිතා කරනව නම් අඩුම තරමෙ පන්සිල් පද 5 වත් රකින්න ඕනෙ කියලා..හිට්ලර් වගේ කෙනෙක් විනාස වෙලා ගිය එක අහන්නත් දෙයක්ද?
@@kalathra_ ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් මට තිබුන ගැටලුවක් නිරාකරණය වුනා
I love history ❤️👍
✌✌✌
❤️❤️🙏🏻
♥️
🙏🙏
Shri waradi siri thama hari...
2022/07/30 මචං මෙිි චැනල් එක සෙටිි වුනේ.රාවණ රජුට පහනක් හරි පත්තු කරන තැනට ලංකා වාසිින් ගෙන යන්ඩ ලැබෙිිවා කියලා පතනවා..ලංකේෂ්වර රාවණ🙏
ජය වේවා සහෝදරයා..මට ඕනේ අපිට මෙහෙම ඉතිහාසයක් තිබ්බා කියලා මිනිස්සුන්ව දැනුවත් කරන්න..ඔයාගෙ ප්‍රාථනාවට ගොඩක් ස්තූතියි..🖤🙏🏿
Oya swasthikaye patta maru karagena neda katha karanne? Wama dakuna maru wela tiyenne oyata
වම දකුන මාරු වෙලා නෑ..වම් පැත්ත සහ දකුනු පැත්ත අනුව භාවිතා කරන්නෙ ඇයි,කොහොමද,එහෙම භාවිතා කරාම මොක්ද වෙන්නෙ කියලා මම කතා කරන්නෙ?වීඩියෝ එක බලන්න පැහැදිලිව තේරෙයි.
@@kalathra_ oya wampattata karakila tiyena swasthike kiyala kiyanne hariyatama dakunata karakena eka,dakunata karakila wage pena swastthike thamai wamata karakena winasham lakuna.eka dannadda?
@@crazy99705 කවුද කියන්නෙ ඔය විනාශම් ලකුන කියලා..ස්වස්තික වල විනාශම් ලකුන කියලා එකක් නෑ..හිට්ලර් ස්වස්තිකේ අංශක ගානක් කරවල භාවිතා කලාට ඒක විනාශම් කියල අමුතු නමක් එන්නෙ නෑ..හිට්ලර් විනාශ උනේ ස්වස්තික ලකුන වැරදි විදියට භාවිතා කරපු නිසා..ඒ නිසා මිනිස්සු "විනාශම්" කියල කියන ඇති ඒත් ස්වස්තිකේ භාවිතා කරන පැති දෙකක් තිබුනට ස්වස්තිකේට වෙන නම් නෑ..මගේ චැනල් picture එකේ තියෙන්නෙ දක්ෂිණාවර්ත ස්වස්තිකය..
@@kalathra_ oyage channel eke tiyena swasthike waradi oka hitler pawichi karapu lakuna, rawana bawitha kare wamata karakila wage pena(eth dakunata karakena swasthike)oya wama dakuna maru karagena,issellama balanna hulan daharawa wadunama swasthike karakena dishawa
@@crazy99705 හරි ඔයා මට මේක කියන්නකො වම් පැත්ත දැම්මාම මොකද වෙන්නෙ කියල සහ දකුනු පැත්ත දැම්මාම මොකද වෙන්නෙ කියලා..??
Watina deyak
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰swastika maru
ස්වස්තිකය පැලදීම ගැන වීඩියෝ එකකින් විස්තරක් ......
Mage wam athe salakuna thiyenawa a mokada dan na ne
ඒ කීවෙ 🤔
@@menukamadhuranga9268 එහෙම සලකුනක් තිබුනා කියලා විශේෂ දෙයක් හෝ එහෙම ගැටලුවක් නෑ සහෝදරයා..ස්වස්තිකයක් පැලඳුවා හෝ නොපැලඳුවාට යහපත් ක්‍රියාවෙන් ජීවිතය ගෙවන්න..ජය වේවා..🖤🙏🏿
සක්විතිය මගේ අතෙ රෙකා වලත් තියනව
ස්වස්තිකය අතේ රේඛා වල තියනවද?
Loukika. Maga. Sita nawa am. Dakshinanta. Swstikayat. Lokottara. Margayai. Maga. Sita nawa Nam. Wamansa. Swstikayat. Wenasa. Wiya. Yutuda. T. Saranai
Swastika yak. Paladinawanam. Pewethma. Sadaha. Yana. Witat. Newetma. Sadaha. Yana. Witat. Swastika. Deke. Wenasak.tiyada
මෙහෙමයි ස්වස්තිකේ දිශාව වෙනස්ව පැලඳුවාට ගැටලුවක් නෑ..නමුත් අපි ස්වස්තිකයක් පලඳින්නෙ සාමාන්‍යෙන් පැවැත්‍ම වෙනුවෙන්...ලෝකෝත්තර මාර්ගය වෙනුවෙන් ස්වස්තික පලඳින්නෙ නෑ..ගොඩක් අය වාමාර්ත ස්වස්තිකේ හොඳ නෑ කියන්නෙ ඒකයි..ඔබට කැමති නම් වාමාර්ත හෝ දක්ශිනාවර්ත ස්වස්තිකයක් පලඳින්න පුලුවන්.ගැටලුව්ක් නෑ..
Oya edala thiyana widiya වැරදි
පැහැදිලි මදි මොකක්ද වැරදි?
මහත්තය රිදී සවස්තිකයක් පලදින එක හොද නෙද්ද
කිසිම ගැටලුවක් නෑ..
නොදන්න කමට අහන්නෙ හිට්ලර් ඇයි ස්වස්තික ලකුන භාවිනා කලේ🙂
ස්වස්තිකය කියන්නෙ විශ්ව සංකේතයක්. ස්වස්තිකය ඕනෙ සුබ දේකට හොඳ චේතනාවෙන් භාවිතා කලොත් හොඳ දෙයක් වෙනවා..ස්වස්තිකය ගැන දැනගෙන පවිච්චි කලාද නොදැන පාවිච්චි කලාද කියන්න දන්නෙ නෑ..ඒත් හිට්ලර් පාවිච්චි කලේ විනාශකාරී දේවල් වලට..ඒකයි ඔහු එහෙමම විනාශ වෙලා ගියේ..
මම දාගෙන ඉන්න pendant ස්වස්තිකයක් දක්ෂිණාවර්ත ස්වස්තිකයක්.. ඒක ප්‍රශ්නයක් නැතුව ඇති නේද?
@@kalathra_ ස්වස්තිකය ගැන මටත් ලොකු විශ්වාසයක් තියෙනවා ඒක හරිද වැරදිද කියල නම් මම දන්නේ නැහැ.. කෙසේ වෙතත් ඒක දාලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මට දැනෙන විදිහට නම් ගොඩක් දේවල් වලින් හිත හදාගන්න ශක්තියක් එකෙන් ලැබෙනවා.. සත්‍යය අවබෝධ කරගන්න ශක්තියක් ලැබෙනවා..
කිසිම ගැටලුවක් නෑ..🖤
මමත් ස්වස්තිකයක් පළදලා තියෙන්නේ හැබැයි වමට හැරි ඇති එකක් . ඒක සම්බන්ධ පැහැදිලි කරන්න
ගැටලුවක් නෑ..ස්වස්තිකයක හොඳ හෝ නරක පැත්තක් කියල දෙයක් නෑ..ස්වස්තිකය කියන්නෙ විශ්ව සංකේතයක්..ස්වස්තිකයක් පලඳිනව නම් පන්සිල් පද පහවත් රකින්න..ඒ ගෞරවය දෙන්න..🙏🏿
😔
🖤
Hitler වාමාවර්ත ස්වස්තිකයක් පාවිච්චි කලා. ඒ ඇයි?
හිට්ලර් සවස්තික ලකුන භාවිතා කලාට නිකම්ම සලකුනක් විදියට භාවිතා කලා මිසක් ඒ ගැන කිසිම අවබෝධයක් ඇතුව භාවිතා කලේ නෑ..සවස්තිකය පලඳින හෝ භාවිතා කරන දිශාව ගැටලුවක් නෑ ඒත් භාවිතා කරන පුද්ගලයාගෙ අරමුනු සිතුවිලි යහපත් වෙන්න ඕනේ..අයහපත් දේවල් වලට භාවිතා කලොත් විනාශ වෙලාම යයි..හිට්ලර් ඒකට හොඳම උදාරහණය
@@kalathra_ කොහොමද කියන්නේ හිට්ලර් අනවබෝදයෙන් පැලදුවා කියලා
@@sl7132 ඒකට උත්තරේ කලින් කමෙන්ට් එකේම දීල තියනවා..ස්වස්තිකය වැරදි විදිහට භාවිතා කලොත් ප්‍රතිඵලයත් ඒ වගේම තමයි..
Hitlar aka gana danagena tamay aka bawita kale,,,,aka winasaya ta bawitayen ohu akanma winasa wigiya
@@kusalpamoda6523 ඇත්ත ස්වස්තිකය යොදා ගෙන ඔහු කලේ විනාශකාරී දේවල්..කොහොමත් අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියනව නේ..ඒ නිසා ඔහු විනාස උනේ
භික්ෂූන් වහන්සේලාට භාවිත කරන්න හොද වම් පැත්ත ද . දකුණු පැත්ත ද
වාමාර්ත ස්වස්තිකේන් තමා බුදුහාමුදුරුවො දේශනා කරපු නිර්වාන මාර්ගය එහෙම නැත්තම් නැවැත්ම නිරූපණය කරන්නෙ
@@kalathra_ යහපතක්ම වේවා .
@@kalathra_ ස්වස්තිකය පැලදු පසු පිළිපැදිය යුතු ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද. පින්සිද්ධ වෙනවා
@@KaradanaTV-jf8sp මේ වීඩියෝ එකේ හැමදේම මම පැහැදිලිව කියලා තියනවා සහෝදරයා..
Budun. Kiyanne. Katayam. Kalawak. Neme. Budunge. Kakule. Katayamda. Budun. Yanu. Tamage. Sagawona. Khana. Shakthiya. Opnagagena. Khananwita. Awasan. Jiwitaya. Marapu. Kenek.
පැහැදිලි නෑ???
සහෝදරයා , අනුන්ගේ නිර්මාණ තමන්ගේ වගේ එක දිගට කියවාගෙන යන එක හරි කැතයි. ඔයා ඕය ලිපිය ලියපු කෙනාගෙන් අහලවත් නෙමෙයි නේ ඕක අරගෙන තියෙන්නේ. අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ වගේ කියවනකොට මහන්සිවෙලා ලියපු කෙනාගෙන් අහලා ගන්න පුරුදු වෙන්න. ඒක මහත්මා ගතියක්. තෙරුවන් සරණයි ... !!!මහා රාවණ රජු පිහිටයි... !
Description එක බලන්න සහෝදරී මගෙ හැම වීඩියෝ එකකම මම ගන්න තොරතුරු වල අයිතිය මුල් අයිතිකරුට මම දීල තියනවා..
Good
🙏🏻🙏🏻🙏🏻

සහෝදරයා , අනුන්ගේ නිර්මාණ තමන්ගේ වගේ එක දිගට කියවාගෙන යන එක හරි කැතයි. ඔයා ඕය ලිපිය ලියපු කෙනාගෙන් අහලවත් නෙමෙයි නේ ඕක අරගෙන තියෙන්නේ. අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ වගේ කියවනකොට මහන්සිවෙලා ලියපු කෙනාගෙන් අහලා ගන්න පුරුදු වෙන්න. ඒක මහත්මා ගතියක්. තෙරුවන් සරණයි ... !!!
මහා රාවණ රජු පිහිටයි... !