රාවණා රජතුමත් භාවිතා කල විමානා (දඬුමොණරය) | Vimana the flying saucers of India

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 82

  • @laahirutv4593
    @laahirutv4593 Рік тому +50

    පුස් වීරයා රාමා...😂
    රාවනා රජුට ජය..❤❤

  • @suranbuddhika5460
    @suranbuddhika5460 Рік тому +20

    අයියෙ රාවණ ගැන තව හොයලා කියන්න ,,,වැඩෙ එල,,,

  • @ravindusanjana1572
    @ravindusanjana1572 Рік тому +25

    රාවණා ගැන තව ටිකක් ඕන අයියේ❤️❤️❤️

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Рік тому +15

    කාලයත් සමඟ සැඟවුණු මොන තරම් මෙවැනි දේවල් ඇති ද?😮වීඩියෝ එක බොහොම අගෙයි👍ජය වේවා 💐💐

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 Рік тому +8

    ආසම මාතෘකාවක් පට්ට👍👍👍🌏ඔයා ස්ක්‍රීන් එකේ දාන වීඩියෝ ගොඩක් සුපිරී

  • @AdeeshaEkanayaka-s2c
    @AdeeshaEkanayaka-s2c Рік тому +6

    රාවණ ගැන හොයනවනම් මිරැන්ඩෝ ඔබේසේකර මහතා ළියපු "රාවණා වත " පොත වැදගත් 😊

    • @dilshanasanga9615
      @dilshanasanga9615 Рік тому

      Walagamba rajjuruwoth rawana gena hoyala liyala tiyeilu

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda Рік тому +5

    රාවණා රජතුමා ගැන තවත් වීඩියෝ ගේන්න ❤️❤️

  • @punisher5982
    @punisher5982 Рік тому +17

    දෙවියන් සමහර විට පිටසකවලින් පැමිනි ජිවින් වෙන්න ඇති👍

    • @pushpakumari2822
      @pushpakumari2822 Рік тому +1

      සමහර විට නෙවෙයි පිටසක්වල ජිව්න් වර්ග දෙහෙකට තමා දෙවියන් හා සාතන් කියන්නේ ..දෙවියන් ට වඩා සාතන් ගේ ලොකෙ දියුණු බව සිතන්න පුළුවන් ...

    • @Dulansenadheera798
      @Dulansenadheera798 Рік тому

      ඒක ඇත්තක්

    • @pasindulakshan4100
      @pasindulakshan4100 Рік тому

      ​@@pushpakumari2822😂😂

  • @pasinduthiwanka1106
    @pasinduthiwanka1106 Рік тому +2

    අදත් සුපිරි ....
    අයියේ පුලුවන් නම් paul walker ගැන video එකක් කරන්නකෝ..🥺

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 Рік тому +5

    ඔය වගේ වීඩියෝ දාමු ආයි පරන ගැම්ම ගමු

  • @aquahub8410
    @aquahub8410 Рік тому +14

    නාසි බෙල් එකේ හැඩයටත් සමානයි වගේ නේද?? 1:26

    • @Succeslover0829
      @Succeslover0829 Рік тому +2

      හිට්ලර් කියන්නෙ සුපිරි මොලයක්
      එයා මානසික නගරයක් ගැන පවා හොයල තියෙනවා
      එහෙම කෙනෙක් රාවණා ගැන නොදැන ඉන්න විදිහක් නෑ
      නාසි බෙල් එක වගේම B2 යානයත් රාවණාගෙ තාක්ෂණය වෙන්න බැරි නෑ

  • @narmosl5521
    @narmosl5521 Рік тому +3

    මරු අයියේ සුපිරියි ජය වේවා

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Рік тому +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @sithumakash2805
    @sithumakash2805 Рік тому +4

    හැමදාම වගෙ සුපිරියක්😌🌺

  • @thilanmunasinghe9438
    @thilanmunasinghe9438 Рік тому +2

    කරුණාකර බුදුන්ගේ සූත්‍ර දේශනාවල මේසම්බන්ධව ඇති කරුණු පදනම් කොට විග්‍රහයක යෙදෙන්න.එවිට සත්‍ය දැකිය හැකිය.

    • @dilshanasanga9615
      @dilshanasanga9615 Рік тому

      ඔිනි තරම් තියේ බන් . ගයාන් සදකැලුම් අයියගේ වීඩියෝ බලන්න සාක්ෂිත් එක්කම තියෙයි.

  • @MaheshDasanayake
    @MaheshDasanayake Рік тому +3

    වෛදික දැනුමත් අපේ රටෙන් ඉන්දියාවට ගියේ

  • @ArunirasanjaleeArunirasa-xr5qd

    Aiya. Rawana gana video ekak dennnako

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Рік тому +43

    මගේ මතයත් දෙවියො කියන්නෙ alianලට

    • @Gtx-1650_
      @Gtx-1650_ Рік тому +8

      මටත් ඕකම හිතිලා තියනව

    • @narmosl5521
      @narmosl5521 Рік тому +7

      නැහැ දෙවියන් කියන්නෙ වෙනත් ජීවීන් කොට්ඨාසයක්

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 Рік тому +5

      @@narmosl5521 එක තමයි alines ලා කිව්වේ

    • @supunlakshan785
      @supunlakshan785 Рік тому +2

      ම්ම් මටත් එහෙමයි

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh Рік тому +3

      එහෙම කියන්න බෑනේ එහෙම වුනොත් වෙනත් සක්වල වල ඉන්න ජීවීන්ට අපිත් alien ලා එයාල අපිව සලකන්නෙත් දෙවියන් විදිහට වෙනව.

  • @bonumax
    @bonumax Рік тому +3

    විමාන, වි ,,,නෑ..මාන,,,අහංකාර.....අර්ථ ය ...(නිරහංකාර.)=විමාන.😮

  • @NipunaJeewanthaVithana00
    @NipunaJeewanthaVithana00 Рік тому +2

    පුස් වීරයා 😢

  • @slfishworld6043
    @slfishworld6043 Рік тому +2

    රාම පුස් වීරය කීව නේද 😂😂😂

  • @LasinduNawanjana
    @LasinduNawanjana Рік тому +3

    බලාපොරොත්තු උන විඩියෝ එක නේමේයි 👎 රාවණා රජු වැජබෙවා යක්ඛ යන්ට ජය

  • @IndikaHarshan-lo9se
    @IndikaHarshan-lo9se Рік тому +2

    Good luck brother 😃😃

  • @deshanjayawardana5569
    @deshanjayawardana5569 Рік тому

    සාතන් ගැන ඕනි

  • @lakminaprasad1451
    @lakminaprasad1451 Рік тому +3

    Pushpaka vimanaya horakam kre na.. mayadaanawa ravanata hdala dunne..thamange benata dena dewedda vidiyata

    • @bonumax
      @bonumax Рік тому

      බලං හිටිය වගේ කියනවා නේ

  • @gamingkaviya1070
    @gamingkaviya1070 Рік тому +1

    රමා කියන්නෙ පිස්සෙක් ගැනියෙක් හින්දා යුද්ධයක් කරා කියන්නෙ

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 Рік тому +2

    මිනිසා = men/මනුශ්‍යා,මනුසතා
    දෙවියන් =?

  • @SHAN-mx9rt
    @SHAN-mx9rt Рік тому +1

    එල

  • @pf8032
    @pf8032 Рік тому +1

    Any one knows when king Rawana lived in Sri Lanka? 😮

  • @TV-js7dv
    @TV-js7dv Рік тому +3

    👍

  • @Asitha1xbat
    @Asitha1xbat Рік тому +2

    ❤❤❤

  • @dweerakkdoy421
    @dweerakkdoy421 Рік тому +3

    මෙදේවල් බොරු මිත්‍යාවක් කියලම බැහැරකරන්න අමාරුයි.අද ලෝකේ දියුණුම රටවලින් වෙනත් ලෝකවල දියුණු ජීවින් ඉන්නවද කියලා හොයනඑකේ සමහරවිට එකාලේ පෘතුවියේ ජීවත්වුන මිනිස්සු වෙනත් ලෝකවලින් ආව දියුණු ජීවින් දෙවියන් කියලා හිතුවා වෙන්න පුළුවන්

  • @anudaindipa8879
    @anudaindipa8879 Рік тому +3

    ලංකාවෙ මෙච්චර මේවට සාක්ෂි තියෙද්දි ඇයි ඉන්දියානු සාහිත්‍යයේ තියෙන සාක්ෂිම කියන්නෙ ලංකා සාහිත්‍යයේ තියෙන සාක්ෂි ගැනත් පොඩ්ඩක් හොයල බලල අනිවාර්යයෙන්ම ඒවත් කියන්න.

    • @Kavindu8561
      @Kavindu8561 Рік тому +3

      අනිවාරෙන් ජානකීහරණය පොතේ රාවණා ගැන තියන දේට වඩා අපේ උන් කතා කරන්න්නෙ වාල්මිකීගෙ රාමායණය ගැන 😒💔

    • @dilshanasanga9615
      @dilshanasanga9615 Рік тому

      ​@@Kavindu8561ow e wage poth godak tiyenwa

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Рік тому

    කරුනා කරල රාවනා ගැන අායෙත් කියන්න එපා. අහල අහල එපා වෙලා තියෙන්නෙ. දැන් ඉන්න හොර හින්ගන තක්ක්කඩි දේසපාලුවො ඉවර කරන්නෙ කොහොමද කියල විඩියෝකරන්න. Thanks

  • @sandunnilantha
    @sandunnilantha Рік тому +1

    රාමායනයෙ පුස් වීරයා වෙච්ච රාමා කිවුවෙ ඇයි . මට හිතෙන්නෙම ඒක විහිලුවට කිවුව කියලමයි 😂😂😂😂

    • @Kavindu8561
      @Kavindu8561 Рік тому +5

      ඌ පුස් වීරයෙක් තමා 😂
      වාල්මිකී විසින් වීරයෙක් කරන්න දගලපු කොන්ද පණනැති එකෙක්

    • @sandunnilantha
      @sandunnilantha Рік тому +1

      @@Kavindu8561 අම්මො අම්මො රාමාගෙ කට්ටිය ෆෝම් වෙයි බලාගෙන 🤣🤣🤣🤣

    • @dilshanasanga9615
      @dilshanasanga9615 Рік тому

      Pus akek thamai bn rama . Eththa danne nethi ape un ramawa udin tiygena denwa 😂 okun edat hitiya adath innwa akane lankawata kela wenne

  • @Walking_inspire
    @Walking_inspire Рік тому +2

    එච්චර තාක්ෂණය ක් තිබ්බ නම් එදා ,අද නාසා එක මෙච්චර දගලයිද 😅😅

  • @arunapiyasena7910
    @arunapiyasena7910 Рік тому +1

    Mercury vortex engine eka tibila tiyenawa vimana wala

  • @Sarasriya-om5vi
    @Sarasriya-om5vi Рік тому

    රාවනා තමයි සේරම හදල තියෙන්නෙ කියමුකො.ඉතින් ඇති වැඩේ මොකක්ද.උබල පම්පොරි ගගහ ඉදපල්ල ඉස්සර තිබ්බ තිබ්බ කියල😅

    • @dilshanasanga9615
      @dilshanasanga9615 Рік тому

      Issara tibba kiyala hri sathutuine bn . Den nethi unata .

  • @dulananuruddha2182
    @dulananuruddha2182 Рік тому

    මම නම් අහලා තියෙනවා රාවණා රජුට මෙම යානය දුන්නේ මයදාන නම් ඉන්ජිනේරුවා කුවේර මෙම යානය මයදානගෙන් පැහැර ගත්තා නැවතත් ඒක රාවණා ගත්තා