Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏 තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තූති ඔබතුමාට
මේ වීඩියෝ එක වැරැද්දක් තියෙනව ඔබතුමා මේ වීඩියෝව කරන්නෙ mirrow අනිත් පැත්තට හරවල ඒක නිසා බෝඩ් එකේ ලියන ඒව ඔක්කොම විරුහ්ද්ධ අතට පේන්නෙ ඒක ලොකු වැරැද්දක් ඒකෙන් මිනිස්සුන්ට හරි ස්වස්ථිකයේ අරථය තේරුම් ගන්න බැ
නිවැරදි කරන්නම් දැනුවත් කරාට ගොඩක් පිං
@@dittadhamma6718 ස්තූතියි ඔබතුමාට.... මට මේ ස්වස්ථිකය ගැන ගැටලු රාශියක් තිබෙනව ප්‍රවීන වාස්තු විද්‍යා ආචාර්‍ය වරයෙක් වන ගොඩහකන්ද ආරච්චි මහතා ගොඩාක් ඉපැරණි කරුණු සහිතව පෙන්වා දෙන්නෙ වාමාවෘත අතතට තිබෙන ස්වස්ථිකය නිවැරදි බවයි... හිට්ලර් පැළඳූ ස්වස්ථිකය වැරදි නිසා ඔහු විනාශ වූ බවයි කරුණාකර මෙය පැහැදිලි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
Ou tha deyak, budun wahanse,,, wamawartha wiya uthui, maraya,,,,, dakshinawartha wiya uthui
Oya laga thiyanavadha ganna
ස්වස්තිකය ජිවම් කරල ගන්න පුළුවන් ද ....
මට එකක් ගන්න ඔබ ලග තියෙනවාද
සර් රිදී ස්වස්තිකය හොද නෙද්ද
Diga palala kiyanneko plz hariyatama.
ස්තුතියි. ස්වස්තිකය ගන්න තියෙනවද
අපි ළඟ තියෙනවා
මේයා සුහයිර් නානා වගේ නේ
ස්වස්තිකය ගන්න තියෙනවා ද?
අපිලග තියෙනවා
@@badrapadmakanthi3699 ජීවම් කරලා ද දෙන්නෙ..කොහොමද ගනම්.විස්තර දෙන්න
Boru kiyanna epa v eke, wamawartha eka budunge adyathmika swasthikaya, dakunu eka marayage eka, ehema niweradi wiya uthui,