@@madusankasandaruwanranasin5060 sirasa satananm monada, thanikara boru kiyanne, ekt slvlog anna program. Kiyana okkoma atta, hama deyakma danna set 1k inne, sadu sadu sadu🙏🙏
US GDP 2023 - 27.36 trillion USD India GDP 2023 - 3.55 trillion USD (2023) Dr Hasalaka Thushara Prediction 2047 World power will be India , if you have even bit of economic knowledge you will understand.
India had a debt-to-GDP ratio of 81 per cent in 2022. This is significantly lower than economies like Japan (260.1 per cent), Italy (140.5 per cent), the USA (121.3 per cent), France (111.8 per cent), and the UK (101.9 per cent) in the same period
Ow ow. Meyala kiyana eva dakkahama mt R.K.Narayange kathavaka kallak mathak venava. "Mali, the tea boy, was a walking encyclopedia of opinions. He knew how Sachin Tendulkar should bat, what the Prime Minister should do, and what the government should do about the price of onions. But he didn't know how to make a good cup of tea."
I think the debate on MPs not knowing a way to elaborate clean Sri Lanka is valid. SL Vlog agreed with the explanation provided by the president at 43:10 . The point there is, why can't governing MPs can't do their homework before coming to the parliament??
Sl vlog ubala anuraya kiwwa gon katha tika ekathu karala vudeo ekak danna puluwanda. Ex _ hal පරිභෝජනය wadi wenne ballo kana nisa. 😂😂😂😂❤❤❤ api nam okage kayiwaru balanne na.ubala balana nisa poddak balala short video ekak karahanko 😂😂😂
This is my first comment. I've watched your vlogs for years, but your reaction to the Clean Sri Lanka project is disappointing and shows a poor mindset. Shame on you. After living in Japan for 10 years, I know how important it is to make Sri Lanka clean and beautiful. Forget your political agendas and appreciate the good in this project!
This will be the last vlog im watching. You should help the government for this project instead of discriminating them. People like you have wasted our time for past 70 years and still u guys r doing the same. Shameless on SL vlog
Hasa, You are saying that you didn't know what "Clean Sri Lanka" was. I am not sure how you can be so ignorant when I ( a 75 year old woman) could understand what it was from the 1st time I heard it from the president. He was talking about the aim. I am sure you are not ignorant. That means so do it viciously. All of you now have a different agenda, may be you have given up love for the country to love for your economic agenda. May be Manju Nissanka's . Cannot imagine Thiwanka also act like this. Used to like it and watched you'll for a long time. You can criticize the government ( not everything there is hunky Dori there) but do not become jokers
Advocata program was not a success, don’t buy the product. No speaker got the chance to finish their slides. And they were just slide reading without proper explanations. Further, it is good and relevant to economists and I got a very few(hardly any) the way it was promoted was very unfair and I was misled, this is not a good one for generalists, this is an event for specialists who are interested in economics. And this is good to be presented to the Government
Take a look at the tagline for this video. It kinda discriminates against a part of society. In the past, you were all stood for disabled people, so let us be careful with our words to avoid any discrimination.
I think you intentionally touch the bad points of the talks. Take the total of the talk not parts. I see you clearly understand what clean Sri Lanka means. Listen to president s talk yesterday and he clarified what’s clean srilanka means. Looks like you tease the government intentionally
ඔයාලා කතා කරන්න කලින් website එකවත් බලලා එන්න තිබුනා. ඔය ප්රශ්නය පැන නගින්නේ නෑ එහෙනම්. අනික Jan 1st AKD කිව්වේ ඔය කතාවම තමයි. News බලනව නේද ඔයාලා? 🤦🏾 At least in the end with the very simplified explanation from AKD, you were able to understand. Next time do more research otherwise we feel like y'all are dumb. However I agree with the fact that MPs need to be more informed than this. Also PM's speech you quoted was a response to an opposition comment. That was not her explanation of the concept.
As per accounting concept , Any vehicle is fall under Assets. Who said Assets will not depreciate . How does it will become a Assets for individuals. Assets will used for the purpose of generating income. So how do we know who is using and generating income. For that we need earning to be digitalized. Properly . Then we can segregate which is a Asset and not Asset. Then if you are buying a vehicle for consumption purpose . Tax is low. And for the purpose of income generating can charge tax. Some one can buy a vehicle saying , consumption and use it for Asset..thats why i am saying we need first digitalized system to track all of it.
Mun thamai lankawe enna buddimathma set aka kiyala mata hithenne,aparade me minissu parliament akata yanna ona ,lankawe minissu ai me ayagen vadak ganne naththe 😊😊😊😊
slvlog.lk/watch/ignite_2025/
පරිවර්තනය තමයි ආණ්ඩුවෙ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ඉදිරිපත් කරේ.. ඒකට ජනතාව සහභාගි කරවගන්න වැඩපිලිවෙල ක්ලීන් ශ්ර්රී ලංකා ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන අරමුණක් කියල කියන්නෙ. මතුපිටින් අධ්‍යනය කරල ගැබුරින් අධ්‍යනය කරා වගේ කතා කරන්න එපා. පහුගිය කතා වලින් දැක්ක දෙයක් තමයි ඔයාල ගැබුරින් ආණ්ඩුවෙ වැඩපිලිවෙල අධ්‍යනය නොකර කතා කරන්නෙ කියන එක. විවේචනය කරන්න අර විපක්ෂෙ වගෙ ඔහේ කියවන්නෙ නැතුව. ආණ්ඩුවක් කරගෙන යද්දි ඔයාල දකින පැති විතරක් නෙමෙයි ආණ්ඩුවට හැම පැත්තක්ම බලන්න වෙනව..
මේකෙ තියන comment බැලුවහම vlog එක බලන්න හිතෙන්නෙ නෑ.. බැලුවත් ඇති වැඩකුත් නැති වෙයි කියලා හිතෙනවා.. ඒක හින්දා comment කරපු හැමෝටම ස්තූතියි.. 🎉 bye 😊
Jvp පැලවත්ත 😂
😂😂😂 aththa therun ganilla.mun ta dan aththa තේරෙනවා.eka pattama watinawa ❤❤❤ anduwa pampori karayo..anduwe un kiyana wachna wala theruma වත් dannawada danne na
@@sachi.087 mun thamai okkoma danne, sadu sadu sadu🙏🙏
සිරාවටම ...😂..මමනම් එන්නේ කෙමෙන්ට් බලන්න
Sira
වෙනද හිටපු උඹලට අපි කැමතියි..විවේචන කරන එක ලස්සනට කරා කලින්..දැන් දැන් මෙලෝ තේරුමක් නැතුව වෙන මොකද්දෝ අංගවිකල ස්වරූපයක් පේනවා වැඩියි.❤
Api me labba balana nisane mun mehema raganne bn. Unsub krl nobala idiyanm muntama terei
Aththa therun ganna uthsaha karapan.me minissu ඇත්ත kiyana eka gana nam respect ❤❤❤ ubla wahallu wenna epa.
ඡන්දෙ දුන්නට කමන්නෑ, කඩේ යන්ඩ එපා
@@sachi.087 sadu sadu sadu🙏🙏🙏
Clean Sri Lanka කියන්නේ ජනතා සහභාගිත්වයෙන් කරන දේශපාලන, සමාජීය, ආර්ථික, සහ පරිපාලනමය පරිවර්තනයක්, නව දැක්මක් කියල කියුවනම් හරි එතකොට එකී මෙකී නොකී හැමදේම ඇතුලත්නේ.
😂😂😂😂ඉයේ රැ නේද කිව්වේ 😂😂😂😂 තොපිට උරැ පෙටි ගහන්න ඔනි පචය කියන පච අහල එනවා අටේ කියන්න
@@HOTNEWS-lu9ib ඕක එලිදක්වපු දවසේ website එකට ගොඩවෙලා බැලුවේ නෑ?
අනේ අනේ පැංචෝ 😂
@Hotnews
නිකමට වගේ clean sri lanka website එකට ගොඩ වුනේ නෑ ජනවාරි පළවෙනිදා? 🤦🏾
@@nelu114 Hasa is a clown, by Bruno. Don't take him serious.
SlVlog එකේ පන්ඩිතයො ටික පර්ලිමේතුවට යවල මන්ජුවා ජනාධිපති කරා නම් මේ රටේ ප්‍රස්න එක පැයෙන් ඉවරයි කියල හිතෙන්නේ මට විතරද?? 😅😅😅
Uba nam patreon kenek wenna ona. Nathnam vinadi 5k yaddi mehema comments danna bane. Math ehemai bn. Live ekath balala mekath balanawa. Cheers 🍻 😊
Comment එක දාන්නම ආපු පොරක්😅
උසි උසි 😂 ලොන්ඩරිය
😅
😂😂😂
මුන් ටිකත් හරි යට චමුදිත වාගෙ උඩින් පල්ලෙන් අල්ලා ගෙන ඔහෙ කියවනව අමු මොඩයො හරි නිගෙ කතාවෙ උඩින් අල්ලා ගෙන මොනාදො උබලාට හිතෙන දෙවල් මයික් ටිකක් ගහගෙන හිතෙන දෙ කිය්නව සිරස සටන මුල ඉදන් අහපල්ලා කියවන්ට කලින් හොදට හොයල කරුනු එක්ක කතාකරපල්ල කො අපි හැමදාම මෙක බලනව ගොංකතා නොකියා හරවත් කතාවක් මිනිස්සු දැනුවත් කරන්ට පුලුවන් දෙවල් හොයල කියපල්ල හරි යට බාරත තෙන්නකෝන් වාගෙ කරුනු හොයල හොද දෙයක් දාපල්ල බං මොඩ මිනිස්සු වාගෙ උබලාට හිතෙන හිතෙන දෙවල් කියවන්ට එපා අපරාදෙ අපෙ ඩෙට..
සිරස සටන මුල ඉඳල අහන්න බෑනෙ හිනා ගිහිං පන යනව 😂😂😂😂
භාරත කියන්නෙ මොකෙක්ද බං ආව හැම ආණ්ඩුවටම කඩේ යන හාල් කෑල්ලක්නෙ..😅
අනේ යන්ඩ මල්ලි යන්ඩ 😂
@@madusankasandaruwanranasin5060 sirasa satananm monada, thanikara boru kiyanne, ekt slvlog anna program. Kiyana okkoma atta, hama deyakma danna set 1k inne, sadu sadu sadu🙏🙏
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට හැම විශයක්ම අයිතියි.(දේශපාලනය ,රජය හා රාජ්‍ය ආයතන ,පාර්ලිමේන්තුව,මිනිස්සුන්ගෙ ආකල්ප, ඔබලාගෙ මාධ්‍ය භාවිතයත්) මම හිතන්නෙ.ඔතන බූරු වාචාල කතා අප්පිරියයි .නාමල්ගෙ පුහු තර්ක ගේන්න එපා.
හසා අද හොඳටම අන්දරේගේ ගොනා වගේ හැසිරුනා!!
ඔවි සිරාවටම
පැල වත්තෙද ගෙවල් 😂
සහතික ඇත්ත. Clean Sri Lanka කියන්නේ නරක වැඩක් නොවන බව හසාට තේරෙනවා නම් ඒකට සහය දෙන එකයි තියෙන්නේ. Opposition viewers ලව අල්ලගෙන views වැඩිකර ගන්න කරන විගඩමක් වගේ. රට තුල ඉතා පුළුල් විශාල වෙනස්කම් ගොඩක් සිදුවිය යුතුව තියෙනවා. Clean Sri Lanka තුලින් උත්සාහ කරන්නෙ ඒකට. Perfect definition එකක් හොයනවාට වඩා.. කරන හොද දේට උදව් නොකර අමුතු පිරිසක් වෙන්න හදන්නව.
මන්ජුගේ කියලා නිවැරදි වෙන්න ඕනි😁❤
ඌ හිතන්නෙ ඇත්තටම මේ කොමඩි program එකක් කියලා.අමු ගවයා😂
චාටර් හැඹැයි අද නම් . විවේචනය උනත් සාදාරන වෙන්න ඕන . මොනාද බං අච්චර ලස්සනට කියද්දි ඒක වැරදි විදියට අර්ත දක්වලා ජෝක් කරන්නෙ.
උබලා කඩේ ගිය දවස් වල විවේචන සදාරන විදියට කරාද 😂
@@sankalpawijthuinga7882 හොද දේ කවුරු කරත් හොදයො න්රක දේ නරකයි මචං
😂😂😂😂😂 aththa therun ganin dan වත්.දේශපාන sakshara thawaya hda ganin 😅😅😅😅
@@sachi.087ithin meyalata eka thiyenava kiyala hithanavada😂😂
@@azcodingyt ow anthima tike man dakke mahindawa එළවළු දැම්මට kamak nalu.kalakanni.anurata kade gihin chapter wela wela dan sudano wenna hadanawa.
මම ඉගන ගත්ත account වලට අනුව රථ වාහන කියන්නේ ස්ථාවර වත්කමක්.. ඒක ක්ෂය කරන වත්කමක්.. ඒක වත්කම අනුව වාර්ෂික ක්ෂය කරන්න ගන්නවා.. ඒනුව වත්කම දිගටම ක්ෂය කරගෙන ය්ස්නකොට වත්කමේ අගය ප්රත්යාගනනය කරන්න පුලුවන්.. ඒ අනුව වත්කමේ වටිනාකම විනස් වෙලානම් ඒ වත්කම නැවත අගය ගිනුම් තියන්න පුලුවන්.. මම හිතන්නේ ඔයාලගේ දැනුම අඩුයි වත්කම් ගැන..
Pissuda bn, meyala siyalla dath😂😂
හසලක කියන එකාටනම් කැරිම දැනුමක් තියෙන්නෙ 😂ට්‍රම්ප්ගෙ පඩයක් තරම්වත් වටින එකෙක්ද බන් මේ හසලකයා ට්‍රම්ප්ට ට්‍රැක් කියන්ඩ😂 යකෝ ට්‍රම්ප් කියන්නෙ බිලියනර් කෙනෙක් දෙපාරක් ඇමරිකාව වගේ රටක ජනාධිපති වෙයිද උට ට්රැක්නම් අපරාදෙ හසලකයව අරන් ගිහිල්ලා ජනාධිපති කරන්ඩ තිබ්බෙ ඇමරිකාවෙ 😂
හසලකයා හොදයි ටෘම්ප් ටොඉලෙට් ගිහාම ටෘම්ප්ගෙ පස්ස පිහිදාන්න😂😂😂
හසලකයා සමන් දෙයියන්ගෙ පොරක් බන්.
ඌ කියන්නේ ට්‍රම්ට් ටත් උගේ ගොන් ආතල් බලන්න කියලා
US GDP 2023 - 27.36 trillion USD
India GDP 2023 - 3.55 trillion USD (2023)
Dr Hasalaka Thushara Prediction
2047 World power will be India , if you have even bit of economic knowledge you will understand.
ඕකා අමු ගවයෙක් බන්😂
america will not grow?
මන්ජු ජනාධිපති උනාම හසලක තමා රජගෙදර කවටයා
India had a debt-to-GDP ratio of 81 per cent in 2022. This is significantly lower than economies like Japan (260.1 per cent), Italy (140.5 per cent), the USA (121.3 per cent), France (111.8 per cent), and the UK (101.9 per cent) in the same period
Umba da Dr Hasalaka kiyanne ara Dr Ashoka wage da?
මුන් හිතාගෙන ඉන්නේ ලොකේ තියෙන ඔක්කොම දන්නේ මුන් කියලා
Ow ow. Meyala kiyana eva dakkahama mt R.K.Narayange kathavaka kallak mathak venava.
"Mali, the tea boy, was a walking encyclopedia of opinions. He knew how Sachin Tendulkar should bat, what the Prime Minister should do, and what the government should do about the price of onions. But he didn't know how to make a good cup of tea."
ඔය මාද්‍ය භාවිතාව අත ඇරල හිගාකාපල්ල. මේ වගේ හොද වැඩකට වැරදි අර්ථකතන දෙන්නවට කටට හෙන ගහන්න ඕනෙ.
මුල් පැයභාගෙ බැලුවට මං මගෙන්ම ඇහුවා මං මෙච්චරකල් ඇයි මේ ජරාව බැලුවෙ කියල. බායි 🤮
ප්ලෑන් හු ptto යන්න
Bye aye enna epa me paththka😂😂
Ammooo😂😂😂😂
උඹ මේ කමෙන්ට් එක දවස් කීපයක් ඉඳන් දාන එකක්. ඒත් බැලිල්ල නවත්තන්නේ නෑ
ගූ වහලා අනුරගේ ගූ ටිකක් කාලා හිටු 😂😂😂
මුං විපක්ශෙ එවුන් කියපු ගොන්කථාවලට අන්න්ඩුවෙ අය උත්තරදෙන කෑලි ටිකක් කපල අරගෙන ඒක තමයි clean Sri Lanka කියල පෙන්නන හදනවා. ජනවාරී 8 වෙනිදා පාර්ලිමේන්තුවේ පැහැදිලිකලා අගමති තුමිය clean Sri Lanka කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරා,, දෙදින විවාදය අවසානයේ සභානායක බිමල් රත්නායක ඔය ඔක්කොටම උත්තර දීලා ඇති ඒ කතාව අහන්න ගිහිල්ලා.
Ithin mun monavath hoyala blnne nane bn, news kallak hri podi video clip 1k hri allanne dagalanne hamadama
@@azcodingyt උං හොයල බලනවා. බලලා ආණ්වට ගහන්න ඕන කෑලි ටික විතරක් ගන්නවා. ඕකුන් ඇත්ත නොදැන නෙමෙයි ඔය බොරු කියන්නේ මචං
වාහනයක් asset එකක් විදිහට තමයි බොල accounts කරන්නේ. asset තමයි depreciate කරන්නේ. ඕනම asset එකක් depreciate කරනවා ඉඩම් නැතුව. දන් නැත්තන් කාගෙන් හරි අහගන්න.
වරායේ පල්ල කිව්වේ පතුල කියන එකට. හබන්තොට වතුර පුරවන්න කලින් නටපු නාඩගම් මතක නැද්ද. ඒක ගැන ඔය කියනේ.
Munta kiyla wadk ne bn😂
Ahenam vijitha herath kiyana kathawa mokakda ban,mulin npp ake ayata hariyata katha wela media enda kiyahan,akek ekak kiyana,janadipathi ekak kiyanawa,mokakda ban me
හසලකය දන්න account 😅😅😅
33:50 අමු ගොං මුන්ට එතන කියපු හරයවත් තේරුම් ගන්න බෑ 😂 තම නැන පමණ ගොං තේරුම් දෙනවා SLVLOG 😄
උබට තේරුනානෙ නේහ්
@ තේරුනේ නෑ නේහ් 😂
මෙකෙ ජෙප්පෝ අඩනවා... නොබලා ඉදපන් බලෙන් බලන්න කිව්වද😂
E වුණාට chuttak හරි බලන්න ඕනි .නැත්නම් mun මොනවාද කියන්නේ කියල danne ne ...mama nam විනාඩි 5 6 wage උඩින් pallen බලනවා ....dan mun appireyay ....ඉස්සර nam වීඩියෝ ekak danakall බලාගෙන ඉන්නවා .
රෙන් නැතුව පාඩුවෙ ඉදපන් තෝ කන වැන්දුමී වගේ කියවන් නැතුව 😄
@SLVLOG your criticism of the government has come to a toxic level. repulsive 🤮
උඹල හතර දෙනාම හොඳ knowledge එකක් තිබුණත් සමහර වෙලාවට මහා ගොන් විදියට කතා කරනවා..😡
බෲනෝ වැඩිගානට වාහනේ විකුනල අඩුවට වාහන එනකම් බලාගෙන හිටිය නේ 😂
මට වුනත් ඔහොම කතාවක් පාර්ලිමේන්තුවෙ කරොත් අහන්ඩ හිතෙන්නෙ "අමු කැවිලද හුත්තො" කියලා තමා🗿😂
DD හැමදාම බලන ප්‍රේක්ෂකයෙක් විදියට ඒකෙ ගුණාත්මක බව වැඩි කරන්න පොඩි යෝජනාවක්. මම මේක කියන්න දැන් දවස් ගාණක් බලන් හිටියත් මේක තමයි ඒකට වෙලාව. අද තමයි DD එකේ best combination එක. මේ හතර දෙනා වැඩි වැඩියෙන් DD එකට එන්න බලන්න. ඔයාලගෙන් කාට හරි එන්න අපහසු නං ගුරා හරි ඉසුරුගෙන් replace කරන්න උත්සාහ කරන්න. මම කලිනුත් කියල ඇති, DD වලින් තමයි අපි ලංකාව ගැන බැලන්ස් විදියට යාවත්කාලීන වෙන්නෙ (geo politics ඇතුලුව) අපේ ඔලුගෙඩි වලට හිතන්න යමක් ඉතුරුවෙන විදියට මේ වැඩේ කෙරෙන්නනං ඒකට හරියන කණ්ඩායම ඉන්න අවශ්‍යයි. නිකං ගිරවු හිටියට ඒ වැඩේ වෙන්නෙ නැහැ කියල කණගාටුවෙන් උනත් කියන්න වෙනවා….
මේ කියන හාල් ටෙන්ඩර් එකේ conditions ගැන නම් දැනුමක් නෑ. හැබැයි මම 2022 ට කලින් ඩෙල්මේජ් එකේ ඉද්දි නම් අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි Payment. ඒ නිසා අපි කාලයක් supply නවත්තලාත් තිබ්බා. Payment ගන්න නම් ගොඩක් දුරට උඩ පුටුවක කෙනෙක් දැනන් ඉන්න එක තමයි ගොඩක් අය කලේ.
මේ කරන්නෙ මිනිස්සු පැත්තෙන් හිටගෙන ආන්ඩුව විවේචනයක් නෙවෙයි සුද්ද , අපි පොඩ්ඩක් දිගට බලාගෙන ආව , මේ කරන්නෙ හෙමීට මිනිස්සුන්ට ආන්ඩුව ගැන වැරදි චිත්‍රයක් මවන එක . කෙනෙක්ට හිතෙන්න ප්ලුවන් ඉතින් මංජු ගෙ පොම්පෙන් තෙල් ගාගෙන දුවනව කියල . හසා ලන්කාවෙ ඉන්න stand up විකටය කිව්වට ඌම කියල ඌම හිනාවෙනව . බලමුකො , හැමදේටම ඔළුව වනන්න බෑනෙ මොකද ඔච්චර බුද්ධිමත් නම් ඉතින් , ඔබතුමන්ල ඔහොම ඉන්න බෑනෙ මේ වෙද්දි 😊
මේකට subtitles හරි English translation 1k හරි දාන්න පුළුවන්නම්. Trump ට උනත් ඉගෙන ගන්න ගොඩාක් උපදෙස් දෙනවා..😂😂 පට්ට දැනුමක් තියෙන්නේ..😅
මුන් ටිකට මේකවත් තේරුම් ගන්න බැරි නම් මේවගේ politics broadcast කරන එක නවත්වන්න .හැමදේම මෝඩ අභිමානය විදියට හිතන්න එපා
Trump ටත් උපදෙස් දෙනු ලැබේ
එච්චරයි 💀
ඒ සටන වැඩසටහන බැලුවනම් ජනාධිපතිතුමා මේ ගැන ගොඩක් පැහැදිලි කිරීමක් කරනවා 😊
හිමීට අනුරට තියෙන්නෙ දැන් ගම සමඟ පිලිසඳරක් පටංගන්න😂😂
හසා..ඒකට හොඳ නමක් දෙනවකො😂
මේක තේරුම්ගන්න බැරි නිසා මට ගගේ,මුහුදෙ පැනලා මැරෙන්න හිතෙනවා..😂😂😂
23:25 අනුර බණ්ඩාරනායක හරක් වෙදෙක්ගේ මළ ගෙදරක ගිහිල්ලත් ඔහොම සිද්දියක් වෙලා තියෙනවා
නොදන්නා මගුල් කියන්නෙ නැතිව හිටපං බං
Mun gon wachalayo melo දෙයක් ගන්න නැහැ 🤮🤮🤮🤮🤮🤮
Comments බැලුවම අද dd බලන්නම ඕනා කියල හිතුනා. අද නියමයි 👌 ❤
I think the debate on MPs not knowing a way to elaborate clean Sri Lanka is valid.
SL Vlog agreed with the explanation provided by the president at 43:10 .
The point there is, why can't governing MPs can't do their homework before coming to the parliament??
Clean srilanka ගැන parliment කතා හරියට බලන්නේ නැතුන් බොරුවට joke එකට ගත්ත එක වැරදි...
අර බෘනො පටන් ගනිද්දිම කියපු කතාවට පොඩි දෙයක් කියන්න හිතුන. එය ගිහින් ආපු ඇඩ්වොකාටා කරන වර්ක්ශොප් එකේ කියපු කතාව. ඒකෙ කෙනෙක් කියුව කියුවනේ සින්ගප්පූරුව වගේ වෙන්න 8%න් ගියත් අවුරුදු 40 ගානක් යනව කියල. එයලගෙ ජීඩීපී පර් කැපිටා එක $93,960ක් වගේ වෙනව මේ අවුරුද්දෙ. හැබැයි අපිට ඒ ගානටම එන්න බැරි වුනත් මම හිතනව අවුරුදු 10 කින් 15 කින් වගෙ දකුණු කොරියාවෙ වගේ ගානට එන්න පුලුවන් වෙයි කියල මොකද එයාලගෙ තියෙන්නෙ $36,132 වගේ නිසා. බෘනො අයෙ දනා හම්බුනොත් පොඩ්ඩක් අහන්න මෙක ඒම කියන්න පුලුවන්ද නැත්තම් වෙන සාදක ගොඩක් මේකට බලපාන නිසා ඒක ගනන් හදන්නෙ වෙන විදියකටද කියල🙂
$3500 අවුරුදු 15කින් $35000 කරන්න පුලුවන්ද
එක එච්චර ලේසි නැ. 2048 දියුණු වෙනව කියල විහිළු කරත් එකත් සැහෙන අමාරු වැඩක්. 2048 upper income threashold එක $18,000ක් වගේ කියල කියන්නේ. දැන් ලංකාවේ GDP per capita එක $4000 කියල ගත්තොත් 4.5 වතාවක්. 2048 ට අවුරුදු 23ක් තියෙනවා. 4.5^(1/23) = 1.067 . අවුරුද්දකට 7% ක වගේ වර්ධන වේගයක් තියාගෙන යන්න ඕන අවුරුදු 23කින් වෙන්නත්. කොරියාව දැන් තියෙන ගානට 2048 එන්න නම් 9.5% වගේ ඕන.
සතිෂ් උඹට ඔතන ගැලපෙන තැනක් නෙමෙයි. තනියම පටන්ගන්න බලන්න.
Excellent ❤❤
"Clean Sri Lanka" කියන්නේ "Make America Great Again" වගේ concept එකක් මිසක් "දැයට කිරැළ", "ගම සමඟ පිළිසඳර" වගේ එකක් නෙවෙයි 😂
අද සෙට් නැ හරිද
30:28 පල්ල.. අඩිය.. ගැඹුර.. පලල නෙවෙයි. හම්බන්තොට වරායේ වතුර පුරවන්න කලින් මිනිස්සු බස් අරන් බත් බැදන් ගියේ බලන්න. ඒවත් රසවිදපු ආඩම්බර මිනිස්සු අපි😉
28:29 @slvog hasa ada nam nawa.. hariyata hoyala kiyann barinam boru Nokiya inn meka balann
ua-cam.com/video/VksfvH7evMQ/v-deo.htmlsi=n-GDg7TAgTcA87oS
#Hasalaka උඹ හෙන ගොං බං කියන කතා.මොන්ටිසෝරි වගෙයි😅😅
Clean sri Lanka ගැන රාජ්‍ය නිලධාරින්ව නම් දැනුම්වත් කිරීම් ආරම්භ කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කියනවාට වඩා පැහැදිලිතාවයක් ඔවුන් අතර තියෙනවා. ඊට අදාලව presentation, meetings, ඒවාට අවශ්‍ය විවිධ ව්‍යාපෘති සකස් කිරීම් එක් එක් නිලධාරී කොටස් තෝරගෙන මූලික අදියරයන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දන්න විදියට දිස්ත්‍රික් ලේකම්වරුන්ව ජනාධිපතිවරයා විසින් දැනුම්වත් කිරීම් කරලා, ප්‍රාදේශිය ලේකම්වරු හරහා clean sri lanka වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ඓඑත් තවම මුල් අව්දියෙ තියෙන්නෙ.
Hoda dewal dakinne nthi wesige puthal set eka ,ljjai pko
JVP එකේ ego එක ගැන ඔයාලා දැන්ද දන්නෙ. ඔයාලගෙ වයසෙ හැටියට 🤔. යාලුවො නෑදෑයො නෑ ඔයාලට jvp supporters ලා? හැබැයි අර දියේ ගිලෙන එක අඩුකරන්න ඔක්සිජන් ටැංකි දානවා වගේ කතා නං මෝඩ වැඩියි. අපේ මිනිස්සුන්ගෙ discipline හැදෙන්න ඕන. අපේ මිනිස්සු මෙලෝ සිහියක් නැතුව වතුරට පනිනවා, safety ගැන දැනුමක්, සංයමයක් නෑ. Life guards ලා විදියට forces වලින් appoint කරනවා නං හොදයි මොකද මිනිස්සු හැසිරෙන්න දන්නෙ නෑ.
පාර්ලිමේන්තු විවාද අහලා මගේ මගේ ඔලුව unclean උනා..😂😂
ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ හරියට පොතක පිටකවරයක් වගේ. ඒ පොතේ පිටු තමයි විවිධ ව්‍යාපෘති. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ මේ හැම ව්‍යාපෘතියක්ම යටත් වෙන පොදු ව්‍යුහය.
Sl vlog ubala anuraya kiwwa gon katha tika ekathu karala vudeo ekak danna puluwanda.
Ex _ hal පරිභෝජනය wadi wenne ballo kana nisa.
😂😂😂😂❤❤❤ api nam okage kayiwaru balanne na.ubala balana nisa poddak balala short video ekak karahanko 😂😂😂
අනුර කිව්වෙ ඒකත් හේතුවක් වෙන්න පුලුවන් කියලා....🤣බල්ලො කන නිසාම කියලා කිව්වෙ නැනෙ..........
මටනම් පේන්නේ ඔයාව පිස්සු බල්ලේක් හප කලා වගේ 😂😂😝😝😜😜
@@AsikaSuraweeraubalata ridenawa 😂😂😂😂😂
@@sachi.087 අනේ නැ බන් මට නම් අනුරට මුකුත් කිව්වට රිදේන්නේ නැ.....
පොඩ්ඩක් පාට කන්නාඩිය ගලවලා අනුර කියපු දේට හොදින් ඇහුම් කන් දිලා, කියපු දේ හරියටම තේරැම් ගන්න උත්සහා කරන්න.
@@AsikaSuraweeraehema blnne koheda bn, galavanna bari kannadiyakne dala thiyenne, slvlog kannadiya😂😂
Clean Sri Lanka කියන්නේ සිංගප්පූරුවෙන් හොරකම් කරපු වචනයක් විතරයි. අනුරට තියා මෙලෝ යකෙක්ට අදහසක් නෑ මොනවද කරන්න ඕන කියලා. නලින්දගේ කතාවේ මහින්දට ලියුමක් යවන්න බැරි ego එකටත් වඩා තියන කොන්ද පණ නැතිකමටනේ. නැත්නම් මුන් ඔක්කොම යාලුවෝ
සංචාර කලාට තමන් නෑ නමුත් ඒවාට යන වියදම ගැන තමයි සලකා බලන්න ඕන....
28:40 සාහිත්‍යට ලැදි ට්රැක්ලන්ත වැස්සියන්ගේ පාර්ලිමේන්තුවේ clean sri lanka විචාරය දුන්න topic එකට විචාරය 😂😂
ඇයි Clean Sri Lanka වැඩසහටහනට සජබ, පොහොට්ටු, සිලින්ඩර්, SL Vlog මෙච්චර බය? ඕක ඔච්චර අවුල් කියලා ඔයාලට තේරෙන එකේ රහසින් මුකුත් නොකියා හිටියනම් ආණ්ඩුව සැරටම ඇණගෙන ඔයාලට ඊළඟ ආණ්ඩුව හම්බවෙයි. මංජුටත් මන්ත්‍රීකමක් හරි හම්බවෙයි.
This is my first comment. I've watched your vlogs for years, but your reaction to the Clean Sri Lanka project is disappointing and shows a poor mindset. Shame on you. After living in Japan for 10 years, I know how important it is to make Sri Lanka clean and beautiful. Forget your political agendas and appreciate the good in this project!
Great job.....
දැන් jvp අයට කියන්නේ අඩන්න එපා වැඩ කරලා පෙන්නන්නකෝ 😂
අදනම් කට්ටිය හොදටම ඇදගෙන. හසා කක්ක දාගෙන ඒක උඩ පාගගෙන නටනවා 😂 හරි විනෝදයි. වල්ගේ පාගගෙන වගේ හසා & තිවා 😂
මට තේරෙන්නෑ ඇයි ඔයාලාට ජනාදිපතිතුමා කියපු එක නොතේරුනේ. රටේ මිනිස්සු accident වලිං මැරෙන එක ජාතික ප්‍රශ්නයක්. (accident ගනයට වාහන අනතුරු වගේම දියේ ගිලීම්ද ඇතුලත්. ) දවසකට 8ක් මාසෙකට 240ක් අවුරුද්දකට 2880ක් ලංකාවේ මිනිස්සු accident නිසා මැරෙනවා. මේක නවත්තන එක clean srilanka project එකේ පලවෙනි අරමුන. ❤
ආසම combination එක❤
පළමුවෙන්ම සටන බලන්න ක්ලීන් ව්‍යාපෘතිය තේරුම් ගන්න පුළුවන්
පාර්ලිමේන්තුවට වඩා සටනද ලොකු
මහින්දගේ ගෙදර හදාගත්තු විදිහ දැනගන්න රසිකගේ වැඩසටහන බලන්න..
aei Rasika katha karana infomation kawruth katha karan neththe aththatama
සාධාරණත්වය, නීතියේ ආධිපත්‍ය, කොමිස් ගන්න තම බඩ වඩා ගන්න දේශපාලන සංස්කෘතියට එරෙහි වුන සැබෑ මිනිස්සු දැන් sl vog එක්ක නෑ. මොකද රටට කෙල උනත් පවතින ඕනෑම ආණ්ඩුවකට විවේචන කරලා සැපක් දීලා views ගන්න හදන ටිකක් මුන් කියලා තේරිලා තියෙන්නේ. ඒක නිසා මුන් දැන් අර මජර දේශපාලනයට කැමති සිලින්ඩර් සහ පොහොට්ටු බයියන්ගෙන් හරි views ගන්න එක aim කරලා හරක් වගේ ආණ්ඩුවට ගහන්වා. පව් මුන් 😂
ඇත්තටම ඔයාලා ආණ්ඩුවක් ගන්න,අපි ලෑස්තී ජන්දෙ දෙන්න
Manju ගේ බල්බය ඇතුලු SLVlog කැබිනට්ටුව සමගින් අවුරුදු 27 කින් රට සිංගප්පූරුවක් 😊
අනිවාරෙන්😊
This will be the last vlog im watching. You should help the government for this project instead of discriminating them. People like you have wasted our time for past 70 years and still u guys r doing the same. Shameless on SL vlog
නියමයි ඔයගොල්ලො හොදට කරගෙන යනවා. පිස්සො කලබල වුනාට දොස්තරලා කලබල නොවිය යුතුය
Ado mahinda ubalage thaththada 😂😂😂 bomba pipira pipira inna thibba nam thopilata therei sakkili..
ව්නෝද සමයෙ ඇනස්ලි ,බර්ටි සැමුවෙල් ගෙන් ,පස්සෙ මුන් තමයි හොඳම ජෝකර්ල, වෙන වැදගත් දෙයක් නම් නෑ මයි.හැබැයි උඹලගෙ සෙට් එක හිතාගෙන ඉන්නෙ බුදුන් වහන්සේගෙ පස්සෙන් ,නිවන් අවබෝද කර ගත්තු එකම සෙට් එක කියල
1:00:07 yko ego eka
අද ඇහුව විතරයි අභි නැහැනේ 😂😂😂😂😂
මුං එක්ක තරහා නහැ ඒත් මේ ඩයල් දිහා මොනවා බලන්නද 🤩🤩🤩🤩🤩
අග්රාමාත්යවරීය ජනවාරි 8 පාර්ලිමේන්තුවට කරපු කතාව බලන්න , එතකොට තේරෙයි ක්ලීන් ශී ලංකා ගැන
Clean Sri Lanka කියන්නේ නරක වැඩක් නොවන බව හසාට තේරෙනවා නම් ඒකට සහය දෙන එකයි තියෙන්නේ. Opposition viewers ලව අල්ලගෙන views වැඩිකර ගන්න කරන විගඩමක් වගේ. රට තුල ඉතා පුළුල් විශාල වෙනස්කම් ගොඩක් සිදුවිය යුතුව තියෙනවා. Clean Sri Lanka තුලින් උත්සාහ කරන්නෙ ඒකට. Perfect definition එකක් හොයනවාට වඩා.. කරන හොද දේට උදව් නොකර අමුතු පිරිසක් වෙන්න හදන්නව.
හැමදේම කින්ඩියට ගන්න එපා... ඔය කියන හැම ප්‍රශ්ණයක්ම ලංකාවේ අයගේ තියෙනවා..විනයක් හදන එක තමා clean Sri Lanka කියන එකේ තේරුම...
ට්‍රම්ප් ගේ සම්පූර්ණ කතාව මම ඇහුවා
ඒකතාවෙන් මට හිනා යනම කෑල්ල තමයි අර ට්‍රාන්ස්ජෙන්ඩර් ලගේ කතාව.....
ඒ කියන්නේ ට්‍රම්ප්ගේ චරිතය එයා හිතන විදිය නියමෙටම පෙන්නුම් කරනවා ආයිමත් ලුණු ඇඹුල් නැතුව මම මේ කියන්න යන දෙයින්
වටේ පිටේ මිනිස්සු කවුරු මොනවා කිව්වත් එයාට අදාලම නෑ ....
දැක්කනෙ අර එදාම කැපිටල් හිල් එකට ආව මිනිස්සු ඔක්කොම නඩුවෙන නිදොස් කරා...
මෙලෝ කෙනෙක් කරන්නෙ නැති දෙයක් නේ යකෝ පුදපු ගමන් කාපි යකා කියලා එදාම ජනාධිපති සමාව දුන්නේ ඒක
අර ට්රාන්ස්ටෙන්ඩර් කතන්දරේදී මම දැක්කා ප්‍රංශ පත්තරයක දාලා තියෙන හිනා යන කාටුන් එකක් ගැන සේපාල් කියනවා ...
ඇත්තටම ඒක හරිම කාලීනයි ඒ වගේම .....
ටෘම්ප් ස්ටැචු එකක් ළඟට ගිහිල්ලා ඒ අන්දල තියෙන රෙද්ද උස්සලා බෙල්ල අස්සටමූන දාලා බලනව කකුල් දෙක අස්සට ටෝච් එකක් ගහල😂😂
ඒ කියන්නේ එයා ඒ බලන්නේ මේ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා....
හරිම මේ අර්ථවත් කාලෝචිත කාටුන් එකක් ඒකනම්
තව දෙයක් කියන්න තියෙනවා මේ වෙනකොට ඇමරිකාවේ නළු නිළියෝ ගායක ගායිකාවොත් ගොඩක් අය ඇමෙරිකාව අත ඇරලා අවුරුදු පහකට යනවලු වෙන රටවලට
ඒ කියන්නේ ඊළඟ ඡන්දෙට බලාගෙන එන්න
තව අදහසක් තියෙනවා ඒගොල්ලෝ කට්ටියම හිතාගෙන ඉන්නවාලු කරයිද නැද්ද දන්නේ නැහැ
ලොකු නැවක් අරගෙන
ඒ අවුරුදු පහම ලෝකෙ වටේ යමින් ජීවත් වෙන්න
ඊළඟ ඡන්ද එනකං
ඒ උනාට කවුරු මොනවා කීවත් ට්‍රම්ට නං ගානක්වත්ත් නෑ
ළඟදීම පූටින්වත් හම්බවෙනවා කියලා තියෙනව
හසා රනිල් ගැන කියන එකේ ඇත්තක් තියෙනව
ඔය රනිල් කියන්නේ මාරම මීටරයක්
2013 දී ඉතාලියට ආව..
මම තමයි එයාගේ මීටින් එක ඕගනයිස් කරේ
රෝමේ මීටින් එකේදි 2013 මිනිහා කිව්වා 2015 අපිත් රටේ පාලනය ගන්නවා කියලා
ඇත්තටම 2013 කියන්නේ මහින්දලගේ උච්චතම පාලනයක් බලවත්ම පාලනයක් තියෙන කාලයක්
දැන් මම රනිල් ලඟම ඉඳගෙන හිටියේ
ඒක කියද්දී මට පේනවා හෝල් එකේ ඉඳගෙන ඉන්න මිනිස්සු එක එකාගේ මූණට මුහුණ බලාගන්නව
ඒ කියන්නේ මිනිස්සු හිතන්නනඇති යකෝ මූට පිස්සුද මේ මූ මේ මරු කියවනවද කියලා
හැබැයි ඉතින් කිව්වත් වගේම බලන්න 2015 බලය ගත්තා යහපාලනය ඇති කරන්න
මගේ දේශපාලනය රනිල්ගේ දේශපාලනය නෙමෙයි දැන්
නමුත් මොන වැරදි තිබුණත් රනිල් කියන්නේ මොළයක් කියන එක නම් සහතික ඇත්තක්...
කවුරු මොනවා කිව්වත් බංකොලොත් වෙලා තිබුන රටේ මාස ගානකින් ගොඩදාන්න පටන් අරන් ගොඩ දාලා දුන්නනේ
ක්ලින් ශ්‍රී ලන්කා ගැන විපක්ශෙට බනිනවා , ආන්ඩුවෙ උන් දන්නෙත් නැ හැබැයි 😂😂 උන් විපක්ශෙට බනිනවා පිස්සු කෙලිනවා කියලා. ආන්ඩුව උන් කරන්නෙ විපක්ශෙය බනින එක . විපක්ශෙ කරන්නෙ එක එක ඒවා ඔය ක්ලින් ශ්‍රි ලන්කා එකට දාගන්න කියලා කියවන එක 😂😂 යකො අපි කාටවත් තෙරෙන්නෙ නැ මේ මගුල කවුරුහරි බනින්නෙ නැතුව කියල දියන්කො සරල බසින්
Clean srilanka මුලින්ම පටන් ගත්තේ safety වල පොඩි කොටසකින්. එ කියන්නේ බස් වීල්. කෑලි ගලවනවා කියලා කොකු දාලා ඒක තාවකාලිකව නතර උනා. අනිත් දේ පරිසරය. එක clean කරන එක. ආයේ මේකේ ඉන්න එව්න්ගේ ඔලුගෙඩි ටික සුද්ද කරන එක. කොච්චර පරිසරය clean කරත් වැඩක් නෑ ආයේ ආයේ කුණු මේකටම දානවනම්. එකයි මහජනතාවගේ සහය ඉල්ලන්නේ. තමන්ගෙන් පටන් ගන්න.කකා යන කෑම එකේ එකේ කොලේ එලියට විසි කරන එක නවත්තන්න. ඒකටයි මහජනතාවගේ සහය ඕනේ. උඩ layer එක ඔන්න දුෂණය නවත්තලා තියෙනවා. දැන් අපේ වාරේ. කෙටියෙන්ම කිව්වොත් මෙහෙ උන්ගේ ඔලුගෙඩි ටික clean වෙන එකයි clean sri lanka. සමාජේ හැම කොටසකම මේක වෙන්න ඕනේ එකක්
@@theekshanasithum9342 ඔලුගෙඩි ක්ලින් කරන්න මචන් ඔහොම කියලා හරියන්නෙ නැ. විපක්ශෙත් මේකට සම්බන්ද කරගෙන උන්ටත් හැම වෙලෙම බල්ලන්ට වගෙ බනින්නෙ නැතුව සහයෝගයෙන් ගිහින්. ටීවි වල නිර්මානත්මක ඇඩ්වර්ටීස්මන්ට් වගෙ දාල මිනිස්සුන්ගෙ හිතට කාවදීන දෙවල් ටිකක් කරන්න ඕනෙ. සල්ලි වියදම් නම් නොකර කරන්න අමාරුයි බාන්ඩාගරයෙ සල්ලි පුරවන් ඉදලා.
@@theekshanasithum9342 ඉස්සර ටීවි එකෙ ඇඩ් ගියෙ තාත්තෙ පරිස්සමෙන් ගෙදර එන්න වගෙ ඇඩ් ගියෙ. ඒ වගෙ දේවල් ටිකක් වෙනස් විදියට හිතලා කරන්න ඕනා
@theekshanasithum9342 මහජනතාවගෙ සහය ගන්න කටින් කියලා විතරක් මදි . හැමොම ජනාධිපති තුමාගෙ කතා අහන්නෙ . පාරෙ තොටෙ ටීවි එකේ පෝන් එකෙ නිතර මේ පණිවිඩ නිර්මානත්මකව වෙලද දැන්වීම් වගෙ දේවල් වලින් ඔලුවට කාවදින්න දෙන්න ඕනා මචන්.
@@nothingOS2.2 ඔව් ඒක නම් ඇත්ත ඉතිම්
28:40
You need to write an essay about a topic with 200 words but you know only the essay topic
This is how you write an essay
Hasa, You are saying that you didn't know what "Clean Sri Lanka" was. I am not sure how you can be so ignorant when I ( a 75 year old woman) could understand what it was from the 1st time I heard it from the president. He was talking about the aim. I am sure you are not ignorant. That means so do it viciously. All of you now have a different agenda, may be you have given up love for the country to love for your economic agenda. May be Manju Nissanka's . Cannot imagine Thiwanka also act like this. Used to like it and watched you'll for a long time. You can criticize the government ( not everything there is hunky Dori there) but do not become jokers
අන්ධයො ටිකක් අලිය ගැන කිව්ව වගේ..හැබැයි ඔයාලත් අන්ධයො ටිකක් වගේ තමයි ඒක නිර්වචනය කරේ.
වගකිවයුතු මාධ්‍යයක් විදියට සමාජ වැඩපිළිවෙළක් මෙහෙම විවේචනය කරනවට වඩා හොද නැද්ද, ඒකට පොඩි සපෝර්ට් එකක් දෙන එක. මේක ආණ්ඩුවක පක්ෂයක වැඩක් නෙමෙයි. අපි හැමෝගෙම වගකීමක්. යුතුකමක්. මේ අපේ රට. මේ වැඩසටහන හෑල්ලුවට ලක් කර කර ඔයාල කරන්නෙ රට හෑල්ලුවට ලක් කරන එක. මාධ්‍යයක් විදියට දෙන්නකො positive support එකක්. මිනිස්සු දැනුවත් කරන්න.
අනුර ඔය කරන කතාව හරිම සංවේදී රාජ්‍ය නායකයෙක් කරපු කතාවක්. ඔයාලට විහිලුවක් උනාට. රෙස්පෙක්ට් AKD!
Advocata program was not a success, don’t buy the product. No speaker got the chance to finish their slides. And they were just slide reading without proper explanations. Further, it is good and relevant to economists and I got a very few(hardly any) the way it was promoted was very unfair and I was misled, this is not a good one for generalists, this is an event for specialists who are interested in economics. And this is good to be presented to the Government
Sponsored events aimed to make money and defame the government.
මෙයාල කියන කතාවල ඇත්ත නැත්ත දැනගන්න Patreon මල්ලි page එකටයි ජනපති උපදේශක සංසාදය group එකටයි එකතුවෙන්න
අපිට නන් කියල දීල තියෙන විදිහට වාහන කියන්නේ වත්කමක් තමයි. දැන් සිලබස් වෙනස් වෙලාද? 🤔 වත්කමක් නිසා තමයි ඒක ක්ෂය කරන්න පුලුවන්. අනිත් එක මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කියනව නන් අවුරුදු ගාණක් යනවා කියලා සංවර්ධනය වෙන්න. රනිල් 2048 සංවර්ධිත රටක් කරනවා කියපු කතාවේ වැරැද්දක් නෑ නේද?😂
clean srilanka කෙටියෙන් "හැමදේකම" ඒ ඒ කාලවල් වලට සාපේක්ෂව තිබිය යුතු උපරිම ප්රමිතිකරනය දක්වා ගෙන යාමේ වැඩසටහනක්.ඒ ඒ කාලවල් වීමෙන් තමා clean srilanka ඉවරවෙන්නේ නැති , කාලයත් සමග update වෙන , අලුත් දේ Add වෙන වැඩසටහනක් වෙන්නේ.
27:27 ගන්ධබ්බ ආපදානය
Hamadema clearly kiyaddith clean Sri Lanka kiyanne mokada kiyala. Monada mun me kiyanne. Mewage minissunta waradi kiyona me chanel eka REPORT karanna
Clean sri lanka කියන්නේ life style එක හැටියට හදුන්වා දීම හැටියට ඔයාලට කියන්න කැමතියි
ඇත්තටම පිරිසිදු කමට හිනාවෙන්න එපා...ඒකට වචනයකින්වත් උදව් කරන්නනේද ....තමන්ගෙ ගෙදර පාර පිරිසිදුව තියාගන්න එතකොට ඔය වැඩේ ආන්ඩුවේම ඇගේ ගහන්න ඕනවෙන්නේ නෑ...ඔයපිටින්බලන පේන විදිහනේ මිනිස්සුන්ගෙ ඇතුලාන්තය රටවෙනුවෙන් අපේම මිනිස්සු වෙනුවෙන් අපේ රැකියාවෙන්ගමවෙනුවෙන් අපෙන් වෙන්නඕනේ යුතුකම් කොටස අපි හරියට කරලා යනවාදකියලා අපි හිතන්න පුරුදු උනොත් එදාට අපිට තරමක් පිරිසිදුයි කියලා හිත ඩින්ගක් හදාගන්න පුලුවන්
හසා ඔයා කිව්වන් ගංගාව ලිං ඔක්සිජන් ටැංකි තියමු බේරේන්න කියලා ... ඇත්තටම අපේ උන් ගොඩක් ගගේ මුහුදේ මැරෙන්න පීනන්න බැරිව අපේ ස්කොලේ යන කාලේ ලමයි කීයේන් කීදේනට... පාසල් යන කාලේ පීනන්න නැත්නම් හරියට සේෆ්ට් විදියට තැනක ඉන්න විදිය කියදේන්නෙ.... ඔයා නිකමට හොයලා බලන්න දියුනු රටවල ගගේ මුහුදේ ගිලිඅල මිනිස්සු මැරේන ප්රතිශ්තය කොච්චර අඩුද කියලා ... ඉතින් හසෝ අනුන්ගේ ඊගෝ වගේම හැම දේම ජොක් ඒකට ගන්න ඒපා.... මට ලමේක් ඉන්න කාලේක මමනම් ඌව පොඩිම කාලේ පීනන්න පුරුදු කරනවා හේතුව ඌ හොරට හරි නාන්න ගියොත් බේරෙන්න
Take a look at the tagline for this video. It kinda discriminates against a part of society. In the past, you were all stood for disabled people, so let us be careful with our words to avoid any discrimination.
මෛත්‍රීගේ ගේ වටිනාකම ගැන තක්සේරු කරන්න විදියක් නෑනේ.. මොකද එයාට හම්බුන ගෙදර ආයෙත් උසාවි නියෝගයකින් පවර ගත්තා නේ 😂
උඹල දන්නව මොකද්ද කියල clean Sri Lanka කියන්නෙ මොකද්ද කියල. දන්නෙ නෑ වගේ ඉන්නවා. නිකම් වීව්ස් වැඩි කරගන්නයි රේට්ස් වැඩි කරගන්නයි තුප්පැහි මාධ්‍ය කලාව කරන්න එපා බන්. මොකද උඹලම දන්නව අපි වගේ NPP එකට ජන්දෙ දුන්න උන් උඹලගෙ මේ ජෝක් වලට කමෙන්ට් කරාවි කියල.
ට්‍රම්ප් ගැහැනුයි පිරිමියි විතරයි ඉන්නෙ කිව්වෙ ඇමරිකාව තුල වෙන බෙදීමක් නෑ කියල කියන්න නෙවේද....බයිබලයෙ අත තිබ්බෙත් නෑ නෙ...
27:11 ❤
මුන් කියන්නේ මොලේ හෝදලා, ජෙප්පෝ කියන එකට ඔලුව වනල, සන්තෝසේ බෑ කියල කියන උන් ටිකක් නැතුව් මේක කරන්න බෑ කියලද මේ කියන්නේ
I think you intentionally touch the bad points of the talks. Take the total of the talk not parts. I see you clearly understand what clean Sri Lanka means. Listen to president s talk yesterday and he clarified what’s clean srilanka means. Looks like you tease the government intentionally
ඔයාලා කතා කරන්න කලින් website එකවත් බලලා එන්න තිබුනා. ඔය ප්රශ්නය පැන නගින්නේ නෑ එහෙනම්.
අනික Jan 1st AKD කිව්වේ ඔය කතාවම තමයි. News බලනව නේද ඔයාලා? 🤦🏾
At least in the end with the very simplified explanation from AKD, you were able to understand.
Next time do more research otherwise we feel like y'all are dumb.
However I agree with the fact that MPs need to be more informed than this.
Also PM's speech you quoted was a response to an opposition comment. That was not her explanation of the concept.
As per accounting concept , Any vehicle is fall under Assets. Who said Assets will not depreciate . How does it will become a Assets for individuals. Assets will used for the purpose of generating income. So how do we know who is using and generating income. For that we need earning to be digitalized. Properly . Then we can segregate which is a Asset and not Asset. Then if you are buying a vehicle for consumption purpose . Tax is low. And for the purpose of income generating can charge tax. Some one can buy a vehicle saying , consumption and use it for Asset..thats why i am saying we need first digitalized system to track all of it.
නිත්‍යානුකූලව එයාලා කරයි. නමුත් ඔය මිනිස්සුන්ට කරන්න ඕන විදිය තමයි හොඳම විදිය ඔය ඔයාට මතක නැතුව ඇතිනේ යුද්ධයක්කට අණ දුන් නිලධාරියා යුද හමුදාපති සරත් ෆොන්සේ මතක නැද්ද ඔයාලා එහෙම කතා කරන්න එපා
8% තියාගෙන යද්දී අවු 40 ගානක් , එ වෙනස දකින්න කී දෙනෙක් ඔතන ජීවතුන් අතර ඉදීද? 😂😅
පරිවර්තනය කිව්වෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ්ස් වල ඉදන් ලයිෆ්ස්ටයිල් එකේ ගොඩක් දෙවල්..
දැන් DD එකෙ ඔයාල හැසිරෙන්නෙ හරක් වගෙ
Mun thamai lankawe enna buddimathma set aka kiyala mata hithenne,aparade me minissu parliament akata yanna ona ,lankawe minissu ai me ayagen vadak ganne naththe 😊😊😊😊