Sammadam sammadam Garanawa Garañawa Sammadamata Garanawata ketima maga vedio damilla Wada tikai Garanawa lokui Vedio PISSUWA HODATAMA THADAWELA PISSU KELINAWA PRAWESAMWANNA Sasane vinasakarana vedio actor in yellow rob the Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas I
දරුවන්ට සත්ත්ව කරුණාව ගැන ඉගැන්වූ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරනයි 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා දරුවන් වෙනුවෙන් කරන උතුම් පරිත්‍යාග කියලා නිම කරන්න බැහැ ආදරණියයි ස්වාමීන් වහන්ස .සම්බුදු සසුන ලොව පුරා වේගයෙන් නැගි සිටින කාලේ පින්වත් ඔබ වහන්සේ ගේ සදගිරි සැ රජානන්වහන්සෙ ආනුභාවයද ලොව පුරා පැතිරේවා .උත්තම දළදා සමිදුන්ට මාගේ නමාස්කාරය වේවා සදගිරි සැ රජුන්ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා 🙏🙏🙏🙏🙏
අනේ තේරෙන තරම පුංචි පැට් යට ආසයි කතාව අහගෙන ඉන්න හාමුදුරුවන් ලගට වෙලා හුරත්ලෙන් කියන ව්දියට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලාටත් පුංචි පැයාටත් 🌟🌟🌟🌟🌟🇷🇴
තෙරැවන්සරණයි අපේ පොඩි හාමුදුරැවන්ට 🙏🙏🙏
නමෝ බුද්ධස්ස 🙏💐🌷උතමි තෙරැවන් පිහිටයි ඔබ වහන්සේට නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු
ඔබ වහන්සේ ට බුදු සරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි. 🙏🙏🙏
අපේ සඳගිරි සෑයේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අලී නඩුවක් වැටුනා නේද අපේ හමුදූරුවනේ😅😅😅
අපේ හාමුදූරුවන්ට නිදූක් නිරෝගි සුවය
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේ වගෙ ලන්කාවේ අනිත් මිනිස්සුත් හිතනවානම් මේ රට කොච්චර ලස්සන කරන්න තිබුනද.🙏
බුදු saranai අපේ හාමුදුරුවනේ
අයියෝ සේරම පැටලෙනවානේ දැන් මෙහෙම හිතන්න හැමෝම අපි ආගමීක මතයකින් සටන් කරනවාද? රට ගැන ජාතිය ගැන හිතල සටන් කරනවාද? පක්ෂයක් නිසා සටන් කරනවාද? කුලයක් නිසා සටන් කරනවාද? යුද්ධයක් ජය ගැනීමට සටන් කරනවාද? මොකක් හරි දියසේන් හරි සාම කුමරු මයිත්‍රී, කරුණාව, දයාව හරි කියාගෙන ඒ වෙනුවෙන් සටන් කරනවාද? දෙවියන්, බුදුන්, රහත් වෙනුවට දෙවියන්, බුදුන්, රහත් විදියට ඉදිරිපත් වී සටන් සටන් කරනවාද? කෙනෙක් තමන්ට නොව අනුන් උදෙසා රටේ නායකත්වය වෙනුවෙන් හරි, ලෝක නායකත්වය වෙනුවෙන් හරි, ආගමීක නායකත්වය වෙනුවෙන් හරි එක්කෝ අන්තවාදයක් හිතින් මවාගෙන ඉන්න අයට සහය වෙන්න හරි ඒ වෙනුවෙන් හරි මේ ආකාරයට ඒවා උදෙසා පෙර වගේම සටන් කර හැම දාම ඒවටම මිය යන විදියට කටයුතු කරනවාද? එහෙම නැතිනම් තමන් ඉපදුනු ස්භාව ධර්මයට යහපත පමණක් පිණිස මතු උපත ලබන අයට ලස්සන යහපත් රටක් ලෝකයක් නිර්මාණය කර දීමට ජීවත් වෙනවාද? කීපදෙනෙක් මහජන මුදල් මඟින් ජිවිත කාලයම යැපීම සඳහා බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් පීඩිතව ජීවත් වෙනවාද? කීපදෙක් ලෝකයට හානි කරන්න(දෙයියන් බේරා ගනී කියා හෝ සියල්ල දෙයියන් පිට දමා සියලුම වගකීම් පැහැර හැර කුමන්ත්‍රණකාරී න්‍යෂ්ටික යුද්ධ ඇති කරන්න, පාස්කු ප්‍රහාර කරන්න රිඝුව හෝ වක්‍රව සහය දීම වැනි) උදව් වෙනවාද? හොරා කන අය වෙනුවෙන්ම ජීවත් වෙනවාද? පලස්තීන ක්‍රියා වගේ සමාන කෙනෙක්ගේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මහා ඉහළින් ඇවිලී යන විට වෙච්චි හානිය හැකි තරම් අවමකරගෙන සාදාරණව ඒක මතිකව (අතී බිහිසුණු බොම්බය සිද්ධිය සම්භන්දයෙන්) ජපානය ඇමෙරිකාව වගේ එක් නොවී ඒවට සහය දී මිය යනවාද? හැම දේට තනිව තීරණ ගෙන තනිව සිතා අනෙක් අයවත් රවටාගෙන (වඩා පොදු යහපතටනොව) ඒ පුද්ගලික මතය ඒ අයටත් දමා හැමදාම තනිව හෝ කීපදෙනෙක් සමග වඩා කැපී පෙනෙන ආකාරයට හිරේ යන විදියට කටයුතු කරනවාද? හිට්ලර් වැනි ධනයට, බලයට, කීර්තියට වහලෙක් වී කාගේ හරි මහා කුමන්ත්‍රණයකට හසුව බොරු සහයෝගයෙන් දී මිය යනවාද?නාගානන්ද වගේ ඉතා පටු චේතනාව ඇතිව හැමදාම සටන් කරනවාද? ලෝකයේ යහපත් ස්භාවික ධර්මය වටහාගෙන් ඒවාගෙන් යහපත්ම සතුන් සිදුපාවන් ගහකොළ වගේ ජීවත් වී මිය යනවාද? මට මේවා තෙරෙන්නේ නෑ බොලව්.
Nethdnethfm
අනේ හරිම කරුනාවන්ත සුවාමින්වහන්ස කෙනෙක් සාදු සාදු
ඔබ වහන්සේට නමස් කරා වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
Sadu sadu sadu... lak menita wasanawan oba vahanse...🙏🙏🙏🙏 theruwan saranai
මේ නඩුව විසදන ආකාරය අපි කීපාරක් නම් බැලුවද කියල මතක නෑ අපේ හාමුදුරුවනේ .....
දරුවන්ගේ සිතට රින්ගන්න පුලුවන් යතිවරයා නුබයි
අපේ හාමුදුරුවනේ
බුදුසරණයි
Teruvan saranai ape hamudhuruvange🙏🙏🙏punchi kirillitath asvahak vadhinna EPA.bs patiyo..❤❤❤❤
අම්මෝ ගිරවියෙකුට අහුවෙලා😅😂
Teruwan saranai ape hahuduruwane.Harima lassana katakaara daruwek.Budu Saranai petiyo
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
දෝනිට බුදුසාදු අලියව යාලු කරලා දුන්නා..🌷🌷
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
බුදු සරණයි සාදු 🙏🙏🙏🙏සාදු 🌹🙏🌹🙏❤️🙏🌹
Samma sambudu saranai ape hamufuruwanee balannako cuti huratali kiyana huratal kataa snee ammeeeetetuwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
තෙරුවන් සරණයි
කවුද අප්පේ ඒ සුටී මැණිකේ කටකාරී ❤😂
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
Budu saranai ape hamuduruwanta,podi daruwanta adare karunawa,dak wana, budu saranai
යන්න අාසාවෙන් ඉන්නෙ සඳගිරිසෑය වඳින්න❤❤❤
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏
Namo buddhaya 🙏🙏🙏 Theruwan saranayi Ape hamuduruwane obawahanseta Mage namaskaraya wewa 🙏🙏🙏
She is sooo cute and confident! 🎉
❤❤❤❤❤❤chuty patiyata bususaranai ape hamuduruwantath Theruwan saranai🙏🏼❤️🙏🏼
තෙරුවන් සරණයි!
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස, හන්තාන සදගිරි සෑ පින් කෙත දහම් ආලෝකයෙන් බබළවන්නට,, එහි නිර්මාතෘවර ඔබ වහන්සේ ගේ මග පෙන්වීම හමුවේ නොසැලී ඉදිරියට පියවර තබන පින්වත් දායකත්වය දරණ මුල්‍යමය උපකාර කරන සහ පිරිවර සමග ,ඉන් නොනැවතී, බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට, නොයෙකුත් දුෂ්කර ප්‍රදේශවල වල අසරණ දරිඳ්‍රතාවයෙන් පෙලෙන,ජාති ආගම් බේදයකින් තොරව, කුඩා දරුවන්ගේ පටන්, වැඩි හිටියන් ,හට නිවාස, ආහාර, බෙහෙත් ඖෂධ, අධ්‍යාපනය ලබන දරුවන් හට පොත් පත් ලිපි ඳ්‍රව්‍ය ලබා දෙමින් ,ඔබ වහන්සේ කරන්නා වු මේ සමාජ සත්කාරය, මේ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට ලැබීම සතුටක්, හරිම අපූරුයි, ආදර්ශමත්,සතා සිවුපාවාට, කරුණාව සෙනෙහස කෙසේ දැක්විය යුතුද? කුඩා දරුවන්ගේ මනස නිරවුල් කරමින්,ඔබ වහන්සේ ගේ මෙත් සිත මොනවට පැහැදිලි වේද?, හරිම ප්‍රශංසනීයයි.ඔබ වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු!!! සාදු!!! සාදු!!!
මා සෑම මොහොතක් තුලම උත්සාහ වන්ත වන්නේ සෑම දෙයකම හොදක් යහපතක් දකින්නටමයි.ඉන් මගේ සිත මෙන් ශරිරයේ ලේ ධාතුව පිරිසිදු වන බව මා හොඳින්ම දන්නා කරුණක්!(මට මෙවන් සත් කාර්යයන් සදහා උපකාර කරන්න නොහැකි වීම නිසා,මා සාදු! කියා දැක දැන සතුටු වෙනවා) මේ මාධ්‍ය ඔස්සේ කිසිම කෙනෙකුට දේශපාලන හෝ වෙනත් කුමන , අවස්ථාවකදී ,හෝ අපහස කිරීම, පුද්ගල චරිත කලු හෝ සුදු, ඒ කිසිම කෙනෙක් මගේ කවුරුන් හෝ නොවේ.දැක සතුටු වෙනවා එපමණයි.අනුන් හෙලා නොදැකිය යුතු බවත් තමා කවුදැයි කරන්නේ කුමක්දැයි පලමුව සිතා බැලිය යුතුය."දහමට අනුව ජිවත් වනනේ නම්,"මැදුම් පිළිවෙත ඒ මාවත අනුගමනය කල යුතූව ඇත.(උපේක්ෂාව) සැම සිත් සතන් මෙත් සිතින් පිරී ඉතිරි පැතිරේවා!, සුවපත් වේවා!
Ane aliya aynkaranna budu sadu...❤
Theruwan saranai nirogi suwa swamin wahansa
👏👏👏👏👏❤️❤️❤️❤️❤️🇱🇰🇮🇹
Theruvan saranai ape hamuduruvane
Ane e patiya kiyana wihidiya budu sadu kiyala❤😊
Uppppssssss chocolate kanawada ahala a gamanma panchigen sellam badu kiyala ahanakota mama hithuwe panchi sellam baduth kanawa kiyai kiyala hurathal panchiyek
Thaeruwan saranai pinwath oba wahanseta 🙏🙏
Theruwan sarani ape hamudurwane 🙏🙏🙏
😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤බුදුසරණ යිඔයාට
E podi duwa kiynne ettamai budu saduma tmi 🙏🙏🙏
Ape himisadetath choooty dhinitath sammasambudu sarenai🙏🙏🙏
Teruwan saranai pinwath swamin wahanase ta
Apith godak asaranai ape hamuduwane
Ane අපිටත් පිහිට වෙන්න හාමුදුරුවනේ
Ape hamuduwange durakathana ankayak laba denna ...
Ape sadagiri she himi harima karunawai ane daruwanta❤
Ape hamuduruwo hamotma udau karnwane
Adare.pana❤❤❤❤❤
Oba wahanse wage hamoma hithanawanum❤
❤❤
❤❤❤❤❤❤❤bs dennama aka wage niyama pin kadak me hamudurwo
Sadu sadu safu
Ape ja
Hamuduruwane asarana mawk samaga daruwan dadank innawa eyalata yanna enna tanak na asarai pluwannam inna tanak hada ganna udau karanna
Aka aththa
❤❤❤
Sooo cute baby
🙏🙏🙏
Ape hamudruwange nobaraya eanna pluwanda
😂😂😂😂😂😂😂😂😂😂❤බුදුසරණ යි
❤️🙏🙏🙏
හාමුදුරුවන්ගේ නම්බරයක් එවන්න
❤❤❤jesupihitai
hari sundari
❤️❤️❤️❤️❤️
Ane අපිටත් pihita වෙන්න හාමුදුරුවනේ
🙏🙏🙏🌷🌷🌷
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏❤😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Taruwan. Saranai. Apaa. Hamuduru wana. Watena. Panewedayak.
🙏🙏🙏🙏🙏🙏🙏
Bs
❤❤❤❤❤
Aliya gahala😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤bs
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
❤❤❤aliya gahuwalu 😂😂😂
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Annaaa😂❤
Oba.wahanaga
No.akak.dana.❤❤❤❤
කවුරුහරි දන්නවානම් හාමුදුරුවන්ගේ දුරකථන අංකය සඳහන් කරන්න
❤❤❤Budusadu😂😂😂
Aneee
Ane ape tawuma digana kalin dannawanam theentha tikak hari aran denawa handuruwaney.
❤😂
bs ❤
❤️❤️❤️❤️❤️🤍😅😅😅😅😅
ඔක්කොම මාධ්‍ය සංදර්ශන තමයි...
අනේද කියන්නේ...හාමුදුරුවරුත් දැන් මාර්කටින් කරන්න පටන් අරන්...😢
උබ වගේ නිකන් ඉන්නෙ නෑනෙ මේ හාමුදුරුවෝ..සෝෂල් මීඩියා වලින් තමා මේ හාමුදුරුවන්ව ගොඩක් අය අඳුර ගත්තෙ ඒකෙන් තමා ලොකු පිරිසක් එකතු වෙලා දැන් අහිංසක මිනිස්සුන්ට උදවු කරන්නෙ..දුප්පත් උනෙ කරුමෙට කිය කිය මිනිස්සුන්ගෙන් දානෙ අරන් ඒවගෙන් v8, i8 ගන්න සිවුරු කාරයො ඉන්න රටේ මේ වගෙ නියම හාමුදුරුවෝ නමකටත් තොපි කතා කියනව නම් ආයෙ මොනාද ඉතින්..මේ හාමුදුරුවෝ වැරදි දෙයක් දානවා මං නම් දැකල නෑ..තොපිට බලෙන් පෙන්නන්නෙ නෑ..බලන්න බැරි නම් නිකන් හිටපන් ගොන් කතා නොකියා
@@nipunaranjitha6443කියලා වැඩක් නෑ ගෑණු එක්ක බුදියන හාමුදුරුවොත් ඉන්න රටේ මේ හාමුදුරුවෝ පොඩි ලමයින්ට පවා ආදරෙන් සලකනවා ඒකෙන් හැමෝම එකිනෙකාට ආදරේ කරන මිනිස්සු කරන්න පුලුවන් පොඩි සන්නිවේදනයක් හරි දෙන්න පුලුවන්😊අපිත් දැකලා නෑ මේ හාමුදුරුවෝ වැරදි දේවල් කරනවා සෝශල් මීඩියා වලට මේවා නොදාන්න ඒ හාමුදුරුවන්ට දුප්පත් මිනිස්සුන්ට උදව් කරම්ම ධනයක් කොයින්ද මුන් වහන්සේ සදගිරුසෑය හදන්න වෙච්ච දුශ්කර කතාව දවසක් ටිවි එකේ කිව්වා අහද්දි මේ වගේ කාලෙක මෙහෙම හාමුදුරුවරු වාසනාවක් කියලා විතරයි අපිටනම් හිතුනේ😊
පැහැදිලි ඊර්ෂ්‍යාව පන්සලක් දියුණු වෙනකොට බනින්න එපා . අනික උමංදාවල ඉන්න හාමුදුරුවන් වගේද මේ හාමුදුරුවෝ කොච්චර ලස්සනට කතා කරනවාද
Sammadam sammadam
Garanawa Garañawa
Sammadamata Garanawata ketima maga vedio damilla
Wada tikai
Garanawa lokui
Vedio PISSUWA HODATAMA THADAWELA PISSU KELINAWA PRAWESAMWANNA
Sasane vinasakarana vedio actor in yellow rob the
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas I
කවුද අප්පේ ඒ සුටී මැ
Me mahanekda vedio naluwekda.
අයියෝ සේරම පැටලෙනවානේ දැන් මෙහෙම හිතන්න හැමෝම අපි ආගමීක මතයකින් සටන් කරනවාද? රට ගැන ජාතිය ගැන හිතල සටන් කරනවාද? පක්ෂයක් නිසා සටන් කරනවාද? කුලයක් නිසා සටන් කරනවාද? යුද්ධයක් ජය ගැනීමට සටන් කරනවාද? මොකක් හරි දියසේන් හරි සාම කුමරු මයිත්‍රී, කරුණාව, දයාව හරි කියාගෙන ඒ වෙනුවෙන් සටන් කරනවාද? දෙවියන්, බුදුන්, රහත් වෙනුවට දෙවියන්, බුදුන්, රහත් විදියට ඉදිරිපත් වී සටන් සටන් කරනවාද? කෙනෙක් තමන්ට නොව අනුන් උදෙසා රටේ නායකත්වය වෙනුවෙන් හරි, ලෝක නායකත්වය වෙනුවෙන් හරි, ආගමීක නායකත්වය වෙනුවෙන් හරි එක්කෝ අන්තවාදයක් හිතින් මවාගෙන ඉන්න අයට සහය වෙන්න හරි ඒ වෙනුවෙන් හරි මේ ආකාරයට ඒවා උදෙසා පෙර වගේම සටන් කර හැම දාම ඒවටම මිය යන විදියට කටයුතු කරනවාද? එහෙම නැතිනම් තමන් ඉපදුනු ස්භාව ධර්මයට යහපත පමණක් පිණිස මතු උපත ලබන අයට ලස්සන යහපත් රටක් ලෝකයක් නිර්මාණය කර දීමට ජීවත් වෙනවාද? කීපදෙනෙක් මහජන මුදල් මඟින් ජිවිත කාලයම යැපීම සඳහා බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් පීඩිතව ජීවත් වෙනවාද? කීපදෙක් ලෝකයට හානි කරන්න(දෙයියන් බේරා ගනී කියා හෝ සියල්ල දෙයියන් පිට දමා සියලුම වගකීම් පැහැර හැර කුමන්ත්‍රණකාරී න්‍යෂ්ටික යුද්ධ ඇති කරන්න, පාස්කු ප්‍රහාර කරන්න රිඝුව හෝ වක්‍රව සහය දීම වැනි) උදව් වෙනවාද? හොරා කන අය වෙනුවෙන්ම ජීවත් වෙනවාද? පලස්තීන ක්‍රියා වගේ සමාන කෙනෙක්ගේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මහා ඉහළින් ඇවිලී යන විට වෙච්චි හානිය හැකි තරම් අවමකරගෙන සාදාරණව ඒක මතිකව (අතී බිහිසුණු බොම්බය සිද්ධිය සම්භන්දයෙන්) ජපානය ඇමෙරිකාව වගේ එක් නොවී ඒවට සහය දී මිය යනවාද? හැම දේට තනිව තීරණ ගෙන තනිව සිතා අනෙක් අයවත් රවටාගෙන (වඩා පොදු යහපතටනොව) ඒ පුද්ගලික මතය ඒ අයටත් දමා හැමදාම තනිව හෝ කීපදෙනෙක් සමග වඩා කැපී පෙනෙන ආකාරයට හිරේ යන විදියට කටයුතු කරනවාද? හිට්ලර් වැනි ධනයට, බලයට, කීර්තියට වහලෙක් වී කාගේ හරි මහා කුමන්ත්‍රණයකට හසුව බොරු සහයෝගයෙන් දී මිය යනවාද?නාගානන්ද වගේ ඉතා පටු චේතනාව ඇතිව හැමදාම සටන් කරනවාද? ලෝකයේ යහපත් ස්භාවික ධර්මය වටහාගෙන් ඒවාගෙන් යහපත්ම සතුන් සිදුපාවන් ගහකොළ වගේ ජීවත් වී මිය යනවාද? මට මේවා තෙරෙන්නේ නෑ බොලව්.
නරකද හාමුදුරුවෝ බණ දේශනා ටිකක් මිනිස්සුන්ට අහන්න දැනගන්න මේ චැනල් එකෙන් කරග ගියානම්... ඒකත් ව්‍යාපාරයක් තමයි ඒත් හාමුදුරු කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකමෙන් කොටසක් හරි එකෙන් ඉටු වේවි. ජනාධිපතිලා ළමයි හුරතල් කරා වගේ හාමුදුරුවරුත් මෙහෙම විඩියෝ දැම්මයි කියලා මාර්කටින් හැර වෙන කිසිවක් ගත යුතු හරවත් දෙයක් මෙතන නැහැ. 😢
Why not..😮 sathwa karanawa...minisathkama..podi daruwo lan wenne awanka Aya langata vitharai..eyalata Aka danenawa❤
බන අහන්නත් මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕන.මිනිස්සුන්ට හරියට කන්න නැතිව ඉන්න තැනක් නැතිව බන දේසනා කරලා වැඩක් නෑ .හාමුදුරුවෝ කරන සේවාව අගය කල යුතුයි
@@KalubowilaPereraත😊
බන කොච්චර කිඋවත් අපේ රටේ උන් අහන්නේ නෑ... බලන්ම බැරිනම් නොබලා ඉන්න... ගොන් කමෙන්ට් දාන්නේ නැතුව 😒😒
@@maduwanthamaduwantha1550o
Bosath podi hamudurunamak. Chuti patikkith hondai. Sasara gamanak
Babalawa parissam karaganna. Passe dos keyanna apa
මොකක්ද ඒ කතාවේ තේරුම? මේ හාමුදුරුවෝ හොඳ නැහැ කියල කියන්නද මේ හදන්නෙ?
තොපේ පන්සලේ වගේ අසහනකාර හාමුදුරුවරු හැම පන්සලකම නෑ බොල😂
පැටලුනා නේ? පල්ලියක් නෙවෙයි ඒ. 😊
කන්දක් පේන්න බැරි අය
Me gana poddak පැහැදිලි karanna ape හාමුදුරුවෝ ...mokkada meke teruma
Sasane kana vedio actor in yellow rob.
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors