ලංකාවේ දිගම දන්සල දැකලා තියේද….?? ආදරණීයයි නේද?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 76

  • @kanthigodage5348
    @kanthigodage5348 Рік тому +8

    අපේ රටේ සාමුහිකත්වය යමක් දන්දෙන්න තියෙන සතුට මොන තරම් පැහැදිලිද? හාමුදුරුවනේ . යම් දෙයක් ලබා දෙන සහ ලබා ගන්නා අයගෙ සතුට වෙනුවෙන් වැඩ කරන ඔබ වහන්සේට දීර්ඝායු වේවා...!🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Рік тому +15

    අදකාලේ රට හදන් අපේ හාමුදුරුවෝ. සාදු! සාදු! සාදු! යන යන තැන් මල් pipewaa piriwara wadi wewaa! දැයේ දරුවන්ට ශක්තියක් වුනු අපේ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවා!❤️❤️❤️

    • @dilhaniperera1401
      @dilhaniperera1401 Рік тому

      Ape hamuduruwane oka thama hanthane para wahanna aththemewa dakala iwasanna baruwa

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du Рік тому +10

    අපෙ හාමුදුරුවනේ මන් ඩුබායි ඉන්නෙ ලංකාවට ආපු ගමන් ඔබවහන්සේ දැක බාලා ගෙන වැදලා යන්න එනවා අනිවාර්යයෙන් සාදු සාදු සාදු සාදු 🌺 🌺🌺🙏🙏🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි 🙏

  • @sbthilakarathna
    @sbthilakarathna 10 місяців тому +3

    ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ මැනියන්ටත් පියානන්ටත් මෙපින් හෙතුවාසනා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 8 місяців тому +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි 🙏🙏🙏🌼🌼🌼🙏🙏🌼🌼

  • @manjujaya2457
    @manjujaya2457 Рік тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    අපේ හාමුදුරුවෝ ඇතුළු මේ සදහා දායකත්වය දරණ සැමටම බොහෝම පිං 🧡🧡🙏🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 9 місяців тому +1

    ඔබවහන්සේ කරන කියන කටයුතු පිළිබඳව මිනිස්සුන්ට ලොකු විශ්වාසයත් තියන බව පේනවා. ඒ නිසයි මේ තරම් දේවල් ලබා දෙන්නෙ. තව තවත් මේ බුද්ධ සාසනය රකින්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය සම්දිටු දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 9 місяців тому +1

    පේනවා නේද සමගි සම්පන්න මිනිසුන් හා පෙර පිං පූරපූ නායකයෙක් රටට පහල වුනාම ඇතිවන දීප්තිය..... මෛත්‍රිය කරැනාව යනූ ලෝකයේ විශම චක්‍රය නිවැරදි කරන උපකරණයකි... යහපත්කම වේවා ඔබ වහන්සේට....❤

  • @kamanigeethika7599
    @kamanigeethika7599 Рік тому +3

    හරිම ආදරණීයයි බලන්න පොඩි ලමයාගේ ඉදල හැමෝටම කතා කරනව සුහදව

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 6 місяців тому

    හාමුදුරුවනේ ! ඔබ වහන්සේගේ මෙම වැඩ පිලිවෙල ඉහලින් අගය කරනවා...බුදු සරණයි

  • @sbthilakarathna
    @sbthilakarathna 10 місяців тому +1

    ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්නට මෙපින් බලයෙන් හෙතුවාසනා වෙවා 🙏🙏🙏

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 10 місяців тому

    මෙවන් දසුන් දැකීමත් පිනක්. ස්වාමින් වහන්ස ❤ඔබවහන්සේ ටත් ඔබවහන්සේ මෙලොවට බිහි කළ යහපත් ව හදා දහමට දායාද කල දෙමව්පියන් ටත් කදී
    උතුම් නිවන් සුවය ම අත්වේවා!!!
    මේ කාරනා සද් කාර්යයන්ට බොහොම ස්තූතියි
    ❤️❤️එ වගේම ඉක්මන් බවය

  • @RuvinaDeepani-h1p
    @RuvinaDeepani-h1p Годину тому

    ඔබ වහන්සේ ඉක්මන් භාවයක නිවන් දකින්නට hathu වේවා

  • @ශ්රියානිපුෂ්පලතා

    සාධු සාධු සාධු ගොඩාක් පින් හැමෝටම උදව් උපකාර කල තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත්

  • @nishantha1422
    @nishantha1422 Рік тому +4

    රටේ හැමොටම ඔහොම එන්න බෑ .පිලිවෙලක් හදන්න .ඒ කීවේ අපි අහවල් නගෙරෙට එනවා හැකි කෙනෙක් එන්න පරිත්‍යාග කරන්න කියලා .

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp Рік тому +1

    ගොඩක් පින් උදව් karanna හැමෝටම theruwan saranai

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +1

    මෙි හැමෝටම ගොඩක් පින් බුදු සරනයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 9 місяців тому

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. සැබැවින්ම ආදරණිය ප්‍රීතිය උපදවන සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. උදාර චේතනාවක්. සහභාගි උන පුණ්‍ය වන්ත සත් ක්‍රියාව සිදුකළ සියළුම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා. තුති වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!

  • @champajayakody4578
    @champajayakody4578 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මටත් ආසයි මේ පුන්‍ය කර්මයට සහාබාගි වෙන්න එත් මම ඉන්නේ ඉතාලියේ 🙏🙏🙏🙏🙏

  • @rajapaksharajapaksha4196
    @rajapaksharajapaksha4196 8 місяців тому

    අපේ සාදුට බුදු සරනයි ,,,🙏🙏🙏🙏

  • @ජනකගීගනගේ
    @ජනකගීගනගේ Рік тому +10

    මේ රටේ මිණිස්සුන්ගේ හිත් මොනතරම් ලස්සනයිද.... ඇස් වලට කදුළු පිරෙනවා මේවා දකිද්දි

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 6 місяців тому

      සහතික ඇත්ත ....සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏

  • @DammikaKumari-z1s
    @DammikaKumari-z1s Рік тому +1

    සියලුම දෙනා ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny Рік тому +1

    Godak pin ape hamuduruwane.me DeWal thama wenna ona. Hemotama godakma pin❤️❤️❤️❤️🙏

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 8 місяців тому

    අපෙහාමුදුරුවනෙ මමහැමදාම වීඩියො බලනවා මමහරියට සතුටුවෙනවා හාමුදුරුවනෙ

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому

    Ape.suwamin.wanseta..girgauusa.ledewa..dalada samidu phitai budusarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Travelworld510
    @Travelworld510 Рік тому +1

    Pin wantha minissu tikak adrei hamotema ahinseka lamei udau kerenwate godak Pin.❤️❤️😘😘 EA minisuntath ape hamuduruwantath.❤🥰❤️😘🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @helankumari7059
    @helankumari7059 Рік тому +2

    Godak pin ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏 hamuduruwane

  • @dammikanandani9393
    @dammikanandani9393 Рік тому +1

    Ape hamuduruwo gihipavidi hamotama adarsayak dirgauwewa 🙏🙏🙏🙏🙏

  • @SandraAllkk
    @SandraAllkk 9 місяців тому +1

    Math kawada hari lankawata aaa dawasaka anawa hamuduruwane oba wahanseta theerga ay wewaa

  • @dilhaniperera1401
    @dilhaniperera1401 Рік тому

    Ape hamudruwane piriwara senawa oba wahanse adu kalekin hamba karala iwarai

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 Рік тому +1

    ලන්කාවට ආව ගමන් අපෙ හාමුදුරුවන් බැහැදැකලා මන් පුන්චි දරුවන්ට ඉස්කොලෙකට අවශ්‍ය පොත්පත් සියල්ලම අරන් දෙන්න ආශාවක් තියෙනවා මම් හිතනව මගෙ එ ප්‍රාර්තනාව ඉශ්ට වෙය් කියලා ❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому +1

    Godak pin hamotama. Budu sarani 🌻

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 8 місяців тому

    Theruwan saranai ape hamaduruwene, kiyanna wachana nha, Budusaranai

  • @renukamanel5561
    @renukamanel5561 Рік тому +1

    Hemotama bohoma pin budusarani🙏 🙏🙏🙏🙏🌺🌺🌺❤️❤️❤️❤️

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 6 місяців тому

    අපෙ රටෙ පිංවන්ත මිනිසුන් කොච්චරනම් ඉන්නවද.මෙ කාලකන්නි දෙසපාලනය නිසා මෙ රට විනාශම කරලා දැම්මානෙ. ඔබවහන්සෙටත් ඔබ වහන්සේගේ වටා එක්වෙලා සිටින සියලුම දෙනාටම දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව නිලතුරුවම ලැබෙවා සාදු සාදු සාදු .

  • @dahampasala4734
    @dahampasala4734 7 місяців тому

    බුදුසරණයි !❤

  • @thusithasanjayasanjaya3336
    @thusithasanjayasanjaya3336 2 місяці тому

    Budu saranai seyaluma denata

  • @neronero6980
    @neronero6980 Рік тому +1

    Ane sadu sadu sadu sadu hamotama pin

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Рік тому

    Mesa dayekathweya daku ammaweru piyaweru duwa dariyan siyalume denata ..eth apeme duwadaruwan pinisa puja kele da wenuwenu sammasambudu sarenai🙏🙏🙏🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 місяців тому +1

    Sammasbudusaranaei apae haamuduruvanae....apith. ..labana aurudhae anava. Dubaari ennae.....thava maasa .14,..kin..sammasambudusaranari

  • @chamara5908
    @chamara5908 Рік тому

    Udu karna hadentam godak pin 🙏❤️

  • @Amma.0213
    @Amma.0213 Рік тому

    supiriy. sadu sadu sadu.

  • @sarathbandara8685
    @sarathbandara8685 2 місяці тому

    දවසක අපේ හාමුදුරුවනේ හොරණටත් වඩින්න

  • @iranga_s2587
    @iranga_s2587 Рік тому +1

    🙏🙏🙏🙏

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 8 місяців тому

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @SumithraWijesingha-p8d
    @SumithraWijesingha-p8d Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 8 місяців тому

    මගෙසතුට ඔබවහන්සෙටපන්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @SandamaliSilwa
    @SandamaliSilwa Рік тому +1

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny Рік тому +1

    Kochchara wasanawantha minissu inna ratakda Meka.

  • @AnuAbi-l3w
    @AnuAbi-l3w 8 місяців тому

    Obawahanse sambanda karaganna nambarayak nadda

  • @Mashi-yc1kh8re5x
    @Mashi-yc1kh8re5x Рік тому +1

    Mama Kuwait Inna Mata udau karanna ona

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 Рік тому

    🎉🎉🎉🙏🙏🙏

  • @priyanthilanka1645
    @priyanthilanka1645 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithjanakaKumara
    @AjithjanakaKumara Місяць тому

    apa hamuduru wanga nambara kohomada ganna

  • @inokabopitigamage
    @inokabopitigamage Рік тому

    ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakaliyanage3297
    @janakaliyanage3297 Рік тому

    ❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t Рік тому

    Arakawa hetiyata koitaran sedeheatun ennawada mawa dakiddi harima satutui ma pinwat suwamin wahansata pin kadak sadagiriseya weda ganna mat annama dura edan mawan potpat gantdun semata nerogesuwalebawa

  • @AjithjanakaKumara
    @AjithjanakaKumara Місяць тому

    math asai saramayan udawo karanna

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Рік тому

    Ahinsaka minissunwa dekata bedala kotawanne desapaluwoo kiyala hodatama therum yanawa...minissune. desapaluwange getawalata ahuwenna epa.denwath.

  • @Nanda-s3r
    @Nanda-s3r Рік тому

    Wasanawan wasanawan

  • @amkchandrika987
    @amkchandrika987 Рік тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉

  • @D.S.N833
    @D.S.N833 Рік тому +1

    දිගම පිලිමෙ, ලොකුම පන්සල් ල, ලොකුම දන්සල, ලොකුම පෙරහර ලොකුම කටිනෙ, 😂 ⁣බුදු හිමි දෙසූ දහම මෙකද, ආගම බිස්නස් එකක් උනා,

    • @DinithaYohan-rg8zy
      @DinithaYohan-rg8zy Рік тому

      Ehema wath oyata karanna hithak pahala nowanne sasarema mnissunta thiya sathektawath dan deela purudunathinisa. Dena minissuntath wairakarana nisa hemadama oya sasare gilemin inne.

  • @kumara9933
    @kumara9933 4 місяці тому

    Kiripanu gaya hadichcha vedio actor in yellow rob
    Sasane vinasakarana vedio actor in yellow rob
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chathukaechath-ow9rm
    @Chathukaechath-ow9rm 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @irsathnooh2015
    @irsathnooh2015 7 місяців тому +1