සියලුම තැන්පතුහිමියන් වෙත විශේෂ නිවේදනය | ඔබේ මුදල් අවදානමක | special notice for all account holders
Вставка
- Опубліковано 21 гру 2024
- සියලුම බැංකු ගිණුම්හිමියන්ට විශේෂ නිවේදනයක්..
special notice for all account holders
එම නිවේදනය,
🔴 වානිජ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය වේ.
එමෙන්ම, මේ වන විටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් 2024 දෙසැම්බර් මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙස එම ගිණුම් හිමියන්ට දැනුම් දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බව යි.
🔴 ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවති.
🔴 යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
Thank you very much ❤️
#cbsl #fixeddeposit #savingsaccounts #interestrates #allbanks #srilanka