I am a Buddhist but I am 100% with the Cardinal . I admire him for his courage and his perseverance on bringing justice to all concerned. Almost all Buddhists I talk to endorse what I say.
We fully believe SJB - justice will be done, if SJB comes to power - the are a multi-national party - They have CATHOLIC - MUSLIM members of Parliment with them. I am a catholic - I fully believe Hon. Sajith Premadasa will not interfere with the JUDICIARY in punishing the Easter Sunday muderers.
Dear Cardinal, Buddha is with you against this despicable injustice. Buddha is one of the most compassionate people ever lived just like Jesus, but he will spit at both the current rulers and the previous ones because this is a point where compassion turns uncompassionate.
Reverand Father, may your efforts be successful in finding these murderous criminals and bringing justce and solace to the innocent lives lost and to their loved ones. May the Holy Trinity Bless you and Protect you. And as a Buddhist, according to my belief, May the Noble Triple Gem Bless you and Protect you!
ඔබ වහන්සේ වැනි ආගමික නායක වහන්සේ කෙනක් ලංකාවේ සිටීම ගැන අපිට ආඩම්බරයි
මම බෞද්ධයෙක්. මම ඔබ වහන්සේට ගරු කරනවා.... ඔබ වහන්සේ වගේ කෙලින් කතා කරන ආගමික නායකයෙක් අපේ රටේ සිටීම ගැන අපට ආඩම්බර යි.
හරියටම හරි
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියළු ම අපරාධකරුවන් ට නීතිය ඉදිරියේ දඬුවම් දිය යුතුයි. කාදිනල් තුමනි, ඔබ වහන්සේ ගේ නායකත්වයෙන් ජවයෙන් අපරාධ කරුවන් හෙළිදරව් කර ගනු මැනැවි. 🙏🏼
මුදලට,තනතුරු වලට තන්හාවෙන් පෙරේතකමින් සිටින බහුතරයක් ආගමික නායකයන් අතරින් ඔබතුමා ශ්‍රේෂ්ඨයි පියතුමනි
එක් බෞද්ධ චීවරදාරියෙක් මෙහෙම කතා කරන්නේ නෑ. පුදුම බෞද්ධයන් උන්
මෙතුමාට දුන්න වෙඩි නොවදින වාහනයක් මතකද ආන්ඩුවෙන්...ඒක එතුමා ප්‍රතික්ශේප කලා...❤❤❤❤❤❤❤ ඒ තමයි අල්ලස් කියන්නෙ ඒවා ගත්තම තමයි කටයි පස්සයි දෙකම වහගෙන ඉන්න වෙන්නෙ..
අපි ඹබවහන්සේ සමගයි. දෙව් පියාණන් ගේ රැකවරණය සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.
මම බෞද්ධයෙක් තමයි ඒත් මං ගොඩක් මෙතුමාට ගරු කරනවා ඇත්තටම ආගම් භේදයක් මෙතන නෑ
Mamath
ඔබ තුමාට බෞද්ධ මගේ ප්‍රණාමය❤️
බුදු සරණයි කාදිනල් හිමිපාණන්ට
ඇත්ත එළිදරව් කිරීමට, දිගින් දිගටම ඔබවහන්සේගේ නායකත්වයට දෙව් පිහිටෙන් තව තවත් ශක්තිය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏
මම බෞද්දයෙක් ඒත් අති උතුම් කාදිනල් පියතුමාට මම ගොඩාක් ගරු කරනවා.සත්‍ය ජයගනී පියතුමනී
කතෝලික අපට ඔබේ නායකත්වය මහා ශක්තියක් පියාණනි අපි ඔබත් සමග හැමදාම
ඔබ.වහන්සේ වගෙ .කෙනෙක් අපෙ කතොලි.සබාවෙ.ඉන්න එක අපිට.ලොකු සක්තියක් ඔබවහන්සේට.ජෙසුපිහිටයි
ධෛර්යය ලැබේවාශක්තිය ලැබේවා ජේසු පිහිටයි
මුලු හදවතින්ම ගරු කරනවා අපේ කාදිනල්තුමාගෙ වැඩපිළිවෙළට සහ තම ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න එක ගැන. ඒ වගේම ගොඩක් කනගාටුයි වියෝවූවන් ගැන
මඑරහ
ඔබ වහන්සේ ගැන අපට ආඩම්බරයි තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන් දීවි පරදුවට තබා පෙනී සිටීම පිලිබදව.මෙම ඛේදවාචකයට මුහුණ දුන් අහිංසක ජනතාවට සාධාරණයක ඉටුකර ගැනීම සඳහා ඔබතුමා විසින් ගනු ලබන ක්‍රියාවලිය සාර්ථක වේවා.
Thank you .
ඇත්තටම පාස්කු ප්‍රහාර සම්බන්ධ ඔක්කොමට මෙ ලෝකයම දඬුවම් ලැබිය යුතුය...
උඩ ඉන්න දෙයියෝ ලජ්ජ වැන්න තරමට, දුක් විඳින තරමට දඬුවම ලැබිය යුතුය
කාදිනල්තුමෙනි අපි ඔබවහන්සේ සමඟයි. පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලාදෙනතුරු මේ සටන අපි ගෙනයමු. ඒවෙනුවෙන් අපි දිවිපිදීමටද සූදානම්. ඔබවහන්සේට දේව පිහිට ලැබ්‍ෙවා.
මගෙ බුදු අම්මෝ පපුව ඇවිලිලා ගියා....ස්භාවධර්මයේ පිහිට ලැබේව...!!!
පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියලුම දෙනාට දඩුවම් ස්බාදහම විසින් හෝ ලැබෙනවාමයි
ඔබ වහන්සේ මේ කරගෙනයන ක්‍රියාදාමය දිගටම ජයග්‍රහණය කරන තෙක් කිතුනු ජනයාට සාධාරණයක් වෙනතෙක් දේශපාලනයට යට නොවී දිගටම කරගෙන යන්න.අපි ඔබ සමගයි.ඔබ වහන්සේට නිදුක්නිරොගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා .
I my self is a Buddhist, but respect and worship to you Hon. cardinal on your endeavouring courage towards huminity.
මමත් බෞද්දයෙක් අපිටත් කොන්දක් තියන ආගමික නායයෙක් හිටියනම් ඔබවහන්සේවාගෙ ර
ආගම් බේදයෙන් තොරව අපි ඔබතුමා සමගයි..
උදෙන්ම ගිහින් රට බේරගන්න චන්දෙ දාන්න කියද්දි ඔබ වහන්සේට ඔය ටික තේරුම් ගියා නම් ඉතාමත් වටිනවා ..දැන් තේරුමක් නෑ ඉදිරියේදි වත් නොරැවටී ඇත්තටම රටවෙනුවෙන් කඩේ යමු..එහෙම උනොත් ඔය පාපතරයො අල්ලගන්න බැරි උනත් උන්ට බලයට එන්න බැරිඋනොත් අපේ රටේ මෙවැනි බලය ගන්න කරන මහපොලව නුහුලන අපරාධ වෙන එක වලක්වා ගන්න පුලුවන් වේවි ..
RAJAPAKSALA MONAVAGE YAKSOYOTHE KIYALA, THANNE NATHUVA KARAPU VADAK.
Aniwaryenma,,, oya hari,, balaya ganna bombaya tibbe, aka tamath terum ganna beri minissu tamath innawa
මමත් බෞද්ධයෙක්.කාදිනල් තුමනි රටේ ජනතාව හැමදාමත් ඔබවහන්සේ සමග.මේ රටේ පාලකයන්ගෙන් කවදාවත් පාස්කු ප්‍රහාරයට උත්තර ලැබෙන්නේ නෑ.උන් කරන්නෙ මේක යට ගගහ හැම එකාම බේරෙනවා.ඡාත්‍යන්තරයෙන් හරි මේකට සම්බන්ධ කරගෙන වැරදිකාරයෝ හොයල දඩුවම් දෙන්න ඕන.
බුදු සරන වෙවා ඔබ තුමාට
Pap වහන්සේ හරහා අන්තර්ජාතික පරීක්ෂණ ඉල්ලා සිටින්න අපි හොඳ සිංහල බුද්ධාගම අපිටත් ඕනෑ me wanchara වැඩේ කරපු කාලකණ්ණිta දඬුවම දෙන්න අපිටත් ඕනෑ akama තමයි
මචො මාව සම්බන්ධ කරගන්න ඉක්මනින්
අපවත් උන අපේ විද්‍යාලංකාර පිරිවනේ කුසලදම්ම නායකහාමුදුරුවන්ගේ ශ්‍රී දේහය බැලිමට පැමිණියා කදිනල්තුමා අපි ආදරෙයි ඔබතුමාට අපි ඉන්නවා ඔබතුමා සමඟ!! 🙏❤
යුක්තිය ඉටු වේවා
I am a Catholic - Thank you - Jesu pihitai obata.
රටේ දේශපාලන බලය අල්ලන්න අහිංසකයන් මරා දැමූ කාලකන්නි දේසපාලුවනි .. තොපිට දෙයියන්ගේ පිහිටයි ..හිටපු උනුයි දැන් ඉන්න උනුයි වගකියන්න ඕන
ඔබ හරියටම හරි. පව් කරපු උන්ට අනිවාර්යයෙන්ම සොබාදම් මාතාව විසින් දඩුවම් දෙනවා දෙනවාමයි .පණ තියෙන කාටවත් මේක කියලා වැඩක් නෑ. අපි බලා ඉමු.යමෙක් යම්කිසි පාපකර්මයක් කලොත් ඒකට මගේ ආගමට අනුව හෝ ඔබේ ආගමට අනුව දඞුවම් ලැබෙනවා.ලැබෙනවාමයි.
@@sakunthalawickkramaarachch2698 අනිවාර්‍යෙන් .. මේ ආන්ඩු කරන උන් ගෙවමින් සිටින්නේ ඒ පාප කර්මය නොවේද .. කරන කටන කියන වැඩේ අසාර්තකයි .. ෆේල්
ඔබ වහන්සේ කතොලික අපේ ශක්තියයි කාදිනල්තුමනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බෞද්ධ ජනතාව ඔබ සමගයි
කාදිනල් හිමායනි u tube චැනල් එකක් පටන් ගන්න...සම්පුර්න විස්තරේම දාන්න ...මැරැනඅ අය තුවාල වුනු අයගැන හැමෝම දැනගන්න ඕන
කාදිනල් පියාණනි, දේශපාලූවන්ට ආගම ඉල්ලමක්. අද වැරදිකරුවන්ට දඬුවම් නැත්තෙ ඒඅය එක රෑනේ කුරුල්ලෝ නිසයි. මෙය පාලන ක්‍රමයේ වරදක් නොවේද?පසුගිය චන්දයේදි අපනම් අද මේ දේ වෙන බව දැනසිටියා..
Daramadasa Ratnayaka - Atha - Thavas 52 Rajapaksa - sirisena karapapu APPARATHE.
අපි බවුද්ද හිමියනි අපි ඔබ සමගයි
I am a Buddhist but I am 100% with the Cardinal . I admire him for his courage and his perseverance on bringing justice to all concerned. Almost all Buddhists I talk to endorse what I say.
අපේ අනුර ජනාධිපති ඔබවහන්සේට යුක්තිය ඉටු කරනවා ඒක ඉරහඳ වගේම විශ්වාසයි කාදිනල් තුමනි මේ 2024.10.21 අපි තව සුමානයක් බලමු 🙏🙏🙏🙏
Jesu පිහිටයි 🙏🙏🙏
විනාශයක් වළක්වා ගත් නායකයෙක් ලෙස කටයුතු කළ ඔබට සහයෝගය නොදුන්නොත් අපි කුහකයෝ වෙමු. අපි බෞද්ධ උනත් ඔබගේ නොවෙනස් නායක්ත්වය ගැන ආඩම්බර යි.
S. Weerasekera - Thank you - you are a true patriot. Jesu pihitai.
RV කාදිනල් හිමියනි මහ මොලකරු ඉහලම පුටුවල ඉතින් සාදාරනයක් ඉටුවෙයිද ?
💩💩💩💩💩💩💩💩💩💩💩💩💩රාජපක්සලා නේ ඉතිං පාස්කු ප්‍රහාරය කෙරෙව්වේ. කතෝලිකයින් ගේ කතිරය ලැබුනේ පාස්කු ප්‍රහාරය කෙරෙව්ව මහා මොලකරුවන් ටමයී. රාජපක්ස මිනීමරුවන්ට කවදා දඬුවම් ලැබේවිද අඩුම තරමින් සොබා දහමින්වත්
Thawa molakaru kiyala hithagena inna padiyek innawa galabodaya. Kiyala..v8 walata dharmaya pawadena.
@@kinkinirandeni9323 meeka unee SIRISENAGE kaale....
DAN MEEKA KAREE MUSLIM ANTHAWAADI NEWEIDA?
Judy kulathunga - Than mineemaru Galabodayata usas-veemak theela.CHAIRMAN OF THE PEACE COMMITEE.
අපිත් ඔබතුමාට බෙහෙවින්ම ගරු කරනවා .ඉදිරියට යමු .
Regardless of relegion every citizen should support the Cardinal at this hour of necessity.
Without a doubt, I agreed with you.
මම බෞද්ධ යෙක් වශයෙන් ඔබ වහන්සේට මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිමි...අති ගෞරවනීය උතුම් කාදිනල් හිමිපාණනි. තම ආගමික අනුගාමිකයන් වෙත යුක්තිය සාධාරණ ය ඉල්ලා ශුද්ධ වූ දෙවියන්වහන්සේ ඉදිරියේ යාතිකා වට පමණක් සීමා නොවී ඉන්න ඔබ්බට ගොස් දිවි පරදුවට තබා සෘජු අරගලයක යෙදෙන ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති පූජනීය පූජ්‍යප්‍රසාදී උත්තම පූජක පුරුෂ රත්නයකි. සෑම ආගමීක ම නායක යන් අතරේ විශේෂයෙන් බෞද්ධ ආගමික නායකයන් හට පූජ්‍ය නායකයකු ගේ වගකීම හා යුතුකම පිලිබඳ ව පැහැදිලි ආදර්ශයක් ලබාදෙමින් ඔබවහන්සේ ක්‍රියාකරන ආකාරය ඉතා උතුම්.... බෞද්ධ ආගමික යන්ගේ ලෝක උරුමයක් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩ වාසය කරන දළදා මන්දිරය යට මෙලේච්චලෙස බොම්බ ගසා වෙඩි තබා සුනු විසුනු කර මින් සමුල ගායනයක් සිදු කරමින් උන්මත්තක රුධිර ගංගාවක් ඇතිකල මහා විනාශය අපරාධයක් සිදුකරන ලද අවස්ථාවේ හෝ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ ට බෝම්බ ගසා වෙඩි තබා අවිහිංසක බෞද්ධ බැතිමතුන් සිය ගණනක් සමූලඝාතනය කරවු මහා අපරාධ ය සිදුවූ අවදියේදී හෝ ඔබ වහන්සේ වැනි ආගමික නායකයෙකු අපට සිටියා නම් අහෝ අප කෙතරම් වාසනාවන්තද.. ඒ වෙනුවට අදටත් අපට සිටින ආගමික නායකයන් ( ඉහළ සිට පහළට) එම අපරාධ යන්ට හෝ එම අපරාධ යට සම්බන්ධ වූ අපරාධ කරුවන් ට සුදු පිරුවට අන්දවා සදහතුක කරඩුව ඔවුන් ගේ හිස වටා පැදකුනු කරමින් පිරිත් නූල් ගැට ගසමින් ඔව්න්ට ආගමික ආරක්ෂා ව ලබාදීම ට කටයුතු කරන ආකාරය ඉතා මත් පිලිකුල් සිතින් බලා සිටිමු......
මම ඔබ තුමා සමඟ ඉන්නවා
ඔබටත් මොකක් හරි පට්ටමක් දිිල අල්ලගන්න බලයි. පරිස්සමින් කාදිනල් තුමනි.
Etuma owata nawanna be soyhoyara👍
Athi Uthum Cardinal Himipanan ta Labenna Ona Hodama Thanathura Thamai Cardinal Thathura Dehspalana Thanthuru Walata Unwahanse Ahuwennaha.
Eavata athi- Gary Cardinal - vahanse ahuvenne naha - OBATA MATHTHAKATHE CARDINAL- VAHANSE Ranil Wicremasunha evapu BENS car ekka ganne nathuva haraka hariya ekka.
මං බෞයෙක් හැබයි කදින් තුමා ඔබතුමාග් මෙ ගත්තු ක්‍රියාමර්ගය අගයන්වා, එවගෙම ඔබතුමාටත් වැරදුනා එකම් දෙ දැන් ඉන්න පලක පැලන්තිය විස්වස කරලා පස්කුවෙන් පස්සෙ මද්ද්‍යවලට වක්‍රව මෛත්‍රීපාල අන්ඩුව නෙරපිමත්, ගොටා ඇතුලු අන්ඩුවගෙන්විමත් එත් උන් ඔබතුමගෙන් චන්ද පදනම වැඩිකරගත්තා මහින්දලා එකට ඉස්සරහට දැම්මමෙ මැරුන මිනිස්සුන්ව දැන්වත් මෙමිනිසුන්ට සාදාරයනක්වෙවා
ඔබ දැන් මහලු වියේ,ඔබගෙ උත්සාහය දෙවියන් වහන්සේ දකින සේක.
කාදිනල් තුමනි ඔබ වහන්සේ මේ අසාධාරණය ට පත්වු නු හැම කෙනෙක් වම තාම බලාගන්නවා ගෙවල් නැති අයට ගෙවල් දුන්නා එ හැම පවුල ක් ම ඔබ වහන්සේ ට පුලුවන් විදිහට බලාගන්නවා
Very sad story.who involved in this incident God must fanish.
මම බෞද්ධයෙක් වුනත් හාමුදුරුවෝ නමකට කරන ගෞරවයටත් වඩා ගරුත්වයක් මෙතුමාට තියෙනවා.
මුරුත්තෙට්ටුවේ ආනන්ද... ගලගොඩඅත්තේ ඤාණසාර කියන්නේ හුදෙක් සිවුර දාගත්තු නරුමයෝ ටිකක්.
Aniwaren obalage nihathamani manussakama age karanawa..api hamoma minissu washayen ekathu wela cardinal himipananta shakthiyak wemu.
උන් දුස්සීල මහනුන්
මරපුඑවුන් එවුන්ටම දඩුවන් දීගන්නෑනේ .
රාජපක්සලා තමයී මිනීමරුවන් වෙන කවුද ඉතිං
Rajapaksa annduva visin satharanayak venne naha.
SJB nathnam JVP balayata avoth SAATHARANAYA ista-vevi.
💩💩💩💩💩💩💩💩💩💩💩පාස්කු ප්‍රහාරයෙන් වාසි ලබා ගත්තේ මැදමූලේ රාජපක්සලා හැර වෙන කවුද ?
ඔබ වහන්සේ කියනදේ අපි පිලිගන්නවා...
තවත් ආණ්ඩුවට ආයාචනා කර කර ඉන්න එක තේරැමක් තියනවද ජාත්‍යන්තරට යන්නැතිව....බලයට එන්න කරපු දෙයක් බව හොඳටම පැහැදිලියිනෙ.
උතු නියාම , බීජ නියාම , ධම්ම නියාම , කර්ම නියාම , චිත්ත නියාම බුදුන් වදාළ දහමට පිටුපාපු ලෝකයක්
ලෝකය වෙනස් කල නොහැක ඔබවෙනස් වන්න .දුක්ක නියාමය කවුද පිළිගන්නේ
මෙන්න නියම බෞද්ධයෙක්.උජූච , සූජූච ගුනය එනම් සෘජු බව විදහා දක්වන.
We are with you. Great 👍
Jayaweewa!
මෙන්න ආගමික නායකයෝ, අපි බෞද්ධ. නමුත් හිමියනි මෙයට මෙහිදී නම් සාධාරණයක් ඉටු වේවිද? මෙවන් අපරාධ කාලයට යට කිරීමයි මේ දක්වා දෘශ්‍ය තැත.
එක කොහොම කරන්න ද කාදිනල්තුමනි මේ රජයේ තමා මහා මොලකරු ඉන්නෙ එකයි උන් එ මිනීමැරුමක් අල්ලනෙ නැත්තේ
යුක්තිය ඉෂ්ට කරන්න රජය පරිපාලන සේවය නීතියට තියන්න ඕන...
රජය නායකයන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ඕන...
=> නඩු ටික ඉල්ලා අස්වීම....
=>නිදහස් කොට නිදහස කරන්න...
=> 20 පනතක් ප්‍රජාතන්රවාදය නැති කරපු ...
=> රටේ තියෙන වටිනාකම ඉඩම්වල රෑ 12.00ට විකුණන
මෙයාල පාස්කු ප්‍රහාර යට යුක්තිය ඉෂ්ට කරනවාද???
කල යුතු දේ නොකර තව තවත් කල් මැරි්ම ත් මෝඩ කමක් කාදිනල් තුමනි.......
මුලු රටම දන්නවා පාස්කු මිනී මරුවෝ තාමත් නිදැල්ලේ...නැවත ආන්ඩු ලබාගන්න මෙවැනි දේවල් නැවතත් කරන්න ඉඩ තියෙනවා...
ඇම්මො ඉවසන්න පුලුවන්ද කරපු අපරාධයක්ද . ඔකුන්ට කුණු පනුවො ගහලායි මැරෙන්න ඔනේ
අපි හැම දේටම කලින් බලන්න ඕනා රටේ ආරක්ෂාව හොදින්ම තියා ගන්න පුළුවන් පක්ෂයක් තෝර ගන්න.
බෞද්ධ අපිටත් ඔබ වැනි නායකයින් සිටිනවානම්
ඇයි ඉන්නේ අස්ගිරි මල්වතු අය අපේ..
අපේ රටේ දේශපාලකයින්ට දෙවෙනි නැහැ
@@yasasediriweera8281 එයාලා පිලිම වහන්සේල නේද?
@@anandajayalathfernando5118 🤣🤣🤣
මම බෞද්ධයෙක් හැට්යට මා ඔබ වහන්සේට හදවතින්ම ආශිර්වාද කරම්
ජේසු පිහිටයි පිය තුමනි.😭😭😭
Your Eminence, මෙ පස්කුපහාරය කවදාවත් මෙ අන්ඩුව බංග වෙලා යනකම් පස්කුපහාරය යටවෙනවා අපි ඉමු ජනතා විමුක්ති පෙරමුන මෙ සැරෙ රට බාර ගන්නකම් දැන් අයෙත් සමගිබලවෙගය පාස්කුප්‍රහරය වෙන්දෙසි කරනවා ජනතාව චන්දවලට මෙ අය ඔක්කොම ඩිල් කාරයො. 2005 ..2015 වෙනකම් කරපු මිනිමැැම් වගෙ පස්සකුප්‍රහාරයත් මුස්ලිම් නම පට්‍ට ගහලා බෙරිලා යන්නයි හැදුවෙ එයට අපි සැම දෙනාම ඉඩ නොදි මෙ අපරාද කාරයො නිතියට ගාන එමින් මහජනතාවට මෙ අපරාද කාරයන් පෙන්විය යුතුයි. අද රටට මෙ වැදි තිබෙන්නෙ දෙවියන්වහන්සෙගෙ සාපයයි රජපක්සලා යන යන තැන නින්දිත අන්දමින් කෙලෙසෙනවා රටෙ අර්තිකය බිද වැටිලා. මෙ පස්කුප්‍රහාරයෙ නින්දිත මිනිමරැවො නිතියෙන් දඩුවම් දෙනකම් දෙවියන්වහන්සෙ මෙ රටට සාප කරනවා. ජතිවාදය අවුස්ලා රටෙ ආරක්සාව නැහැ කියලා සිංහල ජනතාවට පෙන්නලා මෙ කරපු අපරාදයයි රජපක්සලා කවදාත් මිනිමරලා බෙරිලා යන්න හපන් නමුත් මෙ සැරෙ එයට ඉඩ නොදිය යුතුයි.
We fully believe SJB - justice will be done, if SJB comes to power - the are a multi-national party - They have CATHOLIC - MUSLIM members of Parliment with them.
I am a catholic - I fully believe Hon. Sajith Premadasa will not interfere with the JUDICIARY in punishing the Easter Sunday muderers.
තාමත් ඔබවහන්සේ මේකෙ මහමොලකරුවො කවුද කියනඑකවත්, මේ අන්තවාදය පෝශනය කරමින් ජාතික සන්හිදියාව බල්ලට දාල ඒ මලමිනී මතින් බලයට ආපු අය ගැනවත් හරිහැටි තේරුම් නොගත් බවක් තමයි පේන්නෙ.
He did not know - He believed them.
Ow,, aka hari,,, methuma tama baba,,,,
Oba thumata dirgauwewa!
රනිල්. සහ. හිටන්. Hiredhanna
Api oba thuman samagai piyanai
Jesu pihitai
Dear Cardinal, Buddha is with you against this despicable injustice. Buddha is one of the most compassionate people ever lived just like Jesus, but he will spit at both the current rulers and the previous ones because this is a point where compassion turns uncompassionate.
Jesu pihitai. Api hemadama oba thuma samaga innawa
Kardinel we are with you.
God bless you.
මම බෞද්ධ දර්ශනය අනුගමනය කරන කෙනෙක්. ඒ තාත්තා කතා කරන කොට මට ඇඬුනා. අපිත් ඡන්දෙ දුන්නෙ මේ කාලකණ්නින්ට. හැබැයි ආයෙනම් කැපුවත් JVP තමයි. තමන්ට බලයට එන්න පාස්කු ප්‍රහාරය , බැංකු කොල්ලය උඩ දදා පාවිච්චි කරා මුන්. දැන් සජිතුත් ඒකම කරනවා. වෛරයක් නෑ. ඒත් පුදුම වේදනාවක් තියෙන්නෙ අපිත් මුංව විශ්වාස කරපු එක ගැන. මං හැමෝගෙන්ම ආරාධනා කරනවා මාලිමාවට එකතු වෙන්න කියලා. මුං දෙතුන්ගොල්ලොම රට කෑවා. රට අතෑරලා යන්න කලින් උංවත් කරයිද බලන්න ඕන. මේ මහත්මයාගෙ පවුලෙ සියලුදෙනාට ඔවුන් පතන නිවන ලැබේවා!
කලන්නි පාස්කො මිනිමරැවෝ රටෙ බලය ගන්න මෛත්‍රීපාල සහ රාජපක්ෂලා සමිපුර්න හිරේ දන්න ඔනැ උන්ට බලය එන්න මෛත්‍රීපාල සිරි ගොටටා රාජපක්ෂලා එකතු වෙලා අහිංසක මිනිසුන්ට ජිවිත අහිමි කරා මුන් දන් රටත් විනාශ කරා මුන්ට හෙන නැද්ද දෙවියනේ මෙ කරපු මහ අපරාදේට මුන් කටු ගහේ අරැලත්මදි තවත් මුන් 225 රකින අමි එකේ හරි පොලිසියේ කෙනෙක් හර රටට ආදරෙයි නමි 225 මරලා රට බෙරා ගන්න ජනතාව බෙරා ගන්න්ඉදිරියට එන්න මෛත්‍රීපාල තො තසයි රාජපක්ෂලා ගුකාපු පල් හොරා මුන් ගේ හත්බුදු පරමි පරාව ම ලොදිය හැලියක දමිමත් මදි ලංකාවෙ බලු නිතිය රාජපක්ෂලා බෙරන නිතිපතිලට හෙන ගහනවා මෙ තාත්තා ගේ කතාව අහන කොට පපුව පැලේනවා කාඩිකල් තුමෙ වාගේ කෙලින් ඉන්න ලිය තුමෙක් බවුදයන්ට කඩිනල්තුමා තරමි උතුම් කෙනෙක් මගේ මවුරට බාර ගත්තා නමිඅද ජනතාවදුකට පත් කරන එකක් නැහැ කාඩිනල් උතුමාන්ට ඉක්මනින් මෙය සහනයත් ලැබෙවා සොබාදහම යෙන්පහරි මිනි මරැවො වැන සෙවා කාඩිනල් පිය තුමාගේ දෙපා ඇවිත් මිනි මරැවොන්ඇත්ත කියන්න සිදු වෙවා බුදු සරනයි පියතුමාා දිර්ගායුස ලැබෙවා
@@nishanipiris7344 ඔබට මේ මිනිසුන්ගේ නියම වේදනාව දැනෙන කෙනෙක්.හැබැයි ගොඩක් ලන්කාවෙ නිවට මිනිසුන්ට ඒ වේදනාව දැනෙන්නෙ තමන්ගෙ ගෙදර එකෙක් දෙන්නෙක් මරල දාපු දාටයි.
ඔබට වැරදිලා. අනුරයි, රනිලුයි තමා මුලිකව, ගෝඨාභයව නිති විරෝධීව පත් කිරිමට ඉඩහැරියේ. ඔය 225 ම තමයි කාපර්මිට් බදු වංචාව කලේ. ඒ සම්බන්ධව ඇති නඩුව විභාගයට ගන්නෙ නැත්තෙත් ඒනිසයි. මුන් සියලු දෙනාම එකට හොරා කනවා. අපි තවමත් පක්ෂවලට බෙදිලා තම තමන් රජ වෙන්න බලනවා. අපි ස්වාධීනව සිටිමු. ප්‍රඥාවන්තව සිතමු. ස්තුතියි.
@@cletusosmund9428 නෑ. ගෝඨගෙ පත්වීම නීතිවිරෝධී නම් නෑ. කාර් පර්මිට් වලත් වංචාවක් නෑ. එතන වෙන්නෙ මහජන මුදල් නීත්‍යානුකූලව කොල්ලකෑම. ඒකට මාලිමාවෙ තුන් දෙනා අදාල නෑ. මේ වෙලාවෙ ඡන්දෙ නොදා හිටියට රටට හොඳක් වෙන්නෙ නෑ. බොහෝවිට මාලිමාවට ඡන්ද අඩු උනොත් සජිත් ජනාධිපති වෙයි. ආයෙමත් දෙපැත්ත මාරු වෙනව විතරයි. ඔය හැම වංචාවම රටට මුලින්ම හෙලි කරේ මාලිමාවෙ අය. ඒ නිසා මම යෝජනා කරනවා රට ගැන බලාපොරොත්තු අත්හැරගැනීමට කලින් එකම එක අවුරුදු 5කට මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා!
ඇත්තටම හිතාගන්න බැයිද තාම මේක කරපු අය.......
රාජපක්සලා රාජපක්සලා රාජපක්සලා
@@kinkinirandeni9323 Rajapakshala Thama Pasku Prehareye Sanwidaneye Kelai
ලෝක ජනතාව ඔබ වහන්සේ සමඟ ය
oba wahanse niyama agamamika nayakayek jesu pihita oba wahanseta
Godbless !!!!
Dushithayo balaya ganna onama balu wadak karanawa. .balaya gaththama eka yata gahanna onama deyak karanawa. ..
තනන් කල වරදට තමන්ම දඩුවම් විඳගන්න එක බැරුව ඇති ඒකයි අරයෛ මෙයයි අල්ල අල්ල කල් මර මර ඉන්නෙ උන් දන්නැති උනාට මේ රටේ ඔක්කොටම තේරෙන දේ තමෛ ඕක
Horagenma peena ahala wedak neha.
We have to fight for justice.
Those involved this is for you
Same punishment awaits for them
UTUM piyatumani....api oba samagai...
ඔබවහන්සේ පියාණන් වහන්සේ ආරක්ෂා karatwa ජෙසු පිහිටයි
Jesu pihitai obatumata sattiya jayagatautui
Obawahanseta samaga api innawa....api idirirata yamu...
Justice must be delivered by the judiciary and law enforcement officers. Nothing can be expected from the wrong people who are in power.
කාදිනල් තුමනි ඔබ වහන්සේගේ ඉවසිමෙි ශක්තිය ගැන මා ඉතා පුදුමයට පත්වෙමි.එසේම මා ඉතා ආඩමිබරයට පත්වෙමි ලංකකාවෙි මෙි තරමි ශේුෂ්ට ආගමික නායකයෙක් සිටිම ගැන.මම අනෙක් ආගමි ගැන කතා කිරිමෙන් වැලකෙමි.මන්ද මම ඔබ වහන්සේගෙ ආගම අදහන්නෙක් නොවන නිසාය . ඉවසිමෙන් සැනසිම ලැබෙි කියා කියමනක් තිබෙනවා. එය කොතෙක් දුරට ලංකාව තුල වලංගුද යන්න පුස්නයකි. අපේ රට දුර්ජනයින් අතට පත්වි තිබිම මොනතරමි අභාග්‍යයක්ද.මෙි සියල්ලටම මුල බලතන්හාවය. තමන්ට බලයට එන්න හැකිනමි මිනිස් ජිවිත නැතිවිම ඔවුන්ට පුස්නයක් නොවෙි. කාදිනල් තුමනි එවැනි පසුබිමක යුක්තය හා සදාරනත්වය පැතිම කොතරමි දුරට සාර්තක වෙිද යන්න පුස්නයකි . මෙි රටෙි මිනිසුන් කටයුතු කලයුත්තේ ඔවුන්ගෙ සිතුම් පැතුම් වලට අනුවයයි පාලකයොු සිතනවා නොඅනුමානය .මා මිට පෙර අවස්තා කිපයකදි ඔබ වහන්සේගන් අයැද සිටියේ යුක්තිය හා සාධාරනත්වය ජිවිතවලින් වංදිගෙවු අහිංසකයන්ට අප රටෙි අධිකරනය තුලින් හෝ පාලකයන්ගෙන් පැතිම ඉටුනොවන දෙයක් හෙයින් තවත් පුමාද නොවි ජාත්‍යන්තරයේ උපකාර පැතිම ඉක්මන් කරනලෙසය.මෙි රටෙි ජනතාවට මෙන්ම ඉපදෙන්න සිටින අයටත් නිදහසේ ජිවත්වන්නට හැකි පරුසරයක් නිර්මානය කලයුතුව ඇත.එය ඔබ වහන්සේ පුමුක ආගමික නායකයන්ට කලහැකිබව මගේ විස්වායයි. ඒ සදහා ංශක්තිය ධෛර්ය ලැබෙිවා.
jesu.pihitai!!athi.uthum.garu.piyathumeni.....
Thank you life chanel we are waiting from Italy 🇮🇹 ❤
යුක්තිය ඉටු කරණු!!
Kaha siuraporogattu sadulata vada katholika piyatumanla very great. Eyala katavat kade yanne no.tamange agama rekagannava.
Maithree and Moosala rajapaksha family responsible for this 21st April carnage.
අදත් එදාාවගේම තමය්...පාර්ලිමේන්තුවේ අයත් නිලදාාරිනුත් ..අදත් තමන්ගේ යුතුකම් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරන්නේ නැත.. කාදිනල්තුමෙනි මේක රටේ සංස්කෘතිය....උගුරේ ලේ රහ වෙන එක විතරය් කෑගහලම...බෟධයන්වන අපටත් දැනටත් අැසට කදුලක් එනවා
May God protect you
Reverand Father, may your efforts be successful in finding these murderous criminals and bringing justce and solace to the innocent lives lost and to their loved ones.
May the Holy Trinity Bless you and Protect you.
And as a Buddhist, according to my belief, May the Noble Triple Gem Bless you and Protect you!
Theruwan saranai
පාස්කුප්‍රහාරයට සම්බන්ධ සියලුම කාලකණ්ණින්ට උපරිම දඬුවම් දියයුතුය