Thanks a lot sir sirnam maru sir ugannnaawa ahagena inna marama asai onama deyak taggala mathaketa yanawa sirge spoken english class ekatath mn join una mn dan hodata english therenawa science class ekatath mn join wenawa therena widihata ugannana hama teacher kenektama ba eth doctor krnek welath hodata ugannawa thanks a lot sir thank you sooooooooooo much
This is excellent doctor. රටේම දරුවන් ට අවශ්‍යම දෙයක් පටන් ගන්න ❤❤
පුළුවන් හැම දරුවන්ම සම්බන්ධ වෙන්න excellent dr sir ❤❤❤ good luck
Thank you so much sir ! ❤❤ කවුරුත් මෙතෙක් නොකියපු අදහසක්
Thank you
Wow...... නියමයි..... Doctor.
Excellent ❤❤
Dr. Kavishka වගේ.... ලංකාවේ doctors ලා මීට පෙරත්,, මේ විදිහට ලංකාවේ..... දරුවන් වෙනුවෙන්.....
වෛද්‍යවරුන් වෙන ආකාරය ට Path එකක් හදන්න අවශ්‍ය මඟපෙන්වීම කළා නම්.....,,
අපේ රටේ විද්‍යාවට හා ගණිතයට දක්ෂ දරුවන් රැසකට medical facility එකට select වෙන්න අවස්ථාව උදා වෙන්න ඉඩ තිබුණා......
Grade 6,7,8 සිට දරුවෙක් ආසාවෙන් එම විෂයයන් ඉගෙන ගනී නම්....දයාබර දෙමාපියනි..... ඒ දරුවන්ගේ ආසාව වැඩි වෙන ලෙසට දිරි ගැන්වීම කරන්න.
ඒ වගේම කට පාඩම් කරගෙන මතක තියාගෙන.... ආයාසයෙන් ඉගෙන ගැනීම වෙනුවට....අදාළ subject එක අවබෝධයෙන් තේරුම් අරගෙන Relax එකේ ඉගෙන ගන්නා තැනට ඔබ motivation එක දෙන්න....
Councillor කෙනෙක් විදිහට මමත් දකින්නේ .... අපේ doctor Kavishka කියපු දේවල් හරියට ම හරි...
අපේ රටේ මතු පරපුරේ චුටි දූලා පුතාලා ගේ වාසනාවට පහළ වූ දෙවිකෙනෙක්.... ❤❤ මේ ඉන්නේ......
කුහක , ඊර්ෂ්‍යාකාර , මොළෙන් game ගහන , ආවේගයන් කටයුතු කරන, අනුන්ගේ වැරදි අඩුපාඩු හොයමින් බැන බැන ඉන්න.., ආත්මාර්ථකාමී සමාජයක....
මේ වගේ උතුම් හදවතක් ඇති අය ඉතාමත් ම විරලයි. දුර්ලභ යි. Doctor දැන් යන්න ඕනේ තැනට ගිහින් ඉවරයි....
U tube video කරමින් හම්බ කර ගන්න අවශ්‍ය නැහැ.....
නමුත්..... තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, නින්ද , කුසගිනි කැප කරමින්.....මේ විදිහට මේ දේවල් පැහැදිලි කරලා දෙන්නේ.....මුළු හදවතින්ම යි... කුහක කෙනෙකුට මේ වගේ දේවල් කරන්න හිත් පහළ වෙන්නේ නෑ .
Good luck doctor.
God bless you & Universe bless you.... ❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට☺️☺️☺️
ඇත්තටම ගොඩාක් වටින vedio එකක් සර්. සර් හැමදාම දෙන්නේ හැමෝගෙම ජීවිතේට වටින දේවල් . ඇත්තටම ගොඩාක් ස්තූතිය සර් ❤️
😊❤️❤️❤️ Thank you
Sha ekanam Mara watinawa ❤❤❤ thank you Dr. ❤❤❤❤
❤️😊😊😊
Good job.. Nice guidance for the school kids.. Thank you very much dear sir ❤🙏
Thank you 🙏 ❤️
Sir wa molowata bihikala lokayak watina adaraniya demapiyanta dirgayushama wewa. Sir godaak talented kenek . Thanks a billion sir.🙏🙏❤❤
Thank you so much Dasun 😊
Thanks a lot sir sirnam maru sir ugannnaawa ahagena inna marama asai onama deyak taggala mathaketa yanawa sirge spoken english class ekatath mn join una mn dan hodata english therenawa science class ekatath mn join wenawa therena widihata ugannana hama teacher kenektama ba eth doctor krnek welath hodata ugannawa thanks a lot sir thank you sooooooooooo much
Thank you so much ❤️❤️❤️
ඩොක්ට අලුත් අට වසර විද්‍යාව පන්තී කවදද තියෙන්නේ කීයටද විස්තර කියන්න පුලුවන්ද.
❤❤❤❤ Great
The best ❤❤
Thank you ❤️❤️
Very good idea Dr
English medium da sinhala medium da uganwanne sir
Thank you very much
God bless you 🙏❤
😊❤️❤️❤️
Thank you sir
Glad it was helpful! 🙏
🎉
🎉🎉❤❤
😊😊
සර් Medical faculty eke උගන්නන්නේ English mediam වලින් ද?
ඔව් නෙ 😊😊
Sir මේ number එකෙන් whatsapp සම්බන්ධ වෙන්න බැහැ නේ
දැන් බලන්න.
සර් පංති පටන් ගන්නේ කවදද 8 වසර
විස්තර ලබාගැනීමට 070 17 300 55 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න