පට්ට. After a few years listen a awesome song. I love devil too. I love this lyrics. Those r awesome. Keep it up kmac. N welcome back smokio. Superb track boys. Keep this up. Get the time. Then u cn superb
@UCKJFTW9_7oxw8FI-pJNDBQQ oka awith hama comment ekema kiyana ona kamak na..anika lyrics hoyana deyak na original eke thiyenne🤣🤣 oka balana nobalana eka balana unge wadak bawa uba kiyana ona..content hadanawanam hadapan nikn hama ekema link share karala higakanne nathuwa
මොන රෙද්දක්ද යකෝ... මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෑනේ... තෝ නම් පිස්සුවක්ම තමා Smoka! ❤️
ou bn
Ambakketh nathi katayam akka ayemath udata 🤘
Sira amma
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව ua-cam.com/video/HqYRqAQ8DpE/v-deo.html
@@nirosh.ro.3779 කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව ua-cam.com/video/HqYRqAQ8DpE/v-deo.html
නියමයි මැකා, අන්තිමට හොදම එක එලියට ආවා.
කුණුහරුප නැති හිත හිරිවට්ටන මේ පද ගලපන දැතට දෙවිපිහිටයි🥺🥺🥺🥺🥺
❤️👍
🤙🤝✔
Ekak tiyenawa habay 😐
@@harinthapriyankara3838 ඔව්😂
@@Buddimal මොකක්ද
බුදු ගුන , බුද්ද දර්මය රැව් දෙ විශ්වේ තවමත්❤
අවුරැදු කීයක් බලන් හිටියද පාඩු නැ හැබැයි♥️ next level 💜
සිරාවටම බං💥💣
Ow ammmo ♥🕉️
Smoka Wadan galapilla 🔥👽 Kollonta motivate wenna thada wadan tika❤️
Rap sellamata daanna yanne patti 🔥🔥
මැකා 😍 ස්මෝකා .. නම් දෙකක් නෙවෙයි එකම බ්‍රෑන්ඩ් එකක් ☝
ළගදි මල් රැප් අහන්න ගත්ත අය දන්නේ නැහැ මේවයේ තියන රහ..! | Addicted😌🔥 මතක් වෙන සැරේට අවිත් අහලා යනවා ගැම්මක් 👊💆♂
ekemma
😅😂
මේක කියන එකත් දැං මල් රැප් කියන්නෙ බං🥴🥴
@@oska723 adoo siraaaa
මල් රැප් 😂😂😂😂🔨🖐️
Daily Attendance..😎❤️
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බණ 🔥♥️
"ඩෝල් ජාතී.මෝල් ජාතී බොන්නැහැ මං දැන් උණට.
"ඇම්බැක්කේත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට...🌍🌪😍
.
❤❤,🤩🤩😍💋💋♥️♥️♥️
RAP සංගීතය කියන්නෙ මම පොඩිකාලෙ ඉඳන් ආසම කලාවක්... මම සිංහල සිංදුවලට English RAPs එකතු කරල ගායනා කලේ 92, 93 කාලෙ... මට තාමත් පරණ RAP සිංදු ඇහෙනකොට අමුතු හැඟීමක් එනව... ලංකාවෙ බොහොමයක් අය RAP කියල කරන්නෙ තනිකරම විහිළු සපයන එක... ඊට හපන් එයාලගෙ Interviews.. මේ වෙනකන් ලංකාවෙන් බිහිවුන හොඳම Sinhala RAP artist ල කවුද කියල ඇහුවොත් මම කියන්නෙ Smokio සහ K Mac කියල... මොකක්ද වෙනසක් තියනව....❤️❤️❤️❤️❤️ Jah Bless y'all...
2024 අහන සෙට් එක කො😼✊
🤍
i` am
Yep😈☠️
❤ im
Mewa ahana Eka nawaththanne ne kawadawath marenakan🦻🤙
ඇම්බැක්කේ නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 🤘❤️
Really
Me
මේ අහන 100 වෙනි පාරද කොහෙදෝ..❤️🔥 තාමත් අහන උන් ලයික් කරන් යමල්ලා❤️😍
අනිවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ 😎😎
අපි තමා
aniwa💥
Peli 100
weni para..
Aniwa
"කදුපිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ.." කෝ එන්න ළමයි 10 million මතකා වර්ජන පෝලිමට.... 💫💥
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහළ වෙලා
Smokio 💯😻❤️
2023 ඉදන් 2024 තව දවසයි ....❤️ ඒ ආදරේ එහෙම්මමයි ස්මෝකා & k- mac 🎉
❤🎉
😮😮
Smoka❤
Smoka 🤮
Smokio 😈
අම්මෝ ස්මෝකියෝ ♥️😍 ඇඟත් එක්ක හිරි වැටිලා යනවා ඒ වචන වලට 👊 ගැම්මක් තමා ✨️🤘
අඩො ඔව් බන්😮😮
"පුලුවන් නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට" 😍👅 පරණ ස්මෝකා ආයෙත් ඇවිත්💕
මැකා ❤️ ස්මෝකා ❤️
Meka parana ekak bnh 😏
❤❤
@@mobiletv8743 😂❤️
K mac උඹ නම් සුපිරි ගැම්මක්..පලවෙනි කොටස 100 පාරක් විතර බලනව..😾❤
ඇත්ත තමයි ස්මෝකා ඔයා වගේ කෙනෙක් ලංකාවෙ බිහිවෙලා නෑ තාම..
😍😍😍😍😍😍❤❤❤❤❤❤
Ow sis❤☝
අනිවා
සිරාවටම බන්
පිලියන්දල හංදිය එතන තමා මැකාට බක්තිය ❤️
respect rap legend ❤️ එක බත කාපු උන්ට ආදරෙයි හැම දාම...
මේකට ඇබ්බැහි උන අය කෝ 🙈😍❤️
innooo
තාමත් අහද්දි ඇහ හිරි වැටෙනවා ඒ වදන් වල රස්නේ තාම එහෙමයි , ස්මෝකා මැකා❤️🩹🗣️
හැරවුම් ලක්ශය පිලියන්දල හංදිය🔥😎💙
😍 මං ඇත්තයි කියන්නෙ , අවංක අම්මට විතරයි..වෙන කවුරුත් අදාලම නෑ, දැන් මට මම විතරයි..👌
තාත්තා තමයි දුවට ආදරේ පෙන්න දෙන්නෙ දුන්නොත් ආරක්ෂා කරනවා මැරෙන තුරාවට දුවලා තාත්තා තමයි දුවලගේ හීරෝ
අවුරුදු ගනක ඉදලා අහනවා මේකනම් පිස්සුවක් ❤️
(Smokio)
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට
මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී හිටියේ මං කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ
මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ
මොනාද ?
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරවගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ #SMOKA පිස්සුවක්
පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස්, #ති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ "හත්පෙති මල්"
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව #රියන්ට මාව පෙනියන්
හැරවුම් ලක්ෂය "පිලියන්දල හංදිය"
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි
(පට්ටි)
වලංගුයි වන්දිය මං උඩුගම් බලා පීනුවා
කොච්චර සැර වුනත් ගං දිය
විකෘති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිංහාසනේ මගේ ආයෙත් දෛවය උදුරන් ගිය
ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නේ නැහැ #SMOKA නෙවෙයි මං උගේ පිල්ලිය
අහසෙන් පොළවට වැටුන් නැහැ
මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට
ඔප්පූ නෑ , තිරප්පු නෑ ,මේ මගේ සෙල්ලම, මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම
වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ #SMOKA ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම
වැරදි වල ණය ඉල්ලන් කරුමේ පස්සෙන් එනවා මගේ
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බණ
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම
විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම
කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා
කියන්නා කෙසේ කිව්වත් අසන්නා ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට #SMOKA අඩි ගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නේ නැහැ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 👆
THANKS 💯
❤❤❤
😊
Meka dagana vidiyak n da
Smokio ඩ්‍රගයි රැපයි එකක් නෙමේ දෙකක් කියලා දිගටම ඔප්පුකරපන් මචං ❤️
💪🏻👍
සෝවාන් සකෘද්දගාමී අනාගාමී අරිහත්
බුදු ගුණ බුද්ධ ධර්මේ පැතිරෙවී විශ්වේ තවමත්
🙏👌
"මං වගේ කවුරුත් නෑ තාම ලංකාවේ පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාමත් පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එක තැන පරණ වෙලා"
Welcome back peoples rapper 💥💟
Lyrics :
K-MAC Verse
ජීවිතේම වින්දත් කවුද ආස විදවන්න
සැපම නෙමෙයි ජිවිතේ යාලු තේරැම් ගන්න
ඕනි නෑ මට ගොඩක් කල් ජිවත් වෙන්න
මං බය නැ මැරෙන්න කියන්නෙ යකාට ඇහෙන්න
මගේ මනොකය පාවෙ මම නිදන් ඉද්දි
ගැස්සිල නැගිටින්නෙ ආත්මෙ ඇගට ඇතුල් වෙද්දි
රෑ පහන් වෙද්දි හිතුන දේවල් ගොඩක්
තෘශ්නාව ඉරිසියාව වෛර ලෙඩ තුනක් තුනක්
ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිලියම
ලෝකාන්තෙ මීදුම වගෙයි අද අලුයම
මගෙ කාමරේ දුමෙන් වැහිල
වැදිල නෙමෙ යාලු මම ඉන්නෙ සමවැදිල
කොළඔ තාලේ තාමත් කල්ලියෙ වාරෙ දාන්නෙ
දිව්‍යලෝකෙ සාදෙ කිලුඉලුම නාදෙ
මං දෙවියන්ගෙ හාල් කැවුනු දෙවියන්ගෙ පුතා
බොලාට හිතාගන්න බැ මෙ ඇග ඇතුලෙ ඉන්න සතා
පාපමිත්‍ර සේවනය සැපට මෝහනය
මෝක්ෂය කතා කළොත් වෙන්නෙ චරිත ඝාතනය
භිෂණයක් එක්ක මට ඇහෙන්නෙ වීණා වාදනය
සල්ලි පස්සෙන් යද්දි එන්නෙ පොලිස් වාහනය
පෙර කල පිනට යහතින් ඉන්නෙ තාමත්
එක දෙයක් වද දෙන්නෙ ඔලුවෙ හැමදාමත්
මම මැරුණු දවසට අඩයි හදේ හාවත්
අහන්න වෙන්නෑ මේවගෙ වදන් කවදාවත් ආයෙ
44 වෙන්නැ කවදාවත් මලානික
පැතිර යන්නෙ උනක් වගෙ මාරාන්තික මාරාන්තික
ක්‍ර්රුන්තක රදනක බොරි වචන දාලා
කියන්නෙ උබෙ රැප බොක්ක
තේරුම බිංදුවයි නම්බුවයි බම්බුවයි
ගැලපිමක් නැනේ කොල්ලො උබයි උබෙ සිංදුවයි
තේරුම් අරන් ඉන්නෙ දැන්නම් කාගෙ කාගෙත් හැටි
බොරුව මවාපාන උන්නෙ රටෙ තොටෙ සමාජෙ වැඩි
පේන මානෙ නොපෙනිල යන්නෙ හීන මානෙ
හිතෙ තියන ලොකු මානෙ නිසයි වෙන්නෙ අවමානේ
තේරුම් ගන්න බැහැ ගැබුර වැඩි නිර්වානෙ
ක්ශනික කෝපය ප්‍රතිපලය දුකයි අවසානෙ
සෝවාන් සකුර්තගාමි අනාගාමි අරියත්
බුදුගුණ බුද්ධ ධර්මෙ රැව්දෙයි විශ්වෙ තවමත්
හිටිය විදිය නෙවෙයි යාලු ඉන්න විදිහයි වැදගත්
හිත කය මනස පව්කාරයි කාගෙන් හැංගුවත්
මං ඇත්තයි කියන්නෙ අවංක අම්මට විතරයි
වෙන කවුරුත් අදාලම නෑ මට මම විතරයි
හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි
විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි
ස්තුති දෙවියනේ දුන්නට තව දවසක්
පරිවාසෙ හිර ගෙවල් වල ඉන්නවා තව පිරිසක්
සැලෙන්න එපා යහළු එනවා එක මොහොතක්
වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්
කාටවත්ම පෙනෙන්න නෙවෙයි තමන්ට දැනෙන්න
කරන මිනිහා කියවන්නේ නෑනේ කාටවත් ඇහෙන්න
පුරුදු වෙයන් හැමදේම හොද පැත්ත දකින්න
මම වැරදි පැත්ත දැක්කේ නැහැ වගේ මග අරින්න
මට ඕනෙ නෑ නැති ප්‍රශ්න ඕන මනසට නිදහස
මානසික ආතතිය ගිනිතියයි උබේ හිස
ආශාවේ නෙවෙයි සැප තියෙන්නෙ නිරාශාවේ
රෑ ආකාසේ දිහා බලන් මනෝලෝකේ පාවෙයි
ගෙවිල යන්නේ මේ සූස්තිමත් දවස්
මම වෙනස් උනේ නෑ උනේ සමාජේ දුරස්
මම මගේ පාරේ යද්දී වෙන්න එපා හරස්
ප්‍රසිද්ධ වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මේ උකස්
මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිම නෑ
කාටත් කඩේ යන්නේ නෑ මම කරන්නෙ මට ඕනෙ දේ
නවතින්නේ නෑ කාටත් නවත්තන්න බෑ
කල්ලිය ඉන්නේ තාමත් උඩ උඹලට ලං වෙන්න බෑ
ගල්කිස්ස බඩෝවිට මාළිගාවත්ත ගෑර්න්ඩ්පාස්
කෙසෙල් වත්ත කොළඹ මොකද වෙන්නෙ දොන් දිනුක
දනුක චප්පා නානා ජොනී අම්ම පැතුම් යාලුවෝ
ඉන්නවා කොළඹ වටේම
කොළඹ රැපා කවදහරි මැරෙන්නෙ සැපේම
🥰❤💯
SMOKIO Verse
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්
පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්
හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි
වලංගුයි වන්දිය
මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය
ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය
ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය
අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට
ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම
වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම
වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම
විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම
කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා
කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට................
Sapa ❤
2:57 3:00 3:00 3:05 3:05 3:06 3:07 3:07 3:08 3:09 3:09 3:11 3:11 3:12 3:12 3:13 3:13 3:14 3:15 3:15 3:16 😅 3:25 3:26 3:27 3:27
5:41
5:49 spiri
කුනුහරප නැති රැප් වලට respect. Smokio K-Mac. 🤘😌❤️🤙
එකෙම්ම👍✔️✔️✔️
ශුක්‍රාණු 🐕 😋
@@hirucent6023 ශුක්‍රාණු සුනක කියන්නේ කුනුහරපයක් නෙමෙයි ඕයි 😂💔
එරියන් කිව්ව කැ*යන්ට මාව පෙනියන්😂😂💔
Eriyanchuwe keriyanta mawa peniyan 😂
3:07 smokio ගෙ part එක හැමදාම අහන එවුන්ට ❤️💯
මැකා ටත් ආදරෙයි හැමදාම 😍❤️👑
3e3333ee 0:20 0:20 3³33
Smokio ගෙත් ආසම රැපර් k mac 💀
☠️😮💨@@Hezhu_boy
@@Hezhu_boyE tikama athi📍
බුදු ගුන බුද්ද දර්මය රැව් දේ විෂය තාමත් ඒ කෑල්ල නම් සුපිරියට ආවා ❤️❤️🙏
සිරාවටම
🤙🤟☸️☸️🤟🤟👊👊🙏🙏
🙏🙏🙏
👽❤️
@@slnextstepofficial65566
10M වෙනකල් මුල ඉදන්ම හිටපු උන් මේ කොනට ❤️
Chill One 🔥
පට්ට. After a few years listen a awesome song. I love devil too. I love this lyrics. Those r awesome. Keep it up kmac. N welcome back smokio. Superb track boys. Keep this up. Get the time. Then u cn superb
පට්ට බ්‍රෝ ස්මොකියෝ
Superb.
♥️
@@hjssrilanka 😍e
පුළුවන් නම් ගනින් ආයේත් ඔටුන්න මගෙන් අහකට 🤟❤😍💥
Smoka👿
"පේලි 16ක් මදි මට කියල දෙන්න වෙලාව ඊලග පාර දෙන්නෙ පේලි සීයක් රස කතාව" කිව්වට මෙච්චර කල් යයි කියල හිතුවෙ නෑ! quality work bruh!❤️💪
@@nithyadulanji37 හදහන ලගදිද රැප් ඇහුවෙ?😂✋
Kwda me handahana ahapu neti ekaa😂😂😂
@@tharum7489 😂✌️
@Nemith Palliyaguru 😂
Kalin peli100 rap ekk thibb
2025 අවුරුද්දෙත් අහනවා බ්‍රෝ ඕන තරම් මිනිස්සු 😌🫶💖
අම්මෝ අලුත් අවුරුද්දට තෑගි දිලා අම්මෝ සිය පාරක් ඇහුව්වත් එපා වෙන්නැති උන් මේ කොනට 😐❤
කේ මැක්ටයි ස්මෝකියෝටයි ආසයි 🇱🇰
එක පාරකට වඩා බැලුව
👇 සෙට් එක ✌😍
ඊයේ ඉදන්..❤️❤️
මේ හයවෙනි පාර බන්🤘❤ සැපක් විතරයි
සිරාවටම ❤️
විසි පාරක් විතර බලලා ආයෙ බලන මම 😂💔
Thama බලනව
රැල්ලට ඇවිත් රැල්ලට ගියපු රැප් නෙමෙ මේවා තාමත් මුල්ම දවසෙ අහපු ඒ ගැන්මෙන්ම අදත් අහනවා 😍 මේකට ගහන්න තවත් රැප් එකක් ඇතියි කියලා මන්නම් හිතන්නෑ 😍❤️
Mudukkuven eliyt
@@Commerce627 oh ekath supiri rap eka ❤️
Hadahana 😏
හිප්හොප් මැරෙන්නෑ කොල්ලො ස්මෝක ඉන්න තුරු 😜👍☝❤️
🙂
K mac ❤️❤️කොළඹ රැපා කවදාහරි මැරෙන්නෙ සෑපේම❤️
කොළඹ 🇧🇴😎❤️
උබට ලස්සන අනාගතයක් තියන නිසා තමා ස්මෝකා දෙයියොත් උබට හරි මග පෙන්නුවේ... සතුටුයි.. මේ හැමදේටම බුදු දහමට ගොඩක් ස්තූතියි 🙏. බුදු දහම නැති වෙන්නෙ අද හු... හු.. ගාගෙන ඔතන කුඩ්ඩෙක් ඇති.... K - MAK , SMOKA උබල දෙන්නා හැමදාම එකට රැප් කියමු. රැපෙන්ම අනිත් අයත් ගොඩට අරන් , ආයෙමත් ගුණවත් 44 කල්ලියක් හදමු.. උබේ lyrics download කරල එඩිට් කරන් screen , home lock එකේ පවා දාන් ඉන්නෙ මැණික. GOOD LUCK. හදවතින්ම ආදරෙයි. හොද 44 කල්ලියක් ගොඩනගමු . K - MAK උබටත් ගොඩක් ස්තූතියි .
😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
Doggy ගේ ඇන්ටා 😍😁
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව ua-cam.com/video/HqYRqAQ8DpE/v-deo.html
@@kavindusulakkana2915 suscribe පාරක් දීපම් මැනික 💚
Hari neh dan hutta
Anyone 2025?
Yo yo
Ooo
හදහනේදි කිවුවෙ "ඊලග පාර දෙන්නෙ පේලි සීයක් රස කතාව". ඒකට නම් සාදාරනයක් කරල තියනවා....
පේලි දාසයක් මදි මට කියලා දෙන්න වෙලාව
,
ඊළඟ පාර දෙන්නේ පේලී සීයක් රස කතාව.... තාමත් මතක් වෙන්නෙ හදහන මයි....
Chey 9 yk la nathiwa poddak adui wage danenawa
@SL Music දැන් මොන මගුලක්ද කියපන් හැම කමෙන්ට් එකකම ලින්ක් එක ශෙයා කර කර වීව්ස් හිගාකන්නේ.. අප්‍රසන්නයි ඕයි..!!
Sachin me oyada mwa adurnna pluwnda
@UCKJFTW9_7oxw8FI-pJNDBQQ oka awith hama comment ekema kiyana ona kamak na..anika lyrics hoyana deyak na original eke thiyenne🤣🤣 oka balana nobalana eka balana unge wadak bawa uba kiyana ona..content hadanawanam hadapan nikn hama ekema link share karala higakanne nathuwa
@@thimiradulara7960 Thimira???????
ස්මෝකියෝ❤️
Lyrics 90%
Fashion 95%
Fans like 99%
Adare💗
Fans 100%
Lyrics wala meaning eka fatta bn... hamadetm saratm uththara dila thiynw
❤️❤️❤️
🇱🇰🇱🇰🇱🇰
පැකේජ් වලට සිංදු ගහල දැන් අවතැන් වෙලා 😄 K mac ඔයා තාමත් ගැම්මක් ✊❤
දැනට මේකට මාස නමයක්🤟
මන් දාපු දවසෙත් ඇහුවා❤️
තාමත් අහනෝ🥺❤️
මැකාගේ ටික මරු.... දාර්ශනික ගතියක් තියේ ♥
ස්මෝකත් පදිරි නැ ♥
ස්මොකා කාටද බන් පදිරි උනේ 😂
K mc වැඩ්ඩෙක් 💪💪💪💪
makage sarala sinhala ban.. smokage niyama sinhala ban. bara wachana. patta ban
@@virajniroshan69 loweth 🥵💯
අනිවාහ්❤️🤗
"විරාම" "සමාව" කලාතුරකින් ලැබෙන්නෙ "දෙවෙනි පාර"💛💛💛
ඔයා වගේ නෑ තමයි අනේ ලංකාවෙ තාම කෙනෙක් පහලවෙලා❤️❤️❤️
Rap 👑
Duwili hulagata amathrawa hodama padam igannuwe paraaa..
Drill team ahala nadda
"පේලි 16 ක් මදි මට කියල දෙන්න වෙලාව, ඊලග පාර දෙන්නෙ පේලි 100 ක් රස කතාව" ගැම්මක් 😍❤🔥
කල්ලිය ආයෙත් පටං ගත්තා සිංහල රැප් පන්තී. ගැම්මක්.
මුඩුක්කුවෙන් එලියට
හදහන
වීදි මායම්
පේලි 100
බොක්කටම වැදුන හැමදාම එදා ඉදන් අහන රැප් ටික
උබනම් පිල්ලියක්ම තම ස්මෝකියෝ ❤️🤘
හදහන නම් පිස්සුවක්
දැන් ඒව නන් ඉස්සර ඒව වගේ ගැම්මක් නැ..නැසුනා එහෙම වැඩක් නැ..ඉස්සර ඒවගෙ ගැම්ම කෝමද
@@pasindurathnayake3723 ඉස්සර දුන්නෙ මතෙන්.දැන් දෙන්නෙ හිතෙන්.
එකෙන්ම සගො 🙂❤
😮😮😮😮❤❤❤❤
8.5 million ♥️🔥කල්ලිය කවදාවත් වෙන්නැ මළානික
පැතිර යන්නෙ උණක් වගෙ මාරන්තික
🥵❤
මල් සින්දු හිට් උනාට කාලයක් යනකොට එක අමතක වෙනවා .රැප් කවදත් කොල්ලොන්ගෙ හිතෙ තියෙනො❤😊
මෙවගෙ එවා තමයි අපිට හැමදාම ඔනෙ.❤️මල් සින්දු කැලෙ smokio ගෙ රැප් අහද්දි .අදරෙයි bro
"ස්කෝලේ ලුම්බිණිය, වාසි බෝඩරේ ඇල ගාව" ❤️💛💚 Smokio♥️
❤️
❤️ ekenma❤️
🇧🇴❤️
❤️🌚
🇧🇴🇧🇴🇧🇴🇧🇴
හෙඩ් සෙට් එක ගහන් අහද්දි ඒ එන ගැම්ම කියන්න බෑ ස්මෝකගෙ රැප ආපස්සට ඇද් ඇද අහපු උන් මේ කොනට මැකත් සෙකන්ඩ් නෑ❤️😊❤️
"ගල්කිස්ස බඩොවිට මාලිගාවත්ත ග්‍රැන්ඩ්පාස්
කෙසෙල්වත්ත කොලඹ මොකද වෙන්නෙ දොන් දිනුක" 😵❤️🔥
පරක්කු උනා කියලා බැන්නට sorry මැකා❤️😍 ඒක වාසියක්❤️🔥
ස්තූතී දෙවියනි දුන්නට තව දවසක් 😎❤️🔥✌️
ලුම්බිණියේ කොල්ලෙක් තමා ගැම්මක් බ්‍රෝ come on ලුම්බා🙂❤️
🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴
🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴
🚸
come on kimmbaa
❤
3:49 That Climax 🔥
ලීක් වෙච්ච ඒව අහල හිතුවෙ දැන්නම් ඔරිජිනල් එන එකකුත් නෑ කියල.ඒත් මේක පට්ටම.අලුත් වර්ස් ටික සුපිරි.වාසි.❤
( පේලි 16 ක් මදි මට කියාදෙන්න කතාව )❤️කිව්ව වගේම පේලි 100 ගෙනාවා k mac.🥀❤️ smokio,k mac ගින්නක්ම තමයි ඉතිම් 🔥
ස්මෝකියෝගෙ රැප් එක විතරක් ඇද ඇද සිය පාරක් විතර අහපු මං වගේ උන් ඉන්නවද?❤️
Innawo🖤
මං දැන් කී පාරක් ඇහුවද මතක නෑ ❤❤❤❤😍😍
කී පරක්ද කියල මතක නෑ බන්
Ahema akake na h,,,,tho
Mama inno
Chy 9..k mac ...smokio එකක් ඕන බොක රැප් වලට ඇඩෙන්නම..
මෙවට ගහන්න රැප් නෑ බ්‍රො 💪🇱🇰 Smoka,k mac ❤️ තවත් අහනවා
💥
1M වලිනුත් පස්සෙ අහන්නෙ උබලට තියෙන ආදරේටයි 💘 💘
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව ua-cam.com/video/HqYRqAQ8DpE/v-deo.html
😍😍😍🙂
@@lasibokkasuddo2841 ක්
Washi
Hiii
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට💪💪❤️
Smoka ge lyrics walata adatath meka ahaddi pissu hadenw...kisi kthwk na Sinhasane Smoka ge ❤❤❤
ස්මෝකා.........😍 වර්සෙක ඇහෙද්දි මයිල් කෙලින් උනා 😍😘🤟
Smokio ඇත්තටම "උඩුඟං බලා පීනුවා කොච්චර සැර වුණත් ඟං දිය"
ඇම්බැක්කෙ නැති කැටයම් එක්ක අයෙමත් උඩට♥️♥️♥️
තාම රස්නේ ගිහිල්ලා නෑ ☠️💪
පේලි සීය ඇහුව❤️.දැන් නම් මැරුනත් දුකක් නෑ.😊
❤️❤️❤️
අවුරුද්දකට පස්සෙ ආයෙත් බලනවා 2021 ආපු හොඳම රැප් එක මේක
Math
Math
අනිවා 😌👍💖
හිටිය විදිය නෙමේ ඉන්න විදියයි වැදගත් 😍❤️
තත්පර 10ක් ඇහුවොත් සින්දුවම අහල තමා නවතින්නෙ හැමදාම ❤
අදටත් ආසම රැප් එකක් පේලි 100💥❤🙌🏽(k-mac & smokio ♥️💀
තවත් හදුනානොගත් වෛරසයක් පැතිර යන බවට ආරංචියක් .
Smoka ❤
හඳුනා නොගත්? Lol
Ekenma h
මේක නම් පිස්සුවක් බන් ...✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️ ආයෙමත් උඩට 💰
සුපිරි smokiyo අපේ එකා දෙවි පිහිටයි ❤
ඔව් බන්
Smokio ගේ single එකක් ඉල්ලන උන් මේ කොනට 💪🌹❤️
🔥🔥
👉👉👉
😇💓💞
ආයේ අවුරුදු ගානකට එන්නෙ නෑ ඔහොම රැපක් නම් ❤️🤩🤩🤩❤️🤩❤️🤩😘
හදවත = ❤👽 SL රැප් 👽💚
k-mac + smokiyo කියන්නේ දැහැනකට සමවැදිලා හඳේ අතරමං උන ආත්මයක් වගේ ❤💚🇱🇰🎧👽
😍
❤
@@sajeewanimaddumage44591:58
2:25 666666666666666⁶6666
නියම සිංහල රැප් තමයි මේව
අම්මො ස්මෝකී 😍
පිස්සුවක් යකොව්,
ඒ වදන් ටික - කන් පුරා ගිය 😍❤️
ලූලා වලේ නැති නිසයි කනයො දැම්මෙ සිද්ධිය....
🌚♥️🤟
අම්මොහ් මේක එනකම් කොච්චර කල් බලන් හිටියද?
පේලි 100 මැකා ❤️ ස්මෝකා ❤️
Peli 100yt prli 1000 dnm❤
දැන් smoki ඔයා පිස්සුවක්ම වෙයි
සුපිරිම වැඩක් 🔥🔥🔥🤘🏻🤘🏻
K mac ගේ වදන් වල පට්ටම philosophy එකක් තියෙන්නේ. හෙන ලෝකෝත්තර ලයින් එකක් තියෙනවා.
සිරා බන් 💯
Manasata denne kelinma
Diss track wala දර්ශනය කොහෙද බං
@@100mcreations6 උබ හිටාන් හැම හුත්තටම Diss Diss කියම්නැතුව,මැකාට හොඳයි කියන හැම කොමෙන්ට් එකේම උබ diss track diss track කියනව,ස්මෝකට වඩා මැකා හොඳයි,උබ මෙතන පකය වෙන්නැතුව හිටාන්🥲🌟🍁☄️
@@meghnadhsenavirathna6973 smoka ta wada maka komth hodi thmi yko... eth diss track wala drshnyk na kiyla kiwwe
පේලි 100 දාල අදට අවුරුදු දෙකක්.මුලින්ම ආවෙ මේක බලන්න.ආදරෙයි *මැකා* පැලෙන්න.🍁😍
*ස්මෝකා* 🔥🌟
මේ රැප් එක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති රැප් එකක් .......ස්මෝකා පිස්සුවක් 💗👿
සිරා😮💨😞