42 - ගයාන්ගේ මෙවර මෙහෙයුම කවරෙකුගේ මාළිගය සොයාද?| Gayan's mission this time is to find whose PALACE?

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 308

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +4

    සුපිරි. VIDEO. එකක්
    නියමයි ජය වේවා
    සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව
    ඇතේ. සුදු වැලි. වලින්. පිරැණු. ජම්බුද්වීපේ
    දඩුමොණරින්. එලියේ. කල එලි. කරනු මැනේ
    රකිනෙමු. සැමදා. සිව්වනක්. සිව්හෙළයේ
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 роки тому +63

    අපේ ගයාන් අයියට ජයෙන් ජයම වේවා ... රාවණා අප්පච්ගෙ පිහිටයි ...

  • @deshandlk8814
    @deshandlk8814 4 роки тому +47

    හෙළයින්ගේ මහා දැවැන්ත ශක්තිය ........අභිමානවත් ගයාන් හෙළයානේනී යට ගිය අපේම හෙළ ඉතිහාසය යලි ගොඩ ගන්නට ඔබට ශක්තිය දහිරිය වසනාව ලැබේවා...ජය ශ්‍රී !!!!!!"!

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому +2

    රාවණා නිරිදුනේ බාරයි ඔබට මෙිහෙළ දෙරණ. 😢වැනසී යන්නට පෙරහෙළයින්ගෙ අරණ. වඩිනු..වඩිනු..යලි හෙළයට උතුම් නිරිඳ රාවණ. දසබලනිරිඳුසක්විති, රැකදෙනු සිරි ලක්දෙරණ..😢😢😢

  • @dineshsampath1254
    @dineshsampath1254 4 роки тому +74

    යට ගිය අපේ ඉතිහාසය ගොඩ ගන්න වෙර දරන ඔබට තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා 😍

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому +1

    ජයවේවා තෙරුවන් සරනයි සියලුදෙනා ටම බලමු අදත්

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 роки тому +15

    ඔබ සමග අප ද පියවර තබන්නෙමු..සියලු දෙවි පිහිටෙන් මංපෙත් විවර වේවා!!

  • @madudamanasugatharansither1794
    @madudamanasugatharansither1794 8 місяців тому +1

    වටිනා උත්සාහයක් ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @සුජාන්කුමාර
    @සුජාන්කුමාර 4 роки тому +13

    නියමයි ගයාන් අයියේ අපි හරි ආසාවෙන් බලනවා.ඔයා මේ කරන ගවේෂණ ඉතාම වටිනවා.අපේ ඉතිහාසය ඇදලා ගන්න අ⁣යියේ කොහොම හරි.අපේ ඉතිහාසය සොයන්න ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nuranmadupa9269
    @nuranmadupa9269 3 роки тому +1

    ගයාන් අයියේ ඔයාට බුදුසරණයි, තෙරුවන් සරණයි

  • @deshandlk8814
    @deshandlk8814 4 роки тому +47

    අයියා වගේ තව දහදෙනෙකු හිටියනම් මේ හෙළය කේතරම් සුන්දර weida

  • @piumikanchana9647
    @piumikanchana9647 4 роки тому +6

    හෙළ දීපය සදා දිනේවා, දැනට මේ තියන ලෙඩ රෝග වලින් මගේ දේශය කරදයක් නොවේවා සියලු දෙනා ආරක්ෂා වේවා

  • @Sathyasoyair
    @Sathyasoyair 4 роки тому +2

    ඔබගේ වීඩියෝ හැම එකක් ම මං බැලුවා සර් , මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ අපේ ඉතිහාසය දැන ගන්න . මේ රටේ සුජාත දරුවන් ඉන්නවා අපි වගේ මේ දේවල් හොයන, දැන ගන්න ගොඩක් කැමැත්තෙන් , ඉතිම් සර් විසින් කරන මේ කරන,කැපවීම ඒ සුජාත දරුවන් ට ගොඩක් වටිනවා., ජාතිය ට මෙන්ම රටට ඔබතුමා විසින් මේ කරන කැපකිරීම හැමදාම සුදනන් සිත තුල ගලෙහි කෙටූ අකුරු මෙන් සැමදා තිබේවී. තෙරුවන් සරනයි ගයාන් ගුරු තුමනි ඔබට....

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 роки тому +9

    කොතරම් බාධක මධ්‍යයේ වුවද ඔබ යන ගමන අත් නොහරින බව අපට විශ්වාසයි. අවසන ඔබ ජය ගන්නා බව මට ඉර සද සේ විශ්වාස යි.ජය ශ්‍රී සොයුර

  • @uputaganeema
    @uputaganeema 4 роки тому +15

    පුරාවිද්‍යාවෙන් මේවා සොයා ඉදිරිපත් කරනවා වෙනුවට
    රාවණ පරපුරටයි,බුදුන්ටයි පහර ගසමින් සිටින බව නම් පෙනී යනවා...
    බලන් ඉමු.
    තෙරුවන් සරණයි !

    • @dulanthicosta621
      @dulanthicosta621 4 роки тому

      මුස්ලිම් අන්තවාදීන්ට ගැති අමන ජාතියක් මේ අතර ඉන්නවා
      උන් හැමදේම ව්‍යසනයක් බවට පත් කරනවා

  • @අනංමනං-ඪ3ඞ
    @අනංමනං-ඪ3ඞ 4 роки тому +2

    ගයාන් අයියා මේ කරන හෙළිදරව්ව ඉතිහාසය නොදැන මනස්ගාත පස්සෙ දුවන අයට ගොඩාක් වටිනවා ...පළවෙනි කොටසෙ ඉදන් 41 වෙනකන් බලන්නෙ පට්ටම ආසාවකින් කිසිම එපාවීමක් නැතුව ගොඩාක් ආසාවෙන් බලන්නෙ මේ හෙළිකරන ඉතිහාසය අතරමග නවත්වන්න එපා බුදුසරණයි ගයාන් අයියෙ රාවනා දෙවි පිහිටයි ❤️❤️❤️🙏🇱🇰🔥

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 роки тому +6

    අපි නොදන්න අපේ යටගිය ඉතිහාසය ගොඩ ගන්න වෙර දරන ඔබතුමාට තෙරුවන් සරණයි පරිස්සමින් .

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 роки тому +3

    තෙරුවණ් සරණයි . ඉතාමත් වැදගත් එමෙන්ම රටේ පුරාවිද්‍යා දෙපර්තුමේන්තුව ට්ජමා බලන් ගියහම ඉතිහාසය කාලා තියෙන්නෙ

  • @dulshandahanayaka8059
    @dulshandahanayaka8059 4 роки тому

    වීඩියෝ එක දැක්ක ගමන් හිතට මාර සතුටක් ආවේ. ඒතරම්ම බලාගෙන හිටියා මේක දානකම්. ශ්‍රී සිද්ධ සූනියම් කැලෑ අප්පච්චිගෙ පිහිටයි.

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 роки тому

    ඔබට ජයවේවා ..සංසාර පුරුද්දක් නිසා ඔබ අද හෙළ උරුමය උලුප්පා පෙන්නනවා..පරගැති කලවම් උන් හංගනවා ..
    දෙශ්පාලුවන් තමා මේ අපේ උරුමයත් එළිදරව් කරන්න එපා කියලා පහුගිය කාලේ පුරාම වසං කරේ මේවා..මරක්කල හා දෙමල කතිරෙට කෑදර කමේ..අපේ උරුමය යට ගහලා ඒ පරයන්ට උරුමයක් තියෙන බව පෙන්වන්න උත්සාහ කරා .දෙශ්පාලුවෝ ..
    ඒ වකවානුවේ අන්‍යාගමික පරයෝ සෑහෙන්න අපේ දේ විනාශ කරා..
    ඒත් තාම බුද්ධ ශක්තිය ..විශ්ව ශක්තිය මේ පින්බිම රකින නිසා.වැලකී ගියා ..අලුත් ආණ්ඩුව නිසා..බලබු දැන් ඉන්න පුරාවිද්‍යා කාරයෝ වත් ඇස් අරීවිද කියලා..
    ගයාන් මහත්තයා ඔබට සම්මා සම්බුදු සරණයි ..ජයවේවා ..

  • @udithgayashan5516
    @udithgayashan5516 4 роки тому

    ඔබ කරනා මේ මෙහෙවර කිසිදා අමතක නොවී මේ මහපොළොව මත සටහන් වේවි ගයාන් අයියා තෙරුවන් සරණයි!!! ජය ශ්‍රී.!!!

  • @sachinthawmadushanka9304
    @sachinthawmadushanka9304 4 роки тому +13

    මමත් කැමති ඔයා වගෙ අපෙ ඉතිහාසය සොයා එලි කිරිමට...මට රවන රජතුමා ගැන සොයන්න ..උවමනයි....එ නම කියනකොට ඇග හිරිවැටෙනවා...ඇග නලියනව...

  • @චන්ද්රමුඛී
    @චන්ද්රමුඛී 4 роки тому +3

    සහස්‍රමුඛරාවණයනනි .....ඔබගෙ අරක්ෂාව ඔබට සොබාදහම විසින්ම කිසිදු අඩුවක් නැහැතිව ලබාදෙන බව දන්නවා. එහෙත් ඔබතුමා පරිස්සම් වෙන්න. දිර්ඝායු පතනවා............

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому

    අපේ යට ගිය කතාවට නැවත පණපොවන , පස් අස්සෙන් අරන් අපටම පෙන්වන අපේම සුජාත විරුවාට අපගේ හදවතින්ම ආදරෙයි..
    ගයාන් අයියාගේ කැපකිරීමට ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා
    ජය ශ්‍රී ...!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 4 роки тому

    ඔබ තුමාට අපිට තියෙන කැක්කුම පුරාවිද්යාවට නැහැ.ඔබ තුමාට ජයෙන් ජයම වේවා

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 роки тому

    Gayan මහත්තය ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
    කරන සේවයට
    පරිස්සමෙන් ඔබතුමා අපිට ගොඩක් වටිනා වස්තුවක්

  • @judejayasinghe6719
    @judejayasinghe6719 4 роки тому

    හ‍රි ආසාවෙන්.. උනන්දුවකින්.. අභිමානයකින් ඔබේ මේ ගවේෂණය නරඹන්නේ.. ඔබ‍ට ජය.. 🙏🙏🙏

  • @naleenindika9839
    @naleenindika9839 3 роки тому +2

    ජයවේවා 🔥🔥❤❤

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 роки тому

    තනියම මෙහෙම අපේ රටේ තිබුණු රාවණයන්ගේ අභිමානවත් ඉතිහාසය සොයා යන්න වෙර දරන ඔබට රාවණා දෙවියන් ගේ ආරක්ෂාව ලබේවා ! තුණුරුවන් සරණයි

  • @Dinesh-lr2sv
    @Dinesh-lr2sv 4 роки тому +92

    හෙළ සෙට් එක කෝ🖤🖤👇🏼👇🏼

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +1

    තෙරැවන් සරණයි 🙏☸️🇱🇰❤️🌈️🌏🌄🌼🌞🌳🙏

  • @akilanadishan5238
    @akilanadishan5238 4 роки тому +25

    බලාගෙන හිටියෙ විඩියෝ එක එනකම්

  • @iroshashashi4059
    @iroshashashi4059 4 роки тому +8

    ඇත්තටම ගයාන් අයියා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ මොනවටද .නිධන් හොරුන්ට නිල අවසරපත් ලබා ගන්නද.ඔබේ උනන්දුවෙන් දශමයක් බලධාරීන්ට නැත .ඔබටත් අකුල් හෙලමින් ඔබේ ඉතිහාස ගවේෂණත් නවත්වන්න දගලනවා.ඔබට තෙරුවන් සරනයි

  • @ldmldm4400
    @ldmldm4400 4 роки тому

    කමෙන්ටි දැම්මේ නැති උනාට මම අයියගේ හැම විඩියෝ එකක්ම බලනවා ලංකාවේ අපේ මිනිස්සුන්ගේ ඉතිහාසය රැකගන්න .. හොයාගන්න හදන මේ වැයමට පිං අයියේ

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 роки тому +1

    මන් හැමදාමත් කියනවා වගේ අපිට පුලුවන් අපේ ඉතිහාසය ගොඩ දාන්න අයියා, ගයාන් අයියා ඔබ පරිස්සමේන් අපේ වස්තුව ගයාන් අයියේ ඔබ, බුදු සරනයි දෙවි දෙවතාව්න් වහන්සේලාගේ පිහිටයි ඔබටත් ඔබගේ පවුලේ සැමටත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් හෙල දෙශයට ජයෙන් 🙏🙏🙏🙏🙏🙏ජය 💖💪💐🙏🌷👍

  • @dilhandabare5541
    @dilhandabare5541 4 роки тому

    මගෙත් ලොකු ආසාවක් තියෙයි මෙහෙම අපෙ ඉතිහාසය සොයන්න ..හෙළයන්ට ජය..🇱🇰☸️💪

  • @excello4364
    @excello4364 4 роки тому +12

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිවයුතු පුද්ගලයෙක් සමග ඔබ වැඩ සටහනක් කරන්න අයියේ කොහොම හරි.

    • @uputaganeema
      @uputaganeema 4 роки тому

      ඔවුන් මේ රට වෙනුවෙන් වැඩ කරනාවනම් මේ රටේ ඉතිහාසය අද මෙතන නොවනු ඇත.
      ගයාන් මහතා ඇතුලු පිරිසට කරන්න වෙන වැඩ යෙදී තිබෙන්නට පුලුවන.

  • @ඩී.බී.එන්.නවරත්න

    ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අපේ අයියන්ඩි

  • @MR.Minimiltia
    @MR.Minimiltia 4 роки тому

    ගයාන් අයියේ ඔයාට ගොඩක් පින්.. මේ තැන් වලට පස් පිරිලාද..ඉස්සර මිනිස්සු අපිට වඩා ගොඩක් උස මහත් අය නේද..නැතිනම් මෙය පසු කාලයේ භාවිතයට අරන්ද ..♥️ඔයා මේ රටට වස්තුවක්♥️

  • @samee1578
    @samee1578 4 роки тому +3

    තෙරුවන් සරණයි ජය 💪💪❤️❤️❤️

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 роки тому

    බොහොම ස්තූතියි ගයාන් අයියේ... දවසක අපිවත් මේ චාරිකාවකට එකතු කර ගන්න... අපිත් මේ වැලලී ගිය ඉතිහාසය ඇස් දෙකෙන්ම බලා ගන්න හරිම කැමති අයියේ...

  • @roySanjeevaW
    @roySanjeevaW 4 роки тому +8

    ගයාන් අය්යේ කදු උඩ ගල් උඩ යන කොට ආරක්ෂාව සදහා hard hat එකක් පලදින්න, අවදානමක් ගන්න එපා. තෙරුවන් සරනය්

  • @rpkanchana6326
    @rpkanchana6326 4 роки тому +1

    ජය ශ්‍රී..!!! ගයාන් අයියේ..

  • @dhanukadhananja3258
    @dhanukadhananja3258 4 роки тому +3

    ඊලග එක ඉක්මනටම ඕන .ජය ශ්‍රී 🙏

  • @madhavibandara8224
    @madhavibandara8224 2 роки тому

    Obathuma mewage dewal kiyaddi apita marama gemmak ,hegimai marama ශක්තියක් enne

  • @samiya3357
    @samiya3357 3 роки тому +1

    හැමදාම රාවනා රජු ගැන වීඩියෝ දාන්න ප්ල්ස් මාරම FIT එකක් එනවා💚

  • @sachinthawmadushanka9304
    @sachinthawmadushanka9304 4 роки тому

    නියම හෙලයෙක් ගයාන් අයියා...ඔයානම්..අපෙ ඉතිහසය හොයනවට..රාවනා පිහිටයි..ඉක්මනට අපෙ ඉතිහාසය එලි වෙනවාමයි...

  • @guidelk5379
    @guidelk5379 4 роки тому +16

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ නිලධාරියකු වීමට අයියට උත්සාහයක් ගන්න බැරිද. මොකද නිදන් හොරු ඉන්න එම ආ‍යතනයට අයියා ගියොත් වෙනසක් වෙයි මේ හේළයට.

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 роки тому +2

    ඔබට අපගේ උපහාරය වෙවා!!!!!!!!! ඉතිරි කොටස ඉක්මනින් දෙන්න ඔබට ජය!!! ගයාන් මහත්තයෝ අපි ආදරෙයි ඔබට රාවණා අප්පච්චිගේආරක්ෂාවයි ඔබ සියලු දෙනාටම...

  • @kkmkkumarakkmkkumara355
    @kkmkkumarakkmkkumara355 4 роки тому

    Itiri wadasatahana ikmaninma bakaporottu wemu. Jaya wewa

  • @manjuladushantha5115
    @manjuladushantha5115 4 роки тому

    ගයාන් මහත්මයා අපට ඹබව වටිනවා...

  • @ruchiradissanayake5020
    @ruchiradissanayake5020 4 роки тому

    Oba nam maha Aruma minisekmai Gayan Mahathmayaneni.
    Obata godak pin me hema deyakatama.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 роки тому

    ද්‍ර්තරාශ්ට විරූඩ විරූපාක්ශ වයිශ්‍ර්වන දෙවිවරුන්ගේ ම පිහිටයි

  • @chathurikachathurikadikruk7991
    @chathurikachathurikadikruk7991 4 роки тому

    Apage upaharaya wewaaa!!!! Obathumata ithiri kotasa ikmaninma denna gayan mahaththayo obata jaya!!!!!

  • @sanjunishee3681
    @sanjunishee3681 4 роки тому +5

    ඇත්තටම මොන කාලෙකටද මේක අයිති බලාගෙන් ඉන්නවා බුදුසරණයි

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 роки тому

    Good Luck අයියේ ❤️❤️ අපේ සිංහල මිනිස්සු තමා අපේම දේවල් කන්නේ කාලකණ්ණි

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 роки тому

    Obage adishtanaya pavithra bavin mema karthavyata obata Vishvyen Ashirvadaya Labena Bava Noanumani! Araksava! Mesandaha Shakthiy haa Dahirya Labeva!

  • @kawinduanjana5265
    @kawinduanjana5265 4 роки тому

    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!

  • @Mr.BOYKA_01
    @Mr.BOYKA_01 4 роки тому

    වටිනවා ගයාන් අයියා.. දිගටම කරගෙන යන්න ❤️❤️ ජය

  • @Mr.BOYKA_01
    @Mr.BOYKA_01 4 роки тому

    විඩියෝ දානකන් බලාන ඉන්නේ 🙂 දිගටම කරගෙන යන්න ගයාන් අයියා ❤️ ජය

  • @harshaprabhath4997
    @harshaprabhath4997 4 роки тому

    Oba thumata mewan karyan kireemata ravana appachigema pihita lebewa. E wagema ikmaninma me vasangathayath duru.weva budu.saranai

  • @k.n6067
    @k.n6067 4 роки тому

    Kiyannata wachana nometha.oba thuma saha sahayakain prawesamin.pura vidyawa gena katha kara palak nahe.oba thuma weni kenek pura visya komasaris ho sanskruthika amathya doorayata path viya youthui sudusuma pudgalaya obai.obata boho pin ape isthuthiyata wada helaye apage gatheenge pihita asheerwadaya nirathuruwama oba thuma samagai owunge niyojithaya obai.budu saranai jesu pihitai.

  • @traveltectours6561
    @traveltectours6561 4 роки тому +1

    වසර 30 ක් පුරාවට පැවති යුද්ධයද මේ පුරාවිද්‍යා ගවේෂණ වලට දැඩි බලපෑමක් එල්ලකලා කියන එක අප් සැවොම දන්නා කාරණයක්.කෙසේ හෝ ⁣මෑතක සිට ඔබ කරන මේ අනාවරණයන් පිළිඹඳව වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුමයි.යම් බලධාරීන් පිරිස් මේ වීඩියෝ නරඹනවාට කිසිම සැකයක් නෑ.සුනඛයෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ වගේ ඔබව විවේචනය කරන කවුරු මොනවා කිව්වත් ඔබතුමාගේ ගමන යන්න.ජය වේවා 👍❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐 ජය වේවා 🙏

    • @helayeithihasaya4836
      @helayeithihasaya4836 4 роки тому +2

      මම පුෂ්ප කුමාර අනුරාධපුර නියමයි

    • @traveltectours6561
      @traveltectours6561 4 роки тому

      @@helayeithihasaya4836 👍❤️

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 роки тому

    Oluwa araksha karaganna mokak hari dagena yanna Gayan Aiya. Apita oyawa ona. Teruwan saranai. Rawana appachige pihitai arakshawsai. Obata jaya.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට! 🙏 🙏 🙏

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 роки тому

    ඉතිහාස බලාපොරොත්තුව...ජය ශ්‍රි රාවන පුත්‍ර!!!!

  • @chameeralakmal4349
    @chameeralakmal4349 3 роки тому

    gayan mahathtayo oyata pin siddawenna .api ithihase gena denagannawa .obata dirgausath .nirogibawath prartana karanawa

  • @nisanthaamarasiri9587
    @nisanthaamarasiri9587 3 роки тому

    මේවා බලනකොට ලේ කකියනවා ගයාන් අයියේ සත්තයි.

  • @rukshanthawls6860
    @rukshanthawls6860 4 роки тому

    Obata deergayu wewa

  • @pradeepsampath3735
    @pradeepsampath3735 3 роки тому

    ඔබ‍ට බොහොම පිං.

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 роки тому

    Helaya venuven Tham jivithaya nothaka karana me kapavimata bohomathma sthuthi sahasramukayanani.👏

  • @DevLakshan
    @DevLakshan 4 роки тому +1

    🙏🙏 හෙළ පොළොව සදා දිනේවා 🙏🙏

  • @Kamibro2086
    @Kamibro2086 4 роки тому

    බොහොමයක් පින් ... ජයවේවා .!

  • @chrisj129
    @chrisj129 3 роки тому

    රාවණා අප්පච්ගෙ පිහිටයි

  • @apsarawikramaarachchi5433
    @apsarawikramaarachchi5433 4 роки тому

    හෙලයෙක් විදියට ඔබ මේ කරන්නෙ මහා පුණ්‍ය කර්මයක් යක්ඛයෙක් විදියට ඔබ මහා පුරුෂයෙක්

  • @pasindu7940
    @pasindu7940 4 роки тому +4

    ගයාන් අයිය❤️🙏

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 4 роки тому

    Jaya wewa!

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 роки тому

    Thank you 🙏 🙏🙏🙏sir...බුදු සරණයි ඔබට

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 4 місяці тому

    ජයවේවා!!
    ස්තූතියි
    ඔබ වන්නන් කොතරම් උත්සාහ වන්තද.? ඵ්ත් ජනතාවගේම මුදලින් නඩත්තුවන ආයතනවල මේ උනන්දුව නෑනේද.??
    පිලිගත් පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් නීතිගත රටක, වසර 2300 කින් ඵහා යන දියුණු ජරාවාස හෝ රාජ්‍යන් හෙළි නොකිරීමට මුල්වී වැඩකරන බමුණූ ගති ඇති කුහකයන් විසින් මේවායේ හෙළිදරව්ව තුලින් හෙළයේ අභිමානය ලෝකය ඉදිරියේ ඉස්මතුවීම වැළැක්වීමට ක්‍රයාකරනවා නොවේද.??

    • @johnsonjeyaraj4487
      @johnsonjeyaraj4487 4 місяці тому

      නිවැරදි කිරීම,
      ජනාවාස හෝ පූරාණ රාජධානි විය යුතුයි.

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 роки тому

    අපි හිතනවා ඔබ තුමා ඉරිදා රැ ජාතික රුපවාහිනියට පැමිණ රටේ තව තවත් ජනතාවගේ සිත්තුල රාවණයන් කෙරෙහි විස්වාසයක් ඇති කරවි කියලා,

  • @supunmadusanka9522
    @supunmadusanka9522 4 роки тому

    නුදුරේදිම හෙලයන්ගේ නැගී සිටීම සිදුවේ 💪💪

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 4 роки тому

    ඔබට ජය

  • @phonefix9316
    @phonefix9316 2 роки тому

    helayata jaya....

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 4 роки тому

    තෙරුවන් සරනයි .ඔක්කොටම

  • @kavishakeshani5882
    @kavishakeshani5882 3 роки тому

    ගොඩක් ස්තුතියි අයියේ.... 🙏

  • @danielvlogs3722
    @danielvlogs3722 4 роки тому +2

    බුදු සරණයි ගයාන් අයියේ.❤️❤️

  • @cricketflash9497
    @cricketflash9497 4 роки тому +8

    ඔය මහන්සියට ජය👍❤️

  • @kasunpathmasiri3002
    @kasunpathmasiri3002 4 роки тому

    Obata jaya sr ... ape hela ithihasaya godanaganna shaththiya lebewe....b s

  • @pathumasiri3219
    @pathumasiri3219 4 роки тому

    oya ge video eka ai සම්පූර්ණ naththe diga unath eka serama damma nam hodai kiyala mata hithenne

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому

    තෙරුවන් සරනයි පරිස්සමෙන්

  • @anubindu4588
    @anubindu4588 4 роки тому +6

    🇱🇰 හෙළය සැමදා දිනේවා..!!! රාවණ ලේ උරුමය සහිත සුජාත හෙළයින් සැබෑ මහා රාවණ නාමය *සහස්‍රමුඛ රාවණා* වටා එකතු වෙනවා.එය නැවැත්වීමට සමත් ජගතෙක් මේ විශ්වයේ ඇත්තෙ නෑ...(asanka)

  • @nethsithshiwantha7393
    @nethsithshiwantha7393 4 роки тому

    Ape de rakaganna vehesa wena gayan aiye oyata theruwansaranai jaya wewa. ❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 місяці тому

    Budusaranai dirga aysa ob thumata 🙏🙏🙏🙏❤️❤❤🇱🇰🇱🇰🌞🌜

  • @everything5726
    @everything5726 4 роки тому +1

    Puluwannam සීගිරියේ වහල තියන සීගිරිය ඇතුලට යන්න puluwan දොර ගැනත් video ekak karanna

  • @nimanimhim9988
    @nimanimhim9988 4 роки тому

    Hamadama kiyanawa wage adath kiyannam yatagiya ithihasaya apata genna wishwaya dayada kala soduru thilinaya gayan sadakalum.theruwan saranai aiyandi.parissamin

  • @gaweshaka7268
    @gaweshaka7268 4 роки тому +1

    ජය වේවා!

  • @chandanagamage3339
    @chandanagamage3339 4 роки тому +1

    Much better safety kit today! Need to be improve more !! Gayan please think about the duration of video, little bit more 🙏🏻

  • @hasithakalum8297
    @hasithakalum8297 4 роки тому +2

    Api hoyagamu gayan aiyee.ape hela.urumaya.❤️

  • @sanjeewa530
    @sanjeewa530 4 роки тому

    ස්තුතියි ගයාන් සහෝදරයා