You should cover thread bars with any plastic tube to avoid rubbing with the cells and causing short circuit as well as spacer between cells for the same reason
Aiyye mageth oya setup ekamai. Active balancer ekak thiyena JK BMS wage demmath oya tika mulinma Top balance karana eka aniwa da? Thanks for the video!
Lifepo4 පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න අයට ඉතාම වටිනවා. ස්තුතියි
Thank you for providing batteries!
Mata meyage NUM eka dennako
Superb explanation, Thank you!
Keep uploading!
Thanks Malli!
You should cover thread bars with any plastic tube to avoid rubbing with the cells and causing short circuit as well as spacer between cells for the same reason
සුපිරි අයියා
වටිනා පැහැදිලි කිරීමක්.
ස්තුතියි.
Active balancer ekak use kalath top balance karanna oneda
24v 100ah pack ekak charge karanne kohomada manual? Inverter detect karan na coz of under voltage
මේක 3.2v cell 4ක් තිබ්බොත් series connect කරලා BMS එකක් එක්ක MPPT 40A cahrge controller එහෙකට පාවිච්චි කරන්න පුලුවන්ද?
Aiyye mageth oya setup ekamai.
Active balancer ekak thiyena JK BMS wage demmath oya tika mulinma Top balance karana eka aniwa da?
Thanks for the video!
ඔයා battery ගන්න තියෙන්නේ කොහෙද ගාන කීයක් වෙනවද එක බැටරියක
කොහෙන්ද battry ගන්නේ අපි
Kiyak wenwada aiya owa.12 v batriyak hadaganna
ස්තූතියි
වටිනා පැහැදිලි කිරීමක් 👊
ස්තූතියි
මේ වාගේ කාලෙක සැහෙන්න වටිනවා මෙහෙම video එකක් කරපු එක. 12V battery pack එකක් BMS දාල හැදුවොත් ඒක Lead-Acid 12V charger එකකින් charge කරගන්න පුලුවන්ද ? Charging current එක 50Amp charging වෝල්ට් එක 14.5V ?
LiFePO4 pack එකක් lead acid charger එකකින් charge කරන්න පුළුවන්, charher එකේ voltage අගයන් වෙනස් කරන්න පුළුවන් නම් විතරයි. සාමාන්‍යයෙන් LiFePO4 pack එකක් 13.6 වලට වඩා charge කරන්නේ නැහැ.
Great👍 බැටරි 1ක් කියක් වෙනවද?
Btare warga dekaken hadanne kohomada
battery gennuwe site ekakinda?
මල්ලී මට 300Ah 24v battery pack එකක් හදල දෙනව නම් කොපමණ මුදලක් ඔයා ගන්නවද?
Aiya charge karanna ganne smps power supply ekakda transformer ekadda
SMPS එකක්.
Mewa genagane kohomada..
Great video machan.
Thanks
Cost eka kohomada me tikata
Great, Clear information👍👍
Thanks
nice video. where to buy LFP batteries in Sri Lanka ?
There are people who import these things.
@@kanchanatt hi thanks. Could you give me some contact or links
keep up the good work!
Thank You!
මේ බැටරි මේ දවස් වල ගෙන්වන්න පුලුවන් ද
👍🏻👍🏻
Me battery ganna tiyenne කොහෙද
මේ සෙටප් එකම, Buck එකේ 3.6v සෙට් කරලා current controller එක වැඩි කරාට උපරිම එන්නෙ 3A වගේ, පවර් සප්ලයි එක 20A 12v led power supply එකක්.. හේතුවක් තියෙනවද ඒකට?
එක්කෝ බැටරි ගොඩක් චාජ් වෙලා ඇති, නැත්නම් Buck එකේ max current එකට ඇවිල්ලා ඇති.
බැටරි චාජ් වෙන්න දාපු වෙලාම ඉඳංම එහෙමයි. බක් එක 300w 20A, බක් එකේ වොල්ටේජ් එක වැඩි කලාම කරන්ට් එක වැඩි කරන්නපුලුවන්. 3.6 තිබ්බම තමා කරන්ට් කන්ට්‍රෝල්ර් එක කොච්චර වැඩි කලත් ඔය ගාන තියෙන්නෙ.
පැහැදිලි කිරීම් මරැ
Thanks Madhawa
super video ekak. niyamai.onna canel eka subscribed kala. oya shell ekak keeyak wenawada.oya shell 4k mulin seris karala (13.26v) passe paralal karanna puluwanda.( 13.26v and 460Ah vena vidihata)
මුලින් දෙක දෙක parallel කරලා, පස්සේ series කරන්න. ස්තුතියි.
Sir...watt meatr eka gana vedio ekak keranne ko..
Watt meter ගැන කරපු video එකක් තියෙනවා, බලන්න.
මේ බැට්‍රි කොහෙන්ද ගන්න තියෙන්නෙ. කීයක් වෙනවද
සෙල් එකක් 18000 විතර උනා ඒ කාලෙ. Alibaba හෝ Aliexpress එකෙන් ගේන්න පුළුවන්.
super
Thank You!
Aiya me battery sel ekak kiyak wenawada
මේ එකක් 18000 විතර වෙනවා.
Bro 24v battery pack price pls
About 150000 + BMS
@@kanchanatt with bms neda..
@@kanchanatt with bms neda..
Are you deliver those batteries
How much it will cost
No, one of these cells were about Rs18000 those days.
where to buy LFP batteries in Sri Lanka
Difficult to buy them in Sri Lanka, but there are people who import them for you.
Where can i buy this battery in Sri Lanka ?
You cannot buy them here, have to import.
battery setup එක ගන්න තියෙන්නේ කොහෙද
Alibaba.
ලංකාවේ ගන්ඩ තැනක් නැද්ද
බැටරි ටික විතරක් ගන්න තැනක් නැද්ද
👍👍👍
මේ බැටරි මේ දින වල ගෙන්වන්න පුලුවන් ද ?
Aiye buck ekkin dunnama over chrge wenne ndd
Na, buck eka 3.6V walata set karama overcharge wenne na.
@@kanchanatt ethkot aiye charger ekl athwshya n.nesa battery eke maximum voltage ek set krl buck.ekkin chrge krpuwm hri neda
Where can I buy the batteries?
You have to import these from China.
@@kanchanatt Yeah. How to do it? Any dealer?
Aiye mata meka miladi gana widiyak kiyanako
DIY Sri Lanka Group ekata ekathu wenna, eken danaganna puluwan godak dewal!
Input කරපු අම්පියර් ගාන කියද 12v
Charge කාලේ 15A වලින් වගේ.
Aiya me battry kohenda ganna puluwan
DIY Group eke Dineshgen tama gatte.
මේවා ගන්න තියෙන්නේ කොහෙද . වීඩියො එකෙ නම කිවට අහෙන්නෙ නෑ. තෙරෙන්නෙ නෑ වගේ . පොඩ්ඩ්ක් කියනවද ?
Alibaba හෝ aliexpress එකෙන් තමා ගන්න වෙන්නෙ, ලංකාවේ නම් මම දැකලා නෑ.
Cell 1ක් කියියද
Description එක බලන්න.
👌👌
Thanks!
Karunakar mat oyga teliohon number eka denavada
පැක් එකක් හදන්න රුපියල් කියක් යනවද
24V 230AH එකක් හදන්න දැන්නම් 250000-300000 විතර යයි.
wronG!!!
What is wrong?
සම්බන්ද කරගන්න නො දෙනවද
Contact number eka danna