Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳටම තේරෙන විදිහට කියල දුන්නා
පැහැදිලිව කියලා දුන්නා . 👍
ස්තුති
ගොඩක් පැහැදිලියි.
Thank you!
මුලින්ම කමෙන්ට් එක මගෙන්, කරගෙන් යමු. සුබ පැතුම්
Thank you 😊!
Interesting video. Thanks for sharing your knowledge 🙏
Thank you
Good job.. සුබ පැතුම්
clearly explained, nice work !
බොහොම ස්තුති
Very informative. Thank you
Good job. Thank you 🙏
Battery ganna puluwan allibaba eake hoda link eakak denna puluwan da
12 v 20 or 22 ah වගේ lead acid battery 6 වෙනුවට … shell danava නම් මකොහොමද shell enna one....
Good job කරගෙන් යමු
Thanks
සොලා එකක් දියනව බෙට්‍ර් යක් තියෙනවා යුනිට් ගන්නා පුළුවන් ද කොයිද තියෙන්නෙ
me widiyata cells walin karana eka kochchara succesfull da
Sir.. athatama leaf sell walin Aran hadanna ekata wada meka hodai de? Eka labai de?
අනිවාර්යෙන්ම, දීර්ඝ කාලයක් භාවිතා කිරීමේදී ලාබයි.
ලංකාවෙ ලොකුම ප්‍රශ්නෙ මොකක් හදන්න ගියත් බඩු නෑ. ඊට පස්සෙ online order කරල කස්ටම් එකට බඩ ගාන්න ඕන. ඊට පස්සෙ දවසම ඉවරයි. ඒ නිසා ඒ වගේ ලංකාවට ආවේණික ප්‍රශ්න විසඳ ගන්න විදිහත් පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. 🤟
බලමු ඉස්සරහට ඒ වගේ එකක් කරන්න.
12V battery pack ekak hadala denna puluwanda ?
Koheda ganna tinne
Needs use kn electric bike what will be the cost
Do LiFePO4 batteries need a BMS?
Yes they do!
Aiye inverter setting hadana heti kiyala denne
මම off grid solar system එකක් හදනවා. ඒකට deep cycle බැටරි මේ කලෙ නැති නිසා සහ ගනන් නිසා ඒ වෙනුවට වාහන බැටරි දැම්මොත් එකම capacity එක තියෙන (120 Ah වගේ ) මොකක්ද ගැටලුව ?
ගැටලුව එන්නේ, වාහන බැටරි ගොඩක් discharge කරන්න බැරි නිසා, සාමාන්‍යයෙන් වාහන බැටරි discharge කරන්න පුළුවන් 30% ඊට වඩා කළොත් ඉක්මනට අවුල් යනවා.
@@kanchanatt 30% ඉතුරු කියල දැන ගන්නේ කොහොමද ? Voltage එකෙන්ද ?
Superb මහත්තය, Can you help me to do this ???
ඔය හදන battery back හදන්න රුපියල් කීයක් යනවද?
මේ pack එක හදන්න ඒ කාලේ නම් රු300000 විතර ගියා.
Sir..mekata 5 kv wage inverter ekak use Kerala.. gedarata dunnoth...smanyen light bila eka 6000 wage ena gedarkata athi de ?
ඕනේවටත් වඩා වැඩි, මේක මම දැනට නිවසේ භාවිතා කරන බැටරි pack එක.
@@kanchanatt sir e kiyenne Hama deema drive wenne oya battery pack eken de ? Ethakota sir main current eka use keranne ma nadda ?
අයියේ මේ බැරි electricle ඉස්කූටර කට භාවිතා කරන්න පුලුවන්ද
Ganna kopamana yanawada
Sir..apita oya wage battery pack ekak use kerala.solar system ekak hada ganna...chargin time hariyatama calculate keraganna..apita maths patha tikak kiyala denna..eka loku deyak...
මම වීඩියෝ එකක් කරන්නම්.
@@kanchanatt ane sir loku uduwak..apita scl wala physics wala kochara mewa kiyala dunnath..Api anthimata wada Kerala theyenne exame walata withari..apita kisima prayogika danumak Naha sir..sir puluwan nm mewage maths patha..detasheet kiyawanne widiha kiyala denna.. loku uduwak sir please...
Me eka sell ekak kiyak wennawa de sir ?
ඒ කාලේ නම් රු18000 විතර උනේ, දැනට වසරකට පමණ පෙර.
matath lifepo4 OR lto battery genna ganna puluwanda
Genna ganna puluwan, gennana aya innawa.
I think you should not have placed the BMS sense wire between the battery terminal and the BMS B- connector. Battery terminal and the BMS B- connector should have a direct low impedance connection
Thanks for the feedback. I think it is a good point.
How to see the description
Battery. කොහන්ද ගන්නෙ ඔවලාගෙ මුළු සෙට් එකට කීයක් යනවද...
මේවා නම් Alibaba එකෙන් ගෙනාවේ, සෙට් එකටම 270000 විතර ගියා.
@@kanchanatt Thanks ,.......
me bms eken hybrid battery cell balance karanna barida sir
Hybrid cells වලට BMS අවශ්‍ය නැහැ.
Sir apita one channel ganak theyenne BMS ganna puluwan de ?
ඔව් ඕනෙම විදිහකට ගන්න පුළුවන්.
@@kanchanatt tanks sir
Bms ekakin karanne mokadda aththatama? Bms ekak anwaren onemada?
BMS එකක් කියන්නෙ මොකක් ද කියලා video එකක් දාන්නම්.
@@kanchanatt අනිවාර්යෙන්ම අන්න ඒ වීඩියෝ එක මම ගොඩාක් හෙව්වා කොහෙවත් තිබුණේ නැහැ පුළුවන්නම් ඉක්මනටම දමන්න ජය වේවා
බැටරි වල ආයු කාලය කොහොමද
අවුරුදු 8-10 ට වඩා තියෙයි.
I need to buy one, do you sell these batteries?
I don't sell batteries, you can contact DIY Sri Lanka group for batteries.
ඔය බැටරි ගන්න තියෙන තැනක් කියන්නකො.බැටරි එකක් කීයක් විතරවෙනවද. මේ වීඩියෝ එක බලල මටත් හිතුන එකක් හදල බලන්න 😁😁😁
❤️❤️❤️❤️
mea badu ganna leci hoda thank kiyanna
මේවා නම්, alibaba එකෙන් ගෙන්නපුව.
@@kanchanatt aliebabaඑකේ account එකක් හදන්නෙ කොහොමද
Aiye me battery koheeda ganna thiyenne.
Dinesh T kumara contact karanna nathnam DIY sri lanka group!
@@kanchanatt contact number thiyanawada? Me eka cell ekak keeyak withara wenawada? Oyaage video eken loku danumak labuna mata.thanks...
0711540685
@@kanchanatt thank you so much....
mila kopamana unada oya badu walata
mekata nam 270000 witara giye, danata wasarakata pamana pera
Me battery ganna vidiyak ndda
Aliexpress එකෙන් හෝ alibaba එකෙන් ගෙන්න ගන්න පුළුවන්.
@@kanchanatt ලංකාවට battery ගෙන්නන්න අවුලක් නැද්ද... ටැක්ස් එකක් එහෙම ලොකුවට වදීවී නේද
මේ බැටරි ගන්න තියෙන තැනක් කියන්න
Alibaba එකෙන් ගෙන්නන්න පුළුවන්.
@@kanchanatt kiyak unada cells walata
@@kanchanatt Me dawaswalath badu gennanna puluwanda matath motor wagayak oonewelaa tynwa
Aiye mt oyawa contact karagnne vidiyak ndda
BMS keyathe .
27000 witara una.
Aiye battery buy krpu company eke site ekk hri contact ekk hri tynw nm dnnko apitath ganna
👍👍👍
aiye battery ganne khnd
කරුණාකරල ඔයාගෙ පෝන් නම්බර් එක එවන්න පුලුවනිද මහත්තයො .මගෙ මේල් එකට දාන්න ස්තුති
Contact no 1 denna puluvanda
0772811854
lankawata genawe kohomada please phone no

Superb මහත්තය,
Can you help me to do this ???

ඔය බැටරි ගන්න තියෙන තැනක් කියන්නකො.
බැටරි එකක් කීයක් විතරවෙනවද. මේ වීඩියෝ එක බලල මටත් හිතුන එකක් හදල බලන්න 😁😁😁