SINTO || EPISODE 59 || සින්ටෝ || 30th December 2024

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 700

  • @rashinidesilva4379
    @rashinidesilva4379 17 днів тому +238

    මායි මගෙ මහත්තය යි එකතු වෙලා අපේ වෙඩින් එක ගත්තෙ ගෙදරින් එක රුපියලක් වත් ඉල්ලන්නැතුව.සුමින්ද කියන තාත්තා විදින වේදනාව අපේ තාත්තලට නොදීපු එක ගැන දරුවෙක් විදියට මට මං ගැන ආඩම්බරයි...😢

    • @m.a.kasundimantha7268
      @m.a.kasundimantha7268 17 днів тому +2

      Respect ❤️🔥

    • @WasanaRathnayaka-nk8ww
      @WasanaRathnayaka-nk8ww 17 днів тому +3

      Math ehemai aththatama sathutui

    • @Chathu_Art623
      @Chathu_Art623 17 днів тому +2

      අපේ අක්කත් එහෙමයි.කවදාහරි මාත් එහෙමයි.ඒ උනාට ඒ තාත්තගෙ ආදරේ දකිද්දි හිතෙනෙවා මටත් එහෙම ආදරෙ කරන තාත්තෙක් හිටිය නම් කියලා.එක රුපියලක් ඕනනෑ ආදරේ කියන දේ විතරක් 🥺💔

    • @NataliePalliyaguru-ro8js
      @NataliePalliyaguru-ro8js 17 днів тому +2

      Apith ehemai ❤

    • @NipuniMadhushika-b6d
      @NipuniMadhushika-b6d 16 днів тому +1

      Mamath... e gena hithaddi aththatam adambarai

  • @LasanthaSadaruwan-b9z
    @LasanthaSadaruwan-b9z 18 днів тому +150

    අනේ ශෂී හරිම ආදරණීයයි ❤❤😘

    • @shakunikadewmini4376
      @shakunikadewmini4376 17 днів тому +1

      විරා හොඳ විදියට වෙනස් වෙයි කියල හිතෙනව මට

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 15 днів тому +7

    සුමින්දු..ප්‍රභූ සියලු දෙනාටම බුදු සරණයි! චරිතය හරිම ලස්සන රඟපෑමක්🙏❤

  • @asafernando6290
    @asafernando6290 18 днів тому +99

    පාරමීගේ අම්මා ඇනයක් වුනාට හරි හොද චරිතයක්‌.
    වෙන අය වගේ කේන්ති ගන්නේ නෑ.

  • @khantikhanti2884
    @khantikhanti2884 18 днів тому +170

    මේ තුෂාරි වගේ ළමයි කිසිම දෙමාපියන්ට හමු නොවේවා😂

  • @Amarasinghe200
    @Amarasinghe200 18 днів тому +111

    මම මේ සැරේ Al කලා
    ඒ වුනාට bio , chemistry දෙක හිතුවට වඩා ගොඩක් අවුල් වුනා
    මම පුදුම මානසික පීඩනේකින් ඉන්නේ
    මොකද මගේ එකම හීනේ හොඳ result එකක් දාලා ඒ සතුට එහෙම පිටින්ම අම්මටයි අප්පච්චිටයි දෙන්න
    මගේම සල්ලී ජීවිතේ ඉතිරි කාලේ එයාලගේ සතුට වෙනුවෙන් උපරිමෙන් වියදම් කරන්න
    මොකද අපේ ගෙදර ලොකුවට ආර්ථික ප්‍රශ්න නැතත්
    ඒ දෙන්නා පුදුම තරම් අපි වෙනුවෙන් කැප වෙන්නේ
    එහෙම එකේ තුෂාරි දකිද්දි මට මැරිලා වැටෙන්න කනට ගහන්න හිතෙනවා

    • @commenter1111
      @commenter1111 17 днів тому +1

      විරා හොද තාත්තා කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා ඉස්සරහට..

    • @ChamilaUdenni
      @ChamilaUdenni 17 днів тому +1

      @@Amarasinghe200 acharai hitanna apa daruwo

    • @diyaragomes1111
      @diyaragomes1111 16 днів тому +1

      Oyata waradinne na. ❤

  • @AnjaleeSilva-o9x
    @AnjaleeSilva-o9x 18 днів тому +159

    පාරමී ඉන්න තත්වෙ ඇත්තටම තේරුම් ගන්න පුලුවන්නම් පාරමීට කවුරුත් බනින්නෙ නෑ.දෙන්නෙක් නිදහසේ ගෙදරක ජීවත් වෙද්දි ඒ අතරට නැන්දම්මත් ආවාම එයාගෙ අදහස් වලටත් වැඩකරන්න ඒ ජෝඩුවට සිද්දවෙනවා.පුතාට දෙපැත්තම බැලන්ස් කරන්න වෙන නිසා එයත් විඳවනවා.ඒ වගේම තමා ලේලිටත් හැමදේටම අවවාද උපදෙස් විතරක් පිලිපදින්න ගියාම කේන්ති යනවා.දුක පිටවෙන්නෙත් කේන්තියක් විදිහට.මේ නැන්දම්මගෙ නම් මනුස්සකමක් හරි තියෙනව.ඒත් මං ඇතුලු තව බොහොමයක් ලේලිවරුන්ට විවාහ ජීවිතේ ගැන කලකිරීමක් ඇතිකරන්න නැන්දම්මල නෑනල කියන දෙගොල්ලොම හේතුවක් වෙලා ඉවරයි..❤️‍🩹❤️‍🩹

    • @MaduRox-f9z
      @MaduRox-f9z 17 днів тому +2

      Mata nandamma nisa kasadeth epa una. Ita passe husband ekka ehen awa. Awe natnam mage kasadeth iwarai

    • @AnjaleeSilva-o9x
      @AnjaleeSilva-o9x 17 днів тому +1

      @MaduRox-f9z 😔😔

    • @DilaniDilrukshi-r2y
      @DilaniDilrukshi-r2y 17 днів тому +2

      නැන්දම්මා විතරක් වැරැදි තැන් තියෙනවා ඒත් ලේලීගේ වැරැදි තියෙන තැනුත් තියෙනවා නේද අත්දැකීමෙන් කියන්නේ

    • @AnjaleeSilva-o9x
      @AnjaleeSilva-o9x 17 днів тому

      @@DilaniDilrukshi-r2y ඔව් එහෙම තැනුත් තියෙනවා.මේකෙ සිතාරා වගේ.මට ලැබුන අත්දැකීම් වලින් නම් නැන්දම්ම විතරක් නෙමෙයි නෑනල දෙන්නම අපේ පවුල් ජීවිතේට අනවශ්‍ය බලපෑම් කරනව.මහත්තය එකම පිරිමි ලමය.ඉතින් මට එයාලගෙ බැඳීම නැතිකරන්න ඕනෙත් නැහැනෙ.පාඩුවෙ ඉන්නව.😔❤️‍🩹

    • @DilaniDilrukshi-r2y
      @DilaniDilrukshi-r2y 17 днів тому

      @@AnjaleeSilva-o9x සමහර තැන් තියෙනවා නෑනලා නැන්දම්මා ලා වැරැදි තැන් ඔයා කිව්වේ ඔයා ගේ අත්දැකීම මම කිව්වේ මගේ අත්දැකීම මම නෑනා කෙනෙක්

  • @niroddilshan2866
    @niroddilshan2866 17 днів тому +17

    තරුණ දරුවන් පුරුදු වෙන්න ඕනා තමාගේ තරමට ගැලපෙන වෙඩ්න් එකක් ගන්න .ඒ වෙනුවෙන් ඔවුන් ද හම්බ කරන්න ඕනා .

  • @chathurisewwandi7783
    @chathurisewwandi7783 18 днів тому +267

    දරුවන්ට ආදරෙයි කියන්නෙ දරුවො කියන කියන පලියට දුක් විදගෙන නටන එක නෙමේ.. කනට දෙකක් ගහල හරි බදින්න ඉන්න එකාගෙ හැටි, බැන්දට පස්සෙ දුක් විදින්න වෙන හැටි දරුවට කියල දෙන්න තාත්තට පුලුවන් වෙන්න ඕන. ඇත්තටම තමන්ගෙ දරුවට ආදරෙයි නම් එහෙමයි..

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 18 днів тому

      👍👍

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 18 днів тому +14

      අනේ තමයි එච්චර ආදරෙයි නම් අර අපතයෙකුට දුව බන්දල දෙන්න හදන්නෙ.සාර්ථක නෑ ඒ කොටස කතාවෙ

    • @Sonic107
      @Sonic107 18 днів тому +1

      ඒකනම් ඇත්තමයි.

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 18 днів тому +5

      අනිවාර්යයෙන්ම මමත් එකගයි, දරුවො හැදුව කියලා උන් කියන පදේට නටන්න ඕන නෑනෙ

    • @shandi-l9q
      @shandi-l9q 18 днів тому

      ඔය කසාදෙ වෙන්නෑ

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 17 днів тому +18

    මේනකා හරි ආත්මාර්ථකාමී.. තාත්තටත් ළමයා ගැන අයිතියක් තියෙනවා නේ...

  • @arunichandima255
    @arunichandima255 18 днів тому +82

    මෙහෙම ලස්සනට සමගියෙන් ඉන්න දෙමව්පියන් දෙන්නෙකුට තූශාරි වගේ ලමයි ලැබෙනවනම් මට මන් ගැන දුකක් නෑ හිත හදාගන්න පුලුවන් මේ කතාවෙන්😢😢😢

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 18 днів тому +2

      මම වගේ නම් පුපට දෙකක දීල එලවන්නෙ 😂

    • @punyademel2137
      @punyademel2137 17 днів тому

      😢😢😢

    • @commenter1111
      @commenter1111 17 днів тому +1

      ඒම තමා නරක දෙමාපියන්ට හොද ලමයි වගේම හොද දෙමාපියන්ට නරක ලමයි එන්න පුලුවන්.. අපේ යම් කිසි කර්මයකට තමයි ඒ ලමයි හම්බෙන්නේ...සුමින්දට ලොකු කට්ටක් වේදනාවක් දෙන්න තමා ඒ තුශාරි ඇවිල්ල තියෙන්නෙ

  • @SadaliFernando-e5s
    @SadaliFernando-e5s 17 днів тому +168

    තුෂාරි බඳින්න ඉන්න කොල්ලනම් මහා අන්තිම බලු චරිතයක්😢😢

    • @samjoseph723
      @samjoseph723 17 днів тому +10

      තුෂාරි බැල්ලියෙක්. බැල්ලිට බල්ලෙක් තමා සෙට් වෙන්නෙ

    • @punyademel2137
      @punyademel2137 17 днів тому +6

      නිකමෙක්. මං තුශාරිගෙ තාත්තා නම් හොම්බ තලල උගෙ😂

    • @doniginnaliya
      @doniginnaliya 17 днів тому +1

      Mn una nm okata sereppuwen gahanne

    • @ZeinabZiardZiard
      @ZeinabZiardZiard 16 днів тому +1

      දරුවෝ නෙමෙයි මරැවෝ 😢

  • @GayaniMadushani-uw5tt
    @GayaniMadushani-uw5tt 18 днів тому +274

    මම නම් හිතන්නෙ වෙඩින් එකක් ගන්න ගැහැනු ලමයෙක් තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ඔනෙ නැ තමන් හොදට ඉගෙන ගෙන සල්ලි හම්බ කරලා වෙඩින් එකක් ගන්න ඔනෙ තාත්තට කරන්න පුලුවන් උදවුවක් තාත්තා කරයි 😊

    • @Dinithi-r3r
      @Dinithi-r3r 18 днів тому +1

      Ekane math baluwe

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 18 днів тому +1

      @@GayaniMadushani-uw5tt au22n ohoma wedding... ane mnda.. 😪

    • @Janujayathunga
      @Janujayathunga 18 днів тому

      අනිවාරෙන්...

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 18 днів тому

      👍👍

    • @surekagunasingha2
      @surekagunasingha2 18 днів тому +4

      Mage wedding ekata pawule hamotama adumuth aran deela ekka giye...siyaluma dewal taniyama karagena...ehema baladdi adambarakara duwek mam...❤❤

  • @SamiBeauty-e5x
    @SamiBeauty-e5x 18 днів тому +53

    මේ කතාවෙ..ආසම,හොදම චරිතෙ කින් තමා...

  • @PradeeChani
    @PradeeChani 18 днів тому +172

    අනේ තුශාරිගේ තාත්තා ගේ චරිතේ බලන්න බැරි තරම් දුකයි...😢😢

  • @navo6848
    @navo6848 18 днів тому +107

    ඒ උනාට පාරමිගේ නැන්දම්මාට මන් කැමති

    • @samadihansi4108
      @samadihansi4108 17 днів тому +1

      Math asama charithe😊

    • @SupuniMadushika-l7s
      @SupuniMadushika-l7s 16 днів тому

      මාත් අනේ

    • @AshwiniSwaryaa
      @AshwiniSwaryaa 16 днів тому

      @@navo6848 සිරාවටම එයා ඉන්න කොටස් හරි විනෝදයි 😂

  • @sadevinipabasara6579
    @sadevinipabasara6579 18 днів тому +173

    මෙතන සුමින්ද වැරදී, කොච්චර ආදරෙ උනත් දෙමව්පියන් ගැන හැගීමක් නැති දරුවන්ගෙ හිතුවක්කාරකම් වෙනුවෙන් ඔහොම දුක් විදින්න ඕනෙ නෑ, අනික නිකමෙක්ට දුව දෙන්න හිතෙන්නෙ කොහොමද , පුදුම දරුවෙක් තුශාරි නම්. ඒ වගේ හොද අම්මෙකුටයි තත්තෙකුටයි කොහොම මේ තරම් ආත්මාර්තකාමී දරුවෙක් ලැබුනද මංද

    • @manojaroshan2809
      @manojaroshan2809 18 днів тому +2

      Oya hari .lamai.kiyana kiuana deta ha wenna hoda na .sumindata vikara

    • @thamarakumari6767
      @thamarakumari6767 18 днів тому +3

      දරුවා වෙනුවෙන් ඔච්චර දුකක් විඳින තාත්තා දුව දෙන්නෙ කාටද කියලා බලන්නෙ හොයන්නෙ නෑ. අන්තිමේ දුක් විඳින කොට දුවට තේරෙයි.

    • @yashodhasamaradheera7475
      @yashodhasamaradheera7475 18 днів тому +7

      ඒක ඇත්ත. ඒ අතින් සුමින්දට වඩා ජගන්මගේ තාත්තා හොඳයි.

    • @kumudufernando7643
      @kumudufernando7643 18 днів тому +2

      සුමින්දගෙ wife ත් හරිම හොඳයි. මාර ඇක්ටින්.

    • @commenter1111
      @commenter1111 17 днів тому +3

      ලමයෙක් කියන්නේ වෙනම ජීවියෙක්...දෙමවුපියෝ කොච්චර හොද උනත් නරක ලමයි එන්න පුලුවන්...

  • @dimthuprasanga9999
    @dimthuprasanga9999 18 днів тому +74

    මේ වගේ බෑනෙක්ට දෙන්න ඕනි කනපුරෝලා පාරක්

  • @CheeshaRajapaksha
    @CheeshaRajapaksha 18 днів тому +76

    තුශාරි වගේ ලමයි නම් අනේ මන්දා.අම්මා තාත්තගේ දුක තේරෙන් නෑ වගේ කොහෙවත් යන එකෙක් හින්දා දෙමාපියන්ගේ හිත රිද්දනවා 💔

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 17 днів тому +26

    මෙච්චර අම්මලාට දුක් දීලා සල්ලි වලට කරදර කරලා මේකි බඳින්න යන්නෙත් මරු කබ්බෙක්😂

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 17 днів тому +2

      ඒකිට ඒවා ලැබෙයි පොලියත් එක්ක අරූගෙන්

  • @HasiniNisansala-g1g
    @HasiniNisansala-g1g 15 днів тому +4

    ෂෂි තරම් ඉවසීමක් හැමදේටම හිනාවෙලා ඉන්නේ..❤️

  • @Sandu-q8m
    @Sandu-q8m 18 днів тому +97

    තුශාරි එක්ක එන කේන්තියට මේක කතාවක් කියන එකත් අමතක වෙනෝ 🥺

    • @dimuthuchandrasiri6355
      @dimuthuchandrasiri6355 18 днів тому +4

      ඒ කියන්නෙ තුෂාරිගෙ චරිතෙ සාර්ථක යි.

    • @VihangaAmaratunge
      @VihangaAmaratunge 17 днів тому +1

      owww mt num puduma kenthiyak enne 😢

    • @Angelmy791
      @Angelmy791 16 днів тому

      ඔව් ඇත්ත ​@@dimuthuchandrasiri6355

    • @travelwithaayu1392
      @travelwithaayu1392 15 днів тому +1

      Suminda wage taththa kenek ❤aththam wasanawak pau deiyane

    • @travelwithaayu1392
      @travelwithaayu1392 15 днів тому

      Mekita kisima gank neh kalakanni daruwo

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 18 днів тому +83

    අපේ පොඩ් ජෝඩුව නම් නියමයි

  • @W.KBarnad
    @W.KBarnad 18 днів тому +22

    මේ වගේ නිකමෙක්ට දූ දෙන්න ඔච්චර මහන්සි වෙන්න ඕනද අනේ. බැලුවෝත් ඇත්නම් මහ පාරේ

  • @shamajayakodi5355
    @shamajayakodi5355 17 днів тому +24

    මගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏

    • @Doni-u3g
      @Doni-u3g 5 днів тому

      ඉක්මණින් දරු සම්පත් ලැබේවා බුදු සරණයි.පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤😢😊

  • @dkanchana6493
    @dkanchana6493 17 днів тому +16

    මේ නැන්දම්මා ආවට ළමයෙක් හම්බෙන්න ඉන්න ගෑනිට උයලවත් දෙන්නේ නෑ වගේ. බොරුවට එල්ලෙන්නයි අවවාද දෙන්නයි විතරයි හදන්නේ 😂

  • @sandalifernando3609
    @sandalifernando3609 17 днів тому +15

    කොච්චර ආදරෙන් හිටියත් සුමින්ද couple එක ගොඩක් fail. දුවට සහකම්පනය උගන්නල නෑ. ඒ ළමය කියන විදියට නටන්නෙ...

    • @raviravindra889
      @raviravindra889 17 днів тому

      Un denna lv kara kara innawa arenna daruwo gana balala na ,

  • @kavishanithilakshika1921
    @kavishanithilakshika1921 18 днів тому +93

    තුශාරී නම් අප්පිරියයි ඈ 🙂💔 කසාද බැදලා පලයම්කෝ දුක් විදින හැටි බලන්න 😂😂😒 දෙමව්පියන්ට රිද්දලා ලමයිට හරි යයිද.🙂

  • @SKY-vg4te
    @SKY-vg4te 18 днів тому +57

    බඩවල් හරියට දාන්න අනේ රෙද්දක් බැදලයි කියල දැක්ක ගමන් පේනවා 😒

  • @isuritharaka
    @isuritharaka 18 днів тому +97

    සිතාරගෙ ලමයගෙ තාත්තා ඇත්තටම ප්‍රභූ උනොත් හොඳයි. 😇❤

    • @malkisiyoni9632
      @malkisiyoni9632 18 днів тому +3

      අනිවරෙන්ම 👍

    • @sanju4866
      @sanju4866 18 днів тому +3

      DNA වලින් ඔප්පු වේවා ❤

    • @kalpaniranasinghe1228
      @kalpaniranasinghe1228 18 днів тому +13

      Kathawa mula baluwe nadda.scan date waladima ahuwenawa😂😂

    • @pdsharshani
      @pdsharshani 18 днів тому

      @@sanju4866 එහෙම උනොත් අස්වාභවිකයි මොකද ප්‍රභු හිටියෙ රටානික ස්ජැන් ඩේට් වලින් අහු වුනා දරුවා ප්‍රභුගෙ නෙමෙයි කියලා දරුවා ප්‍රභුගෙ නම් මාස 3 ක් වෙන්න ඔනි ඒත් මාසයයි නෙ

    • @merino1.038
      @merino1.038 16 днів тому +1

      ඒත් වැඩක් නෑ අරුත් ගැහුවනෙ තියාගෙන 😂

  • @KawyaMadhu
    @KawyaMadhu 17 днів тому +14

    විරා නම් වැඩේ හරියටම කරගන්නවනෙ😂 පව් අර ශශී😢 wifeta ලමයි හම්බෙන්න ඉද්දි මගුල් නටන පිරිමින්ට නම් හෙන ගහන්න ඕනි

  • @juhidissanayake675
    @juhidissanayake675 16 днів тому +4

    කින්ගේ අම්මා මාර ලස්සනයී❤

  • @kavindya6784
    @kavindya6784 18 днів тому +97

    තුශාරි වගේ දුවලා නම් අනේ මන්දා මේක නාට්‍යක් උනත් ඒ දෙමව්පියන් ගැන දුක හිතෙනවා

  • @SamithPushpakumara-h3p
    @SamithPushpakumara-h3p 15 днів тому +1

    පාරමී නැන්දම්මා ඉස්සරහ කේන්ති ගිහින් දාපූ ඇක්ටින් එකට ගින්දරී මතක් උනා😂😂😂😂 ( පබෝධා)❤🎉

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 17 днів тому +14

    පාරමීගේ නැන්දම්මා හරි ලස්සනයි

  • @amiie00
    @amiie00 18 днів тому +190

    මං තුශාරිගේ අම්මා උනානම් කන පැලෙන්න ගහලා උබට ඕන්නම් බැදගෙන උබම මගුල කාපන් කියලා දානවා ඔච්චර නහින්නෑ 😂

  • @nethmiNethmi-r7v
    @nethmiNethmi-r7v 18 днів тому +601

    මිට කලින් විඩියෝ එකේදි මන් කමෙට් එකක් දලා තිබ්බා මට මෙන්සස් පරක්කු කියලා අශිර්වද කරන්න කියලා. ගොඩක් අය මට ආදරේන් විශ් කලා එත් සමරු බැනලා දලා තිබ්බා. මන් මස දෙකකට කලින් බබා නැතු උනා බඩේදි මන් අසවෙන් ඉන්නේ මේ මසෙත්ත් ඒ හිනේ නැති උනා මට බැනපු අයට කියන්න තියෙන්නේ ආම්මා තාත්තා කෙනෙක් වෙන්න බලා ඉන්න දවසට තෙරේයි එක දුක. මට බැනලා දද්දි එ මට දැනිච්ච දුක ඔයලට ලමයෙක් නැති දවසට තෙරේයි....

    • @ChandramaliJayathissa
      @ChandramaliJayathissa 18 днів тому +21

      Owa hithanna epa oyata paththini maniyange pihitai

    • @hashanidissanayaka3157
      @hashanidissanayaka3157 18 днів тому +9

      Oya owa hithanna epa amma.jaya sri maha bo samidu pihiten oyata niduk nirogi daru patiyek labei.hamadema kalayath ekka wisedenawa.❤❤❤❤

    • @nimeshaperera6089
      @nimeshaperera6089 18 днів тому +21

      බුදු සරණයි.ඉක්මටනට ප්‍රාර්ථනාව ඉශ්ට වේවා...❤

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 18 днів тому +11

      Duka nati karaganna hita හදාගන්න කියලා meke msg danna epa..මිනිස්සු නෙමෙයි meke හැමෝම...hamotama duka ternnet na.ewagen oyage hita paarena eka විතරයි wenne..අනිවාර්යයෙන් oyage heene ඉක්මනින් සැබෑ wenawamai....laadima...එහෙම una කියලා eka una gaman kiyannat epa..ekatat මිනිස්සු bani waraddakma daki irisiya karai...❤terwna da yaluwe...api හැමෝම gana maushiya විදියට hithuwata හැමෝම එහෙම na..❤

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 18 днів тому +10

      Ehema ewa katawath kiyanna epa.masa 3 k withara Yana Kal katawathma nokiya inna eka hodai babata.

  • @gayanimadusha4943
    @gayanimadusha4943 18 днів тому +64

    මටත් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා 🥺❤️

    • @jayanisumudini6662
      @jayanisumudini6662 17 днів тому +1

      esema wewa❤

    • @sandundananjaya-zp2yi
      @sandundananjaya-zp2yi 17 днів тому

      Math බලාපොරොත්තුwen inne

    • @navodyas_diary
      @navodyas_diary 16 днів тому

      කිරි සිහිනය සැබෑ වේවා ❤

    • @Powergirl_123
      @Powergirl_123 16 днів тому

      Ane math balaporothuven inne 🥹eka ikmnta ishta venna one wishvyta sthuthi vantha weva!

  • @sashikapieris7188
    @sashikapieris7188 13 днів тому +1

    මම කැමතිම පවුල තමා සිතරයි ප්‍රබූයි. පට්ට ඩිසන් කොල්ලෙක් චරිතේ පට්ට !

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 14 днів тому +2

    අනේ නිල්මිනි සිගේරාගෙ ලස්සන❤❤❤❤

  • @shali147
    @shali147 18 днів тому +33

    ඊයා තුශාරි වගේ ලමයි... අඩුම ගානෙ තාත්ත දුක් විඳිනව දැකල security job එකට යන්න epa kiyai කියල mama හිතුවෙ

  • @sandunipamodak2720
    @sandunipamodak2720 18 днів тому +66

    කෝ අනේ දැන් තුෂාරි ගෙ මල්ලී..?

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 18 днів тому +32

    මාර තාත්තා කෙනෙක් සුමින්ද .. අර දුව කියන කියන පදේට නටනවා ..ඒකී අර ඒයාගේ නිකමාවගේ ඉන්න නරියා කියන කියන විදියට තාත්තට කරදර කරනවා .. ජගර්මාගේ තාත්තා ඉන්න තිබුනේ මේවගේ දරුවන්ට ..මේවගේ දරූවෝ කියන්නෙම දේමාපියන්ගේ කරුමෙට ඉපදුනු අයට කියලා මට දැනෙන්නේ ..

  • @123gayu
    @123gayu 18 днів тому +83

    මටත් අම්මා කෙනෙක් වෙන්න ලැබෙවා!!!

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 18 днів тому +23

    දරුවො ලැබෙන්න ඉන්න අම්මලගෙ අම්මලටත් තියෙන අදහස් 😢

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 18 днів тому +35

    තුශාරිගේ කනට දෙකක් ගහලා මේ යකාව බන්ඳන්න බෑ කියලා කිව්ව නම් ඉවරයි

  • @SandaliRathnayake-eo5dd
    @SandaliRathnayake-eo5dd 5 днів тому

    Mage thaththa samapurnen samanai thusharige thaththata..🥺❤️ ikmntm man mge thaththge mhnsiy nathikrnavaa..echchramaii mt oona🥺❤️‍🩹

  • @SsT-ru3uc
    @SsT-ru3uc 17 днів тому +9

    සුමින්දගෙත් කොන්දක් නැ අපේ තාත්තා එහෙම උනා නම් උබ කා එක්කද ඔය යාලු වෙලා ඉන්නෙ කියලා අහනවා. කටවල් පියන් නම් ඉන්නේ නැ.

  • @janakjanaka9646
    @janakjanaka9646 14 днів тому +3

    සුමින්දට දෙන වදේට මේ කෙල්ල ලමයි නැති චරිතයක් වේවි

  • @laxmanjaya1783
    @laxmanjaya1783 18 днів тому +43

    Menaka නම්මොඩ ගැණියෙක් ලොකුකම වාචාලකම තමයි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 18 днів тому

      👍

    • @commenter1111
      @commenter1111 17 днів тому +3

      තුල්වාන්ටත් කවද හරි වෙන්නෙ ලමය ගන්න සටන් කරන්න

  • @susaranga9524
    @susaranga9524 17 днів тому +4

    තුශාරි වගෙ ලමයි ඉන්න ලෝකෙක අපෙ අම්මා තාත්තා අපිට මල් දෙන්න ඕන, අනෙ මන්ද මෙහෙම උන්

  • @induniemalshi-fs4jj
    @induniemalshi-fs4jj 17 днів тому +6

    දෙමාපියො උනාම දැනගන්න ඕනි ළමයින්ට හොද නරක කියලා දෙන්න හොදින් හරි නරකින් හරි

  • @nifshanmusaffer7055
    @nifshanmusaffer7055 18 днів тому +6

    සුමින්ද හරිම ආදරණීය කෙනෙක්❤

  • @niroddilshan2866
    @niroddilshan2866 17 днів тому +4

    තුෂාරීට කවදා හරි ඔය පලිගැනිමේ අගය ❤❤❤

  • @rsjayaweera1490
    @rsjayaweera1490 18 днів тому +56

    Ada kotasa balanna iwasillak nathuwa hitapu set eka ko...❤️😊

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 18 днів тому +19

    මේ මාලිංග කබ්බෙක් බව දැන දැනත් ඌටම දුවව දෙන්න හදන එක නම් තාත්වික මදි

  • @KasuniAnushika
    @KasuniAnushika 17 днів тому +1

    Oyata kawadawath waradinne na. Oyata ikmantama suba aranchiyak labenn kiyala praththana karanawa. Budu saranai ❤

  • @HashiniPerera-ny1qq
    @HashiniPerera-ny1qq 18 днів тому +17

    තුශාරිලා වගේ දරුවෝ ඇත්තටම ඉන්නවා ඕවා පෙර කරුම

  • @madufernando2510
    @madufernando2510 15 днів тому +3

    අනේ ඒකට අපේ අම්මලා තාත්තාලාට කොච්චර වාසනාවන්තයිද. එයාලාට තිබ්බේ wedding එක දවසේ එකන කට්ටියව පිලිගන්න එක විතරයි..අපිම වෙලාවල්, පොරොන්දම් ගලපලා, හොල් බුක් කරගෙන, අපේ සල්ලිවලින් හැමදේම කරගත්තේ

  • @peshalapela8136
    @peshalapela8136 18 днів тому +8

    😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @RithuNehara-dy5kh
    @RithuNehara-dy5kh 18 днів тому +38

    අපෝ තුෂාරි මාලිංගයි නම් පේන්නම බැරි දෙන්නෙක් 😩

  • @madujayawardene3493
    @madujayawardene3493 18 днів тому +38

    මට නම් හිතෙන්නෙ වෙඩිං එකට කිය කියා මාලිංග තුශාරිගෙන් සල්ලි අරං අන්තිමට අතාරිනවා.

    • @gangashamali2652
      @gangashamali2652 18 днів тому +4

      එහෙම උනොත් අර තාත්තා පව්

    • @madujayawardene3493
      @madujayawardene3493 18 днів тому

      ​@@gangashamali2652තුශාරිට එහෙම වෙන්න ඕන.. විදවන්න.. දැනටත් ගානක් නෑ නෙ තාත්තා ගැන

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 17 днів тому +2

      ඒ වගේ

  • @Angelmy791
    @Angelmy791 16 днів тому +4

    යකෝ මේ තුශාරි 😖😖 මහ පුදුම ගෑනියෙක්න්නෙ මේකි..රස්සාවක්වත් කරන්නෙ නැතුව ගෙදරට වෙලා කකා බිබී මහ මනුස්සයගෙන් ලැජ්ජ නැතුව ඕන ඕන වෙලාවට සල්ලි ඉල්ලන්නෙ 😑😤 මහ පුදුම ගෑනියෙක්නෙ මේ ගෑනි .. ශික් 😤 ළඟක හිටිය නම් අම්මපා දෙනව හොම්බ කට සමතලා වෙන්න..😖😖

  • @user-sm5bd8nk6j
    @user-sm5bd8nk6j 18 днів тому +7

    Kin nam niyama pirimiyek aththatama

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 18 днів тому +118

    අභීතව හම්බුනා ඊයෙ මට..අනේ ඇත්තටම මේ විදිහම තමයි....හොදට හිනාවෙලා කතා කරා..මං ඇහුවා චරිතෙ වෙනස් වෙන එකක් නැද්ද හැමදාම මෙහෙමද කියලා..ඉස්සරහට වෙනස් වෙයි කිවුවා..😊

  • @WadayaOne
    @WadayaOne 18 днів тому +30

    සුමින්ද තමා හොඳම acting මට අනුව ❤

    • @krishanthiwijesinghe1306
      @krishanthiwijesinghe1306 18 днів тому

      That atha kenek ochchara nivata wenna one da

    • @WadayaOne
      @WadayaOne 17 днів тому +1

      @krishanthiwijesinghe1306 eka wenai mn kiwwe acting ගැන

  • @Happycake-mw2vz
    @Happycake-mw2vz 14 днів тому

    ජගර්මා කියන චරිතය හරිම ලස්සනයි ❤️

  • @SampathSampath-l6h
    @SampathSampath-l6h 18 днів тому +2

    Mata suminda dakina warayak gane mage thaththawa mathak wenawa mage thaththath harima adaraniya thaththa kenek budusaranay mage thaththata

  • @s-u-p-u
    @s-u-p-u 18 днів тому +9

    ජරා දරුවෝ නිසා අහිංසක දෙමව්පියන් දුක් විදිනවා 💀

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p 18 днів тому +29

    පාරමීගේ නැන්දම්මා ලස්සනයි නේද ❤

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 18 днів тому +2

      ඒත් හරි වාතයක්😂

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 17 днів тому +2

      එයා පරන නිළියක් හරි නිවේදිකාවක් හරි වෙන්ඩ ඕනා

    • @Bhgtshnfkknb
      @Bhgtshnfkknb 17 днів тому +1

      අධිසන්දිමිත්තා.❤

  • @niroshikakodithuwakku1943
    @niroshikakodithuwakku1943 18 днів тому +8

    පාරමීට දුවෙක්ද කොහෙද...❤

  • @PgNishantha
    @PgNishantha 17 днів тому

    Thunruwane saranin lowa siyaluma mauwarunge kiri sihinaya sabaa wewa!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 9 днів тому +1

    තුෂාරි වගේ ආත්මාර්ථකාමී දරුවෙක් කිසිම දෙමාපියෙක්ට ලැබෙන්න එපා ..

  • @kaushalyasapunika6699
    @kaushalyasapunika6699 17 днів тому +2

    ජාති ජාතිත් තුශාරි වගේ අම්ම තාත්තගෙ දුකක් නොදැනෙන දුවෙක් කිසිම දෙමව්පියෙකුට ලැබෙන්නෙපා 🙏💔😢

  • @gayansenadeera593
    @gayansenadeera593 17 днів тому +1

    තුෂාරිගෙ අම්මට මේ පාර හම්බෙන්න ඉන්න දරුවා තුෂාරි වගේනම් වෙන්න එපා😢

  • @NikiMashi-r7x
    @NikiMashi-r7x 15 днів тому

    Pabodage acting nm ❤❤

  • @Tharindu_Bhagya
    @Tharindu_Bhagya 10 днів тому

    තාමත් ලෝකෙට ණය වෙලා wedding ගන්න මානසික ලෙඩ්ඩු ඉන්න රටක් මේක..😅

  • @senurisenadeera6381
    @senurisenadeera6381 18 днів тому +8

    Asama drama ekak❤❤❤❤

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 17 днів тому

    ඇයි උබට තව කියක් හරි ඕනැද ඒක පට්ට 😂😂

  • @NimeshikaJeewanthi-i8q
    @NimeshikaJeewanthi-i8q 17 днів тому +3

    මට‍ නම් හිතෙනවා ශ්‍රියා ගේ දුව ට වෙඩින් එකක් ගන්න කලින් එයාගේ කොල්ලගේ ඇත්ත එයාට දැනගන්න ලැබේවි කියලා. මොකද එයා තාත්තා ට කතා කරන්නේ ත් හරිම කැත විදිහට... දරුවා නිසා ඒ තාත්තා ඉවසුවත් දුවගේ එක වචන යකින් හරි ඒ කොල්ලා එපා කියලා කිව්ව සැනින් ඒ තාත්තා මොනව කරයි ද මන්ද

  • @shani8835
    @shani8835 13 днів тому

    දවසින් බඩ ලොකු වේලා ..ඈ😊

  • @anjanimenikdiwela1353
    @anjanimenikdiwela1353 18 днів тому +21

    අනේ මන්දා පාරමිත් දැන් හොඳ නෑ.හැමතිස්සෙම අම්මට බනිනවා

    • @samjoseph723
      @samjoseph723 17 днів тому +2

      මටත් ඕකිට දෙකක් කියන්න ඕනෙ. පාරමීබැල්ලී!

  • @Lath-q2t
    @Lath-q2t 17 днів тому

    පව් සුමින්දට ඔවදන් දෙන බැන පොඩ්ඩ කොයිතරමක් මහන්සි වෙනවද ප්‍රබූ වගේ පිරිමි වාසනාවන් බුදුසරණයි

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 18 днів тому +19

    විරා අන්තිමටවත් හොද වුණොත් හොදයි

  • @pamupathiraarachchi1611
    @pamupathiraarachchi1611 16 днів тому

    තුෂාරි වගේ දුවෙක් ලබපු එ දෙමවුපියෝ නම් මාර අවාසනාවන්ත යි. .. පව් 🥹🥹🥹

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 18 днів тому +7

    විරා සතියකින් ගෙදර ආවේ එත් මෙනුගෙ හස්බන් තවම මෙනුගෙ ගෙදර

    • @miyaw6230
      @miyaw6230 18 днів тому

      නෑ 🙂
      හැම එකම උනේ මාස 3 කට පස්සේ

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 18 днів тому +30

    ඉදකින් කතවකටවත් තුශාරි වගේ දරුවෝ

  • @shanikavithanage3415
    @shanikavithanage3415 3 дні тому

    මේ වගේ එකෙක්ට දූ දෙන්න තරම් මේ මනුස්සයා නම් අනේ මංද 😒😒😒සල්ලිත් දීලා

  • @Mahe-v8k
    @Mahe-v8k 16 днів тому +1

    සුමින්ද වගේ තාත්තෙක් ඉන්නවනම් ❤❤❤ තුශාරි වගේ උන්ට පින නෑ

  • @subodhasandamali4820
    @subodhasandamali4820 17 днів тому

    කිංගේ අම්මා ශෝක්❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 18 днів тому +9

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @AnojaPriyangani-z3k
    @AnojaPriyangani-z3k 18 днів тому +11

    කසාද බදින්නේ නැතිව මුන් දරුවෝ හදනව මරු අම්මලා

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 15 днів тому +1

    තුශාරි සුමින්දගෙ පරණ ණයකාරියක්ද කොහෙද 😡

  • @DamayantiMadhu
    @DamayantiMadhu 16 днів тому +1

    යකෝ ලක්ෂ 30ක් ව් යදන් කරලා තුශාරි අරුව බදින්න දගලන්නේ ඌට රස්සාවකුත් නෑ නිකමෙක් යන්න වාහනයක්වත් නෑ...😂

  • @rash376
    @rash376 18 днів тому +48

    විරා, ශශී ඇත්තම couple එක නේද දැන් 😍

    • @gamingmax4271
      @gamingmax4271 18 днів тому +6

      Ow ned math dakka fb eke❤️ eyala dala tiyanaw

    • @gangashamali2652
      @gangashamali2652 18 днів тому +3

      ඔව් නේද .එයාලා දෙන්නා හොදට ගැලපෙනවා❤❤

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 18 днів тому +3

      ඇත්තටම da...habai ඉසුරු ge shape ekath tyenawa neda...parana saba kate වෙනුවට අලුත් saban katayak hamba wela ❤

    • @sriyanimanjula749
      @sriyanimanjula749 18 днів тому +4

      නන්දෙ,සිතාරාත් ඇත්තම couple

    • @ShisanduSanthula
      @ShisanduSanthula 18 днів тому

      Hn​@@sriyanimanjula749

  • @Mramithgaming
    @Mramithgaming 18 днів тому +13

    එකපාර ඔක්කොම බඩ වුනෙ කොමද කියලා හොයන මම

    • @Yolo-s8i
      @Yolo-s8i 18 днів тому +2

      Ai kalin ep eke pennane masa 3kt passe kyla

  • @jackyboy-ww6fr
    @jackyboy-ww6fr 17 днів тому +1

    Malinga කියන එකා williamge බෑනා උනා නම් කොහොමද😂

  • @තිසරි33
    @තිසරි33 17 днів тому

    ලක්ෂ 30 ඉල්ලන්න කලිම් තාත්තා මහන්සි බලලා හිත රිදෙන්නෙ නැති දුවෙක් 😢😢😢

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 18 днів тому +17

    පාරමීගේ දරුවට මොකක්ද වෙලා තියෙන්නේ 😢

    • @KalaniSamarakoon-h1n
      @KalaniSamarakoon-h1n 18 днів тому +3

      Duwek wenda hmbenda inne.nendammla akmethi duwala lebenawatane 😌

    • @nirashasachini3572
      @nirashasachini3572 18 днів тому +2

      Katin kiyanne nethiwa koleka liyala denne doctor.. Party ekedi balanne girlda boyda kiyala

  • @ThiliniWasana-pz1kg
    @ThiliniWasana-pz1kg 18 днів тому +3

    Shashinam marai hombata dekak aninna one thandith lassanata hinawela hamadema daragannawa 👍👍👍