Mis mama exam eka damme rambukkanin eth mm dan inne kurunagala ethakota mata intav yanna wenneth exam liyapu dihatamada mm dan inna dihata hadaganna barida
Onalu.gn kenek kiuwe.eyalge set eke ekkenk intrvw fail karalu.apply karaddi c illala tibbane application eke. Mata kiuwa deyak hodad grama niladari kenek.hariyatama danne naha itin
Ape sinhala mis ❤ nodanna boho de kiyala dunna.gurumushtiyak natiwa ugannana daksha guruthumiyak.me wage guruwaru hemotama munagehenna ona🙏
❤️❤️❤️❤️
Thank you Miss. exam ewara wela risalt enna kalin amathi warayekta nama dila thiyann onada. Thora ganim karanne deshapalanya maginda. ❤❤❤
ගොඩාක් පිං මිස්..මටත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ ඇඳුම.🙏🙏
Mis lipi ketumpath karanakota atsana yodana kena venuwata wenakenek atsan karana lipiya nawatha ketumpath karanna kiyala tibunoth ayeth sampurna lipiyama nawatha liyanna onada.
එන්න පුළුවන් රචනා ගැන video එකක් කරන්න කො
මිස්,
පුලුවන්නම් මට ග්‍රාම නිලධාරි විභාගයට එන අනුමාන ප්‍රශ්න පත්‍ර ටිකක් එවන්නකෝ...පිලිතුරු පත්‍ර එක්කම🥺..පුලුවන්නම් ලොකු උදව්වක්🙏
Miss pepper dekata lakunu kohomada labenne saha ewa ekathu wenne
Closing date kavadada
Ane mis mata iye thamai admission eka hambaune mt prashna pathra dekata ena prashna tikaka kiyala dennako
Miss enna puluwan rachana gena vedio ekak karannako rachanawak liyanne kohomada kiyl
Mis A/L S 2 art kale matath puluvanda
Miss gananwalata s thibunata me exam eka pass unoth awasthawak aththema nedda.ane kiyannako miss plzzz
Matath danaganna one
C ona kochchra lakunu tibbat mulika සුදුසුකම් sapurala tiynna ona kiyla kynw.gn kenek tma kiuwe.fail karnwa kiyl
@@denshikajayasundara2281 ou gassert eke illala thibuna සුදුසුකම් e vidiytma thiyenn ona wenas wennh kiyl mth dkka. S thina aytth admition awith wage mt hithenne? 😁
Hmmmm awith.gananwalata s unata baba comers walata B thunak thiyanawa.kamakne neda
@@pradeepprasanna409 danne na mokak weda kiyl liyl dala blno ithin khmth ekaine 😊 aparde oyt gann aye krnn thibbe 😊
මිස් විභාගයට සම්බන්ධ පාඩම් කරුණු ඇතුලත් වීඩීයෝ එකක් කරන්නකෝ ඉක්මනින්ම ❤
Miss waarthawak liyanne kohomada niwaradiwa
Miss api exam eka passda nedda kiyala kohomada api dena ganne,,
ග්‍රාම සේවක විබහගේ ආයේ තියෙන්නේ කොච්චර කාලෙකට පස්සෙද
Miss දැන්වීම් අත්පත්‍රිකා ආවොත් ඒවා පාට පෑන් වලින් ලියන්න දෙනවද ?
Ahema liyanna denne na pata pan bawitha karanna denne na, nil kalu withrai dr
A/L walta s3 neththam ganne nedda miss
Exam ekata yankota monawada giniyanna ona miss.kola giniyanna onada?id eka admision eka witharada.
Mis mta ada thamai admn1 awe. Exam1ta dawas3i. Man mokada karanne???
ව්බාගයට ගනන් වලට සම්මනයක් අවස්යමද ඇඩ්මිසන් ආවනෙ ගනන්වලට s එකක් තියෙන්නෙ
Ou matath ehemai kiynnko mis plz
C එකක් ඕන .එක certificate එක්කට results ඔක්කොම
Ow mis matath ahema thinne.AL walata nam A2B1
Matat gn kenek kiuwa c ona kiyala.al results nam s 3 blanne.ol wala ganan c natuwa eyalge set eke ekkenk fail kara kiuwa intervw.
Ane mis aththatama uththarayak dennako s thibunoth berida
ග්‍රාමසේවක කෙනෙක් වෙන්න අවශය සුදුසුකම් මොනද ?
Mistake pinsidda wenna sinhala pepere liyagatta. Liumat liwwa thanks mis
Marry karapu ayata liyanna barida
Miss xm ekata IT sambandha prasna enawadha
Anumana rachana tikak krannako❤
මිස් විභාගයට එන්න පුලුවන් රචනා මාතෘකා ගැන අදහසක් දෙන්නකො.
Miss mama kurunagala padinchi wela iddi meme exam illum kale.dan mama kandy padinchi wela inne.mata exam ekata admition awa.mama exam eka karana eke therumak thiyenawa da?
Miss mata class yanna vidiyak na 2024 application danakam padam karanna paddam tika pilivelata nam tika ganna bari veida
0774471094 whatsapp msg ekak ewanna
Online class ehema tiyanawad join wenna.ehema naththam gedara idan dan idanma ready wena padam karanna ona poth ehema tiyanawa miss
මිස් රචනයට එයි කියලා හිතෙන කාලීන රචනා මාතෘකා ටිකක් පැහැදිලි කරන්නකෝ...
Mis mama exam eka damme rambukkanin eth mm dan inne kurunagala ethakota mata intav yanna wenneth exam liyapu dihatamada mm dan inna dihata hadaganna barida
ඇපීල් එකක් දෙන්න පුලුවන්
Mis iq paper aka samanyen hedenne kohomda
Mis samnyen kiyak withara lakunu ganna onida
Thanks miss apita katu kola oona tharam denawada
ඔව්
Mis rachanawak aniwaryen enawada
ගැසට් එකේ සිලබස් එකේ දීලා තියෙනවා
Ha. Thank you mis
Miss mn exam ekata apply karanakota thibuna ID eka nathi wela aluth ID ekak haduwa.eka aulak na neda?admition eke thiyenne para ID number eka
ඒක ගැටලුවක් නෑ
sinhala vyakarana nithi gana, uktha akyatha gana video akk dannako mis 😢
Misge online clz eke karanawa ewa.
Mis mt ganan walata c tiyenne dewani para aka prasnayakda mis
Baha eka shie eke wenna ona
Mis admission eke name wenasak thiyenam mokada karanna ona
ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දි ඔයාගෙ අතින් වැරදිලා නම් දිවුරුම් ප්‍රකාශයක් අරන් යන්න.
ඒක විභාග දෙපාර්තමේන්තුවෙන් වරද්දලා නම් ඇඩ්මිෂන් එකේ සංශෝධිත නම ලියන්න කොටසක් තියෙනවා ඒකෙ හරි නම ලියාගෙන යන්න
Miss api Mcq paper eketh A/l wge wrdi uththaryak thibboth hri eken lakunu kapenw da uththre dnne nththan iri gahnne nthuw inn puluwn neda
එහෙම ලකුණු අඩු කරන්නෙ නෑ. දන්නෙ නැති ඒවා ලකුණු නොකර ඉන්න එපා. හිතලා හරි ඉරක් ගහන්න.
Thank you miss
Thank you miss
👍
Ane danna kenek kiyannako plz...admission eka athsan karaganna onada
අත්සන සහතික කරගන්න ඕන
😁😁
Mis katuwada kola denawada?
ඔව්
Liyanna kola aran yanna onida mis
නෑ විභාග ශාලාවෙදි දෙනවා
යෝග්‍යතා පරික්ෂණයට කරන්න තියන්නෙ මොනවද????
Matath danaganna one ganan valata s thibbama liyala vadak nadda mis
Onalu.gn kenek kiuwe.eyalge set eke ekkenk intrvw fail karalu.apply karaddi c illala tibbane application eke. Mata kiuwa deyak hodad grama niladari kenek.hariyatama danne naha itin
Miss mage admission එකේ නම වෙනස්වෙලා ඇවිත් තියෙන්නෙ. සංශෝධනය කියලා තියෙන තැන ලියන්
ගියාම හරි ද
සංශෝධනය වෙන්න ඕන තැන හරි නම ලියාගෙන යන්න.
දිවුරුම් ප්‍රකාශෙකුත් අරන් යන්න
Miss IQ paper ekata enne MCQ paper ekakda
Keglle aya innwda
එන්න පුලුවන් කියලා හිතෙන රචනා මාතෘකා ටිකක් එවන්නකො පිලිතුරුත් එක්ක
Kola aran yanna onada mis
නෑ. කොළ විභාග ශාලාවෙදි දෙන්නෙ
Mata maths walata s tiyenne eka aulk weida
Intrvw fail krnw
21 apply krpu aytd miss.me exam ek..
Calculate ekk geniynna berida
Ba
mis enna puluwan racha gana kiyannako
මිස් මම application eka damme badullen... eth mn දැන් පදිංචි වෙලා ඉන්නෙ මහියංගනේ... එතකොට මෙහේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය රිදීමාලියද්ද... මට mehe kottasayata ganna barida...
පත්වීම ගද්දි ස්ථාන මාරුවක් හදාගන්න අභියාචනයක් දීලා
මේ ප්‍රශ්නයම මටත් තියෙන්නේ..
Oya mahiyangane koheda math mahiyangane
Miss rajya kalamanakara sahakara exam eka thiyana ekak nedda
ටික කාලයක් යයි
Interview thiyanna kochchara kalekinda
Miss mama exam demmata gananwalata s thiyenne.prashnayak weida mama exam pass unath
Kalin badge eke intrvw fail karalu ehema ayawa exam pass unath.gn kenek kiuwe.sammana illala tiynawane apply karaddi
Misge class ekata join wenne kohomada
පන්තියට සම්බන්ධ වෙන්න දැන් කාලය ප්‍රමාණවත් නම් 071 4013135 whatsapp
miss mt mths walata s ekk thiyennee..ek aulk weid
ගැසට් එකේ ගණිතයට c ඉල්ලනවා.
addmition ek awa miss..eth ethkot gnithayata s thiyna nisa liyla wadak nthi weid
මිස් මගෙ නමේ එක අකුරක් වැරදියි. නිෂාදි කියන එක විෂාදි කියල තියෙන්නෙ
ඔයා ඇප්ලිකේෂන් එක පුරවද්දී වැරදිලද ? නැත්නම් එයාලා වරද්දලද ?
@@thechaser1 eyala waraddala
Ehenam prasnayak ne. නිවැරදි නම ලියන්න තැනක් ඇඩ්මිෂන් එකේ තියනවා නේද ? එතන ලියන්න
Exam eka liyana dawase ethendida eka liyanna one....nattan kalin liyagena yanna oneda..??
Mis iq gk gekenma prashna 50kda enne exam ekata
ඒක නිශ්චිතව කියන්න අමාරුයි
Calculator ekak aran yanna puluwanda
බෑ
ස්මාර්ට් වොච්, Calculator, Mobile Phone, Electronic device ගෙනියන්න බෑ
Mis mage ID eka lagasi nethi unaa ekt mokd krnne
License eka hari passport eka hari aran yanna. Nathnam one day service haraha id eka hadaganna
මිස් අපිට ඕනි කරන කොල එතනදි ලැබෙනවද
ඔව්
Miss maths walata s eka aulak weida
matath ek aulk weid
Mis exam ekt en අනුමාන prshna tikk krnnk
Iq paper එකෙ නේද ගණන් හදන්න තිය්‍ර්න්නෙ
ඔව්
රචනාව අනිවාර්යයෙන්ම එනවද මිස් ?
ගැසට් එකේ දීලා තියෙන සිලබස් එකේ රචනාව දීලා තියෙනවා
ෆුලුස් කැප් කොල්,ෆයිල් අරන් යන්න දෙනවද ?
කොළ අරන් යන්න දෙන්නෙ නෑ. විභාග ශාලාවෙදි අවශ්‍ය කොළ දෙනවා
Miss mage පදිංචිය වෙනස් වෙලා තියෙන්නේ . Mama marry කරන්න කලින් තමයි application දැම්මේ .e pradeshiya ලේකම් කොට්ඨාසයේ thamai exam ලියන්නෙ .eth den පදිංචිය thiya තියෙන්නේ අලුත් pradeshiya ලේකම් කොට්ඨාසයක.ඒක ඉස්සරහට ප්‍රශ්නක් වෙයිද මිස්.
මටත් ඒක තමා තියෙන ප්‍රශ්නෙ
ඉන්ටර්වීව් යද්දී කලින් පදිංචි වසමේ ග්‍රාම නිලදාරිගෙන් ඔයා පදිංචි වෙලා හිටපු කාලෙට පදිංචි සහතිකයක් ගන්න.
@@thechaser1 හරි මිස්
Ha miss.thank u miss.
Mis pass wenna ona mulu lakunu ganana kiykda ona
Maths walata s thibboth mokada wenne. Exam liuwata wadak weida mis
Intrvw fail
මිස් ග්‍රාම නිලධාරී විභාගයේ ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ප්‍රශ්න පත්‍ර සොයා ගන්නෙ කොහොමද ?
මිස් GK පේපර් එකට 2021 තොරතුරු ගැනත් අහනවද..
ඔව් අහනවා
හරි මිස්..තෑන්ක්ස්..
thank you so much mis
Mis, Mage wayasa 35 iwari..mma ex liwwata wadak nadda...
ඇප්ලිකේෂන් කෝල් කරපු කාලේ වයස බලන්නේ. වර්තමාන වයස නෙමෙයි. ඒක නිසා ඔයාට ගැටලුවක් නෑ.
@@thechaser1u
miss mage palaweni.para s deweni para C
ගණිතයටද
ඔව් මිස්
@@noraelissa8792 eka shie eken tiyenna ona.
Miss iq karane nadda
Mis sinhala karanne.iq kranne sir kenek.
Miss interview ekadi maths walata c pass aniwarayen balanawada
Owlu.gn kenek kiuwe kalin badge eke eyalge kenek intrvw fail kalalu
ගනන් වලට c ඕනමද? මේක ලියන්න
Ow.liyann ona na intrvw ekedi fail karanwa mulika සුදුසුකම් neti nsa
Cross eka karanne nedda miss 2024ta
Exam center 1 ka 75 km durin awe ai ehema wenne
Mt 150km විතර
@@WaruniLakshika-hu5qi😢
මිස් මම ග්‍රාම නිලධාරි විභාගය දැම්මා. ඒත් මට එක certificate එකට ගණිතය නෑ. ඒත් මට admition awa. ලියලා වැඩක් වෙන්නේ නැතිවෙයිද.
ඔයාට ගණිතය තියෙන්නෙ දෙවෙනි වතාවෙද?
@@thechaser1 ganithaya deweni wathawen tiye Nam liyala wadak nadda miss
සාමාන්‍ය දැනීමට මොන වගේ ප්‍රශ්න ද එන්නෙ මිස්
නිශ්චිත සිලබස් එකක් නෑ. ඕනෑම තැනකින් එන්න පුලුවන් ප්‍රශ්න. කාලීන තොරතුරු සහ අතීත තොරතුරු බලාගන්න
මිස්,කටුකොල දෙනවද අපිට ගණන් හදන ඒවාට
ඔව් දෙනවා
🙏🙏🙏❤️