Akke Mata a/l valata thiyenne C1,S2 Mata private LLB degree ekak Karl law collage final exam liyala lawyer knk venna puluwanda? Plz I need a answer Ara gazette ekak gehuva ner law collage yanna minimum result C2,S1 oner kiyala matath Eka balapnawada harima petalili sahagathai Mata Eka poddak kiyala dennako akke
_ අවුරුදු 10 ඉදම් දකින ලොකුම හීනේ .ඔව් මට විශ්වාසයි මට එතනට යන්න පුලුවන් ... 😊
අනිවාර්යයෙන්ම ම්ම්න් O/L pass වෙනවමයි .... කොහොම හරි මගේ හීනෙට මන් යනවමයි .
Good luck dear
අක්කෙ මගේ ලොකු ආසවක් තියනව නීති නිලධාරී කෙනෙක් වෙන්න
ආයතනයක නීති නිලධාරී කෙනෙක්ගෙ කාර්ය්ය මොකක්ද කියල කෙටියෙන් කියන්න
A/L art krla පේරාදෙණිය campus eke 4 year special ekak karapu kenekta law ynna hithunoth khmada patan gnne.thnks🎉
Thank you miss
අනේ මගෙත් ලොකුම හීනයක් 🥺 lawyer වෙන එක 🥺
Mageth
Mageth❤
Mageth ❤
AL Ccs thiyenna one mul shy 3 athulemada? Passe privet dala Al karla ynn barida
puluwan
මම මේ අවුරුද්දෙ පෙබරවාරි a/l කලේ. මට විභාගයට application දාන්න බැරි වෙයිද results තාම ඇවිල්ල නැති නිසා
May wala wage application call karaddi results awilla thiyei
Apply karana year eka exam liyapu eyar ekama wenna onida..akke..mn 2020 al kare mata me para mekata apply karanna barida.
Nvq 4 sahathikayak thiynw @a/l walata anith qualifications tika thiyanawa ehema berida dear
Akki mn o/L 2022
Maths,science dektm s pass anith subject okkotm sammana thiyenwa english c
Law ynn aulak nedda 🙂
A/L art kre 3A
Distric 15
Thank you akkiyo ❤😊
අනේ මගේ......❤️🥺 Lawyer akke.....❤️💜️මට මේ හීනය පිස්සුවක් වගේ.........💜️💙 මම හරිම ආදරෙයි මේ හීනයට......❤️💙මගේ ජිවිතේ වගේ මේ හීනය......❤️මේ හීනය යන්න බධා වන කිසිම දෙයක් මම කරන්නේ නෑ අක්කා...🥺🥺 මම අඩුම තරමේ clz යන්නෙත් බයිසිකලේ....🥺 මට බයික් තියෙනවා... මට පදින්නත් පුළුවන්....🥺❤️ ඒ උනාට පොලිස් පොතේ නම ලියා ගන්න බය නිසයි.... මම බයිසිකලේ යන්නේ....🥺🥺🥺ඔයාට තේරෙනවා ඇති නේද.....🥺Lawyer කෙනෙක් වෙන්න ඔයාට තිබ්බ ආසව වගේම ආසවක් මටත් තියෙන්නේ අක්කා......❤️🥺 අනේ ඒ උනාට මට දැන් මාරම දුකයි අක්කා......🥺🥺 අපේ තාත්තගේ නඩුවක් තියෙනවනේ.......🥺🥺❤️ අනේ ඒක මගේ හීනයට යන්න බධාවක් වෙයිද.......🥺🥺 මිනිස්සු හරි අවස්ථාවදි.....🥺mama Lawyer කෙනෙක් වෙන්න හිතුවෙත් ඒ නිසා......🥺❤️👊
Akka......❤️🥺මට ඕන ඉක්මනිම්ම....Lawyer කෙනෙක් වෙන්න.....🥺💜️💙 AL exam karala inna onimd......🥺 mn thama Ol Exam ekawath liyala na....☺️a unt mn asai ekmnt Lawyer kenk wenna....🥺❤️
@@imashakaushalya7825 aniwaren oyata puluwan
Thank you akke❤️ loku deyk loku hinyk mge❤️👍
Akke campus yana gaman law college yanna puluwan ? 2kama balance karaganna puluwan weida?
අනේ අක්කේ මගේ ol රිසාල්ට් එක අවුල් විෂයන් 4 විතරයි සම්මාන තියෙන්නේ ගණිතය w ඉංගිුසි w සිංහල C එක නිසා මම al කරලා ඉවර වෙලා රිසාල්ට් එනකම් ol private කරන්න ඉන්නේ එම කරලා කැම්පස් යන්න බැද 😢 plzzsss reply 😢😢😢😢😢
ඕලෙවල් ඉංග්‍රීසි S ඒලෙවල් ඉංග්‍රීසි ත් S තියෙනවා . එතකොට යන්න පුළුවන් ද
Thanks akke
Akki..A/L pending results ayata application danna barida??
A/ls karn nethuwa apply karnn kramayk nedd???
Berida a/l nathuwa
AL wlt sawundarya wishayak kroth ynn brida art ,music wge
Bio karala low college yanna puluvanda
Mageth lokuma hinayak thama loyer kenek wena eka 🎉❤😊
Akke mn al kare 2020 mt next year law entrance exam ekata apply karañna puluvnd akka ABB akka kiyannkoo
Ane mata english A ekak tynaw naths walata nehe..eka balapanwd s ekak tynne..anith okkotama tynw
Mama A l walat karana gaman inne bio ,mata පුළුවන් da lowyer kenek wenna.❤
අක්කේ law digri එක අරන් පොලිස් වගෙ යනවනම් කොහොමද විස්තර පොඩ්ඩක් කියන්නකො..
Akke mn 2018 A/l kare mata dan lawyey kenek wenawa nam monada krnna pluwan
Mgeth hine meka akke a/l Cc dekai S ekak awam result ekt english walt S thibboth පුළුවන් d akke
AL English gataluwak ne
Mm
Certificate of good character kohenda ganta one grama niladarigen ganta buluwanda
Law yanna anivaryen ithihasa ari political sciences hari karannama oneda
2023 sita llb s3 yanna puluwan kiyala lmc law class kiyannwa eka Gena pehedili kirimak sidukaranta sir
අක්කේ නීතිවේදී කෙනෙක්ට ඒ කියන්නෙ නීතීඥවරයෙක් නොවී නීති උපාධිය විතරක් තියෙන කෙනෙක්ට තියෙන රැකියා මොනාද ?🙏🙏
බැංකු කළමණාකරු, පුද්ගලික සමාගමක ලේකම් සහ ජනමාධ්‍යවේදී වගේ තනතුරුවලට යන්න පුලුවන්.
Akke second shy maths dagattoth awulk weyida
Bio science karala S3 thibunoth bariweida
Ol english walaat s
Al c2 s1 english na apply karanna barid
Akke mata olevel English valaata A pass ekak sinhala valata C pass ekak tiyenava maths valata olevel vala s pass ekak tibbata prashnayak venne nadda
OL english walat s thibila AL english walat S thibboth barida lowyer kenek wenna
OL C one law college ekata. LLB karanna OL English one na. Etc LLB aran law college yanna OL C eka one
Mata ol walat english s
Al general english s
ekak thiynne mata exm ek krnna puluwanda
OL C ekak one
Mis,
Logic krn eka anivaryayida lo colage yna
අක්කේ මට ලොකු ප්‍රස්නයක් තියෙනවා .... මම A/L වලට A 2 B 1 අරගෙන රුහුන ට select wela inne.. හැබැයි අක්කේ මට සා /පෙළෙ english 3 පාරක් ලියලත් s තියෙන්නේ .... මට තව පාරක් ලියල C එකක් ගත්තොත් පුලුවන් ද අක්කෙ ලියන්න
අක්කේ මම තුන් පාරම ලියල ඉවරයි
kisi prashnayak na. Shy eka adala wenne na@@NuwanNuwan-s4i
@@NuwanNuwan-s4iO/l 03 පාරක් නෙමේ...09 පාරක් ලියන්න පුළුවන්
@@colombolawacademy miss A/L
genaral english oni naha neda
@@reshithbinuditha3653 na one na
Ol english walata s passes ekak tibila Al general english walata s passes ekak tibbath apply karanna berida mis
Ba C one
O/L dheweni wara inglish walata c paas ekak gaththoth loyar kenek wenna beridha
Akke practical subject kaloth low karanna beid
නීතී විද්‍යාලයේ අවුරුදු තුනක් ඉගෙන ගත්තට පස්සේ අපිට රජයේ නීතිඥවරයෙක් විදියට වැඩ කරන්න පුළුවන් ද
ow aniwaren
Mata wayasa 35i mata beda karanna.okkoma sudusukam thiyenawa
aniwaren puluwan
Ane akke mn 2025 A/L mn asai lawyer kenek wenna.eth mn thora gaththethe sinhalai, History,chithrai mt bari weid akke subjects nisa😢
එහෙම එකක් නෑ
2021 a/l krl campus ynn lakunu madi wechch knktatg krnn puluwnd akke
අක්කි එතකොට A 3 ක්ම ඕනි නැද්ද නීති පීටෙට යන්න
ඇත්තටම ලෝ කොලේජ් ඇප්ලයි කරන්න ඕනි.තාම ඒ ලෙවල් රිසාල්ට් ආවෙ නෑ මේ විභාගෙට යන්න උපකාරක පන්ති වලට යන්න අවශ්‍යයයි නේද කා ලගට යන එක ද හොඳ
chat.whatsapp.com/HlxhtChHSYsHi0R6tHWjdT
එතකොට university eke faculty එකෙන් එන lawyers la yi,law collage eken ena lawyers layi athara mokakhari wenasak thiyeda ,chuttak kiyannako
ehema na faculty ayata llb ekath thynawa, law college internal aya kelinma professional qualification eka ganne
අක්කේ O/L Results එක Sheet 2කට තිබ්බොත් අවුල්ද
Miss mn A/l walata music,sinhala,home science karanna inne.mn 2025 A/L.me subject s 3 awulak weida.
kisi awulak na
Home science karala law faculty yanna be oya island 1st unath........law college yanna nn aulk ne eth law faculty ynn be
අක්කේ මට ol සිංහල , දෙමළ විෂයන් 2 කටම B තියනවා. ඉංග්‍රීසි විෂයට C එකක් තියෙනවා .Al 2023 තාම ලිව්වෙ නෑ මං low යන්න මොනවද කරන්න ඕන
Law faculty yanna nam e z score eka one, law entrance liyana name ALs CCs one
මට O/l 9/6 ක් තියෙනවා A/L art B,C,C theynawa, o/L english S ekak thiyenne මට දෙවෙනි පාරට english වලට C එකක් අරන් යන්න පුලුවන්ද , thanks akki😊
Ow OL C eka one
Akke next year eka class patan ganna kavadda akke ane poddk kiyanko
Mn Art කරෙ.සමාජ විද්‍යා විශයක් කරෙ නෑ. ඒක නිසා මට මේක කරන්න බෑද.🥺
Plz rply.🙏🙏🙏🙏
Ehema prashnayak na,
One and aame sitting kiyanne fiest shy da. Ethkota second krla yanna beda
puluwan
O/l wala english s thibila Al waladi B ekak thibunoth english walata barida
Mage lokuma hine lowyer kenek wenna. Love ekak nisa man godak fon ekata abbahi wela inne 😢. Mn kohoma hri mage hineta yanava. Kisima hethuwakata mn mage e hine nathi kara gannh 😢😟💕
Oyahatath wela thiyenne mata uana demai
Mis o/l ma english oneda a/l english walata c akak thibboth hari yanne nadda
ol one
Akki mn Awuruddk klin a/l liynw private dala.. Mt lawyer kenek wenn prshnyk wenwd 1 shy m private dana eka.. Plz rp ekk oni
Lawyer කෙනෙක් නොවී නොතාරිස් කෙනෙක් වෙන්නේ කොහොමද
Akke english feil nam course ekak karala cetificet ekak thibunoth barida
exam eke selected nathi ayage results denne na kiyanne aththada?
මට තවම අවුරුදු 15 යි.මගේ හීනේ මේක.ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා ..ඒ මගේ දෙමව්පියෝ divorce වෙලා ඉන්නේ ..😔 ඒක මට බලපායි ද.?..
Na ehema na dear baya nathuwa karanna❤
akke english walata s thibboth low college yanna beri weida
OL English C one
A/L එක්සෑම් එකට මහන්සි වුන විදියටද ඒ නීති ප්‍රවේශ එක්සෑම් එකට මහන්සි වෙන්න ඕනි.☺️ අක්කේ මට A/L 3C..🙂 මන් art කරේ,ගොඩක් ස්තූතියි අක්කේ ඔයාගේ මේ වීඩියෝ එකට
අහන්න . ඔයාගෙ රිසාල්ට් කොහොමද
කෝ දැන් pass ද
Mata Al B1 ,C 2i mata barida
Mata podi prshnyk tiyenwa dengnna puluwmda a/l mn art kre s pass 3 k tiyenne o/l english s tiyenne e nisa berida mata law krnna
Notharis warayak wenna kohomada final low exam eka karanna
Akke man 2025 A/L karann inna kenek man law faculty yanna thmy asa mata puluwnnm kiyanwada art wlata krnna hodama subject mnwd kyala
Miss A /l walata onima visayak karananna puluwanda
Ane mis english valata s theyenne .man 2010 o/l kare .mekata dan karanna kramayak nadda
Akkee A/L ' chemistry 1S tyenne..mekta apply karanna barida..law degree ekak karala..plss reply akkii
Matath thiyenava e heene❤
Akke English C pass ekakd o/l walata thiyenna Ona nththm C ekakata udinda ona
akke pls reply
privet llb karala low college eke exam 3 ma liynn kochchara kalayk yanwd
dan eyalata fenama speicla entrance ekak thiyala ganne,
Al 4th shy eken law collage apply krnn puluwnd🥺
mn 22 a/l krpu kenk mt ol eng S ek tiynne mn 2024 ol eng privte dnn inne mt dngnn one ekt scl eke leaving certificate ek oned privte apply krnn .
Ethkota apita science krl wadi z score ekak dmmoth law krnn puluwan neda
අක්කී O/l English "C" , Sinhala "A" තිබිලා A/L වලට "S" තුනක් තිබ්බොත් මේ Exam එක කරන්න පුලුවන්ද අක්කී .....😍
විවාහ වෙලා ඉන්න කෙනෙක් වුණොත් එයාට මේ හීනෙට යන්න බැරි වෙයිද? 😢
Law entrance liyanna ALs CCS one. Marriage eka prashnayak na
Thank you ❤
Akke mata o/l dewani para English C ekk thiynne ethkot awld ?
Akee 2para english c barida
අනේ lowyer Akke mam ganan valata S english C sinhala B tynw mata low yanna puluwanda Akke mata reply karannkooo❤😢
Aniwaren puluwan
Samanyaprlata english walata s ekak barida mis
C one
දෙවනි පාර c ekk aran barid
Ane english onamada. Mata ol english w. Eth degree ekata english walata C thiyenawa. Man al c3i akke. Mata meka karanna berida
Akke Mata a/l valata thiyenne C1,S2 Mata private LLB degree ekak Karl law collage final exam liyala lawyer knk venna puluwanda? Plz I need a answer
Ara gazette ekak gehuva ner law collage yanna minimum result C2,S1 oner kiyala matath Eka balapnawada harima petalili sahagathai Mata Eka poddak kiyala dennako akke
Na ema one Law Entrance balata
Uparima wayas seemawak nadda?mata54yi
na kisima age limit ekak na law college ekata
Akki man o/l maths fail a/l A3 mata yanna bari weida ☹️
OL maths fail unata sinhala & English C thynawanm puluwan
Exam eka pass vela ita passe nithi vidyalaye igena gann salli onada
A/l Old eke subject 4ma pass wenna onida. Eken c2 s1 k thibba ellanna puluwanda
අක්කේ, O/L English: A, සිංහල: B තියෙනවා. A/L ACC තියෙනකොට Law College යන්න පුළුවන් ද? එහෙම යනවා නම් සහභාගී වෙන්න සුදුසු classes මොනවා ද? කියලා කියන්න පුළුවන් ද?
Akke 3 n veni para english C කමක් නැද්ද
අක්කේ මම 2018 0/l කලේ 2022 a/l කලේ c3 ඒත් මට english w එකක් තියෙන්නේ මම ආයෙත් කලොත් ඇප්ලයි කරන්න පුලුවන් ද plzz කියන්න කෝ
ow aniwaren
Sory o/l english wlt tama 'w' thiyenne එතකොට පුලුවන් ද මම private campus ekk krnne hithuwe eth එයාල තමා කියුවේ low college eke gazette eke බලන්න කියලා ඒත් ඒකේ එහෙම එකක් නෑ නේ කියලා එතකොට මට ආයෙත් english කරලා c එකක් දැම්මොත් පුලුවන් ද කරන්න
@@navodyadilshani6284 Ow OL C ekak one
Akke api ethakota law collage eke 3:years navathila inna onida nathnm weekend davasvala gedara ena p uluvnda akke poddk kiyannko e gana
Ol english walta 2ndshy c kmk nedda
kamak na
මම රජයේ විශ්වවිද්‍යාලයක මේ වෙනකොට ඉගන ගන්නවා දෙවන වසර ඉතින් මේ ඩිගරි එක කරන ගමන් ලෝ එන්ට්‍රන්ස් ඇප්ලයි කරන්න පුලුවන්ද
Attendance balanawa college eke 80%. Oyata eka manage krganna puluwan nam shape
Ane mata S sinhala😢mn aye damma me parama.ane mata bari weida mn 2024 al karanne😢😢ane akke mt uththarayk denna.
C pass eka one apply karaddi
Akke mt O/L wala English walata S ekak 2nd shy karala exam karanna barida
Puluwan
O/l English C pass nathuwa barida😢akke kiynnkooo
A/L shy 3 mekata balapanawada?
akke mata OL English valata thibbe S ekak , deveni para karalai C ekak ave eka prashnayak nadda
kisi prashnayak na