Korean exam srilanka |කොරියානු භාෂා විභාගය 2024 |korean exam paper 🇰🇷 |korean exam tips

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 441

  • @apikoreangia
    @apikoreangia  11 місяців тому +66

    ප්‍රවීණ කොරියානු භාෂා දේශක...
    **දිනේෂ් වික්‍රමාරච්චී...online..0707070838
    0707070848...

  • @HeshanGamingYTSK
    @HeshanGamingYTSK 11 місяців тому +81

    කියන්න දුකයි 🥺.මම 2023 පළවෙනි සෙට් එකේ exam ලියුවේ..ලකුණු 200.වයස 21.වෙබ් වැටිල මාසයක්වත් නැ.දෙසැම්බර් 14 ඇග්රිමන්ට් ආවා.කරන්න තිබුන ඉතුරු වැඩ ටිකත් පිලිවෙලට කරගෙන හදිසියේම ඇග්රිමන්ට් එක කැන්සල් උනා 🥺 ජනවාරි 25.කම්පැනි එකට කතා කරාම දැනගන්න ලැබුණා මේ දවස් වල වැඩ අඩු නිසා කැන්සල් කරා කියලා.ඒ වෙද්දි මට වීසා එකත් වැදිලා.බැග් එකත් රෙඩි කරගෙන.ඇග්රිමන්ට් එක කැන්සල් නොඋනනම් මට ජනවාරි 31 ෆයිනල් මීට්න් එක.පෙබරවාරි 4 ෆ්ලයිට් ඩේට් එක.කොරියන් 🇰🇷 යන්න හීන දකින කිසිම කෙනෙක්ට අන්තිම මොහොතේ මේ වගේ දෙයක්නම් වෙන්න එපා.🙏🙏

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +24

      ඔයාගේ ජීවිතය ගොඩදාන..කොරියාවේ සුපිරිම කම්පනියකින් ඔයාට Agreement එකක් ඒවී මල්ලී...ඕව හිතන්න එපා 👌🇰🇷

    • @HeshanGamingYTSK
      @HeshanGamingYTSK 11 місяців тому +2

      @@apikoreangia ගොඩාක් ස්තූතියි ඒ වචනෙටත් අයියා ❤️

    • @ZANZ_D
      @ZANZ_D 11 місяців тому +13

      මේ පාර ඇග්‍රිමන්ට් එකෙන් උඹට අනිවා මුලින්ම එකක් එනවා මචන් කැන්සල් උනු අයට එහෙම සෙට් වෙනවා බයවෙන්න එපා

    • @HeshanGamingYTSK
      @HeshanGamingYTSK 11 місяців тому

      @@ZANZ_D ❤️❤️

    • @harshanamaduwantha5664
      @harshanamaduwantha5664 11 місяців тому +9

      ඉක්මනටම agreement එකක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ❤

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 11 місяців тому +25

    අයියේ මං ගිය අවුරුද්දේ exam කලා.ලකුනු 105 ගත්තේ..මේ අවුරුද්දේ ආයෙ කරනවා.papers කරනවා අයියා..දැනට papers 300ක් wagee කලා..තාමත් පොඩි පොඩි ගැටලු තියෙනවා.චේද තමා ගැටලුව.උපරිම විශ්වාසයෙන් මං ඉන්නෙ

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +10

      ප්‍රශ්නය කියවල ඡේදය කියවන්න..වැඩිපුර ඒ ප්‍රශ්න කරන්න 👌🇰🇷

    • @chamarithakshila5215
      @chamarithakshila5215 10 місяців тому +1

      Oya pepars gaththe kohenda

    • @DasunSrimal-vw5ey
      @DasunSrimal-vw5ey 8 місяців тому

      Dedas keeyed kale

  • @shehanvlogs2955
    @shehanvlogs2955 11 місяців тому +58

    ඕනම පෝන් එකක් එක පඩියයි❤🙏 ඒකේ ගැම්ම 🇰🇷❤️😍

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +8

      ලෝකේ තියන හොදම 📱 දෙකම ගමු නේ 💪🇰🇷

    • @shehanvlogs2955
      @shehanvlogs2955 11 місяців тому +2

      @@apikoreangia අනිවාර්යයෙන්ම අයියේ මේ අවුරුද්දේ 200 ගන්නවාම තමයි 🇰🇷❤️😍🙏

    • @LTDcinematic
      @LTDcinematic 11 місяців тому +1

      එක පඩියෙන් leatest ම apple එකයි samsung එකයි 2කම ගන්න පුලුවන්

    • @followdilshan-if7wl
      @followdilshan-if7wl 11 місяців тому +2

      අඩෝ අඩවන්න එපා බන් මාවා😮😮😮 😫😫😫 යමු පාඩම් කරමු

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 6 місяців тому +7

    මේ වීඩියෝ එක නිසා තමයි මම ගොඩගියෙ. මම එකසැරයක් එක්සෑම් කලා. නමුත් ඒ ගුරුවරයට පේපර් එක එන විදිහ ගැනවත් අපිව දැනුවත්කරන්න දැනුවත්භාවයක් නැහැ (එක්සෑම් එකට ගිහින් ආවහම තමයි ඒක තේරුනේ) දිනේශ් සර් ගැන දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්. ඊටපස්සෙ සර්ට කතාකරල ක්ලාස් එකට ජොයින්වුනා.. මාස 3යි කලේ 190ක් ගහන්න පුලුවන් උනා එක්සෑම් එකට. දිනේශ් සර්ගෙ පංති ගිය කෙනෙක් ෆේල් වෙන්නැහැ. ඒක ගැරන්ටි. ගොඩක් ස්තූතී මේ වීඩියෝ එක කලාට.

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +2

      @@tharakagunarathne4172 ජයක්ම වේවා ඔයාට ❤🤝🇰🇷

    • @PrabodaniPerera-y6i
      @PrabodaniPerera-y6i 4 місяці тому

      Dinesh sirge clz akata kohomada join wenna

  • @RAMESHDILSHAN2565
    @RAMESHDILSHAN2565 11 місяців тому +14

    පට්ට විදිහට වටිනවා අයියේ.ගොඩාක් ස්තූතියි.❤

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +3

      මහන්සිවෙලා ගේමක් ගහමු මල්ලී 👌

  • @Diaryofcoocking
    @Diaryofcoocking 11 місяців тому +24

    10.12 exam ලීවේ.200/200යි අයියා මාත්..hana korean academy ප්‍රියන්ත සර්ට ගොඩක් පින්.ආව දවසක සෙට් වෙමු.🤩🇰🇷🇰🇷

  • @SAPFEA
    @SAPFEA 10 місяців тому +4

    ගොඩක් වටින අදහස් රාශියක් කියවුනා.... thanks

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 11 місяців тому +9

    1k like magen♥️ niyamayi ayye ada video eka🙏

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      මල්ලී 🤝🇰🇷

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 11 місяців тому +9

    පට්ට වටිනවා අයියෙ වීඩියෝ එක 🥰❤️🇰🇷

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +2

      ගොඩයන්න..එච්චරයි ❤

  • @harshamalshan-h9x
    @harshamalshan-h9x 10 місяців тому +2

    සුපිරි වීඩියෝ එකක් 🇰🇷😍💪

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana 4 місяці тому +2

    Thanks oyala dennatama aiye. me video eka godak watinawa.

    • @apikoreangia
      @apikoreangia  4 місяці тому +1

      @@imeshawijayawardhana මහන්සිවෙන්න කෝ ❤️

  • @MalishaSanjana
    @MalishaSanjana 11 місяців тому +7

    බොහොම ඉස්තුතී අයියේ විඩියෝ එකට ,❤️🙏 මත් යන්නෙ දිනෙශ් සර් ගෙ online clz එකට ❤❤

  • @kamakada6717
    @kamakada6717 10 місяців тому +6

    මාත් අයියෙ 2022 ඉදලා පඩම් කරන්නෙ 2025 කොරියන් xsam කරනවා දැන් මෙ වෙද්දි මම පෙපර් 222 විතර කරලා තියෙනවා...
    මගෙ එකම ටාගට් එක 200යෙන් 200ක්ම දාන්න සර් මට තාමත් බයින උබ xsam දාපන් කියලා. මගෙ එකම හිනෙ එක ❤❤🇰🇷🇰🇷✍️✍️

  • @shehankavindu4261
    @shehankavindu4261 11 місяців тому +107

    Aiye math lakunu 200n 200 i aniw apu dawasaka video ekk karamu hithanawa ikmntama enn puluwn wei kiyla 🇰🇷❤

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +14

      ආව ගමන් කියන්නකෝ 🤝🇰🇷

    • @shehankavindu4261
      @shehankavindu4261 11 місяців тому +3

      @@apikoreangia Aniwaren ♥️

    • @ashandisnaka
      @ashandisnaka 11 місяців тому +1

    • @nimeshviduranga1167
      @nimeshviduranga1167 11 місяців тому +2

      කොච්චර කාලයක් language ඉගෙනගත්තද

    • @User.d_1338
      @User.d_1338 11 місяців тому +1

      Kochchara kalayak igana gaththada

  • @thanujadarshani-zj2dg
    @thanujadarshani-zj2dg 5 місяців тому +2

    Godak sthuthi aiye dan nathi Godak dewal danagaththa ❤🎉

  • @Randulsankalsha-mg8bg
    @Randulsankalsha-mg8bg 7 місяців тому +2

    පට්ට වටිනවා අයියෙ වීඩියෝ එක 🇰🇷

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      පාඩම් කරන්න කෝ හොදට....

  • @BIKEHUB630
    @BIKEHUB630 4 місяці тому +1

    අයියා දෙන motivation එක නම් මාරම ගැම්මක් එන්නෙ බුදුසරනයි ජයවේවා ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  4 місяці тому +1

      @@BIKEHUB630 ඡයක්ම වේවා 👌

  • @dinushasubhashani313
    @dinushasubhashani313 5 місяців тому +1

    Godak watinawa video eka idiriyatath apiwa denuwath karann me wage video karann godak pin 🙏❤️

  • @anushikaliyanage7047
    @anushikaliyanage7047 6 місяців тому +1

    Godak watina video ekak , adahas godak lebuna aiyala dennatama godak oin🙏🥰☺️

  • @LESIKOREN
    @LESIKOREN 10 місяців тому +9

    මම අද Exam කලේ... ලකුනු 195.. අපේ දිනේස් සර් ගෙ තමයි මාත් class ගියේ..අපිටත් වඩා අපි ගැන කැපවෙන ලන්කාවේ ඉන්න සුපිරිම ගුරුවරයෙක්..හැමදාම ඔන්ලයින් class කරලා සර් මාරම කැපවීමක් ලමයි වෙනුවෙන් කරන්නෙ...❤❤❤❤❤ අපේ සර්ට බුදුසරණයි..
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neelanuwan4788
    @neelanuwan4788 9 місяців тому +4

    අනිවාරෙන් මාත් එනවා ලගදිම 🥰🥰❤❤

  • @DasunaTharaka
    @DasunaTharaka 5 місяців тому +1

    ගොඩක් හොඳ අදහස් ටිකක් අපිට දුන්නට ගොඩක් ස්තූතියි❤🙏

    • @apikoreangia
      @apikoreangia  5 місяців тому +1

      @@DasunaTharaka ඡයක්ම වෙන්න ඕන 👌

  • @asankapradeep1647
    @asankapradeep1647 11 місяців тому +3

    Thank you aiya,oyaga chanal akan mama godak dawal danaganda labuna jaya wawa aiya❤

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @isurulakshan8588
    @isurulakshan8588 8 місяців тому +2

    ගොඩක් වටින කාතාවක්

  • @XNadiyah
    @XNadiyah 3 місяці тому +2

    Dawasaka set wemu❤ 2026 liyanne 😊

  • @ShyamalMalaka
    @ShyamalMalaka 11 місяців тому +3

    අයියේ මන් අලුතෙන් කොරියන් ක්ලාස් යන්නෙ තාම මාසයක්වත් නැ අයියේ පොත තාම පටන් ගත්තෙත් නැ මන් මේ අවුරුද්දේ ලියනවා සාමානයෙන් මාස කීයක් වගේ ඇද්ද අයියේ ගේමක් ගහන්න අනේ ප්ලීස් රිප්ලයි එකක් දාන්නකො අයියේ 🥺🥺 බයවෙලා ඉන්නේ 😖😖🥺

    • @pathumeranga316
      @pathumeranga316 9 місяців тому

      Oya admishion gaththada

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +3

      හොදට මහන්සි උනොත්. කෙටි කාලෙන් පුලුවන්

  • @wwashara1399
    @wwashara1399 5 місяців тому +2

    මාත් 200 අයියෙ දැන් ෆයිල් සෙන්ඩ් වෙලා තියෙන්නෙ ආපු දවසක සෙට් වෙමු අනිවාරෙ❤❤

    • @apikoreangia
      @apikoreangia  5 місяців тому +1

      @@wwashara1399 ආව ගමන්.. මැසේඡ් කරන්න...👌

    • @wwashara1399
      @wwashara1399 5 місяців тому

      @@apikoreangia අනිවාරෙන් 😘😘

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 10 місяців тому +1

    ඒකනම් සුපිරී. ❤❤❤

  • @sachindilshannamal-pk8xk
    @sachindilshannamal-pk8xk 10 місяців тому +2

    Thank you brother ❤

  • @chandimalab3929
    @chandimalab3929 2 місяці тому

    අයියේ මන් තවම කිසිම ක්ලාස් එකකට ගිහින් නෑ..2025 එක්සෑම් කරන්න රෙජිස්ට කරනවද දැන්ම ..එ ගැන විස්තර ටිකක් කියනවද..අලුත්ම අයට ඒක වෙන්නෙ කොහොමද කියලා🙏

  • @DinethV
    @DinethV 10 місяців тому +2

    Aiye nishpadana danna mona vidihata mona wage dewalda padam karanna oni, godak aya kiyanawa prashna 2000he pothanm karala wdk na kiyala, mn mona mona ratawal wala papers da karanna oni please help 😢❤

  • @upeksharathnayaka
    @upeksharathnayaka 11 місяців тому +2

    Aiye wachana padam hitina widiyak kiynnakoo pls anika aiye poth deke thiyena wachana witharad enne neththan anith wachanath padam karanna onid pls kiynnako 🥺

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +1

      පීටු පීරෙනකම් ලියන ගමන් කියවන්න...නිතරම අහන්න

  • @nethuv4951
    @nethuv4951 11 місяців тому +7

    Aiye passport eka ganna polim inna gaman meka ahanne. Hithata mara haiyak enawa.kohomahari math enawamai kiyala

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      උපරිම මහන්සිවෙන්න..පුලුවන් ඔයාටත් 🇰🇷

    • @nethuv4951
      @nethuv4951 11 місяців тому

      @@apikoreangia thank you. 🙏

  • @malithianjalika710
    @malithianjalika710 11 місяців тому +7

    මගෙ එකම හීනෙ කොහොමහරි එනවා 🥺❤️🇰🇷

  • @followdilshan-if7wl
    @followdilshan-if7wl 11 місяців тому +3

    ගැම්ම පට්ට ආ

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @자두랑그딜산
    @자두랑그딜산 11 місяців тому +2

    Math koreawata enna patta chans 1k awa karume hinda enda bari una flight date 1th awilla thibbe . Dan aye padam kranawa . Awrudu 3kata visa th wadila tiyenne eka hinda me sare exam karala wadakuth ne . hena witharai gahala naththe mata ☹️

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      ඊලග පාර එමු bro 👍

  • @GayanSandaruwan-z5y
    @GayanSandaruwan-z5y 11 місяців тому +2

    Dennatema jayawewa❤

  • @worldchange.6052
    @worldchange.6052 11 місяців тому +3

    Congratulations ayya ❤

  • @nishanirashika3226
    @nishanirashika3226 3 місяці тому +1

    2012 .195 gattta mata.98,84,96 awe na mata yanna eth studeny awa.3 web eke hitiya. Danuth innawa .

  • @janakrathnayaka2330
    @janakrathnayaka2330 5 місяців тому +2

    Thank you so much ❤

  • @MOTION.VIBE.OFFICIAL
    @MOTION.VIBE.OFFICIAL 4 місяці тому +1

    Aniwaren මේ අයියා ranga සර්ගෙ ඔන්ලයින් ක්ලාස් ය්න්න ඇත්තේ ❤

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zf 11 місяців тому +1

    සුපිරි ජයම වේවා

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      ඔයාටත් ඡයක්ම වේවා 🤝🇰🇷

  • @aftxredaa6592
    @aftxredaa6592 11 місяців тому +2

    Aiye korean part 1 / part 2 poth dekema parshna saha hama vachanayakma padam karannaonida bro..❤

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      කලොත් හොදයි..මල්ලී 👌🇰🇷

  • @dilannilanga
    @dilannilanga 8 місяців тому

    Godak pin sahodarya... ❤

  • @විහන්ගි
    @විහන්ගි 11 місяців тому +5

    මමත් පුලුවන් විදිහට පාඩම් කරනවා එන්න උත්සහා කරනවා😌

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +3

      පුලුවන් විදියට නෙවේ..පුලුවන් උපරිමයෙන් 👌

    • @thilini12348
      @thilini12348 5 місяців тому

      උපරිමයෙන් කරන්න පාඩම්

  • @rasnivibodasewmini8254
    @rasnivibodasewmini8254 11 місяців тому +2

    අයියේ මාත් exam එකට ලබන අවුරුද්දේ දානවා.මේ අවුරුද්දේ ඉදලා තමා clz යන්න පටන් ගන්නේ.මට චුටි බබෙක් ඉන්නවා අවුරුදු එකහාමාරක.එකයි ලබන අවුරුද්දේ දාන්න හිතුවේ.බාබා ඉන්න එක ප්‍රශ්නයක්ද korean යන්න.හරියටම මට විස්තර ටිකක් කියන්නකෝ අයියේ.korean යන්න ඉන්න හැමොගෙම සිහිනය ඉටු වෙන්න ඕනේ.

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +1

      ඉස්සෙල්ලාම හොදට ඉගෙන ගන්න..ඊලඟට විභාගයට

  • @dedunu2000
    @dedunu2000 11 місяців тому +2

    අනිවාරෙන් කොරියන් එනවමයි අපි දෙන්නම❤️😎

  • @NipuniThakshila-s6e
    @NipuniThakshila-s6e 10 місяців тому +4

    කොච්චර කාලයක් මෙ අයියා කොරියන් ඉගන ගත්තා ද??

  • @umeshhasaranga5424
    @umeshhasaranga5424 11 місяців тому +2

    ayye me sir ge course ek dan patan aragena follow karann puluwan weida mn thawama patan gaththe naha karann me awrudde exam liynn puluwan weida dan me awrudde exam admission call karala nisa ekata admission dammoth awl weida aye labana awrudde february wenakm inn onada application danna

  • @TharinduLayantha
    @TharinduLayantha 5 місяців тому +1

    Aiye mekata utharayak denna 2025 passe korean rekiya thahanam karanawada🥺😞

    • @apikoreangia
      @apikoreangia  4 місяці тому +1

      @@TharinduLayantha ලොවෙත් නෑ...👌

  • @SLAutoHub25
    @SLAutoHub25 11 місяців тому +4

    සේවා 2 සම්බන්ද වීඩියෝ එකක් ඕන

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +2

      අනිවාර්යයෙන්ම 👌🇰🇷

    • @SLAutoHub25
      @SLAutoHub25 11 місяців тому +1

      @@apikoreangia ඇඩ්මිශන් දාන්න කලින් ඕන

  • @nayomishashikala4779
    @nayomishashikala4779 11 місяців тому +2

    2023 set ake kidenek yawanawada korean danna kenek kiyannako.

  • @KapilaKumara-no3xl
    @KapilaKumara-no3xl 11 місяців тому +4

    එල ❤️❤️

  • @slchinthaka6465
    @slchinthaka6465 4 місяці тому +1

    වැඩසටහන මාරයී ❤

    • @apikoreangia
      @apikoreangia  4 місяці тому +2

      @@slchinthaka6465 මහන්සිවෙන්න..දිනන්න 🇰🇷

    • @slchinthaka6465
      @slchinthaka6465 4 місяці тому

      @@apikoreangia ඒක ඇත්ත

  • @erangashashimal725
    @erangashashimal725 11 місяців тому +6

    Aiye course eka karanna hoda sir kenek mention karannako 🙏🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 8 місяців тому +2

    Taruwana sarani hoda dnu matha kerimaka bohoma extutei parisamana wada karnna 🙏🪻🙏🪻🙏🪻✨️⚘️🇰🇼

  • @RishaniJayasekara-yq1uj
    @RishaniJayasekara-yq1uj 11 місяців тому +2

    Ayye aluthin ekatu wechcha sewa anshaya gena addmission date ekata kalin video ekak dannako

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      දෙන්නම් 👌🇰🇷

  • @ZoRoX-wi3ik
    @ZoRoX-wi3ik 10 місяців тому +5

    කොච්චර කාලයක් යනවද 🙂

  • @Anushadilhani10
    @Anushadilhani10 11 місяців тому +4

    Aiye girlslta job thiyenwada ilmanin agreement ekak enawada.. 감사합니다 😊

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      තියනවා..උත්සාහ කරන්න 🤝🏾

  • @dulakshasandaruwan5494
    @dulakshasandaruwan5494 9 місяців тому +2

    Mth aniwrenm enw .❤

  • @tharindulakmal608
    @tharindulakmal608 2 місяці тому

    චනල් එක ❤

  • @tharindu6143
    @tharindu6143 6 місяців тому +1

    2023/08/26 මාත් 200/200,
    HANA KOREAN ACADEMY , නිකවැරටිය
    ප්‍රියන්ත කුමාර සර්.....!
    හදවතේ ගුරුතුමා❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  4 місяці тому +1

      @@tharindu6143 ආවහම හමුවෙමු...

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 8 місяців тому

    Oyata godak pin aiye

  • @NisansalaAttanayake
    @NisansalaAttanayake Місяць тому

    Korean exam එක කරන්න ස්කෝලෙන් අස් වීමේ සහතිකය ගන්න ඔනිද

  • @ලක්ශාන්ඉන්දික
    @ලක්ශාන්ඉන්දික 9 місяців тому +3

    Ayiya kiyk witr ynwd exam krl enn ayiya 😍

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +2

      ලෝන් ලැබෙනවා...7 වගේ

  • @supunchamara1470
    @supunchamara1470 11 місяців тому +4

    අයියෙ සෙවා වල විස්තරයක් කියන්නකො විසා කලය. පඩි. පැය කියක් වැඩ කරන්න ඔනද කියලා අයියෙ පොඩ්ඩක් කියන්නකො

  • @podikolla-xe7mn
    @podikolla-xe7mn 11 місяців тому +2

    මන් 2025 එලෙවල් ලියන්න ඉන්නෙ ඒ ගමන් 2025 කොරියන් විබාගෙට ලියන්න බැලුවෙ කර ගන්න ප්ලුවන් වෙයිද 2කම එකට කොරියන එන්න් තමා ඔනි

    • @Korean_journe1
      @Korean_journe1 11 місяців тому

      3rd eka karanna wada karaddi dn maseka withra idan korean igen gannwa... goda prshna awa gedarin ... eth ekak thoragaththa.... oyata exam krannm oninma/l krala inna.. dekama karanna puluwannm hodai... naththm dekma karaganna bariunoth aparde... karaganna puluwannm supiri❤

  • @yrmovie28
    @yrmovie28 8 місяців тому +3

    Aiye girls la gannawa aduida mn ilaga para exam liyanawa dan class yanawa please reply me😢

    • @kaveeeducation
      @kaveeeducation 8 місяців тому +1

      ehema ekak nh halo exam pass unama gannw

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      ඔයා උත්සාහ කරන්න කෝ...

  • @NotyJoy
    @NotyJoy Місяць тому

    Korean class ekata join wenna Hoda sir kenekge name ekak kiyanna

  • @madumadu3993
    @madumadu3993 11 місяців тому +2

    apith dhasak parshna madde inne aiye..husband tmy korian igna gnne danta...tama clz online krnne..dws dekayi tama kare..mm tmy eywa me track ekta dmme...anee apitath e hinya habakargnna puluwan wenna qiyla parthna krnna🙏

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +1

      කැපවීමෙන් ඉගෙන ගන්න 🤝🇰🇷

  • @slpoddaacademy5
    @slpoddaacademy5 10 місяців тому +3

    මමත් මේ පාර දානවා

  • @madushanjayarathna5060
    @madushanjayarathna5060 10 місяців тому +1

    Aiyee mn liuwa kalin 125i me para liynwa mn prasan2000 pota karma Atida... mn kalin para peper ka na.dan prsna2000 pota karoth ati weida.aniwa rp ekk Denna aiye...

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +1

      පොත නිතර කරන්න

  • @rifnas7478
    @rifnas7478 11 місяців тому +6

    මේ පාර exam දානවා 😊❤

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +1

      ඡයක්ම වේවා🤝 🇰🇷

  • @NiroshaSandamali-e5s
    @NiroshaSandamali-e5s 11 місяців тому +3

    ආසයි අයියෙ එන්න කොරියන්.ඇත්තටම ආර්ථික ප්රෂ්න තමයි..මාත් කොහොම හරි එනවා අයියෙ.😊

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      ඔයාම වැඩ කරල හොයල .ඉගන ගන්න 👌🇰🇷

  • @nodakinalokaya9139
    @nodakinalokaya9139 11 місяців тому +4

    Admission එක දාපුවම exam date එක එන්න ගොඩක් කල් යනවද... අයියේ admission දාලා කොච්චර කාලෙකින්ද exam date එක එන්නේ...

  • @SunaliDilrukshika
    @SunaliDilrukshika 7 місяців тому +1

    Aiye mm inne wellampitiye..mt hoda clz ekak kiynnako..hoda sir kenek

  • @prethisharoshen7343
    @prethisharoshen7343 11 місяців тому +2

    7th comment ❤❤

  • @sandysiri4485
    @sandysiri4485 Місяць тому

    Mame oy koyada clz giye

  • @diyego4279
    @diyego4279 10 місяців тому +3

    නිදිමතේ හිටියේ අය්යෙ.ආයෙත් මොරාල් එක ආවා.tnx ❤

  • @GayaniMadu-qt7te
    @GayaniMadu-qt7te 11 місяців тому +1

    මාත් ආසයි😍

  • @Nishadijayakody-hn9ev
    @Nishadijayakody-hn9ev 11 місяців тому +2

    Aiye korean igena ganna hoda online clz ekk kiyannako

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +2

      මේ සර්ට කතා කරන්න 🤝🇰🇷

  • @LahiruSadaruwan-hg7xl
    @LahiruSadaruwan-hg7xl 18 днів тому

    UA-cam eka padam karala exam eka goda dahagahana puluwanm da 😢

  • @yowanfernando
    @yowanfernando 11 місяців тому +4

    එ් අයියා වයස කීයෙන්ද අැවිල්ලා තියෙන්නේ

  • @GayanSandaruwan-z5y
    @GayanSandaruwan-z5y 11 місяців тому +3

    Ayiye lakha 6, 7 ganna puluwan kiuwa eaka aththathe please reply me 🙏

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +1

      ඇත්තටම ඇත්ත 👍

    • @GayanSandaruwan-z5y
      @GayanSandaruwan-z5y 11 місяців тому +1

      @@apikoreangia wow pattane 🥰🥰 reply kalate thanks🥰

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 11 місяців тому +2

    Thanks dannatama

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому

      ස්තූතියි bro 👌

  • @lasachandima
    @lasachandima 11 місяців тому +6

    2013 විභාගේ මම 200 ගත්තා , ගොඩාක් ස්තූතියි අතුරුගිරිය චන්දිමා මිස් ,

  • @dineshamadhawidinesha5767
    @dineshamadhawidinesha5767 10 місяців тому +2

    Math try krnwa kohma hari Korea ena🫶

  • @official-ym1co
    @official-ym1co 11 місяців тому +10

    අයියේ වචන 20ක් පාඩම් කරොත් 10ක් මතක නැහැනේ🥺 කොහොම හරි කොරියාවට එනවා exam ගොඩ දාගෙන කොරියන් යන්න හිතන් ඉන්න හෑමෝටම අනිවාරෙන් යන්න ලැබේවා...!!!...❤️❤️❤️❤️

    • @KarannaBariවැඩ
      @KarannaBariවැඩ 11 місяців тому +5

      Wachana 10000k padam karahan 5000k mathaka hitiyene gammat❤

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +3

      පුලුවන් මල්ලී...මහන්සිවෙන්න උපරිම 👌🇰🇷

    • @aftxredaa6592
      @aftxredaa6592 11 місяців тому +1

      Eka wachanayak goda parak liyanna bro.100 unath kamak naha

  • @kaniya2006
    @kaniya2006 11 місяців тому +2

    Nice ❤

  • @nileshyt4769
    @nileshyt4769 10 місяців тому +1

    අයියා ඇඩ්මිශන් එකේ එක අකුරක් වැරදී ඒත් ඉශූ උනා ඒක ප්‍රශ්නයක් වෙයිද

    • @apikoreangia
      @apikoreangia  10 місяців тому +1

      අවුලක් නෑ..කෝකටත් විදේශ සේව එකට ගන්න 👌

  • @sayuu3707
    @sayuu3707 11 місяців тому +3

    ඇඩ්මිශන් දාලා කොච්චර කාලෙකින් ද එක්සෑම් කරන්න පුලුවන් වෙන්නෙ..අවම ය ?

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +2

      අප්‍රේල් මස සිට 2025 ඇතුලත එක් දිනයක 👌🇰🇷

  • @supun565
    @supun565 11 місяців тому +3

    අයියා මේයා මොන අවුරුද්දේ exam ලියපු කෙනෙක්ද ?

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 11 місяців тому +3

    Thankyou

    • @apikoreangia
      @apikoreangia  11 місяців тому +1

      ඡයක්ම වේවා ඔයාටත් 🤝🇰🇷

  • @Arjunafix
    @Arjunafix 10 місяців тому +3

    🇰🇷❤

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 11 місяців тому +3

    ඹයා වගෙමයි

  • @MeedumThakshmi
    @MeedumThakshmi 10 місяців тому +2

    ඔයාගේ විඩියෝස් ගොඩක් හොදයි . Thank you budu saranai

  • @kavidudilshan8269
    @kavidudilshan8269 11 місяців тому +3

    Ape sir❤

  • @user-rp7ol6kt8o
    @user-rp7ol6kt8o 11 місяців тому +3

    시험을 올해 사월 십일 후에 시작하지요..?

  • @GaviBasnayake-j6s
    @GaviBasnayake-j6s 8 місяців тому +1

    අය්යේ.දැන් ලංකාවෙන් girls ලා ගන්නව අඩුයිද.උපරිම උනන්දුවෙන් පාඩම් කරනව.මෝටිවේට් වෙන්න වචනයක් හරි කියන්න 🙏🥺

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      උත්සාහ කරන්න...පුලුවන්...