Aganthuka Api🎥|

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 337

  • @asiniavindi4254
    @asiniavindi4254 5 місяців тому +48

    Hethuwak nm danne na ..maram dukai meka baladdi🥺😒

  • @PabasaraKaluarachchi-oy6cb
    @PabasaraKaluarachchi-oy6cb 29 днів тому +5

    මටත් ඊයේ හම්බුණා රෑ bus halt එක හොයාගන්න බැරුව ඉද්දි කැලණි medical faculty අයියෙක් වෙන්න ඕනේ රතුපාට meical faculty ඇදුමක් ඇදන් වුන්නේ මං පේරාදෙණි campus ඉදන් ගම්පහට එද්දි කොලඹ නුවර bus එකේ එයාගේ තැන වගේ bus halt එක හොයාගන්න මහන්සි වුණ එයා මගේ හිතේ නොමැකෙන රූපයක් වුණා ඉතින් ලමයෝ ආයිම කවදාවත් අපි හම්බ නොවේව් ඒත් මට ඔයාව දැනුණා ඔයා එච්චර ලස්සන රූපයක් නෙමේ ඒත් මන්දා හිත හරිම ලස්සන නිසාමද මන්දා මට ඔය රූපේ දැනුනා🥺

  • @ShaviWelagedara
    @ShaviWelagedara Місяць тому +4

    හේතුවක් නැතුවම මං හිතන්නෙ මං මේක ගොඩක් සැරයක් බැලුවා 🥺❤️

  • @AmandaWijethunge
    @AmandaWijethunge Місяць тому +2

    I don't know why my heart deeply touched it .❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 4 місяці тому +42

    මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා...
    මම ඒක ලියලා තියන්නම්...
    මගේ හස්බන්ඩ් ලොකු එක්සිඩන්ට් එකක් උනා ඒක හරි බරපතල අනතුරක්...
    කසාද බැඳල හිටියට මට එච්චර ලොකු වයසක් නෑ එතකොට අවුරුදු විසි ගාණක්...
    මම හිටියෙ පිස්සුවෙන් වගේ
    පාන්දර හතරට පහට හැමදාම කොලඹ යන්න බස් එකට නගින මම ආයේ ගෙදර එන්නෙ හයටත් මහත්තයාව බලලා රෑ වෙලා...
    මුල් දවස්වල නම් එයාගෙ අම්මා තාත්තා නංගි අයියා නෑදෑයෝ හැමෝම හිටියා..
    මාසයක් යනකොට ඒ හැමෝම නතර වෙලා යාලුවෝ ටික විතරක් ඉතුරු උනා...
    තව මාසයක් විතර යනකොට මහත්තයගෙ යාලුවො ටිකත් නතර උනා....
    මගේ අම්මා තාත්තා රට හිටියේ
    ඒ වෙලාවෙ මට තිබුණ ලොකුම හයිය එයාලා මට එවපු සල්ලි විතරයි..
    අන්තිමට මහත්තයට ඉතුරු උනේ මම විතරයි...
    උදේ හවස රෑක් දවාලක් නැතුව මම කොළඹ ජාතික රෝහලේ...
    එහෙම දවසක බස් එකකදි මට ඔහොම කෙනෙක් හමු උනා...
    මට මහන්සියට නින්ද ගිහින් මම ඒ මනුස්සයගෙ ඇඟට බර වෙලා හිටියා...
    ඇහැරුනාම මට මාර දුකයි ලැජ්ජයි..ඒ දවස්වල මම හරියට කොණ්ඩෙ පීරන්නෙ නෑ ලස්සනට අඳින්නෙ නෑ...ඩෙනිම දාගෙන ටී ෂර්ට් එක ඔහේ දාගෙන යනවා, එයා මාව කොහොම දැක්කද දන්නෙ නෑ...
    හැබැයි එයා හරි ලස්සන පිරිමි ලමයෙක්..
    ටික දුරක් කථා නැතුවම ආවා...
    ඔහොම නිදා ගන්න එපා ..
    පරිස්සමට යන්න...මගේ අත උඩින් කොලයක් තියලා එයා බැහැලා ගියා...
    එච්චරයි...
    ඒකෙ මොනවා තිබ්බද අදටත් මම දන්නෙ නෑ...ඒකට මොකද උනේ කියලවත් මම දන්නෙ නෑ...ඒක හොයලා බලන්න තරම් මානසිකත්වයක් ඒ දවස්වල මට තිබුණෙ නෑ..මට උවමනාවකුත් නෑ...
    මගේ මහත්තයාට සනීප වෙන්න අවුරුදු දෙකක් විතර ගියා...එයාට දැන් හොඳයි...හොඳටම හොඳයි...
    පුංචි පුංචි අතුරු කථා ගොඩක් එක්ක අපි දැන් තැන් දෙකක
    එයා මට ආදරේද කියලවත් මම දැන් හරියට දන්නෙ නෑ...
    එයාට වෙන ගෑණියෙක්වත් මට වෙන පිරිමියෙක් වත් නෑ...
    එදා ඒ බස් එකෙ හිටපු පිරිමි ලමයව මේ කථාව දැක්කම අවුරුදු ගාණකට පස්සෙ අද මට මතක් උනා...
    එයා හරි ආදරණීය ලමයෙක් වෙන්න ඇති කියලා හිතනවා...
    මම මගේ මහත්තයාට තාම ආදරෙයි....ඔයාලා වැරදියට හිතන්න එපා❤

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka 5 місяців тому +94

    අහම්බෙන් අපේ ජීවිතේට එන අය ගොඩක් වෙලාවට අපෙන් වෙන්වෙලා යන්නෙ අපේ මුලු ජීවිතේ ම අපිටත් හොරෙන් අරන් ❤

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 4 місяці тому +3

    අනේ next part එකත් ඉක්මනට දාන්නකෝ.බලන් ඉන්නවා..

    • @Janindu_Perera
      @Janindu_Perera  4 місяці тому

      @@AshaniMaduwanthi-o6u ඉක්මනින් හමුවෙමු❤keep the channel subscribed

  • @AnjaliSathsarani
    @AnjaliSathsarani 5 місяців тому +85

    ඕන උන අය
    දැනුනා මිස
    ලැබුනේ නැත !
    🤍

  • @rashmikaamantha5435
    @rashmikaamantha5435 4 місяці тому +3

    අනේ 😢ඒකට හරිම දුකයී❤හරිම ලස්සන නිර්මාණයක් ❤

  • @HimashiR.d
    @HimashiR.d 4 місяці тому +3

    ❤ අහම්බෙන් you tube එකේ උඩට පහලට යන ගමන් දැකලා බැලුවේ❤ ලස්සන කතාවක් මටත් ඔයිට සමාන මතකසටහනක් තියනවා scl යන කාලේ තිබ්බ ❤ මේ වගේ කතා වලට තමා මම ආසම..❤👍

  • @kaveeshapabodhani6608
    @kaveeshapabodhani6608 4 місяці тому +9

    අනේ🥺හිතට දැනුනු ලස්සන කතාවක්❤️☺️ඒ වගේ අය ආයෙමත් ඉක්මනටම හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා🙏ඒ නිසාමද මන්දා කතාව දෙපාරක්ම බැලුවා❤

    • @Janindu_Perera
      @Janindu_Perera  4 місяці тому

      ❤බොහෝම ස්තූතියි.
      ආගන්තුක අපි 2 බලාපොරොත්තුවෙන් අපිත් එක්ක රැදී සිටින්න❤🌼

  • @SAMARANAYAKA2002
    @SAMARANAYAKA2002 5 місяців тому +68

    මම විශ්වාස කරන ලොකුම දේයක් තමයි ,
    හැම හමුවීමකම වෙන්වීමක් වගේම
    හැම වෙන්වීමකම නැවත හමුවීමක් තියෙනවා...
    ඉතින් මගහැරුණු හිත්, ඇස් අපිට ආයේම මූණගස්වයි... 📌

  • @savi22521
    @savi22521 4 місяці тому +6

    🥺බස් එකට නැගපු වෙලේ ඉදන් තොර තෝංචියක් නැතුව වෙච්ච හැමදේම කියවන ගලක් වගේ හිතක් තියෙන ඒ හිත ඇතුලේ උතුරන්න ආදරේ තිබුන එයා මට ලස්සන පිරිමි ළමයෙක්....හිතට දැනුනු එකම කෙනා ඔයා වෙද්දිත් 🥺කාගෙදෝ ඇස් වහක් වැදිලා කෙනෙක් ඔයාව මගෙන් උදුරගත්තා....😖අදටත් ඒක හීනයක්...🥺බස් එකේ අයිනේ ශීට් එක හම්බුන ගමන් මතක් වෙන්නෙ එකම එක රූපයක්....ඔව් ඒ ඔයා....MLM 🥺❤️බස් එකේ යද්දි නිද්ද යද්දි ජනේලට ඔලුව තියාගත්තාම බ්‍රේක් පාරට ඔලුව වැදෙනකොට මතක් වෙන්නෙත් ඒ කෙනාව...🥺😒ඉස්සර යන ගමන කොච්චර දුර වුනත් මට නින්ද ගියොත් ඒ ඔයාගේ අත උඩ...ජනෙලේ ඔලුව වැදෙද්දි ඒ මතක පපුවම කීරී ගැහිලා යනවා.....ඔයා ගිහින් අවුරුද්දක් වෙනවා......ප්‍රාතිහාරෙකින් හරි ඔයා මං ළගට එනවා නම් මං හරි ලස්සනට හිනා වෙයි....🥺🥰මං නැති ජීවිතයක් ඔයාට තිබුනට අදටත් මට ඒම දවසක් හීනයක් 🥺❤️

  • @NimansaBasnayaka-r7e
    @NimansaBasnayaka-r7e 4 місяці тому +2

    හරි සරල, සුලභ සිද්ධියක්! ඒත්, ඇත්ත ඇත්ත විදිහටම වචන කරපු මවලා පෙන්නපු හරි ලස්සන නිර්මාණයක්.... සමහර වචන අස්සේ මාත් හිරවුණා සිය දහස් වතාවක්...... 💜️🥺🌼

  • @yoyogirl001
    @yoyogirl001 5 місяців тому +35

    ඒ boy හරි ශෝක් අනේ ❤️

    • @Janindu_Perera
      @Janindu_Perera  5 місяців тому +6

      😁❤මම ද?
      Hapoi🤭 Thank you...❤🌼

    • @yoyogirl001
      @yoyogirl001 4 місяці тому +2

      @@Janindu_Perera 😊🤗❤️

    • @DewmiDimashiRajapaksha-wo9lu
      @DewmiDimashiRajapaksha-wo9lu 3 місяці тому +4

      ඔව් අනේ අමුතු ම ලස්සනක් තියෙනවා
      අක්කත් එහෙමයි ❤️

  • @DewmiDimashiRajapaksha-wo9lu
    @DewmiDimashiRajapaksha-wo9lu 3 місяці тому +2

    ඒක හරි ලස්සනයි අනේ ❤️🥺

  • @MaduNisansala-q1j
    @MaduNisansala-q1j 5 місяців тому +15

    හරිම ලස්සන පිටපතක්. වර්තමානය වෙනකොට මේ වගේ තරුණයෝ වගේම තරුණියෝ දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්... තව දෙයක්... එහෙම අහම්බෙන් හමුවන හමුවීම් හරිම සුන්දරයි....ආයේ කවදාවත් හමුනොවුනත්....
    ජනිදු මල්ලී ඔයත් ලස්සනට ඒ චරිතයේ ජීවත් වෙලා තියෙනවා.... හැමෝටම සුභ පැතුම් .........❤

  • @Polpuo
    @Polpuo 4 місяці тому +9

    ඒ වගේම කතාවක් තියනවා මටත්... ලැබීමක් තිබ්බොත් එයා මේක දකීවී ❤
    මාසයක් වගේ තිස්සෙ එක දිගටම සතියට දවස් දෙකක් උදේ බස් එකේ ඉස්සරහම ඉදන් ඇස් වලින් හරි ලස්සනට ඇස් පුංචි කරලා හිනා උනා ලමයෙක් හිටියා..මම ටීච කෙනෙක් මන් දන්නෑ එයා මොනවා කරන කෙනෙක්ද කියන්න..
    එක දවසක් මගදි බස් එකේ ටයර් එකක හුලන් ගිහින් මග නතර වෙනවා ඔක්කොමල්ලව බස් එකෙන් බස්සනවා මට හොදටම පරක්කුයි මන් ඒ එක්කම බස් ආපු බස් එකට නගිද්දි ඒ පිරිමි ලමයත් බස් එකට නගිනවා... බස් එකේ හොදටම සෙනග එයා මට ටිකක් එහයින් ඉන්නවා මන් ලග ඉන්න පිරිමි කෙනා මට ඉන්න අපහසු විදියට මාව හිර කරනවා.. මන් හිතන්නෙ එ ලමයා ඒක දැකලා එයා ඒ මනුස්සයට හරස් වෙන විදියට බස් එකේ උඩින් අල්ලගෙන් මාව සේෆ් වෙන විදිහට ඉන්නවා..මන් දන්නෑ ඒක මට හිතුන විදිහද නැත්තම් ඇත්තටම එහෙම උනාද කියලා ඒත් ලේසියෙන් හෙල්ලෙන්නෙ නැති මගේ හිත ඇත්තටම එදා හෙල්ලෙනවා..
    ඒත් එදායින් පස්සෙ මන් ආයෙ එයාව දැක්කෙම නෑ...
    මට යන්තමට මතකයි එයාගේ අතේ එයාගේ නම ටැටූ කරලා තිබුනා අකුරු හරියටම නොදැක්කත් මන් මතක විදියට සිය දහස් පාරක් නම හිතලා ගනන් කරන්න බැරි වාර ගානක් එයාව ෆ්බී එකේ හොයලා තියනවා..
    ඒත් අදටත් එදයින් පස්සෙ මට එයාව හොයාගන්න බැරි උනා...
    ඒ කතා කරන ඇස් වල මොනවදෝ තිබුනා
    ඒත් අපි වචනයක් වත් කතා කරලා තිබුනෙ නෑ...
    ඉතිං මං හිතනවා එයා හරි ආදරනීය මනුස්සයෙක් වෙන්න ඇති❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 5 місяців тому +41

    කතාවක් නිසා හොදයි නැත්නම් ඔහොම බස් වලදි හමුවෙන අය දෙන දේවල් කෑවොත් වෙනදේ හිතාගන්නවත්බෑ

  • @user-mq4rj5kq5k
    @user-mq4rj5kq5k 4 місяці тому +3

    අනේ 🥺♥️ දෙවනි කොටසකුත් ඕනි .....

    • @Janindu_Perera
      @Janindu_Perera  4 місяці тому +1

      @@user-mq4rj5kq5k ආගන්තුක අපි 2 වෙතින් හමුවමු❤😉

    • @user-mq4rj5kq5k
      @user-mq4rj5kq5k 4 місяці тому +1

      @@Janindu_Perera 🥺♥🥳

  • @dulmidhananjanaariyarathna4692
    @dulmidhananjanaariyarathna4692 4 місяці тому +1

    බලාපොරොත්තු....🥺, වින්මා අක්කගේ acting නම් සුපිරි school කාලෙදිමයි එක මට තේරුනා 😍❤️

  • @AmandaWijethunge
    @AmandaWijethunge Місяць тому +1

    That's me. It always happens to me.😂

  • @mashiiizz3674
    @mashiiizz3674 5 місяців тому +17

    වින්මා අක්කා කියන්නේ scl එකේ දැකපු multi talented character ekak❤ මේ වැඩේ නම් හරිම ලස්ස්නයි ❤🥺 ඇතතමයි ඇස් වලට කදුලු පුරෝපු හරිම ලස්සන කතාවක් 🥺🤍🥀 බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ ❤

  • @ridmionadi567
    @ridmionadi567 4 місяці тому +2

    Ai ekt mt echchr duka hithenne 💔

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 5 місяців тому +18

    සමහර හමුවීම් අහම්බයක් මතක ගොඩක් නැති උනත් ඒ කෙටි කාලින මතක මැරෙනතුරවටම හදවතේ තියේවි ❤️🥺

  • @drukshi
    @drukshi 5 місяців тому +14

    බලාපොරොත්තු තමා මිනිස්සුන්ව ජීවත් කර වන්නෙ 😇

  • @Music-wu7nm
    @Music-wu7nm 5 місяців тому +43

    පිට අය දෙන දේවල් කන්න හොදනෑ කියලා අපෙ අම්මා කියලා දීලා තියෙන්නේ💔😂🤝

    • @nzoralyyyy
      @nzoralyyyy 5 місяців тому +1

      sira ahhhh ape ammath. amma kiyl thiyenne kauruth nathi bus walata naginna epa kiyl😂

    • @VidyaVishwani
      @VidyaVishwani 4 місяці тому

      😂😂

  • @Subhanya_
    @Subhanya_ 5 місяців тому +8

    ආගන්තුකයෙක් වෙච්ච කෙනෙක් අපේ ආදරණීයෙක් බවට පත් වෙන දවස කොච්චර ලස්සනද කියලා දන්නවා එහෙම කතන්දරයකට උරුමකම් කියන මිනිස්සු ♥️
    ලස්සන වැඩක් අපි හැගීම් ගොඩක් ඇතුළේ තනි කරන්න පුළුවන් වෙන!
    Keep it up! 👌

  • @gayathriyashodani509
    @gayathriyashodani509 5 місяців тому +13

    හරිම ලස්සනයි. අහේතුකව අහම්බෙන් මට හම්බ වුන ඒ ගැබුරු හඩ 😢ඇස් දෙකෙන්ම කවදහරි දකින්න ලැබෙන්න කියලා මං පතනවා. පේරා එයාව බලාගන්න. පැතුම් ම්ම්ම් පැතුමක් ❤❤

  • @cl3dd
    @cl3dd 5 місяців тому +10

    අපේ හමුවත් අහම්බයක් .නොගැලපීම් රැසක් තියෙන් තමා මං ආදරේ කරන්නෙ 🤗.

  • @Hetti1217
    @Hetti1217 5 місяців тому +7

    මාසෙකය විතර කලින් මමත් ඔය සමාන අද්දැකීමක් වින්දා....
    මෙක බලද්දී එක පිදුම විදිහට දැනුනා...❤

  • @krishanthaathukorala5488
    @krishanthaathukorala5488 4 місяці тому +1

    Great performance Janidu and Vinma... and continue the second part of the short film ... What happened next...?

  • @ShanikaHerath-q9n
    @ShanikaHerath-q9n 4 місяці тому +2

    Waw eka mara lassani .. e kathawa thamangema wage danuna

  • @SurangiUdayamali
    @SurangiUdayamali 5 місяців тому +3

    ඇත්තටම ලස්සනයි වින්මා අක්කේ.. සුපිරි වැඩක්..

  • @Manuuu7-l2y
    @Manuuu7-l2y 4 місяці тому +3

    Anee 🥺

  • @sayu252
    @sayu252 5 місяців тому +2

    Aththatama eka....hithaganna be ...mn nam pissuwen hoyay eyawa...mge kathawath ekamk....habay dawas ganakata psse nohithuna mohothaka mata eyawa hambuna....den api adre krnwa...e mage pana.....

  • @hansie23
    @hansie23 5 місяців тому +5

    Wooww ❤️
    The Best heartwarming short film I have ever seen...
    තව මේ වගේම ලස්සන එකක් ගේනකන් ආසාවෙන් බලන් ඉන්නවා ☁💫

  • @lakshmiudakanthi990
    @lakshmiudakanthi990 5 місяців тому +9

    අහම්බෙන් අපෙ ජිවිතෙට එන අය ගොඩක් අපෙ ජිවිතෙ ලස්සන කරා පුදුම විදියට❤❤❤

    • @AnjaliSathsarani
      @AnjaliSathsarani 5 місяців тому

      🙂💗

    • @NilminiRupamala
      @NilminiRupamala 4 місяці тому +1

      Eka sahathia aththa😊

    • @Harshibh89
      @Harshibh89 4 місяці тому

      ❤ ඇත්ත
      මමත් ඒ අත්දැකීම විදිනවා

  • @R-P-TV-01
    @R-P-TV-01 4 місяці тому +2

    ලස්සන නිර්මානයක්❤

  • @RasikaChandani-ig4gm
    @RasikaChandani-ig4gm 4 місяці тому +2

    Lassana story ekak

  • @maheemanonis6834
    @maheemanonis6834 5 місяців тому +7

    අහම්බෙන් වගෙ දැක්කෙ...හරි ලස්ස්නයි ...Good luck Akka ❤

  • @kpnethmi4501
    @kpnethmi4501 4 місяці тому +2

    ඒක හරිම ලස්සනයි විම්මු අක්කේ.🤗🙏💐♥️

  • @HiruniWathsala-wz7rr
    @HiruniWathsala-wz7rr 5 місяців тому +4

    Harima lassnai good job guys

  • @isuriWickramasingha
    @isuriWickramasingha 5 місяців тому +5

    අනෙ කොමහරි ආයෙ හම්බුනා නම් හරි❤❤❤❤❤❤❤😢

  • @rush479
    @rush479 4 місяці тому +2

    අනේ ඒ කතාවේ ඉතුරු ටික....🥺🥺🥺ඒ දෙන්නා ආයේ හම්බුනේ නැද්ද??🥺

    • @Janindu_Perera
      @Janindu_Perera  4 місяці тому

      ඉස්සරහටත් රැදී ඉන්න.
      ආගන්තුක අපි 2 වෙතින් හමුවෙමු

    • @rush479
      @rush479 4 місяці тому +1

      @@Janindu_Perera 🤩🤩🤩

  • @piumiperera6817
    @piumiperera6817 4 місяці тому +2

    Harim lazznai

  • @mihiliperera2505
    @mihiliperera2505 5 місяців тому +4

    බලාපොරොත්තු හැමවෙලේම අපිව ජීවත් කරවනව. ජය වේවා ජනී💗

  • @anomidamayanthi3046
    @anomidamayanthi3046 5 місяців тому +2

    සුබ පැතුම් වින්මා .❤
    හැමෝම එකතු වෙලා කරපු ලස්සන ම ලස්සන වැඩක්.🤗🤗🤗🤗

  • @Nethmi-natasha20
    @Nethmi-natasha20 5 місяців тому +2

    Maru vinma ❤️😘
    mn aduranne oya withari anith mallith lassanata wade kara
    සුබපැතුම් හැමෝමට මේ කරා වගේ ලස්සන වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම විශ් කරන්නව 🤍😘👍

  • @rashmigetawakandage
    @rashmigetawakandage 4 місяці тому +6

    අනේ 🥺🥺🥺🥺 කාටවත් එහෙම නම් වෙන්න එපා🥺🥺

  • @raveemahahettige7262
    @raveemahahettige7262 5 місяців тому +2

    Wow nice short film 🌹🌹🌹 lovely....

  • @Viragikanissanka
    @Viragikanissanka 4 місяці тому +2

    Cute kollek ... nice concept

  • @sadii7489
    @sadii7489 5 місяців тому +4

    Music ekak eka me kathawa giyanam thwath lassanai

  • @raveemahahettige7262
    @raveemahahettige7262 5 місяців тому +3

    Short and sweet.film. Nice. Man mokada wennne kiyalla balan hitiya film eka ewarrrauna duka hithuna 😭😭😭😭😂😂😂😂🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @Sasankanishadi-rx9tf
    @Sasankanishadi-rx9tf 5 місяців тому +2

    Congratulations vinma❤mn oyawa aduragaththe A/L karaddi api eka media class eke iddi thamai❤oya e dawaswala idanma multi talented kellek thamai

  • @AmanthaDodamgollegama
    @AmanthaDodamgollegama 5 місяців тому +6

    මේ script එක මරු ❤ ඉස්සෙල්ලම ඒකට සුභපතන්න ඕනෙ. විම්මූ මම දන්නෙ අවුරුද්දක විතර ඉඳන් 😌 ඒ නිසා විම්මු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇක්ටින් සුපිරි දෙන්නගෙම. කැමරාකරණයත් නියමයි. දිගටම වැඩ ටික කරගෙන යන්න. ලස්සන අනාගතයක් තියේ crew එකටම ❤

  • @Ishara_Dilshan
    @Ishara_Dilshan 5 місяців тому +3

    Mchn supiri bn issarahatath hodata karagena yanna kiyala hadawathinma Suba pathanawa mchn ♥️

  • @yashz_.7
    @yashz_.7 5 місяців тому +4

    Mara widiht hitht danuna Eka 🥺💗

  • @Siththaravee
    @Siththaravee 4 місяці тому +1

    Sa si du oy me comment ek dakkoth kawada hari jivithe mona de unath mn oyt hamdam adrei ❤ dakkath nodakka wage yana oya dadabbara as deka thamath ahinsakai.mge jivithe mn dakapu mn adre krapu adaraniyama kena oya .adarei sanju 💖

  • @KHR827
    @KHR827 5 місяців тому +1

    ලස්සනයි❤

  • @lakshunimanthika2843
    @lakshunimanthika2843 5 місяців тому +2

    Ane thawa tikk thibbanm 😐kiyl hithuna😢❤❤❤❤

    • @Janindu_Perera
      @Janindu_Perera  5 місяців тому +2

      ආගන්තුක අපි 2 වෙතින් හමුවෙමු❤

  • @wimalperera8350
    @wimalperera8350 5 місяців тому +2

    සුබ පැතුම් පුතා! දෙදෙනාගේම රඟ පෑම් වලට මම කැමතියි.

  • @tharindunijanz800
    @tharindunijanz800 4 місяці тому +1

    මේ කතාව නම් හදවතටම දැනුනා 🥺❤️

  • @AthulaAlawaththa
    @AthulaAlawaththa 5 місяців тому +1

    Vinmu❤️😘 ekh mru kelle😊 hrim lassanai manikh

  • @senukiaranya5454
    @senukiaranya5454 4 місяці тому +2

    Ema aya matath hambawela tynwa❤

  • @Angel_Vidu
    @Angel_Vidu 5 місяців тому +2

    ඒක හරිම ලස්සනයි
    VIMMU ❤

  • @DinuJayawardhana
    @DinuJayawardhana 4 місяці тому +1

    me wage video wala comment kiyawann hari kamathi mamanm kattiyage athdakim hari lassani🤗

  • @tharushiruwanmali5163
    @tharushiruwanmali5163 5 місяців тому +3

    ලස්සනයි දෙයියනේ ❤

  • @kaumadeeshamila8439
    @kaumadeeshamila8439 5 місяців тому +2

    ලස්සනයි නංගි❤️

  • @sathsaranijayawickrame3054
    @sathsaranijayawickrame3054 5 місяців тому +3

    Good job vimmu... keep it up ❤❤

  • @tharushiliyanage9694
    @tharushiliyanage9694 5 місяців тому +3

    This is so lovely Vimmu❤ Keep it up dear ❤️🥰💕

  • @dulshaumani526
    @dulshaumani526 4 місяці тому +2

    Wow🥺❤️

  • @namikadilshani9850
    @namikadilshani9850 4 місяці тому +2

    Creative script ❤ good luck malli

  • @amathisathsarani2742
    @amathisathsarani2742 5 місяців тому +2

    Heart touhing creation...Good luck...❤️

  • @ThivinyaNimnadi
    @ThivinyaNimnadi 5 місяців тому +3

    Heart touching work machan❤❤ keep it up..

  • @jessicaderaniyagala9180
    @jessicaderaniyagala9180 5 місяців тому +2

    This is a undescribable masterpiece ayya.Because it touches ,not just the flow of feelings in the heart, but the deepest point of that overflow ...And that's why it makes us wordless...❤️✨....Best of luck for your bright future ayya....✨

  • @kasunniluksha27
    @kasunniluksha27 5 місяців тому +2

    ඒක මරු.. සුබපැතුම් හැමෝටම..❤

  • @chana2619
    @chana2619 4 місяці тому +2

    Niymi maduri....❤

  • @SeminiBudara-kc4jh
    @SeminiBudara-kc4jh 5 місяців тому +9

    මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්..❤💆‍♀

  • @lakminidewya4509
    @lakminidewya4509 4 місяці тому +2

    😍❤️

  • @ama8961
    @ama8961 4 місяці тому +8

    Matath mehema pirimi lamayek innw.Mamath eyage name eka danne na.Godak dawasakin ada eyawa dansalakadi dakka.Senaga hitapu nisa mn katha krnna giye na.api dennama hina una vitharai.aye kawada dakida kohedi hambaweida kiynna api dennama danne na..ewa ithin mathakayakma vitharai..🥀

  • @sisirapradeep3650
    @sisirapradeep3650 5 місяців тому +2

    superb work JaninduAyya

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 5 місяців тому +2

    Harima Lassanai...! 💕🥺❤️

  • @ShashiniSubasinghe-vx3ci
    @ShashiniSubasinghe-vx3ci 4 місяці тому +1

    Woah....❤❤❤

  • @DahamiPrarthana-j9m
    @DahamiPrarthana-j9m 5 місяців тому +2

    Congratulations Vinma Akke ❤️

  • @Prathu-sha
    @Prathu-sha 4 місяці тому +4

    if an unknown person comes and sits next to me in an empty bus, I have to be aware. Otherwise, I won't be able to go home by tuk-tuk... Yep Got it..👍😄

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 4 місяці тому +2

    😍😍

  • @amodyaamarasinghe5873
    @amodyaamarasinghe5873 5 місяців тому +2

    Keep up the good work......❤hrim.lssnaiiiii meka 🥺❤️

  • @guwanigihansa8475
    @guwanigihansa8475 5 місяців тому +3

    Addehhh Vimmuu sooo proud of youu this is amazing 🥺❤

  • @nadeesewwandi9979
    @nadeesewwandi9979 5 місяців тому +2

    Very beautiful. Good luck in the future ❤

  • @ChanchalaJanu
    @ChanchalaJanu 5 місяців тому +2

    Good luck winma❤

  • @NelsonMandawala
    @NelsonMandawala 5 місяців тому +2

    VeryGProudood

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 5 місяців тому

      ❤Thank you Thatta 🥺

  • @ziyard-yj3eo
    @ziyard-yj3eo 4 місяці тому +2

    Supiriiii❤❤

  • @udarijayawardhana2253
    @udarijayawardhana2253 5 місяців тому +4

    Superb😘keep it up vimmu♥️✨

  • @moon_mi1609
    @moon_mi1609 5 місяців тому +2

    Ammo eka ❤ superd vimmu ❤

  • @sandali_dz
    @sandali_dz 5 місяців тому +2

    Nice work Janindu and whole team👏🏾❤

  • @OshaniSadarashmi
    @OshaniSadarashmi 5 місяців тому +1

    lassanayi e script eka😌😘

  • @KalaniRubasinghe
    @KalaniRubasinghe 5 місяців тому +2

    Heart touching 😍❤

  • @AyonNilochana-wt3lf
    @AyonNilochana-wt3lf 5 місяців тому +2

    Eka maru ❤

  • @hasangikathushani5794
    @hasangikathushani5794 5 місяців тому +2

    Heart touching ❤❤❤