Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලියන්න දනාත්මක දෙයක් ......... බෙහෙවින්ම ස්තුතියි .
වේදනාවෙන් ඇහුවා ලස්සනයි ..මෙවන් දෙයක් කිසිම දරුවෙක්ට සිද්ද වෙන්න එපා 🙏
අහම්බෙන් මේක දක්කෙ එක ද්ගට ඔක්කොම බඇලුවා .අතිවිශිශ්ට නිර්මානයක්. ඉඩිරියට කරගෙන යාමට හැකිවෙවා
කීරි ගැහිලා කදුලු වැටුනා හදිසියෙම නෙතු අගිස්සෙ...නොසිතු ලෙස ඔබ ලියා එවුමලගමක වගතුග මල්ලියේ..පැටලුනා සිත ලිහා ගනු බැරිපැන ගොඩක ඒ ඇසිල්ලෙවැඩි උනාදෝ ජීවිතෙ බර ගොඩ හදවතට අප්පච්චිගෙරෑට මොනවා කයිද මපුතුන්හිතනවා ඇති අම්මා මරු තුරුල්ලෙ.. දෙන්න නැතිවත් නොයන් වරදෙමතුරන්න ඇති අප්පච්චි කැලේ
හුස්ම හිරවුනා දැනුනා මේක අහලා මගේ පපුවෙි❤❤❤❤
හරිම ලස්සන ව්‍යංගාර්ථවත් කවියක් සර්❤keep it up sir respect🎉✨💐💌
Mokdd therum
ලස්සන නිර්මාණයක් .
හරිම සංවේදී නිර්මාණයක් 😢
පපුව හිල්වෙලා ගියා ඒක වින්දම❤❤❤❤
වේදනාවක්......මගෙත් පපුව හිල් උනා වගේ......
මරන්නට උඹේ අම්මාව මටතුන් හිතකවත් තිබුනේ නැත්තේ...කියන්නම සිතු බොහෝ දේ පපුඅස්සකට හිර වෙලා තිබුනේ...උඹලා සාධාරණයි පුතුනේකිසි දෙයක් නොදැනම ඇඬුවේ...කොටලා මැරුවට හිත කකියනවාඒකයි තොන්ඩුව බෙල්ලට දැම්මේ... 🥺🥀කවියේ අර්ථයට හානියක් උනානම් සමාවෙන්න... දැනුන දේ සටහන් කරේ 😫
ඒකත් ලස්සනයි...
Exquisite your lyrics n voice. Very emotional. My best wishes to create more n more
වේදනාත්මක නමුත් අතිවිශිෂ්ඨ නිර්මාණයක්
මොකද්ද බන් මේකෙ දෙපාරක් බලන්න හිතෙන දෙයක් තියෙන්නෙ.. වපුරපන් සතුට.. මේ වචන වලින්..පපුව හිල් නොකර හිල් වෙච්ච පපු සුව කරන බෙනෙහතක් හදපන් මේ ලස්සන වචන වලින්..😢😢
Exquisite. Sensitive. Very sensational emotional. One hu listen to it will end up in tears welled up in eyes
සාහිත්‍ය නැමැති කොටස ධනාත්මක චින්තනයන් මතම පමණක්ම ගොඩනැගුනම ඒක සුන්දරයි කියලා හිතුවට එහෙම නෑ . ඒක එහෙම උනත් ,ඒකෙන් ලැබෙන රසවින්දනය මිහිරි ඉමිහිරි උනත් , ඒක පටු පරාසයකට පමණක් සීමා වෙනවා. අපේ ජන සාහිත්‍ය අරගත්තත් ඒ සියල්ලෙහිම නිර්මාණ පසුබිම සුන්දරම නෑ. රසවින්දනය කියන්නෙ ප්‍රහර්ෂටවත්,සුන්දරත්වයටවත් කියන සමාන පදයක් නෙවෙයි.. ඒක මම දකින විදියට මිනිස් සන්තානයේ මතුපිට ඉදන් ගැඹුරු පතුලටම විවිධාකාරයේ සාහිත්‍යයමය රසකාරක ගෙන යන පුළුල් චින්තන පරාසයක් වටා බැඳී අසීමිතව රසෝත්පාදනය කරන්නක්. හරියට ඉස්තරම් රසකැවිලි වගේ. ඒ වගේම ඉහළ වින්දනයක් ලබන්න නිර්මාණයක සතුට පමණක් කැටි උන වචනම අවශ්‍ය නෑ. සාහිත්‍යයෙන් මිනිස් මනසට කාවද්දන්න උත්සහ කරන්නෙ එකම එක හැගීමක් විතරක් නෙවෙයි. මං හිතන විදියට... රසවත් ජීවීතෙ අපි නොදකින, දැක්කත් අපි අකමැති, මගහරින්න උත්සහ කරන සමහර නීරස අවස්ථා වල හැංගිලා තියෙන ඇත්තටම අපි නොහිතන දේවල් හරහා මනස සිතීම වෙත යොමු කරවිමේ අරමුණත් සාහිත්‍ය රසවින්දනයට අයිතියි. ඉතින් මේ නිර්මාණයත් එහෙම එකක් වෙන්න ඇති. කොහොම උනත් ධනාත්මක චින්තනයට යොමු වෙන්න කියලා අහන්න ලැබෙන එකම තමයි මෙ නිර්මාණයේ සාර්ථකත්වය කියලමයි මට නන් හිතෙන්නෙ... මොකද සමහර විට බොහො දෙනෙකුගෙ හිත් වල සංවේදීම තෑන් මෙකෙන් පසාරු කරගෙනම ගිහින් වෙන්න පුළුවන්. සාහිත්‍ය කෙනෙක් සිත සුවපත් කරන ඖෂධයක් විදියට දකින්න කැමති නම් මේක එහෙම සිතිවිලි වලට බාධා කරා වෙන්න පුළුවන්.නමුත් නැවතත්... සාහිත්‍ය යනු තාවකාලික සතූට පමණක් නොව දිගුකාලීන සුවපත් සමාජය ගොඩනැගීමේ අත්තිවාරමට යෙදූ අනිවාර්ය අමුද්‍රව්‍යක්... (මට හිතෙන්නෙ)
Harima sanvedi kaviyak.lassanai.
Patta ❤❤❤
ඇත්තටම පපුව හිල් උනා..
❤😢
අනේ...ඇත්තටම දුක හිතුණා...
ane hari dukai
මේ වගෙ සිදුවීමක් මගේ ඇස් වලින්ම දැකපු මම..so i felt it much harder💔
😢
ඇත්තමයි දෙපාරක් ඇහුවා 🙂
❤
Ayi mewani artha dena kavi patabandinne.papuwa hil venne kiyawana ayagene.mage molayath hil una.
Anee draganna ba
✌️
❤❤❤❤❤❤
Anee😢😢😢😢
අම්මෝ ඒ වචන 🥺🥺🥺😢
Ane mageth husma hiragana una
😢Goodak dukai
Sanwade..kathawak
Ane deiyane
අනේ 😢😢
ළමයි දෙන්නා
Hmm😪😪😪😪
අනේ අම්මෝ 💔💔💔💔💔💔
😢😢😢😢😢
😞
Maranawa kiyanne amarui bayai kiyana aun rawattan marana baya danila nathi aunta penwanna hodai mewa. Ane apayan h.o yanna ammata h.w ganne narhuwa kuda ban me kageda uba.
❤❤❤❤❤
ලියන්න දනාත්මක දෙයක් .........
බෙහෙවින්ම ස්තුතියි .
වේදනාවෙන් ඇහුවා ලස්සනයි ..මෙවන් දෙයක් කිසිම දරුවෙක්ට සිද්ද වෙන්න එපා 🙏
අහම්බෙන් මේක දක්කෙ එක ද්ගට ඔක්කොම බඇලුවා .අතිවිශිශ්ට නිර්මානයක්. ඉඩිරියට කරගෙන යාමට හැකිවෙවා
කීරි ගැහිලා කදුලු වැටුනා
හදිසියෙම නෙතු අගිස්සෙ...
නොසිතු ලෙස ඔබ ලියා එවු
මලගමක වගතුග මල්ලියේ..
පැටලුනා සිත ලිහා ගනු බැරි
පැන ගොඩක ඒ ඇසිල්ලෙ
වැඩි උනාදෝ ජීවිතෙ බර ගොඩ
හදවතට අප්පච්චිගෙ
රෑට මොනවා කයිද මපුතුන්
හිතනවා ඇති අම්මා මරු තුරුල්ලෙ..
දෙන්න නැතිවත් නොයන් වරදෙ
මතුරන්න ඇති අප්පච්චි කැලේ
හුස්ම හිරවුනා දැනුනා මේක අහලා මගේ පපුවෙි❤❤❤❤
හරිම ලස්සන ව්‍යංගාර්ථවත් කවියක් සර්❤keep it up sir respect🎉✨💐💌
Mokdd therum
ලස්සන නිර්මාණයක් .
හරිම සංවේදී නිර්මාණයක් 😢
පපුව හිල්වෙලා ගියා ඒක වින්දම❤❤❤❤
වේදනාවක්......මගෙත් පපුව හිල් උනා වගේ......
මරන්නට උඹේ අම්මාව මට
තුන් හිතකවත් තිබුනේ නැත්තේ...
කියන්නම සිතු බොහෝ දේ පපු
අස්සකට හිර වෙලා තිබුනේ...
උඹලා සාධාරණයි පුතුනේ
කිසි දෙයක් නොදැනම ඇඬුවේ...
කොටලා මැරුවට හිත කකියනවා
ඒකයි තොන්ඩුව බෙල්ලට දැම්මේ... 🥺🥀
කවියේ අර්ථයට හානියක් උනානම් සමාවෙන්න... දැනුන දේ සටහන් කරේ 😫
ඒකත් ලස්සනයි...
Exquisite your lyrics n voice. Very emotional. My best wishes to create more n more
වේදනාත්මක නමුත් අතිවිශිෂ්ඨ නිර්මාණයක්
මොකද්ද බන් මේකෙ දෙපාරක් බලන්න හිතෙන දෙයක් තියෙන්නෙ..
වපුරපන් සතුට.. මේ වචන වලින්..
පපුව හිල් නොකර හිල් වෙච්ච පපු සුව කරන බෙනෙහතක් හදපන් මේ ලස්සන වචන වලින්..😢😢
Exquisite. Sensitive. Very sensational emotional. One hu listen to it will end up in tears welled up in eyes
සාහිත්‍ය නැමැති කොටස ධනාත්මක චින්තනයන් මතම පමණක්ම ගොඩනැගුනම ඒක සුන්දරයි කියලා හිතුවට එහෙම නෑ . ඒක එහෙම උනත් ,ඒකෙන් ලැබෙන රසවින්දනය මිහිරි ඉමිහිරි උනත් , ඒක පටු පරාසයකට පමණක් සීමා වෙනවා. අපේ ජන සාහිත්‍ය අරගත්තත් ඒ සියල්ලෙහිම නිර්මාණ පසුබිම සුන්දරම නෑ. රසවින්දනය කියන්නෙ ප්‍රහර්ෂටවත්,සුන්දරත්වයටවත් කියන සමාන පදයක් නෙවෙයි.. ඒක මම දකින විදියට මිනිස් සන්තානයේ මතුපිට ඉදන් ගැඹුරු පතුලටම විවිධාකාරයේ සාහිත්‍යයමය රසකාරක ගෙන යන පුළුල් චින්තන පරාසයක් වටා බැඳී අසීමිතව රසෝත්පාදනය කරන්නක්. හරියට ඉස්තරම් රසකැවිලි වගේ. ඒ වගේම ඉහළ වින්දනයක් ලබන්න නිර්මාණයක සතුට පමණක් කැටි උන වචනම අවශ්‍ය නෑ. සාහිත්‍යයෙන් මිනිස් මනසට කාවද්දන්න උත්සහ කරන්නෙ එකම එක හැගීමක් විතරක් නෙවෙයි. මං හිතන විදියට... රසවත් ජීවීතෙ අපි නොදකින, දැක්කත් අපි අකමැති, මගහරින්න උත්සහ කරන සමහර නීරස අවස්ථා වල හැංගිලා තියෙන ඇත්තටම අපි නොහිතන දේවල් හරහා මනස සිතීම වෙත යොමු කරවිමේ අරමුණත් සාහිත්‍ය රසවින්දනයට අයිතියි. ඉතින් මේ නිර්මාණයත් එහෙම එකක් වෙන්න ඇති. කොහොම උනත් ධනාත්මක චින්තනයට යොමු වෙන්න කියලා අහන්න ලැබෙන එකම තමයි මෙ නිර්මාණයේ සාර්ථකත්වය කියලමයි මට නන් හිතෙන්නෙ... මොකද සමහර විට බොහො දෙනෙකුගෙ හිත් වල සංවේදීම තෑන්
මෙකෙන් පසාරු කරගෙනම ගිහින් වෙන්න පුළුවන්. සාහිත්‍ය කෙනෙක් සිත සුවපත් කරන ඖෂධයක් විදියට දකින්න කැමති නම් මේක එහෙම සිතිවිලි වලට බාධා කරා වෙන්න පුළුවන්.නමුත් නැවතත්... සාහිත්‍ය යනු තාවකාලික සතූට පමණක් නොව දිගුකාලීන සුවපත් සමාජය ගොඩනැගීමේ අත්තිවාරමට යෙදූ අනිවාර්ය අමුද්‍රව්‍යක්... (මට හිතෙන්නෙ)
Harima sanvedi kaviyak.lassanai.
Patta ❤❤❤
ඇත්තටම පපුව හිල් උනා..
❤😢
අනේ...ඇත්තටම දුක හිතුණා...
ane hari dukai
මේ වගෙ සිදුවීමක් මගේ ඇස් වලින්ම දැකපු මම..so i felt it much harder💔
😢
ඇත්තමයි දෙපාරක් ඇහුවා 🙂
❤
Ayi mewani artha dena kavi patabandinne.papuwa hil venne kiyawana ayagene.mage molayath hil una.
Anee draganna ba
✌️
❤❤❤❤❤❤
Anee😢😢😢😢
අම්මෝ ඒ වචන 🥺🥺🥺😢
Ane mageth husma hiragana una
😢Goodak dukai
Sanwade..kathawak
Ane deiyane
අනේ 😢😢
ළමයි දෙන්නා
Hmm😪😪😪😪
අනේ අම්මෝ 💔💔💔💔💔💔
😢😢😢😢😢
😢
😞
Maranawa kiyanne amarui bayai kiyana aun rawattan marana baya danila nathi aunta penwanna hodai mewa. Ane apayan h.o yanna ammata h.w ganne narhuwa kuda ban me kageda uba.
❤❤❤❤❤