ලූනු ගෙඩියකින් හා අල ගෙඩියකින් මෙච්චර රස කෑම හදන්න පුලුවන්ද?😮 Potato Balls | Onion & Potato Snacks

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @rukshanronin5498
    @rukshanronin5498 3 роки тому +257

    මන් තනියම හදපු පලවෙනි කෑම එක... ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා.. Thank you අක්කා. ❤😊

  • @senurinimashanimasha3265
    @senurinimashanimasha3265 3 роки тому +130

    අපි දැන් හැදුවා නන්ගි ගෙදර තියෙන දේවල් වලින් බබාලා දෙන්නත් හරි ආසාවෙන් කෑවා හැමදාම මේ වගේ ලේසි ක්‍රම කියලා දෙන්න බුදුසරණයි ඔයාට සුභ අනාගතයක් 💓💓

  • @gehannilanga
    @gehannilanga 3 роки тому +70

    මේ දැං හදලා කෑවා... සුපිරි... ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් හදන කෑමක්...

  • @chandanisilva4324
    @chandanisilva4324 3 роки тому +18

    Thank you darling , ඔයාගේ රෙසිපීස් හරිම ලේසී හදන්න , ඒ විතරක් නෙමෙයි ඔයා ඉතා ඉක්මනින් කියලා දෙනවා බොරුවට වෙලාව අරගෙන කියවන්නේ නැතුව , wish you the best.❤

    • @Bandifull
      @Bandifull  3 роки тому +2

      Thank you very much 😍

  • @දෝණිහ්-ඳ4ඵ
    @දෝණිහ්-ඳ4ඵ 3 роки тому +87

    රසයි අප්පා මාරට 🥰 අක්කේ පොඩි ඉල්ලීමක් තියෙනවා🥺 චිප්ස් එකක් හදන විදිහත් ඕනේ ඉක්මනට 🥺

  • @Dilakshi-dc7ec
    @Dilakshi-dc7ec Рік тому +1

    මං 20 පාරක් විතර හැදුවා. හරිම රසයි. ❤ ගෙදර අය හරි ආසාවෙන් කෑවා.❤

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @nadeejasudarshani5966
    @nadeejasudarshani5966 3 роки тому +21

    රසයි අපි හැදුවා හොඳ කෑමක් .ගෙදර තියෙන බඩු වලින් ම හදුවැකි .😋😋😋😋😋

  • @panchakanuwan3766
    @panchakanuwan3766 11 місяців тому

    මමත් හැදුවා රසයි. අම්මට කියලා තේලේ දාලා බැද ගත්තා.thank you❤

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 3 роки тому +25

    ඔයාගෙ වීඩියෝස්නම් මරු අක්කියෝ
    ගෙදර තියන දේවල් වලින් රසට කෑම හදන්න කියලා දෙන ඔයාට ගොඩක් තැන්ක්යූ....🙂

  • @sriyaniwijesekara3506
    @sriyaniwijesekara3506 3 роки тому +57

    අඩු වියදමකින්,අඩු අමුද්‍රව්‍ය නිසා ගොඩක් ලේසියෙන් හදන්නත් පුළුවන්.ස්තූතියි

  • @bba7150
    @bba7150 3 роки тому +6

    අක්කි මම මේක හැදුවා හරි රසයි හැමදාම මේ වගේ ලේසියෙන් හදන්න කියලා දෙන්න ♥️♥️♥️♥️♥️

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 роки тому +10

    මම අද හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි ඔයාට. 😊😊💖💖

  • @PunchimanikaPunchimanika
    @PunchimanikaPunchimanika Рік тому

    And akki mata chippi ekkak hadana vidiha kiyala dennko❤

  • @upanandaraj9764
    @upanandaraj9764 2 роки тому +61

    අක්කි මට අවුරුදු 11 මත් හෙඩුවා අම්මාත් තාත්තාත් අයියා ත් හරිම රහයි කිවා .thank you akki

    • @DOOM999.
      @DOOM999. 2 роки тому +1

      Apita pakada hutto💀

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 роки тому +5

      @𝗗𝗢𝗢𝗠 𝘀𝗹 Ube amma thaththata katha karana hatida??🤣🤣🤣wesa kame yanawanam pala podi awun issaraha chandi nowii😂😂💩💩

    • @nilakshnarashila
      @nilakshnarashila 2 роки тому +2

      Niyami suddo ❤️

    • @thilokademini8186
      @thilokademini8186 Рік тому

      @@DOOM999. pissud

    • @sesteamhighlights3457
      @sesteamhighlights3457 Рік тому +1

      Apita pukada hutto

  • @PriyanthaPriyantha-xn8xm
    @PriyanthaPriyantha-xn8xm Місяць тому

    අනේ Thank you අක්කි හරිම රසයි❤😂

  • @evergreen1004
    @evergreen1004 3 роки тому +11

    මං මේ recipe එක දැන් හදල කෑවා, රසයි, tea time එකට සුපිරි, ඔයාගෙ recipes කියනව වගේම රසයි. මං butter cake හදන්න පුරුදු උනෙත් ඔයාගෙන්. හරිම රසයි. ගොඩාක් ස්තූතියි.

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Thank you 😊💗

    • @basurusithija2443
      @basurusithija2443 3 роки тому

      Mello rahak na ballata Dunna ukaveth na🖕

    • @evergreen1004
      @evergreen1004 3 роки тому

      රස නෑ කියල අපිට කියල වැඩක් යෑ, අපි නං රසට හදාගත්ත. හොදට බලල ආයෙ හදන්න.

    • @Bandifull
      @Bandifull  3 роки тому

      @@evergreen1004 Thanks 😂

  • @harshanakw9645
    @harshanakw9645 2 роки тому

    Thanks මේ වගේ රෙසිපි කියලා දෙනවට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathusiriwardana7026
    @jayathusiriwardana7026 3 роки тому +6

    ගෙදර තියෙන දේවලින් හදා ගන්න පුලුවන් ලේසි රෙසිපි එකක් 😘 thank u akki 🌹

  • @vinitharanjani6708
    @vinitharanjani6708 3 роки тому +2

    අපි මේ කෑම එක හැදුවා හරි ම රසයි 👍👍👍

  • @monalisewwandi9610
    @monalisewwandi9610 3 роки тому +28

    මාර රසයි අක්කි මාත් දැන් හැදුව ♥️

  • @nisansalapriyadarshani9695
    @nisansalapriyadarshani9695 Рік тому

    අක්කෙ මම තනියම හදපු පලවෙනි කෑම එක ගෙදර හැමෝම රහයි කිවුවා thank you akke 😊😊😊

  • @hirunisansala8442
    @hirunisansala8442 2 роки тому +4

    පට්ටම රසයි අක්කෙ මට චොකලට් කේක් එකක් අමුද්‍රව්‍ය දෙකකින් හදන විදියක් කියලා දෙන්නකො😮

  • @SithiFarsana
    @SithiFarsana 8 місяців тому

    Math akkage recipe Eka haduwa mmm hari rasai thank you akka❤❤❤❤

  • @prasadisudarshani514
    @prasadisudarshani514 3 роки тому +9

    මමත් හැදුවා අක්කියෝ...මාරම රසයි 😋😋 තැන්කූ ❤

  • @AroshaDananjaya-c6t
    @AroshaDananjaya-c6t 5 днів тому

    මම බලපුගමන් හැදුවා ❤ හරිම රසයි 😻

  • @dunyawimalarathna7570
    @dunyawimalarathna7570 3 роки тому +10

    මේ දැන් හදලා කෑවා අක්කි. හරිම හරිම රසයි.. Thank u so much. ❤️

    • @indramg3331
      @indramg3331 3 роки тому

      ස්තුති යි ඔබට තෙරුවන් සරනයි

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Most welcome 😍💗

  • @surangaransingha9988
    @surangaransingha9988 Рік тому

    වාව් 😍😍😍🌹හරිම රසයි ..මමත් මේ දැන් හදලා බැලුවා ..අල ද කියලා හිතා ගන්නවත් බැරි තරමටම වෙනස් රසවත් කෑම🤗ක් .. මන් බතුත් එක්කත් කෑවා 🎉😊ගොඩාරියක් රසයි හැමෝම කෑව ❤❤Thank bandi full potato chips hadana ekkuth oni 😘😘

  • @සුද්දා-ද3ට
    @සුද්දා-ද3ට 3 роки тому +5

    අපිත් හැදුවා අක්කි ගොඩක් thank you තවත් රස kamak අරන් එන්න.

  • @chathulankeshwara9535
    @chathulankeshwara9535 3 роки тому +1

    මමත් හැදුවා .හරිම රසයි...ඔයාට ස්තුතියි ...❤️❤️❤️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 роки тому +18

    සුපිරි... ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් හදන කෑමක්...

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      බොහොම ස්තුතියි 😊

    • @heshahansanali9248
      @heshahansanali9248 2 роки тому

      Akki apith heduwa harima rasai

  • @DiliniHansamala-cz1up
    @DiliniHansamala-cz1up 4 місяці тому

    අක්කා මාත් හැදුවා,❤ හරිම රසයි😊 සුපිරි කෑමක්...අපෙ අම්මයි, තාත්තායි, පුන්චීත් කෑව.❤ thank you oya ta

  • @_mahee_1530
    @_mahee_1530 3 роки тому +9

    Mn iye meka haduwa akke.harima rasai.tnq❤️❤️😍

  • @AmnaSilmiya
    @AmnaSilmiya 11 місяців тому

    Wow super recipe sister 👍 thank you very much ❤❤

  • @ishanmanusha6891
    @ishanmanusha6891 3 роки тому +7

    අපේ ගෙදර ඔක්කොම ටික එකතු වෙලා හැදුවා හරිම රසයි තැන්කිවු

  • @IshariAnuradha-d2j
    @IshariAnuradha-d2j 7 місяців тому

    මේක මරු අක්කෙ ම්න් දැන් හැදුවා හස්බන් හරි ආසාවෙන් කෑවා . මදිත් උනා. තැන්ක්ස් මේ වගේ අලුත් අලුත් දේවල් හදලා තව දන්න අක්කේ❤😊😊

  • @amaaamaa1452
    @amaaamaa1452 3 роки тому +12

    පකෝඩා ...... කැරට්... ගෝවා දාලත්. රසයි 👈👈👈👈🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 3 роки тому

    Hrima rasai meka deparakta wada hdl thynwa lesiyen tk gala hdgnn puluwn thankyou akki 🙈

  • @achalagayani2845
    @achalagayani2845 3 роки тому +31

    ඒක පට්ට ඊයේ රෑට අක්කගේ සීනි සම්බල් එක හදල අද උදෙට පාන් කෑවස්

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Thank you 😊😍

    • @pujaabeysekara2216
      @pujaabeysekara2216 3 роки тому +1

      @@Bandifull ow oyage recipies godak rasai api ada kaawe me recipei eka

    • @gamngpabaya6611
      @gamngpabaya6611 3 роки тому

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chanuuchanuu6390
    @chanuuchanuu6390 8 місяців тому +1

    Mamath haaduva harima rasai akki

  • @mahaduragekumara8671
    @mahaduragekumara8671 3 роки тому +4

    අපිත් හැදුවා හරිම රසයි

  • @suranganamal4730
    @suranganamal4730 3 роки тому +2

    Super akki....budu saranai oyata..thawath meweni rasawath video kirimata shakthiya lebbewa.dewi pihitai.🙂🙂🙂🙂🙂

  • @malshipabasarapabasara3164
    @malshipabasarapabasara3164 3 роки тому +9

    මම මේ recipe එක හදල බැලුවා. ඇත්තටම හරිම රසයි. අල වල රසට වඩා වෙනස් රසක් තියෙන්නේ

  • @mojonewslk
    @mojonewslk Рік тому

    හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @mohomadnazeer3369
    @mohomadnazeer3369 3 роки тому +3

    මරු සුපිරියි පාඩම් කරන වෙලාවට කකා ඉන්න❤🥰

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 3 роки тому

    Math haduva akkiyo me dan thanks oyata kama hadannna kiyala denavata budusaranai !!!! ඉදිරියටම kara gena yanna ශක්තිය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏♥️😋😘

  • @Asinishonara3245
    @Asinishonara3245 2 роки тому +3

    තැන්කිව් අක්කී මමත් මේක හැදුවා ගොඩක් රසයි ♥️

  • @sandeepamunasinghe8624
    @sandeepamunasinghe8624 3 роки тому +1

    Akkiyo marama rasai.mn haduva.thanks akkiyoooo.

  • @dilshaninishshanka9008
    @dilshaninishshanka9008 3 роки тому +7

    හරිම පිරිසිදුවට හදනවා 😘

    • @Bandifull
      @Bandifull  3 роки тому

      බොහොම ස්තුතියි 😍

  • @chaminiupeksha2622
    @chaminiupeksha2622 8 місяців тому

    මං මේ හදන ගමන් thankyou .school ඇරිලා එද්දි බබාලට කන්න හදන්නේ.ඔයාට තෙරුවන් සරනයි

  • @pinktc5441
    @pinktc5441 3 роки тому +37

    අක්කගෙ සාර්ථක ගමනට සුබ පැතුම් ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому +4

      බොහොම ස්තුතියි 😍💗

  • @dewdunmanikya962
    @dewdunmanikya962 2 роки тому

    දැක්ක ගමන් හැදුවා පට්ට රසයි ආ 😋😍

  • @kanchanasenanayake8930
    @kanchanasenanayake8930 3 роки тому +12

    මාත් හදලා කෑවා ...හරිම රසයි..thanks akki..❤️

  • @shamalirukshani3935
    @shamalirukshani3935 3 роки тому +1

    හොඳ යි

  • @dammikaindumathi8435
    @dammikaindumathi8435 3 роки тому +11

    අඩු වියදමකින්,අඩු අමුද්‍රව්‍යවලින් හදන්නත් පුලුවන් නිසා පහසුයි thankyou

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      You’re welcome 😊

  • @chamindapushpakumara8792
    @chamindapushpakumara8792 3 роки тому +1

    මරු කෑම

  • @chithrakumarilansakara3367
    @chithrakumarilansakara3367 3 роки тому +23

    ♥️අපිත් හැදුවා හරිම රසයි♥️

  • @boni9722
    @boni9722 3 роки тому

    Ada meka haduwa akki.harima rasai.man monawa Hari hadanne oyage videos balala thamai.harima lesi oyage recipys..❤️❤️

  • @dilrukwijesinghe8393
    @dilrukwijesinghe8393 3 роки тому +4

    මමත් හැදුවා අක්කේ හරි ම රසයි 👍👍

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 Рік тому +1

    මම හැදුවා හරිම රසයි

  • @nimadhijayasinghe3266
    @nimadhijayasinghe3266 3 роки тому +3

    meka harima rasai tea time ekata maruuuu...cheese balls wagemai..thank you akki..man oyage recipes godak try karanawa...all the best akki♥️

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Thank you darling ❤️

  • @nilankadharshana8413
    @nilankadharshana8413 2 роки тому +1

    මචෝ... එකනම් මාරයි...👌👌👌

  • @mihiiweerasinghe853
    @mihiiweerasinghe853 3 роки тому +7

    I made this today. Very tasty.😌👌❤️

  • @dimashasanjali1844
    @dimashasanjali1844 5 місяців тому +1

    අනේ මම හැමදාම ඔයාගේ කෑම හදන වීඩියෝ බලනව. හැමදාම හදනව 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @samanlionel6195
    @samanlionel6195 3 роки тому +20

    හරිම රසයි අපිත් හදුවා වෙරලු චට්නි හදන හැටි දාන්නකො😋

  • @dilsharachathumini105
    @dilsharachathumini105 Рік тому

    Maath haduwa akki❤️ maararasai..madith unaa🤣❤️

  • @from_2050
    @from_2050 3 роки тому +4

    Thank you Akka 💕💕💕💕💕💕💕

  • @nerangiariyathilake9311
    @nerangiariyathilake9311 2 роки тому +2

    අපිත් හැදුවා අක්කී... ගොඩක් රසයි... thanks a lot akkii 😍♥️🙏

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 роки тому +2

    ස්තූතියි ඔයාට මේ වගේ අඩු වියදමකින් කෑම වර්ග හදන්න කියල දුන්නට...♥️💜💙

  • @Kusum.1984
    @Kusum.1984 3 роки тому

    Oya kiyala dena widiya harima rasawath.mama den thamayi rasata,pahasuwen kema hadannna igena ganne..godak sthuthiyi oyata.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +5

    Super 💣 👌😋.ඔයාගෙ අල සමෝසා හැදුවා හරිම රසයි ඒ recipe එක.thanks dear ❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Awwww you’re welcome 😊😍💗

  • @saumyasaumyasaumya1903
    @saumyasaumyasaumya1903 Рік тому +1

    මම හැදුවා හරිම රසයි තව තව ඒවා කියලා දෙන්න

  • @senurabandra8504
    @senurabandra8504 3 роки тому +6

    ඒක හරිම රසයි .ස්තූතියි

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      😍

    • @senurabandra8504
      @senurabandra8504 3 роки тому +1

      සුපිරි channal එක
      අක්කි.අපි වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා.

  • @sumithgamage1290
    @sumithgamage1290 8 місяців тому

    මම හැදුව ගොඩක් රසයක් ගෙදර කට්ටිය පිඟානත් ලෙව කෑවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tennakoonbandara8642
    @tennakoonbandara8642 3 роки тому +4

    I will go to make it ❤️❤️❤️❤️I love it..

  • @shanishani1960
    @shanishani1960 6 місяців тому

    මාත් දැන් හැදුවා මාර රසයි ගෙදර තියන දේවල් වලින් හදන තවත් පොඩි වීඩියෝ එකක් ඕනි 😚

  • @prbathindika9872
    @prbathindika9872 3 роки тому +4

    ගොඩක් තෑන්ක් අක්කි
    මමත් හැදුව 💖😋

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 3 роки тому

    Mamath oyage kama hadanwa...godaak rasai...apita me wage rasa kama hdala kiyla denna.....thankz .....good luck..

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 роки тому +4

    අපට හැකි දේ වලින් රස කෑමක් 😍

  • @nethminiyasa6739
    @nethminiyasa6739 2 роки тому +1

    අක්කී මන් හැදුවා හරිම රසයි අක්කී 😋 අයෙ අයේ හදාන කන්න හිතනවා 😋🤤 අක්කීට බොහොම ස්තුති මේ වගේ ලෙසි කැම අපිට හදන්න කියා දෙනවට ❤️💖💕❤️‍🔥😍🤗😘

  • @indikayasarathna5157
    @indikayasarathna5157 3 роки тому +3

    Mamath haduwa.. super ..❤️❤️

  • @wijesiriherath389
    @wijesiriherath389 3 роки тому +1

    Mamathheduva harimarasai😍😍😋😁😁😀😀😀😉😉🤣

  • @nadeeshakodithuwakku5902
    @nadeeshakodithuwakku5902 3 роки тому +19

    I made it. It’s delicious. Thank you so much ❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому +3

      You’re welcome 😍

  • @rashinisahanya7647
    @rashinisahanya7647 3 роки тому +1

    අපි හැදුවා රසයි ඔයා ට ස්තුතියි 💐💐💐

  • @Colombo34193
    @Colombo34193 3 роки тому +3

    හරි ම රසයි.. ❤️

  • @Inside_CJ
    @Inside_CJ 2 роки тому

    Mn meka haduwa meka godaak rasai❤️❤️

  • @ruvi_2164
    @ruvi_2164 3 роки тому +3

    මරු

  • @sewwandinim2394
    @sewwandinim2394 3 роки тому +2

    අනේ ශෝයි අක්ක ඔයාට ගොඩක් thanks..මමත් හදනව ඔයා දාන ගොඩක් කෑම..හරිම රසයි😍😘

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Thank you darling 😍😍

  • @dhammikavitharana407
    @dhammikavitharana407 3 роки тому +3

    Niyamai👍

  • @Niwarthana5791
    @Niwarthana5791 Рік тому +2

    Mamath heduwa... Maruu 😅 ❤
    Thanks

  • @w.a.chathudhi6863
    @w.a.chathudhi6863 3 роки тому +4

    නියමයි. Thanks

  • @klisurika3507
    @klisurika3507 8 місяців тому +2

    Ummaaaaaaa

  • @antonanton7267
    @antonanton7267 3 роки тому +11

    හොඳ නිර්මාණයක් ස්තුතියි බුදු සරනයි ජේසු පිහිටයි .

  • @nisumisahasna9354
    @nisumisahasna9354 2 роки тому +1

    Mekanam patta akke mamath heduwa marama rasai

  • @vihaga8866
    @vihaga8866 3 роки тому +5

    අක්කේ මමත් හැදුවා කොත්තුවක් අපේ ගෙදර හැමෝම රස වින්දා

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 роки тому +2

    wow නියමයිනෙ

  • @chamilaniroshani7505
    @chamilaniroshani7505 3 роки тому +3

    සුපිරි 😍

  • @prashanidilakshika1940
    @prashanidilakshika1940 2 роки тому

    Akki oyage fingers harima lassanai katahadath shok harima piliwelai thawa me wage videos danna 🤗🤗🤗

  • @avishkaravihansa8529
    @avishkaravihansa8529 3 роки тому +9

    ඇත්තටම ඔයා නම් 👌 නියමයි.I love you.

  • @seethakalyani7571
    @seethakalyani7571 3 роки тому +1

    Matath asa hithuna hadanna hdala blnnmko akkii♥️♥️♥️♥️♥️

  • @mohomad298
    @mohomad298 3 роки тому +3

    නියමයි 👍😊😊