අල ගෙඩියෙන් මෙච්චර රස කෑමක් 😮 පොටෑටෝ රින්ග්ස් විනාඩි 10න්| Crispy Potato rings Recipe in 10 Minutes

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @kavindunimeshan3101
    @kavindunimeshan3101 3 роки тому +84

    Mata අවුරුදු 11 මම අක්කාගේ කෑම බලලා තමා මං ගොඩක් කෑම හැදුවේ : ගොඩක් ස්තුතියි අක්කේ

  • @sakuna2586
    @sakuna2586 3 роки тому +51

    ඔයාගේ ඔක්කොම රෙසිපි මරු... දිගටම කරන් යන්න

  • @anushadi7668
    @anushadi7668 3 роки тому +113

    අනේ හරිම ෂෝක් අක්කි. මම අක්කිගෙ ගොඩක් කෑම හදල තියනවා. අක්කිගෙ කෑම කෑවාම bandi full වෙනවා. 🙂🙂😄😄 Thanks for your tasty recipes. Good luck අක්කි.

  • @sanjeewaniroshini9466
    @sanjeewaniroshini9466 3 місяці тому +1

    මම දැම්මම හදනවා.හදන්න දෙයක් නෑ දැක්කත් බඩ පිරෙනවා👍👍👍😘😘😘

  • @minisecrets2386
    @minisecrets2386 3 роки тому +22

    අක්කෙ ඔයා කියලා දෙන කෑම ගොඩක් අඩු කාලයකින් ලේසියෙන්ම හදන්න පුලුවන් . Good luck 👍

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Thank you malli 😍

    • @minisecrets2386
      @minisecrets2386 3 роки тому

      @@Bandifull මල්ලි නෙවේ අක්කෙ නන්ගි මම මේ නම නිකන් දාලා තියෙන්නෙ කෙටිකරලා .👍😂

  • @lasanthidf6799
    @lasanthidf6799 3 роки тому +4

    මමත් හැදුවා අක්කි ඇත්තටම ගොඩක් රහයි ගොඩක් ස්තුතියි අක්කි ආදරෙයි හැමදාාමත්

  • @ChamindaKumara-sj1hb
    @ChamindaKumara-sj1hb 3 роки тому +6

    අක්කි මට අවුරුදු 13 යි මම අක්කි හදන ගොඩක් කෑම හදනවා හරිම රසයි අක්කි තැන්කිව් අක්කි

  • @nuwanjayaranga7296
    @nuwanjayaranga7296 3 місяці тому +1

    අක්කේ ඔයාගේ ගොඩක් විඩියො බලලා මම කැම හැදුවා ඇතටම ඔයා කියලා දෙන විදිහට හොදට තේරෙනවා ඔයාට බුදුසරණයි අදරෙයි අක්කේ ❤❤❤👍👍

  • @anilindrasena130
    @anilindrasena130 Рік тому +3

    අක්කි මම ඉන්නේ Grade 7 වල..අද මම අම්මත් එක්ක ඔ්ක හැදුවා..හරිම Taste එකට අාවා..Thank you so much අක්කි ඔය වගේ Easy කැම කියලා දෙනවට..

  • @sashinimadhushala8307
    @sashinimadhushala8307 3 роки тому +47

    කතාකරන විදිය හරිම ආදරණීයයි අක්කී.....🥺♥️ වීඩියෝ එකක් තියෙන්නම ඕන දේ තමයි හඬ හැසිරවීම...
    ඔයා ඒක හරියටම කරනව....ජය වේවා...♥️♥️♥️

    • @RameshChandrasena
      @RameshChandrasena 4 місяці тому

      අක්කි හිල පොඩ්ඩක් ලොකු උනාට කමක් නැද්ද

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 2 роки тому +8

    ඔයාගේ අනියන් රින්ග්ස් එක අපි හැදුවා හරිම රසයි

  • @nadunnimeshara2132
    @nadunnimeshara2132 10 місяців тому +1

    නැන්දියෝ මමත් හැදුවා හරිම රසයි 😋😋

  • @pramudinimasha6016
    @pramudinimasha6016 3 роки тому +34

    අක්කේ.. ටිපිටිප් හදන්න ලේසි ක්‍රමයක් කියන්නකෝ ....🥺💓

  • @wasanthakumara4918
    @wasanthakumara4918 Рік тому +2

    මමත් හැදුවා අක්කි.හරිහ රසයි අනේ

  • @priyangaadikari5449
    @priyangaadikari5449 2 роки тому +6

    නැන්දේ මමත් හැදුවා හරිම රසයි 😊😊

  • @KgPushpakumara-zo1xh
    @KgPushpakumara-zo1xh 5 місяців тому +1

    Hay අක්කි මට අවුරුදු 12යි මම අක්කගෙ කෑමවලට හරි ම ආසයි අක්ට පුළුවන් නම් තවත් මෙවගෙ රසවත් lesi. Respi walin hadana kema hadanna kiyala good Luck akki❤❤❤❤❤❤❤❤😊😊😊

  • @priyangikakavikarage3748
    @priyangikakavikarage3748 3 роки тому +30

    අක්කේ මන් ඔයාගෙ අනියන් රින්ග්ස් හැදුවා ඒක නම් නියමයි අක්කේ 👌👌❤️❤️

  • @damsarapahadul3400
    @damsarapahadul3400 3 роки тому +22

    නියමයි අක්කි ඔයා, මමත් හැදුවා Good luck අක්කි ඔයාට ❤❤🌺🌺😍

  • @Dew_editz5
    @Dew_editz5 3 роки тому +34

    අනිවාරෙන් හදනවා🙂
    Thank you so mutch 〖🤩

    • @Bandifull
      @Bandifull  3 роки тому +7

      You’re welcome 😍

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna8783 2 роки тому +1

    මමත් මේක හැදුවා . මට තාම වයස 11 . මේක හරිම ලේසියි හරිම රසයි .

  • @vidunigaveesha1264
    @vidunigaveesha1264 3 роки тому +8

    අනේ අක්කියො ඔව් මන් අක්කගෙ ගොඩාක් recepe videos balala ගොඩක් කෑම හැදුව😍🙈 අම්ම තාත්ත අයිය පවුලෙ හැමොම සතුටු උනා 🙈😍🙈😍🙈

  • @malkisathyanjana1825
    @malkisathyanjana1825 3 роки тому +2

    Oyage vedios short and sweet.eka nisa kammeli ne.balanna asay.hoday.suba pathanawa

    • @Bandifull
      @Bandifull  3 роки тому

      බොහොම ස්තුතියි 😊

  • @gima4681
    @gima4681 3 роки тому +34

    අක්කියෝ මම ඔයා කියන සේරම හදනවා මරු අනී ❤️❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому +6

      Thank you malli 😍💗

    • @gamingcrazy_girl4569
      @gamingcrazy_girl4569 3 роки тому +2

      Math akki kiyana serama adanava marai akkiyo tava oni😍

    • @lenexsusan587
      @lenexsusan587 3 роки тому +1

      මාත් හදනෝ අනී අක්කියා ඌයීයා

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      @@gamingcrazy_girl4569 😊😍😍

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      @@lenexsusan587 😊

  • @playkitchen2160
    @playkitchen2160 3 роки тому

    Ane nandi harima rasai.ape ammath haduwa.ara onian ringsසුත් හැදුවා.මමත් උදව් කළා .ඒ තරමට ලේසියි.හරිම රසයි.

  • @FF-rf6fm
    @FF-rf6fm 3 роки тому +3

    පාට හරිම ලස්සනයි
    පෙනුමමෙනුත් රසයි

    • @Bandifull
      @Bandifull  3 роки тому

      බොහොම ස්තුතියි 😊

  • @jayathilakajayathilaka3358
    @jayathilakajayathilaka3358 Рік тому

    Thank you so much akki..mama hadala baluva marama rasai....akkige chanal eka mama hamadama balanava...ape ammith akkige kama hadanava.thavath davasaka apita me vage recipe eka genna bey

  • @achalagayani2845
    @achalagayani2845 3 роки тому +27

    Wow 🤩🤩
    මම මේ දැනුත් අක්කගෙ පිටි කිරි වලින් හදපු චොක්ලට් අයිස් ක්‍රීම් එක කන ගමන් ඉන්නෙ මාත් ඉතින් පොඩි . 😋😋😎😎

  • @bimashawanigalaarachchi767
    @bimashawanigalaarachchi767 Рік тому +1

    Niyamai akki mama ada hadanna yanne balamu rasa 😊

  • @lifejourney182
    @lifejourney182 3 роки тому +10

    Woww.. එක මරු .. තෑම්ස් අක්කියෝ..❣️❣️😋

  • @kpoplover7132
    @kpoplover7132 3 роки тому +2

    TNQ so much අක්කි. දැන් ඉතින් බඩගිනි වෙලාවට අම්මිට වද නොදී කන්න පුළුවන් .

  • @malithisneha6840
    @malithisneha6840 3 роки тому +22

    අක්කි මමත් හැදුවා. මමත් කලින් ඔයට comment එකක් දැම්මා. මටත් තාම 14.Thanks. ❤️❤️

  • @chalaniakarsha8340
    @chalaniakarsha8340 2 роки тому

    අනෙ හරිම රසයි.අක්කි මමත් හැදුවා

  • @sithmiudani1996
    @sithmiudani1996 3 роки тому +13

    නියමයි අක්කි අපි හදලා කෑ වා 👍👍👍👍👍👍🥰🥰🥰❤❤❤

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Thank you nangi 😊😍

    • @only5593
      @only5593 3 роки тому +1

      @@Bandifullapitb

  • @dsuranga8320
    @dsuranga8320 Рік тому +2

    Akki oya kiyaladipu eka mamath nlheduwa .harima rasai akke .mata aurudu 11 .

    • @Bandifull
      @Bandifull  Рік тому

      Thank you chuti nangi❤️

  • @gaminiperera843
    @gaminiperera843 2 роки тому +3

    Thank you akki
    I am 13 years old
    I love cooking and I made lot of your recipes
    Thank you

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      You’re most welcome darling ❤️

  • @raveeshaashani1596
    @raveeshaashani1596 3 роки тому

    Thanks akke api haduva harima rasay apita me vage recipi hamadama ona

  • @විකාරලොකය-ථ9ඵ
    @විකාරලොකය-ථ9ඵ 3 роки тому +12

    මම ඔයාගෙ ගොඩාක් කෑම හදලා බැලුවා අක්කෙ නියමට තියනවා පට්ට 🤩🤩❤️👈👆

  • @gayashirashinika9302
    @gayashirashinika9302 9 місяців тому

    අක්ක නම් නියමයි 🥺
    ලේසියෙන් හදන්න පුලුවන් ඔයාගෙ කෑම

  • @wasantharupasinghe7143
    @wasantharupasinghe7143 3 роки тому +5

    අනිවාර්යයෙන්ම හදනවා. 💝💝💝💝

  • @ugubesiri8392
    @ugubesiri8392 2 роки тому +2

    අද නම් මේ කැම එක හදනවාමයි අක්කියො අදරෙයි ගොඩාක්

  • @Naramada2008
    @Naramada2008 3 роки тому +4

    මමත් හදනවා අක්කේ thank you 😉

  • @susilpriyantha4639
    @susilpriyantha4639 3 роки тому +1

    Mamath akkige videos balala kema hadanava serama hodata av 💝 matath thama 12 ❤️thanks akkii

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani9825 3 роки тому +102

    අක්කිගේ voice එකට බන්ඩි ෆුල් උනා..

  • @BKNethmini
    @BKNethmini 4 місяці тому

    මන් ඔයාගෙන් බලලා මේක හැදුවා අක්කේ හරිම රසයි ❤😊

  • @Doni..8194
    @Doni..8194 3 роки тому +16

    අක්කේ අපිත් හැදුවා හරිම රසයි. 😋😋😋😋😋😋😋😋😋😋😋😋

    • @Hesara39
      @Hesara39 3 роки тому +2

      මමත් හැදුවා අක්කි හරිම රසයි

    • @Hesara39
      @Hesara39 3 роки тому +1

      නියමයි අක්කි😋😋😋

  • @niroshapriyadarshani1594
    @niroshapriyadarshani1594 Рік тому

    මමත් අක්කේ onion rings හැදුවා හරිම රසයි දැන් මේ resipi එකත් බලලා රස කියන්නම් අක්කට 😊

  • @rushaniperera7228
    @rushaniperera7228 3 роки тому +5

    Oyage vedio mn aniwaren balanawa akki ewa hrima lesi hadanath❤️

  • @Hasintha309
    @Hasintha309 24 дні тому

    මටත් 11.මමත් කෑම ගොඩක් හැදුවා .රසයි .thank you so much

  • @prabathchanaka5671
    @prabathchanaka5671 3 роки тому +7

    අපිත් අද හැදුවා හරිම රසයි. 😋😋

  • @ManjulaNanayakkara
    @ManjulaNanayakkara Рік тому

    අක්කෙ මම මේකට ගොඩක් කැමතියි . Thank you so much ❤️

  • @wandanasamadi7813
    @wandanasamadi7813 3 роки тому +10

    ඔයාගෙ කෑම ගොඩාක් මන් හදලා තියෙනවා මේකත් හදනවා 👍❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому +2

      බොහොම ස්තුතියි 😊

  • @nethmishalika7908
    @nethmishalika7908 3 роки тому +1

    Math haduva harima rasai

  • @nethusilva127
    @nethusilva127 3 роки тому +5

    Man meka kalin hdala thiynwa.. aththtama rasaiii..

  • @artsforall9172
    @artsforall9172 2 роки тому +1

    නැන්දෙ ඔයාගෙ කෑම මම හදනවා.හරිම රසයි 😛😛😛😝

  • @loveyourself6450
    @loveyourself6450 3 роки тому +6

    1st comment. නියමයි අක්කියෝ tnx ඔයාට 😘❤️😋 ආදරෙයී

  • @dulminirajapaksha5823
    @dulminirajapaksha5823 3 роки тому +2

    මම 8 වසරේ මම කැම වර්ග හදලා තියනවා රසයි තවකරන්න

  • @samanalivihanga4525
    @samanalivihanga4525 3 роки тому +3

    අනේ අක්කේ එක නම් මාරම ලස්සනයි

  • @wasanthairangani3096
    @wasanthairangani3096 Рік тому

    ඇත්තටම හරිම රසයි.හදන්න හරිම ලේසියි.ස්තුතියි

  • @සනිදුසමදින
    @සනිදුසමදින 3 роки тому +5

    අක්කෙ නියමයි ❤❤❤❤❤

  • @lifeofbonsaisl2034
    @lifeofbonsaisl2034 3 роки тому +1

    Niyamai. Anivarnma hadanewa.... 👍👍

  • @vishusarani1339
    @vishusarani1339 3 роки тому +14

    Bandii I just noticed your chopsuey video has reached 995k views..😍🌹Absolutely amazing. You've created many things including your thumbnail style, short videos..Now all of them are being copied by others though..but isn't is wonderful..You've achieved a lot. Congratulations my dear.❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому +3

      Aneeee thanks a lot for all the kind words sweet girl 😍😍💗💗

  • @shamlimadhu8456
    @shamlimadhu8456 2 роки тому

    Harima lesiyen oya kiyala denawa nangi resipi thans

  • @harshaniedirisinghe6413
    @harshaniedirisinghe6413 3 роки тому +10

    Niyamai ❤️

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 2 роки тому +1

    ඔයා රසට හැදුවා නැන්දේ ගොඩක් ස්තූතියි 🍟️🍟️🍟️🍟️

  • @buddikaakmeemana2121
    @buddikaakmeemana2121 3 роки тому +1

    අපි හැදුවා හරි ම රසයි

  • @menushadimantha5674
    @menushadimantha5674 3 роки тому +9

    හරිම රසවත් 🤗🤗🤗

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 роки тому

    රසයි වගේ හදල බලන්න ඕනි ,ස්තුතියි ....

  • @dammika5732
    @dammika5732 3 роки тому +3

    අක්කි මමත් හැදුවා හරිම රසවත් 😋👍👌

  • @nadunnimeshara2132
    @nadunnimeshara2132 10 місяців тому

    Thank you නැන්දියෝ මමත් අනිවාරෙන් හදනවා ❤❤❤

  • @yyyyy4408
    @yyyyy4408 3 роки тому +12

    Notification dakka gaman awa🌚♥️

  • @sithumliemegodawickrama4033
    @sithumliemegodawickrama4033 3 роки тому +1

    Thanks akki. mamath haduwa. harima rasai

  • @kasundilip336
    @kasundilip336 3 роки тому +6

    රසයි ❤️💙💛🧡👉💚💜🤎🖤🤍♥️💝💖

  • @RSKE29
    @RSKE29 Місяць тому

    මම ත් හදලා තියනවා අක්කිගේ කෑම වර්ග

  • @onithi491
    @onithi491 3 роки тому +4

    Wowwwww😘

  • @winithapriyadarshani2870
    @winithapriyadarshani2870 Рік тому +2

    Thank you akki මමත් අද හදනවා.❤️😇

  • @queen8375
    @queen8375 3 роки тому +15

    අනේ නැන්දේ මට කියලා දෙන්නකෝ ලෙසයි පැණි රස sweet එකක් හදන විදිහ කියලා දෙන්නකි please

  • @sanjeewaniroshini9466
    @sanjeewaniroshini9466 3 місяці тому

    කන්න සුපිරි කෑමක් තෑන්ක් යූ

  • @sathnindudasula4051
    @sathnindudasula4051 3 роки тому +15

    Thanks akki , I'm 16 years old but I can now cook by watching akki's videos , Thanks for recipe akki.❤ keep it up 😘😘😘 I wish you great future akki 💖

    • @Bandifull
      @Bandifull  3 роки тому +3

      How sweet 😍Thank you 😊

  • @AmilaSandaruean
    @AmilaSandaruean 11 місяців тому +1

    නැන්දේ අපිත් හැදුවා 😎🤩😍

  • @r.saranijayarathna3761
    @r.saranijayarathna3761 3 роки тому +4

    Shaa eka shooiii😍❤...hadamu blnn...mmmm😎😋😋😋

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Рік тому +1

    ගොඩාක්ම රස පාටයි හදලා බලමු.

  • @chamilacrishanthi2630
    @chamilacrishanthi2630 3 роки тому +15

    Nendige ගොඩක් කෑම වර්ග mama හැදුවා

  • @hemajanaranjani8033
    @hemajanaranjani8033 Рік тому

    මට අවුරුදු 11මම අනිවාර්යයෙන්ම හදනවා අක්කෙ godak ස්තුතියි

  • @harshaakariyawasam6322
    @harshaakariyawasam6322 3 роки тому +18

    Thanks much for these simple recipes ❤Keep it up!🔥🔥

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      You’re most welcome 😊😍

  • @ranjwaranavira2606
    @ranjwaranavira2606 3 роки тому +2

    අක්කිගේ රෙසිපි හරිම රසය් මමත් ඔයගෙ කෑම වර්ග දෙක තුනක් ම හැදුවා

  • @user-wt6qk8iw6i
    @user-wt6qk8iw6i 3 роки тому +9

    Gonna try this🤭❤️

  • @dilanidilani3595
    @dilanidilani3595 Рік тому +1

    හරි ම රසයි අක්කි

  • @dinandidulnethmi9458
    @dinandidulnethmi9458 3 роки тому +10

    Thankyouuu so much akkeee...❤️❤️✌️
    Another one...😁😁😁✌️🖤

    • @Bandifull
      @Bandifull  3 роки тому +2

      Anytime darling 😍❤️

  • @MinuliEkanayaka4373
    @MinuliEkanayaka4373 2 роки тому

    Akiyo mama meka hadanwoooo thank you apita hadana puluwan video ekak dammata

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 роки тому +5

    Thank you very much akki.good luck akki👌❤️

  • @sanali7935
    @sanali7935 Рік тому +2

    Ane godak rasai mamath haduwa mara rasai tipi tip wage💓💓💓💓 thank you akki!
    Adarei hamadama😊😊😻

  • @tharukamiuranda126
    @tharukamiuranda126 3 роки тому +3

    නියමයි අක්කෙ මමත් හදනෝ Thank ❤️❤️

  • @Armlinkgirlofficial3925
    @Armlinkgirlofficial3925 Рік тому +2

    මට අවුරුදු 12 මමත් අක්ක කිවුව විදියට හැදුවා. ගොඩක් රසයි

  • @priyanthakumara4232
    @priyanthakumara4232 3 роки тому +3

    Akkiyo math 8 wasare mn oyage recipes hadala balanwa thanks mekatath 😊😊😊😊😊

    • @Bandifull
      @Bandifull  3 роки тому +3

      You’re most welcome 😊

  • @wasanawasana5114
    @wasanawasana5114 3 роки тому +1

    Ane akke ow.oyage recipe balala godak kema heduwa

  • @MK-yl7dc
    @MK-yl7dc 3 роки тому +3

    මේවා ඔෝනම කෙනෙක්ට අඩු වියදමකින් හදන්න පුලුවන්

  • @rashmivilochana
    @rashmivilochana 3 роки тому +2

    Akki oyge recipes nm ptt. Mn asai. Gdk ewa hadalath tiyei. Hrima rasai. Oyge voice ekth hrima lassanai. Ahnn asa hithenw. Kitchen ektth mn asai. Best of luck💕🌸

    • @Bandifull
      @Bandifull  3 роки тому +2

      Awwww thank you 😍😍

  • @m.i.s.desilva3326
    @m.i.s.desilva3326 3 роки тому +13

    තෙල් වලින්ම හදන කෑම නැතුව වෙන කෑමත් දාන්න බැරිද

    • @dilumumesh6758
      @dilumumesh6758 3 роки тому +1

      Kemathi thel wargayak ganna 😂😂😂🖕

    • @m.i.s.desilva3326
      @m.i.s.desilva3326 3 роки тому

      @@dilumumesh6758 i didn mean it right..first of all read it carefully..u dont wanna say that and mind ur own business..keep the shit with u and never mind..🤟🖕

    • @wasubandara6100
      @wasubandara6100 3 роки тому

      @@m.i.s.desilva3326 oya anith ayta hriyta blnna kiynne oyth hriyta blna knk nwine.oya me channel eka hriyta blala nane... kochchra recipes tiynwd thel nthuw hdna ewa.hdta blnna... mtath oya ahla tiyn prshne wdk na thmai. Eth oyta dengnna qwe....anika ochchra npuru wnna epa.ikmnt naki wei.....

    • @m.i.s.desilva3326
      @m.i.s.desilva3326 3 роки тому

      @@wasubandara6100 im not im rude right..i have the right to ask any question that i want and i do it because its my question..so why u all make a grudge about it? Dont u have any work? If i have a question, i can ask the way i want..Dont interfere to others affairs and plz do ur own work.. 🙏

    • @wasubandara6100
      @wasubandara6100 3 роки тому +2

      @@m.i.s.desilva3326 mn napurui qwe oya Dilum umesht dala tiyn rply ekta.. minissunt wardinwa.eytath wrdinna athi.ekta ochchr napuru vidiht rply dna oni nane nda? Oyta oni prshnyk ahna puluwn. Kauda ba kiyne. Eth oya Dilum kiyn kenta hriyt blna kiyla benla tiynwne.eth oyth hriyt blala na kiyn eki qwe... ane mta oyth ekka thrhk na. Mn oyta dengnnai qwe.kmthi vidihkta hithgnnko....For me an always pointless conversation is talking negative about another. It gains nothing and absolutely nothing good comes out of the talk. So let's stop talking about this..anyway you are correct and I am wrong... happy now? 😊

  • @safraz1799
    @safraz1799 2 роки тому

    මරු අනේ තව වීඩියෝ දාන්න 🥳

  • @ranidugimhan8525
    @ranidugimhan8525 3 роки тому +5

    අක්කෙ මේකට කරපිංචා පොඩියට කපල ගම්මිරිස් දැම්මම රසට තියෙයි නේද..අනික පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න නියමයි මේක..❤️

    • @airaganibellana9334
      @airaganibellana9334 3 роки тому

      .rathanasuthrayapirith

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Karapincha suduluunu wage daanaawa nm heeniyatama kapala ganna one malli. E wagema mekata oyata kmathi spices da ganna pluwan