කාලි අම්මා කන්නලව්ව | Kali amma Kannalauwa | sohon kali amma waram | sohon kali maniyo kannlawwa
Вставка
- Опубліковано 26 січ 2025
- ඔබට සිදුවී ඇති ඕනෑම අසාධාරණයකට හෝ ඕනෑම ප්‍රශ්නයකට කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහා මෙම කන්නලව්ව භාවිතා කළ හැකියි. ඔබට ඇති ගැටළුව හිතේ තබාගෙන මෙම කන්නලව්වට සවන් දෙන්න. ඒ අතරතුරේදී ඔබගේ ප්‍රශ්නය කාලිමෑණියන්ට කියන්න. මව සේ ඔබට කාලි මෑණියන් පිහිට වේවි...
#sohonkali #sohonkalimaniyo #kalidewalaya #dewakatha #dewa_katha
Join Us
⦿ UA-cam: www.youtube.co...
⦿ Facebook: / dewakathaofficial
Stay tuned to get more updates, like, comment, share and subscribe.
__________________________________________
For any info, contact :
dslk3187@gmail.com
+94 78529 6787
කාලි අම්මා කන්නලව්ව,sohon kali waram,sohon kali dewalaya,kali maniyo wadina gathawa,කාලි අම්මා,kali maniyo waram,කාලි මෑණියන්,කාලි මෑණියන්ගේ කතාව,කාලි මැනියන්,kali maniyo kavi,kali amma waram,தேவி காளி மந்திரம்,kali maniyanta pujawa,කාලි දේවාලය,කාලි මෑණි,කාලි වරම්,කාලි ස්තෝත්ර,කාලි මෑණියෝ,kali maniyo gatha,kali maniyo seth kavi,කාලි මන්තර,kali maniyo arudaya,kali kovila,kali maniyo pihita,kali dewalaya,kali maniyo wadina gatha,කාලි,mahakali devalaya,sohon kali amma gatha,කාලි dance cover,kali amman kaviyam,kaali amman kaviyam,kali maniyanta wadina gatha,kali maniyo kannalawwa,kali amma kannalawwa,kali maniyo kannlawwa,කාලි මෑණියෝ කන්නලව්ව,සොහොන් කාලි මෑණියෝ,සොහොන් කාලි අම්මා,sohon kali amma,sohon kali maniyo,sohon kali meniyo,rewilding for women,the dark goddess,அதிகாரத்தையும் சக்தியையும் பெற மந்திரம்,waram sudda kirima,divine feminine,kothmale,soul wisdom,waram,washi gurukam kurunegala,full moon meditation,kondadeniye hamuduruwo vs kali maniyo,goddess energy,washi gurukam,gurukam,washi gurukam sri lanka,කාලි dance,කාලි මාතාව,kali waram,washi gurukam sinhala,suniyam deviyan,කාලි interview,kaali කාලි,bhadrakali amma sohon kali maniyo,sohon kali maniyo song,kali maniyo,කාලී අම්මා,dark goddess,kali maniyanta pin dima,kali maniyo gatha wasthuwa,කාලි shanudrie,kali maniyo wadina gatha sinhala,kali maniyan ge kathawa, holman katha kambili deviyo
මගෙ කාලී මෑනියෝ ..ඔබවහන්සේ මතු බුදුවෙනවා....මං කරන හැම පිනකදිම පින් දෙනව මගෙ අම්මට...මගෙ ප්‍රස්න දෙකකදී පැය 24 යන්න කලින් උත්තර හොයල මෙ පපුව නිදහස් කරාට..😭😭😭😭අවන්කවම ප්‍රාර්තනා කරොත් 100% නෙවි සීයට ප්‍රකොටියක් ප්‍රතිඵල තියනව.අනෙ මගෙකාලි මැනීයො බුදුවෙවා..මේ ගාතාව ඇස්දෙක වහන් හිතේ තියෙනදුක ප්‍රස්න ඇස්වලින් කදුලු පනිනකම් දුක කියල මගෙ අම්මෙ මට පිහිටවෙන්න මගෙ කාලි අම්මෙ වෙන,මට කියන්න කෙනෙක් නෑ කියලා ප්‍රාර්තනා කරන්න..අම්මෙක්වගෙ ළඟින් ඉදී😭🙏🙏🙏🙏😘😘😘😘😘සත්තයි..දෙවිවරු ව්තිස්තුන්කොටියක් උන්නත් මගෙ එකම පිළිසරණ..මගෙ කාලී අම්මා විතරයි..මතු බුදුවෙන්න මෙ අසරන හිත් දෙන පින් ඇති මගෙ අම්මට.. 🙏🙏😭
Ammaa buduwenawaamai 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මේ පණිවිඩය 100% නිවැරදි.
🙏🙏🙏🙏🙏ana maga dukata pihitak wanna Kali Amma matu buduwawa Aya magama karala danna maga duka dannawa nada amma
@@KalaniYamuna ikmanin pihitak labei.hodata nidahase rata godak hodai pirisiduwela gihin ade waadiwela duka adada hari kiyala prartana karanna.ikmanin sanasimak labei.theruwan saranai.kalimaniyange pihitai
කාලී අම්මාගේ පිහිට ලැබේවා !!! 🤍🙏
කාලි මැනියනි අසරණ මට පිහිටවෙන්න වෙන්න 😂😂මට් ලොතරැයි දිනුමකින් 10 යක් ලබාදෙන්න පින් 😂😂
කාලි මෑණියනි ඔබගේ පිහටනම් කියලා නිම කර නොහැක. මම සාදාරණ හේතුවකට ඔබ තුමියගෙන් පිහට පැතුවා මේ මන්ත්‍රය අහලා. මට පිහටක් ලැබුනා මට මාර්ගයක් පෙන්නුම් කරලා දුන්නා. ඇත්තටම මේ මන්ත්‍රය ගොඩක් බලවත්. මගේ බලාපොරොත්තු ඉටු උනා වගේ මේ මන්ත්‍රයේ පිහිටෙන් අනිත් අයටත් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි .
daws kiyak ahuwada
Satutui ahanna labunata😊
Jai maa kaali!!!
කුමාර ආදරෙ හින්දා රැවැටිටුවා මාව දවස් තුනෙන් කෝල් ගන්න කියන්න මැනියනි එයාට කවදාවත් මාව අමක කරන්න බැරිවෙන්න 😭😭😭
කාලි අම්මේ, මම මාස 8ක ගැබිනියක්, මා විදින දුක් වේදනා අසාධාරණකම් ඔබ වහන්සේගේ දිවැසෙන් බලා මට පිහිට වෙනු මැනවි. මුදල් නිසා මා විදින අපහාස සහ අසාධාරණකම් දෙස බලා මට සාධාරණයක් ඉටු කරන්න අම්මේ, මා අසරණ තරම් ඔබ වහන්සේ දන්නවා. මා දිනපතා කරන පින් ඔබ වහන්සේට අනුමෝදනා කරනවා ඉදිරියටත්, මට පිහිට වෙන්න අම්මේ... ❤️❤️❤️🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
Ane mata pihita wenna amme age rath athpaldanawa den sathiyata wedi mage athin wetila mata amma vishwasai amme mata eka gaththa kenagen hitha karunika karala mata eka ladennko meniyani mn karana meniyanta anumodan wewa😢
Mage amme mata pihitawenna mama nitiyan baraka danna nitivirodi vade karaou unta mawa rawata mama nitiyan barala danna mage darupwula gana hitala mage amme buduwenawa mawa araksha karala danna..😢😢😢😢
මේ මන්ත්‍රය නම් ඇත්තම ඇත්තක්. මේක අහනකොටම මගෙ ප්‍රාර්ථනව ඉශ්ට උනා. කාලි මෑනියන්ගේ පිහිට සත්තම සත්තයි.මා සසරේ කලා වූ සියලුම පින් මගෙ කාලි මෑනියන්ට අනුමෝදන් වේවා. සදූ සාදූ සාදූ🙏🙏🙏🙏
කාලි මැනියනි මම් ගැන කුමාර ගෙ පපු වට දුක දැනෙන්නේ ඔන 😂😂😂එ යාට මාව අමතක කරන්න බැරිවෙන්න දඩුවම දෙන්න 😢😢😢😢
කාලි අම්මෙ මං කරපුභැම පිනක්ම කාලි අම්මේ ඔයාට අනුමෝදන් වේවා.. මං වෙනුවෙන් ඉල්ලපු මතක් කරපු හැමවෙලේම පිහිටඋනාට ගොඩක් පින් අම්මෙ😊❤
කිසිවෙක්ට කියා ගැනිමට නොහැකිව මා ඉතා අසරනව ඉන්න මොහොතේ මෑනියනි ඉබ වහන්සේට මාගේ දුක කියා වැද වැටි ඉල්ලා සිටින්නේ මාගේ දුක නැති කර දෙන්න මෑනියනි 🙏🙏🙏
🎉🎉
මාගේ කාලී මෑනියන් වහන්ස ඔබ වහන්සේ සත්තයි සත්තයි සත්තයි මෑනියන් වහන්ස මා කන්නලව් කර සිටින්නේ මා වටා හොද මූන පෙන්නමින් මට සතුරුකම් කරන මට පිඩා කරන සියල්ලන්ටම දඩුවම් ලබා දෙන්න කියලා.ඔබ වහන්සේ සත්තයි මාගේ සිත දකින මාගේ දුක දකින ඔබ මෑනියන් වහන්සේ මට සාදාරනයක් ඉස්ට කර දෙන්න මෑනියනේ මාගේ විස්වාසය ඔබ වහන්සේ.ඒ වගේම මේ ප්‍රශ්න කරදර සියල්ලක්ම දරාගන්න මට ශක්තිය දහිර්ය දෙන්න මාගේ මෑනියනේ 🥺🥺🥺🙏🙏🙏🙏
මේක ඇත්ත මම අත්දැකීමෙන් කියන්නෙ. මගේ ජීවිතේ මට උනු හැම අසාදරනකමකටම මට පිහිට උනා ❤️
කාලි මෑණියනි...උපතේ පටන් මාගේ ජීවිතය කාලකණ්ණි කරපු සියලුම සතුරන් හට තරාතිරම නොබලා දඬුවම් ලැබේවා! උන්ට සාප වේවා! 2024 ජනවාරි මස මාගේ රැකියාව නැති කිරීමට කුමන්ත්‍රණය කරපු සියලු සතුරන් හට තරාතිරම නොබලා ස්වභාවධර්මය මඟින් දඬුවම් ලැබේවා!
කාලී අම්මා සත්තයි.❤❤❤❤මගේ දුකට පිහිට වුණා....කාලී අම්මා අැතුලු සියලුම දෙවි දේවතාවන්ට මා කරන ලද හා කරන සියලු පිං අනුමෝදන් කරමි.අනමෝදන් වෙිවා!!!!!!❤❤❤❤❤
මාගේ උතුම් කාලී අමිමෙ ඔඹ වහන්සේගේ පිහිට නිතරම වාගේ ඉල්ලා සිටින මම අද බොහොම අන්ත අසරණ ඉල්ලීමක් කරනවා ඔබ වහන්සෙගේ වරමෙන් මගේ බලාපොරොත්තු තාම හරියට කෙරුණේ නැහැ මම ඔබ වහන්සේ සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඔබ වහන්සෙගේ පිහිට පතා පොල් ගසා ඒ වගේම බිත්තර ද හැමදේම කරත් ඔබ වහන්සේ අහිංසක මම ගැන අනුකම්පා කර මැනවි ඔඛ වහන්සේගේ පිහිට පතනවා සාදු සාදු සාදු මම මගේ පනටත් වඩා ආදරය කරන මගේ පොඩි මැණිකේ මගේ ගාවට එන්න කියලා ඔබ වහන්සෙගේ වරමෙන් මෙයාගෙ හිත මගෙ ගාවටම එන්නම ඕන ඔබ වහන්සේට පින් අනුමෝදන් වෙත්වා
අනේ කාලි මෑණියනි අද දැන් මම මේ යන ගමන කිසිම කරදරයක් බාධාවක් නොවී ගිහින් ඒමට ඔබ වහන්සේගේ ආරක්ශාව පිහිට නොඅඩුව මට ලැබේවා. .මම ගිහින් කරන් වැඩ ටික මට සාර්ථකතකව කරගෙන ආපහු ඒමට මට ඔබ වහන්සේගේ ආරක්ශාව පිහිට ලැබේවා..කිසිම අතුරු අන්තරාවක් නීතිමය බාධාවක් නොපැමිණේවා ...මේ කරදර බාධා ඉවර උන සැණින් මෝදර කාලි දේවාලයට ගිහින් ඔබ වහන්සේට පුද පඩුරැ පූජා කරමි...🙏🙏🙏🙏
මාගේ සුගාට අද වොරන්ට් උඅ නඩුවට හෙට මෝශන් එකක් දාපුවම කිසිදු කරදරයක් නොවී ඇප ලැබේවා අම්මෙ.එතකම් අද අද දවසේ කිසිදු නීතිමය කරදරයක් නොවේවා..ඒ වගේම මගෙ අම්මෙ මගේ විදේශ ගමන ඉක්මන් කොට දෙත්වා..එයට ඕන කරන මුදල් හදල් කිසිදු බාදාවකින් තොරව ලැබීමට හැකිවේවා..මාව එම ගමන යනකම් අම්මෙ මාව ආරක්ශා කොට දෙත්වා...මම ගමන යාමට පෙර මෝදර කාලි දේවාල්යට ගොස් මට හැකි අයුරින් මම අම්මාට පුද පූජා කරනවා..මතු බුදු වේවා මගෙ අම්මේ.පින් අනුමෝදන් වේවා..සාදු ...සාදු ....සාදු ....🙏🙏ව්
මහ තෙදැති මහ බලඇති කාලී අම්මේ අසරන මය පිහිට වේවා මගේ අසරන් කමට මා කලාවු වැරදිවලට මය අනේක වාරයක් සමාවි මගේ පිනට පිහිට වේවා මේ ණය ගෙවාගැනීමට කාලී අම්මේ මට ලක්ෂ පන්හක් ලොතරැයි දිනුමක් ලබාදී මට මේ ණය්යින් මිදෙන්න මට පිහිට වේවා .පිං ඇති කාලී අම්මා පිජිටයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු
Mage maniyani mama godak ahinsaka ganiyek.mage mahaththaya pana wage adarei.eth eya mage nathi waradi vitamin warin waira mawa riddanawa.warin wara Anita sambandhata pawathwanawa.tika kalayak hondata indala nawathath e deka karanawa.mage adre pirisidui maniyani.mage adare sathyai maniyani.mage mahaththaya nawathath sambandhayak Patan gena.e ganu kenatath lamai dennek inwa. E ganu kenata e gana wagakwath na e gana.dan me mohothe mage mahaththaya inne e ganu kena ekka.mama puduma widiyata dun windinwa maniyani. Matath daruwo dennek inwa.eth mahathyhayata ganak na.e ganita wala watila. Mata pihita wenna maniyani. Me sambandhaya kadala danna.nawatha aye wena ganiyek gana hangeemak athi nowenna mage mahaththaya hithan wenas karanna.mata witharak adare karanna.mata pihita wenna maniyani.mata pihita wenna...🙏🙏🙏🙏🙏
අනේ කාලි මෑණියනි..ඔබ වහන්සේගේ සත්‍යානුබාව බලයෙන් එම හොරාට දඩුවම් දී අපේ නැති වූ දේ ඉක්මනින් සොයා දෙන්න.මා කරන්නා වූ සියලු කුසල් කාලි මෑණියන් හට අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!❤🙏
අසාදාරන විදියට මට වූ මෙම කරදය කාලි අම්මෙ නිරාකරණය කර දෙන්න 🥺🥺 මට මේ වුන අයහපත් දේට පිහිට වෙන්න කාලි මෑනියනි 🥺 🙏🙏 මට මේ දේ කරපු එක්කෙන්ක්ටවත් යහතින් ඉන්න නොලැබේවා කාලි අම්මෙ🥺 මම රවට්ටපු කාටවත් හොදක් සිද්ද වෙන්න එපා කාලි අම්මෙ🥺 මට පිහිට වෙන්න අම්මෙ🥺 පුදුම මානසික පීඩනයකින් පෙලෙන මම බේරා දෙන්න කාලි මෑණියනි 🙏🙏🥺🥺🥺
මටත් මගෙ පව්ලෙ අයටත් දුකින් සිටින සියලුම දෙනාටත් මහා පින් ඇති කාලි අම්මාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා !
මගෙ කාලි අම්මා මට විශ්වාසයි
මගෙ ජිවිතයෙ මගේ සැනසිම උදුරගත්තු එ කෙනාට දඩුවම් ලබා දෙන්න .කාලි අම්මෙ මගෙ නැති උන සැන සිම මට නැවත ලබා දෙන්න මට ඔබ ගෙ ආශිර්වාද ය ලබා දෙන්න කාලි අම්මෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි මෑණියන්ගේ පිහිට දුකෙන් පීඩාවෙන් ඉන්න සියලුම දෙනාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
😢😢😢😢🙏🙏🙏🙏
මගේ කාලි අම්මේ.. බහරේන් රටේ ඉන්න මගේ අම්මාව ලංකාවට ගෙන්නලා දෙන්න මෑණියනි.... ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්නෙ මගේ අම්මා. කාලි අම්මාගේ සත්‍යයෙන් පිහිටෙන් මගේ අම්මට ඒ ප්‍රශ්න වලින් බේරිලා ලංකාවට එන්න ලැබේවා...මගේ කාලි අම්මා සත්‍යයි ජීවමානයි 🙏🙏🙏
ඔබ වහන්සේ ජීවමානයි කාලි අම්මේ....මගේ පැතුම වරුවක් යනන කලින් ඉශ්ට උනා.මතු බුදු වේවා කාලි මෑනියනී......
කාලි අම්මේ මගෙ දුකට පිහිට වෙන්න.....මටයි මගෙ දරුවො දෙන්නටයි සාදාරනයක් කරන්න.
අනේ කාලි අම්මේ මමත් අම්මා කෙනෙක් මගෙ දුව මට වයිර කරනව අම්මා අයිය මල්ලි අපි තුන්දෙනාම දුවට පේන්න බැහැ අපි හොදට සතුටින් හිටිය පවුලක් දැන් අපේ පවුල සී සී කඩ ව්සිරිලා
අනේ කාලි අම්මේ අපේ මේ පවුල සමගි කරල දෙන්න මගේ දුවගේ හිත සිසිල් කරල දෙන්න කාලි අම්මේ මට අම්මෙ කියල මාත් එක්ක තියන කේන්තිය නැති කරල දෙන්න අම්මේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි මෑණියනී මාහට සහ අපෙගේ නිවසට කරදර කරන එම පවුලන් කරදර ඉවත් කරදී. අපිට මැණියන්ගේ රැකවරණය ලබා දෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පව්ල අපේ ජිවිත අපේ ගෙදර සතුට නැති කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසනාගේ අත පය හතර හන්දි හතරට පහට කැඩී උගේ අම්මා තාත්තා නංගි ගේ ජිවිත අපායක් බවට පත් වේවා.. මතු බුදු වන කාලි අම්මේ මුන් හතර දෙනාටම සදාකාලිකවම අන්ත අසරණ ජිවිත ගත කරන්න දඩුවම් ලබා දෙන සේක්වා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
සාදු 🌹🌹❤️saadu🌹🌹❤️සාදු 🌹🌹❤️🙏🙏කාලී අම්මගේ පිහිට අපි සියලු දෙනාටම ලැබේවා 🌹🌹❤️❤️🙏මගේ යහාපත් ප්‍රාර්ථනා ඒ කාන්තයෙන්ම ඉෂ්ට වේවා කාලී අම්මේ 🙏🌹🌹❤️❤️🙏🙏🌹🌹❤️❤️ඔබ වහාන්සේට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🌹🌹❤️❤️🙏🙏බුදුසරණයි 🌹🌹🙏🙏🌹❤️
ඔබ වහන්සේ මගේ ලගට චාමර වික්‍රමසිංහ ගෙනවිත් දුන්නාට ගොඩාක් පින් අනුමෝදන් වෙවා....ඒත් මෑණීයනි මගේ ලග ඉන්නෙ නැහැ මට බැනලා යනවා අනේ මගේ අම්මෙ චාමර ගේ ඔලුව පිස්සු කරවා මමලගට එවන්න මෑණීයනි
කලි අම්මේ! මවසින් කරගත්තා වූවූ සියලු පින්වතුනි අම්මට අනුමෝදන් කරමින් ඔබ වහන්ස වහන්සේ ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකට පැමිණේවා අම්මේ
කාලි අම්මේ! මට අසාධාරණයක් සිදු වී ඇත ඒකි සාධාරණය සාධාරණයක් මට පෙන්නුම් කර දෙන්නම ඔබ වහන්සේට ගොඩාක් පින් අම්මේ
මම විදින වේදනාව ඔබට දැනෙනවා ඇති කාලි අම්මේ.ඒ වේදනාව මගෙන් ඈත් කරන්න .මට පිහිට වෙන්න අම්මේ...
පිහිට වෙන්න..මෑණියනි....මගේ හැම බලාපොරොත්තු ක්වම...මට කරන මේ අසාධාරණය ..දීහා..බලා...මට සාධාරණ යක් ඉටු කර දෙන්න ..මැනියනි
කාලි අම්මා පිහිට වෙන්න මගෙ දුක වේදනාව දැනෙනවා ඇති. මම ආදරේ කලාට කිසිම කෙනෙක්ට කරදරයක්වත් එයාලව වෙන් කිරිමක්වත් කලේ නෑ. එත් එයා මට හැමදේම නැති කරල ඒ එයාගෙ කැමැත්තෙන් නෙවෙයි වෙන කෙනෙක් නිසා එයාට දඩුවම් දෙන්න මෑණියනි
කාලි මෑණියන් ගේ පිහිටෙන් මාගේ මුදල් නැවත මා හට ලැබෙන්නට මග සැලසේවා මාගේ මේ දුක් පීඩාවන් දුරැ වේවා කාලීඅම්මාගේ පිහිට ලැබේවා
කාලී මෑණීයන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන බලාපොරොත්තුව ඉස්ට වෙිවා ..........
💮💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
මගෙ අම්මේ මගෙ දුවයි සුමේද මගේ මහත්තයා එයාගෙ පවුලේ අයගෙන් කිසිම අකටයුතුකම් නොවේවා..මගේ දෙමාපියන් ද ආරක්ෂක කරල දෙන්න මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ කාලි මෑණියනී ..මට ඔබ වහන්සේව ගොඩක්ම විශ්වාසයි..අනේ මාගේ පාර්තනාව ඉශ්ට කරදෙන්න මගේ කාලි අම්මේ..🙏..
කාලි අම්මේ මට පිහිට වේවා... මෑණියනි මගේ මුදල් ප්‍රශ්න වගේම මට තිබෙන සියලු ප්‍රශ්න විසදා දෙනු මැනවි මෑණියනි. මා කල සියලු පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මෑණියනි..
Mawa rawatu ee පිරිමියාට දඬුවම් දෙන්න මෑණියනී ආය තව කෙනුකුට එහෙම නොකරන්න 😥😥😥😥😥
😊
❤
Mage daruwata hithata ginak dunna a pirimiyta daduwan karnna amma
ඔවු එහෙම පිරිමින්ට හොද දඩුවමක් ලැබෙන්නම ඕනි.
මම රවටිටපු එකාටත් එහෙමම විදවන්න වෙන්න
කාලි මෑනියනෙ මට මේ වෙලා තියන අසාදාරනය මෙ මොහොතේ සිට නවත්වා දෙන්න🥺🥺🥺 මට පිහිට වෙන්න කාලි අම්මේ 😢🥺🙏🙏 අපි අහිංසකව ජීවත් වෙන්නෙ මට පිහිට වෙන්න කාලි මෑනියනි🥺🥺🙏
කාලි මැණියන් ගෙ පිහිටින් මගේ සියලු සිතුම් පැතුම් ඉටු වෙිවා .
කාලි අම්මේ මා හට පිහිටක් ලබා දෙන්න 🙏🙏🙏 මාගේ අම්මා තාත්තා අක්කා මල්ලි සනුර චූටි මැනික අසිත මගෙ මහත්තය වගේම සාදාරනව ජීවත් වෙන්නාවූ සෑම දෙනාම ආරක්ෂා කරත්වා... 🙏🙏🙏
සාදු සාදු සාදු !!! කාලි මැණියන්ගේ පිහිට ලැබේවා !!! මගේ පැතුම ඉටුකර දෙන්න මැණියණියනි !!!
kali mani amma mata phita arasawa labawa mage darwan dannata mage mahatyagan hamadama karadara mata wada danawa ada mama maranna giya mage miniyaga bima natara karala danna kisima satutak na gadra kannat na sadu sadu sadu
මගෙ රත්තරන් කාලි අම්මා... ඔබ වහන්සේව හීනෙන් පවා මං දකිනවා.. ඔබ වහන්සේ මාව හොයන් ඇවිත් මගේ දරූවෝ කියලා හරිම ආදරෙන් වඩා ගත්තා මගෙ අම්මා ... අනේ මගෙ මේ හිත් පීඩා නිවන්න මගෙ රත්තරන් අම්මේ... මගෙ ජීවිතේ සම්පූර්ණ කරන්න මගෙ රත්තරන් අම්මේ... මගෙ අම්මව විශ්වාසයි... හැම ප්‍රශ්නයකදිම මගෙ රත්තරන් අම්මා මාත් එක්ක ඉදියා... මේ වෙලාවෙත් මගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්න මගෙ රත්තරන් අම්මේ... මං පන්සල් සුද්ද කරන.. සත්තුන්ගෙ කුස පුරවන.. මං කියන කරන හැම පිං වැඩක්ම මගෙ මෑණියන් අනුමෝදන් වේවා.... මට පිහිට වෙන්න මගෙ අම්මා.... 🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
මට ගොඩක් ආදරේ දීලා එයා දැන් වෙනස් වෙලා ආයෙම එයාගෙ ආදරේ ලබා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු
කිසිකෙනෙක්ට කියා ගන්න බැරි දුකක් හිතෙ තියාගෙන ඉන්නෙ කාලි අම්මෙ.ඔබ වහන්සේට වැද වැටිල ඉල්ලන්නෙ මාගෙ කුසේ සිටින දරුවාගෙ පියා අපි දෙන්නව මග අරිනව.අනේ මෑනියනි මට මාගෙ මහත්තයාව අපි ලගට එන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න අම්මෙ
කාලි මැණි මට පිහිට වෙන්න. මාගේ ස්වාමි පුරැෂයා මාත් සමග එක්ව අන්තිම දක්වා ජිවත්ව පවුල් ගතකරන්න මට පිහිට වෙන්න. මාත් සමග මාගේ පුරැෂයා එක් වෙන්න ඔන්න. මට ඔබගේ අාශිර්වාද ලබා දෙන්න මැණියනි.🙏
m.ua-cam.com/video/a1RNlhihmqo/v-deo.html
මෙන්න හොදම කෙනෙක් මන් හුගක් අයට රැවටුනා මෙතුමා මට පිහිට උනේ .
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
අනේ අම්මේ මේක සත්‍යයි...
මම යම් පිනක් කරේද එය ඔබතුමියට අනුමෝදන් වේවා!
දුකින් සිටින්නන්ට අසාදාරනයට ලක්වුවන්ට පිහිට ආශිර්වාද ලැබේවා..
කාලි අම්මේ අප පවුලේ තව තවත් සොරකමේ යෙදෙන එම කාන්තාව හා ඇයගේ සැමියා හට නිසි දැඩි දඩුවම් ලැබේවා..
පවුලට නිගා කරන කොටවන
අනුන්ට අයිති දේවල් ඇස් පනාපිට සොරකම් කරන කිසිදෙයක් නොවුනා සේ රඟපාන ලැජ්ජාවක් නැති එම පවුලට
නිසි දඩුවම් ලැබේවා!!!!!""
🙏🙏🙏🙏🙏
එ ගැහැනිය ට ජීවිතේට අමතක නොවන දඩුවම් දෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏
Ane kali maniyani mtath pihita wanna wela tyena asadaraneta
Ane Kali amme Mata pihita wenna Mage jivithye Mata labune asadarana kamma vitharai.mata sadaranayak karadenna .Mage dukata pihitawenna
කාලි මෑනියනි ඔබ තුමිය මතු බුදුබව ලබනවා සත්‍යයි🙏🙏ඒ සත්‍යානුබාවයෙන් සියලු දෙනාටම පැමිනි දුක් හා,කරදර ,බාදක,අපහාස උපහාසයන් නැතිවේවා🙏
කාලිමෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු බාධක දුරු වී සෙතක් සැලසේවා මගේ හිතේ තිබෙන්නා වූ පැතුම ඉශ්ට සිද්ද කර දෙනු මැනවි කාලී අම්මේ 🙏🙏🙏
ඔබට කාලි මැණියන්ගේ පිහිට ලැබේවා....!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
KalimaniyanimTkarDrkrnayTmGnaTAKTawananidDbnan sadu. Sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu. Sadu
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කාලි මෑනියන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා.මට මගෙ බලාපොරොත්තු ඉටු කර දෙත්වා.කාලි අම්මා සත්තයි .ඒ සත්‍යානුභාවයෙන් මගෙ දුකට පිහිට වේවා
සත්තයි සත්තයි සාදූ සාදූ ජීවමාන කාලි මෑණියන් සත්තයි සදා ජීවමාන යි
අපි අපේ පඩු වො ඉන්න දොන්න නැත්නම් එයාල දඩුවම දොන්න කාලි අම්මා සාදු සාදු කාලි අම්මාගේ පිහිටයි
සාදාරනය ඉටු කරදෙන්න මෑනියණී.. මගෙ පැතුම් අයියා මාව රැවට්ටුවා ... දැන දැනම මගෙ ජිවිතේ විනාශ කරපු ඒ සදුනි කියන ගෑනිට දඩුවම් දෙන්න අම්මේ.... මගෙ මහත්තයා එක්ක සතුටින් ඉන්න පිහිට වෙන්න මෑනියනි...
මගේ මතු බුදු වෙන මගේ අම්මේ මට පිහිට වෙන්න මගේ ප්‍රාර්ථනා ඉටු කර දී අසරණ මගේ දුක් වේදනා කරදර නැති කර මගේ ආදරේ සෙනෙහස මට නැවත ලබා දෙන්න
Mge kali amme mgr petuma ista karala denna deviyani
අනේ කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ දුව ගෙන්න්ල එයාගේ දරු දෙන්නට මවු සෙනෙහස ලබා දෙන්න මෑණියනේ මගේ ප්‍රාර්ථනය ඉස්ට කර දෙන සේක්වා
අති උතුම් කාලී අම්මේ මේ මොහොතේ මම ඉන්න ප්‍රශ්නේන් නිදහස් වෙන්න උදවු වෙන්න මෑනියනී.මගේ මහත්තයගේ අනියම් සම්බන්ධය නතර කර දුන මැනව🙏🙏🙏🙏
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
කාලි මෑණියනි ඔබේ පිහිටෙන් කියා නිම කරන්න බෑ අම්මා සත්‍යයයි අම්මා සත්‍යය අම්මේ පිහිට වෙන්න මට පිහිට වෙන්න මගේ මගේ ණය බේරගෙන ගෙදර අය සතුටින් තියන්න ලැබෙන මට අම්මට පින් සිදු වෙන්න
කාලි මෑණියනි මගෙ බලපොරොත්තු සපල කරදි වැඩ වදරන සේක්වා උතුමි කාලි අමිමාට මගෙ නමස්කාරයක්ම වේවා සදූ සදූ සා....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Kali meniyaniii mage balaporoththi itu vevaaaa...oba vahanseta mage namaskaraya vevaaa saduu..saduuu.
කාලීමැනියනි මම අවුරුදු 7 මේ ආදරය නිසා දුක් විදිනව මගෙ දුක මම අම්මට උදේ හවස කියනව අම්මේ. 😢 මට මේ අසාධාරණයට මට පිහිට වෙන්න අම්මෙ. 🤲. අමීන් කිය මිනිහ ඔහුගෙන් අයින් කරල මන්ගවට ගෙනත් දෙන්න අම්මෙ ඔහුගෙ හිත වෙනස් කරන්න අම්මෙ 🙏🙏🙏
අති උතුම් සොහොන් කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ගැටලු විසඳේවා! සතුරු කුමන්ත්‍රණයක් හේතුවෙන් මා හට අහිමි වූ මාගේ මවගේ ආදරය කරුණාව යළි ලැබේවා! මාගේ රැකියාව නැති කිරීමට සහ 2007 සිට මාව මානසික රෝගියෙකු කිරීමට කුමන්ත්‍රණය කරන ලද සතුරන් හට තරාතිරම නොබලා දඬුවම් ලැබේවා!
මාහට පිහිටවෙන්න කාලි මෑනියනි.. මට ලංකාවට යන්න දවසක් දෙසැම්බර් අන්තිමට. මේ ගෙදරින් මට පඩි දෙකක් ලබා ගැනීමටමේ නිවසේ අයගේ සිතෙහි උපදීවා කාලි අම්මෙ
සත්තයි සත්තයි සත්තයි සාදු සාදු සාදු ❤❤❤👍👍🙏🙏🙏🙏
මගෙ දරුවන්ට නවාතැන අහිමිකර මහමගට අැද දමපු එ නරුමයාට දඩුවන් ලබා දෙන්න සැම දුකටම පිහිටවෙනඋත්තරිතර මහා කාලි මෑනියනි🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි. ඔබගේ පැතූම් ඉටු වේවා......!
ATaTm awga aytnmDadwmlbdnmanmmtptnwakalmaniynisadu. Sadu
කාලි මැණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා මට පිහිට වෙන්න කාලි මැණියනි 🙏🙏🙏
කිසිදු වරද්දක් නතුව හිටි ගමන් මම කරපු වඩට වෙන කෙනෙක් ගෙනත් තියෙනවා..මන් කරපු ජොබ් එක මට අහිමි කල ඔවුන්ට ඔවුන් කල වරද පිලිගෙන නවතත් මට මගේ ජොබ් එක අරන් දෙන්ට සොහොන් කාලී අම්මේ 🙏🙏🙏
ඔබට කාලි අම්මා ගේ පිහිට ලැබේවා ....!
කාලි මෑණියනේ මම දැන් මේ කන්නලව්ව අහගෙන මට වෙලා තියෙන අසාදාරනය ගැන මෙනෙහි කරමින් එයට සාදාරනය කරලා දෙන්න කියලා ඔබතුමියගෙන් ඉල්ලුවා. වැඩි කල් නොගොස් මට එය නිරාකරනය කර දෙන්න මගෙ කාලි මෑණියනි.
කුවේට් එකේ මම අසරන වෙච්ච මට පිහිට වෙන්න කාලි අම්මේ 🤲 ඉක්මනින් මට ලන්කවට එන්න ඔනා මගේ මගේ හැ ම ලියකියවිලි එක්මනින් ඉක්මන් වෙලා මට ලන්කාවට අන්න ඔනා 🙏🙏🙏🙏🙏🙏😭
ඔබට කාලි අම්මා ගේ පිහිට ලැබේවා ....!
කාලි මෑණියනි මා හට සහ අපේ ගෙදර අවට වසර ගණානාවක් තිස්සේ සිදු කරන කරදර හිරි හැර සියල්ල නැති කර දෙන්න මෑණියනි...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි අමිමෙි දුකක් කරදරයක් නැතිව අපි දෙන්නාව ආරක්ෂා කරලා දෙන්න කාලි මැණියන් ගෙ පිහිටයි .
Wiswasayen inn.ethkot hamdem hariyai
මගේ අම්මා මැනියන් මට විශ්වාසයි.. අවුරුදු දෙකක් මාව රවට්ටමින් බලාපොරොත්තු දෙමින් මගෙ ජිවිතය සමග සෙල්ලම් කල ඔහු මගේ ලගට ගෙන්වා දෙන්න.පෙරමෙන් මා සමග ආදරයෙන් සිටින්න ආශිර්වාද කරන්න අම්මේ
මට ඇති වෙලා තියෙන සියලු ප්‍රශ්න කරදර අඩු වෙලා විබාගෙ පාස් වෙන්න ශක්තියෙ ලබා දෙත්වා !!!🙏
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
Pihita wenna maniyani
උතුම් කාලිමෑණියන්ගේ පිහිටෙන් මගේ යහපත් පැතුම් ඉටුවේවා. ඔබ වහන්සේට බුදුබව ලැබේවා
ගොඩාක් ආදරෙන් ඉදලා එක පාරටම හුලගක් වගේ අම්මයි තාත්තයි කැමති නැති නිසා දාලා ගියා අනේ කාලි අම්මේ මගේ ආදරය නැවත ලබා දෙන්න ...... උතුම් කාලි අම්මාට මගේ නමස්කාරය වේවා!!!!!!
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
මටත් මේකමයි උනේ😥😖🙏 පිහිට වේවා!!!
එසේම වේවා dr
ඔයාගෙ බලාපොරොත්තුව ඉටු වේවා.
Aneee ammmeee mage aaaaadareta bandandana kara athi a napuru gehenuyata nisi daduvammmmmmmm laba denna
මට පිහිට වෙන්න ඉන්නෙ ඔබ වහන්සේ පනයි මගෙ අම්මෙ මට පිහිට වෙන්න මගෙ අම්මෙ මැනියනි ඔබ සත්තායි ජිවමාන්‍යි මගෙ අම්මෙ ඔබට සිය දහස් වාරයක් පිං මගෙ අම්මෙ අම්මෙ මට පිහිට වෙන්න මගෙ අම්මෙ ඔබ සත්තායි අම්මෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
Kali amme deepal gamage akathuwela කරපු deta uthum kali amme ounta nisi daduwam lba dena sekwa uli ahisaka මිනිස්සුන්ට nokaranna
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ සතුට සැනසීම ලැබේවා ..සියලු හිත් වේදනා ප්‍රශ්න කරදර දුරුවේවා 🙏🙏🙏
අමිමෙ මගේ පවුලේ අදරය නැති කර පවුලේ සමඟිය නැති කර පවුලේ අදරය නැති කර පවුලේ විනාශ කරපුඋන්ට දැඩි දඩුවම් දෙන්න කලි අමිමෙ මට පිහිට වෙන්න සදු සදු සදු
Mageth mage mahaththayata vitharak mokuth karanna epa aya mata waradikarath mata adarei anik minissunge katha ahala aya mata wada denawa
මගේ සුරතල් සත්වයා මරා මගේ චරිතයට හානි කරමින් ලිපි ලියා නිවාස වලට දමමින් මට සහ මගේ පවුලේ අයට චිත්ත පිඩා ඇති කල ඒ ගැහැණියට සහ පවුලේ සියලුම දෙනාට දෙනාට දඬුවම් ලබාදී ඔවුන්ව පෙන්නුම් කරන්න කාලි මෑණියනි.මගේ හිතට සහනය ලබා දෙන්න.
සිතට සැනසීමක් ගෙන දේවා
ඔබට දෙවි පිහිටයි. ඔබගේ පැතූම් ඉටු වේවා......!
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 maniyani made paulata karadara karana mage suwamiya magen uduraganna gurukan karana කුමාරි kiyana ganita daduwam laba denna maniyani abba gatha wenna daduwm karanna..deviyani mam vidina vedanawa danenna vidawanna oni kali maniyani.karapu paw pala denna oni maniyani.sadu sadu
කාලි අම්මේ මං මාස 5ක ගැබිණියනක්. මහත්තයා වෙන සම්බන්දයක් පවත්වල අහු උනා. කාටවත් දඩුවම් දෙන්න අවශ්‍ය නෑ මැණියණි. මගේ හිත හද ගන්න පිහිට වෙන්න. 🙏🏻🙏🏻.. අවුරුදු 2යි මාස 3ක පුතෙකුත් ඉන්නවා.
කාලි අම්මා ගේ පිහිටයි ආරක්ෂාව යි මගේ දුක් කරදර කාලි මෑණියන්ගේ පිහිටෙන් දුරින් දුරු වේවා
සොන් කාලි අම්මෙ😢😢 අසරණ මට පිහිටවෙන්න මට අපාස කරන උන්නට දඩුවම් ලබාදෙන්න නැන්දම්මා රන්ගයා හෙමවති මගෙ දරැවා සතුරන්ගෙන් ඇත් කරන්න මගෙ සිතෙ හැමපස්නයක් ව්සදලා දෙන්න අම්මෙ😢😢 ❤❤❤
සාදු සාදු සාදු 😂😂😂
මට කල උදව්වට ගොඩාක් පින් මගේ අම්මා
Mama asama dewa katha ai දන්නවද oba thumala hama camment එකකට පිළිතුරු දෙනවා ..ea වගේම mata ගොඩක් දේවල් hari giya.oba thumalata ගොඩක් pin .hama dema සාර්ථක වේවා !අපට පිහිට වෙනවාට ..
ඔබට දෙවි පිහිටයි.....!
කාලී මැණියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏
මට මරම අසාධාරනයක් උනේ මගේ bf ගෙන් මට පිහිට වෙන්න කාලි අම්මේ.......
ඔබට කාලි අම්මා ගේ පිහිට ලැබේවා .....!
Ai ane minissu adare karala magadi dala yanne api puduma widiyata pichhenne a nisa ai ayalata aka teten nette
අපිව හිතින් වට්ටන සියලු දෙනාටම ඔවුන්ගේ ජීවිතත් පත්තු කරන්න දෙවියනේ... අපිට මෙහෙම කරන්න දෙන්න එපා කාලි අම්මේ.. අපිව සිතිනුත් ගතිනුත් ආරක්ශා කරන්න කාලි අම්මේ🙏🙏🙏 අපිව වට්ටන්න හදන මිනිසුන්ම බලා හිදිද්දිම වැටේවා!🙏🙏🙏
සාදු 🪻💜සාදු 🪻💜සාදු 🪻💜🙏🙏කාලී අම්මේ මා ඇතුලු මගේ පවුලේ සියලු දෙනා මෙන් ලෝක වාසි සියලු දෙනා සුවපත් වේවා 🪻🌷🪻🌷🪻🌷🪻🌷🪻🌷🙏🙏💜සියලු දෙනාටම යහාපතක්ම වේවා 🙏🪻💜🙏🪻💜🙏🪻💜🙏🪻💜බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
කාලි අම්මාගෙ පිහිටෙන් මගෙ සැමියාගෙ අනියම් සම්බන්ද නතර කර දෙත්වා.කාලි අම්මාගෙ පිහිට මට නිමක් නැතුව ලැබේවා.කාලි අම්මෙ මට පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏
මට මේ සිද්ද වෙලා තියන අසාදරනය කාලී මැනියන්ගේ පිහිටෙන් විසදේවා....🙏🙏
මේක සත්‍යයක් මටත් වැඩේ හරියටම හරි ගියා මෑණියන්ගේ පිහිටෙන්.. අද පටන් මම සියලුම පින් වැඩ කරන ඒවා මේ මෑණියන්ට අනුමෝදන් කරනවා.. සත්‍යය සත්‍යය
කාලි මෑණියන්ගේ පිහිට ආනුභාවයෙනුත් මාගේ වතුර පොම්පය ගත් අයට දඩුවම් දි මා සතුටු කරත්වා දෙවි පිහිටයි
මගේ කාලි අම්මේ.... අදින් පටන් ගත්ත 2024 Al exam එක හොදින් පාස් වෙලා විශ්වවිද්‍යාලයට යන්න පුලුවන් වෙන්න.... මගෙ කාලි අම්මේ මට පිහිට වෙන්න🥺🙏
උතුම් කාලි මාතාවගේ පිහිට බලයෙන් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි මැණියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා මා හට මගෙ පවුලත් අරක්ෂ කරා දෙන්න මැණියනෙ සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
සොහොන් කාලි අම්මෙ මගෙ මහත්තයව සනීප කරලා දෙන්න තුන් වරුවක් යන්න කලියෙන් කාලි අම්මාට ගොඩක් පින් එ පින් බලෙන් මතු බුදු වෙම්මා 🙏🙏🙏🙏🙏🙏🙏
කාලි මෑණියනී මං ආදරය නිසා ගොඩක් දුක් විඳින කෙනෙක් පණවගේ හිටපු මගේ මහත්තයා දැන් වෙනස් වෙලා ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ආදරය ලබා දෙන්න ඒ වගේම අපේ ආදරේ ට හරස් වුන කෙනාට දඩුවම ක් දෙන්න මං කරන හැම පිනක් ම ඔබ වහන්සේට ලෑබෙවා
උතුම් කාලි මාතාවනි ..මගෙ මහත්තයාට උන රිය අනතුරින් අපිට සාදරන වන්දි මුදලක් හම්බ වුණා නැ .මහත්තයා තාම ඉස්පිරිතාලෙ ..අසරණ අපිට පිහිට ලබා දෙන්න උතුම් කාලී මාතාවනි 😢😢 🙏🙏🙏🙏
මාගේ නිර්දෝශීබාවය ඔප්පු වේවා.මට විරුද්ධව කතා කරන අයට නිරුත්තර වේවා.මාගේ සතුරන් දුරු වේවා.
කාලි මෑණියන්ගේ පිහිට ලැබ මාගේ ඉඞම බේරා ගන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා අසාධාරණ සේනාරතට දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා කාලි මෑණියන් ගේ පිහිටයි
කාලි මෑනියන්ගේ පිහිටේන් මගේ පැතුම ඉටු වේවා....🙏 මමයි එයයි ගොඩක් ආදරේන් සතුටින් හිටියා අපි දෙන්නත් එක්කම රට යන්නත් ඔක්කොම කරන ගමන් හිටියේ එත් එකපාරම කිසිම දෙයක් නොවි එයා සම්බන්දේ නතර කරමු කිවුවා මට හිතා ගන්න බැරි වුනා එත් මම දැන් දන්නවා එ ඇයි කියලා අපේ අම්මා අපි දෙන්නව වෙන් වෙන්න මොනවද කරලා කාලි මෑනියන්ගේ පිහිටේන් මට එ දේ ඉවත් කරලා අපි හිටපු තත්වෙට අරන් දෙන්න කාලි මෑනියන්ට ගොඩක් ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි. අම්මගේ.. පිහිටයි. මට.. මගේ..ස්වාමියා. නැතිව.. හිටිය. දවසේ.. ඉදලා. අදටත්.. මට. විස්වාස. කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏. සාදු. සාදු. සාදු. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏
මගේ දුකට පිහිට වෙන්න කාලි අම්මේ නුබ වහන්සේට මේ දේවල් පෙනේවා 🙏🙏🙏
මාගේ නිවසට වතුර ලබා ගත් ලිදේ බට හිල් කරපු ඇයට දඩුවම් ලබාදෙන්න මෑනියනී .දින දෙකක් තිස්සෙ වතුර ලබා ගැනිමට නොහැකිව අසරණයි .ඇයට දඩුවම් ලබාදෙන්න මෑනියනී