සොහොන් කාලි මෑනියෝ 🥰 ඔයාට සාධාරණයක් ඉටු කරනවා 🌷🙏 Sohon Kali Maniyo Manthara | Sohon Kali Amma Waram

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @WasanthaSarath-o6e
    @WasanthaSarath-o6e Рік тому +64

    මේතාක් මා සිදුකරන්නා වූ සියලුම පින් මගේ කාලී අම්මාට අනුමෝදන් වේවා. මේ කාලි අම්මාගේ මන්ත්‍රය අහන සියලූම දෙනාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉශ්ට වේවා සියලු දෙනාටම මහා කාලී මෑණියන්ගේ පිහිටයි.

  • @MaheshhappyinewhearDeepal
    @MaheshhappyinewhearDeepal 10 місяців тому +3

    Mage rattaram amme obawanshe matu buduwawa mage rattaram amme mahata ammage satthiya labaladeenna mata phitawanna mage ammata ma metek karanna u shiyalu pin mage rattaran ammataya

  • @wasanthapadmini7792
    @wasanthapadmini7792 Рік тому +17

    කාලි මෑණියෝ සත්‍යයයි.සත්තකින්ම සාදු සාදු සාදු

  • @sriyanisriyani3319
    @sriyanisriyani3319 Рік тому +23

    මැනියන්ගෙ පිහිටෙින් මට මෙි ගෙදරින් ලංකාවට ඉක්මනින් යන්න ලැබෙිවා 🙏🙏🙏🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Рік тому +44

    කාලි අම්මේ මගෙ ජීවිතේට සතුට ලබා දෙන්න මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ අම්මේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ චූටි පුතා මගෙ ජීවිතේට වඩා වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ චූටි පුතා රැක දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ පුංචි පුතා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුංචි පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න වෙන මොකුත් එපා මගෙ දරුවා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා අසරණ මට පිහිට වෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි කාලි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @gayanlakmal8739
      @gayanlakmal8739 Рік тому

    • @alone-l2c
      @alone-l2c Рік тому

      Kali ammage pihita obata labewa nirogi anga sampurna wasanawanta daru patiyek labewaa ammage pihita labenawa sattae

    • @samanthikumari5023
      @samanthikumari5023 Рік тому +1

      Kali amme mata vina karapu sathurarata daduwam laba de.nna!!!!!!

    • @prabodhaprabodha-uf6pq
      @prabodhaprabodha-uf6pq 10 місяців тому

      Obata kali ammage pihita anivarenma labenava kali ammaa saththayi 🙂

    • @ThanujaSubashini-d3h
      @ThanujaSubashini-d3h 5 місяців тому

      සොයුරිය ජය පිරිත අංගුලි මාල පිරිත අහන්න රුවන් වැලි සැයට දරුවා බාර කර න්න කාලි අම්මා ගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා ❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 дні тому +1

    Omekalie maha kalie parameshwarie. . Ammage pihietean mage balaporoththu ishta weva. Ome namo namahak. 🕉🕉🕉🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌸🏵🌺💮💐🌹🌻🍉🍐🍍🍏🍊🍓🍎🍈🍌🍅❤❤❤❤🔱🔱🔱🔱🔱🔱🔱🔱💅💅💅💅💅😥😥😥

  • @Wimala-p3d
    @Wimala-p3d Рік тому +12

    කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න දේව්යන්ගේ පිහිටෙන් සාදු සාදු සාදු

  • @subashinisubashini5822
    @subashinisubashini5822 Рік тому +16

    කාලී අම්මේ පිහිට වෙන්න මෑණියනි කරදර දුරු වේවා 🙏🙏🙏🙏

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz Рік тому +10

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මං උදේ සවස ඉල්ලන දේ ඉෂ්ට කර දෙන්න සාධාරණයක් ඉෂ්ට කර දෙන්න ඔබ වහන්සේගේ පිහිට බලාපොරොත්තු වෙමි සාදු සාදු සාදු

  • @VAharshaPriyangika
    @VAharshaPriyangika 2 місяці тому

    සොහොන් කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න ඉක්මනට විසදල දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙතෙක් කලක් මා කල පිං මෑනීයන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @H.AnadeeshaShamali-pb2jx
    @H.AnadeeshaShamali-pb2jx Рік тому +16

    මගේ තියෙන ප්‍රශ්න සියල්ලම විසදලා ගෙයක් දොරක් හදාගන්න පුළුවන් වෙන්න මෑණියන් වහන්සේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @DilhaniWickkramasingha
    @DilhaniWickkramasingha Рік тому +2

    Mata ninda🙏🏻🙏🏻🙏🏻🙏🏻 karana ayata daduwam denna sohon Kali amme

  • @lakminiwijayarathna7599
    @lakminiwijayarathna7599 Рік тому +25

    මගේ රත්තරන් කාලි අම්මා..... මට හැම ඇත්තක්ම පෙන්නුම් කරල මාව රැකගත්තා.... ❤❤❤🙏

  • @shyamanarawita5677
    @shyamanarawita5677 Рік тому +6

    මගේ අම්මේ මට සැනසීමක් දෙන්න මගේ ප්‍රශ්න විසදලා දෙන්න ඔබ වහන්සේ ට මේ පින් මතු බ්බුදුවෙන්න හේතුවෙන්න 🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith Рік тому +16

    කාලි මෑණියන්ගේ පිහිටින් යහපතක්ම වේවා...! යහපතක්ම වෙත්වා...! ❤❤❤❤

  • @පොඩිරෝසා
    @පොඩිරෝසා 25 днів тому

    මට පිහිටවෙන්න කාලී මෑනීයනී මට සාදාරනය ඉස්සට කර දෙන්න දඩුවම් ලබා දෙන්න හැමදේම උගේ විනාශ කරන්න බල්ලෙක් වගේ මගේ දෙපා මුලට ගෙනත් දෙන්න🙏🙏🙏🙏🙏

  • @SanjuYureshi097
    @SanjuYureshi097 Рік тому +23

    දරුවන්ගේ දුක වැඩිපුරම දැනෙන්නේ අම්මට නේද, ඉතින් මෑණියනි ඔයාගේ දරුවෝ ගොඩක් දුකෙන් නේද ඉන්නේ අම්මේ, මහා බද්‍රකාලී මෑණියන්ගේ පිහිට ලැබේවා... 🙏😌

  • @පොඩිරෝසා
    @පොඩිරෝසා 24 дні тому

    මට සාදාරනය ඉස්සට කර දෙන්න කාලී මෑනීයනී 🙏🙏🙏🙏🙏🙏🙏දඩුවම් ලබා දෙන්න ඕකගේ හැමදේම නැති කරන්න මට පිහිටවෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @samanbandara1027
    @samanbandara1027 Рік тому +11

    කාලි මෑණියෝ සත්‍යයයි .ඔබ තුමියගේ පිහිට මා හට ලබා දෙන්න.මට සිදුවු අසාධාරණයට පිහිට ලබා දෙන්න.මාගේ පවුල රැක දෙන්න.මේ තාක් මා සිදු කරන්නා වු සියලුම පින් කාලි මෑණියන් හට අනුමෝදන් වේවා!

  • @hmeshlahiru4912
    @hmeshlahiru4912 10 місяців тому +3

    කාලි අම්මේ ඔබ වහන්සේ සත්‍යක්.... කියා ගන්න බැරි සතුටක් ආවේ ඊයේ ඇහුව.. ඊයෙත් ප්‍රතිපල. අද ගොඩක් ප්‍රතිපල... මගේ කාලි අම්මාට දරුවන්ගේ දුක දැනෙනවා..... 🙏🙏🙏🙏

  • @arunishushani1907
    @arunishushani1907 Рік тому +3

    මගේ පැතුම ඉටුකර දෙන කලී මෑණියනේ.කියා ගන්න බැරි දුකක් විදින මගේ හිතට සැනසිල්ල උදා කරවා දෙන්න මෑනියනේ🙏🙏🙏

  • @Photograpyhchamax
    @Photograpyhchamax Місяць тому +1

    මාගේ කාලි අම්මේ ඔබ වහන්සේ සත්‍යයක්මයි.මගේ හැම දුකකදිම ඔබ වහන්සේ මට පිහිට උනා.දැන් මේ මගේ දුකේදි ඔබ වහන්සේ මට හිහිට වෙන්න.මගෙ නැති උන රත්තරං බඩුව මට නැවත ලැබෙන්න සලස්වන්න මගෙ මෑනියනි.මා කලාවූ සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි..🙏🙏🙏❤️❤️❤️

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 Рік тому +11

    මහා කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළුම කරදර ණය ප්‍රශ්න විසදේවා 🙏🙏🙏

  • @gaminiwijeratna2327
    @gaminiwijeratna2327 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🌺🌼🌹🌼🌺🙏

  • @gamagedammika3157
    @gamagedammika3157 Рік тому +12

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ සැනසීම උදාවේවා බලාපොරොත්තු ඉශ්ට වේවා.🙏🙏🙏🙏🌹🌹❤️

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw Рік тому +5

    අසාදාරනය දුරු වේවා මම දුන්න මුදල් මට ආපහු ලැබේවා කාලි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏

  • @kanchanamendiskanchanamend3341

    කාලි මෑණියන්ගේ පිහිටෙන්.. මගේ හැම බලාපොරොත්තු ඉෂ්ට කළ දීලා මට බලපැවැත්වෙන බලපැවැත්වෙන වූ සතුරු කරදර අද හූනියම් ඒ හැම දේ නැති කරලා දීලා මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට වාතාවරණයක් හදලා දෙන්න මෑණියනි... මගේ අම්මට ගොඩක් පින්

  • @anushaperera2141
    @anushaperera2141 11 місяців тому +1

    උතුම් කාලී අම්මේ මගේ දුකට පිහිට ලැබේවා මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා මගේ පිනට පිහිටවී අසරන මාහට පිහිට ලැබේවා .මගේ සතුරුකම් කරන අය නැති කර දෙන්න .සාදු සාදු සාදු සාදු

  • @kawshalyamalsara5577
    @kawshalyamalsara5577 Рік тому +4

    ඔබ වහන්සේ සත්තීයයී සත්තීයයී සත්තීයයී ඉදිරියටත් ඔබ වහන්සේ ගෙ පීහීට ලැබෙවා දෙවීපීහීටයී

  • @sK2406-3G
    @sK2406-3G 3 місяці тому

    මගෙ කාලි අම්මේ ඔබවහන්සේගේ පිහිට සත්‍යයක්..අනේ අම්මේ මට හතුරුකම් කරන මාව දුකට වේදනාව ට පත් කරපු අයට ඔබවහන්සේ ඉක්මනින්ම දඩුවම් ලබාදී අපේ ජීවිත වලින් ඈත් කරන්න අම්මේ...🙏🙏🙏

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe Рік тому +66

    මගේ අම්මා මට‍ පිහිට උනා මගේ paula කඩපු අයට දඩුවම් ලබා දුන්න මගේ අම්මට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

    • @sharmifrenendo2152
      @sharmifrenendo2152 Рік тому +3

      hi

    • @hashaniperera3463
      @hashaniperera3463 Рік тому +3

      Sadu Sadu

    • @ajanthapremarathna2833
      @ajanthapremarathna2833 9 місяців тому +1

      Mage paula kadapu untath daduwam denna maniyani

    • @shanishani5338
      @shanishani5338 9 місяців тому +1

      Ane Amma Mata ae mehema karanne mehhara prashna keyala Dana Dan ae Hama deyakma Kaden e mama kohomada ganita keyanne Mata terenne na amma

    • @coolmax8428
      @coolmax8428 9 місяців тому +1

      මගෙ මහත්තයා ගෙ සල්ලි ගත්ත නිහාල් රංජිත් ඒජන්සි හොරාට සාප වේවා

  • @shashikalashashini7533
    @shashikalashashini7533 2 місяці тому

    කාලි අම්මාගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා මගෙ හැම බලාපොරොත්තු ඉටුකර දෙන්න කාලි අම්මේ මගෙ නැති වුණු ආදරය නැවත ලබා දෙන්න කාලි අම්මේ අසරන මට පිහිට බැල්ලම ආරක්‍ෂාව නිලතුරැවම ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු සාදු සාදු

  • @lakpriyamanulal1662
    @lakpriyamanulal1662 Рік тому +11

    ⁣උතුම් සොහොන්කාලි මැනියන්ගෙ නාමයෙන් මගෙ සියලුම පැතුම් ඉටුවේවා පැමිනෙන සියලුම බදා දුරැවේවා කාලිමැනියන් මතු බුදුවේවා

  • @sujeewaperera4301
    @sujeewaperera4301 14 днів тому

    මට වුන අසාධාරනයට සාදාරනයක් ඉටු කර දෙන්න අම්මේ ඔබට පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 8 місяців тому +3

    කාලී අම්මේ මාව මේ ලෝකෙට බිහි කෙරුව මගෙ අම්මා අසනීපෙන් කාලිමෑණියන්ගෙ බලමහිමයෙන් ඉක්මනින් නිදුක් නීරෝගි සුවය ලැබේවා මතු බුදු වීමට පෙරුම් පුරන කාලිමෑණියනි පතන බෝධියකින් බුදු බව ලැබීමට මගෙ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු

  • @shyamanarawita5677
    @shyamanarawita5677 Рік тому +1

    මගේ කාලි අම්මේ ඔබවහන්සේ ගේ බලයෙන් සත්යයෙන් මගේ දුක කරදරයක් නිමා කරලා මට ජිවිතේ සැනසීමක් ලබලා දෙන්න අම්මේ මට පිහිටයි උනා වගේම අදත් මට සැනසීමක් ලබා දෙන්න අම්මට මේ පින් ලැබෙන්න දීර්ගායු වේවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому +4

    උතුම් මහා භද්‍රකාලී මෑණියන්ට මතු බුදුබව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි , මගේ ලෙඩරෝග ,තුවාල ,සහ ආර්තික අපහසුතා දුරුකර දෙනමන් ඉල්ලමි .

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di Рік тому +2

    Kali amme mage amme mata sanasima denna mage amme😢😢😢😢

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +7

    කාලිමෑනියනි ම්ට යුක්ති ය ඉටු වේවා ...සතුරන් මර්ධනය වේවා ...
    සියලු සතුන් සුවපත් වේවා ...❤🙏🙏🙏🙏

    • @pathmakumari4232
      @pathmakumari4232 Рік тому

      Maa, may it be the same for
      me. 🌺❤🌺🙏🌺❤🌺
      Om Kreem Kaalikaye
      Namah!!
      Thank you Universe!!

  • @wasanaSewwandhi-xz1km
    @wasanaSewwandhi-xz1km 7 місяців тому

    ඕම් කාලි මහාකාලි කාලිකේ පර්මෙශ්වරි
    සාර්වනන්ද කරේ දෙවි නරයනි නමෝස්තුතෙ🌹🌹🌹🌹❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏කාලි අම්මේ මගෙ බලපොරොත්තු යික්මනටම යිශ්ටවේවා සාදු සාදු සාදු🙏🙏

  • @ranjanichathu1186
    @ranjanichathu1186 Рік тому +9

    කාලි මැනියනි මගෙ ප්‍රරස්න සියල්ල නැති කර දෙන්න මගෙ පැතූම් ඉටූවෙවා දෙවි පිහිටයි😊

    • @alarab4637
      @alarab4637 10 місяців тому

      මට කවුරැ හරිලයික් කරන්න 👀 😊

  • @AshiniNithish
    @AshiniNithish 7 місяців тому

    මෑණියනි මගේ හතුරන් මගේ දරුවන්ගෙන් ඈත් කරලා දෙන්න... මගේ දරුවන්ගේ හිත් රිදවන්න ඉඩනොතබන්න.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏♥️

  • @ShiromiShiromi-z9j
    @ShiromiShiromi-z9j Рік тому +3

    මැණියනේ ඔබ ගැන විශ්වාස ය පමණයි මගේ පැතුම් ඉශ්ට කර දෙන්න මේ මොහොතේ

  • @induariyarathna9887
    @induariyarathna9887 11 місяців тому

    මහා බලගතු සොහොන් කාලි මෑණියනේ,, මගේ ස්වාමියාට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්න ... ඔබ වහන්සේ මතු බුදු වේවා ....

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 Рік тому +3

    කාලි මැනියනේ මට පිහිට වෙන්න මගේ දරුවෝ දෙන්නායි මායි දුක් විදිනවා...🙏🙏🙏

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di Рік тому +1

    Kali amme A...g 8:30 a gani ishu okiwa balliyekta wage gahala pannana mage amme sadu sadu sadu

  • @GimhaniBhagya-w9k
    @GimhaniBhagya-w9k Рік тому +16

    කාලි මෑණියනී මාගේ ආදරය මට ලබා දෙන්න 🙏🙏😔 මන් ආදරය කරන පුද්ගලයාගේ හිතේ මා පිළිබඳ නොමැකෙනා ආදරයක් ඇති කර දෙන්න...🙏🙏🙏🙏🙏🙏

  • @SiththiSabeera-ks5mv
    @SiththiSabeera-ks5mv 11 місяців тому

    කාලි අම්මගේ පිහිට ලැබේවා මා හට මගේ පවුල් ජිවිතේ රැක දෙන්න 🙏🙏🙏මාගේ දරුවාගේ තාත්තා අප ලගට ගෙන දෙන්න

  • @NusharaSewwandi-b6k
    @NusharaSewwandi-b6k Рік тому +3

    කාලි අම්මේ ඔබ වහන්සේ සත්‍යයි 🙏🙏🙏

  • @WhnWijesinghe
    @WhnWijesinghe 7 місяців тому +1

    Daruwange sit sahallu we karadara duru wew ❤❤❤❤❤

    • @WhnWijesinghe
      @WhnWijesinghe 6 місяців тому +1

      Wibagayata bada ati nowewa siyalla satutin wisadewa

    • @WhnWijesinghe
      @WhnWijesinghe 6 місяців тому +1

      Mata pihitau oba tumiyata pin

    • @WhnWijesinghe
      @WhnWijesinghe 6 місяців тому +1

      Mata hama karadarayakadima pihitau oba tumiyata pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shyamanarawita5677
    @shyamanarawita5677 Рік тому +15

    අම්මේ මට පිහිට වෙන්න🙏🙏🙏🙏 දවස් 3ක්‌ යන්න කලින් මට පෙන්නුම් කරන්න අම්මේ මට වද දෙන අයට දඩුවම් දෙන්න අම්මේ... 🙏🙏🙏🙏

  • @JithuniVithulima
    @JithuniVithulima 11 днів тому

    මගේ දුවට පාසලේදි අසාධාරණ කමි කරපු ගුරුවරියට දඩුවමක් ලබා දෙන්න කාලි මැණියනි

  • @ranjaniranjani6127
    @ranjaniranjani6127 Рік тому +9

    මගෙ ආදරනීය කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ අයියගෙ ආදරේ මට ලැබේවා ❤මම මේ ජීවිතය පුරාවට රැස් කරන්නාවූ සියලු පින් කාලි අම්මට අනුමෝදන් වේවා♥️🙏🙏🌍

  • @darshisenarathna9577
    @darshisenarathna9577 7 місяців тому +1

    මගේ අම්මා මටත් පිහිට වෙන්න මේ ගෙදරින් යන්න,කුවේට් ගෙදරින් ඔයාට ගොඩාක් පින් මගේ අම්මෙ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏

  • @IroshaNirosha-uz1en
    @IroshaNirosha-uz1en Рік тому +17

    මගෙ ආදරය විනාශ කරපු සතුරෙකු ඉන්නවා නම් ඒ කව්ද හොයලා ව්නාශ කරන්න අම්මේ.මගෙ ආදරය මට නැවත ලබාදෙන්නෙ අම්මේ මගෙ මෑණියන් ට අනන්ත පිං අම්මේ.

  • @dammirajapaksha996
    @dammirajapaksha996 9 днів тому

    Kali මෑණියන්ගේ පිහිට ලැබේවා mage රෝග duruwewa

  • @AKmusic-ki6et
    @AKmusic-ki6et 8 місяців тому +5

    මගේ අම්මා මගේ මනුස්සයාගේන් හරිම කරදරායි ඒ මනුස්සයාට උපරිම දඩුවම් දෙන්න මගේ අම්ම මතු බුදු වෙනවා එකාන්තෙන්ම

  • @Madu-v3w
    @Madu-v3w Рік тому +1

    Kali amme Mata pihitawenna🙏man mage lakmalwa hugak Adarei eya Karana hema waraddakatama man samawa Denne man eyata hugak Adare Karana NISA.eyage E waradi hadala Denna Kali amme mage hithata sahanayak labala Denna 🙏 man eyata godak Adarei.eya mage vitharak karadenna Kali amme.pihitawenna Kali amme🙏🙏🙏

  • @SasmithaVihanga
    @SasmithaVihanga Рік тому +4

    මගේ ජීවිතේ අපායක් කරපු දර්ශනයට යහතින් ඉන්න දෙන්න එපා කාලි මෑණියනි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому +1

    උතුම් භද්‍රකාලි මෑණියනි ඔබ වහන්සේගේ අනුහසින් මගේ ලෙඩ රෝග ,තුවාල ආර්ථික අමාරුකම් මගහරවා දෙන්න ඔබ වහන්සේට මතුබුදුබව ලැබෙවා.

  • @amalbandara2634
    @amalbandara2634 Рік тому +20

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මා මේ දැන් සිතනා දේ ඉෂ්ට සිද්ධ වේවා.

  • @SandayaRathnamali
    @SandayaRathnamali 8 місяців тому

    මගෙ කාලි අම්මාගේ බලය සත්‍තයී එ සත්තානු බලයෙන් මගෙ දුකට පීහීට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc Рік тому +8

    මාගේ කාලී මෑණියන් ගේ පිහිටෙන් මම ගොඩක් ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඉන්නෙ කියලා නිමකර නොහැකිය ඒතරටම මම ගොඩක් සතුටින් ඉන්නෙ සියලුම දෙනාටම .....කාලී මෑණියන් පිහිට වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilhaniWickkramasingha
    @DilhaniWickkramasingha Рік тому +1

    Mata sadarsnyak eshta Kara denu mana 🙏🏻 Kali amme 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому +6

    මා හට ලොතරැයි වාසනාවක් ලැබේවා

  • @MadurangaRuwansri
    @MadurangaRuwansri 8 місяців тому

    කාලී amma sathyai.mata amma pihita una.කාලී ammata ma karana pin anumodan වේවා.sadu sadu.sad.🙏🙏🙏

  • @gamagechampika5191
    @gamagechampika5191 Рік тому +3

    මගේ කාලි අම්මේ රනතුන්ගව මට ආපසු ගෙනත් දෙන්න..🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @poornimasandamali7750
    @poornimasandamali7750 Рік тому +2

    Kali maniyo sathyai ❤❤maniyange pihiten mage adare magema wiatarak wewaa🙏🙏

    • @anomakanthi8342
      @anomakanthi8342 Рік тому

      අලහාකොන්ගේකරදරය ඉවරකර දෙන්න සදහටම

  • @WasanthaSarath-o6e
    @WasanthaSarath-o6e Рік тому +6

    අනේ මගේ කාලී අම්මේ මගේ පන මගේ හුස්ම මගේ ජීවිතේ මගේ බිනර මගෙන් ඈත් කරා එයාගේ අම්මා දෙපරක්ම එයා අපි දෙන්නව වෙන් කරා අයෙත් එහෙම කරන්න බැරි වෙන්න එයාව මගේ ලඟට ගෙනත් දෙන්න මගේ කාලී අම්මේ මං ගොඩක් විශ්වාසයෙන් අදහන කාලි අම්මාට මගේ මේ දුක දැනෙවා පෙනේවා පිහිට වේවා

    • @RasikaChandani-dn7ye
      @RasikaChandani-dn7ye Рік тому +1

      Ana mani Yana Maga hata Tiana pasna iWArawala Karala danna amma Amma Mata pita wanwanm nada Mawa rattapuraha a kata Maga as I drive pita am a da Suwanee lava danna mani Yana

  • @DmIndrani-j5q
    @DmIndrani-j5q Місяць тому

    🙏🙏🙏❤කාලි අම්මා මට පිහිට වෙන්න ඔහුගෙන් කරදර නොවන අනුකම්පා හිත පහළ වේවා ".

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc Рік тому +4

    මගෙ අම්මා මට පිහිට උනා සත්‍යෛඉ ඔබවන්සෙ ගෙදර සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දුක් කරදර කම්කටලු දුරුවි අපිට පිහිට අරක්සව ලැබෙවා සදු සදු සදු සිටලු සතුරුකම් දුරුවෙවා ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා

  • @lakshmikumari1143
    @lakshmikumari1143 10 місяців тому

    කාලි මැණියෝ සත්‍යයි සත්තයි මගේ පැතුම ඉටුකරනවා සත්තයි සාදු.සාදු සාදු ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 Рік тому +6

    මට.යුක්තිය.සාදාරණය.ඉටුකර.දෙත්වා.අසාදාරනය.දුරුකරලත්වා❤🙏🙏🙏

  • @KkgDanapala
    @KkgDanapala Рік тому +1

    මගේ් සියලුම පැතුම් ඉටු කර දුන්නාට කාලි මෑණියන්ට පිං අනුමෝදන් කරමු නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @NusharaSewwandi-b6k
    @NusharaSewwandi-b6k 9 місяців тому +6

    මාගේ කාලි අම්මා මට පිහිට උනා මගේ ආදරෙ මට ලබාදුන්න මගෙ අම්මා❤ ඉදිරියටත් මට පිහිට වෙන්න මගෙ අම්මේ .කාලි අම්මා ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @RENUKAMalkanthi-b6w
    @RENUKAMalkanthi-b6w 9 місяців тому +2

    යසුරැ මගේ දරැවාවත් මගේ අනිත් දරැවන්වත් මුලු පවුලම ආරක්ෂා කර දෙන්න මෑනියනේ .

  • @AaBb-de6tn
    @AaBb-de6tn Рік тому +7

    බුදු සරණ මගේ සිතුම් පැතුම් ඉටු වේවා

  • @SasmithaVihanga
    @SasmithaVihanga Рік тому +3

    කාලි මෑණියනි මට පිහිට වෙන්න මගේ ජීවිතේ විනාශ කරපු දර්ශනව යහතින් ඉන්න දෙන්න එපා මගේ ප්‍රර්ළු

  • @YamunaBandara-q6h
    @YamunaBandara-q6h 5 місяців тому +2

    Kali amme ane mawa me nayen nidahas kara denna mama asrana wela inne mata lotriyak laksa vissak laba denna deviyane🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️sathtai

  • @chamideshani8311
    @chamideshani8311 Рік тому +3

    මහා කාලී මෑනියන්ගේ පිහිටෙන් රැකවරණය ආශිර්වාදයෙන් අන වින කරන සියලුම දෙනාටම දඩුවම් ලබා දෙන්න අම්මේ 🙏🙏🙏❤❤

  • @LasanthiLasanthi-qp3yb
    @LasanthiLasanthi-qp3yb Рік тому +1

    Mage mahaththayata kali meniyangema pihitai 🙏 ape presna tika ikmanatama iwara karala denna amme 🙏🙏🙏🙏

  • @AroshikaNishanthi
    @AroshikaNishanthi 8 місяців тому +9

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන පලාපොරොත්තු ඉටු වේවා.

    • @miranranga5918
      @miranranga5918 7 місяців тому

      කුමාර ට මාව කවදාවත් අමතක කරන්න බැරිවෙන්න කාලි මැනියනි

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di Рік тому +1

    Kali amme ishu kiyana gani boru kiyana wata okita Spa wewa😢

  • @NipuniUdeshika-p3h
    @NipuniUdeshika-p3h Рік тому +3

    Apita pihita wenna kali amme kali ammage pihita pathanawa 🙏🙏🙏

  • @janakajanaka7024
    @janakajanaka7024 2 місяці тому

    අසාදාරනයට දඩුවම් දෙන්න මෑණියනී.. දැන දැනම මගේ පවුල් ජීවිතය විනාශ කරපු සදුනි ට දඩුවම් ලබාදෙන්න මගේ අම්මා. පිහිට වෙන්න මෑනියෙනි..

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому +4

    Kalli maniyanga pihitai 🙏🙏🙏

  • @LakmaliLekamwasam
    @LakmaliLekamwasam 2 місяці тому

    Amme me thiyena ape prashna visadala mage paulata yahapath kalayak labala denna mage amme ape me viyapare diyunu karala denna amme.....amma budu wewa...... amma budu wewa.......kali amma budu wewaaaaaaaaa................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmimenaka2949
    @lakmimenaka2949 Рік тому +3

    මගේ ආදරනිය,කාලි,අමිමේ,අපිට වෙිලා තියෙන අසාධාරණය,මැණියන්ට,පෙනේවා,අපිට පිහිට වෙන්න කාලි,අම්මේ

  • @ManeeshaSamanmali-ts7hu
    @ManeeshaSamanmali-ts7hu 9 місяців тому

    කාලී අම්මේ අසරණ මට පිහිට වේවා🙏මගේ මහත්තයට මාව මතක් වෙන්න. මාව ඔන වෙන්න. මහත්තයාගේ අම්මයි අක්කයිටයි දඩුවම් ලබා දෙන්න. අම්ම නිසා මහත්තයා මට ගැහුවට දඩුවම් ලබා දෙන්න. එක්කේනෙක්ටවත් හොදක් සිද්දවෙන්න එප. කාලි අම්මේ. මෙ මොහොතේ ඉදන් මට දිපු ගින්දර ඔකුන්ට දඩුවම් ලබා දෙනු මැනවේ. සාදු🙏

  • @NethunethuNethunethu-x2j
    @NethunethuNethunethu-x2j Рік тому +3

    පිහිට වෙන්න අම්මේ මට ගොඩක් දුකයි අම්මේ 🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 Рік тому

    සොහොන් කාලි මැනියෙනි මගෙ හිතේ සියළුම දේ ඉෂ්ට කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 08/12/2023(01a)

  • @HashaC.Kumara
    @HashaC.Kumara Рік тому +4

    සොහොන් කාලි අම්මාගෙන් මාගේ වරමට බල ලැබේවා.🙏

  • @NusharaSewwandi-b6k
    @NusharaSewwandi-b6k Рік тому +2

    මම ලංකාවට යන්න කලින් මගේ ප්‍ර්‍රර්තනාව ඉශ්ට කර දෙන්න කාලි අම්මේ.ඔබ වහන්සේ සත්ත්‍යයි.🙏🙏🙏🙏🙏 මම කරන්නාඌ සියලූම පින් කුසල් ඔබ වහන්සේ ට අනුමෝදන් වේවා.සාදු ..සාදු ..🙏🙏🙏2023.11.11

  • @NusharaSewwandi-b6k
    @NusharaSewwandi-b6k Рік тому +3

    කාලි අම්මේ මගේ ආදරෙ රැක දෙන්න අම්මේ මගෙන් වෙන් කරන්න දෙන්න එපා.මාස ගනක් තිස්සේ මම හිතෙන් දුක් විදිනව මට සාදාරනයක් කරන්න අම්මේ.ඔබ වහන්සේ සත්‍යයි 🙏🙏🙏උතුම් කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @shyamanarawita5677
    @shyamanarawita5677 Рік тому +1

    මගේ අම්මා මට පිහිට උනා වගේම අදත් මගේ දුකට පිහිට වෙන්න අම්මේ මට සැනසීමක් ලබා දෙන්න මගේ බලාපොරොත්තු ඉටුකරල දෙන්න අම්මට මේ පින් ලැබෙන්න දීර්ගායු වේවා අම්මේ අම්මගේ ශක්තියෙන් සත්යයෙන් මට පිහිට වෙන්න අම්මේ දවසක් යන්න කලින් අම්මාගේ ශක්තිය දෙන්න අම්මේ ජයෙන් ජයම වේවා කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @pathmakumari4232
    @pathmakumari4232 Рік тому +4

    Jai Maa Kaali, Jai Shree !!
    🌺❤🌺❤🌺❤🌺❤🌺
    My Divine Maa,
    I'm suffering a lot due to the enemy harassment and the injustice happening to me for quite a long time and let me be free from this agony soon Maa. I'm suffering very badly Maa. Let me have justice and take me out of this misery soon Maa. I have lots of trust and faith in you and that'll be there forever Maa. I love you Maa.
    🌺🌹🌺🌹🙏🙏🌹🌺🌹🌺
    Om Kreem Kaalikaye
    Namah!!
    Thank you Universe!!

  • @nadeeshalakmali8507
    @nadeeshalakmali8507 8 місяців тому

    මගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙවා කාලි අම්මගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @saduuhewage6810
    @saduuhewage6810 Рік тому +3

    කාලි මෑනියනි මගේ අම්මා මහන්සියෙන් හම්බ කරපු සල්ලි අරගෙන දැන් ගත්තේ නෑ කියලා කියන ඒ ගෑනිට දඩුවම් ලබා දෙන්න දෙවියනේ !!!!!!!!!

  • @PathimaPathima-e5r
    @PathimaPathima-e5r Рік тому +2

    මගේ රැකියාව අවහරකල ලතෆාට දෙව දඩුවම් දෙන්න මගේ අම්මේ මට නැවත රැකියාව ලාබදෙන්න අම්මේ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @roshankumara9711
    @roshankumara9711 Рік тому +3

    කාලි අම්මාගේ පිහිටයි ලැබේවා