භද්‍රකාලී අම්මාට මේ කවි කියන ගමන් දුක කියන්න | badra kali amma | Ape pansala

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 3 роки тому +38

    මේ ගැහැණියගේ 😭 දුක මගේ කාලී අම්මාගේ දිව්‍යනේත්‍රා වලට පෙනේවා.මාගේ දුකට පිහිට ලබා දුනමැනව අම්මේ.🙏🙏🙏අම්මාට බොහෝ පින් අනුමෝදන් කරමි අම්මේ අනුමෝදන් වෙන්න අම්මේ.සදු 🙏සාදු🙏🙏සදූ🙏🙏🙏

    • @ruwaniruwani5721
      @ruwaniruwani5721 Рік тому

      Mage dukata pihitai wenna mage Kali amme ammata pin anumodan karami

  • @dinethrihimanshi6258
    @dinethrihimanshi6258 2 роки тому +14

    මේක ඇත්තක්.විශ්වාසෙන් අහන්න.කාලි මෑණියෝ පිහිට වෙනවාමයි.මට පිහිට උනා..කාලි මෑණියන්ගේ පිහිටයි 🙏

  • @ජීවිතේ-ඣ6ෆ
    @ජීවිතේ-ඣ6ෆ 3 роки тому +23

    මගේ ආදරය මටම හිමිවේවා!. ආදරය දිනෙන් දින වැඩිවේවා!. නිතරම මාවම මතකයට නැගේවා. ගොඩක් පින් ඔබ වහන්සේට

  • @LahiruSadaruwan-nj6by
    @LahiruSadaruwan-nj6by 11 місяців тому +1

    ⁣මගේ කාලි අම්මා ඇතුලු සියලුම දෙවි වරුන් සත්යයි බුදු සරණයි දෙවි යන්ගෙම පිහිටයි ඔබ සෑම දෙනාටමත්ම

  • @thiloaki1796
    @thiloaki1796 3 роки тому +76

    කාලී මෑණියනී මට වගෙම මෙය අසන නොඅසන සියලූ දෙනාට ඔබ මෑනියන්ගේ ආශිර්වාද හිමී වේවා !!! 🥺🙏

    • @nishanthirenuka3055
      @nishanthirenuka3055 3 роки тому +1

      🙏

    • @achinthanew442
      @achinthanew442 2 роки тому

      අනේ මට පිහිට වන්න මෑණියනේ. පිං සිද්ද වේවා.

    • @Amilabeats118
      @Amilabeats118 2 роки тому

      කාලී අම්මා මට පිහිටවෙන්න

    • @Amilabeats118
      @Amilabeats118 2 роки тому

      ඔබ වාහන්සේ සමගයී

    • @miranranga5918
      @miranranga5918 11 місяців тому

      කලි අම්ම මට පිහිටවෙන්න 😢මහත්තයාට දඩුවම් 😂ලබදෙන්න

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 3 роки тому +17

    අනෙ මගේ කාලි මෑනියනේ මගේ තියෙන සියලුම අපල උපද්‍රව සියල්ල දුරු කර සියලු පැතුම් ඉශ්ට කර දෙන සේක්වා🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 Рік тому

      කාලි මැනියන්ගෙ පිහිටෙන් ළමයාව ගෙ සියලුම අපල උපරව සියල්ල උුරැවි කර.සියලුම පැතමි ඉෂ්ට කර දෙන සේක්වා

    • @miranranga5918
      @miranranga5918 Рік тому

      🙏🙏🌺🌺🙏🙏

  • @ජීවිතේ-ඣ6ෆ
    @ජීවිතේ-ඣ6ෆ 3 роки тому +41

    මගේ ආදරේ මට ලබාදෙන්න අම්මේ වෙනස් වෙන්න දෙන්න එපා. නිතරම එයාට මාවම සිහිපත් කරවන්න. ගොඩක් පින්

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому

    මහා භද්‍රකාලි මෑණියනේ මගේ බාල සහෝදරයාගෙන් මට බොහෝම හිරිහැර සිදුවෙනවා මොහු මට්ටුකර මේපලාතෙන්ම පිටකරන්න ,ඔබතුමියට බුදුබව ලැබේවා

  • @amaliamali3593
    @amaliamali3593 3 роки тому +28

    මෙපමන කාලයක් කිසිම වරදක් නොකරපු මාව අසරණකරල දාපු එ් සියලු මිනිසුන් හට සුදුසු දඩුවමි දීදැන්වත් මට සාදාරනයක් කරන්න කාලි මාතාවනි.
    කාලි මෑණියන්ගේ පිහිටයි.🙏🙏🙏

    • @rasindurish6043
      @rasindurish6043 7 місяців тому +1

      මොන වරද කරත් මිනිස්සුන්ට වෛර කරන්න පුරුදු වෙන්න එපා නහී වේරෙන වේරානි වෛරයෙන් වෛරය නොසන්සිදේ❤️

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому +7

    කාලී මෑණියන්ගේ ආශිර්වාදය niraturuwama ලැබේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishansadaruwan6006
    @nishansadaruwan6006 3 роки тому +33

    කාලී මෑණියන්ගේ පිහිටෙන් සතුරු කරදර නැති වී ඇස් වහා කටවහ දුරු වී යහපතක්ම වේවා...!!!!!!

  • @gampolagampola4585
    @gampolagampola4585 11 місяців тому

    සාදු සාදු සාදු !!! " කාලි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!! " මගේ සහ මගේ පවුලේ සියලුම දෙනාගේ සියලුම පැතුම් ඉටුවේවා !!! " නිරෝගී වේවා !!!

  • @danudanu2191
    @danudanu2191 3 роки тому +5

    මහා භද්‍රකාලිඅම්මාගේ පිහිටෙන් මගේ සියලුම කරදර දුරුවේවා !මෑනියනී මටත් මාගේ පවුලේසියලු දෙනාටමයි සෙතක් සාන්‍තියක් වේවා!සාදු සාදු සාදු!

  • @kkkgxfcv
    @kkkgxfcv 3 роки тому +24

    අනේ කාලි අම්මා මගේ දුකට පිහිටක් වෙනු මැනවී ❤️

  • @life-z3b
    @life-z3b 2 роки тому +11

    කාලී අම්මගේ පිහිටෙන් අපේ පවුල් ජිවිතේට කරදර කරන අයව අපේ ජීවිතෙන් අයින් කරලා අපිට සැනසීම උදා කරලා දෙන්න මගේ අම්මේ..

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 3 роки тому +12

    ගැහැනියකට ඇති එකම පිහිට මගේ අම්මා මහා කාලි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @karantikaranti5397
      @karantikaranti5397 3 роки тому

      කාලි අම්මාගේ පිහිට මගේ පිහිට දුකට අම්මේ ශරීරයේ තියෙන සියලුම හෙට දවස දවසකටවත් හිතට සැනසීමක් ලබා දෙන මං කල්පනා කරන මැරි පැත්ත කාලි අම්මගෙ දරුවෙක් මේ කියන්නේ කාලි . අම්මේ මගේ මවුබිමට යන්න මට පිහිට වෙන්න සාදු සාදු සාදු කාලි අම්මගෙ තෙත වරම් බල කරන්න අම්මා ස්භාවයෙන් මා ප්‍රාර්ථනා කරන මේ ප්‍රාර්ථනාව ඒකාන්ත mishta වේවා

    • @menikemenike4850
      @menikemenike4850 3 роки тому

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dilminehara7803
    @dilminehara7803 3 роки тому +31

    දුකට පිහිට වෙන අපේ අම්මා🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව

  • @brokenangel4433
    @brokenangel4433 3 роки тому +29

    අනේ කාලි මෑණියනි මගෙ දුක දැකලා මට පිහිටක් වෙන්න මෑණියනි 🙏🙏🙏අපි දෙන්නව වෙන් කරන්න එපා මෑණියනි 🙏🙏🙏

  • @dinu4644
    @dinu4644 3 роки тому +5

    මගේ ප්‍රාර්ථනය ඉශ්ට උනා මගේ අම්මේ ගොඩාක් පින් මගේ අම්මේ තාත්තේ 🙏🙏

  • @lakshithathenabadu2166
    @lakshithathenabadu2166 3 роки тому +8

    කාලි මැණියනේ මගේ ප්‍රාර්තනාව ඉෂ්ට වේවා !!🙏🙏

  • @nawanjanasathsarani7185
    @nawanjanasathsarani7185 3 роки тому +15

    කාලී මෑනීයනි මගේ දුක දැකලා...මට සාදාරනයක් ඉශ්ට කරලා...වැරදි කරපු අයට දඩුවම් ලබා දෙන්න....කාලී අම්මාගේ පිහිටයි 🙏

    • @nirmalaperera2352
      @nirmalaperera2352 2 роки тому

      අනේ මැණියනි අර අසරණ දරැන්ට රැකියාවක් ලබා දෙන්න 🙏🙏🙏🙏

    • @sasindudulanjana6436
      @sasindudulanjana6436 Рік тому

      කාලී මෑනීයනි මගේ දරුවන් දෙදෙනා මේ මොහොතේ දී කරන විභාගය ඉහළින් ම සමත් වේවා.

    • @slmafia7680
      @slmafia7680 Рік тому

      🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 роки тому +8

    මෑණියනි මාගේ නොපෙනෙන ඇසට සුවය දෙන්න. මගේ මෙ ඔබේ පිහිට පතන සියලු දෙනාටම පිහිට වෙන්න. මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා .🙏🙏🙏

  • @deepikaniroshan9601
    @deepikaniroshan9601 3 роки тому +2

    මහා බලගතු කාලි අම්මේ, මගේ පාර්ථනා ඊස්ට වෙනවා , හැමදේම මගේ සාර්ථක වෙන්න ඔබගේ පිහිට පතමි, මම නිතරම ඇහුව මසයක් පමණ කාලයක්, මගේ කරදර ටික ටික අඩු වෙනවා, මම ගොඩක් විස්වාස කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏මහා බලගතු කාලි අම්මේ ඇස් වහ දුරු කර දෙන්න ඉතින්...

  • @sumithradona2180
    @sumithradona2180 3 роки тому +2

    කාලි මෑණියන්ගේ පිහිටෙන් අපේ ගෙදර සියලු දෙනා අරක්ෂ කර දෙන්න අම්මේ මට පිහිටා වෙන්න🙏🙏🙏🙏🙏🙏

  • @sandayakumari7289
    @sandayakumari7289 3 роки тому +26

    මගෙ විස්වාස වන්තම සොහොන් කාලි අම්මා මාගෙ දරු ගැබ දුන්න සෙ ආරක්ෂා කරදෙන්න අම්මා කාලි මෑනියන්ගෙ පිහිට ආරක්ෂව ලැබේවා

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sala3377
    @sala3377 3 роки тому +10

    කාලි මැණි පිහිට මට සහ මගේ පවුලේ සැමට සහ දෙමාපියන් වෙත ඇති වී ත තිබෙන කරදර වලින් මුදාහරින මෙන් ඉල්ලා සිටීටී.ආරක්ෂා කරනවා.!!🙏🙏

  • @sl-ly8lp
    @sl-ly8lp 3 роки тому +8

    අපේ සුරතල් චබි බවුවා කෘමි නාශක දි මරා දැමු නරැමයාව කාලි අම්මටම භාරයි🙏🙏🙏

  • @dulikapiyanthi5578
    @dulikapiyanthi5578 3 роки тому +9

    කාලී මෑනියෝ පිහිට මට මගේ පවුලේ සියලු දෙනාට ලැබේවා...

  • @akalaakala763
    @akalaakala763 2 роки тому

    🔱මහා බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ගේ මටත් මාගේ පවුලටත් තියෙන හතුරු කරදර අපට කරලා තියෙන කොඩිවින පෙනේවා අපට සතුරු කම් කරන එවුන්ට දඩුවම් දෙන්න කාලි අම්මේ 🤲මටම වෙන්වූ සදාකාලික මාත් සමගම ආදරෙන් ඉන්න දියුණු වෙන ගුණ යහපත් සැමියෙක් ලැබේවා. මා හට ඔබවහන්සේ ගේ ආශීර්වාදය ලැබේවා.මා නුබ වහන්සේ ට පින් අනුමෝදන් කරමි මෑණියනි ❤🙏🙏🙏ජය මහාකාලි.

  • @y.m.janakasandakalumdassan5894
    @y.m.janakasandakalumdassan5894 3 роки тому +2

    වසර ගණනාවක් තිස්සේ පැවති මේ දුක සදහටම නිවේවා! අප සැමගේ ම.

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Рік тому +1

    භද්‍ර කාලි අම්මේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා කිසිදු දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ අම්මේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා හිතේ තියෙන බයට මොකද දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ රංකද රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ රංකද මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ඔබේ දිවැසින් බලා මාගේ දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා දරුවා ආරක්ෂා කරන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි භද්‍ර කාලි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 роки тому +9

    කාලි මැණියන් ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙන්නාට කාලිමැණිගෙ පිහිටයි

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 2 роки тому +1

    මගේ සියලු ප්‍රශ්න විසදලා දෙන්න කාලි මෑණියනි.ඔබ තුමියට ගොඩාක් පින්.

  • @ආර්.ඒ.ඒපෙරේරා
    @ආර්.ඒ.ඒපෙරේරා 3 роки тому +13

    කාලී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා !!!

  • @vijithajayasundaravijitha3924
    @vijithajayasundaravijitha3924 3 роки тому +1

    කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @chathuimasha1245
    @chathuimasha1245 3 роки тому +7

    කාලී අම්මා මගේ හිත හදලා දෙන්න 🙏🙏🙏

  • @HasanthiMadumaliSilva
    @HasanthiMadumaliSilva 25 днів тому

    Mage සියලු කරදර duru wewa mage daruwata mage paule සැමටම නිදුක් නිරෝගී සුවයක් ලැබේවා

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 3 роки тому +4

    මාගේ පවුලේ සියලුම දෙනාට කාලී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🙏🙏🙏

    • @sadasada3026
      @sadasada3026 3 роки тому

      Kali amma maga dukata pihita wanna maniyani

  • @priyanthajayalath9683
    @priyanthajayalath9683 3 роки тому +8

    අපෙත් සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @themagicspellworld2090
    @themagicspellworld2090 3 роки тому +14

    අනේ කාලි අම්මෙ මට මගේ දුක බලා පිහිට වෙනු මැනවි 🙏🙏🙏

    • @endakumari9811
      @endakumari9811 3 роки тому

      Mage.dukata.pihita.wenna.kali.amme

    • @SL-tl4sl
      @SL-tl4sl 3 роки тому

      Kali. Maniyani. Mata. Nithrama. Wadahinsa. Dena. Ohuta. Daduwam. Karanna. Maniyani. Maniyani. Obage. Balamahimaya. Ohuta pennala. Denna

    • @kuwaitekuwaite1705
      @kuwaitekuwaite1705 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව

  • @brokenangel4433
    @brokenangel4433 3 роки тому +17

    අනේ කාලි මෑණියනි මට පිහිට වෙන්න කාලි මෑණියනි මගෙ අහිමි වෙච්ච ආදරේ මට ආපහු ලබා දෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏

    • @darshanasrilal5613
      @darshanasrilal5613 3 роки тому +1

      Kali miniyana arakksa karala Danna mawa

    • @miranranga5918
      @miranranga5918 5 місяців тому

      කාලි අම්මෙ 😂😂 අසරණ මට පිහිටවෙන්න වෙන්න කුමාරගෙ හිත හදලා දෙන්න අම්මෙ මට කතා කරන්න කියලා එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න ඔන කාලි අම්මෙ කොල් එකක් ඇරන් කතා කරන්න කියන්න අම්මෙ 😢😢😢🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunamalijayawardhana285
    @arunamalijayawardhana285 3 роки тому +6

    මා හට කාලි මෑණියන්ගේ පිහිට අාරක්ෂාව නොවඩුව ලැබේවා🙏🙏🙏

  • @fereenravisha6432
    @fereenravisha6432 3 роки тому +5

    කාලි අම්මා මගේ දුක බලලා පිහිටවෙන්න 🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම niraturuwama කාලී අම්මාගේ ආශිර්වාදය ලැබේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshakumari6474
    @iroshakumari6474 3 роки тому +7

    මැනියනේ මා හට පිහිට වෙන මැනවි🙏🙏🙏

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 роки тому +13

    මෑනියනී මට පිහිට වෙන්න ඔබ මට පිහිට වන බව මට විස්වාසයි🙏🙏🙏🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🏵️🌺🏵️🙏🙏🙏🙏🙏 මට පිහිට වෙලා තියෙනව මට මේ වෙලාවෙ කාලි මෑනියනී ඔබගේ පිහිට ඕන මට හැමදේටම පිහිට උනා වගේ මින් යිදිරියටත් මට පිහිට වන්න මෑනියනී ඔබට උන බාරයක් හෙට මම උප්පු කරන්න යනව මගෙ කාරනාව යිටු උනා කාලී මෑනියනී මම ඔබේ බැති මතෙක් .🌺🏵️🌺🏵️🙏🙏🙏🌺🏵️🙏🌺🙏🏵️🙏🌺🙏🌺🙏🌺🙏🌺🏵️🙏🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🏵️🏵️🌺🏵️🙏🙏🙏🙏🙏

    • @krishaniperera5175
      @krishaniperera5175 3 роки тому

      අනෙ මැණියනි මටත් ඔබගේ පිහිට ලබා දෙන්න

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwsf9420
    @kwsf9420 3 роки тому +24

    මාව රවට්ටලා මට බොරු කරලා අපහස කරපු ඔහුට දඩුවම් දෙන්න කාලි අම්මේ

  • @harshani3627
    @harshani3627 2 роки тому +1

    Kali amme mata pihita wenna මහා කලි මෑණියන්ගේ පිහිට අසිර්වාදය මහට ලැබේවා සියලු පැතුම් ඉටුකරදෙනු අසරණ මහට පිහිට අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏 මතුබුදු වේවා 🙏 කලිඅම්මෙ

  • @ushanrashmika2613
    @ushanrashmika2613 3 роки тому +4

    කාලි මැනියනි මගෙ ආදරේ මට ලබා ගන්න පිහිට වෙන්න මැනියනි අවන්කව අදරෙ කරලා දුක් විදින අයටත් පිහිට වෙන්න මැනියනි 🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය.කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව .mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannakumara8897
    @prasannakumara8897 3 роки тому +16

    අනේ කාලී අම්මේ මට පිහිට වෙන්න මේ දුකින් මා සනසා ලන්න කාලී අම්මා ....🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому +1

    කාලී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා කාලී ammava ගොඩක් විශ්වාස කරමි කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthaalankara1475
    @ajanthaalankara1475 3 роки тому +5

    කලී මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී අම්මාගේ ආශිර්වාදය ලැබේවා mage leda roga suvapath විය කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව

  • @thiliniyashoda7601
    @thiliniyashoda7601 3 роки тому +14

    කාලි මෑණියන් ගේ පිහිටෙන් අපේ ගෙදර සියලු දෙනා ආරක්ෂා කර දෙන්න

  • @Udarauddika
    @Udarauddika 6 місяців тому

    සාදු සාදු 🌸🙏 කාලි මෑණියන් ගේ පිහිට ආරක්ශාව ලැබෙවා.

  • @සිහිනසිහින
    @සිහිනසිහින 3 роки тому +12

    කාලි මෑනියනි මේ රටෙන් කොරොනා තුරන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sujihtkumara4656
      @sujihtkumara4656 2 роки тому

      කාලි මෑනියනි මාහට සිදු කර නින්දා ,අපහාස වලට ඉක්මනින් දඩුවම් ලබා දෙන්න ...

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය කාලී අම්මාගේ ආශිර්වාදය niraturuwama ලැබේවා

  • @chamodyasathsarani7858
    @chamodyasathsarani7858 3 роки тому +4

    කාලි අම්මාගේ පිහිටයි 🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaniroshaniroshaniros8913
    @niroshaniroshaniroshaniros8913 3 роки тому +5

    මට නිතරම මගේ හිසේ කැක්කුම තියෙනවා කවදාවත් සුව වෙන්නේ නැහැ. අනික වැලි කතරේ දුක් විදින අපට දරාගන්න අපහසුයි මෑණියනේ. අපේ දුකට පිහිට වෙන්න කාලි අම්මේ 🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව mage leda roga suvapath කරපු ammavaammava🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷👍🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneeshasathsarani2143
    @maneeshasathsarani2143 3 роки тому +5

    මගේ පවුලේ සියලු ම දෙනාට කාලි මැනියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා !

    • @shiyanimallikasamarasekara5255
      @shiyanimallikasamarasekara5255 3 роки тому

      අනේ, කලි අම්මා. බුදුසරණයි මගේ. දුක. බලා. පිහිට. වෙන්න.මගේ. ලොකුදුවගේ. ප්‍රස්නේ. විසදන්න.. මිනි. හට.. දඩුවම්.. දෙන්න. කලි. අම්මා. බුදු. වේවා

  • @සුජිනිසන්සලා

    Kali amma ❤mama nam හදවතින්ම adahanawa.සියලුම dawl ඇත්ත.mama ගොඩාක් viswasa karanawa.mata ගොඩාක් pathipala labuna .kali ammaga පිහිටයි සියලුම danata 🙏🙏🙏🙏🙏

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 3 роки тому +5

    කාලී මැණීයන්ගෙ පිහිටයි

  • @vijithajayasundaravijitha3924
    @vijithajayasundaravijitha3924 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @වසන්තිමනෝජ්
    @වසන්තිමනෝජ් 3 роки тому +21

    මාව නය ප්‍රරශ්න වලින් ගලවා දෙනූ මැන මෑනියනී.

    • @sadasada3026
      @sadasada3026 3 роки тому

      Kali maniyani maga ammi maga diktat pihita wanna maniyani oba wahansaga pihita pathamin oba wahansaga dapa namadimi maniyani

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage leda roga suvapath una amme කෝටි වතාවක් නමස්කාර karami amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wedwed8392
    @wedwed8392 3 роки тому +6

    කාලි අම්මා කරදර කරන්න මගේ සතුරට දඩුවම් ලබාදෙන්න මට බොරැ කියකියා මේ දෙවල් මට නැති කර එයාලා අද සතුට් ඉනවා ඇයි දෙවියනේ මට දුක් දිලා එයාලා සතුට් වේන්නෙ මට පිහිට ලබාදෙන්න දෙන්න දෙවියනේ සතුරට දඩුවම් ලබාදෙන්න .සදු සදු සදු

  • @ImaaashiKavishkaa
    @ImaaashiKavishkaa 3 роки тому

    කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️මට තියෙන ප්‍රශ්න සියල්ල විසදේව.. කාලි මෑණියන්ගේ පිහිටෙන් මට ආපු ප්‍රශ්න නැවත ඉදිරියට සිදු නොවේවා.. ඒ ප්‍රශ්න සියල්ල විසදේව🙏🏻🙏🏻🙏🏻සැමට කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌸🌸🌸🌸💫💫💕💕💕🌸🌸🌸💗💗💗

  • @spsp4498
    @spsp4498 3 роки тому +8

    අනේ කාලි අම්මේ අපි දෙන්නගෙ මේ ආදරය කවදාවත් වේනස් වේන්න එපා මෑණියනි එයාව ආරක්ෂා කර දෙන්න මෑණියනි

    • @ireshairesha6840
      @ireshairesha6840 3 роки тому

      Ane amme mage ahimi adare labaa denna amme.eyata mavama mathak venn eyge hitha hadala denna.mt eka panovidyak hri laba denna eyagen.

    • @shiyanishiyani4322
      @shiyanishiyani4322 2 роки тому

      මගෙ. අම්මේ. එයව. මගෙන්. දුරස්. කරන්න. එපා. එයාට. වට‍ හාදෙන්න

  • @HarshanaPrasad-wy2nx
    @HarshanaPrasad-wy2nx 3 місяці тому +1

    Kali amme mage prarthanawa eshta kara mage amma mathu budu wewa..hamadamath mage dukata pihita wenna amme

  • @ajanthaalankara1475
    @ajanthaalankara1475 3 роки тому +5

    ඕම් කාලි 🙏🙏🙏

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna Рік тому +1

    මට පිහිට උන මගෙ කාලි මැනියන්ට පින් සිද්ද වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanifernando7773
    @dulanifernando7773 3 роки тому +19

    කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

    • @nayomimadhi5712
      @nayomimadhi5712 3 роки тому +1

      මටත් විස්වසයිකාලිමැනියෝ

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 3 роки тому +1

      Kaali maniyani maga pawula araksa karathwa pawula samageya athe karathwa kali maniyanga pehetai neraturaw labawa

    • @dulanifernando7773
      @dulanifernando7773 3 роки тому

      😊 anwrenma

    • @dhameekadhame713
      @dhameekadhame713 3 роки тому

      🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage leda roga suvapath karapu amma ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව කිසිදු රෝගයක් සිදු නොවේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamiduakash986
    @chamiduakash986 3 роки тому +13

    මගේ පවුල ආරක්ෂා වේවා

  • @anomas8640
    @anomas8640 Рік тому +1

    හැමදාම දුක් විදින මෙි අසරනිට පිහිට වෙන්න අමිමා 🙏🙏🙏

  • @renukaseuwandi5944
    @renukaseuwandi5944 3 роки тому +5

    කාලී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @nilukarathnayakarathnayaka555
    @nilukarathnayakarathnayaka555 2 роки тому

    උතුම් මගෙ කාලි අම්මේ මේ අසරනීට පිහිට වෙන්න.මගෙ කාලි අම්මේ මේ වෙද්දිත් මගේ ස්වාමියා මාව දාලා ගිහින් මගෙ අම්මට මගෙ දුක කියලා පිහිට ඉල්ලන අසරනියක්.උතුම් මගෙ අම්මේ මේ වෙලා තියෙන අසාදාරනේ ඔබ වහන්සේගේ දිව නෙත් වලින් බලා වදාරා මේ අසරනීට පිහිට වෙන සේක්වා

  • @hiruniudayangani3127
    @hiruniudayangani3127 3 роки тому +7

    අනේ මට මගේ දුකට පිහිට වෙන්න කාලි මෑණියනි

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uaeuae3678
    @uaeuae3678 3 роки тому +3

    මගේ දුකට පිහිට උනා කාලි අම්මා මේක හැමදාම මම ඇහුවා මගේ මාස එකොළහක පඩි ලැබුනා

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage leda roga suvapath විය amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankamadushan5916
    @ishankamadushan5916 3 роки тому +9

    කාලි මැනියන්ගෙ පිහිටෙන් මම ප්‍රර්තනා කරන එයාව ලබා දිමට කාලි මැනියන්ගෙ පිහිට ලබාදෙන්න

  • @SurajPriyantha-p6j
    @SurajPriyantha-p6j 9 місяців тому

    මහා භද්‍ර කාළි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මාගේ පව්ලේ සියලු දෙනාටත් නිරතුරුව ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashiniupeksha6402
    @hashiniupeksha6402 3 роки тому +4

    අනේ අම්මෙ මගේ ප්‍රාර්තනාව ඉටු කරලා දෙන්න😒.මගේ ආදරේ මට ලබා දෙන්න .අපිදෙන්නව වෙන්කරන්න එපා අම්මෙ.මගේ අහින්සක ඉල්ලීම ඉශ්ට කරලා දෙන්න අම්මෙ😒😪

    • @dahanakralalagesamudraband7133
      @dahanakralalagesamudraband7133 Рік тому

      🙏🙏🙏🙏🙏🙏🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🫤🫤💅💅💅👍💅💅💅💅💅

    • @hirunmalshan3396
      @hirunmalshan3396 Рік тому

      කලා අම්මා ...මගේ ..අද රය..මට ...ලබා ...දන්න

  • @Sudammasuvendra
    @Sudammasuvendra 11 місяців тому

    හිතට දැනෙන දුක තුනී වේවා. කැලි අම්මා ගේ පිහිට ලැබේවා.

  • @nawodikasewwandi7623
    @nawodikasewwandi7623 3 роки тому +7

    අනේ කාලි අම්මේ මාව ආරක්ෂා කරන්න.මේ එන ප්‍රශ්න වලින් මාව බෙර ගන්න

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 3 роки тому

      Ana kaali maniyani. Mata peheta wanna magath Akka amanapa we setena maga mahathtaya ma samaga samage kara danna maniyani saadu saadu sanasemak labadanna mata

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mata niraturuwama කාලී ammage pihita lebeva amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathimunasingha6894
    @nandawathimunasingha6894 3 роки тому +5

    කාලි මැනියන් පිහිටයි

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 2 роки тому +1

    මගේ සියලු පැතුම් ඉටු වේවා !මට පිහිට වේවා !🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏අනිත් අයටත් පිහිට වේවා !!!

  • @anjalikasubhashani6043
    @anjalikasubhashani6043 3 роки тому +12

    කාලි අම්මේ මට පිහිට වෙන්න.... මගේ ආදරෙ නැවත ලබා දෙන්න කාලි අම්මේ....
    කාලි මෑණියන්ගේ පිහිටයි...!!!!

    • @alwiswijayawickrama8432
      @alwiswijayawickrama8432 2 роки тому

      කාලි මැනියනේ මගේ දරැදෙදෙනාව ආරාක්ෂා කර මගේ නිවසේ සියලු දෙනාම ආරාක්ෂා දෙන සේක්වා

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 роки тому

    කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග සුවපත් විය කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage sithum pathum itu kara denu menawa කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ma ගොඩක් විශ්වාස කරමි කාලී අම්මාව a වගේම මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා කාලී amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අදුරුසිත්තම්

    මගේ දුකට මේ තියෙන කරදර වලට පිහිට වෙන්න මෑනියනී .